Thursday, November 3, 2016

රනිල් ගේ බැන්කු හොරකම අමතක නොකරමු!



බැඳුම්කර වන්චාව අමුතුම ආකාරයේ ක්‍රියා පටිපාටියක් තුලින් සිරි ලන්කාවේ පොදුජන මනසින් දියකර හැරීමේ කුමන්ත්‍රනයක් නොමැති බව ස ර ස තුමා අවදානයෙයෙන් කියා සිටී.

ආචාර්ය උපාදියක් නැතිව මහාචාර්ය සහ අනාචාර්ය වූ හරක් විජේසූරිය, පිරිමි මිසී, වි අන්ගොඩ මහතුන් ප්‍රමුක ඇන්ජීඕ කල්ලිය සහ ආන්ඩුවේ රෙර්දි නැති කස්ටිය උත්සාහ කොරන්නේ බැඳුම්කොරේ හෙමි හෙමීට දිය කොර ඇරීමට නොවේ!

අපි එයට ඉඩ නොදෙමු.... බැඳුම්කර පිරිත නැවත නැවත දිනපතා සජ්ජායනා කොරමු හිටන්!

16 comments:

  1. උඹට රෑට නින්ද යනවද බං

    ReplyDelete
    Replies
    1. අපි රෑට පැල් රකිනවනේ හිටන්!

      Delete
    2. රෑ පැල් රැකලා පොහොට්ටුවෙන් මල පන්නමු ඉඳං .

      Delete
  2. මහාචාර්ය රජතුමෙක් පත්කර ගනිමු ඉඳං .

    ReplyDelete
  3. රනිල්ගෙ හොරකම මතක් කරන ගමන් අනිත්වුන්ගේ හොරකම්ද අමතක නොකරමු.... මේ ඔක්කොම තව ටික දවසකින්, තව හොරකමකින් යටපත් වෙයි.

    ReplyDelete
    Replies
    1. :D

      මහින්ද මහත්තයා හොරෙක් නොවන බව අමතක නොකරමු!

      Delete
    2. එහෙනම් මහින්ද මහත්තයා අලිබබෙක්ද? තාම ඉන්නේ හතලිස් එකද :D

      Delete
  4. බැඳුම්කරේ හැමදාම මිනිසුන්ගේ මතකයේ තියාගන්න උදව්වෙන්න සාරස තුමාට මේ බ්ලොග් එකේ නම බැඳුම්කර අඳෝනාව වගේ එකකට මාරුකලොත් හොඳ නේද?

    ReplyDelete
    Replies
    1. :DD
      මරු අයිඩියා එක

      Delete
  5. ඉල්ලීම් දෙන තුරු අපි සටනේ.. හැක්.

    ReplyDelete
  6. මේ දවස් වල ටෝයියෝ ටික ඇමඩාගේ මැක්කා ගේ කතාවේ අලුත් වර්සන් එක ගයනවා. ජහ-පාලන හොරු ගැන ලියවෙන ඕනිම සින්දුවක් රාජපක්ස සටාකේ අන්තිමට ගිහින් එල්ලන්නවා. හරියට ඇම්ඩා තල මහා ගැන ලියපු රචනාව වගේ.... අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද හිටන්!

      Delete
  7. යේක වෙඩක් නේ අයෙියා අප්පිලට අල්ලා දෙයියා තමා කියුවා යේක පොඩි තව් තමා විදින්ඩ කියලා ....යේක අපිපිලට ඉෂ්ශරහද පෂ්ශද වෙඩක් නැ ...යේක පොඩි ගේනු ලෙමයට තමා මෙව්වා කොරනවා

    ReplyDelete