Friday, July 29, 2016

චීන මුතු වැලෙන් ගොඩ ගිය මහින්ද මාමා








සින්ගප්පූරුවේ සහ හොන්කොන් වල දියුනුවට එවකට ආර්තික යෝදයා වූ ඇමෙරිකාව වියට්නාමය සමග සහ කොරියාව සමග කල යුද්ද වල දී අමෙරිකානු බටයන් ට විවේකය සහ සතුට (R and R)  අවස්තා ලබාදීම සහ අමෙරිකාවේ මිතුරෙකු ව සිට උදවු කිරීම එම රටවල දියුනුවට අසීමිතව බලපෑවා..... 

තායිවානය සහ දකුනු කොරියාවත් එවකට ආර්තික යෝදයා වූ අමෙරිකාව සමග දැඩි සම්බන්දතා ඇති  කරගෙන ආර්තික වාසි ලබාගෙන දියුනු වුනා... 

රටක භූගෝලීය පිහිටීම එම රටේ වාසියට පාවිච්චි කලේ එහෙමයි!

වර්තමානයේ ලෝකේ විසාලම සහ මෙතෙක් නොවූ විරූ ආර්තික යෝදයා වන චීනයේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් (String of pearls ) නැමති ආරක්ශ්ස්න ප්‍රතිපත්තිය ( අහලා නැත්නම් G String කියලා ගූගල් කොරලා අනුරූප බලන්නකෝ ) සමග යමින් එයට සක්‍රිය දායකත්වය සපයමින් මහින්ද මාමාත් කොලේ සිරි ලන්කාවේ භූගෝලීය පිහිටීම වාසියකට හරවාගෙන චීනයේ  ප්‍රසාදයට පත් වෙලා ඔවුන් ගේ  මුදල් ලන්කාවට ලබාගෙන රට දියුනු කිරීමයි....

ඒ කාලේ ඔනෑම සන්වර්දන වියාපෘතියක් පටන් අරන් පවත්වාගෙන යන්න මහින්ද මාමාට චීනෙන් ලැබුනු ඕපන් චෙක් එක උදවු වුනා...

යහපාලනේ ගොම්බිජ්ජෝ මේ වර්තමාන ලෝක ආර්තික තත්වයන් වටහා ගත්තේ නැහැ...

බන්කොලොත් අමෙරිකාවත්, ත්‍රස්තවාදයෙන් දිනපතා පරිප්පු කන යුරෝපයත් ඊටත් වඩා පසුගාමී ඉන්දියාවත්

 යහපාලනේට උදවු කොරයි කියා එම අට පාස් ගන් කබරයෝ විස්වාස කොලා...

දැන් කවුරුත් ලන්කාවට මුදල් දෙන්නේ නැහැ... ලන්කාව තුල නිශ්පාදනයකුත් නැහැ...

චීනය අපේ රටෙන් මිල දී ගත් රබර් සහ මැනික් වැනි කර්මාන්ත දැන් හොම්බෙන්ගි හින්...

අන්තිමට යහපාලන ගොම්බිජ්ජන්ට යන්තම් හෝ මුදලක් දෙන්නේ කවුද? 

චීනය! 

පොර්ට් සිටි තහනම් කල ගොමපාලනේ දැන් ඒක නැවත පටන් අරන්... මත්තල චීනෙට දෙන්න යනවා.... සොරි ඩොට් කොම් තමයි!

චීනේ තරහ කොරගන්නේ නැතිව මෝඩ දේසපාලනේ නොකර චීනයට ගොන් පාට් නොදමා හිටියා නම් අදටත් චීන මුදලින් ලන්කා ආර්තිකය අකන්ඩ වර්දනයක් ලබාගන්නවා..

48 comments:

  1. සාරස තුමා හරි, හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හරි නම් හරිය....

      ස ර ස තුමා ට ජයවේවා!

      Delete
  2. Replies
    1. දෙවරක්ම කියවා කොමෙන්ට් දෙකක්ම දැමීම ගැන මගේ බලවත් මෙව්වා එක.

