Monday, November 30, 2015

සුදු වෑන් නැත පාවෙන මලමිනී ඇත




සුදු වෑන් නැත දිනකට තුන බැගින් පාවෙන මලමිනී ඇත..... 

ෆ්‍රයිඩේ ෆෝරම් කාරයෝ, සාදාරන වියාපාරයක් සඳහා වූ අසාදාරන මිනිස්සු නව පකපුර, සහ ෆූටා කාරයෝ නිදි ය. 

සෝබිත හාමුදුරුවෝ අපවත් වෙලාය. වගකීමෙන් නිදහස් ය.

3 comments:

  1. ඒ ඉස්සර සුදු වෑන් වලින් ගෙනිහින් මිසින් වෙච්ච ඒවා දැන්ලු එළියට එන්නේ...

    ReplyDelete