Saturday, May 27, 2017

ආපදා කලමනාකරණ යහපාලන ඉස්ටැයිල්

ඕස්ට්‍රේලියානු නිලමැසි සන්චාරය අහවර කර සියරට පැමිනි හොරිසේන තුමා විසින් අද රාජ්‍ය නිලධාරීන් ට චක්‍ර ලේඛ ගැන සිතන්නේ නැතිව ගිය ආන්ඩුව කාලේ කලාක් මෙන් ක්ශනික තීරණ ගෙන ජනතාවට සහන සපයන්නැයි උපදෙස් දුන්නේ ය.

හරක් විජේසූරිය වැනි උසස් පෙල අසමත් මහහාචාරියෝ විසින් සිහිනයෙන් දකිනා ලද රාජ්‍යය තැනීමට ගොස් හොම්බෙන් ගිය හොරිසේන තුමා දැ
න් පේ ජනපති මහින්ද රාජපක්ශ මැතිතුමා ගේ ක්‍රමයට රාජ්‍ය විචාරීමට උත්සාහ කිරීම හොඳ ප්‍රවනතාවයකි. එහෙත් අශ්ව රතය අදින්නට අශ්වයා හට පුලුවන් වුවද උගේ ඇඟේ වෙසෙන මැක්කාට එය ඉතා අසීරු කාර්‍යයක් බව අපි දනිමු.

රාජ්‍ය නිලධාරීන් FCID කැඳවා වද දීමෙන් පසුව ඔවුන් ගෙන් ආපදා සේවා බලාපොරොත්තු වීම විහිලුවකි. බැසිල් රාජපක්ශ මැති තුමා ට FCID ආයතනයෙන් නඩු දමා ඇත්තේ ගම් සභා හා ප්‍රාදේශීය සභා වලට GI පයිප්ප දුන්නාය කියා ය. අද ඒ GI පයිප්ප නැතිනම් අවතැන් වූවන් හට තාවකාලික නවාතැන් දෙන්න වෙන්නේ සොරිසේනගේ අරලිය හෝටල වල ය!

මෙවන් විපත් වලදී සැනෙකින් ඉදිරිපත් ව ජනතාවට සහන සපයන නියෝජිතයන් සිටිනා ගම්  සබා හා ප්‍රාදේශීය සබා පමනක් නොව නගර සබා හා මහ නගරසබා ද විසිරුවාහැරීමෙන් පසුව විධිමත් ආපදා කලමනාකාරණයක් බලාපොරොත්තුවීම නිකිනි සෙවීම මෙන් අපහසු දෙයකි. ගොන් හොරිසේනයෝ, ඒ පලාත් පාලන ආයතන විසුරුවාහැර ජනතාවට සහන සපයන්න හිටි නියෝජිතයෝ ද නැතිබන්ගස්තාන කලේ උඹමයි! 

යහපාලනේ විසින් පට්ට ගහනා ආගමික සන්හිඳියාව ද දෝරේ යමින් පවතී. මේ වන විට යහපාලනේ විසින් සංඝ්‍යා වහන්සේලා සීයකට අදික ප්‍රමානයක් හිරේ දමලා ය. ඒත් රජය විසින් නිවේදනය කරනා ආපදා වලට ලක් වූවන් හට සෙවන දෙන තාවකාලික කඳවුරු පැවැත්වෙන්නේ රජයේ පාසල් වල හෝ බෞද්ද සිද්දස්තාන වල පමනි!!! අන්‍ය ආගමික ස්තාන වල දොරවල් අරින්න යතුරු නැති පාටය. සන්හිඳියාව වනාහී ඩයෝඩයකි.. ගලන්නේ එක පැත්තකට පමනි!

 අවසාන වශයෙන් කිව යුත්තේ මේ ආපදා කාලයේදී ඔබ අප සැම දෙනාටම අටපාස් ආමි කාරයාගේ හා කුහක දෙස්තර ගේ පිහිටයි කියා ය!

65 comments:

  1. හිටං තුමා ට්විටර් එකේ පට්ට ජෝක්ස් එකක් ලියල තිබ්බ සා රස තුමෝ..

    "ජීවිත බිලිගත් හදිසි ආපදා තත්ත්වය ගැන අසා මම කැළඹීමටත් ශෝකයටත් පත් වුණෙමි. විපතට පත් ජනතාවට වහා සහන සපයන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නෙමි." ඕස්ට්‍රේලියාවේ පත්තරේකින් දැකල වගේ. ලංකාවේ හිටියනම් හිටං තව සතියක් දෙකක් යයි දැනගන්න හිටං. ආපදා ඇමැතිත් රටේ නැති එකේ FCID ඇවුන්ට ගිහිල්ල තමයි ගං වතුර ටිකක් පාගල සෙල්ෆි ටිකක් ගහගෙන ඇමතියලට කාර් ගන්න ලක්ෂ 600ක් දීල මැරුණ බොඩියකට ලක්ෂයක් ගෙවල ආමි එකේ කොල්ල පළාත් සභා එකේ වැඩේ කළාට පස්සෙ රටේ ජනතාවගේ පිහිටෙන් තමයි අන්තිමට අවතැන් උන ඇවුන්ට බෙහෙත් ටිකේ ඉඳල කන්නත් ඇදුම් ටිකත් ලැබෙන්නෙ.

    හෙට අනිද්දට මේකත් රාජපක්ෂ කෘමන්තනයක් කියන්නත් බැරි කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. The curse of Sira!

      Sira fulfilled his presidential dream at the cost of the country.

      The country suffers! What to do Tiks & Sara S?

      Delete
    2. ටින් ගොක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට ෆුල් ලව් ය. අපිවත් නොකියවන එතුමාගේ ට්විටර් පණිවුඩ ටින් ගොක්කා කියවන්නේ එබැවිනි.

      Delete
    3. //ටික්කාMay 27, 2017 at 1:33 AM

      හිටං තුමා ට්විටර් එකේ පට්ට ජෝක්ස් එකක් ලියල තිබ්බ සා රස තුමෝ.. //


      මාත් දැක්කා ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      මොනා කරන්නද... මිනිස්සු අනාතයි... උදවු කරන්නේ ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන අනෙක් මිනිස්සු විතරයි... ආන්ඩුව තාම නිසන්සලයි!

      Delete
    4. //
      The country suffers! What to do Tiks & Sara S? //

      We, citizens of this country are paying for the sins of Sira!!!

