Tuesday, November 1, 2016

අලුත් අගමැත්තෙක්.....



2015 ජනවාරි 8 දා සොරිසේන රුපියල් දහයේ පෑනෙන් අස්සන් කොට සරල ජනාදිපති වුන ගමන් ම පෙර ගිවිසුම්ගතව තිබූ ලෙස ම පාර්ලිමේන්තු සුලුතරයේ නායක රනිල්තුමා ව අගමැති කොලෝය. 

ජනාදිපතිවරනයට පෙර ප්‍රකාශිත ප්‍රොතිපත්ති ප්‍රකාසයේ තිබුනේ වසර දෙකක කාලයකට රනිල්තුමා ව අගමැති කොට  එ ජා පය සමග සන්දාන ආන්ඩුවක් හදනවා කියා ය. 

දැන් ගතවන්නේ 2016 නොවැම්බරයයි! 

ඒ කියන්නේ ලබන ජනවාරි 8 දා සිට සොරිසේන ජනදිපති ට අලුත් අගමැති කෙනෙකු නම් කිරීමේ හැකියාව ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාසයට අනුව හිමි වේ.


මේ ගතවෙන්නේ එම අවස්තාව උදාකරවීම සඳහා වන පාර කැපීම හෙවත් මහ ජනතාව ඉදිරියේ රනිල්තුමා ව පජාත කිරීමයි!

එම කාර්තව්යය කොපමන හොඳට සිදු වෙනවාද යත් සින්හල බොග් අවකාසේ මැරුනත් යූ ඇණ් පී, එජාප පුන්චි සිඤ්ඤෝලා මේ දවස් වල ලියනා නුඹ නාඩන්, නුඹ නාඩන්, අපට ඕවා හොඳ පාඩම් බ්ලොග් පෝස්ට් වලින් පෙනේ! 

තවමත් එජාප සිහිනය කර තබාගෙන ඔලුව නැත් කඳ පයිට් නියායෙන් රනිල්තුමා වෙනුවෙන් සටන් වදින්නේ සත්ගුණවත් ඉයන්තුමා පමනි! එතුමාට ස ර ස තුමා ගේ ගෞරවය හිමි වේ!

නෝනාවරුනි මහත්වරුනි, ලබන ජනවාරි 8 දාට නව අගමැත්තෙක් බලාපොරොත්තුවන්න!

22 comments:

  1. අගමැත්තෙක් ද? අකමැත්තෙක් ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මැන්ස් නම් මැටිමෝලෙක්!

      Delete
  2. ඕක වෙන දෙයක් නෙමේ සරස.

    පරාජිත අගමැති වුනාම සරස සෞඛ්‍ය ඇමතිද....17 දෙනාට මොකද වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සිතු දේ නොම වෙයි, නොසිතු දෙයම වෙයි ලෝකය කැරකෙනවා...

      Delete
  3. අපි ඉයන්ට ඉයන් අපිට....
    ඉයන් තුමාට ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමාට ජයවේවා...!

      Delete
    2. ඉයංතුමා අගමැති කර සරාස්තුමා සෞඛ්‍ය ඇමති කොරමු ඉඳං !

      Delete
  4. ඉයන්ගේ තත්වය නම් ඇති සෝචනීයයි. බක පඬි වගේ යුද්දේ ගැනයි ආර්ථිකය ගැනයි රනිල්වයි යුඇන්පී එකයි උස්ස්සන්න කරුණු විකෘති කර පොස්ට් දාල පොර වෙලා හිටියේ. මහා බැංකු සිද්දියට කබ්‍රල්වයි මහින්දවයි ගාවන්න ගිහින් හොදටම පච උනා. ඒවුනාට අනිත් අයට වහල්ලු කියකිය රනිට කඹුරන හැටි දැක්කම දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කරුමෙ කියන්නේ රනිල්තුමා ඩවුන් ද පල්ලම් යන්නේ අහක හිටි මිනිස්සුත් නැති කොරලා නේ...

      Delete
    2. ඔව් අනේ SL මම දැන් පච වෙලා ඉන්නේ. ඒ ගැන හිතුවට බොහෝම ස්තූතියි.