      Delete
    2. දෙවරක්ම කියවා කොමෙන්ට් දෙකක්ම දැමීම ගැන ස ර ස තුමාගේත් බලවත් මෙව්වා එක!

      Delete
  3. ///චීනේ තරහ කොරගන්නේ නැතිව මෝඩ දේසපාලනේ නොකර චීනයට ගොන් පාට් නොදමා හිටියා නම් අදටත් චීන මුදලින් ලන්කා ආර්තිකය අකන්ඩ වර්දනයක් ලබාගන්නවා..///
    හෑ...ඔහේ මොනාද මේ කියන්නේ...හැබෑට...???

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා හීනෙන් කියවනවා... ගනන් ගන්න එපා චෙෆාකි තුමෝ!

      Delete
  4. චීනාගෙන් ගිනිපොලියට සල්ලි අරගෙන බාගෙකට වැඩිය ගසාකා රටට වැඩක්නැති එයාපෝට්,වරාය හදන එක සංවර්දනයද?
    චීනාගේ සල්ලි ගැන චන්දිම ගෝමස් ලියපු ලිපියක් මෙන්න තියනවා.කියවල බලන්න.එයා නිතරම ඔය රටවලට යනකෙනෙක් නිසා නියම පින්තූරය දකිනවා ඇති.
    නැතත් චන්දිමත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගිය කෙනෙක්නේ.
    http://chandimagomes.blogspot.com.au/2013/11/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. මේ උගන්ඩාවේ කතාව... හැම මහා බලවතාම ඔහොම තමා, පුංචි රටවල් දැක්කම, ඒ රටවල තලා පෙලා මිරිකලා සාරය උරා බොනවා. එක චීනයද ඇමරිකාවද එංගලන්තයද ඔස්ට්‍රලියවද යුරෝපයද කියලා වෙනසක් නෑ. බටහිරට ගති වහල්ලු හිතන් ඉන්නේ උන් හරි හොඳයි, අපිට කොරයි කියලා. ඒ නිසා උන් කන්නේ බෝනෙත් බටහිරට වැද ගෙන. එත උන් දන්නේ නෑ , උන්ගේ ඉසට දේවතාවෝ මේ දවස්වල උදේ හවා, චීනයට වන්දන් කරන ඉන්නේ කියලා. ඔය යහපාලනෙට කඩේ යන යේ, ඇමරිකාවේ, ඔස්ට්‍රලියාවේ වෙන් දේවල් දැකල නෑ ... කොචර කෑ ගැහුවත් චිනේ සල්ලි නැතුව මේ අයගේ ඉස්ට දේවතාවන්ට යන එන මන්.

      ඉස්ට දේවතාවන් තාමත් හිතන් ඉන්නේ ලංකාව වගේ රටවල් උන්ගේ බුදලේ කොටසක් කියලා.

      දුපාත රටවල මිනිසුන්ගේ සම්පත් කුණු කොල්ලෙට ගන්න දුසනය අල්ලස වගේ දේවල් මහාපරිමනෙන් මේ රටවලට පුරුදු කරේ ඔය බටහිර ඉසට දේවතාවන්ගේ නියෝගිතයෝ වෙන බහුජාතික සමගම කියන එක ඔයා දැන් නැතුව හරි නොදැන හරි ඉන්නවා ඇති.

      Delete
    2. ඔය දේම තමයි පානචිකා කොරන්නෙත්. දෙන් එතකොට චීන සමාගම් ඔය දේ කරන්නෙ නැද්ද? ඔය බහු ජාතික සමාගම් ලංකාවෙ ප්‍රොජෙක්ට් කරනකොට ඉහලම කොටස විතරයි ඒ රටවලින් ආවේ.අනිත් ජොබ් සේරටම ගත්තෙ ලංකාවේ අය.ඔයා සමහරවිට ඔය වික්ටෝරියා වගේ ඒවා කරනකොට ඉපදිලාද මන්දා? නමුත් චීනා කම්කරුවා පවා එහෙන් ගේනවා.