      Delete
  2. දැන් ලංකාවේ බුද්දාගමෙන් ඇති වැඩක් නැත. සංග සමාජය දූෂිත වෙලාය. උපාසක ඇත්තන්ද එසේමය. මේ රටට දැන් හරි යන්නේ ෆ්‍රීමේසන්රි දර්මය ය. එබැවින් අද සිටවත් ෆ්‍රීමෙසන්රි දර්මය ප්‍රචලිත කළ යුතුය. එවිට රටේ සාදු චරිතවලින් යුක්ත පුරවැසියන් බිහි වේ. මෙවැනි ස්වාබාවික විපත් සිදු වූ විට ගම්වලට නිලදරුවන් එන්න කලින් ඒ සාදු ගති ඇත්තෝ යුහුසුළු වී ආපදා වැඩ කරනු ඇත. ෆ්‍රීමේසන් සන්විදානය දිනේවා!

    ReplyDelete
    Replies
    1. ලෝටස් අජ්ජා කියන හොරා ගොහින් බැඳුනේ මේ ෆ්‍රී මේසන් ලා ට නේ? කල්ලො ඒකට බැඳුනාම උන්ව ගන්නේ සිල්ලර වැඩ කරගන්න.. සුද්දො තමා හැමදාම ෆ්‍රී මේසන් ලා ගේ නායක තනතුරු දරන්නේ හිටන්!

      අජ්ජා ඉතින් ෆ්‍රී මේසන් සුද්ද්දන් ගේ හොරි කසනව ගිනි පිඹිනව...

      Delete
    2. Mage yaka awussannepa....

      -ajith darmakirthi

      Delete
    3. ෆ්‍රී මේසන් කෙනෙක් වීමට අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත
      1.ඒ ලෙවෙල් ෆේල් විය යුතුය.
      2.කාටහරි පන්දමක් අල්ලා සෝවියට් ශිශ්ශත්වයක් කඩා වඩා ගත යුතුය.
      3.පසුව රටේ නැති බොරු කර එංගලන්තයට පැනගත යුතුය.
      4.පොර බව පෙන්වීමට බ්ලොග් එකක් පටන් ගත යුතුය.ගිය ට්‍රිප් බලපු නොබලපු ෆිල්ම් ගැන ගේ ගැන වාහන ගැන ලමයින්ගේ දක්ශතා ගැන රටෙ නැති පොරටෝක් එහි ලිවිය යුතුය.

      Delete
    4. // AnonymousMay 27, 2017 at 4:00 AM

      Mage yaka awussannepa.... //

      අවුස්සන්න ඔයාගේ යකා කුණු ගොඩක් ද හිටන්?

      Delete
    5. // AnonymousMay 27, 2017 at 5:51 AM

      ෆ්‍රී මේසන් කෙනෙක් වීමට අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත
      1.ඒ ලෙවෙල් ෆේල් විය යුතුය.
      2.කාටහරි පන්දමක් අල්ලා සෝවියට් ශිශ්ශත්වයක් කඩා වඩා ගත යුතුය.
      3.පසුව රටේ නැති බොරු කර එංගලන්තයට පැනගත යුතුය.
      4.පොර බව පෙන්වීමට බ්ලොග් එකක් පටන් ගත යුතුය.ගිය ට්‍රිප් බලපු නොබලපු ෆිල්ම් ගැන ගේ ගැන වාහන ගැන ලමයින්ගේ දක්ශතා ගැන රටෙ නැති පොරටෝක් එහි ලිවිය යුතුය. //



      මේ ශ්‍රීමත් ලෝටස් හොර අජ්ජා ගේ CV එක නේද හිටන්?

      Delete
    6. සම්මාන මේනියාකාර සරස යා ගංවතුරෙන් හරි ඇරියස් කවර් කරනවා.

      හූ.. හූ.. අජියා තොට හොඳ වැඩේ. පිම්පි සාරසයට සම්මානයක් නොදුන්න එකේ රඟේ තේරෙනවද?

      Delete
    7. අඩෝ අපි සම්මාන දෙන්නෙ එජාප (UNP) සිරිකොත වැසිකිලි දිවෙන් ලොවා සෝදන සක්කිලි පිම්පින්ට විතරයි. යකෝ කුමාර කළුආරච්චි පල් හොර මරාගෙ අශූචි කන පිම්පි දංගොතෝ, කඩේ පලයන් රනිල් රාජිත එක්ක UNP එකට. UNP පිම්පි අපිට සිරිකොත බඩ එලිය ගූත් මානෙල් මල් සුවඳයි _ත්තෝ ඒ???

      මීට,
      UNP පිම්පි,
      අජිත් ධර්මකීර්ති,
      මිඩ්ල්සෙක්ස්,
      ග්‍රේටර් ලන්ඩන්.

      Delete
    8. එතකොට අර කැනඩාවේ ඉන්න දොස්තර නොවෙන දොස්තරත් අයිති මේ නිකායටද?

      Delete
    9. ලෝටස් හොර අජ්ජා (අජිත් ධර්මකීර්ති) යනු කලකට ඉහතදී ගෑනිගේ හොර මිනිහාට පිහියෙන් ඇණ හිරේ ලැග හිටි පොරක් නේද​? ලෝටස් හොර අජ්ජා හිරේ ලැග හිටියේ ඒ “ෆ්‍රී මේසන් මනුස්ස කම​” නිසා නොවේද​? ඌට පිහියෙන් අනිනකොට ඔය කියන “ෆ්‍රී මේසන් මනුස්ස කම​” කොහෙද තිබ්බේ?

      Delete
    10. @ අජිත් ධර්මකීර්ති,මිඩ්ල්සෙක්ස්,ග්‍රේටර් ලන්ඩන්.

      යූ එන් පී එකට හැන්ගී ෆුඩ් සිටි යෑම
      කාමරයම ගඳයි කෑවොත් බොම්බිලි කෑම!

