Friday, November 18, 2016

ලෝකය ඉදිරියට.... සිරි ලන්කාව කොයිබටද?

දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය.

ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය. 

යුද්දයට ලක් වී නන්නත්තාර වුනු යුදෙවුවන් අතරේ එවන් හාදයෝ බොහෝ විය. එතෙක් පැවති ලෝක සමාජ පැවැත්ම වෙනස් කර පොලිටිකලි කරෙක්ට් සමාජයක් බිහි කිරීමට ඔවුන් ගේ දායකත්වය අති මහත් විය.

ඇන්ටි සෙමිටිස්ම් හෙවත් යුදෙවන් කොන්කිරීම ට විරුද්දව ගොඩ නැගුනු එම පොලිටිකලි කරෙක්ට් සමාජ බලවේගය ලෝකය පුරා සැඩ සුලඟක් සේ සුලු ජාතීන්, සුලු ආගමිකයන් සහ සුලු හැමෝම (සමලින්ගිකයන් වැනි ) තුරුම්පුවක් ලෙස පාවිච්චි කිරීම සිජ්ජ විය.

එතෙක් සමාජ බලය අතෙ තියන් හිටි ඇරිස්ටොක්‍රැටික් මහත්වරුන් හට ඔවුන් අත තිබූ සිවිල් බලය ඔයි කියනා සුලුතර සුලුදියකරුවන් හට බාර දෙන්න සිජ්ජ විය.

හිලේරියස් ම සිදුවීම නම්  සුලුතරේ වෙනුවෙන් චුට්ටක් ෆුඩ් සිටි යෑම මගින් බහුතරේට අයත් ඕනෑම මරි මෝඩයෙකු ට පොරක් ලෙස කැපී පෙනීමේ අවස්තාව ද උදාවීමයි. ඒ නිසාම එම වෙන්ඩ පොශ් සැබැ බයි එහෙත් ආරෝපිත ටොයියෝ සමාජයේ පොරවල් විය....

සියලු ජනමාජ්ජ වලට අරක් ගත් ඔවුහු තම තම්න් ට හුරේ දමමින් මහජනතාව ඔවුන් කියනා දේ ඇසිය යුතු ය යන අදිමානයෙන් යුක්තව කටයුතු කොලහ!

සිරි ලන්කාවේද පහුගිය කාලේ හරක් විජේසූරියලා, නිර්මාල් රන්ජිත් ලා, අන්ගොඩවියන්ගොඩ ලා, ජාතික තලයෙන් ද පැරාතුමා ලා සිනුවර තට්ට ශර්ලොක් හෝම්ස් ලා වැනි හාල් කෑලි දෙකයි පනහේ ලෙවල් එකෙන් ද වෙන්ඩපොශ් බයි, ආරෝපිත ටොයි මහත්වරු බවට පත් වී සැබෑ ටොයි රනිල්තුමා ලා ව රජකෙරූහ.

කපටි ප්‍රබූවරු මේ වෙන්ඩපොශ් හාදයන් ගේ සේවය එන් ජී ඕ හරහා මුදලට ද සමහර විට කූට බුද්දිය යොදාගෙන නොමිලේමද ලබාගත්තේය.

(වරහන් ඇතුලේ කෙනෙක් ට මල පැන්නවීම පිනිස ලියමි: තව සමහර හාදයෝ එවැනි වෙන්ඩපොශ් හාදයන් ට සම්මාන දීමට මඩපොකුනු සන්විදානය කොලහ...නෙලුම් යායවල්පි පෙන්නේ මඩ පොකුනු වල බව දත යුතුය! )

කපටි ප්‍රබූවරු සහ වෙන්ඩපොශ් ගනයට අයත් නොවන සාමාන්ය ජනතාවට මේ හාදයන් ව එපාවෙලා තිබුනේය. 

බ්‍රෙක්සිට් එකෙන් පටන් ගෙන ට්‍රම්ප් මහත්තයා ව ජනාදිපති කිරීමේ සිට නයිජල් ෆරාජ්, පුටින්, මාරි ල පෙන්  වැනි ලෝක නායකයෝ ලෝකය පුරා සුලුතරේ විසින් පවත්වාගෙන ගිය පොලිටිකලි කරෙක්ට් භීශනය ට විරුද්දව සටන් කර සාමාන්ය ජනතාවට නායකත්වය දෙන ලදී.

