Sunday, November 27, 2016

FB එකේ ඉස්පොන්සර් කොරලා ජපනුන් ට විප්ලවේ ලබාදීම



සරස තුමා ගේ පේජයට මේ දවස් වල ඔන්න ඔය ඉහලින් පෙනෙනා FB Sponsored  දැන්වීම ලැබෙනවාය. 

FB එකේ Sponsored දැන්වීම් දමන්න රුපියල් වලින් බැරි බව කෙනෙක් කීවෙමි... ඒ කතාව ඇත්ත වන්නට පුලුවන. 

කතාව ඇත්ත නම් ජෙප්පෝ සැට් එක ඩොලර් වලින් මාර්ක් සකර්බර්ග් ගේ සාක්කුව පුරවන්නේය... 

අනෙක් මාර්ක් වන කාල් ලමයා හිටියා නම් කොම්ප්‍රදෝරු පන්තියේ මාජ්ජ වලට විප්ලවකාරයයින් වන නිර්දන පන්තියේ ජනතාව කැට හොල්ලා එක් කොර ගත්  මුදල් දෙනවා කියලා ගිනිවිජුම්බරයක් කොරනවා නියත ය.

කරුමේ කියන්නේ කාල් මාර්ක්ස් ලමයා මිය ගොසිනි... ඒ නිසා අනුර කුමාර ලමයා මාර්ක් සකර්බර්ග් වන්දනාවේ ගිහින් ඩොලර් වලින් පඬුරු දමා තමන් ගේ ජෙප්පන් ට සිඟිති ආතල් දෙමින් සිටිමි...

ඒටත් වඩා කාඩිනල් සින් එක වනාහී එම දැන්වීමට ජපන් පවුලක පින්තූරයක් යොදා ගැනීමයි... සමහර විට එය කොරියන්, තායි හෝ චීන පවුලක් පවා වෙන්නට පුලුවන...

 හැබැයි සහතික කොට කිව හැක්කේ ඒ පවුල සිරි ලාන්කික පවුලක් නොවන බවය... 

ජපන් පවුලක පින්තූරයක් FB Sponsored දැන්වීමක් ලෙස ඩොලර් වලින් මුදල් ගෙවා පලකොරගෙන අවුලට ලක් වූ ජෙප්පන් ට සරස තුමා ගේ විනාඩියක නිස්සබ්දතාවය හිටන්!

ප:ලි: රනිල් තුමා නැමැති සූර චෞරයා ගේ බැඳුම්කොරේ සොරකම අමතක නොකරන්න!


65 comments:

  1. වැඩිය ඔය ජේවීපීයට බනින්න එපා...... මොකද 2020 දී මැදමුලනට ඉන්න එකම ආරක්ෂාව වෙන්නෙත් ඔය ජෙප්පෝ ටික තමා........ මුල අමතක වුණාට රජකම ගත්තෙත් උන් ගහපු ස්ටේජ් වල ඉදලා තමා...... ඒ නිසා පරිස්සමෙන් සරසෝ........ නැත්තං පස්සේ ලැජ්ජා හිතෙයි....

    ReplyDelete
    Replies
    1. ඔහෙට සක්කිලි ජෙප්පෝ ලොකු වුනාට අපට එහෙම නැත....අපි ඔහෙලා වගේ ජෙප්පන් කරේ තියන් ඉන්න ගම්කබරයන් නොවෙමු!

      රනිල් තුමා වුනත් ජෙප්පන් ට සල්ලි දුන්නේ වැසිකිලියේය! ඒ ජෙප්පන් ට ගැලපෙන තැන නිසා ය!

      මහින්ද ලොක්කා ජෙප්පන් ව පාවිච්චි කොලේ ටොයිලට් පේපර් ලෙස ය. නැවතත් අවස්යතාව ආවාම එම ටොයිලට් පේපර් රෝල පාවිච්චි කිරීමට අප මැලි නොවමු හිටන්!

      Delete
    2. සරසගේ විග්‍රහය,මරා වුනත් අප්පිරියාවෙන් ඉවත දමයි.

      Delete
    3. මරා මෝඩයනේ.. එකයි හිටන්!

      Delete
    4. සරසාගේ දේශපාලන දැනුම ගැන නං ඉතින් අපි අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ. ඒවා ඔය ලියන ඒවාගෙන් ම අගේට පේනවානේ. මොනවා වුණත් සරසෝ දේශපාලනයේ සදාකාලික මිතුරෝ හෝ හතුරෝ නැහැ. අපි දැං කිව්වා කියලා මතක තියා ගන්න. 2020 දී සරසාගේ සිහින කුමාර මහින්ද මහතා හෝ (බොහෝ විට ගෝඨාභය සහෝදරයා) ජනාධිපතිවරණයට එද්දි ඒකට ඉන්න එකම හයිය වෙන්නෙත් ජවිපෙම තමා.