      ����������

      Delete
    11. අයිසෙ නෙලුං අල හෝතඹුවෝ,

      මචං ඔය වගේ, ගංවතුර සහනාදාර එකතුකිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ බෙදාදීම, බත් මුල් බෙදීම,බෝට්ටු වලින් සෙනග ඇදීම, වගේ ඉසරහට එන නියඟය, වතුර බෝතල් බෙදීම, ආහාර හිඟය, වකුගඩු රෝගීන් බේරාගැනීම, ආයෙත් ගංවතුර වැළක්වීම, බත් මුල් බෙදීම, බෝට්ටු වලින් සෙනග ඇදීම, වගේ වැඩවලට ත් උඹේ නෙළුම් යායෙන් ම සම්මාන ටිකක් දෙන්න බැරි වෙයිද? නෙළුම් යායෙන් ම බැරි නම්, බාඳුරා මල් යායකින් වුනත් කමක් නැති වෙයි. උඹටත් දෙපාරක් ම ලංකාවට ඇනුවල් ලීව් ආහැකි.

      හැබැයි ඉතින් අපිටත් හොඳ සාධාරණ සම්තිං එකක් ලැබෙන්ට ඕනෙ හරී? අපිට ගාන කැපිල්ල ශේප් නම අපි බොක්කෙන්. මොකෝ කියන්නෙ නෙලුං අල තට්ට කොට හෝතඹු අයියා?

      Delete
  3. සරස

    ගංවතුර නිසා පීඩාවට පත් වූවන් බේරා ගැනීම සදහා ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී හෙලිකොබ්ටර් යානයකින් ඇද වුටුනු ගුවන් හමුදා නිලධාරියා කරාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙම සෙබලා ඊයේ උදෑසන කේබලයක් ආධාරයෙන් හෙලිකොප්ටරයෙන් බිමට බැසීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු විය.

    ReplyDelete
    Replies
    1. කේබල් එකක් කැඩෙන එක හිතන්නත් අමාරුයි...

      Delete
  4. සා රස තුමෝ,

    “රාජා භවතු ධම්මිකො”, මේ සෑම ගුවන් විදුලි නාලිකාවකම, රෑපවාහිණී නාලිකාවකම උදෙට සෙත් පිරිත් අවසන් වෙන හැටි.අහෝ කරුමෙක මහත.අපට රජෙක් සිටියහ….දැන් ඉන්න රජු කියන පරිදි ඔහු පැරදුවේ මහ රජෙකි…. එතකොට මේ රජානෝ ඊටත් වඩා මහ රජෙකි….එවන් මහ රජෙක් ඉන්න රටක…ධර්මයෙන්,අර්ථයෙන්,රට පාලනය විය යුතුය….

    ඒත් මහ රජානෝගේ වම් අත කරන දේ දකුණු අත නොදනී,දකුණු අත කරනදේ වම් අත නොදනී… හැබයි සියල්ල ජනතාව දනී…….ජනතාවට කල හැක්කේ එකම දෙයකි….සාප කිරීම පමණි….

    මා කියන්නේ දැහැමි පාලනයක් තියෙන විට කට වැසි වසී…..කලට භව බෝග පැසෙයි….කලට අස්වනු නෙලයි….....

    ඒත්අද ඇසෙන්නේ දකින්නේ සත්‍ය නොව වංචාව බොරුව රැවටීමමය…..අකලට වැසි වසී……ජනී ජනයා…විපතට පත් වෙයි…පීඩාවට පත්වෙයි…

    රජුන් තවමත් පුදබිමට ගොස් වපුරන්නෙද වෛරයයි ක්‍රොධයයි….එවන් බිමක උපන් අපට ඔවුන්ගෙ පවුද සමග පල දෙනවා නියතයි….මන්ද ඔවුන් අද ඔතැන ඉන්නේ….අපගේ මනාපය මතය…

    දුක් නොවන්න…..ගොන් පසු පස කැරකෙන රිය සඛ මෙන් අප කල පව් ද අප පසුපස එන්නේය….එම ධර්මය ඔවුනටද එසේමය.

    ReplyDelete
    Replies
    1. හොරිසේන රජෙක් නෙවෙයි රජකයෙක්!

      Delete
    2. සරසතුමා ගොනෙකුට රජකම ලැබුනම කරන්නේ ගොන් වැඩ කියල කවුරුත් දන්නව. නමුත් ගොනෙක් වුනත් ප්‍රසිද්දියෙ උම්බෑ කියන්නේ නෑ හොරිසේන තුමා වගේ

      Delete
  5. /////මේ වන විට යහපාලනේ විසින් සංඝ්‍යා වහන්සේලා සීයකට අදික ප්‍රමානයක් හිරේ දමලා ය./////

    ඔය කියන සංඝයා වහන්සේලා රිමාන්ඩ් කළේ ගරු අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා මිසක් ආණ්ඩුව නෙවෙයි. ඒ සංඝයාවහන්සේලාගේ අවාසනාවට මහින්දගේ කාලේ වගේ දැන් ඉහළ තැන්වලින් එන ටෙලිෆෝන් කෝල්වලින් අධිකරණ තීන්දු හැදෙන්නේ නැත.

    අනික, ඔය කියන සංඝයා වහන්සේලාට රිමාන්ඩ්ගත වීමට සිදු වී ඇත්තේ නිධන් හෑරීම, කළෑ කැපීම, මිනිසුන් රවටා මුදල් ගැරීම වැනි චෝදනාවලටය.

    ලංකා ඊනිව්ස් හි පළ වූ ලිපියක උද්ධෘතයක් පහත ----

    "තට්ටයා යනු කහ රෙදි කඩක් පෙරවූ හිස මුඩුකළ පුද්ගලයෙකි. බුදුන් වහන්සේ තට්ටයා හඳුන්වා ඇත්තේ මුණ්ඩක යන වචනයෙන්ය. තට්ට හිසක් හෝ කහ වතක් දැරූ පමණින් මහණෙක් නොවන බව උන්වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබේ.

    පුරා වස්තු සහ කැළෑ විනාශ කරමින් මට්ටයින් නිර්මල බුදු දහම වනසන බවට තට්ටයෝ රට පුරා මහා හෙයියං මාරුවක් අල්ලති . එහෙත් වල් වැදී නිධන් හාරා අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර තට්ටයින් කීදෙනෙක් සිටිත් දැයි මේ මුණ්ඩකයින් ප්‍රශ්ණ කරන්නේ නැත.

