Friday, November 25, 2016

කර්ම ඉස් අ බිච්




කර්ම ඉස් අ බිච්  කියා කතාවක් තිබේ.... 

ඊයේ හොටු පෙරාගෙන, කඳුලු සලමින් වික්‍රම වීරසූරිය නැමති චමින්ද එය සාදනය කොරන ලදී.

එකාබද්ද විපක්සේ මන්ත්‍රී කන්ඩායමක්, ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වා මලික් සමරසින්හ ඇමැති වික්‍රම වීරසූරිය සමග එක් වී මහපොල අරමුදලේ රුපියල් බිලියන දහයකට ගේම දෙනවා කියා කීවේ පෙරෙයිදා ය. 

ඊට පිලිතුරු වසයෙන් මලික් තුමාත් වික්‍රම වීරසූරියත් එක් වී හොටු පෙරාගත් චමින්ද්‍ය සාකච්චාවක් පැවැත්වීය. 

වික්‍රම වීරසූරිය අඬමින් පැවසුවේ තමා ඉතාම නිර්දෝසී බවත් ඒකබ්ද්ද විපක්සේ බල්ලන් විසින් තමාට අපහාස කොල බවටත් තමා ඔවුන් ට විරුද්දව අපහාස නඩු දමන බවත් ය.

හැබැයි ඉතින් අන්තර්ජාල සොයා බැලීමේදී වික්‍රම වීරසූරිය නැට්වෙල්ත් සහ සේෆ් යන මූල්ය ආයෝජන සමාගම් වල අද්යක්සක කෙනෙකු බවත් මලික් විසින් ඔහු ව මහපොල අරමුදලේ මොක්කද්ද එකකට පත් කොල බවත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැකිය. 

මැක්කා එක්ක ගමනක් ගියොත්, වික්‍රම වීරසූරියලා ගේ කොම්පැනිය බාන්ඩාගාර බැඳුම්කර වලට ප්‍රයිමරි ඩීලර්ශිප් එකක් ද අරන් ඇත්තේය!

හෙල බසේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටෙරෙස්ට් කියා කතාවක් ද තිබෙන බව ස ර ස තුමා පාටක ඔබට මතක් කර දීමට කැමැත්තෙමි.

වඩාත් ම විහිලුව වන්නේ තම නම කැතකොලා කියා හොටු පෙරාගෙන හැඬූ වික්‍රම වීරසූරිය මහත්තයා 1977 දී එවකට අගමැතිනියව සිටි සිරිමා බන්ඩාරනායක මැතිනියටත් ඇය ගේ පවුලේ සාමාජිකයන් ටත් පහත් අන්දමේ මඩ ගසා හත් වසරක සාපය නැමති පොත් කබලක් මුද්‍රණය කොරන්න ට යෙදුනු බැවිනි!

එම පො කියවමින් සිරි ලන්කාවාසීන් සිරිමා බන්ඩාරනායක ප්‍රමුක පවුලට මඩ ගැසුවේය. ඔවුන් හට සිත් වේදනා වෙලා හඬමින් සිටි බවක් නම් ස ර ස තුමා ට මතක නැ.

පසු කලෙක ගාමිනී ( වීරසූරිය ගාමිනී ගේ මස්සිනා ය! )  ලලිත් සමග එක් වී ප්‍රේමදාසට මඩ පත්තර හැදූ වීරසූරියට ප්‍රේමදාස මඩ ප්‍රහාරයක් එල්ල කොලේ වීරසූරිය ගේ නිල කාමරේ සවුන්ඩ් ප්රූෆ් කොරගෙන අසම්මත මොකද්දෝ දේවල් අහවලියන් සම කොලා කියලා ය!

කොහොමින් නමුත් වික්‍රම වීරසූරිය ගේ පෙර පවු පල දී ඒකාබද්ද විපක්සේ මඩ ප්‍රහාරයකට ලක් වීමට සිදු වීම දයිවයේ සරදමක් නොවේද හිටන්??

