රටට දූෂිත දේශපාලනේ හුරු කරපු එජාපේ එවුන් සේරගෙම වත්කම් එකතු කළොත් ඔය මහින්දගේ ආණ්ඩුවෙන් කරා කියන හොරකම් වලින් පහුගිය ආණ්ඩුවේ එවුන් සේරම හම්බ කරගත්තයි කියන ප්‍රමාණය වගේ කීප ගුණයක් වැඩියි. මේව රාජසන්තක කළානම් රටටම අවුරුදු ගානකට කන්න දෙන්න පුළුවන් වෙයි.
True!
මරු අදහස...
:)
එල ද බ්රාමේ දවස් වල ටිකක් පරිස්සමට
වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා... නේද?
හම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම
// හම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම //ඔබේ අවවාදය හිස නමා පිලිගනිමි!
රාජිත සේනාරත්න ඇමතිතුමා යනු රාජ්‍ය දේපල අවභාවිතය/හොරා කෑම/ දූෂණය සහ ඥාති සංග්‍රහ වලට දේපළ රාජසන්තක කළ යුතු අයවලුන් අතරින් පළමුවැන්නා බව කණිෂ්ක තුමාගේද නිගමනය වන්නේය. රවී කරුංකානායක ගරු ඇමතිතුමා දෙවැන්නා වන්නේය.(ජහඃපාලන වහලුන් මේ ගැන කම්පා විය යුතු නැත්තේ මා විසින් පළමුවැන්නා රාජපක්‍ෂ රෙජීමයෙන් තෝරා ගන්නා අතර දෙවැන්නා රනිල්-සිරිපාල ජුන්ටාවෙන් තෝරා ගත් හෙයිනි.)
++++++++
හොඳ අදහස.. තව ඒ වගේ දෙතුන් දෙනෙක් අල්ල ගත්තොත් අහක යන අපිටත් පර්මිට් එකක් හම්බ වෙන්න ඉඩ තියෙනවා..
රටට දූෂිත දේශපාලනේ හුරු කරපු එජාපේ එවුන් සේරගෙම වත්කම් එකතු කළොත් ඔය මහින්දගේ ආණ්ඩුවෙන් කරා කියන හොරකම් වලින් පහුගිය ආණ්ඩුවේ එවුන් සේරම හම්බ කරගත්තයි කියන ප්‍රමාණය වගේ කීප ගුණයක් වැඩියි. මේව රාජසන්තක කළානම් රටටම අවුරුදු ගානකට කන්න දෙන්න පුළුවන් වෙයි.
ReplyDeleteTrue!
ReplyDeleteමරු අදහස...
ReplyDelete:)
Deleteඑල ද බ්‍රා
ReplyDeleteමේ දවස් වල ටිකක් පරිස්සමට
වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා... නේද?
Deleteහම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම
Delete// හම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම //
Deleteඔබේ අවවාදය හිස නමා පිලිගනිමි!
රාජිත සේනාරත්න ඇමතිතුමා යනු රාජ්‍ය දේපල අවභාවිතය/හොරා කෑම/ දූෂණය සහ ඥාති සංග්‍රහ වලට දේපළ රාජසන්තක කළ යුතු අයවලුන් අතරින් පළමුවැන්නා බව කණිෂ්ක තුමාගේද නිගමනය වන්නේය. රවී කරුංකානායක ගරු ඇමතිතුමා දෙවැන්නා වන්නේය.
ReplyDelete(ජහඃපාලන වහලුන් මේ ගැන කම්පා විය යුතු නැත්තේ මා විසින් පළමුවැන්නා රාජපක්‍ෂ රෙජීමයෙන් තෝරා ගන්නා අතර දෙවැන්නා රනිල්-සිරිපාල ජුන්ටාවෙන් තෝරා ගත් හෙයිනි.)
++++++++
Deleteහොඳ අදහස.. තව ඒ වගේ දෙතුන් දෙනෙක් අල්ල ගත්තොත් අහක යන අපිටත් පර්මිට් එකක් හම්බ වෙන්න ඉඩ තියෙනවා..
ReplyDelete:)
Delete