Monday, March 30, 2015

විස්වාස කටයුතු ආරන්චි මාර්ග

මහාචාරිනී ලලිතා මෙන්ඩිස් මහත්මිය ශ්‍රී ලංකා වෛද්ය සබාවේ සබාපතිනි ව සිටියදී එවකට උසස් අද්යාපන ඇමති ව සිටි සුමන බන්ඩා දිසානායක ගේ තර්ජනයට ලක් වීම නිසා ඉල්ලා අස් විය.  ඒ වසර දෙදහස් එකොලහේ නොවැම්බර් මාසයේය.
 
 
එම මහාචාරිනී ලලිතා මෙන්ඩිස් මහත්මිය ම පසුගියදා කොලඹ විශ්ව විද්යාලයේ වැඩබලන උප කුලපතිනිය ලෙස පත්වීම බාර ගත්තීය.... ඊට සතියකට කලින් සුමන බන්ඩා ද ග්‍රාමීය කටයුතු කැබිනට් ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
 
 
දෙදෙනාම තවමත් ඇඳුම් ඇඳ සිටින බව විස්වාස කටයුතු ආරන්චි මාර්ග කියති.

1 comment:

  1. එහෙනම් ඒකත් කලකදි වහලු කලකදි රස වෙනවා ලු! ද?:D :D

    ReplyDelete