Saturday, January 2, 2016

ස්‍රී ලන්කා ක්‍රිකට් නොසිතූ ඇරඹුමක්..





ආප්ප සිරා ප්‍රමුක බහුබූත සැට් එක පලාත් පාලන චන්දයට කලාක් මෙන් ස්‍රී ලන්කා  ක්‍රිකට් නිලවරනය හදිසියේ කල් නොදැම්මොත් හෙට සවස බ්‍රාපාලනයේ අවසානයේ ඇරඹුම සටහන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

බඩ තඩි අර්ජුන ලොක්කාට මහින්ද ජනාදිපති කාලේදී අර්ජුන ලොක්කා ගේම සහොදරයා මුල් පුට්ව දැරූ ස්‍රී ලන්කා ක්‍රිකට් වනාහී හොර ගුහාවකි... 

නමුත් සිරා ගේ ජනපති සමයේ බ්‍රාපාලන කාලයේ දී එම දූශිත් සහෝදරයා සමග අර්ජුන ලොක්කාද ස්‍රී ලන්කා ක්‍රිකට් නිලතල වලට තරඟ වදී.

අනෙක් පසින් තරඟ වදින්නේ ආප්ප සිරාට ගොට්ට අල්ලන තිලන්ඟ සුමතිපාල ය.

එම නිලවරනයට චන්දය ප්‍රකාශ කිරීමට වරම් සහිත ස ර ස තුමා ගේ දන්නා හඳුනන කීපදෙනෙක් ම පැවසුවේ ඔවුන් නියෝජනය කරනා සාමාජිකත්වය නිර්දේශ කරන්නේ තිලඟ ට චන්දය දෙන ලෙසටය.

බැරි වෙලාවත් චන්දය පැවැත් වුනොත් අර්ජුන ලොක්කා පරදින්නේ දොඹෙන් ය! එවිට ඔහු නාහෙන් අඬාගෙන ගොස් නවතින්නේ චන්ද්‍රිකා ගේ ඔඩොක්කුවේය.....

දැනටමත් උද්ගතව ඇති ආප්ප සිරා සහ හොරගොල්ලේ මැහැල්ල අතර පවතිනා වූ හුටපටේ ඔඩු දුවා බල්ටි දෙක තුනක් ම ගසනු ඇත..

එකම විසඳුම සිරි ලන්කා ක්‍රිකට් නිලවරනය අහෝසි කිරීමය..

9 comments:

  1. තිලන්ග දිනුවේය...
    අර්ජුන බඩා දැන් අත්තනගල්ලේ මැහැල්ල වෙත ගොස් ආප්ප සිරා ට විරුද්දව සටන් අරඹනු ඇත...

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.....

    ReplyDelete
  3. අර්ජුන කල්ලිය පරාද වීම ලොකු දෙයකි...
    සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. බඩා පැරදීම අමා සතුටකි!
      ඔබටත් සුබ නව වසරක් ලොකු පුතේ....

      Delete
  4. දෙන්නම සුදුසු නැහැ. අනා පුංචිහේවා, ගාමිණී දිසානායක වගේ අය දැන් එන්නෙ නෑනේ. සරස ගේ තෝරාගැනීම දිනීම ගැන සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. නැහැ ඉයන්.... මා පැවසුවේ සිද්ද වෙන්න යන දේ මිස මගේ තෝරාගැනීම නොවේ...

      ආගමන විගමන නීති කඩා වරදකරු වී හිරේ ගිය තිලන්ග ඔයවැනි බාරදූර දේයකට තබා ගමක අවමන්ගලාදාර සමිතියක සබාපති පදවියකටවත් සුඩුසු නැති බවයි මගේ විස්වාසය...

      මගේ තේරීමත් අනා පුංචිහේවා, ගාමිණී දිසානායක වැනි උදවියයි.. ආචාර්ය එන් එම් පෙරේරා පවා ඔය තනතුර විශිශ්ට අන්දමින් කලා නේ...එහෙත් එවැන්නෝ තරඟ නොකරන සඳ අපි කුමක් කරමුද?

      Delete