17 comments:

  1. "මැක්කා එක්ක ගමනක් ගියොත්"..
    අද මැක්ක අමුවෙන්ම දාල, බැඳුම්කොරේ අමතක කොල්ල.
    මදි මදි උනන්දුව හොඳටම, මොකෝ මැදමුලනේ පේමන්ට් එක මදි වගේද

    ReplyDelete
    Replies
    1. මැන්ස් චීනේ ගියේ මාසෙ ගතමනාව ගෙවලා නෙවෙයි හිටන්!

      Delete
    2. Anonymous November 25, 2016 at 2:26 AM

      අඩෝ බලු පාහර තට්ට පොන්න _පකය ගිහින් අම්මට හැමිනියන්. සරසෝ මේ මනපහත අධම කාලකණ්ණි බල්ලට මේකෙ රෙන්න ඉඩ දෙන්න එපා.

      Delete
    3. දෙන්නේ නෑ... බයවෙන්න එපා හිටන්!

      Delete
  2. //ඊයේ හොටු පෙරාගෙන, කඳුලු සලමින් වික්‍රම වීරසූරිය නැමති චමින්ද එය සාදනය කොරන ලදී.//

    හොටු පෙර පෙරා හඬා වැටීම පිළිබඳව සිංහල බොග අවකාශයේ විශේෂඥ ධූරන්දර තැම්පත් "ඊරියක සේ හැඬීම" පිළිබඳ නෙළුම් අල සම්මානයෙන් පුදලද්දාවූ ද ශ්‍රී ලාංකේය බ්ලොග් අවකාශයේ වඩාත්ම දීප්තිමත් තාරකාව වෙච්ච 'සිනුවර මහා ප්‍රාඥයා' විරුදාවලී ලත් අතිගරු පූජනීය වන්දනීය සිඩ්නි නැව්ටෝක් අතිඋත්තමයන් වහන්සේ මේගැන මොනවද කියන්නේ කියලා දැනගන්න ආසයි. සාරස මචෝ අසරන ගැත්තාගේ මෙම දැවෙන ප්‍රශ්නය එතුමාණන් වහන්සේ වෙත යොමුකරත හැකිද? (හැබැයි මචෝ ඔන්න ඇනෝ නෑවිත් ප්‍රොෆයිල් එකෙන් එන්ට කියන්ට ඕනෙ හොඳේ?)

    ReplyDelete
    Replies
    1. මෑන්ස් ප්‍රොෆයිල් එන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩු කොමෙන්ට් දාන පමනයි... එයා ගේ අබ්යන්තරයෙන් පැණ නගින ඊරිසියාකාර හෙලාදකිනා කොමෙන්ට් එන්නේ ඇනෝ ලෙසයි...

      ඔහු ගේ උපන්ගෙයි නැකැත අස්පෙට් යෑම ගැන සරස තුමා මක් කොරන්නද හිටන්?

      Delete
    2. දෙන්නේ නැති ප්‍රතිපත්තියට මොකදුනේ බන්? ඒක අදාල කුපාඩි කේන්දරකාරයාගේ රෙදි ගලවනකොට විතරද? තරහ වෙන්න එපා, හැබැයි අපිට තට්ටයගේ ලොකු ටෝක් අල්ලන්නේ නෑ වගේම, කුපාඩි කෙන්දරයාගේ කුපාඩි ටෝක් අල්ලනෙත් නැහැ!

      Delete
    3. සරසෝ,උඹේ බ්ලොග් එකේ අන්නුන්ට මඩ ගහන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියට මොකද උනේ බන්? ඒක අදාල කුපාඩි කේන්දරකාරයාගේ රෙදි ගලවනකොට විතරද? තරහ වෙන්න එපා, හැබැයි අපිට තට්ටයගේ ලොකු ටෝක් අල්ලන්නේ නෑ වගේම, කුපාඩි කෙන්දරයාගේ කුපාඩි ටෝක් අල්ලනෙත් නැහැ!

