Tuesday, May 17, 2016

අයර්ලන්තෙ ගියා




අයර්ලන්තෙ ගියා
නැන්ද ගෙදර තියා
මගේ යාලුවො මම එනතුරු
නැන්ද බලාගයි නිරතුරු

ඩබ්ලින් ගිය කලේ
නැන්දා ඒවි බොලේ
අපොයි මගේ ලප පැටියා
කියා හඬයි බොලේ

අයර්ලන්තෙ ගියා
නැන්ද ගෙදර තියා
මගේ යාලුවො මම එනතුරු
නැන්ද බලාගයි නිරතුරු

19 comments:

  1. හේහ් හේ මේක මරු , නැන්ද කියනවා පුංචි අම්මා කියනවා අනේ මන්දා , අපි හරියටම දන්නේ නැනේ , බාගදා දූරඅ නෑකමක් වෙන්ඩ ඇති

    ReplyDelete
    Replies
    1. බොහෝ විට කිසිම නෑ කමක් නැති වෙන්න ඉඩ කඩ වැඩියි....

      ඒත් අනුර ලා අනුන් ට දෙන ගේම තමන් ට ලැබෙනා සඳ....

      Delete
  2. වෝටර්ස් ඒජ් කෑම අප්සැට් වෙලාද???

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ට ඕනෑම කෑමක් පත්තියන් වේ!
      :D

      Delete
    2. නොවේ නෙමෙයිද? හැක්

      Delete
    3. බොලේ waters edge එක යටවෙලාද දන්නෙ නැහැ...?

      Delete
  3. හුණුවටයේ කතාව මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. මේක "රතු කැටයේ" කතාව

      Delete
  4. දාන්නකො මේ වගේම ඔයාගෙ ලොක්කා උගන්ඩාවේ ගිය එක ගැනත්.මොකද දන්නෙ නෑ ආවට පස්සේ මුකුත් ඒ ගැන පම්පෝරියක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. දේවාලේ මල පහ කිරීමට කපුවාට ඇති ශුද්ද වූ අයිතියට අත නොතබනු!

      Delete
    2. හැබැයි අයිතියක් තියනව කිව්වට මලපහ කලහම ගඳ ගහන බව අමතක කරන්න එපා.

      Delete
  5. බන්ඩා උගන්ඩා ගිහින් ආවද සරස.....

    ReplyDelete
    Replies
    1. නැහැ... මෑන්ස් හෙමින් සීරුවේ ස්විස් ගිහින් ලු එයාගේ බැන්කු ගිනුම් පරීක්සා කොරන්න...

      Delete
  6. අපිනම් අහල තියෙන්නේ "පුංචම්මා" කියල මිසක්කා නැන්දා කියල නෙමෙයිය...

    ReplyDelete