Saturday, March 19, 2016

විදුලිබල ඉන්ජිනේරුවන්ට ජෙප්පන් ගෙන් පාඩමක්.....



ලන්කා විදුලිබල මන්ඩලේ ඉන්ජිනේරුවන්ට පාඩම් ඉගැන්වීමට කීප දෙනෙක් ම ඉදිරිපත් වී ඇති බව මාද්ය වාර්තා කරයි.

සා පෙල අසමත් රන්ජන් රාමනායක සහ එරාන් වික්‍රමරත්න ඒ අතර මුලින් ම සිටී.....

එහෙත්  වඩාත් ආකර්ශනීය පාඩම් උගන්වන්නා වීමේ ගෞරවය සහ බාග්ය්යය හිමි වන්නේ චන්දෙන් පැරදී පාර්ලිමේන්තු පැමිනි හඳුන්නෙත්ති කියන මන්තී කට්ටා ය.

ලන්කා විදුලි බල මන්ඩල ඉන්ජිනේරුවන්ට පාඩම් උගන්නනවා කියා හඳුන්නෙති තර්ජනය කොරන්නේ 88/89 කාලේ මිනිසුන් වැනසීමට සහ ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම සඳහා බෝම්බ ගහන්නට පෙරමුණ ගත් ජෙප්පන් නියෝජනය කොරමිනි!!

අනේ හඳුන්නෙති.... හන්දියක් හන්දියක් ගානේ ට්‍රන්ස්ෆෝමර් පුපුරවා ජනතාවට බෝම්බ ගසමින්, මිනී මරමින් රට ම ලේ විලක් කල උඹලා දැන් අනුන් ගේ වැරදි අල්ලන්න යෑම කොපමන විහිලුවක් ද?

8 comments:

  1. අතේ ඇගිලි උපන් හැටි නේද

    ReplyDelete
    Replies
    1. නෑ ඩප්පියක් අතේ පුපුරල...!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. යේක ශරි බොශ්... යේ මුනියා ශාටර්.
    ඒ වගේම ඉංජොයි ඇමැට්ටොයි එකතු වෙලා ගහන මගඩි එලි වෙන එකත් හොඳයි නේහ්?
    ජයවේවා..!!

    ReplyDelete
  4. සාරස! විදුලි බලේ මාෆියාවක් තියනව. බෝඩ් එකේ ඕනම කෙනෙක් ඒක දන්නව. විදුලි බලේ ඉන්ජිනේරුවන්ගෙ ආයතනයක් බවත් හැම ආන්ඩුවක්ම ඒකට බය බවත් මන්ඩලේ හැමෝම දරන මතය. හොද ඉන්ජිනේරුවො ඇති. මේ ආයතනවලට අයිතිකාරයො ඉන්න බෑ. මහජන මුදල් නාස්ති කරන්න දෙන්න බෑ. රන්ජන්ගෙ අධ්‍යාපන සුදුසුකම් මෙතන ප්‍රශ්නයක් කරගන්න එපා. බලු වැඩ කරන උගත් විදුලිබල ඉංජිනේරුවන්ට වඩා රන්ජන් උතුම්. හදුන්නෙත්ති ල මේකට ඉදිරිපත් වීම සතුටුයි.
    කස්ටම් එකේ මගඩි විදුලි බලේ මගඩි ඕව අල්ලන්න බෑ ,උන් මහ කෙරුමො කියන මත උන්ම හදාගෙන සමාජගත කරපුව.
    අමතක කරන්න එපා නිළධාරීන් දේශපාලකයන්ට වඩා දූෂිතයි කියන එක.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete