Wednesday, November 16, 2016

මෝඩිට අඳිමු... රුපියල් පන්දාහේ නෝට්ටු අවලන්ගු කොරමු!


මුලු ලෝකෙටම ප්‍රොජාත්න්තරවාදේ එක්ස්පෝර්ට් කොරාපු අමෙරිකා එක්සත් ජනපදයේ නීතියානුකූලව පත් වූ ජනාදිපතිතුමා ව එපා කියලා එහේ ඉන්නා ගොන්ටොයියෝ පෙලපාලි යති. 

ඒවාට මුදල් වියදම්කොරන්නේ සෝරෝස් සීයා ය.

ඒ අල්ලපනල්ලේ තේ කඩේ තේ ගසා ඉන්දියාවේ අගමැති වූ මෝඩිතුමා එම රටේ රුපියල් දාහේ හා පන්සීයේ නෝට්ටු අවලන්ගු කොට ඇත.

ඉන්දියානුවෝ තමන් ගේ මුදල් මාරු කොර ගැනීමට බැන්කු ඉදිරියේ පෝලිම් ගැසී සන්වර්දනේ ට දායක වෙති.

සිරි ලාන්කිකයන් වන අප ද පොඩිඅතුල කී මොර සූරන වැස්සේ තෙමෙන්නට රුපියල් පන්දාහේ සහ දෙදාහේ නෝට්ටු අවලන්ගු කොරගනිමුද හිටන්?



48 comments:

  1. පිස්සුනං කෙලින්න එපාය..ඔහේගේ බ්ලොග එහෙම ලොකුතැන කියෙව්වොත් අපේ මෙට්ට අස්සේ තීන කොළ ඔක්කොම අරන් පෝලිමේ යන්න වෙනවාය....!
    දත් ගලවා හමාරය...!

    ReplyDelete
  2. වැඩක් වෙන්නෙ නෑ, මරාලගෙ බිලියන් 6 තියෙන්නෙ සුපියල් නෝට්ටු වලින් නෙවෙයි හිටං.
    ඔන්න තුරුම්පු ගොයියට කියල ඩොලර් අවලංගු කොලව ගත්තොතින් නම් මොනව හරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කෙලවෙන්නෙත් පහුගිය මාස 20 ඔහෙලගෙ රනිල් ලොක්ක බැඳුම්කරෙන් හොරකම් කරපු ගෙඩි රුපියල් බිල්යන 40 ටම තමයි නේද ?

      Delete
    2. රනිල් ලොක්කලගෙ පරපුර 77-94 කාලේ හොරකම් කරපුව TNL එක අස්සෙ නිසා මොන කොලේ තහනම් කලත් ඒකට හානියක් නැහැ

      Delete
    3. //ඔන්න තුරුම්පු ගොයියට කියල ඩොලර් අවලංගු කොලව ගත්තොතින් නම් මොනව හරි ඔන්න තුරුම්පු ගොයියට කියල ඩොලර් අවලංගු කොලව ගත්තොතින් නම් මොනව හරි වෙයි.
      //

      වෙයි වෙයි!

      Delete
    4. // ඒකෙන් කෙලවෙන්නෙත් පහුගිය මාස 20 ඔහෙලගෙ රනිල් ලොක්ක බැඳුම්කරෙන් හොරකම් කරපු ගෙඩි රුපියල් බිල්යන 40 ටම තමයි නේද ? //

      හොරා ඉල්ලා අස්වෙනු!

      Delete
  3. හුරේ, අපේ සාරස තුමා ඇනෝ ඇරලා !!

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ට ජය වේවා!!

      Delete
    2. අපොයි සරස තුමාට රිදුනද මංදා

      Delete
    3. අපොයි සරස තුමාට රිදුනද මංදා

      Delete
    4. රිදුනා රිදුනා හොඳටම රිදුනා

      Delete
  4. ඉඳපන් දෙඤ්ඤං පුක පැලෙන්න.

    - කිරිල්ලවල සිරිසේන මි

    ReplyDelete
    Replies
    1. වැඩිය දඟලන්න එපා හිටන්! තට්ටෙ ගාලා කැප් එකක් අන්දලා සිඩ්නි හාබර් බ්‍රිජ් එකෙන් මූදට අතාරිනවා හිටන්!

      Delete
  5. ඩුබායි වල නේ තියෙන්නේ... වැඩක් වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මගේ ඇස් දෙකෙන් ම දැක්කා හිටන්!