      Delete
    3. ඒක තමා මත කියන්නේ චිනත් කරනවා සුද්දත් කරනවා ඔසියත් කරනවා.. එත් සමහරක් දකින්නේ චීනා කර එක විතරයි. එත් දැන් සුද්දෝ වෙන මොක නැත්ත චිනගේ සල්ලි ළඟ වහ වැටිලා. අපේ වහල්ලු හිතන් ඉන්නේ උන්ගේ සුදු මාස්ටර් ලා ඇවිත් කොරලා දෙයි කියලා... එකයි මම කියන්නේ...

      Delete
    4. කුමරා මම හොඳට ඇහැරගෙන හිටියේ විසේසයනේ 1977 ඉඳලම.. එයිට ඉස්සර අපි පුංචි කොල්ලෝ අම්මලාගෙන් තාත්ලගෙන් යැපුන. සුද්දෝ විකොටෝරියා කරන කොට ලබ්බ පිටිම දුන්න කියලද ඔයා හිතන් ඉන්නේ.. අනික ඔයාලා ඉන්න ඇති... එත් ඔයාලගේ මස්ට්‍රලා, එකයන්නේ සුද්දන්ගේ මෙහෙ නියෝජිතයා හරිම දේ කරන්නේ කියලා හිටියා වුනත් නිදන් ඉන්න ඇති. හැබැයි අපි අහ්රගෙන හිට්යේ...ඒ දවස් වල එහෙම කරපු සුද්දෝ අද කරන්නේ චීනා කරන විදිහටම තමා. පොඩ්ඩක් දන්නා නැත්නම ඊස්ට් ටිමෝර් වල ඔසියෝ කොහොමද වැඩ කරන්නේ කියලා හොයලා බලන්න.

      Delete
    5. සරසා තුමා ,

      චිනේ අපට ආදාර කරන්නේ මහිඉන්දට ආදරේට වත් අපට ආදරේට වත් නෙමෙයි ඔවුන් ගේ උපාය ලෝකේ වාණිජ මර්මස්ඨාන අල්ලාගනිමටයි.
      මම හැමවිටම කියපුවිදියට මහින්ද කරපු බොහෝ ගොන්කම් අතර කල විශිෂ්ට දෙයක් තමයි හම්බන්තොට වරාය.
      නමුත් මෙයින් ප්‍රයෝජන ගැනීමට අපට බොර තෙල් පිරිපහදුවක් සමග විශාල තෙල් ටැංකි තිබියයුතු වෙනවා, මහින්ද මත්තල ගුවන් තොටුපොල පටන් නොගෙන හම්බන්තොට වරාය අවසන් කලානම් ශ්‍රී ලංකා ආර්ථිකයෙන් 40% පමණ ආදායමක් මෙලහකටත් ජනනය කරන්න පුළුවන් කම තිබුන හම්බන්තොට වරායෙන්. නමුත් ඔහු කල දේ මහින් සිදුවුනේ ශ්‍රී ලංකා ජනතාව මිට ණය ගෙවීම සහ චීනය ප්‍රතිලාබ ගැනීමයි.

      චීනය ඉදිරියටත් ශ්‍රී ලංකාවට ආදාර කරනවා මොකද ශ්‍රී ලංකාවේ අපනයන වෙළදාමේ සහ ප්‍රති අපනයන වෙළදාමේ පාලනය මහින් ලෝකය ජයහනිම චීනයට පහසු නිසා. සරසා තුමාකියන කතාව ඇත්ත ඉන්දියාවටත් යුරෝපයටත් අද වෙනවිට මෙවැනි විශාල ආයෝජන කල නොහැකි බව සතයක්.

      නමුත් මහින්දගේ කාලේ පටන්ගත් එක විශාල අපනයන කර්මාන්තයක් තියනවද ? එහෙම නොවුනේ ඇයි ? මුලික හේතුව තමන්ට උවමනා කොමින් නොලැබීම, හැබැයි මේ ආණ්ඩුවත් යන්නේ ඒ පාරේම තමයි. දැනට ඇති එකම වෙනස ස්තාවර රාජ්‍යක් නැති නිසා පාතාලයට සහ රටේ දෙසපාලන්යයන්ට පෙර දාපු සෙල්ලම් දාන්න බෑ මොකද කොහෙන් පත්තුවෙනවද කියල දන්නේ නැති නිසා.

