Wednesday, December 2, 2015

රතවාහන බලපත්‍ර




දොස්තර රාජිත දේසපාලනයෙන් උපයාගත් සියලු වත්කම් රාජසන්තක කලොත් රාජ්ය සේවයේ නියුතු සියලුම දොස්තරලාට වසර පහක් යනතෙක් රතවාහන බලපත්‍ර ලබා දිය හැකි බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

12 comments:

  1. රටට දූෂිත දේශපාලනේ හුරු කරපු එජාපේ එවුන් සේරගෙම වත්කම් එකතු කළොත් ඔය මහින්දගේ ආණ්ඩුවෙන් කරා කියන හොරකම් වලින් පහුගිය ආණ්ඩුවේ එවුන් සේරම හම්බ කරගත්තයි කියන ප්‍රමාණය වගේ කීප ගුණයක් වැඩියි. මේව රාජසන්තක කළානම් රටටම අවුරුදු ගානකට කන්න දෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  2. එල ද බ්‍රා
    මේ දවස් වල ටිකක් පරිස්සමට

    ReplyDelete
    Replies
    1. වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා... නේද?

      Delete
    2. හම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම

      Delete
    3. // හම් හම් රාරස්සාව සහ පරිස්සම හොදා .....මං කියුවේ හැමපැත්තෙන්ම //


      ඔබේ අවවාදය හිස නමා පිලිගනිමි!

      Delete
  3. රාජිත සේනාරත්න ඇමතිතුමා යනු රාජ්‍ය දේපල අවභාවිතය/හොරා කෑම/ දූෂණය සහ ඥාති සංග්‍රහ වලට දේපළ රාජසන්තක කළ යුතු අයවලුන් අතරින් පළමුවැන්නා බව කණිෂ්ක තුමාගේද නිගමනය වන්නේය. රවී කරුංකානායක ගරු ඇමතිතුමා දෙවැන්නා වන්නේය.

    (ජහඃපාලන වහලුන් මේ ගැන කම්පා විය යුතු නැත්තේ මා විසින් පළමුවැන්නා රාජපක්‍ෂ රෙජීමයෙන් තෝරා ගන්නා අතර දෙවැන්නා රනිල්-සිරිපාල ජුන්ටාවෙන් තෝරා ගත් හෙයිනි.)

    ReplyDelete
  4. හොඳ අදහස.. තව ඒ වගේ දෙතුන් දෙනෙක් අල්ල ගත්තොත් අහක යන අපිටත් පර්මිට් එකක් හම්බ වෙන්න ඉඩ තියෙනවා..

    ReplyDelete