      Delete
    2. මගෙ කතා විශවාස කරන මාතලන් සහ අනෙකුත් ටොය්යන්ට,
      කාර්ය මංඩල ප්‍රධානියා චන්දෙට දවසකට කලින් ඔය ඩොලර් බිලියන 6 ගෝනි දෙකක දාගෙන ඇවිත් කාර් එකට දා ගන්නව මගෙ මොංගල් පුතා වපර ඇස් 2න්ම දැකල තියෙනව.
      මීට
      කුජීත

      Delete
    3. @ කුජිත,

      මට ඔබ විස්වාසයි, ඔබමට විස්වාසයි,

      කුජිත තුමෝ, මගේ මාමා හෙන දක්ෂය අංජනම් බලන්න. මිනිහට හැම සතියේම ශානිදවේ අංක ටික අනජනමෙන් පේනවා. හැබැයි ටිකට් එක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ.. නිකන් ඉන්න එකේ අපි අංජනමෙන් මහින්දගේ ඩුබායි එකවුන්ට් එකේ බැලන්ස් එක බැලුව. නිකමට කියන්නේ ඩොලර් බිලියනම 18ක් තිබුන සතයක් අඩුත් නැහැ වැඩිත් නැහැ..

      ශ්‍රියන්ත වික්‍රමදාස

      Delete
  6. පවුම් පනහ කොළේ අවලංගු කොරන්නේ නැත්නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පවුම් පනහේ කොලේ රෝල් කරලා-

      එක්කෝ ඔනේ නැහැ... අජිත් තරහ වෙයි!

      Delete
    2. අනේ නැහැ. ඕනෙනම් ගෙනත් දෙන්නම් කර ගන්න. මගේ මොකෝ.

      Delete
    3. රුපියල් පහේ කාසි පවුමේ කාසිවලට හැරවීම අපේ අයගේ සොයා ගැනීමක්.

      Delete
    4. ආයේ ෂල්ලි ෂල්ලි කියල බලන්නේ නැතුව රෝල් කරලා සුරුට්ටු බොමු හිටං...

      Delete
    5. සුරුට්ටු පාවිච්චිය ක්ලින්ටන් ගේ වැඩක් නේ මලේ.

      Delete
  7. මේ දවස්වල ඉන්දියාවේ යන්ට හිතන්නෙපා. මං වැඩපොලේ වැඩකට ඉන්දියාවේ ඇවිත් සල්ලි නැතුව විඳින දුකක්. එයාපොර්ට් එකෙන් සල්ලි මාරු කරද්දි පරණ 500ක් දීලා. න්. ඒ අස්සෙ ඒටීම් වල සල්ලි නැතුව වහල දාලා. බැංකු වල පෝලිම .. හොඳ වෙලාවට ඌබර් එක නිසා කරදරයක් නැතුව ගමන් බිමන් ටික කරගන්ට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට ජය වේවා!

      Delete
  8. මට නම් අවුලක් නෑ 5000 කොල අවලංගු කලාට. මම ඒවා දකින්නෙත් නෑ. හැබැයි 500 අඩු ඒවා නම් අවලංගු කරන්න ඔට්ටු නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතා කියන්න එපා හිටන්!

      Delete
  9. අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ
    අයියා මල්ලී වාගේ අයියා මල්ලී

    ආ සාරස මල්ලී. අපි තාම හනිමූන්
    අන්න චතූ අක්කා මතක් කලා කියන්න කිව්වා මල්ලිව. වෙලාවක එන්නංකො දතක් ගලවං යන්න

    ReplyDelete
    Replies
    1. බොලේ අයිවන් මලයා දකපු කල් හිටන්!

      Delete
    2. සරාස්තුමා සතුටින් සිටිනවා පමණක් නොව සතුට බෙදනවාය. බෙදුවාට කන්නෙ නැති උන්ට ගිල්ලවනවාය.

      Delete
    3. අපි එහෙම තමයි හිටන්!

      Delete
  10. ඔහොම දෙයක් අැන් අැම් පෙරේර ත් කලාලු නේද

    ReplyDelete
  11. ඔහොම දෙයක් අැන් අැම් පෙරේර ත් කලාලු නේද

    ReplyDelete
    Replies
    1. ඔවු..... කලු සල්ලි එලියට ගන්න!

      Delete
  12. සාරසගේ ඊළඟ පෝස්ට් එකේ මාතෘකාව නිවැරදිව කියා ඔබත් ජයග්‍රහායකයෙකු වන්න.
    1. බැඳුම්කොරේ අමතක කොරන්න එපෝ - දෙවන කොටස
    2. නෙලුම් පොහොට්ටුව
    3. මං පිරිමි ගනිකාවෙක් නෙවෙයි
    4. මේ එකක්වත් නොවේ
    නිවැරදි පිලිතුර ලියා එවන අයට නොමිලේ දතක් ගලවා දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද හිටන් අපේ බඩට ගහන්නෙ... නොමිලේ දට් ගලවනු නොලැබේ!

