Thursday, December 10, 2015

අලුත් ම ෆන් එක...





ස ර ස තුමා නේ අලුත් ම ෆන් එක ආප්ප සිලිසේන ගේ ෆේස් බුක් 

පිටුවට ගොස් එහි ප්ල කර තිබෙන කොමෙන්ට්ස් කියවීමයී.... 





ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේද පැවැත්විණි.
===========================================================================



මෙන්න මහත්වරුනි අලුත් ම කොමෙන්ට්ස්!




Nipuna Gajasinghe රට කන එකේ දැයටත් කෙලවන එකේ... ශාසනය විතරයි නේ.. ඒකටත් කෙලවහන් මහත්තයෝ
LikeReply6513 hrs
Hirantha Sandaruwan Kanakarathna ගමේ පංසලේ චෛත්‍යයට වඩා උසට පල්ලි හැදෙනවා.ගමට ගිහින් බලන්න සානනය ආරක්ෂා වෙලා තියෙන අපූරුව.තව දශක තුනක් මෙහෙමවත් තියෙයි.දැන් ඉන්න පුංචි හාමුදුරුවන් වහන්සේලා මහනායක වෙන දවසට මෙහෙම සාකච්ඡාවකටවත් එන්න බැරිවෙයි.එදාට මුල් පුටු වල ඉන්නෙ අපේ අය නෙවෙයි.දැන් ඉන්න...See More
LikeReply5513 hrsEdited
Damith C. Sooriyabandara මෙය මුදල් ගෙවා ප්‍රචරය කරන ලදී.( මල් වඩම් වලින් ඉතිරි වු මුදල් යොදා ගත් බව කරැණාවෙන් සලකන්න)
LikeReply4913 hrs
Bibin Chooriyod Give free food
LikeReply313 hrs

Buddhika Perera Boss Mr sirisena.........why don't you take any action on Vilpattu......probably you are busy busy with these kind of things. ....
LikeReply1913 hrs

සිරා සිරා සිරා හෑ....පව් කමා කරගන්ටවත්ද?
LikeReply1513 hrs

Randika Prabath My3 merenathuru api noiwasellen
LikeReply1913 hrs

Umasha KG sasaneth iwaray dan.... obathuma wedakata athagahuwoth eka winasa wenawa .. pawukaraya
LikeReply1212 hrs
Sisi Gamage අයි මගෙ දේයියො අපිට අනාගතේට රටක් ඉතුරුකරන්නෙ නැත්තෙ ...පොඩි ළමයින්ට තේරෙන ගොඩක් දේ ඔයාලට තේරෙන්නෙ නැති එක පුදුමයි හි.....
LikeReply3512 hrs

Shantha Gamlath Vinaya pitakaya hariyata kriyathmaka karanna kiyanna.....nathnam Buddhagamath ehi dhrasnayath vinasa wela yavi.
LikeReply211 hrs

Ramesh Ramkat enkalukku enna seiya pokireerkal ? by indian tamilnadu srilankan refugees
LikeReply111 hrs

Jsf Ferdo දන්නෝ දනිති හිටන් මහත්තයෝ ඔය ගැන, මොනා කරත් දැන්නම් බොහොම පරක්කුයි .ඉංගිරිසියෙන් කිව්වොත් too ලේට් .

LikeReply1711 hrs
සුපර් සොනික් කෝ බන් ටොයියො.මෙහෙ ඇවිල්ලා උඹලගෙ ජන නායකයගෙ ගුණ වයාපල්ලකො අපිටත් බලාගන්න
LikeReply2511 hrsEdited

Sankar M ivanungathan atchi panrangala
LikeReply111 hrs

Nipuna Jayasuriya Me ape janadipathida bn..lol
LikeReply1110 hrs
Shan Arosha Jayasinghe ජනපතිතුමණි..,පොඩ්ඩක් හොයල බලන්නකෝ මොකද මේ ඔබතුමන්ගේ නිල fb account එකේ photos වලට මිනිස්සු බනින්නේ මොකද කියල?
Admin කරන උන්වත් කියපල්ලකෝ ලොක්කට හිටං
LikeReply219 hrs
Kamal Rana Where is religion fit into governance?
LikeReply18 hrs

Prabuddha M. Wijesinghe hukaaaaaz banaaana hitan 
LikeReply43 hrs

Shihån Kaïzer Muw marenne nadda bng
LikeReply43 hrs

Sanjeewa Madusanka හිටං හිටං කාපන් රට හිටං හිටං
LikeReply72 hrs

Sampath Chathuranga හිටං හිටං obata papuwa amaruwa hadila mariyanko.
LikeReply42 hrs