    බුදු දහමට අනුව මුණ්ඩක කහ කඩයා සසර දුක හඳුනන්නේ නැත. ඔහු තෙරුවන් සරණ ගිය අයෙක් ද නොවේ . බලයට ධනයට ලොල්වූවෙකි. චතුරාර්ය සත්‍ය ආර්ය අශ්ඨාංගික මාර්ගය පිළිකෙව් කරන්නෙකි. ගේ දොර බඩුමුට්ටු ඉඩකඩම් රැස් කරන බහු භාණ්ඩිකයෙකි. සතර ඉරියව් හී යහපත් ඇවතුම් පැවතුම් නැත්තෙකි. බලු වමනයෙහි බත් උළු ඇතත් මිනිසුන් ඒවා අනුභව කිරීම පිළිකුල් කරන්නා සේ කහ කඩ මුණ්ඩයෙකු කියන වචන වල අහුලා ගත හැකි යමක් ඇතත් නුවණැත්තෝ ඒ සියළු වචන ඉවත දමති.

    මෙවැන්නන්ගේ ශරීරය ගොනෙකුගේ මෙන් තරවේ. ඔහුගේ මස් වැඩේ. ප්‍රඥාව නොවැඩේ.

    “අප්පස්සුතා යං පුරිසෝ / බලිවද්දෝව වඩ්ඩතී.
    මංශානි තස්ස වඩ්ඩන්තී/ පඥ්ඥා තස්ස නවඩ්ඩතී.“

    ධම්ම පදයේ සඳහන් වන්නේ එසේය."

    ReplyDelete
    Replies
    1. //මහින්දගේ කාලේ වගේ දැන් ඉහළ තැන්වලින් එන ටෙලිෆෝන් කෝල්වලින් අධිකරණ තීන්දු හැදෙන්නේ නැත.//

      Are you sure? What about the trials of Hirunika/ Bathiyutheen/ former LTTE carders etc.?

      Even the opposition Weerawansha & Rajapakse family members? What about the minister of Justice? Is he act fair & reasonable? I don't think there are substantial differences between these two governments, seems even worse now.

      Delete
    2. /////Are you sure?/////

      Yas, I am 100% sure.

      In all the cases quoted by you, the court has acted in the most justifiable way. In case of Hirunika, she was fortunate to have clever lawyers. In case of former LTTE carders has been handled according to international norms. No government in the world (except North Korea, the pariah state) keeps former rebels incarcerated forever. In this country all rebels of the 1971 insurrection, as well as of the 1987-89 insurrection have been released. The former Brazilian President Dilma Rousseff was also a rebel who was behind bars in 1970s. Once such rebels pose no threat responsible governments release them, unless they have committed grave crimes.

      අපේ පුරාණ විහාරවල් කඩා ඒවායේ ඇතැයි කියන නිධන් හාරන භික්ෂූන්ව අත් අඩංගුවේ තබා ගන්නේ නැත්නම් අනාගතයේදී මේ රටේ පෞරාණික දෙයක් කියා යමක් ඉතුරු වෙන එකක් නැහැ.

      Delete
    3. Don't forget that Mahinda's government released 11,000 former LTTE carders.

      Delete
    4. Yeah Ano 3.01

      MR regime released most of LTTE carders except few hard-core mass killers numbered around 200. They only kept the suicide killers & mass killers of innocent civilians not common members of LTTE.

      Delete
    5. ඉයන් ලොක්කා... මේ ඔක්කොම සංදර්සන...මේ වෙනදේ නොතේරෙන්න මුං බබ්බුද..??? නෑ අපි ජහමනය තමයි බබ්බු... මොකද්ද තියෙන විකල්පය....??? අපිට තේරෙනවනං අපි විකල් පයක් හොයාගන්න ඕනෙ... විකල්පයක් නිර්මානය කරන්න ඕනෙ. අපිට එහෙම විකල්පයක් නිර්මානය කරන්න බෑ. ඒ.. බැරිකමේ අපිව ගිල්ලල තියෙන්නෙ. මොකද්ද අපි හොයාගත්ත විකල්පය..??? අපි ආකස්මික බලවේගයකිං විකල්පයක් දෙනකං බලං ඉන්නව. චන්දයක් එනකොට දං ඉන්න උන් හොරු ඒ ඉනිසා අරුංව ගේමු කියල උන්ව ගේනව... ඒත් උං ඇවිල්ල ඒ දේම කරනව. ආ.. උංතරං මුං එහෙම නෑ කියල අපි ස්වයංවින්දනේ ලබනව... එකම කාසියේ දෙපැත්ත අපි පෙරල පෙරල ඉන්නව. ඒතනිං එහාට දෙයක් නෑ... හාද..??විකල්ප එහෙම නිකන් නිර්මානය වෙන්නෙ නෑ. ඒකට අවශ්‍යතාවක් එන්න ඕනෙ. නමුත් අපිට එහෙම අවංක වයශ්‍යතාවක් නෑ. හේතුව පෞද්ගලිකව අපිට තාම එහෙම උවමනාවක් නෑ. මොකද දෙනලද තත්වයන් යටතේ අපිට යංතං හරි පෞද්ගලිකව කාල බීල ඉන්නපුලුවං. මේක සුලුදනේශ්වර චින්තනය... මේ කතාකරන ඔක්කොම ප්‍රගතිශීලී කියන උන් පෙන්නන විකල්පය මොකද්ද..???? අන්තිමේදී මේ සාම්ප්‍රදායික පක්ශ දෙකෙන් එකකට කඩේ යන එක . ඒකට ලස්සන උත්තරේකුත් තියෙනව. මේ දෙක ඇර වෙන මුකුත් නෑ... ඇත්ත කතාව මුන්ට විකල්පයක් හොයාගන්න හැකියාවක් නෑ... වෙන මුකුත් නිර්මානය කරගන්න අවංක උවමනාවක් නෑ

      Delete
    6. @AnonymousMay 27, 2017 at 1:58 AM

      //ඔය කියන සංඝයා වහන්සේලා රිමාන්ඩ් කළේ ගරු අධිකරණයේ විනිශ්චයකාර තුමන්ලා මිසක් ආණ්ඩුව නෙවෙයි.//

      මේක තමා මහත්මයා ලොකුම බොරුව. විනිශ්චයකාර තුමන්ලා ඇප දීම තීරනය කරන්නේ පොලීසියේ ඇප ඉල්ලීම සලකා බලාය. පොලීසිය ඇප දීමට විරුද්ද වුවොත් ඇප පනත යටතේ විරුද්ද වෙන්ඩ පුලුවන් නම් විනිශ්චයකාර තුමන්ලාට රෙමාන්ඩ එකට දාන්ඩ වෙනව.

      එතකොට ඇත්තටම වෙන්නෙ ආන්ඩුවට විරුද්ද පැත්තෙ කෙනෙක් නම් ඇප පනත යටතේ පොලීසියට විරුද්ද වෙන්ඩ පුලුවන් විදිහේ "පොදු දෙපල අව භාවිතාව" වගේ චෝදනාවක් කඩුවෙල උසාවියෙ හරි පිලපිටිය උන්නැහේ ඉන්න උසාවියේ හරි ගොනු කරල පොලීසිය ඇප දෙනවට විරුද වෙනව. විනිශ්චයකාර තුමන්ලා රිමාන්ඩ් කරනව. වෘශනිකා වගේ කෙනෙක් නම් පොලීසිය හොයද්දි හැන්ගිලා හිටියත් පස්සෙ ඇප දෙනවට විරුද්ද වෙන්නේ නැහැ. විනිශ්චයකාර තුමන්ලා ඇප දීල එලියට දානවා.
      ඇප දීමට විරුද්ද වෙන හා විරුද්ද නොවන පොලීසියට නියෝගේ එන්නේ රනිල් ලොක්කගේ ශා-ගල තුමා ගෙන්. ඇප දෙනවද නැද්ද තීරනය නඩුකාර තුමාට එන්නෙ රනිල්ගෙන්. එතකොට තමා රෑ 8ට , සෙනසුරාදට එහෙමත් උසාවි ඇරගෙන එතුමන්ලට නඩු අහන්ඩ වෙන්නේ.

      ඒ නිසා තමා යෝශිතගෙ කේස් එක ඉහල උසාවියකට ගියාම එතනින් කිව්වෙ එජාපේ හිටපු මන්ත්‍රීගේ පුතා වෙච්චි පිලපිටිය නඩුකාර තුමා ඇප තීන්දුව දීල තියෙන්නේ අදිකරන මනසකින් බලල නොවෙයි කියල.

      Delete
    7. @AnonymousMay 27, 2017 at 2:56 AM
      //In this country all rebels of the 1971 insurrection, as well as of the 1987-89 insurrection have been released//

      This statement is grossly incorrect. Rebels of the 1971 were duly prosecuted and sent to jail. They were later released by JRJ as he wanted to release Buddarakkitha who plotted to kill SWRD.
      In 1987-89, all the members of that terrorist group were killed too. Not only that, more than 60000 youths were killed in torture camps by then UNP government during that process. Only those who became Goni billas and betrayed their fellow JVPers were released and they were even later installed as opposition organisers of the Parliament when they have only 6 members. Just the handful of those who managed to escape could survive.

      //No government in the world (except North Korea, the pariah state) keeps former rebels incarcerated forever. //
      In first place LTTE was/is not a rebellion movement but a terrorist group by all means. US has been maintaining Guantanamo Bay prison to detain hundreds of suspects without trial for almost two decades now. What sort of state is US then according to your definition ?

      Delete
  6. /////සන්හිඳියාව වනාහී ඩයෝඩයකි.. ගලන්නේ එක පැත්තකට පමනි!/////

    මහින්දගේ කාලේ ඒ ඩයෝඩය සවි කර තිබුණේ අනිත් පැත්තටය. ඒ කාලේ විද්‍යුත් ධාරාව ගැලුවේ සරස තුමා කියන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පමණි.

    ReplyDelete
    Replies
    1. ඥානසාර(නොර්වේ නිකාය) බුද්දාගම කයි.
      ඥානසාර හැර අනෙක් සිවුරුදාරීන් බුද්දාගම වලදති.
      තම්බිලා රටම කති.
      දෙමලු හති අරති.

      Delete
  7. සා රස ලංකාවේ පැරණිතම තැපල් කන්තෝරුවක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් නැරැඹීමට යන නුවරඑළියේ පිහිටි තැපැල් කන්තෝරුව ඉන්දීය සමාගමකට හෝටලයක් දෑමීමට ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත. මේ සතියේදී රැස්වුන ආර්ථික කොමිටිය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව ආරංචියි.

    ඓතිහාසික වටිනාකමින් යුක්ත ඉංගිරිසින් විසින් 1894 දි බ්‍රිතාන්‍යය ගෘහ නිර්මාණ ශිල්පයේ ටියුඩ්ර් රිවෛල් Tudor Revival architecture අනුව නිර්මාණය කොට ඇති මෙම තැපැල් කාර්යාලය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම පාසල් ශිෂ්‍යයන් විශාල පිරිසක් දිනපතාම මෙම ස්ථානයට පැමිණේ.

    ශ්තැපැල් දෙපාර්තමේන්තුව සතු මිල කල නොහැකි මෙම වටිනා දේපල ඉන්දීය සමාගමකට රෙස්ටුරන්ට් එකක් දැමීමට ලබාදීමට තීරණය කිරීම හරහා රටේ වටිනා සම්පත් එහි වටිනාකම හදූනා නොගෙන ආයෝජන අවශ්‍ය යයි කියා මෙසේ විදේශිකයන්ට පැවරීම කොතරම් යෝග්‍ය ද යන්න අනාගතයේ තීරණය වනු ඇත.(මූලාශ‍්‍ර-දේශය)

    ReplyDelete
    Replies
    1. අයියෝ මේක විකුණන්න දෙන්න එපා. ඉන්දියන්කාරය මේක ඉන්දියන් විදියට වෙනස් කරයි.

      මේ වගේ ගොඩනැගිලි වලට කියන්නේ “Heritage Buildings” කියලා. මේවා අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ.

      මේ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාට —–

      ලංකාව පුරාම තියෙන මේ වගේ Heritage Buildings වල සංගණනයක් අරගෙන, ඒවා මොන හේතුවක් නිසාවත් විකිණීම තහනම් කළ යුතුයි. මේ සම්බන්ධව පුවත්පත් නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. පෞද්ගලික වුනත් විකුනනවා නම් ආණ්ඩුවෙන් අවසර ගන්න කියන්න ඕනේ.

      අනිත් එක ගන්න පුද්ගලයාගෙන් ලියුමක් ගන්න ඕනේ මේ ගොඩනැගිලි වල පෙනුම මොන විදියකින්වත් වෙනස් කරන්නේ නැහැ කියලා. දැන්මම මෙවා කලේ නැත්නම් කිසි දෙයක් ඉතුරු වෙන එකක් නැහැ.

