Monday, March 14, 2016

ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව





ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව - පුවතක්

අපි නම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලම නැහැ - ජ වි පෙ

11 comments:

  1. එහෙමත් එකක් වෙනවද...

    කොහොමින් කොහොම හරි අද උදේ නිව්ස් වලට කියනවා ඇහුනා ලයිට් කපන්න කාලසටහනක් ප්‍රකාශයට පත් කරන්න හදනවා කියලා...

    ReplyDelete
    Replies
    1. කවුදෝ කියනවා ඇහුනා රැකියා දසලක්සෙ දෙන්නේ ඉටිපන්දම් කර්මාන්තසාලාවක ද කියලා....

      Delete
  2. අයියෝ සල්ලි (නෑලු නේද?)..!!!!!

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල ඔය තියෙනවා කියන්නේ....

      Delete
    2. රෂියන් ඒවද...? හෙක් හෙක්....!

      Delete
    3. :D
      හැක් හැක්

      Delete
  3. මේ වගේ නිවුස් ඇහුනා 80 දශකයේ මුල් කාලෙත්.. ඉතිහාසය රිපීට් වෙනවා වත්ද?

    ReplyDelete
  4. මහින්ද හොරා , මහින්ද ගේ මිදුලේ වලක් කපලා ට්‍රාන්ස්ෆෝමර් ගොඩක් හන්ගලාලු , ඇත්තමයි , මෙන්න සයිස් එක

    ReplyDelete
    Replies
    1. //
      මහින්ද හොරා , මහින්ද ගේ මිදුලේ වලක් කපලා ට්‍රාන්ස්ෆෝමර් ගොඩක් හන්ගලාලු , ඇත්තමයි , මෙන්න සයිස් එක //

      ඇත්ත වසයෙන් සිජ්ජ වෙලා තියෙන්නේ මහින්ද ගේ කරන්ට් එකවුන්ට් එකට විදුලි බල මන්ඩලේ කරන්ට් ඩිපොසිට් කරපු එක නේ.....

      Delete