Monday, September 8, 2025

අයිස්


අයිස් හදන්න අවස්ය මැසිම ශීතකරණයක් කියලා දැනගත්තු ලැරිසින්කාවේ ජනාධිපතියා ශීතකරණ ආනයනය තහනම් කලා... දවසක් රතු ලේබල් කන්ටේනරේක ශීතකරන ඉම්පෝර්ට් කරාපු හාදයෙක් කස්ටම් එකට සෙල්ලමක් දාලා වරායෙන් ඒක පන්නගෙන ගියා. මිනිහා ශීතකරෙණ ගෙදර ගෙනිහිං ඒකෙ කොරුගේටඩ් කාර්ටන් එකයි පැකිං වලට ආපු රිජිෆෝම් ටිකයි අරං ගිහිං අනුන් ගෙ ඉඩමක හැංගුවා....ඒක වීසිකරපු පෙට්ටි සහ රිජිෆෝම් දැක්ක එකෙක් පොලිසියට ඔත්තුවක් දීලා ෆ්‍රිජ් එකක් හංගලා කියලා... පොලිසිය ඇවිත් ඒ වීසිකරපු පෙට්ටිය සහ රිජිෆෝම් දැකලා රජයේ රස පරීක්සකටයි මීඩියා කාරයන්ටයි එන්න කියලා... රස පරීක්සක රිජිෆෝම් කෑල්ලක් කාලා ඒක ශීතකරණයක් කිවුවලු... මීඩියා කාරයෝ ඔන්න ශීතකරණයක් සොයාගත්තෝ කියලා හෙඩ් ලයින්ස් ලිවුවලු...

2 comments:

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩන්September 8, 2025 at 8:32 PM

    දන්ත වෛද්‍යාචර්ය තැන්පත් ශ්‍රීමත් බෝධිසත්ව ගුනෝපේත කුමාර කළුආරච්චි (57) මැතිතුමාගේ සටහන් දැකීම සතුටකි.

    ReplyDelete
  2. ශීතකරනෙ ඉඩමෙ වලලනකම් නිදී වගේ හිටියලු

    ReplyDelete