Monday, March 28, 2016

සඟ ඇටෑක්!



මේ රටේ වෙසෙනා සඝ්යා වහන්සේලා හැමදාම සින්හල බෞධ්දයන් සහ රට වෙනුවෙන් පෙනීසිටිනා වග දන්නා ආන්ඩුව සඟ මර්දනය ආරම්බ කොට ඇත.

ඉහතින් පෙනෙන්නේ ඉරිදා පත්තර ඇතුලට නවා ඇතුලත් කර තිබූ එවැනි සඟ විරෝදී කැලෑ පත්තරයකි!
වඩාත්ම පිලිකුල් සහගත කතන්දරය නම් එම පත්තරේ මා මිල දී ගත්තේ නාරාහෙන්පිට අභයාරාමයට නුදුරින් වූ කඩයකින් වීමය.

සඟ්යා වහන්සේට අපහාස කිරීම සහ බෞද්දාගමට ගැරහීම මේ රටේ අලුත් පරපුරේ අලුත්ම ෆැශන් එකකි. 

කොට එලදෙන පස්සේ යන්නා සේ හද්දා පිටිසර ඩොටේ ඉපිද පන්සල් ආස්‍රයෙන් ජීවත් වී සියලු සමාජ සම්බන්දතා පන්සලේ ආභාශයෙන් ලබාගත්, සමහර විට සාන්ගික දේ පවා පාවිච්චී කල එහෙත් උසස් අද්යාපනය ලැබීමට ඩෝටෙන් පිට වී නගරයට පැමිනි උන්දැලාත් ඉතා කැමැත්තෙන් සඟ්යා වහන්සේට අපහාස කිරීමට ඉදිරිපත්වීම දෙස සර ස තුමා බලා සිටින්නේ මහත් වූ කලකිරීමකිනි!

සඟ්යා වහන්සේට කැලෑ පත්තර වලින් මඩ ගැසීම රාජ්ය ප්‍රතිපත්තිය වන රටක ප්‍රජාතන්ත්‍රය ගැන කුමන කතාද?

13 comments:

  1. ඒකනං ඇත්ත සාරස තුමෝ. මුන්ම වෙන්න ඕන අර අලි පැටියත් ගිහින් දාල උඩුවේ හාන්දුරුවොත් අමාරුවේ දැම්මේ. මම කියන්නේ මෙහෙම එලිපිට ගහන්නෙ නැතුව අර ෆොන්සේක මහත්තය හිරේ දැම්ම වෙලේ මහපන්සලෙන් කථා කරපු සංඝ සම්මේලනයට කරා වගේ බෝම්බ පූජා කොරොනව කියල කෝල් එකක් දුන්නනම් ඔය රැස්වීම් ඔතන තියන්නෙ නෑනෙ නේද?

    ReplyDelete
    Replies
    1. තමන්වහන්සෙව ඇප ලබා දිය නොහැකි චෝදනාවකට හිරේ දාලා නැවත ඇප ඉල්ලන්නෙත් නැතිව බලෙන් ම ඇප නියම කොරලා එලියට දාලා ආන්ඩුව අදිකරනෙට අපහාස කලේ ඇයි කියලයි උඩුවෙ හාමුදුරුවෝ ඇහුවේ...

      ඒවට ඔහෙලගේ යහපාලන උත්තර තියෙනවද?

      කවුරු මොනවා කීවත් මේ රටේ සාමාන්ය ජනතාව ඔය ක්‍රිස්තියානි මූලදර්මවාදී නිකාය නියෝජනය කරනා නායකයන්ගෙන් සමන්විත යූ එන් පී ගොන් පාර්ට් අනුමත කරන්නේ නැහැ...

      ඒකයි මුස්ලිම් කාරයෙක් වෙලත් අසාද් සාලි දුවගෙන ඇවිත් ඔය ඇප දෙන කේස් එක සෙට් කොලේ...

      Delete
    2. මගේ කමෙන්ට් එකක් සරස තුමා සීරියස් ගත්තමයි :)

      Delete
    3. ඉල්ලන්නෙත් නැතිව ඇප දුන්නනම් මොකක්ද මේ අධිකරන ක්‍රමය?

      Delete
    4. // ඉල්ලන්නෙත් නැතිව ඇප දුන්නනම් මොකක්ද මේ අධිකරන ක්‍රමය? //

      දැන්වත් තේරුනැයි?

      Delete
  2. ලොකු දෙයක් නෑ..
    පිට ඉඳන් බලන එකෙක්ට පෙනෙන්නෙ..,
    සිවුරු ඇඳගත්ත අය තාප්ප පෙරලන්න යනවා.., පොලිසියත් එක්ක ගහගන්න යනවා..,හොරකම් වලට හිරේ යනවා..,අධිකරණෙට අපහාස කරනවා..,මහජනයා රාශිගත කරනවා.., රට නොසන්සුන් කරනවා වගේ දේවල්.
    ඒ කියන්නෙ සිවුරු අඳින පිරිස ඉවත්කළ යුතුයි.
    අළුතෙන්ම පිට ඉඳන් බලන කෙනෙකුට වෙන දෙයක් නම් පෙනෙන්න විදිහක් නෑ දැන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ///අළුතෙන්ම පිට ඉඳන් බලන කෙනෙකුට වෙන දෙයක් නම් පෙනෙන්න විදිහක් නෑ දැන්.///
      ++++++++++++++++++++++++++++++++++++
      මුල් සිඳ ගත්තට පසුව ජාතියකට යන කල දසාව...

      Delete
    2. අරහත් වන්නේ බුදු හාමුදුරුවන් පමනයි... ඒ ඔහු හීනෙන් වත් පවු නොකරන නිසා.. අනෙක් අය සඟ්යාවහන්සේලාද ඇතුලුව පෘතග්ජනයෝ...

      දේසපාලන වාසි වලට යූ ඇන් පී කාරයෝ සඟ්යා වහන්සේලාට කැලෑ පත්තර ගහනකොට මම නම් මැරුනත් එම සක්කිලි ක්‍රියාවට විරුද්දව පෙනී හිටිනවා හිටන්!

      Delete
    3. ඔවුන්ද 'බුද්ධ පුත්‍රයින්' කියන්නේ ඇයිද? ඔවුන් තවදුරටත් ජාතක කල මවුපියන්ගෙන් එනවා යයි පවා සිතන්නට අවශ්‍ය නැති නිසා නේද?

      -- මොන උත්තරේ දුන්නත් මම උත්තර බඳින්නේ නෙහෙ. අදහස් ගැටෙන්න ඕනෙකමක් නැති නිසා :)

      Delete
    4. // -- මොන උත්තරේ දුන්නත් මම උත්තර බඳින්නේ නෙහෙ. අදහස් ගැටෙන්න ඕනෙකමක් නැති නිසා :) //

      ඒ ඔබේ අයිතියයි...
      ස ර ස තුමා ඔබේ අයිතිය වෙනුවෙන් පෙනී සිටී...

      Delete
  3. කල වැරදි පමනක් පෙනෙන, හොද නොපෙනෙන සමාඡයක සංඝයා වහන්සේලට ගරහන එකත් පුදුමයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. කරුමේ.... කරුමේ...
      සඟ්යා වහන්සේට අපහාස් කිරීම පොශ් වෙන එක මගකි!

      Delete