ක ප් කෙ ළ අදික වන සිව් අසකට පොරෙණ
වි ප් කු ල මිණි වැලග මිණි රුවනය හරණ
ලොප්ක ළ දුසිරි සුමේදය පඩි සද වරණ
ඔ ප් ක ළ රන් කමල් එක සිරි වන ස රණ
බි ය ක රු කුදිටු ගණදුරු දුරු කළ මි තු රු
දි ව කු රු මුනිඳු දැක වැද
හෙව මඩ අ තු රු
මොකැදු රු බුදු බවට විවරණය විසි තු රු
සි ත යු රු ලද බැවින්
වි තිලොවෙක මි තු රු
අ ත ප ත් අමා මොක් හැර අප වෙත් පෙමිනා
සි දු ප ත් සසර හිමි සද දුක් යුතු
නොමිනා
දු ක ප ත් අප නිසා ඇස් ඉස් දන් දෙමිනා
අ ග ප ත් විය පුරා දස
පෙරුමන් දමිනා
බොස ත් සුමේද ව දිවිකුරු මුනි වෙතිනි
ඒ ප ත් විවරණය තැන් පටනෙත් නිතිනි
පොසත් වෙසතුරු ව දිනි මෙ අතර සිතිනි
නැ අ ත් හැරි දිනක් පෙරුමන් දම බැතිනි
පු ව ත ර සමතිසක් පෙරුමන් දම ස පු රා
සි රි බ ර දෙවි රදුව වුන් සද තුසි
පු රා
බ ඹ සු ර අයදමින් කළ සිතු බැති ස පු රා
හි මි ව ර කල් බලා අත් හැර එ
සුර පු රා
ලො ව තු ළ සකල සිරි පිරි පුර කිඹුල් ව ත
ස ක කු ල පියුම් වන පොබ කළ
ගුවන් ව ත
සි රි ක ළ උර සුරැදි සරසමි මඬල ව ත
ගු ණ දු ල සුදොවුන් අග රජිදුට
පැ ව ත
මා යා වන ලොවට රුසිරෙන් අග පැ මි නි
මා යා බදු බසැති නිමසන ගුණ ද මි නි
මා යා මහ නැමති අග මෙහෙසිය පෙ මි නි
මා යා සසර වනසන හිමිනු දකි මි නි
පි ළි සි ද එ මවු ගැබ පුණු පෝ දින ඇසලේ
ම න න ද නිමිති පෙන්වා මිහි කර
සසලේ
වි දි ලෙ ද එකඩ දස මස පත් සද තොසලේ
ය න ලෙ ද බිසව නික්මිනි සිය පුර
නිසලේ
පු රා ලොව සසක් කැඵවැති වු නේයා
හැ රා දුක පසක් සැප සැම තැ නේ යා
තු රා මල් ගසක් නැත නොපිපු නේ යා
වි රා ජි ත වෙසක් සුමඟුල් දි නේ යා
පි රි ව ර ඇමති කුලඟන මෙහෙසිය කැ ටු ව
ය න ව ර අතර මග සිරි පිරි නොව ප
ටු ව
පු ව ත ර ලුම්බිනි නම් රජු යන දු ටු ව
එ ම ව ර එහි වඩින ලෙස එ බසව තු ට
ව
ස පැ මි ණ සුපිපි සල් රුක සල සිසිල් වන
සු ර ති නි රැගත් සද සල් සා
සුපුල් වන
බු දු ව න තිලෝ ගුරු හිමි සද විපුල් වන
බි හි වු න මහ බඹුගේ
සුර’තට විමල් වන
පි පු නා සුවඳ මල් මුඵ ලොව මඟුල් වියේ
තෙ වු නා සුර පුරය අව පුර අගුල්
වියේ
දි වු නා සතුට ආ සුර සෙන් ව්පුල් වියේ
දි ය නා තිලෝ ගුරු බෝසත් උදුල්
වියේ
බැ ස ලා එසත් පියරක් වැඩ දෙස උ තු රු
ක ර ලා අබිරු සී නද හිමි මර ස තු
රු
නි ස ලා ව ම සිටින සිය පිරිවර උ තු රු
පෙ ර ලා කපිලවත් පුර පැමිණි විසි
තු රු
උ ප න් දින පසින් සත දත් පඬි පැමිණ
ඇ සි න් සිය බලා හිමි උතුමා පෙමින
යෙහෙන් ලොව’ග පත් වෙමය බුදු වෙමින
එ යි න් පළ කළෝ සිදුහත් යන නමින
පෙ ර පස සඳ ලෙසේ දින දින වැඩෙමි න් දා
ප ර සිදු දිය කුසේ සිය යස කොඩි බ න්
දා