      අපිට තරම් ආඩම්බර වෙන්න දේවල් නැති වෙන රටවල, තමන්ට උරුම පැරණි දේවල් රැක ගන්න තද නීති තියෙනවා. නීති ගේන්නේ නැතුව මේවා ආරක්ෂා කරගන්න බැරි වෙයි.

      අර ආර්ථික කමිටුවේ ඉන්නේ ජාතියක් ජම්මයක් නැති, රටක් ගැන ආදරයක් නැති, හැඟීමක් නැති කළු සුද්දෝ ටිකක්. එවුන්ට මේවායේ අගයක් නැහැ. බැලූ බැල්මට වුනත් ඕනේ කෙනෙකුට පේනවා මේක Heritage Building එකක් බව.

      Delete
    2. ඔය තැපැල් කාර්යාලය ෆ්‍රීමේසන් ලොජ් එකක් දා ගන්න දුන්නොත් ඒ ගොඩනැගිල්ල ආරක්ෂා වෙයි කියලා ඇනෝ තුමන්ලා හිතන්නේ නැද්ද?

      Delete
    3. එෙෙතිහාසික සහ වටිනා දේපොල බම්බු ගහන්නද? ඒවා විකුනලා UNP/ යහපාලන ඇමැත්තෙක්ව කොන්ද කෙලින් තියල සැප කාර් එකක යවන එක ඒවගෙද?

      Delete
  8. බම්බුව තමයි. පොට්ට චාන්ස් එකක් වැදුන අට පාස් සිරාට පුලුවන් වැඩ බැරි වැඩ වලින් වෙන් කරගන්නවත් බැහැ. රට කඩා වැටෙන එක කියන්නත් දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. බම්බුව තමයි.... අටවත් පාස් නැති ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත 200 වගේ වැඩසටහනක් කරන්න ලෝයර් විභාගේ පාස් වුණු මහින්දටව්ත් පුළුවන් වුණාද? නැහැනේ...!

      Delete
  9. සාරස

    ආපදා තත්වයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යව 103 දක්වා ඉහල නැග තිබේ. පුද්ගලයින් 113 දෙනෙකු අතරුදහන්ය.

    ReplyDelete
    Replies
    1. Now I think that this death toll has exceeded 120 or more. Many people are missing. Very risky for the lowland inhabitants in the coming days.

      Delete
    2. රට පුරා ඇති වූ දැඩි වර්ෂාවෙන් ඇති වූ ආපදා තත්වයෙන් මිය ගිය ගණන 122ක් බව රජයේ නිල වාර්තා සදහන් කරයි. තවත් පුද්ගලයින් 98 දෙනෙකු අතුරුදහන් බව ආපදා කලමණාකරන මද්‍යස්ථානය පවසයි.

      නමුත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් පවසන්නේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් අතුරුදහන් බවයි.

      ආපදා තත්වය නිසා ලක්‍ෂ පහක පමණ පිරිසක් අවතැන්ව සිටින බවද ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

      මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ 29-30 දෙදින තුල දිවයිනේ බස්නාහිර, දකුණ සබරගගමුව ඇතුළු නිරිත දිග කලාපයට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

      Delete
  10. කඳු පාමුල සිට ලියමි

    මේ අපේ ගම් පැත්ත
    කිසිම කන්දක්
    කිසිම තැන්නක්
    කිසිම කිසිවක්
    නොමැත ස්ථිර

    අපට දිය දුන්
    අපට පණ දුන්
    කන්ද පාමුල
    නිදමි මම දැන්

    අදත් ඊයේ
    වගේ මහ වැසි
    නොවසින්න යයි
    කියමි අහසට

    එහෙත් තව වැසි
    වසී තවමත්

    වියළි දිනවල
    ඔබ සිටින බර
    නො දැනුණේ ඇයි
    සිතමි මම දැන්

    දයාබර කඳු
    මිතුර ඔබටත්
    සුබ රැයක්!

    - අජිත් පැරකුම් ජයසිංහ
    2017-05-26

    ReplyDelete
    Replies
    1. Me irisiyakarayagen ahuwa pasidu bus dekama iwaray neda qyala? Irisiyawata mu eka publish kale na qyahanko. Redde prajathanthrawade ....

      Delete
    2. මාතර නිල්වලා ගඟ ජල මට්ටම වේගයෙන් ඉහල යමහින් ඇති නිසා සියළු පහත් බිම්වලින් ඉවත් වන ලෙස අකුරැස්ස සිට මාතර දක්වා වූ ප‍්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.

      මාතර මහ රෝහලේ රෝගීන්ද ඉන් ඉවත් කරගන්නා ලෙස මේ වන විට දන්වා ඇත.

      නිල්වලා ගගේ ජල මාපකවලටද ඉහලින් ජලය ගලා යමින් ඇති බව වාර්තා වෙයි.

      Delete
    3. Please call Hon. Prime minister if the water level happens to go above 150mm. He can divert the extra water to reservoirs in hill country.

      Rajapakses have stolen those yard sticks used those days and hence this poor Ranil was unable to help Kaluthara people.

      Delete
  11. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති සාගල රත්නායකද සමග අගමැති රනිල් වික‍්‍රමසිංහ රට පුරා බලපා ඇති ආපදා තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින කියා සිටියේ;

    \\"රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ. කොටසකට යන්නේ. ඔ්නම තැනට වතුර ඇවිල්ල නෑ. නුවුමනා තැනට ඇවිල්ල තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබන වැස්ස ප‍්‍රමාණය. කුකුලෙ මිලිමීටර පන්සිය ගානක්.

    දැන් ඔ්ක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුවනම් අඩු කරගෙන සමහර ඒව නවත්ගන්න තිබුන’//

    යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසීය.

    සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැනගැනීම පිණිසයි;

    මින් පසු මිලි මීටර් 150ක් ඉක්මවන වැස්සක් ඇදහැලෙන්නේ නම් වහාම රනිල්තුමා දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. හැම දෙකටම අගමැතිට බනින්න බෑ සාධාරණව බැලුවම ඔහු කියන දේ සත්‍යක් තිබෙනවා. රටේ ආපදා අමාත්‍යාංශයක් තියෙනවා ඇමති තක්කඩි ඒවාට පත් කරලා ඉන්නවා. උන්ට කෝටි ගණන් වාහන දෙනවා පහසුකම් දෙනවා නමුත් උන් මොනවද කරන්නේ?

