Thursday, June 23, 2016

ස ර ස තුමා ගේ බ්ලොගේ පලවෙන්නට නියමිතව තිබූ අලුත් ම ලිපිය




එලඹෙන මැතිවරනයක දී මහින්ද මහත්තයාට චන්දය දී එතුමා ව රාජ්ය නායකයා කර ගත යුතු බවට ඉල්ලා සිටිමින්,  ර ස තුමා ගේ බ්ලොගේ පලවෙන්නට නියමිතව තිබූ අලුත් ම ලිපිය මාතලන් තුමා ගේ බ්ලොග් පිටුවේ පල කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න!

ඉස්තූත්යි,

මීට අවිස්වාසී

ස ර ස තුමා

31 comments:

  1. ඔය ඉතින්...ඔහේ පනිනවනේ..read in betweem lines of that post plesse...

    ReplyDelete
    Replies
    1. මමත් කන්වර්ට් වුනා නෙ හිටන්!
      දැන් අපිත් පස්ස පැත්තෙ බටර් ගාගෙන සිරිකොත යන කස්ටිය....

      Delete
  2. ඔය ඉතින්...ඔහේ පනිනවනේ..read in betweem lines of that post plesse...

    ReplyDelete
    Replies
    1. We have nothing between the ears boss

      Delete
    2. I beg to differ...
      I do have thin air between my ears boss!

      Delete
    3. We have a vacuum- ever ready to be filled by your erudite thin air boss.

      Delete
  3. Replies
    1. බලන් ඉමු මොකද වෙන්නේ කියලා...

      සාරසට කියන්න රසවත් කතාවක් තියනවා...
      අර කුනු ප්‍රශ්න දවස්වල අපි නෙත් එකට කතා කලානේ... ඕන් ඊයේ තමයි ඒ අය ඒ ගැන කතා කරලා හොයන්න පටන්ගත්තේ... එතකොට අර අනුරාධ ජයරත්නගෙ අම්මා කිසිම වරදක් නොකළ එයාගේ පුතාගේ කුනු ගෑවීම ගැනත්, ගමේ මිනිස්සු ප්‍රකෝපකාරීව හැසිරීම ගැනත් බලවත් කනගාටුව පසුගිය දා ගමේ වෙල්යායේ දී ප්‍රකාෂ කළා...

      Delete
    2. ලබන මැතිවරනේදී ඔයි අනුරාද ජයරත්නව පරාද කලාම කුනු වැඩේට විසඳුම් ලැබෙනවා....

      Delete
  4. Replies
    1. කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. අලේ මල්ලල් ලෑ..

      Delete
    2. මාතලන් තුමා අපේ පැත්තට බැට් කොරන්න පටන් අරන් නේ...

      Delete
  5. මාතලං තුමා, සරසා තුමා මෙන් නොවේය. එකම පිළට නොව අතට ලැබෙන හැටියට ඕන පිලකට බැට් කරන්නේය.. මධයෂ්ත ජනතාව වසයෙන් අපගේ පැතුමද එයයි.. ස්තුතියි.. හැක්

    ReplyDelete
    Replies
    1. සෙන්චරිය ගැහුවේ බෝල කොපමනකින් ද මිස කොයි කන්ඩායමේ සිට කුමන කන්ඩායමට එදිරිවදැයි අදාල නැත!

      :D

      Delete
    2. මෙම බ්ලොගය කරන්නේ අනවශය අයෙකුදැයි පරික්ෂෘ කළ යුතුය.. හැක්

      Delete
  6. Replies
    1. සරසගේ බ්ලොග් එකේ කවර පින්තුරෙ අලියෙක් ඉන්න හේතුවක් නෑ නේද?? සමාර විට මේ සාරසා කුමන්ත්‍රණකාරයෙක් වෙන්ඩ බැරිද අයියේ??

      Delete
    2. අන්න අරෙහෙ ඩේවිඩ් කැමරන් ගොයියටත් කෙලවෙලා... බොරිස් ජොන්සොන් ලොක්කා අගමැති වෙන්න අත ලඟ... රනිල් තුමා වෙවුලනෝ!

      Delete
    3. // සරසගේ බ්ලොග් එකේ කවර පින්තුරෙ අලියෙක් ඉන්න හේතුවක් නෑ නේද? //

      අලියා පින්තූරේ දැම්මේ මගේ හිතවත් රනිල්තුමා ගේ ඉල්ලීමටය! ඔහෙටත් ඉලෙක්ට්‍රොනිc සාමාජිකත්වේ ලබාගන්න ඕනෙයි?

      Delete
    4. අමතකවෙලා සාරසගේ බ්ලොගයේ දමා ආ අලියෙකි.ඇප ලබා ගැනීමට හැක.

      අලියා දණ ගැහීම රාජකීය ලක්ෂණයකි.

      Delete
    5. එම අලියා පැටියා කාලේ ස ර ස තුමා ගේ ගෙදරට ආපු හාදයෙකුට අමතකව ගිය සතෙකි.... අපි ඌට කන්න බොන්න දී හදාගත්තෙමු!

      Delete
    6. ඒක තමයි. හොඳට සලකලා තියනවා, අස්ථි පරිපූර්ණයි. ඩබල් කැබ්වල එහෙම ගෙන ගිහින් නෑ.

      Delete
  7. ප්‍රචාරයට ඉස්තූතියි....

    ReplyDelete
    Replies
    1. එකෙන් ම ලොක්කා!

      Delete
  8. නාන බේසමේ අප දුටු කිඹුල්ලු සැබෑ වූ සැටි.
    සරස අප රවුමේ නොගොස්,තවම ඒ ආස්තානයේම!

    ReplyDelete