      Delete
    4. කතන්දරේ මෙහෙමයි...

      මගේ බ්ලොග් එකේ අනුන් ට මඩ ගහන්න ඉඩ දෙන්නෙ නෑ හිටන්...

      ඒත් බ්ලොගර් ලා ඇවිත් මෝර්ටීන් ගැහුවාම ඒවා වදින්නේ මැස්සෝ මදුරුවෝ සහ තට්ට කැරපොත්තන් ට නිසා මම කලබල වෙන්නේ නෑ හිටන්!

      කේන්දර කේස් එක කියන්නෙ මෙයා, ඔයාට කියන්න මාත් කේන්දර නැකැත් වගේ දේවල් නොකලට, මගේ ලඟ වැඩ කොරන කසිටිය ඒවා බලලා ඒ ඇවතුම් පැවතුම සිජ්ජ කොරනවා... මාත් ඉතින් නොදැක්කා වගේ ඉන්නවා... බෞතිකවාදී පොර ටෝක් දුන්නට ඔයි අහල පහල දෙවි දේවතාවුන් අමනාප කොර ගන්නෙ මොකටැයි හිටන්?

      Delete
    5. සරසෝ මේක මේ කේන්දර නැකත් විස්වාසකරලා, කරනා ඉස්ට සිද්ද කරනවට වඩා වෙනස්නේ. උඹ දන්නේ නැතුව ඇති මූ, 2012-2013 රූ. 700ක් අරන් කේන්දර බැලුවා පල-අපල කිව්වා වෙනම බ්ලොග් කඩමාල්ලක් අටෝගෙන. මුගේ සේල්ස් පිච් එක වුනේ, මුගේ මාමණ්ඩි, සුමනදාස වගේ හිටි පොරක්ය, මාමණ්ඩි මරුන දවසත් කිව්වාය කියලා. ඒකාලේ තව බ්ලොග් කාරයෙක් හිටිය මාරයා කියලා. ඌ තාම ඉන්නවද කොහෙද FB වල චතුෂ කුමාර කියලා. මාරයා කේන්දර බැලුවේ රූ. 600 ට. මේ ගූතලන් එතකොට රූ. 700 ගත්ත. හැබැයි දැන් මැරිලා ඉපදිලා වගේ ගල්තන්නේ හොර කපුවටයි, ෆෙන්ග්-ශුයි වලිගෙටයි අනෙක් සේරම එවුන්ටයි, ආගම වලටයි පස්-පඩන්ගුවේ බනිනවා. හැබැයි ඉදල හිටලා මුගේ අස්සේ තියෙන බයි ගතිය එලියට පනිනවා. මේ ලඟදි මූ කාටද පොරකට කේන්දරේ බලාගනින් කියල රෙකමෙන්ඩ් කොරල, එක කිඳී කරලා ඉකොනොමට්ට පොස්ට් එකක් දැම්ම කියලා තමයි මු එයත් එක්ක ගේම ඉල්ලුවේ.

      Delete
  3. "නොවේද" කෑල්ල රවී ගෙන උස්සා ඇත..

    ReplyDelete
    Replies
    1. මීට පසු "රවීද" වසයෙන් පාවිච්චි කොරමි හිටන්!

      Delete
  4. ඇයි දන්නේ නැහැ අඬන්නේ, කන්න ගත්තු ගමන්ම මාට්ටු වෙච්ච නිසාද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. වීරසූරිය වනාහී මාර පොරකි!

      Delete
  5. ඉයන්ගේ එකායතන ස්වමිවුද, රනිල්ගේ බැදුම්කර හොරකම හා පාඩුව මෙතනින් බලාගන්න

    ReplyDelete
  6. ඉයන්,
    ඔබේ ලැජ්ජ නැති දේශපාලන කඩේ යාම සහ සිංහලයා සහ බෞද්ධයා කෙරෙහි ඇති වෛරය පිලිකුල්සහගත වුවද මෙම ලින්ක් එකට බොහොම ස්තුතියි

    ReplyDelete