Monday, June 27, 2016

මොලේ අරිසස් හදාගත්තයි හරක් විජේසූරිය මෝඩයා!




රාජපක්සට කෙලින්නට ගොස් අනේ සිදු වුනු කාරියා
මොලේ අරිසස් හදාගත්තයි හරක් විජේසූරිය මෝඩයා!

අන්තිම දුකයි මහත්වරුනි....

සාදාරන සමාජයක් හදන්න අසාදාරන ලෙස කඩේ ගිය සෝබිත එලොව ගියේය. ඉන් පසු බැටන් එක අතට ගත් හරක් විජේසූරිය මහාචාරියා ජීවිතේට ඉගෙන නොගත් පාඩමක් ඉගෙනගත්තේ යහපාලන විද්යාලයෙයිනි!

මහින්ද මහත්තයාට සහ ඔහු ගේ පවුලේ උදවියට හරක් විජේසූරිය මහාචාරියා නොදන්නා දේ දන්නා ලෙස ඇස් ලොකු කරමින් මඩ ගැසුවේ එය තමාගේ රාජකාරිය යැයි සිතාගෙන ය. 

ආචාරිය උපාදිය නැතිව හොරට මහාචාරිය වූ ඉඳලා හිටලා ආනාචාරිය තුමා කල කී දෑ ගැන මහින්ද මහත්තයා සැලුනේ නැත. අනාචාරිය තුමාට මඩ ගහන්න කියා කාටවත් කොන්තරාත්තු දුන්නේ නැත.

අනේ ඉතින් හරක් විජේසූරිය සෝබිත සමග රට වටේ ගිහින් මහින්ද මහත්තයා ගේ නරක ද සිරිසේන සහ රනිල් ගේ හොඳ ද කියා දුන්නා අපට අමතක නොවේ.

පැනිවරකාවටත් හෙන ගහන්නා සේ චන්දය දිනූ පසු සිරිසේනට සහ රනිල් ට සෝබිත හෝ ඔහු ගේ ඇබිත්ත්යා වූ හරක් විජේසූරියව තඹ සතේකට මායිම් කොලේ නැත. 

දුනේ දේ කාලා කට පියාගෙන ඉන්නේ නැතිව හරක් විජේසූරිය රනිල් ට හා සිරිසේනට යහපාලනේ මහ බැන්කු අදිපති ගැන විවේචනේ කොරන්න ඉදිරිපත් වුනේ රාජිත නම් සූර චෞරයා ගේ කතාවට රැවටිලා ය.

රනිල් වනාහී මහින්ද මහත්තයා මෙන් නොව තාලවර්ගයේ ගසකි. කෙලතොල්ලෙකු වන හරක් විජේසූරිය ට වැඩක් දෙන්නට රනිල් ප්ලෑනක් ගැසුවේය!

ඔහු කොලේ සිරිසේන ලවා හරක් විජේසූරිය ජනාදිපති උපදේසක කෙනෙක් යැයි පත්තරේට කියවීමයි.

ඉන් පසු රනිල් සමග එකම පාසලේ ඉගෙනගත් ඩිලාන් පෙරේරා ඇමති තුමා ලවා හරක් විජේසූරිය මෙතෙක් සඟවා ගෙන සිටි ලෙඩේ එලියට දැම්මේය.  

හරක් විජේසූරියට වැළඳී ඇත්තේ මොලේ අරිසස් අමාරුව බව දිලාන් පෙරේරා ඇමති තුමා මහ ජනතාවට විසේස ප්‍රකාසයක් කොරමින් කියා සිටියේය.

සාදාරන සමාජයට හා හර්ක් විජේසූරිය ට අරිසස් හැදෙන්නට වත් මොලයක් තිබීම ගැන ස ර ස තුමා හරක් විජේසූරිය මහාචාරියාට සුබ පැතුම් එක් කොරති!

35 comments:

  1. සැමවිටම තරහවකින් තොරව හාස්‍යයෙන් මහින්ද විරෝධීන් විවේචනය කරන බයි අදහස් තිබුණත් ගෞරවනීය ටොයියකු වන සාරස තුමාට පොඩ්ඩක් වැඩි වූ වෙලවාක ලිවූ පෝස්ට් එකක් බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි....
      ටිකක් වැඩි වෙලා වගේ නේද?

      Delete
    2. All this time Sa rasa Sarasied politics.
      Here Sa rasa has got politicized.

      Delete
    3. May be under the influence....

      Delete
    4. ඇගේ වෛරය සරි කරන්නට, බිම හෙලූ ජාතික කොඩී..
      අගේ වූ හැටි විජේසූරිය, ඩොලර් මිටියෙන් ගෙවු පඩී..
      මගේ අත්වල තවත් ඉතිරියි ගහන්නට තව පොල් ගෙඩී..
      මගේ ලක්බිම කෑ එවුන්හට වැදිය හෙණ පත, ගිනි ගෙඩී..!