      හරියට බැලුවහම මහින්ද ඇර හිටපු හොරුන්ගෙන් 90% මේ ආණ්ඩුවේ සිටිනවා. ජනතාව නැගීසිටින තුරු මේවා සිදුවෙනවා ප්‍රන්ශයේ ජනතාව නැගීසිටීම නිසයි ඔවුන්ට නිදහස් රටක් ලැබුනේ නමුත් ප්‍රංශ විප්ලවය මගින් දහස් ගණනක් කෘර ලෙස ගාතනය කරනවා එංගලන්තයේ පලවෙනි චාර්ල්ස් රජ්ජුරුවෝ මැරුම්කෑවේ මෙහෙම තමයි http://www.eyewitnesstohistory.com/charlesI.htm
      යම් දවසක ශ්‍රී ලංකාවේ මිනිසුන් පාරට බැහැල මේ දෙසපාලනයයෝ සමුල ගාතනය කල දවසට පසුව තමයි මෙවැනි තත්වයක් නිවැරදි වෙන්නේ නමුත් මෙය සුන්දර කතාවක් වෙන්නේ නෑ මොකද ඊළගට බලය ගන්න පිරිස තුල තිගැස්ම පවතින මොහොතේ උවමනාකරන පාලන නීති සහ ක්‍රමවේදයන් සම්මත කරගැනීමට ජනතාවට බැරිවුනොත් තිබුන තත්වයට වඩා නරක් වෙන්න පුළුවන්.

      ගම්පහ ප්‍රදේශයෙන් උපේක්ෂා ස්වර්ණමාලි (පබා ) තුමිය තෝරපු මෝඩ රැල මෙවැනි සංකීර්ණ දෙයක් කිරීමට හැකි වෙයි කියල හිතන්නවත් අමාරුයි.
      මෙනිසා මගේ අදහස මේ තියනදේ පරෙස්සම් කරගැනීම වඩා සුදුසු බවයි,

      Delete
    6. ලකමාලි ඔයා කියන කතවා හරි. චිනේ, ඇමරිකාවේ ලොකුම අරමුදල සපයන්න වෙලා තිනෙත් ඒ අරමුණෙන්. ඒ විතරක් නොමේ ඕස්ට්‍රේලියාවේ, අපිරිකාවේ, මද පෙරදිග හැම තැනම.

      ඒ වගේම තමා බට හිරයෝ. උන ලංකාවේ උන්ගේ මැදිහත් වීමෙන් හදාගත්තා වගේ උන්ගේ පමබ්යෝ නායකයෝ විදිහට පත් කර ගන්නෙත් ඒ නිසා.

      ඔය එකෙකුටවත් අපේ රටවල් වල ඉන්න මිනිසුන් වටිනා නෑ . එත් මේ අනේ අනේ චිනේ එනවා... සුද්දෝ එහෙම කොරේ නෑ කියන පරගත් බටහිර වහල්ලු දැක්කම නම අන්ගේ ලේ වතුර වෙනවා..

      අනික ඔයා කියපු "ගම්පහ ප්‍රදේශයෙන් උපේක්ෂා ස්වර්ණමාලි (පබා ) තුමිය" තෝර එව්වුවෙත් ඔය බුද්ධිමත් කියන GUNP වන්දි බටයෝම තමා.

      Delete
    7. ස ර ස තුමා වෙනුවෙන්, එතුමා ගේ ශ්‍රී මුකයෙන් පිටවියයුතු වදන් එලෙසින් මෙ යොදා Kumara හට අති සාර්තක පිලිතුරු දීම වෙනුවෙන් Unknown තුමා හට ස රස තුමා ගේ කෘතඤතාවය!

      Delete
    8. ලන්කා සිතිවිලි තුමෝ.... හැමදාම වගේ ඔබතුමා ගේ වටිනා අදහස් ස ර ස තුමා අගය කොරමි!

