Tuesday, March 10, 2015

හිටගෙන කරනවිට ............


ගුරා හිටගෙන කරනවිට ගෝලයෝ දුවමින් කරනවා කියා කතාවත් සිංහල ජනවහරේ එයි.

මනුස්සයෙකු ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කල නොහැකි නිර්මාල් නැමති පෙර X (Ex X) කන්ඩායමේ ඇදුරා නායකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කුලියට දේශපාලන අවුල් ඇතිකරනා FUTA නැමති බලල් අතේ සාමාජිකයකයන් කියා ගන්නා සරසවි ඇදුරන් කීප දෙනෙක් කොලඹ විශ්ව විද්යාලයේ උපකුලපති කාර්යාලය ඉදිරිපස කරගෙන යනු ලැබූ මහා ගොන් පාට් එක ජනාදිපති ආපසු ලංකාවට පැමිනෙන තුරු නවතා දමා ඇත.



මේ හුටං ලා උපකුලපති එලවන්න කල උද්ගෝශනය දෙස අපද බලා සිටිමු...
 
වර්තමාන උපකුලපති තුමාට ආචාර්ය උපාදියක් ඇත... FUTA හුටං ලා වෙතින් සූ විසි විවරන ලැබූ වෙන්ඩ උපකුලපතිනි සාවිත්‍රි ගුනසේකර ට ආචාර්ය උපාදියක් නැත.
 
යහපාලනේට කඩේ ගිය බොහෝ "ඇකඩමික්" ලා හට නැත්තේ "ඇකඩමික් කොලිෆිකේශන්ස්" නිසා ආචාර්ය උපාදියක් ඇති කෙනෙකු පලවා හැර ආචාර්ය උපාදියක් නැති උන්දෑ කෙනෙක් පත් කිරීම ආචාර්ය නොවී මහාචාර්ය වූ (ඒ අතරතුර ඉඳහිට "අනාචාර්ය" ද වන) සරත් විජේසූරිය, දඹරකරන අමිල, අනුරුද්ද ප්‍රදීප් වැනි ගොට්ට අල්ලනන් හට අමා සැපක් දෙන කාරනයක් වෙනු නිසැකය.



මේ කාරනාවට ටෝටල් පිටස්තරයෙකු වන ස ර ස කියන්නේ මෙයයි.... මොකා පැන්නුවත් කමක් නැත... හරි අද්යාපන සුදුසුකම් ඇති එකෙකු උප කුලපති ලෙස පත් කර ගන්න කියා ය!

9 comments:

  1. වැඩි විස්තර පුවත්පත් වලින්:


    https://www.colombotelegraph.com/index.php/colombo-university-vc-controversy-a-different-perspective/

    ReplyDelete
  2. මෙයාගේ සෙක්ස් (SEX) කණ්ඩායමේ තමයි මංගල උන්නැහේ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පස්චාත් නූතනවාදීද මොකක්ද කරන්න ඕන කියපු.

    ReplyDelete
    Replies
    1. සිරි ලංකා කාරයන්ගෙ පශ්චාත් භාගයනැති වෙලා දැන් ටික දවසක්. තිබුනෙත් ඕක විතරයි. රනිල් දැන් ඒකෙ හිටවන්න ඕන බිගෝනියා ඔක්කොම හිටෝලා ඉවරයි. හැබැයි නැක පුති වෙච්ච බව වත් තාම එයාලා දන්නෙ නැහැ.

      ඔය එක්ස් කන්ඩායමේ එවුන් කියන වචන උන්ටවත් තේරෙනවද මන්දා?

      ඔය නිර්මාල් කියන පොරට බරපතල පෞරුශ දුබලතාවක් තියනවා.කතා කරන්නෙත් සයිඩ් එකෙන් බලලා.

      අනේ මන්දා ඔක්කෝම පොන්ස් ලා පිස්සු කෙලින්න ගන්නේ එක සැරේ ටම නේ. එකා එක එක සැරේට කරානම් අපිට ටිකක් එන්ජෝයි කරන්න තිබ්බා.

      Delete
    2. @අජිත්කුමාර - x - කණ්ඩායම කියල එකක් දැන් නැහැ. නිර්මාල් ඒක කඩාගෙන ගියා 2004 දී. ඊට පස්සේ ඉතුරු අය දීප්ති කුමාර එක්ක ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය පිහිටෙව්වා. (මේ අනිත් පෙරටුගාමී සමාජවාදී එක නොවේ. වෙනින් එකක්. ) මන් හිතන්නේ සුමිත් චාමින්ද, කල්යානන්ද ධම්ම දිසානායක හෙමත් කලින් x එකේ හිටපු අය.

      Delete



    3. @ jaymmpMarch 11, 2015 at 9:18 AM


      //අනේ මන්දා ඔක්කෝම පොන්ස් ලා පිස්සු කෙලින්න ගන්නේ එක සැරේ ටම නේ. එකා එක එක සැරේට කරානම් අපිට ටිකක් එන්ජෝයි කරන්න තිබ්බා.//

      මේක තමා පොන්සන් ගේ පැදුරු පාටිය....

      Delete
  3. //මෙයාගේ සෙක්ස් (SEX) කණ්ඩායමේ තමයි මංගල උන්නැහේ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පස්චාත් නූතනවාදීද මොකක්ද කරන්න ඕන කියපු. //

    මංගල හිටියොත් පශ්චාත් බාගයට අබ සරනයි

    ReplyDelete
  4. ඇකඩමික් නැති උන්ට ඇකඩමික් තනතුරු දීම යහපාලනයේ අළුත්ම වැඩ පිළිවෙල වෙන්ටෑ..අනේ අපට ඕවා තේරෙන්නේ නැත්තේ මොකදෑ..?

    ReplyDelete
    Replies
    1. රාජිත ගේ මැන්ටල් පුතා වන එක්සත් ට ලමා ආරක්සක කොමසාරිස් තනතුර දෙමුද?

      Delete
  5. ady එකට ටය්ප් කරාම අධ්‍යාපන කියන වචනේ එනවා.

    ReplyDelete