දැන් අපේ වෙන්ඩපොශ් කුලියට වැඩ කොරන සිවිල් සමාජයේ ගොන් බඳින කනු වලට ප්‍රශ්න ඇති වෙලා ය. මේට පසු ඔවුන් ගේ ඇන් ජී ඕ සල්ලි දෙන්නේ කවුද හිටන්?

පැරාතුමා ලා සහ උඩුවා තුමා ලා ලඟදීම ට්‍රම්ප් මහත්තයා ලා ගේ ජාතිකවාදී අදහස් වෙනුවෙන් තම කී බෝඩ් එක මෙහෙයවනවා අපට දැක ගත හැකිවෙයි ද!

46 comments:

  1. මමනම් කීයටවත් ලංකාව දාලා ඇමරිකාවට යන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ලන්කාවට ජය වේවා!

      Delete
  2. බුදු සා රස දොස්තර මහත්තයෝ..!! ඇරපන් කට පවුමක් දාන්ට. පවුමේ කාසියක්ද? එහෙම නැතිනම් 50p ටූ 20p ඇන්ඩ් 10p ද?

    සමහරක් අර රැඩිකල් ද රීබෙල් ද කියන අදහස් තියෙන බ්ලොග් මෙව්වා වල හෙඩිම දැක්කත් මට අතනින් හිනා වෙන්ට බැරි නිසා ඉන්නෙමි.

    පව් නේ බං?

    😂

    ReplyDelete
    Replies
    1. අපිත් මෙහෙම හිටියට අම්බානක රැඩිකල් හිටන්!

      පව් නේ !!

      Delete
  3. එකෙක් මතක නැතිවෙලා අර ගෝතලං කියන බ්ලොග් මහදැනමුත්තා

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2016/08/blog-post_26.html

      Delete
    2. // එකෙක් මතක නැතිවෙලා අර ගෝතලං කියන බ්ලොග් මහදැනමුත්තා //

      වෙන්ඩ පොශ් වගේ පෙන්නන් හිටියාට මාතලන් කාරයා සැබෑ ටොයියෙකි.... අපට ඔහු සමග ඇරියස් නැත...

      ඌට තියෙන ප්‍රස්නේ වෙලාවෙන් වෙලාවට කා එක්ක හෝ කොක්කක් වුවමනා වීමයි!

      හැබැයි ඌ පවා පාට් එකක් දාගෙන ආවොත් තට්ටෙ බූ ගාලා කැප් තොප්පියක් අන්දවලා කැලනි ගඟට තල්ලු කොරමි!

      Delete
    3. තට්ටයේ බූ ගෑමට දෙයක් නැත. කොන්ඩේ බූගා ලෙස නිවැරදි විය යුතුය..

      Delete
    4. ඔන්න සරසාත් පුක දෙනවනේ, මාමාගේ වරුනාව කියා කියා රු. 700ට කේන්දර බලන්න හදපු එකා රියල් ටොයියෙක් වෙන්නේ කොහොමද බන්? මු ඉස්සර කිව්වා රට පාලනය කරන්න ඕනේ හොඳ පරම්පරාවලින් ආපු හාමුල විතරයි කියල. සරසෝ උඹට නොතේරුනාට මු රනිල්ට පොඩි එකක් දෙකක් කියල අන්තිමට කියනවා රට හදන්න පුළුවන් ඒ මල් පොන්නයට විතරයි කියල. අපි නොදන්නා මොණරතැන්න!

      Delete
    5. // තට්ටයේ බූ ගෑමට දෙයක් නැත. කොන්ඩේ බූගා ලෙස නිවැරදි විය යුතුය.. //

      මා බූ ගා කැප් අන්දවා ගඟට තල්ලු කිරීමට සැරසෙන්නේ තට්ටයෙක් ව බව කරුනාවෙන් සලකන්න!

      Delete
    6. // ඔන්න සරසාත් පුක දෙනවනේ //

      සිරිකොත රස්සාවක් ගන්න පුරුදු වෙනවා හිටන්!