      දැන් මේ අගමැති කියන කතාව ඇත්ත. තොරතුරු ගලා එම තාම ෆෝන් කෝල් එකකින්වත් වෙන්නේ නෑ, නමුත් දැන් ලෝකය එතනින් කොච්චර එහාට ගිහිල්ලද? මුලු රටම ආවරණය වන පරිදි නෙට්වරක් එකක් හදලා ඒ දත්ත රියල් ටයිම් විශ්ලේෂණය කරමින් ගංවතුර අනතුරු හැගවීම් දෙන්න ඒවගේම කාලගුණ දෙපාර්තමේන්තුව හරහා අනාවැකි මගින් ඒවා ගැන අනතුරු හඟවන්න තාම බැරි මන්ද?

      අන්න එතැනදී අගමැතිත් මේවාට වගකියන්න ඕන. තම රජය මේවැනි රියල් ටයිම් දත්ත පද්දතියක් හදලා අවශ්‍ය කටයුතු ඉස්ට නොකිරීම ගැනත් ඒ වෙනුවට ඇමතිලාට කෝටි ගණන් වටිනා වාහන මිලට ගැනීමට ක්‍රියා කිරීමත් ගැන.

      ඔය අදාළ ඇමතිලා නිලයෙන් පහ කරන්න ඕන. අගමැති ඇමතිලා පත් කරන්නේ ඔහුට හැමදේම ගැන බලන්න බැරි නිසයි. මොක්කුන්ද මේ ඇමතිලා?අට පාස් තක්කඩින්ට ඕවා තේරෙනවද?

      Delete
    2. මේ මනුස්සය මොනවද මේ කියන්නේ? සාමාන්‍ය දැනීමක් වත් නැද්ද? රටක අගමැති කෙනෙක් නේද?

      Delete
    3. මං නං ඔව්වට මොකුත් කියන්න නෑ… මොකද මට විහිළුකාරයෙක් වෙන්න බෑ…

      Delete
    4. හැම දෙකටම අගමැතිට බනින්න බෑ, සාධාරණව බැලුවම ඔහු කියන දේ සත්‍යක් තිබෙනවා.

      රටේ ආපදා අමාත්‍යාංශයක් තියෙනවා ඇමති තක්කඩි ඒවාට පත් කරලා ඉන්නවා උන්ට කෝටි ගණන් වාහන දෙනවා, පහසුකම් දෙනවා නමුත් උන් මොනවද කරන්නේ?

      දැන් මේ අගමැති කියන කතාව ඇත්ත තොරතුරු ගලා එම තාම ෆෝන් කෝල් එකකින්වත් වෙන්නේ නෑ, නමුත් දැන් ලෝකය එතනින් කොච්චර එහාට ගිහිල්ලද?

      මුලු රටම ආවරණය වන පරිදි නෙට්වරක් එකක් හදලා ඒ දත්ත රියල් ටයිම් විශ්ලේෂණය කරමින් ගංවතුර අනතුරු හැගවීම් දෙන්න ඒවගේම කාලගුණ දෙපාර්තමේන්තුව හරහා අනාවැකි මගින් ඒවා ගැන අනතුරු හඟවන්න තාම බැරි මන්ද?

      අන්න එතැනදී අගමැතිත් මේවාට වගකියන්න ඕන, තම රජය මේවැනි රියල් ටයිම් දත්ත පද්දතියක් හදලා අවශ්‍ය කටයුතු ඉස්ට නොකිරීම ගැනත් ඒ වෙනුවට ඇමතිලාට කෝටි ගණන් වටිනා වාහන මිලට ගැනීමට ක්‍රියා කිරීමත් ගැන.

      ඔය අදාළ ඇමතිලා නිලයෙන් පහ කරන්න ඕන. අගමැති ඇමතිලා පත් කරන්නේ ඔහුට හැමදේම ගැන බලන්න බැරි නිසයි. මොක්කුන්ද මේ ඇමතිලා? අට පාස් තක්කඩින්ට ඕවා තේරෙනවද?

      Delete
    5. මචං,උඹ කීයේ පන්තිය පාස්ද කියපන්කෝ.

      Delete
    6. මේ රටට නායකත්වය දෙන්නෙ මෙහෙයවන්නෙ අගමැතිද ජනාධිපතිද කියන එක අද කවුරැවත් හරියටම දන්නෙ නැහැ. ජනාධිපති කාලයක් කිව්වෙ එයා රටේ වෙන දේ දැන ගත්තෙ පත්තරෙන් කියලය්. දැන් අගමැති කියනවා අපට කිවිව නම් වතුර අඩු වෙච්ච එක නවත්ත ගන්න තිබුනලු. අැත්තටම ‘යහපාලනය’ කියන්නෙ කැඳහැලියක් කියල අද අත දරැවන්ටත් මුන් දෙන්නගෙ කතා වලින් පෙනෙනවා. අනේ අපොය් මේ රටට වෙච්ච දේ!

      Delete
    7. Dr Sarasa

      Worst thing is similar situation arose in the last year too, but no measures have been taken even with a MINISTRY is available to deal with such situations. 151- 200 died & 450,000+ suffering from the menace. So bad.

      Delete
  12. වර්ෂාව මහ පොළවට පතති කරවන්නෙ ස්වාභ ධර්මයට අවශ්‍ය විදිහට මිසක් තමුන්ට ඕන විදිහට නෙමෙයි. ඒක මිලිමීටර් 150ද, 500ද , 1000ද, 2000ද, ඊටත් වැඩියෙන් දෙනවද කියන එක තීරණය කරන්නෙත් ස්වාභ ධර්මයමයි. ඉපදුනානම් මරණය නියතයි වගේ.ස්වාභ ධර්මය ලබාදෙන හොඳ හෝ නරකත් අපට භාර ගන්නම වෙනවා.ඒක වෙනස් කරමින් ඉදිරියට ගමන් කරන්න අගමැතිද ජනාධිපතිද කියන මුන්ට තියා සක්‍ර දේවේන්ද්‍රයටවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය .ස්වාභ ධර්මෙ කියන්නේ අජිත් ධර්මෙගේ කවුරුවත්ද?

      Delete
  13. Rajapaksa’s are responsible for all these.