ත ර වරඟන ඇසේ රු රසදුන අ න් දා
සු ර රජු එකලෙසේ වන සැප විදිමි න් දා
ර ම ම ය සුරම්මය සුබ යන තෙ පහ තු ළේ
ර ම ම ය යසෝදර කුමරිය හා ල තු ළේ
පො
ම ම ය වඩන විද විද සැප ති ලො තු ළේ
නි ම් න ය කර එ හළ හිමි වුදු සිරි ප තු
ළේ
දැ ක තු න් නිමිති සසරට කලකි රි ලා
සු ප ස න් මහණ රුව දැන තොස පි රි ලා
ව
ර ඹු න් කරණ රඟ දෙස නොම හැ රි ලා
ය න මෙ න් මහබිනක්මනට ම සැ රි ලා
ගො සි න් එදිනු’පන් රාහුල පුත් සො ඳු රා
ඇ සි න් දැක නො අල්වා සියතින් ඉ
දු රා
ල සි න් එලිපතින් ගත් සිය පා උ දු රා
හි සි න් නිති වදිව් තිලොවග
මොක් ඇ දු රා
පු නු පියයුරු තිසර පැහැසර වන ක ම ලි
ප න් සර යසෝදර සිය බිසව ද කො ම ලි
ව
න් සුර පුර සැපත් රජ සැප හැර නි ම ලි
ස න් මැති සමග අස’රා ගොස් සිතු පෙ ම
ලි
අ රු ණට මළමුවෙන් ගොස් හිම ගඟිනෙ ත ර
ග රු කොට මහණ වි නෙකි දුක් විද ල ත
ර
ස රු වෙන සුජාතා දුන් කිරි පිඬු ප ත ර
පි රු මහ මෙතින් වළදා හිමි සද එ ත
ර
සු ප ස න් දුමිදු ළඟ සුපවර විදුර සු න
අ ර මි න් බුදු වෙමැයි වඩවමිනි
විද සු න
කෙ ලෙ සු න් සමග කරමින් මර බල පෙ සු න
ගෙ ව මි න් එ රැ රිවි එත
පෙරගිර අ සු න
දැ න ග ත සියලු තතු සව්නේ ගෙ වා ලා
පි ණ මි න මොක් සැපෙන් බව දුක් නි වා
ලා
බු දු වු න හිමි තුමා කෙලෙසුන් ද වා ලා
අ ද දි න බව අසව් දෙ සවන් පො වා
ලා
ව ස් වා දහම් වැසි මිසදුටු ගිම සි න් දා
ලි ස් වා බව බැදුම් නිරයෙහි දොර බ
න් දා
බ ස් වා මොක් ලොව සුදනන් කැ න් දා
න ස් වා දැඩි සතුන් එඩි පැ මෙත් ක
න් දා
ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය
හෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද
ය
පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය
මු නි ව ර තිලෝ ගුරු දසඹුල්
හිමිස ද ය
ස ක් රජ යසැති මල්ලව නිරිදුන් නු ව ර
එ ක් ලෙස පිපි දෙසල් තුර යහනත ප ව ර
එ ක් වුණ බුදු පුදට මැද අමර පිරි ව ර
මො ක් පුර වැඩියෙ මෙ සසර කර ඉ ව ර
අ ද ය හිමි තුමා මෙ දියත දිනු දි න ය
අ ද ය හිමි තුමා කෙලෙසුන් දිනු දි න
ය
අ ද ය හිමි තුමා මොක් පුර දිනු දි න ය
අ ද ය ලෙව පෙමා වන සුමඟුල් දි න ය
න ස නා පිණිස පත් දනපල් ඇතු හ ට ද
න ද නා රහල් පිය සුදොවුන් රජු හ ට ද
මෙ ති නා එක සදිසි ඔබ ගුණෙහි අප ට ද
නි ති නා සැපත වේවා කුදිටු දන ට ද
දො ස ක් කිසිවකුට දෙ ලොවම නොම වේ වා
වි ස ක් බදු කුදිටු සමයම් දුරු වේ
වා
ස ස ක් අද දිලි සෙ ලක සුදිඵම් වේ වා
වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා!!
පියදාස සිරිසේන ගරු මැතිඳුන් ගේ අෂ්ට ලෝක ධර්ම චක්‍රය පොතෙනි!