Tuesday, March 8, 2016

සුදුසුකම්






ඔන්න එකෝමත් රටක සන්දානේ මහලේකම් කමට කීප දෙනෙක් ම ඇහැ ගහගෙන හිටියලු....

ඒ අතුරින් අනුර යපා සහ සුසිල් ප්‍රෙම්ජයන්ත නීතිඤයෝ ලු....

ඇස්බී සහ රෙජිනෝල්ඩ් කුරේ උපාදිදාරීන් ලු.

කුලියාපිටියේ ග්‍රාමසේවක තුමාට වඩා අඩු අජ්ජාපන සුජුසුකම් තිබුනේ පෞද්ගලික බස් රතයක කොන්දොස්තර කම කරමින් හිටන් පාර්ලිමේන්තු පැමිනිය අමරවීට  ට පමනයි ලු!

හැබැයි අමරවීට ගාව කිරිඇල්ල තුමා දුන්නු, සුජුසුකම් සලකා බලා මහ ලේකම් කම ලබාදෙන්න කියලා ලියමනක් තිබුනලු!


අනේ ඉතින් මක් කොරන්නද අජ්ජාපන සුදුසුකම් සලකා බලා අමරවීර ට මහ ලේකම් කම දුන්නලු!

17 comments:

  1. Replies
    1. මෝඩයාට උසස් තැන

      :D

      Delete
  2. Politics is a dirty game for the rascals.. not for the gentlemen.. Bernad Shaw

    ReplyDelete
    Replies
    1. "Bernard Shaw is an idiot"
      DIG Bandula Shaw Gunawardhana

      Delete
  3. හුටා... හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා..!!

      ඔහේටත් ලියමනක් එහෙම ඕනැයි?

      Delete
  4. Replies
    1. රනිල් තුමා දහසක් සඟුන් හට අරලියගහ මන්දිරයේ දන් දෙන කල....

      Delete
  5. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ හිටං...

    ReplyDelete
    Replies
    1. // ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ හිටං... //

      ගරු කොලාට කමක් නැහැ ලොකු පුතේ...
      තුරුලු වෙන්න නම් යන්න එපා....
      ඒඩ්ස් බෝ වෙයි!

      Delete
  6. ආසියාවේ බුද්ධිමත් නායකයා රට කරවද්දි ඒකට ගැලපෙන්න තනතුරු දෙන්න එපැයි.

    ReplyDelete
  7. ජයවේවා!!! හිකිස්....

    ReplyDelete
  8. යේස් සර් කියන්න ඕක මොකා කලාම මොකද ආයිබෝවන්ඩ

    ReplyDelete
  9. සංධානයක් නැති රටේ ලේකම් කම කාට දුන්නත් මොකෝ, හිටං !

    ReplyDelete
  10. දුමින්ද දිසානයකට ලේකම් කම ලැබුනෙත් ඔය න්‍යාය අනුවය.ඉදිරියට මර්වින් සිල්වා අනුශාසක තනතුරට පත්වීමේ ඉඩකඩ ඉතා වැඩිය. මට පොර විය හැක්කේ මට වඩා දුබලයන් ඉදිරියේදී පමණි.

    ReplyDelete