Thursday, April 16, 2015

පිස්සන් කොටුවේ සිටි වයසක ම ආදිවාසියා......


පිස්සන් කොටුවේ සිටි වයසක ම ආදිවාසියා අද එහි තාප්පයෙන් පැන මාජ්ජ සාකච්චාවක් පවත්වා සමාජවාදයට අදිවේගයෙන් ගමන්කිරීමේ අරමුනින් අලුත් පිස්සන් කොටුවක් නිර්මානය කරන්නට අදිශ්ටාන දුන්නේය.

එම අලුත් පිස්සන් කොටුව උන්නැහේ වගේම ද හැලුනු, ඇස් හොඳින් නොපෙනෙන කන් නෑසෙන උදවියට පමනක් උරුම බව සෝමවන්ස පිස්සා පවසයි....

සින්හල බොග් අවකාසේ වෙන්ඩ පොශ් ලෙස රඟපානා තුට්ටු දෙකේ ජෙප්පන් හට ඔවුන් ගේ කිරි කෑ මුත්තා තාප්පයෙන් පැන යෑම ගන සර ස තුමා ගේ බලවත් මෙවුවා එක!

4 comments:

  1. මචං දේශපාලනික සිදුවීමක් අස්සේ තියෙන ගැඹුර තේරුම් ගන්න උත්සහ කරපං.... විශේෂයෙන් ලංකාව වගේ සමකාසන්න රටවල් වල තියෙන උණුසුම් දේශපාලනය වෙනමම ඒකක්.. ඒක තේරුම් ගන්න බලන්න.. ඒක විචාරය කරන්න කලින් ගොඩක් දේවල් ගැන හිතන්න ඔ්නේ... මේ තරම් විහිලුවකට ගන්න බැහැ......

    ReplyDelete
  2. ලපයා යූ ඇන් පී එකට කත් අදින එක ගැන මොන විශ්ලේශන ද කුරුටු? මම විශ්වවිද්යාලෙ ට ඇතුල් උනාම ජෙප්පෝ අපිව මරාගෙන කන්න හැදුවේ අපේ පාසල සහ සමාජ තත්වය නිසා.

    එහෙම දුර්දාන්ත ජෙප්පන් ව හීලෑ කරලා රාජකීය රනිල් ව පුම්බන්න සිය දේශපාලන ජීවිතේ කැප කරන නූතන ජෙප්පෝ දැක්කත් සනීපයි මට නම්....

    ReplyDelete
    Replies
    1. හා හා හොන්ඩ මාතෘකාවක්

      Delete
  3. හැක් හැක් හැක්!!
    ජෙප්පොන්ගේ වෙස්මාරුව ගෙදර වළං කඩපිලේ පොළොවේ ගැහීමෙන්ම පේනවා නේ..?
    අනේ වාසනාවන්!! :D :D

    ReplyDelete