ඉස්ටේසමක
තිබූ තේ කඩයක තේ හැදූ කොලුවෙකු
වූ මෝදි ඉන්දියාවේ අගමැති
විය. ග්‍රාමයෙකු
වී කොස් ගස් කපන්න පෝමිට් හැදූ
සිරා ලංකාවේ ජනාදිපති විය.
මෝදි
පසුගිය දිනෙක ලහි ලහියේ සිරි
ලංකාවට පැමින 13ප්ලස්
දෙන්න යැයි අපිට කීවේය.
13 ප්ලස්
ගැන වාද විවාද කරනිමින් ඉන්නා
සිරි ලංකාවේ පුරවැසියන් හට
16ප්ලස් ගැන
සිතීමට සිදුවීම දයිවයේ
සරදමකි....
කොහෙන්දෝ
සිට කඩා පත් වූ අඹු සැමි යුවලක්
නිවුස් කොන්ෆරන්ස් එකක් පවත්වා
16ප්ලස්
ගිනිගෙඩිය පත්තු කලේය.
එවුන්දැලාගේ
දාසය පිරිච්චි දෝනිව පවුලේම
මිත්‍රයන් වන පූජ්යපාද රාජිත
සෙනාරත්න ගොයියා ගේ දෙවන පුතා
වන එක්සත් සේනාරත්න පැහර ගෙන
ගිහිල්ලාය.
දැරිවියන්
පැහරගෙන යන්නේ ගෑනු හොරුන්
ය. හැබැයි
අපේ ගෑනු හොරා වන රාජිත ගේ
පුතා මොල කාරයෙකි... ඔහු
පැහැර ගෙන ඇත්තේ 16ප්ලස්
වේන දැරිවියකි....
අනේ
ඉතින් අපේ පොලිස් මාජ්ජ ප්‍රකාසක
තුමා රූපවාහිනියෙන් ඇවිත්
තේරුම් කර දෙන කල් අපිත් හිතන්
හිටියේ රාජිත ගේ මන්ද මානසික
කොලුවා කර තිබෙන්නේ වැරදි
වැඩක් කියලාය.....
පොලිස්
මාජ්ජ ප්‍රකාසක තුමා කියනා
විදියට කෙල්ල 16ප්ලස්
නම් වැඩේ ගොඩය.... කෙල්ල
ගේ තනි කැමැත්තට ආවා කියා
පොලිස් පොතේ ලියවුනා නම් ඒක
පැහැර ගැනීමක් නොවේ ලු!
පොඩි
කොස්සකට තියෙන්නේ හොරෙන්
ගේනා කෙල්ල කසාද බඳින්න නම්
ඇයට ද අට වන තෙක් බලා සිටිය
යුතු නිසාය. මන්ද
සිරි ලංකා නීතියට අනුව කෙල්ලෙකුට
මා පිය කැමත්ත නැතුව කසාද
බැඳීමට ද 18 පිරිය
යුතු නිසාය.
පොලිසියෙන්
ලැබුනු තල්ලුව නිසා සිරි
ලන්කාවේ කොල්ලන් සහ මහල්ලන්
ඇතුලු සියලු පිරිමි ප්‍රීතියෙන්
පිනා ගොස් සිටින බව පෙනේ...
ඒ
මන්ද යත් 16ප්ලස්
කෙල්ලෙක් කොහෙන් හෝ ගෙනත්
17ප්ලස් වෙනකල්
කසාද නොබැඳ තියාගෙන හිටං ඊට
පස්සේ පස්ස පැත්තට පයින් ගසා
එලවා නැවතත් හොඳ 16ප්ලස්
කෑල්ලක් ගෙන ඒමට නීතියෙන්
කිසිදු අවහිරයක් නොමැති නිසාය.
යහ
පාලනේට ජය වේවා!
තාත්තා කල එක නොකල පුතා not-උගෙ-පුතා( නොට්ටුගෙ පුතා).
ReplyDelete18 පිරෙන්න පෙර කායික සබඳතා පැවත්වීම නිසා පෙම්වතා උනත් ස්ත්‍රී දූශන චෝදනාවෙන් හිරේ දමනවා නේද?ස්ත්‍රී දූශක පුතා ලා රකින තාත්තාලා අපිට වයි පී ජම්බු එකසිය ගානට දෙති.
මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය
Delete//මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය//
Deleteඅප්පාගේ ඇනිකට් කටවාචාලකමේ කර්මය පුතා පිටින් ගොස් වන්නට ඇතිය. :D
//මේ දෙවෙනි කොලුවාට ඉස්සර ඉඳන් ම මානසික ප්‍රශ්නයක් තිබුනේය//
Deleteමෙවැනි තාත්තෙක් ඉන්න එක ලොකු මානසික ප්‍රශ්නයක් තමයි.
පරාජිත හරි සුදනා කියලා මමහිතුවේ.
ReplyDeleteදොස්තර පණු දත!
මැන්ස් ගේ ලොකු පුතා ආනන්ද විද්යාලෙන් උසස් පෙල කරලා තිරිකුනාමල දිස්තිරික්කයෙන් කොලඹ වෛද්ය විද්යාලයට ඇතුල් වුනු සේක!
Deleteමැන්ස් ගේ ලොකු පුතා ආනන්ද විද්යාලෙන් උසස් පෙල කරලා තිරිකුනාමල දිස්තිරික්කයෙන් කොලඹ වෛද්ය විද්යාලයට ඇතුල් වුනු සේක///
Deleteමොකද්ද බං ඒ හු යන්නෙ කතාව
කොලඹින් වෛද්ය පීටයට යන්න ගොඩාක් ලකුනු ඕනෑය (මේ Z ස්කෝර් වලට කලිං හිටං) . කොලඹින් බයෝ වත් යන්න බැරි එකා තිරිකුනාමලෙන් වෛද්ය පීට අහුවෙනවාය....
Deleteඑහෙම ගිහිල්ලත් රාජිත ගේ කොලුවාට පලමු වසර එක්සෑම් ගොඩ දා ගන්න බැරුව වසර කීපයක් පීටයෙන් බැහැරව සිටින ලදී.... දනන්නෝ දනිති!
තමන්ගේ හුණු කිල්ලෝටවල හුණු සෑහෙන්න පුරවාගෙන අනුන්ගේ රෙද්දක ගෑවුණු හුණු පැල්ලම් හොයන්නට වෙහෙසෙන ඔය පණු දතා මට නම් කොහෙත්ම දිරවන්නේ නැති එකෙකි..ලැජ්ජාවක් කියා නාමයක් නැති මොංගල් වෙදාණෝ කෙනෙකි..අප්පත් පුතා වගේමද දන්නේ නෑ...:D
Deleteඋඹට නොතේරුණාට ඒ තමා ජයපාලනේ
ReplyDeleteකෝ ඉතිං උඹ වගේ හිච්චෙක්ට ඕව තේරෙනවැයි
යහපාලනේ හැටියට අවුරුදු 15දී පැහැරගෙන ගොහින් කරුමෙටවත් 16ට පෙර පැමිණිල්ලක් දාගන්නට බැරිවුණොතින් වන්නේ හරි කෙලියකි!ඒකත් ගෙම්බර් දමා හෝ කැමැත්තෙන් ආවා කියා ලියවාගත්තොතින් 18වනතුරු ඉතින් අපහරණය තමා!මාජ්ජ ප්‍රකාශක ගොයියාගේ දූට වයස කීයද දන්නේ නෑ නේද?දුවෙක් ඉන්නවා ඇතිද?
ReplyDeleteයහපාලනේට පින්සිද්දවෙන්න අවුරුදු දාසයේ සිට දහ අට දක්වා වන දැරිවියන් අපහරනය කර එලවා දැමීමට සිලි ලංකාවේ හාදයන් ට අවස්තාව උදා වී ඇත...
Deleteමෙහෙමයි............ ඔය නීතිය අද ඊයේ ගෙනාපු ඒකක් නෙමෙයි..... තිබුණ නීතිය තමයි... ඒකට බැනලා වැඩක් නැහැ... උසාවි ගියත් ඔච්චර තමයි.... ඒත් වැඩේ වැරදියි.... ඒකෙන් රාජිතට වෙන චරිත ඝාතනයෙන් බේරෙන්න බැහැ...
ReplyDelete//උසාවි ගියත් ඔච්චර තමයි//
ReplyDeleteකවුද උසාවි යන්නේ? අපි අර යහපාලනේ සමාජ ජාල කස්ටිය අනුගමනය කරමින් හතර වටේටම මඩ ගහන එක නේ කරන්නේ...
ha ha good one. very good logic.
ReplyDelete:D
Deleteනීතියේ තියෙන බරපතල වැරැද්දක්....
ReplyDelete