Wednesday, November 16, 2016

අමතක කරන්නෙපා



(මැන්ටලි ) ඉල් මහ සමරුව
සදා සමරමු බැඳුම්කර හොරු!

ටයි කෝට් ඇඳගෙන
අති පිරිසිදු බවෙන
බැඳුම්කර වන වන
හොරුන්ගෙත් හොරු ඉදිරියට එන



18 comments:

  1. සරසා තුමෝ,

    නියම හොරු පර්ලිමෙන්තුවේ ඉන්න අතර කෙහෙල්කැන් සිරමදිරිවල සිටි

    ReplyDelete
    Replies
    1. මලා! ඒ කියන්නෙ කෙහෙල් කැන කලින්ම කූඩුවට පැනල ද?

      Delete
    2. ඒ ඒ හිරකූඩු වලට ඒ ඒ කෙසෙල්කැන්...

      :D

      Delete
  2. අපි සිංහල!
    අමතක කිරීම අපගේ ජන්ම ගතියකි. නැතිනම් බටලන්දේ වීරයා අදත් සිටිය යුත්තේ බලු කූඩුවේයැ.

    ReplyDelete
    Replies
    1. හොරෙක් සහ මිනී මරුවෙක්!

      Delete
  3. සාටක පෙරෝගෙන
    උඩට රැවුලක් වවාගෙන
    ජාතික ඇඳුම් ඇඳගෙන
    හොරා කෑ උන් ඉඳී ඇනගෙන

    ReplyDelete
    Replies
    1. ටයිකෝට් හොරු සමග මාතලන් තුමා හෙලුවෙන්!

      Delete
    2. මාතලන්ට රිදෙනවා ඈ...

      Delete
    3. රිදෙනවා ...රිදෙනවා

      Delete
    4. https://www.colombotelegraph.com/index.php/the-prra-killers-diary-ranil-w-rajitha-r-and-the-left/
      මාතලන්ට ඉංග්‍රීසි පොඩ්ඩක් විතරත් පුළුවන් නම් මෙතනින් බලාගන්ඩ රනිල් ලොක්කා, රාජිත, ගාමිනි ජයවික්‍රම වගේ කට්ටිය ඒකාලේ මිනී මරවපු හැටි. වෙනකවුරුවත් නෙවෙයි ඕක ලියල තියෙන්නේ යහපාලනේට රෙදි නැතුව කඩේ යන ආචාර්ය තුමෙක්.
      සිංහලෙන් තියෙන බැඳුම්-කරේ කෝප් වාර්තාව කියෙව්වම තියෙනව රනිල් කොච්චර ලොකු හොරෙක්ද කියල.
      මහින්දට විරුද්දව තියෙන්නෙ දනටමත් බොරු බවට ඔප්පු වෙච්චි චෝදනා ගොන්නකුත් සක්කි තවම හොයන චෝදනා ගොන්නකුත් විතරයි.

      Delete
    5. ඒක කියවන්න මම ඉන්ගිරිස් දන්න එකක්ය..

      ඔක්කෝම කම්බා හොරු තමයි.. ඒත් මේ සා රසට අමතක උනොත් කියලා මතක් කොරන්නේ හිටන්..

      Delete
    6. සා ර ස තුමා ට ට එවුවා අමතක වෙන්නේ කොහොමද එතුමාත් නොම්මර එකේ හොරෙක් කොට!

      හොරු වෙනුවෙන් හොරු!

      Delete
    7. @AnonymousNovember 16, 2016 at 10:11 PM

      අනේ බන් ඇයි මේ බොරුවට පැට්‍රොල් පුච්චන්නේ. කිසිම ප්‍රතිපත්තියක් නැති දිව දෙකේ ගොබ්බයෙකුට කියල දෙනවට වැඩ හොදයි ඉයන්ට බැදුම්කර වාර්තාව පහදලා දෙනවා. මාමගේ පුරාජේරුව ගහ ගහ රු. 700 කේන්දර බලන්න සෙට් වෙච්ච් එකා දැන් ආගම වලට බැන බැන යනවා.

      Delete
  4. මොකා හොරාකෑවත් හොරකම හොරකමම තමයි බං. ඒකට ටයි එක කෝට් එකද, සමර සාටකේද අදාළ නෑ. හැබැයි යහපාලනය ගැන අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරලා හොරකම නවත්වන්න ආව එකාලා හොරකම් කරනවා නම් එතැන උදේ පාන්දර සෙරෙප්පු නැතිව යනකොට අසූචි ගොඩක් පෑගුනා වගේ හිරිකිතක් දැනෙනවා.

    ReplyDelete
  5. අර වීර ill සමුළුවට දේශනයක් කිරීමට පොහොට්ටාචාර්යතුමාටත් දෙයිද සරාස්තුමෝ?
    Pearlchettiතුමාගෙනුත් සම්පත් දායකත්වයක්?

    -ස්ස විතාරණතුමා සහ අන්ප්‍රින්ටබල් නානායක්කාරතුමා ජෙනුවින් ill- left වගේ සමුලුවක් පවත්වයිද?

    එතකොට "නවකවදය මගින් නිදහස් අධ්‍යාපනය බේරා ගනිමු" කියල ill එකක් කරයිද frontliner අය ?

    ReplyDelete
  6. ඔය විධිහට ගියොත් රට පාලනේ කරනන් ඉතුරු වෙන්නේ සරසා විතරය.

    ReplyDelete