Thursday, March 24, 2016

ETCA වට විරෝදය පෑමට








ETCA වට විරෝදය පෑමට..... 
සතියක් ඇතුලත් දෙවන වරටත් කොලඹ හයිඩ් පිටියේදී!

10 comments:

  1. අපිට එන්න විදියක් තිබුනේ නෑ. අපි නෙලුම්යාය වෙනුවෙන් වැඩ.. :/

    ReplyDelete
    Replies
    1. අපිට නම් වැඩක් නැහැ... ඒත් හෙමින් ගමනකුත් නැහැ කියලා නේ තියෙන්නේ...
      :D

      Delete
  2. ඒ.. මේක ගැන ටිකක් ලියමුකො..
    ජයවේවා..!!

    ReplyDelete
  3. එලියට පහලියට බැහැලා පුරුදු නෑ....මොනාටවත්....!

    ReplyDelete
  4. ETCA වට විරෝධය පාන එකට විරුද්ධව ආපහු රැළි නැතෙයි...

    ReplyDelete
    Replies
    1. රනිල්තුමා පහුගිය පාර ඇනගත්තු ඇනගැනිල්ල හේතුවෙන්, තවත් එවන් රැලි නොපැවැත්වේ

      Delete