Friday, March 18, 2016

අපි ගියෙමු....






ඒ ඓතිහාසික යුතුකම ඉශ්ට කලෙමු....

16 comments:

  1. අගෙයි...ආඩම්බරයි...එත් දුකයි...මෙහෙම නෙවෙයි මේවා වෙන්න ඕනි...!

    ReplyDelete
    Replies
    1. :D
      එහෙනම් කොහොමද චෙෆාකි තුමෝ වෙන්න ඔනි?

      Delete
    2. අලේ මල්දල්ලෑ මෙයා....යන විදිය නාකයි කියල ඉතරයි දැනෙන්නේ....!!

      Delete
    3. :D
      ස ර ස තුමා වැනි සාමාන්ය ජනතාවට ලොකු දෙයක් කොරන්න බැහැ චෙෆාකි තුමෝ...

      අපිට කොරන්න පුලුවන් මේ වගේ දේකට අපේ සාබාගීත්වය දක්වන එක පමනයි...

      අපි විස්වාස කරන දේසපාලන හැරවුම් ලක්ශෙකදී එයට සාබාගී වෙන්න වස්තාව ලැබිලත් එසේ නොකලොත් කවදා හරි අපට පසුතැවෙන්න වේවි...

      Delete
    4. ඔබ හරි...රෙස්පෙක්ට්....!

      Delete
  2. දැන් අර උඩ පැනපු සුස්තිකාර තට්ට උන්නාන්සේ මොකද දන්නෑ කියන්නේ...
    පස්සෙන් දොට්ට දානවයි කියලනේ කිව්වේ...
    අලේ මල්ලල්ලෑ...

    ReplyDelete
  3. // දැන් අර උඩ පැනපු සුස්තිකාර තට්ට උන්නාන්සේ මොකද දන්නෑ කියන්නේ...
    පස්සෙන් දොට්ට දානවයි කියලනේ කිව්වේ...
    අලේ මල්ලල්ලෑ... //

    මොකා කාව් දොට්ට දැම්මත්, චන්දේ දෙන්නේ සාමාන්ය මහජනතාව වන අපි නේ....
    අපි දන්නවා කාටද චඳෙ දෙන්න ඕනේ කියලා..

    ReplyDelete
  4. තමන්ගේ මතය වෙනුවෙන් නොපිරිහෙලා පෙනී සිටීමේ ගුණය අගය කරමි.

    ReplyDelete
  5. සාක්ෂිත් ඉදිරිපත් කොරන්නෙ මොකක් නමුත් කැරකෙනවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකා කැරකුනත්, රට වෙනුවෙන් අපි ඉදිරිපත්වෙමු!
      ජයවේවා..!!

      Delete
  6. එතනට ගියාට ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මා වෙනුවෙන්, ඔබ වෙනුවෙන් සහ රට වෙනුවෙන්!

      Delete
  7. Replies
    1. :D

      දැකලත් අහක බලාගෙන නේ හිටියේ...

      Delete