      Delete
  5. ඔබ කියන ආකාරයේ වෙනසක් ගැන ඉඟියක් තිබුණා. ඒ ගැන කමෙන්ට් එකක් මේ බ්ලොග් එකේ දැම්මා. දැන් ඒක වෙනස් වෙලා. නමුත් ඔබ මේ කියන දේ වෙන්නේ නැහැ. වැඩි දෙනෙකුගේ සහය ගෙන අගමැති කෙනෙකු පත් කරන්නනම් මහින්දව පත් කරන්න ඕනා. ඔහුට පමණයි මුදල් දී හරි බහුතරය ගන්න පුළුවන්. ඒවුණාට ජනාධිපති පදවිය හිස් වුණොත් පත්විය නොහැකි කෙනෙක්ට අගමැති වෙන්න බැහැ. මහින්දත් ඔහු හෝ නාමල් හැර වෙන කෙනෙකුට මුදුනට එන්න දෙන්නේ නැහැ.

    ජනාධිපතිට සහය දෙන එජාප පිරිසක් ඉන්න බව සත්‍යයක්. ඔවුන් එසේ කළොත් ඒ ඔවුන්ට එජාප නාම යෝජනා ඉදිරියට නොලැබෙන බැවින් එසේ කරන්නට ඔවුන් මැලිවෙනවා.

    එමනිසා ඔබ කියන වෙනස වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //
      එමනිසා ඔබ කියන වෙනස වෙන්නේ නැහැ. //

      ඉයන්තුමෝ....

      මා ඉහත ලිවුවේ දේසපාලන ලියවිල්ලකි...

      දේසපාලනේ යනු ලනු දීම සහ අසත්ය වැපිරීම බව ඔබතුමාට අමතක ව ඇති බව පෙනේ...

      Delete
    2. අනේ මන්දා සරස තුමා.. පහුගිය කලේ GUNP සෙට් එක පතුරුවපු 50ට 50 පච පචාර එක්ක ඒ අයට දැන පච සහ ඇත්ත තේරුම් ගන්න හැකියාවක් නෑ . මොකද බොරුව ඇත්ත ලෙසට තේරුම් නිසාම. ඉයන් තුමාටත් ඒ ලෙඩේ වගේ.

      Delete
  6. තව ටික දොහයි නේ.. ඔන්නොහේ ඒ ටිකත් බලලාම කොමෙන්ට් එකක් දානවා..

    ReplyDelete
  7. මේ ආන්ඩුවට හෝප්ස් දෙකයි තියෙන්නේ... චීන්නූ එන එකයි.. එක්ටා එකයි... ඒ දෙක මාස 3-4 ක් ඇතුලත කර ගන්න බැරි උනොත්... අනිච්චා වත සංඛාරා කියලා වලලන්න තම්යි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා වැඩිහිටි ජීවිතේ වැඩිම කාලයක් ගත කොලේ චීන්නුන් සමගය... චීන්නුන් ට ජය වේවා!

      Delete
    2. යහපාලනේට චීනෙ ඕන උනාට චීනෙටනම් යහපාලනේ තිත්ත වී ඇතිබව පෙනේ.

      http://adaderana.lk/news/37659/chinese-envoy-says-sl-is-unfair-to-term-chinese-loans-as-expensive

      සාමාන්‍යෙන් චීනය (හා රුසියාව ) මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ හෝ තර්ජන නොකරති. නමුත් තර්ජන කරන තත්වයට ආ විට බබා හම්බුවෙන්න ආසන්නය (හම්බෙන බබාත් ලේසි පාසු බබෙක් නොවේ. ).

      වීසා නොදීමේ ගැටලු සිට අපේ පන්ඩිතයන්ට පාඩම් උගන්නන්ට චීනයට වැඩිය මහන්සි විය යුතු නැත. උදාහරන ලෙස චීන සංචාරකයන්ට ලංකාවට ඒම ලෙහෙසියෙන්ම වැලැක්විය හැක. එසේ වුවහොත් ලංකාවටම තමන්ගේ නිවාඩුවට ආ යුතු බව කියා චීන්නු කැරලි ගසන්නේ නැත.

      Delete
    3. චීනා ට ජයවේවා!

      Delete
  8. මහ ජන්දවලට තව කල් තිබේ. අපේ ජහමනයා ගැන තාම ප්‍රෙඩික්ශන් කල නොහැක

    ReplyDelete