Friday, March 11, 2016

මඩු වලිගේ .... කොහෙද ඔබ ඉන්නේ....





පින්තූරය රසවිඳින්න... කතාවක් නැත...

18 comments:

  1. Replies
    1. ඊරිසියා වෙන්න එපා!
      අපි කොහොමත් හිටන් ව ගනන් ගන්න කස්ටිය නෙවෙයි!

      Delete
  2. රාජකීය බ්‍රාවක් වගේ... හප්පේ සිරියාව....
    (විල්පත්තුවේ මේ වගේ නැටුමක් නටන්න මේ අක්කා එක්කං යන්න ඇහක් වෙයිද දල්ලෑ..?)
    ජයවේවා..!!

    ReplyDelete
  3. රාජකීයෝන්ට ඕවා මොනවද සරෝ , බොරුනම් සුනිල් පෙරේරා අයියගෙන් හරි රොනී ලීච් අයියගෙන් හරි අහලා බලන්න

    ReplyDelete
    Replies
    1. අපේ කස්ටියේ ස්ටැග් එක ඊයේ තිබිනි.... ජ්යාත්ත්යන්තර ටැලෙන්ට්ස් ගෙන්වා තිබුනි!

      Delete
  4. වැඩක් නැහැ, දැන් ඉන්න මඩුවන්ට වලිග නැතුවද කොහෙද ඉපදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සිරිකොත කස්ටිය!

      Delete
  5. පේස් කට් එක හිටපු රජාගේ පියම්බිකාවගේ වගේ....

    ReplyDelete
  6. සිරිසේන මහත්තය මෙතෙන්ට යැවුවනම් සිහිය නැතුව ඇදගෙන වැටෙයි.

    ReplyDelete
    Replies
    1. සිරාත් පොලොන්නරුවෙ වල් රෝයල් තමා...

      Delete
  7. දාපන් මචෝ ක්ලියර් පොටෝ කට්ටක් දාන එකේ...!

    ReplyDelete
    Replies
    1. ලඟට ගියාම පොටෝ ගන්න අමතක උනා නොවැ...

      Delete
    2. අර ලොකු පුතා කුරුල්ලෝ පොටෝ ගහන එක වගේ දිග හොම්බක් තීන කැමරා කට්ටක් ගත්තා නම් මොකෝ වෙන්නේ...සූම් කරගන්නෝනේ...සක්...!

      ලයිට් ගියා ඕයි ආයෙත්....කොහෙද බං අර ඉටිපන්දම් පැට්ටරිය තියෙන්නේ කුරුනෑගලද..?

      Delete
  8. හම්මේ ඉතින්.....

    ReplyDelete