      Delete
    7. මාතලන් කාරයා සැබෑ ටොයියෙකි....

      බංබුව තමා , කොහේද කැලෑවකින් රෝයල් එකට රිංගපු කබරගොයෙක්....බොරුවට ටොයි වෙන්න හදනවා

      Delete
    8. පොන්නයන්ටත් ආතල් අපිටත් ආතල්..

      Delete
    9. රෝයල් එකේ කබරගොයි නෙමෙයි ගැරඩිත් හිටියා. බොරු නම් අහන්නකෝ සා රස ගෙන්.

      අපට නම් ඒක තවත් ඉස්කෝලයක් විතරයි.. පොන්නයන්ට මෝඩයන්ට නම් මැජික් එකක් වෙන්න ඇති.

      Delete
    10. රෝයල් එකෙන් ඉදල හිටල තම්බින්ගෙ ඩ්‍රැයිවර්ලත් බිහිවෙනවා.... උන් ඉගෙන ගන්න බැරි උන එකේ ඇරියස් යවන්න ගොන් පාට් දානව

      Delete
    11. තවත් පොන්නයෙක් එක්ව ඇත. ප්‍රීතියී... ප්‍රීතියී...

      Delete
    12. // රෝයල් එකේ කබරගොයි නෙමෙයි ගැරඩිත් හිටියා. බොරු නම් අහන්නකෝ සා රස ගෙන්.
      //

      සා ර ස තුමා ගැරඬියෙකු බව සින්හල බ්ලොග් අවකාසෙට හෙලි කිරීම පිලිඹඳව මාතලන් තුමා ට අපගේ බලවත් අප්‍රසාදය!

      Delete
    13. අනේ බන් රෝයල් එකට යාම සුදුසුකමක් වෙන්නේ රනිල්ගේ කැබිනට් එකට හෝ යු. ඇන. පී. ආණ්ඩුවක පත්වීමක් ගන්න විතරයි. කිසිම පදනමක් නැති යාන්හැලි වල අද එකකුත් හෙට සම්පුර්ණ අනිත් පැත්තත් ලියල, දෙකෙන් එකක ගොඩ හියහම, ඔන්න දැක්ක නේද මම කේන්දරේ බලල කිව්වා හැටි කියන්න නිකන් වැරදිලා රෝයල් එකට ගිය එක්කෙකුට උනත් ඇහැකි හිටන්!

      Delete
  4. සාතිෂය සංවේගය... උඹටත් සම්මාණයක් දෙන්න කියන්නම් කරූට..

    මේ වගේ දීර්ඝව ලියපන් රහයි...

    ReplyDelete
    Replies
    1. සම්මානයක් දෙනකන් ම බනිනවා.... දුන්නු දා හිටන් සම්මානේ හොඳ කියන්වා හිටන්!

      Delete
  5. මේ සීත කාලෙ සාරස් තුමාට මක් වී ද? වුනේ මක්ක වුනත් කියවන්නන් නම් තොස් වී ඇත.
    අකුරු වලට ඇති තන්හාව බිඳෙන් බිඳ අතහරින සාරස තුමාට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සීත කාලේ ස ර ස තුමා ගැහෙමින් සිටිමි!

      Delete
  6. දැන් මේ සා රස තුමා කියන විදිහට ලබන අවුරුද්දෙ නෙළුම් යාය සම්මාන උළෙලට එන්නෙ නැහැ එහෙනම් ඈ??? 😳 එතකොට උබේ කතාව කොරන්නෙ මමද?🙄

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ආතල් අයියේ...

      ස රස තුමා නෙලුම් යාය ට විරුද්දව මෙච්චර කෑ ගහන්නේ ගියපාර එයාට සම්මානයක් දුන්නු නැති නිසා නේ....

      මේ පාර එයාට නෙලුම් යායෙ සම්මානයක් දෙනව නම් මුලු නෙලුම් යායට ම සුදු හුනු ගානවා එයා!!

      Delete
  7. මේ 585න් අපේ කට්ටිය කී දෙනෙක් ගොඩ ගියාදැයි කල්පනා කරමි.

    https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/

    ReplyDelete
    Replies
    1. හරක් විජේ, පිරිමි නර්ස්, සෝපිත, රතන, පාකියසෝති, ඉමල්කා පෙරේරා, ජෙහාන්, අන්ගොඩවියන්ගොඩ ගොඩේ ගොඩ!

