Tuesday, November 8, 2016

පොලීසියේ බ්ලැක් මාරියාවට ගුටි වැදීම




උතුරේ  මහජන උද්ගෝසන වලදී කටයි පු-- යිවහගෙන සද්ද නැතිව ඉන්නා පොලීසිය දකුනේ මහජන විරෝදතා වල දී ජනතාව නාවා පිරිසිදු කොරන්නේ බැලැක් මාරියා රතයේ ඇති වෝටර් කැනන් වලිනි.

පොලිස් වෝටර් කැනන් එක ඉල්ලන් කෑවේ ආබාදිත රණවිරුවන් ව නාවන්න ගොහිල්ලා ය! ආබාදිත රණවිරුවන්, ඔවුන් ගේ  ගේ පවුල්වල අය සහ ඔවුන් ට දිරිදෙන්න එහි ආ අය පොලිසියේ බ්ලැක් මාරියාවට පහර පිට පහර එල්ලකර වෝටර් කැනනය අඩපන කොරනවා ඊයේ දෙරණ ප්‍රවුත්ති විකාශයේ පෙන්වීය.

එසේ අභීතව ඉදිරිපත්ව තම සගයන්, සොයුරන්, නෑයන් රැකගත් ජනතාවට, විශේශයෙන් ම නිල් සහ සුදු කුඩයක් අතැතිව එම බ්ලැක් මාරියාවට පහරදුන් කාන්තාවට අපගේ ගෞරවය!


23 comments:

  1. උඹ නම් මචෝ දකුණේ ප්‍රභාකරන්. ගිය ආත්මේ රුවන්ඩාවේ ලමා වාට්ටුවකද ඉපදුනේ.

    ReplyDelete
  2. හුකා 😳 මෙන්න ටෝක් ඔෆ් ද ඩේ..!!
    "උතුරේ මහජන උද්ගෝසන වලදී කටයි පු-- යිවහගෙන සද්ද නැතිව ඉන්නා පොලීසිය..."

    ඔයිට වඩා කියන්ට දෙයක් නැහැ දොස්තර මහත්තයෝ. "ඔය ළමයි හරි මලානිකයි"

    දවල්ට පොලිස්. රෑට S I ගෙ පොල්ල පොලිෂ්. 😜😜😜

    ReplyDelete
    Replies
    1. ආතල් අයියට ජයවේවා!

      Delete
  3. අබාධිතයන් විකුණන තවත් අභීත බ්ලොග්කරුවෙක්. අවුරුදු අටක් තිස්සේ තමන්ගේ හාම්පුතා නොදුන් විශ්‍රාම වැටුප ගන්නට උසි ගන්වා ආණ්ඩුව සාකච්චාව දුන්පසු පොලිසියෙන් බලෙන් ඉල්ලන් කා අබාධිතයන් විකිණූ දේශ ප්‍රේමි රැල.

    ReplyDelete
    Replies
    1. එම ප්‍රකාසය කොලේ වාමාන්සික වෙස්මූනක් පැලඳ කරූ ජයසූරියලාට සුදු හුණු ගාන සින්හල බ්ලොග් කරුවන් ට යූ එන් පී ඇජෙන්ඩාවක් සමගින් සම්මාන දෙන්න කක්කා යායක් හදනා හැමෝම සැක කොරනා බ්ලොග් කරුවෙකි!.....

      අජිත් මේ ඔබේ ප්‍රකාශයට මගේ ප්‍රතිචාරය පමණි!

      Delete
    2. හා හා ගූඩ් කම්බැක්. කිසි අවුලක් නැහැ මචෝ.

      මල්ලේ පොල් වලට විශේෂ කක්කා සම්නමායක් පිරි නැමීමට යෝජනා කොරමි.

      Delete
    3. මල්ලෙ පොලට සම්මාන දෙන්න ඔහෙගේ කක්කා මදිය!

      Delete
  4. පොලිසියට ගහපු එකනම් වටිනවා ...

    ReplyDelete
  5. අර මයුරවිල ලොක්කයි, කීරාළ උන්නැහෙයි, කුදලාගම උන්නැහෙයි එක්ක එකතු වෙලා මැස්සෝ ඇහිරෙන සයිවර් කඩ වලට කෑම ඕඩර් අරගෙන දෙන්නේ කොන්ත්‍රාත් එකකටද ලොක්කා...
    ඔව්ව වැරදි පැති වලට යන්න පුළුවන් නරක පුරුදු...

    ReplyDelete
    Replies
    1. අපි හෙල හවුලට එකතු වුනා හිටන්!

