Monday, January 11, 2016

ඩොලර් බිලියනයක හදිසි ආයෝජනයක්





ඩොලර් බිලියනයක හදිසි ආයෝජනයක් නිසා රුපිලය අවප්‍රමානය වීම නැවතුන බව රවී තුමා වැරි හැපි මූඩ් එකෙන්  මාජ්ජයට කීවේ ඊයේ සවස ය. 
එහෙත් එම ආයෝජකයා ගේ නම ගම හෙලි කිරීමෙන් වැලකීමට රවී තුමා පරෙස්සම් විය.


බලාත්කාරෙන් රජයට පවරා ගන්නවා කියා කල තර්ජනයෙන් පටන්ගත් එම ආයෝජන සන්වාදය සාර්තකව හමාර වුනේ, පිටරට වල බැන්කු ගිනුමේ විස්තර මාජය හෙලි කරනවා, ප්‍රභූ පුතා ගේ ඩුබායි බැන්කු ගිනුමේ විස්තර ආදී යහපාලනයේ සන්දිස්තාන පසු කර අවසන් වුනේ මෙතෙක් කලු සල්ලි ලෙස පැවතුනු මුදල් මූල්‍ය විශුද්දිකරනයට (කොහොමද ස ර ස තුමා ගේ පඬි වදන්?) ලක් කර ඉතාමත් නීත්‍යානුකූල සුදු සල්ලි ලෙස ලන්කාවේ බැන්කු ගිනුමක තැන්පත් වීමෙනි.

හිටපු ලොක්කා ගේ සපෝටර් කෙනෙකු වෙන ස ර ස තුමා එම ඩොලර් බිලියනය මූල්‍ය විශුද්දිකරනයට ලක් කර සුදු සල්ලි කර අපේ ලොක්කා ගොඩ දැමීම පිලිඹඳව රවී තුමා ප්‍රමුක බ්‍රාපාලනයට ඉස්තූති කර සිටී!

14 comments:

  1. විශුද්දිකරනයට නොවේ විශුද්ධිකරණය

    ha ha just kidding !!!

    ReplyDelete
  2. // විශුද්දිකරනයට නොවේ විශුද්ධිකරණය //

    භුධු අම්මෝ!

    ReplyDelete
  3. අද paypal එකෙන් e-bay එකේ පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් කලා. සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් එකට දෙයියනේ කියල රුපියල් 149.28 ගානේ කැපුනා...
    ඒ ඔය හොල සල්ලි ටික එන්න කලින් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. // ඒ ඔය හොල සල්ලි ටික එන්න කලින් වෙන්න ඇති... //

      හොල සල්ලි??
      හොල සල්ලි නෙවෙයි... ජනමූල සල්ලි !

      Delete
  4. එහෙමද වුණේ එතකොට? ඔය තියෙන්නේ 'වෙනත් සාධක'.

    ReplyDelete
  5. ඒ කියන්නේ මේ ආයෝජකයා අපේ මහින්ද මාමා.

    ReplyDelete
  6. ඉස්සර කීයටද ඩොලරය තිබුනේ...
    ස රස තුමාවත් යන්තමින් හොයා ගත්තා.)

    ReplyDelete
    Replies
    1. අපේ හොරා අපට හොඳා!

      Delete
    2. දැන් ඉන්න හොලා නාකයිද බොල
      ඒ අපේ හොලාය...

      Delete
  7. කොහොමද දැන් ඔයාට දැනෙන්නේ සනීපයි වගේද?

    ReplyDelete
    Replies
    1. //කොහොමද දැන් ඔයාට දැනෙන්නේ සනීපයි වගේද?//

      මොන සනීපයක් ද? තවම අන්ගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමි!

      Delete
  8. කමෙන්ටු මකන්න තරම් සරසා දෙකේ කොළේට වැටිලා නේද?????? ප්‍රශ්ණ වලින් පැනලා යන ගතිය සෙට් ඒකේ ම තියෙනවා වගේ. පොරටෝක් දෙන සරසවි අැදුරු සරසා පස්සේ දොරෙන් පැනලා ගියා කියලා විතරක් අපි මතක තියා ගන්නම්කෝ........... ලැජ්ජයි බං...

    ReplyDelete