බැඳුම්කර වන්චාව අමුතුම ආකාරයේ ක්‍රියා පටිපාටියක් තුලින් සිරි ලන්කාවේ පොදුජන මනසින් දියකර හැරීමේ කුමන්ත්‍රනයක් නොමැති බව ස ර ස තුමා අවදානයෙයෙන් කියා සිටී.
ආචාර්ය උපාදියක් නැතිව මහාචාර්ය සහ අනාචාර්ය වූ හරක් විජේසූරිය, පිරිමි මිසී, වි අන්ගොඩ මහතුන් ප්‍රමුක ඇන්ජීඕ කල්ලිය සහ ආන්ඩුවේ රෙර්දි නැති කස්ටිය උත්සාහ කොරන්නේ බැඳුම්කොරේ හෙමි හෙමීට දිය කොර ඇරීමට නොවේ!
අපි එයට ඉඩ නොදෙමු.... බැඳුම්කර පිරිත නැවත නැවත දිනපතා සජ්ජායනා කොරමු හිටන්!
උඹට රෑට නින්ද යනවද බං
ReplyDeleteඅපි රෑට පැල් රකිනවනේ හිටන්!
Deleteරෑ පැල් රැකලා පොහොට්ටුවෙන් මල පන්නමු ඉඳං .
Deleteමහාචාර්ය රජතුමෙක් පත්කර ගනිමු ඉඳං .
ReplyDelete:D
Deleteගනිමු..ගනිමු!
රනිල්ගෙ හොරකම මතක් කරන ගමන් අනිත්වුන්ගේ හොරකම්ද අමතක නොකරමු.... මේ ඔක්කොම තව ටික දවසකින්, තව හොරකමකින් යටපත් වෙයි.
ReplyDelete:D
Deleteමහින්ද මහත්තයා හොරෙක් නොවන බව අමතක නොකරමු!
එහෙනම් මහින්ද මහත්තයා අලිබබෙක්ද? තාම ඉන්නේ හතලිස් එකද :D
Deleteබැඳුම්කරේ හැමදාම මිනිසුන්ගේ මතකයේ තියාගන්න උදව්වෙන්න සාරස තුමාට මේ බ්ලොග් එකේ නම බැඳුම්කර අඳෝනාව වගේ එකකට මාරුකලොත් හොඳ නේද?
ReplyDelete:DD
Deleteමරු අයිඩියා එක
ඉල්ලීම් දෙන තුරු අපි සටනේ.. හැක්.
ReplyDeleteහැක්.
Delete:D
මේ දවස් වල ටෝයියෝ ටික ඇමඩාගේ මැක්කා ගේ කතාවේ අලුත් වර්සන් එක ගයනවා. ජහ-පාලන හොරු ගැන ලියවෙන ඕනිම සින්දුවක් රාජපක්ස සටාකේ අන්තිමට ගිහින් එල්ලන්නවා. හරියට ඇම්ඩා තල මහා ගැන ලියපු රචනාව වගේ.... අනේ වාසනාවන්...
ReplyDeleteමොකට කියනවද හිටන්!
Deleteයේක වෙඩක් නේ අයෙියා අප්පිලට අල්ලා දෙයියා තමා කියුවා යේක පොඩි තව් තමා විදින්ඩ කියලා ....යේක අපිපිලට ඉෂ්ශරහද පෂ්ශද වෙඩක් නැ ...යේක පොඩි ගේනු ලෙමයට තමා මෙව්වා කොරනවා
ReplyDelete:D
Delete