Wednesday, June 29, 2016

දුලාන්ජලී ප්‍රේමදාස මහ බැන්කු අදිපති කොරවමු හිටන්!




අරුජුන මහේන්ද්‍රන් කොලඹ රාජකීය විද්යාලයෙන් සහ යුරෝපා අමෙරිකා විස්ස විජ්ජාල වල ඉගෙනගෙන සින්ජොප්පූරුවේ පුරවැසිකම අරන් ලන්කාවට ඇවිත් හිටන් මහ බැන්කු අදිපති විය.

එදා හිටන් අද වෙනකන් එතුමා ගැන නරකක් මිස හොඳක් අහන්නට නොලැබුනි. හරක් විජේසූරිය කේලාම් කියපු නිසා අර්ජුන් ට රස්සාව නැතිවිය.

දැණ් සිරි ලන්කා මහ බැන්කුවට අදිපති කෙනෙක් නැත. එය බෝම බයානක තත්වයකි!

මහ බැන්කුවේ කාරිය බාරය කුමක් දැයි ස ර ස තුමා සොයා බැලුවෙමි. 

මහ ලොකු කජ්ජක් නොමැත. මහ බැන්කුවෙන් කෙරෙන්නේ සල්ලි අච්චු ගහනා එක පමනය.

ඇඟ පුරාම මොලේ ඇති සර ස තුමා අර්ජුන් ගියාට පසු හිස් වන මහ බැන්කු අදිපති කමට වඩාම සුදුදුස්සා කවුදැයි සොයා ගත්තෙමි.

ඒ අන් කවෙරෙකුවත් නොව දුලාන්ජලී ප්‍රේමදාස ය.

සල්ලි අච්චු ගැසීම ගැන ඇයට හොඳ පල පුරුද්දක් ඇති නිසා එතුමියට මහ බැන්කු අදිපති කම දෙන මෙන් ස ර ස තුමා රජයෙන් ඉලා සිටී!

23 comments:

  1. එහෙම අසාධාරණ පත්වීම් කරන එක යහපාලනයට විරුද්ධයිනෙ. එතුමියට වඩා මොන්ගල් රාජපක්ෂ තරුණයාට හෙටක් මහත්තයට පළපුරුද්ද තියෙනවා නේ. අර කබ්රාල් එක්ක කෝච්චි පැදල, ක්‍රීඩා උළෙලවල් ගෙන්නන්න මහ බැංකුවේ සල්ලි ඇරල එහෙම.

    ReplyDelete
    Replies
    1. විරුද්ද පක්සෙ කස්ටියට පත්වීම් දෙන්න නම් දේසපාලනේ කොරන්නෙ මොකටද හිටන්?

      Delete
    2. එහෙනම් පාලිත ට්‍රිපල්ඩිස්ටිල්ඩ් මහත්තයට දෙන්න.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. // එහෙනම් පාලිත ට්‍රිපල්ඩිස්ටිල්ඩ් මහත්තයට දෙන්න. //

      Good Idea!

      Delete
  2. අපේ ගමේ එකෙකුත් ඉන්නවා ඇතුලේ 1000 කොල වගයක් ප්‍රින්ට් කොරලා... මෙයා බෑ කිව්වොත් එයා ගැන පොඩ්ඩක් සලාකා බලන්න පුළුවන්ද...?

    ReplyDelete
  3. මම නම් පක්ෂයි. මේ යන හැටියට කවුරු දැම්මත් කමක් නැහැ. සරසා වුනත්.

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ට සල්ලි අච්චු ගසා පුරුද්දක් නැත!

      Delete
    2. "මල්ලෙ පොල්" හැකියාවෙන් කරගෙන යන්න බැරිවෙන එකක් නෑ

      Delete
    3. රුපියල් ගහල මොකටද නිකං රුපියල බාල්දු කරන්නෙ. කෙලින්ම ගහමු ඩොලර්...

      Delete
    4. සරසා ඕක වන වන ඉඳී pra "මල් හදා ගත්ත බැංකු සේවිකාවෝ පෝලිමේ "- පුවතක්.

      Delete
  4. ඔවු, එහෙම කරලා අර්ජුන් හාමු ඇන්තූරියම් වවන්න දාමු!

    ReplyDelete
  5. ඔය සිදුවීමේදී දුලාන්ජලී ප්‍රේමදාසව බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ නිසා සරසාගේ යෝජනවාට මරා වුනත් විරුද්ධ වෙන එකක් නැහැ හිටං...

    ReplyDelete
    Replies
    1. // ඔය සිදුවීමේදී දුලාන්ජලී ප්‍රේමදාසව බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ නිසා සරසාගේ යෝජනවාට මරා වුනත් විරුද්ධ වෙන එකක් නැහැ හිටං. //

      ස ර ස තුමා ට මේ යෝජනාව කොරන්න කියලා උපදෙස් දුන්නෙත් මහින්ද මහත්තයා තමයි හිටන්!

      Delete
  6. ඒක හොඳ අදහස...
    එතකොට එයාට කියල සල්ලි ගොඩක් අච්චු ගහගෙන සජිත් මහත්තයට ගෙවල් ගොඩාරියක් හදල මිනිස්සුන්ට දෙන්න පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. සතෙන් සතේ... රුපියලෙන් රුපියල...

      Delete