      Delete
  8. චැක්..!! 🤔 කොහෙද ඉතිං ජජ් පැනල් එකට ටෝක් කොරන්ට තරං අපිට එක්ස්පයර්ඩ් අයි ඊ එල් ටී එල් එස් නැහැනෙ. අනික අපි නෙමෙයි නෙ ලංකාවේ මුලින්ම සිංහලෙන් බ්ලොග් ලිව්වේ.

    හැබැයි උබ වැරදිලා හරි ගියොත් කැම්පස් එකේ ටී ෂර්ට් එකයි අයි ඊ එල් ටී එස් සටිෆිකට් එකයි කොච්චර රස්නෙ තිබ්බත් බ්ලේසර් එකයි ක්ලැසික් පැනම හැට් එකයි දාගෙන පලයන්.

    මමත් මෙදා සැරේ එන්නෙ එහෙමයි.

    හැබැයි යන්ට කලින් පොස්ට් එකක් දාපන් මම අරක්කු බියර් බොන්නෙ නෑ කියල. එතකොට සත පහක් වියදං වෙන්නෙත් නෑ. බලෙන් බොරුවට උං පොවන්ට හදනකොට බොරුවට අකමැත්තෙන් වගේ ෂොට් දෙක තුනක් ගහගනින්. වැඩේ ගොඩ.

    කොහොමෙයි මගේ ටිකිරි මොලේ අයියේ..?? 😂

    ReplyDelete
    Replies
    1. //
      කොහොමෙයි මගේ ටිකිරි මොලේ අයියේ..?? 😂 //

      බලාගෙන ගියාම උඹත් ශර්ලොක් හෝම්ස් කෙනෙක් ම තමයි හිටන්!!!

      Delete
    2. හැක හැක 😜 යකෝ ගෑනි දරුවො එක්ක සතුටිං කාලය ගෙවන්නෙ නැතුව ලෝකෙට පඩ ෂෝ පෙන්නමින් ලෝකේ වෙනස් කොරන්ට හදන අනුන්ගේ අයි පී හොය හොය පිම්පි රස්සාවේ යන තට්ට ෂර්ලොක් ලට වඩා මට නම් රස්සාව කොරල ගෙදර ඇවිත් කොරන්ටනම් දේවල් තියෙනව දොස්තර මහත්තයෝ.

      මගෙ ආතල්, රාජකාරී ආතල් කොරගන්නෙ නෑ මචෝ කවදාවත්.

      ඔකුං ගෙවන්නෙ තනිකරම මන්ද බුද්දික ජිවිත. බලහං "යාන් හෑල්ල" බ්ලොග් එකේ දාල තියෙන කොමෙන්ට් එක. එයා හරිම පොෂ් ඈ 😜😜

      Delete
  9. තේ පැලයක් ඉන්දගෙන දතක් ගලෝගෙන හිටියාම නරක්වෙයි...හුහ්...!

    ReplyDelete
    Replies
    1. //තේ පැලයක් ඉන්දගෙන දතක් ගලෝගෙන හිටියාම නරක්වෙයි...හුහ්...! //

      අපි හිටෙවුවොත් හිටවන්නේ ජාතිකවාදී තේ පැල හිටන්!

      Delete
  10. ජාතිවාදය වරදක් නොවේ. ලොව උපන් හැම කෙනෙකුටම ජාතියක් ඇත. එය ගැන ආඩම්බර වීම, එය රැක ගැනීමට හෝ දියුණු කිරීමට උත්සාහ කිරීම අගය කල යුතු දෙයකි. එය විකුණා මඩිය තරකර ගැනීම හෝ බඩිය තරකර ගැනීමට එය විකිණීම පමණක් මම හෙලා දකිමි. මේ දෙකේ වෙනස නොදැකීම වහල් කමකි.

    ReplyDelete
    Replies
    1. // ජාතිවාදය වරදක් නොවේ //

      ජාතිවාදය [ racism ] දඬුවම් ලැබිය හැකි වරදකි.