      Delete
    9. //එතුමා ගේ ශ්‍රී මුකයෙන්///

      කක්කුස්සි කටවල්වලට "ශ්‍රී මුඛය" කියල කියනවද සරස ගොම්බිජ්ජෝ?

      Delete
  5. කියන්ඩ අමතක වුනාය.මාත්තුරුකාව නම් ටක්කෙටම හරිය.මොකද මාමා සහ එයාගේ හත්මුතු පරම්පරාවම චීනාගේ සල්ලි වලින් ගොඩ ගිහින්ය.ඔබ වැනි පරවේනි දාසයන් ත්වමත් කඹුරන එක ගැන දුකය.

    ReplyDelete
    Replies
    1. ශ් ශ්... කාටත් කියන්න එපා.... ස ර ස තුමා කඩේ යන්නේ මහින්ද මහත්ත්යට නොවේ... චීනයටයි!

      මා ගැන දුක් වන්න එපා....කොහොමත් ඔබට වඩා ස ර ස තුමා හැමදාම ගොඩ!

      ඔබ මෙන් ඩොටේ නොව අපි වනාහී කොලඹ ඉපිද කොලඹ පාසල් ගිය Kolombian ලා වම්හ!

      Delete
    2. පව් අප්පා.කොහොමත් මට ඔයා ගැන දුකයි මොකද කොලඹ ඉපදිලා රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙටත් ගිහින් රටරටවලත් ඉගෙනගෙන ආවට තවම වැඩවසම් විදියට හිතන එක ඇරගන්න බැරි වුනාට. මමනම් කැමතිම නැති දෙයක්තමයි ස්වයං වර්නනාව.ඒත් ඉතින් ඔයා සතු‍ටු වෙන්නකො මම ඩොටේ එකෙක් කියල හිතාගෙන.මාත් කොලඹ ඉපදිලා කොලඹම ඉගෙනගෙන වාසනාවකට වගේ ආශ්චර්යමත් දේශයෙන් පිටවෙන්න ලැබුන කෙනෙක් කියලා අහන නිසාම කියා වදාරමි.

      Delete
    3. ඉතින් ඉතින්...

      එහෙ බ්ලොග් නැතෙයි ඔහෙට කොමෙන්ට් කොටන්න?

      නැත්නම් ඔහෙට එහේ කස්ටියගෙ බාසාව බැරි ප්‍රස්නයක් එහෙම තියෙනවැයි?

      ඔහෙ ඉන්න දේසේ කස්ටිය ඔහෙව එච්චර ගනන් ගන්නෙ නැතෙයි?

      නැත්නම් සත්ය තත්වය වන ඔහේ ආස්චර්යමත් දේසෙන් එලියට ගියාට ආශ්චර්යමත් දේසෙ ඔහෙගෙන් එලියට ගිහින් නැද්ද?

      Delete
    4. ජාලයේ තියන දේවල් කියවන්න තහනම් කරන්න ඔහේට බැරිය.එහෙමනම් ඔහේගේ මේ පඩංගුව අයින් කොරගන්නය.දුක නම් මේ වගේ ප්‍රවෙනි දාසයන් අනෙකුත් මහජනයා මුලා කරන එකය.මේ වගේ අය සිටින තුරා ලී ක්වාන් යූ වගේ කෙනෙක් ලංකාවේ නායකයා වුනත් රට ගොඩ ගන්න නම් බැරිය.
      මගේ බාසා දැනුම ගැන මේ දක්වා මෙහෙ ඉන්න එකම එක බාසා වෙල්ලෙකුටවත් කිසිම ප්‍රශ්නයක් මේ දක්වා ඇතිවී නැත නමුත් ලංකාවේ උන්නම් එක අකුරක් වැරදුනත් හිනා වෙන්න බලන් ඉන්නවාය.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඔය මේ උන්නැහේලාගේ ආරථික ඔස්තාර්ලා කියා ගන්න ආර්ථික විදියව ගැන මෙලෝ හසරක දන් නැති අර ගොබ්බා-චරය හර්ස වගේ අදමයෝ... එනගලන්තේ මහරජ්ජුවරන්ගේ පස්ස පැත්තේ වැටිලා...ඩොයිස් කියන රක්සන සමාගමට පෙත්සම් ගැහුව්වේ නැවු එවන්න එපා ගලේ වදිවී කියලා මේ කුමරලගේ සනුහරේ උන් එදා ඉදන් කරපු පාවා දීම වල එක පියවර විදිහට චීනයට කෙල වෙන්න ඇති. එදා මහගලක් තියේනවා නැවු වලට එන්න බෑ කියලා ගතු කියපු මුන්, ඩොයිස් සමාගමෙන් රක්සන වාරිකය වැඩි කොරපු හින්දා.. හමබන්තොට ට එන්න හිටපු නැවු විතරක් නොමේ කර්මාන්ත අකුලා ගත්ත බව ඔය ජහ-පාලන වන්දි බටයෝ දන්නෙම නැතුව ඇති.. ජහ-මාරයා