Dhanushka Madushan Meryankooooo hitan ..thooo..apita athal ekak ganna
LikeReply32 hrs

Vimukthi N Wijerathna Hitn rotiyaa karawenawata kamathida nthnm thatiya athara yanawada hithhhhh😎
LikeReply11 hr

Sathira Weerasinghe මගේ රටට වින කටිනා රනිල්-මෛත්‍රී සුසන්යෝගයට වැහි නැති හෙන වදිනා කාලය වැඩි ඈතක නම් නොවේ ,,ස්වභාවධර්මයා විසින් එම තීරණය ගන්නා තුරු නොඉවසිල්ලෙන් මම මග බලා සිටින්නෙමි,, (රටට වෙන විපත්තිය දැක කම්පාවන ශ්‍රී ලාංකිකයෙකි)
LikeReply141 hr
M.g. Janaka Upalirathna Ada janadipathita hamuduruwn ekka sakachchawak thiyantath be ...abayaramaye pindaham karana kenata wachanayak lyan nethi me aya kageda kila hemotama therenawa neda..monawada meyalata ona...arayath ekka negitinna neda? Puduma jathi alayak megollanta wel...See More
LikeReply1 hr

Shashiprabha Rathwaththe ලෝකෙට පේන්න ඕවා කළාට අපේ හාමුදුරුවන්ට ගහනකන් අත් අඩංගුවට ගන්නකන් උඩ බලාගෙන හිටපු තමුන් පරගැති පඹයෙක් බව අපි දන්නවා.රජරට ගොවි පුතා කිව්වට රජරටින් බිහිවූ ඔක්කොම නායකයෝ රට ජාතිය රැක්කා.තමුන් කොන්ද පණ නැති හාල්පෙන්දෙක් වගේ රනිල් වික්‍රමසිංහයි චන්ද්‍රිකා බ...See More
LikeReply81 hr

Chandi Baba මහත්තයෝ හැමදාම කියන වචන සෙට් එක නැතුව අලුත් වචන සෙට් එකක් හොයා ගන්නකෝ( කලින් ආන්ඩු මේව කරේ නෑ ,මන් දැක්කේ නෑ මට කිව්වෙ නෑ ,මන් දන්නේ නෑ)
මේව කිව්වම අපේ ඇගේ ලේ රත් වෙනව
LikeReply31 hr

Pasindu Udara රට විනාස කරන්න ඔබට අවසරයි my3පාල සිරිසේන
LikeReply21 hr

Gayan Mapalagama ඔය කමෙන්ට් කියවන්න ආපු අය පෙපරමින්ට් එකක් කඩල පැකට් එකක් ෆ්‍රී වයිෆයි වලින් ඩවුන් කරන් යන්න
LikeReply251 mins

Sugath Chathura Sinhalayata Devipitai....
LikeReply147 mins

Madhawa Raveen Ganepola හිටං හිටං කාපන් රට හිටං හිටං
LikeReply342 mins

Manod Jayawardena You idiot. Look at colombo. Its like a river when raining. When gotabaya rajapaksa was there colombo was a nice place. You idiot your destroying this country with some puffthas. We dont want a africa. We want a beautiful srilanka. Go home. You dont have qualifications to administrate srilanka. Go home . Resing. Do a job in padifields. Godaya
LikeReply436 minsEdited

8 comments:

  1. ඔක්කොමලා my3ට එරෙහි වී ඇති වගයි..

    ReplyDelete
    Replies
    1. සැබෑ ජනමතය වෙනුවට කෘතිම රැල්ලකින් බලයට පත් වුනාම ඔහොම තමා...

      Delete
  2. මෛත්‍රී තුමා දේශපාලනයෙන් විශ්‍රාම ගිය කාලෙක කොහොම රටේ ඉන්න හිතනවද මන්දා!

    ReplyDelete
  3. ෂහ් මේ වැඩේ පට්ට සුපිරිනෙ . ඔය පෙජ් එකට නිකමටවත් යන්න අකමැති අයට ත් කියවන්න මෙහෙම පලකරන්න.

    ReplyDelete
  4. කොමෙන්ට් කියෝනව විතරැයි? බ්ලොග් වල වගේ ආතල් කොමෙන්ට් කොටන්නේ නැතැයි? :P

    ReplyDelete