    - Ian Lintota (Fernando)
    - Ajit Dharma
    - Their blind followers (Maathalan / Perakum and the clan)

    ReplyDelete
  14. මා සන්මිත්‍ර ගරු සරසතුමනි,

    මම මේ දිනවල මඳක් ගිලන් ව සිටිමි. එනිසා ඔබතුමා සමඟ සංවාද වන්නට නොහැකි විණ. එපිළිබඳ වැඩි විස්තර ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් දන්වා එවමි.

    එකල විද්‍යා පීඨය පැත්තේ සැරිසැරූ අපගේ හිතවත් පැරණි වාමාංශිකයා නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ලක්‍ෂ හාරසියපනහක වාහනයක් අවශ්‍ය බව පවසන්නේ ය යි ප්‍රවෘත්තියක් මම මේ හිමිදිරියෙහි දුටුවෙමි. විභාග සම්බන්‍ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් තිබුණ ද ඒ තැනැත්තා යම් ප්‍රතිපත්තියක් තිබූ පැරණි වාමාංශිකයෙකි. එනිසා මම ඒ තැනැත්තාට රථගාය වැලඳී ඇති බව නිගමනය කරන්නට තරමක් මැළි වෙමි. එහෙත් අද කාලයේ තැන තැන සිදුවන දේ දකින කල එවැනි දේ සිදු නො වේ ය යි පවසන්නට ද නොහැකි ය. ගරු සරසතුමනි, ලංකීය ජනතාව විසින් බහුතර ඡන්දයෙන් ප්‍රතික්‍ෙෂ්ප කරනු ලැබීමට නියමිත ව්‍යවස්ථාවක් සැකසීමට ලක්‍ෂ හාරසියපනහක වාහනයක් අවශ්‍ය වීම පිළිබඳ ඔබතුමා අදහස් දැක්විය යුතු බව මම සිතමි.

    ගරු සරසතුමනි, අප සියලු දෙනාට ම කාලයක් තිබේ. මගේ අවෑමෙන් පසු සාර්වජනික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් ඔබතුමාගේ ශ්‍රී නාමය මා විසින් යෝජනා කෙරෙන අතර සාර්වජනික ක්ෂේත්‍රය එහි සහෝදර වියුණුව වන මල්ලේ පොල් සමඟ ඒකාබද්ධ කෙරෙනු ඇත. වර්ෂ දෙදහස්පහට පසු මා විසින් ලියා පළ කරනු ලැබූ සියලු වියුණු සටහන්වල පූර්ණ හිමිකාරීත්වය ඔබතුමාට පැවරේ. දැනට සාර්වජනික ක්ෂේත්‍රයේ වැඩකටයුතු සෑගිරියේ කීරාළයන් සහ ධීරානන්‍ද ගුණහේරත් යන ⁣⁣⁣ජ්‍යෙෂ්ඨයන් විසින් අධීක්‍ෂණය කෙරේ.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. මචන් කුදලෙ,
      මැරුණොත් කියහං මාරි පෙට්ටියක් අරන් එඤ්ඤං.

      Delete
    2. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,

      මේ දිනවල කාර්ය බහුලත්වය නිසාම මල්ලෙපොල් වියුනුව අපෙන් මග හැරී ගොසිනි... ඔබතුමා ගේ මෙම ආලොචනය ගැන මට කීවේ අප මිත්‍ර ප්‍රා ජේ නීතිඥ තුමා ය.

      හදිසියේ වුවත්, මා ඔබ හට පවසන්නේ අපෙත් ආයු ගෙන සියක් ආයු ගෙන නිරෝගීව ඔබ වැජඹෙවා කියා ය.

      අනෙක් දෑ ගැන පසුව කතා කරමු.

      ඔබතුමා හට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

      Delete
    3. කුදලාගම සූරීනි,

      ඔබට නිදුක් නිරෝගී සුව පතමි. කෙසේ නමුත් ඔබෙන් ඉල්ලා සිටින්නේ සාරස සහ නෙලුම් අජ්ජා වැනි කාලකණ්ණි පල් හොරුන් අතර ඇතිවන අර්බුද වලට මැදිහත් නොවී ඔබේ වියත් අදහස් මැදහත්ව ව්‍යක්තව දක්වන ලෙසය.

      ඔබ විසින් සිරුරේ ක්‍රියාකාරීත්වය, ආර්ථික න්‍යායයන්, සමාජවාදය සහ ජාතිකවාදය ආදී දෑ විග්‍රහ කල අයුරු අපූර්වය. ඔබගේ වියත් අදහස් දැකීමටම මෙහි පැමිනෙන පිරිස අත්‍යාධිකය. හිටපු දූෂිත රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියට නග්නලෙස කඩේ යන සාරස කුමාර ගේ මුව වසනු රිසි එජාප අශූචි භක්ෂක සට්ටැඹි කුලීකරුවන් අජිත් ධර්ම, ඉයන්, රසිකලොජිස්ට්, අජිත් පැරකුම් මෙන්ම උන්ට පශ්චාත්භාගය කුලියට දීගෙන සිටින කුලියට බුරන බල්ලන්ගේ මඩ තඹයකට මායිම් නොකොට ඔබ ලියන්න. ඔබට දීඝායු පතමි. ජය ශ්‍රී !

      Delete
  15. Irrespective of our individual political views and agenda, it’s a shameful thing to politicization such a disaster, don’t you think doc?

    ReplyDelete
    Replies
    1. @Udaya
      Sarasa is not saying here that the disaster has befallen due to a political party or a leader. That's what Ranil used to say whenever some natural disaster occurred before Jan 2015.
      What Sarasa is criticising here is the failure of post-disaster management from the part of the Government and what lead to that failure. This is not the first nat. disaster this government failed to manage properly and moreover the prev. government handled them far better than this one does.
      This government cant at least continue the good things MR did and doing their bad things worse than them.

      Delete
    2. Thanks Ano for your thoughts! I wasn't commenting against what Sarasa has explained above. Well, it’s my bad if the comment implies such. And I do not deny the fact that the government fails to prove their capabilities on meeting the demands what the public needed the most.

      It’s quite disappointing to see the good governance is going wild. Moreover, I personally don't feel MR is the right choice either. I do not support any party or praise any present politician, yet all I won’t to see is the country going towards the right direction.

      Delete
  16. දයාබර සොයුර, සොයුරිය කසුන් සහ නිර්මාණී……

    ඔබ දෙදෙනගේ සෙනෙහස සසර වසන තුරු නොවෙනස්ව පවතීවා !

    ReplyDelete