      Delete
    8. @ කුමාර

      කොළඹ ඉපදී කොළඹ පාසල් ගිය කොලොම්බියන් කෙනෙක් බව කියාගන්නා සරස මෝලා ඩොටේ ඉපදුනු අමුම අමු ගොබ්බයෙක් වන මරාට හතරගාතෙන් වැටී දාසකම් කරයි.

      මුගේ ගොන්කමයි මරිමෝඩකමයි පෙන්ගනන්න රාජකීය විද්‍යාෙල නම කියකියා කප්පුලලා එකෙ නම කැතකරනවා.

      අනිත් උන්ගෙ බාසා හැකියාව ගැන අහන මේ බාසා වෙල්ලට සිංහලත් බෑ.. කොහොමත් කුණුගොඩ වැඩිවෙන තරමට කුණුගොඩේ ලැගල ඉන්න පණුවගෙ උඩ පැනිල්ලත් වැඩි වෙනවලුනෙ. මූත් ඒ වගේ පණුවෙක්..

      මූ නියම පිස්සා
      ගඳගහන නිල මැස්සා
      දෙකකුලෙන් උස්සා
      පොලවෙ ගැස්මට නම් සුදුස්සා

      Delete
  6. G String කියලා ගූගල් කරලා අනුරූප කරලා බැලුවම එන්නෙ ඉංදියාවෙ සිතියම නේ. :P

    ReplyDelete
    Replies
    1. අඟහරු ලෝකේ වතුර තියෙනවා කියා විස්වාස කොරනා හාදයෝ තීන්ත වේලී නැත කියා බෝඩ් එක දැක්කාම අත ගා බලන්නේ එය විස්වාස නැති නිසාය!

      අයිවන් තුමෝ ඔහෙත් ගූගල් කොලා යැ G String???

      Delete
    2. ඔහේ කියන එව්වා කාටෙයි විස්වාස කොරන්න පුලුවං, ඔන්නොහෙ අතගාලම බැලුවා වේලිලාද කියලා. හැක්

      Delete
    3. // ඔහේ කියන එව්වා කාටෙයි විස්වාස කොරන්න පුලුවං //

      ඔන්න ඕකට තමා අපි කොමර්ස් කොරනා කාලෙ කීර්ති නාමෙ (good will) කියලා කිවුවේ අයිවන් තුමෝ!

      Delete
    4. ඔහේ කියන එව්වා කාටෙයි විස්වාස කොරන්න පුලුවං, ඔන්නොහෙ අතගාලම බැලුවා වේලිලාද කියලා. හැක්

      Delete
    5. ඔහේ කියන එව්වා කාටෙයි විස්වාස කොරන්න පුලුවං, ඔන්නොහෙ අතගාලම බැලුවා වේලිලාද කියලා. හැක්

      Delete
  7. චීනය හම්බන්තොට ආයෝජන කලාපයක් ඉදිකරන බවත් රජය ඒ සඳහා අක්කර 15,000 ලබා දී ඇති බවත් ඔය කවුරුවත් සාර ස තුමාට කියනව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. "ලබා දී" නොව "කොරනා ලද මදිපුන්චි කම් වලට එරෙහිව තානාතිපති බලතල යොදා රනිල්තුමා ගේ පුස්සැට මිරිකා බලහත් කාරයෙන් ලබා ගත් කප්පමක්" ලෙස නිවැරදි විය යුතු ය!

