ඊරිසියාව ඇඟ පුරාම වෑහෙන්නේ
කුහක කමෙන් මුලු සිරුරම පැහැවන්නේ
රස්සාවක් කෙරුමට උන් නැහැ දැන්නේ
පෝස්ටරය අලවාලයි ගොඩ යන්නේ
හැත්තැ එකේ ගන්නට සිරි ලක අල්ලා
ගැහුවා පොලිසියට ජේ වී පී බල්ලා
නානගෙ මස් කඩේ කොක්කේ උන් එල්ලා
මැතිනිය වැනසීය රට කෑ කිනිතුල්ලා
අසූ නවේ ප්‍රේමේ ගෙන් කෑ රහට
බටලන්දේ සංග්‍රහ සිදුවිය සැරට
බිල්ලෝ වෙලා මිතුරන් බිලි දුන් එකට
නායක කමේ කටු ලෙවකයි අද රසට
සැමදා අපි නිර්දනයන් ගේ පැත්තේ
කියමින් සිහල කොලු කෙල්ලන් බිලි ගත්තේ
විධායක සබාවට පැනලා සැප ගත්තේ
විරුවන් සමරමුද අද අපි සිරිකොත වත්තේ?
89 මිනී මරපු රනිල්ල එක්ක සිරිකොතෙයි අරලියගහමන්දිරෙයි බුදියන්න ජේ වී පී පොන්න නායකයො කිසිම හිරිකිතක් නැතුව. 89 බොරු මවල සිහින ලෝක වල අතරමං කරල විප්ලවේ කියල වචනයක් දීල අහින්සක තරුණ පිරිසක් ගම්මට්ටමෙන් මකර කටට තල්ලු කරල විනාස කළා. දැන් ඒ බොරු විප්ලවයට නායකත්වේ දීපු උන් මිනීමරු යූ ඇන් පී නායකයො එක්ක නිදිවදින්න යනවා.
ReplyDelete// විප්ලවේ කියල වචනයක් දීල අහින්සක තරුණ පිරිසක් ගම්මට්ටමෙන් මකර කටට තල්ලු කරල විනාස කළා. //
Deleteනැවතත් ඒ දේ ම කරන්නයි ජෙප්පෝ සැරසෙන්නේ
100% ක් එකඟයි. රටම පිස්සු වට්ටන මුන්ගෙ නිරුවත පෙන්වා දෙන්න ඕන
ReplyDeleteඅපිට පුලුවං විදියට අපි හැමෝම ඒක කරන්න ඔනේ
Deleteවැරදිලාවත් විප්ලවය දින්නා නම් අපිට ඔය බල්ලන්ගේ ඒකාධිපති වියරුව දකින්න තිබුනා
ReplyDeleteඑහෙනම් අපට ඉන්න වෙන්නේ බල්ලො වගේ තමා...
Delete