ස ර ස තුමා නේ අලුත් ම ෆන් එක ආප්ප සිලිසේන ගේ ෆේස් බුක්
පිටුවට ගොස් එහි ප්ල කර තිබෙන කොමෙන්ට්ස් කියවීමයී....
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේද පැවැත්විණි.
===========================================================================
මෙන්න මහත්වරුනි අලුත් ම කොමෙන්ට්ස්!
Hirantha Sandaruwan Kanakarathna ගමේ පංසලේ චෛත්‍යයට වඩා උසට පල්ලි හැදෙනවා.ගමට ගිහින් බලන්න සානනය ආරක්ෂා වෙලා තියෙන අපූරුව.තව දශක තුනක් මෙහෙමවත් තියෙයි.දැන් ඉන්න පුංචි හාමුදුරුවන් වහන්සේලා මහනායක වෙන දවසට මෙහෙම සාකච්ඡාවකටවත් එන්න බැරිවෙයි.එදාට මුල් පුටු වල ඉන්නෙ අපේ අය නෙවෙයි.දැන් ඉන්න...See More
Damith C. Sooriyabandara මෙය මුදල් ගෙවා ප්‍රචරය කරන ලදී.( මල් වඩම් වලින් ඉතිරි වු මුදල් යොදා ගත් බව කරැණාවෙන් සලකන්න)
Buddhika Perera Boss Mr sirisena.........why don't you take any action on Vilpattu......probably you are busy busy with these kind of things. ....
Sisi Gamage අයි මගෙ දේයියො අපිට අනාගතේට රටක් ඉතුරුකරන්නෙ නැත්තෙ ...පොඩි ළමයින්ට තේරෙන ගොඩක් දේ ඔයාලට තේරෙන්නෙ නැති එක පුදුමයි හි.....
Shantha Gamlath Vinaya pitakaya hariyata kriyathmaka karanna kiyanna.....nathnam Buddhagamath ehi dhrasnayath vinasa wela yavi.
Shan Arosha Jayasinghe ජනපතිතුමණි..,පොඩ්ඩක් හොයල බලන්නකෝ මොකද මේ ඔබතුමන්ගේ නිල fb account එකේ photos වලට මිනිස්සු බනින්නේ මොකද කියල?
Admin කරන උන්වත් කියපල්ලකෝ ලොක්කට හිටං
Admin කරන උන්වත් කියපල්ලකෝ ලොක්කට හිටං
Sathira Weerasinghe මගේ රටට වින කටිනා රනිල්-මෛත්‍රී සුසන්යෝගයට වැහි නැති හෙන වදිනා කාලය වැඩි ඈතක නම් නොවේ ,,ස්වභාවධර්මයා විසින් එම තීරණය ගන්නා තුරු නොඉවසිල්ලෙන් මම මග බලා සිටින්නෙමි,, (රටට වෙන විපත්තිය දැක කම්පාවන ශ්‍රී ලාංකිකයෙකි)
M.g. Janaka Upalirathna Ada janadipathita hamuduruwn ekka sakachchawak thiyantath be ...abayaramaye pindaham karana kenata wachanayak lyan nethi me aya kageda kila hemotama therenawa neda..monawada meyalata ona...arayath ekka negitinna neda? Puduma jathi alayak megollanta wel...See More
Shashiprabha Rathwaththe ලෝකෙට පේන්න ඕවා කළාට අපේ හාමුදුරුවන්ට ගහනකන් අත් අඩංගුවට ගන්නකන් උඩ බලාගෙන හිටපු තමුන් පරගැති පඹයෙක් බව අපි දන්නවා.රජරට ගොවි පුතා කිව්වට රජරටින් බිහිවූ ඔක්කොම නායකයෝ රට ජාතිය රැක්කා.තමුන් කොන්ද පණ නැති හාල්පෙන්දෙක් වගේ රනිල් වික්‍රමසිංහයි චන්ද්‍රිකා බ...See More
Chandi Baba මහත්තයෝ හැමදාම කියන වචන සෙට් එක නැතුව අලුත් වචන සෙට් එකක් හොයා ගන්නකෝ( කලින් ආන්ඩු මේව කරේ නෑ ,මන් දැක්කේ නෑ මට කිව්වෙ නෑ ,මන් දන්නේ නෑ)
මේව කිව්වම අපේ ඇගේ ලේ රත් වෙනව
මේව කිව්වම අපේ ඇගේ ලේ රත් වෙනව
Gayan Mapalagama ඔය කමෙන්ට් කියවන්න ආපු අය පෙපරමින්ට් එකක් කඩල පැකට් එකක් ෆ්‍රී වයිෆයි වලින් ඩවුන් කරන් යන්න
Manod Jayawardena You idiot. Look at colombo. Its like a river when raining. When gotabaya rajapaksa was there colombo was a nice place. You idiot your destroying this country with some puffthas. We dont want a africa. We want a beautiful srilanka. Go home. You dont have qualifications to administrate srilanka. Go home . Resing. Do a job in padifields. Godaya
ඔක්කොමලා my3ට එරෙහි වී ඇති වගයි..
ReplyDeleteසැබෑ ජනමතය වෙනුවට කෘතිම රැල්ලකින් බලයට පත් වුනාම ඔහොම තමා...
Deleteමෛත්‍රී තුමා දේශපාලනයෙන් විශ්‍රාම ගිය කාලෙක කොහොම රටේ ඉන්න හිතනවද මන්දා!
ReplyDelete:)
Deleteෂහ් මේ වැඩේ පට්ට සුපිරිනෙ . ඔය පෙජ් එකට නිකමටවත් යන්න අකමැති අයට ත් කියවන්න මෙහෙම පලකරන්න.
ReplyDeleteපට්ට සුපිරි!
Deleteකොමෙන්ට් කියෝනව විතරැයි? බ්ලොග් වල වගේ ආතල් කොමෙන්ට් කොටන්නේ නැතැයි? :P
ReplyDeleteහැහ් හැහ්....
Delete