      Delete
  8. මේ ආන්ඩුව කරපු ළොකුම ගොන්කම තමයි කෙරෙමින් පැවති සංවර්ධනේ නවත්තපු එක.. කී දෙනෙක්ට බඩේ පාර වැදුනද ඒකෙන්.. විශේෂයෙන් පෝට් සිටි හා හයිවේ ප්‍රොජෙක්ට්ස්... ඒ කාලකන්නි කම කොච්චරද කියනවා නම් ගමේ පාරවල් ළෛං හදන්න දීපූ සොච්චමත් නැති උනා.. දැන් කිසිම සංවර්ධනයකුත් නෑ ආයෝජනත් නෑ නිශ්පාදනත් නෑ මෙළෝ දෙයක් නෑ...

    අන්තීමට චීනා ළඟ දන ගහන්න උනා... ඉස්සර චීන්නූ කොන්ඩේ බැඳලා උන්නාට දැන් උන් ඉන්නේ කොන්ඩේ කපලා...

    ReplyDelete
    Replies
    1. නිවැරදි දේ දකිනා ඔබට ජැක් මා (Jack Ma ගූගල් කර බලන්න) පිහිටයි!

      Delete
    2. ඌත් කොටටම කපලා... Thanks..

      Delete
  9. නියමිත කාලයට කලින් ඉපැද්දවූ හම්බන්තොට වරාය 2017 දී විතර නියමාකාරයට හුස්ම ගන්න කොට, මීගහජඳුර ක්‍රීඩා ගම්මානය,හම්බන්තොට කාර්මික ජනපදය ඉදිවෙලා කර්මාන්ත ඇරඹෙනකොට, වරාය,ගුවන්තොටුපල,ප්‍රධාන නගර එකම දුම්‍රිය මඟකින් සම්බන්ධවෙනකොට අපිට පොලොවෙ පස් කකා අඬන්න ඕන නෑ.හැබැයි එච්චර දෙයක් කරගන්නකන් අපේ වර්ධනය නිසා පාඩු වීමට නියමිත වරායවල් අයිති රටවල්,ඉතිහාසෙ ඉඳන් අපිව අතපල්ලෙන් වැටුනු ගානට දාන රටවල් එහෙම බලං ඉඳියි කියල හිතන අපිට ජයවේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ගස්ලභ්භො... ඔහෙ සිරා දේසපාලන මීටරයක් නොවැ?

      Delete
    2. උදේ පෙත්ත බොන්න අමතක වුනා බොස්..

      Delete
    3. //උදේ පෙත්ත බොන්න අමතක වුනා බොස්..//

      දන්ගොතා සෑහෙන කාලෙකින් පෙති බීලා නෑ වගේ. උගේ ෆැමිලි ඩොක්ටර් වන වෙට් සර්ජන් මූට බේත් දෙන එක නවත්තලද කොහෙද. ගමක ඉන්න හරක් වෙදෙක්ටවත් කියලා නස්නයක් කරගත්තනම් ඔය මඤ්ඤං ගතිය මගඇරිල යයි. පව් අසරණය.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. You very racism man. And you go shop to Mahinda theef. You write evry things aganst Mithri garment. Please no try to laufgh Mithri garment. Mithri do corect things and garment devalop cuntry fast. You like jeles racism people what tell garment no stop work. Garment do good and good and goodest futcher. No get sad. We all brane people stron condem Mahinda padayathra too. You like fool racism people can go padayathra with theef gans.

    ReplyDelete
  12. ජනප්‍රිය සටන් පාඨ නැතුව ආර්ථිකය ගැන හිතන දේසපාලකයින් මේ රටේ හිඟයි.
    එහෙම එවුන් හිටියත් උන්ට වැඩක් හරියට කරගන්න දෙන්නෙ නෑ. මේ සිරි ලන්කාවෙ මිනිස්සු කැමති ගැලරියට

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමාත් ගැලරියට කැමතිය:

      http://www.mensgallery.com.au/

      Delete