      Delete
  6. යකෝ මෙලෝ සුදුසුකමක් නැති අවුරුදු 5 ක් මන්ත්‍රීකම් කරන එකාලට විශ්‍රාම වැටුප්. මේ අය රගර් ගහන්න ගිහින්, ක්‍රිකට් ගහන්න ගිහින්, නැත්නම් ක්ලබ් කුඩු කරන්න ගිහින් ආබාධිත වෙලාද?.

    ReplyDelete
    Replies
    1. නැහැනේ......

      ඒකනේ අපේ හිතට අමාරු හිටන්!

      Delete
    2. උඹලා මේකේ ඇතුල් කටහ්ව අමතක කරන්නේ ඇයි ඉයන එක තමා මගේ ප්‍රශ්නේ. ඕක ගෝඨා මහත්තයගෙන් නේ ඉස්සෙල්ලම ඉල්ලුවේ. එයා දුන්නේනත්තේ ඇයි. මේක අහන්න ගිහින් මම තරු ගෙනුයි ගස් ලබබ් ගෙනුයි නුත් බැනුම් ඇහුව. ගෝඨා දුන්නේ නැත්තේ අවුරුදු 12 අඩු වැඩ කරපු අයට විශ්‍රාම වැටුප් ප්‍රතිපාදනයක් හමුදාවේ නැති නිසා. හැබැයි කටයි පුකයි වහගෙන හිටිය. මොකෝ ගෝඨා ට විරුද්ධව යන් අබ්රි නිසා. අර මාතලන් කියනවා වගේ ඒ වගේ මනුස්සයෙක් ඉන්න ඕනේ කියල හිතෙන්නේ මේ වලාවට. ඒ ගොල්ලන්ගේ රුපියාල් 55000 ට තව දීමන එකතු වෙලා 67000 වෙනවා. ඒකට විශ්‍රාම වැටුප් දෙන්නම් කියල මේ ආණ්ඩුව කීව. නිතිය වෙනස් කරලා. එහෙම කියල තිබෙද්දී තම ඉත්තෑපානේ මේ උද්ඝෝෂණය කළේ . අහිංසකයන්ට ගහපු එකට දුකයි තමා . නමුත් උන්ව පාවිච්චි කලේ වැරදි විධිහට.

      Delete
    3. දේසපාලනේ අයන්න ආයන්න දන්නවානම් අජිත් ට තේරේවි හරි දේ සහ සත්යය කියන දේ ට දේසපාලනේ තැනක් නැති බව....අපිතුමාලා නියෝජනය කොරනා කස්ටිය යහපාලන ගොන් ආන්ඩුවට ඇස්ටි හැලෙන්න දුන්නේය.... එපමනකි!

      Delete
    4. කලිනුත් මේ අය උද්ඝෝෂණයක් කලා නේද. ඒ වෙලාවෙත් කිව්වා නේද දෙන්නම් දෙන්නම් කියලා. අනික මේ අයට මොලේ කලඳක්වත් නැද්ද මේ විදිහට පාවිච්චි වෙනවා කියන්න. මම දන්න විදිහට මහින්ද ලොක්කා මේක දෙන්න ලෑස්ති කරලා තියෙද්දි තමයි ගෙදර යන්න උනේ. මෙයාලා ඇවිත් අවුරුදු දෙකක් යනකම් ඒ ලෑස්ති කරපු එකවත් දෙන්නවත් හැකියාවක් නැද්ද.

      Delete
    5. // මෙයාලා ඇවිත් අවුරුදු දෙකක් යනකම් ඒ ලෑස්ති කරපු එකවත් දෙන්නවත් හැකියාවක් නැද්ද. //

      ++++++++++++

      Delete
  7. ලඟදීම කැනන් හා ගෑස් දුරු කරනවා ඇත.
    අපි පොහොට්ටුචාර්යතුමා ජයග්‍රහණය කෙරෙව්වාම එතුමා ඕනෑම ප්‍රචන්ඩ උද්ගෝසනකරුවෙක් එක ලැච්චර් එකකින් නිද්‍රාවට පත් කරනවා ඇත.

    ReplyDelete
  8. අර ඉත්තෑ කන්දේ ගන ගෙඩියාගේ තට්ටයට ෂොට් එකක් ලැබුන නං සුපිරියි.

    ReplyDelete
    Replies
    1. සන්ඝ්යා වහන්සේ මැරීම ආනන්තරිය අකුසලයක් හිටන්!

      Delete
    2. වනජීවී එකෙන් නඩුදාන්නත් පුලුවන්

      Delete