      Delete
    5. බොරු කී කටේ මහ ගෙඩි වන නැගීයන්
      රට කෑ පවට වැහි නැති හෙන වැදීයන්
      පොලොව පලාගෙන යම ලොව ඇදීයන්
      මහාචාරියා මහ මග නැසීයන්!!!!!!!

      Delete
  2. සාරසයා සොරි සාරසතුමා උප්පත්තියෙන්ම බයියෙකු බව පෙනේ.. හැක්

    ReplyDelete
  3. "බයිතුමෙකු" ලෙස නිවැරදි විය යුතුය!

    ReplyDelete
    Replies
    1. සප්තපාදි බයිතුමෙකු නොවෙද?? හැක්

      Delete
    2. කකුල් හතක් තිබීම ආස්චර්යයකි. ජපානෙවත් නෑ

      Delete
    3. රත්නපුරේ අලින් ට නම් සමහර වෙලාවට කකුල් පහක් තිබෙමි!

      Delete
    4. // සප්තපාදි බයිතුමෙකු නොවෙද?? හැක් //

      සුවර් නෑ... මැන්ස් ගෙන් ම අහන්න ඕනෑ

      Delete
    5. @PraJay.....https://en.m.wikipedia.org/wiki/Saptapadi

      Delete
    6. සප්‍තපාදිතුමා බයි-සෙක්ශු-වල් ය....

      Delete
    7. https://en.wikipedia.org/wiki/Professional_Association_of_Diving_Instructors

      p.s. pl read the name of the blog we are commenting on

      Delete
    8. හත් කකුල් අයට කියන්ඩ තාම ඒ අයගේ වෙබ් එකේ වැට් එක 12% යි කියල.. සාරසෝ.. හැක්

      Delete
    9. @ Lecturer...thanks...just informed the web master....!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සප්තපාදී එකෙන් තේ බිල ද වැඩි වුනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. සුවර් එකට ම තේ වලට අර මාතලන් තුමා වගා කොරන්න කීව දේ කුඩුකොරලා දාලා...

      Delete
    2. මම හිතුවා හයි ටී වලට සප්තපාදී යනව කිව්වම මෙහෙම කරදරයක් කොරගනී කියල....:)

      Delete
    3. // මම හිතුවා හයි ටී වලට සප්තපාදී යනව කිව්වම මෙහෙම කරදරයක් කොරගනී කියල....:) //

      එකෙන් ම!

      Delete
  6. හුටා වැඩිපුර ගන්න එපා... ගත්තත් කමක් නෑ... බ්ලොග් ලියන්න එපා...

    ReplyDelete
    Replies
    1. ජඩමාජ්ජ නිදහසට බාදා පැමිනවීම හෙලාදකිමු!

      Delete
  7. මොනව උනත් සරත් සර් පවු හිතෙනවා.... ඩිලාන්ලා කලලින් බැන්නා යහපාලනේට කඩේ යනවා කියලා... දැන් බනිනවා වැරදි කියනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයි සරත් සර් කියන්නේ අනාදි හොරෙක්.....
      ලෝකෙටම බොරුව පෙන්නගෙන මන් සුදනා කියාගෙන ඉන්න කෙනෙක්!

      Delete
    2. ඔව් ඒක ඇත්ත.... පවු කියුවේ වෙන කියන්න දෙයක් නැති නිසා.... පවු ඵල දෙනවා...

      සරස සමහර විට හෙට නෙත් බැලුම්ගලෙන් අපේ ගමේ කේස් එක කතා කරයි...

      Delete
    3. // සරස සමහර විට හෙට නෙත් බැලුම්ගලෙන් අපේ ගමේ කේස් එක කතා කරයි...//

      ලින්ක් එක පෝස්ට් කරන්න... අහන්න වටින දෙයක්

      Delete
    4. හෙට එයාලා දැම්මොත් ලිංක් එක එවන්නම්...

      Delete
    5. //ඔයි සරත් සර් කියන්නේ අනාදි හොරෙක්.....//

      හෙහ් හෙහ් හෙහ්

      Delete
    6. හෙහ් හෙහ් හෙහ්

      Delete
  8. ඔය දලඳාවෙ පාර අරින්න ගිහින් ගුටි කාපු නිසා වෙන්ටැ මයෙ හිතේ.
    මහලොකු මානුෂීය පොර. අනේ මොකටද මගෙ කට.

    ReplyDelete
    Replies
    1. සක්කිලි මහාචාරිය
      :D

      Delete