      ජාතිකවාදය [ nationalism] වරදක් නොවේ!

      Delete
    2. හැබෑට! මේ මොකක්ද කියා හරියට තේරුම් ගත නොහැකි බයි ජනයාට මේ ගැන හරියට නිර්වචන සපයා නියම මග බලෙන් හෝ යැවීමට (නොයන උන් වහල් බයියන් ලෙස වහා නම් කරනු ලැබේ) සමත් යහපාලනවාදී නිවහල් අදහස් ඇති පුරවැසියන් ("පඬිවරු") රැසක් බිහිව තිබීමත් මහත් වාසනාවකි.

      Delete
    3. ටෝය්යනේ ඔන්න බලාගනිල්ල උඹලගේ ඉයන් පඬිතුමාගේ මෙව්වා එකේ දිග. මහලොකුවට පොස්ට් නම් දානවා පොර ටෝක් එක්ක. ඔයගොල්ලන්ට බැදුම්කර පිළිබඳව හෝ යුද්ධය පිළිබඳව හරි වැටහීමක් නැහැ, මම ඉයන් පඬිතුමා පැහැදිලිකරන්නම් කියල. හැබැයි ජතිකවාදයයි, ජාතිවාදයයි අතර වෙනස දන්නේ නැහැ. ඔන්න යහපාලන නයාඅචාර්යලගේ (න්‍යාචර්යා නෙවෙයි හිටන්) වැඩ!

      Delete
    4. සමාවන්න සාරස තුමා, ජාතිකවාදය කියන එක හරි. මම අදහස් කලේ තමන්ගේ ජාතිය ගැන ඇති ආදරය, එය රැක ගැනීම සහ දියුණු කිරීම ගැන ඇති උනන්දුව යන දෙයයි. වැරදි වචනයක් යොදාගත්තත් අදහස පැහැදිලි කිරීමක් කමෙන්ට් එකේ තිබෙනවා.

      Delete
    5. අනේ ඉයන් තුමෝ, රනිල් ගොය්ය, සොරි ටෝය්ය, බිලියන ගණන් හොරා කාල තියෙද්දී තවත් උගේ පුක ලෙවකන එකටවඩා තවත් වහල්කමක් තියෙනෙවද මෙයා?

      Delete
    6. // ඉයන්November 20, 2016 at 9:28 AM //

      ඉයන් තුමා ඉතා බයානක වචන නේ බාවිතා කොරන්නේ හිටන්!

      //වැරදි වචනයක් යොදාගත්තත් අදහස පැහැදිලි කිරීමක් කමෙන්ට් එකේ තිබෙනවා. //

      :D :D

      Delete
    7. @සරාස්තුමා, චචන ගණන් ගන්නේ PC අයනේ

      Delete
    8. racist කියලා ලියාගේන හිරේ යන්න බැරියෝ!

      Delete
  11. ආයේ බොරු කියන්නේ මක්කටැයි. මම නම් මගේ ජාතියට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අපි?
      අපිත් අපේ ජාතියට ආදරෙයි අපේ හාමුදුරුවනේ!

      Delete
  12. ඔබ සිංහලයකු වී ඔබගේ ජාතියට ආදරය කරයි නම් ඔබ ජාතිවාදියෙකි. අසාධ්‍ය සාලිගේ අදිකරනෙයේ විගඩම්නෙශ්වරන් විසින් නඩුව අසනු ලැබේ.
    ඔබ ද්‍රවිඩයකු හෝ හම්බයකු වී ඔබගේ ජාතියට ආදරය කරයි නම් ඔබ යහපාලන ආන්ඩුවේ ඇමති කමකට සුදුසුය. ඇමතිකමක් කෙසේ වෙතත් මස්කට ලක්ශ 6 ක කුලියට සහරා ජීප් රතයකට හිම්කම් කිව හැක

    ReplyDelete
  13. දැන්නම් හිටං ඉන්නත් බයයි මුන් ඒකටත් ටැක්ස් ගහයි කියලා...

    එතකොට කපටි ප්‍රබූවරු සහ වෙන්ඩපොශ් ගනයට අයත් ගෙවලයින්ට ටැක්ස් ගහන්නේ නැද්ද හිටං...

    ReplyDelete