      Delete
  13. සරසෝ......මුදල් භාවිතාව අවලංගු කරමු!! සියල්ල නොමිලේ දෙමු.

    ReplyDelete
    Replies
    1. සිරිකොත පැත්තෙ ආවානම් පු** පුරෝලා නොමිලෙම ලැබෙයි හිටන්!

      Delete
    2. කෝ බං මගේ රිප්ලයි එක....

      ////නොදකින් ශුක්‍රාණුවා.....මගේ මොඩ්ල් සිරිකොතේ ගහන්නේ නැහැ.////////// ඒකයි රිප්ලයි එක.

      Delete
    3. ඒ රිප්ලයි එක බ්ලොග්කරුවෙකුට අපහාස වන නිසා ඉවත් කරන ලද බව කරුනාවෙන් සලකන්න

      Delete
    4. ////ඒ රිප්ලයි එක බ්ලොග්කරුවෙකුට අපහාස වන නිසා ඉවත් කරන ලද බව කරුනාවෙන් සලකන්න/////සරස....බොරු නම් කියන්න එපා. මම කවදාවත් කාටවත් අපහාස කරන් කෙනෙක් නෙමේ. මම හිතුවේ නැහැ සරස ඔය වගේ පොරක් කියලා. කෝ එහෙනම් ඉවත් කිරීමේ සලකුනු. සරස කතා මවන්න එපා. ඔබ මාව ඉතා අපහසුතාවයකට පත්කරනවා. ඒක අන්තිම කැතයි. අනිත් ඕන දේකට මම ඔට්ටුයි. මේ වගේ බොරු කතා කියන්න එපා.
      බ්ලොග් මාෆියා හදන්න එපා..අසික්කිත සම්ප්‍රදායන් ගොඩ නගන්න එපා.. මම මුලින් දාපු කමෙන්ට් එක දැකපු කෙනෙක් මේ ගැන කතා කරන්න. අපි මතවාදීව ගහගමු. නරක් වෙච්ච දත් ගලවමු. හොඳ දත් ගලවන්න හදන්න එපා.

      Delete
    5. //"කෝ එහෙනම් ඉවත් කිරීමේ සලකුනු. "// සරසා ඉවත් කලානම් ආයෙ සලකුනු නෑ අරූඅයියෙ. කොටිංම දත ගැලෙව්වම කට හොයාගන්නත් නෑ .. හැක්

      Delete
    6. // කෝ එහෙනම් ඉවත් කිරීමේ සලකුනු. //

      අරූ සීයේ...

      ඔයාගේ කොමෙන්ට් එකෙන් ම පේනවා නේද ඔයා ඔයි කියනා ඉස්සෙල්ලා කොමෙන්ට් එක බ්ලොග් එක්ට වැටිලා නැහැ කියලා??? වැටුනානම් මම ඉවත් කොලත් ඔයා කීවා වගේම ඉවත් කල සලකුනු තියෙනවා නේ...!!

      අනික

      //නොදකින් ශුක්‍රාණුවා.....මගේ මොඩ්ල් සිරිකොතේ ගහන්නේ නැහැ//.

      කියන වාක්යයෙන් අපහාසයට ලක් වෙන්න රනිල් තුමා සින්හල බ්ලොග් ලියන්නෙ නැහැ හිටන්!!

      ටිකක් කල්පනා කොරලා බලන්න.. ඔයා අහනවා ඔයාගේ කොමෙන්ට් එක කෝ කියලා..
      මම එහෙම කොමෙන්ට් එකක් දැක්කෙ නැතත්, ඒක බ්ලොග් කාරයෙකුට අපහාසයක් වෙනවා කියලා අයින් කොලා කියලා බුලක් කෙලිනවා... එතකොට ඔයා කියනවා එහෙම අයින් කොලා නම් අයින් කොල සලකුනු තියෙන්න ඕනෑනේ කියලා...

      පිස්සු නැත්නම් ශෝක් හිටන්!



      Delete
    7. //සරසා ඉවත් කලානම් ආයෙ සලකුනු නෑ අරූඅයියෙ. කොටිංම දත ගැලෙව්වම කට හොයාගන්නත් නෑ .. හැක් //

      ඉවත් කල සලකුනු තියලා තාජුඩීන් කේස් එකෙන් අපි පාඩම් ඉගෙනගෙන ඉවරයි අයිවන් තුමෝ!

      Delete