      කොහොමත් සරසාගේ මෝඩ දේශපාලන විචාර බැලුවා ම මේ මෝඩ කතාවෙත් අමුත්තක් නැහැ......

      දැන් සරසා කියන්නේ ජෙප්පන්ට මැතිවරණ ප්‍රචාරය නොකර ඡන්දෙ නොඉල්ලා, කලිසං කමිස නොඇද, අමුඩ ගසාගෙන හේනක් කුඹුරක් කොටාගෙන ගෙදර වෙලා බුදියගන්න කියලාද???????? නැත්තං සරසා වගේ හූල්ල හූල්ල අඩන්න කියලාද????????? යකෝ උන් දේශපාලන පක්ෂයක්නේ.... උන් දේශපාලනය කරාම කාටවත් මොකද????????? උන් වෙන මොනවා කරන්නද??????? 

      Delete
    5. //දැන් සරසා කියන්නේ ජෙප්පන්ට මැතිවරණ ප්‍රචාරය නොකර ඡන්දෙ නොඉල්ලා, කලිසං කමිස නොඇද, අමුඩ ගසාගෙන හේනක් කුඹුරක් කොටාගෙන ගෙදර වෙලා බුදියගන්න කියලාද???????? //

      // 2020 දී සරසාගේ සිහින කුමාර මහින්ද මහතා හෝ (බොහෝ විට ගෝඨාභය සහෝදරයා) ජනාධිපතිවරණයට එද්දි ඒකට ඉන්න එකම හයිය වෙන්නෙත් ජවිපෙම තමා. //

      අපොයි නැහැ...
      ඔයා මේ යටින් ලියලා තියෙනවා වගේ දෙන දෙයක් කාලා, කියන විදියට එහෙයි හාමුදුරුවනේ කියලා පෝස්ටර් ටික අලවලා, බැනර් එහෙම උස්සලා, කොඩි බැඳලා, ස්ටේජ් ගහලා පෙලපාලි ගිහින් 2020 දී ගෝටා ව ජනාදිපති කොරලා ඊට පස්සෙ ආයේ ඔයා කියන විදියට ම මැතිවරණ ප්‍රචාරය නොකර ඡන්දෙ නොඉල්ලා, කලිසං කමිස නොඇද, අමුඩ ගසාගෙන හේනක් කුඹුරක් කොටාගෙන ගෙදර වෙලා බුදියගන්න කියලා!!!!

      කොහොමද සරස තුමා ගේ ටිකිරි මොලේ හිටන්?

      Delete
    6. ඕක ටිකිරියි කියලා මේවාගෙන් ම පේනවා..... ටිකිරි විතරක් නෙමෙයි බං ගොඩාාාාාාක් ලපටියි...........

      Delete
    7. //2020 දී මැදමුලනට ඉන්න එකම ආරක්ෂාව වෙන්නෙත් ඔය ජෙප්පෝ ටික//

      ඇයි යකෝ අපේ රනිල් අගමැතිතුමා 2020දි මැරෙනවද? මැදමුලන ගංකබර් ඛාන් ගේ හොඳම මිතුරා මෙන්ම ලොකුම ආරක්ෂකයා වන කේම්බ්‍රිජ් ටෙරස් රොයල් ලෝයල් ලෝයර් හාමුතුමා මැරෙන දවස අහගත්තෙ "ඉන්දික අනාගත්ත" කෙප්ප වපුරන ගොයියගෙන්ද?

      අනෙක ජෙප්පො බුවාව ආරක්ෂා කොරන්නෙ මොකාගෙන්ද? ඌට ගේමක් දෙන්න බලන් ඉන්නෙ මොකාද? ගෝඨද? ජෙප්පන්ට එච්චර හරියක් කොරන්න කොහෙන් ලැබෙන සුපර් පවර් එකක්ද?

      මට නම් මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ ඕයි. සාරසො මූට පිස්සුද නැත්නම් මට මඤ්ඤංද? මොනාද බන් මේ හතර බීරි කතා? උඹම කියහන් සාරසෝ.

      Delete
    8. Anonymous November 28, 2016 at 10:07 AM

      මූ කියන්නේ 2020 ඡන්දෙත් 2005 වගේ එකක් වෙයි කියල. කුණුහබ්බ තමයි. මරා 2005 දි දින්නෙ එවකට තිබුණු ශක්තිමත් සිංහල ජාතිවාදී ජවිපෙ (වීරවංස/ නන්දන ගුණතිලක/ කුමාර් ඇතුළු කට්ටියම හිටපූ) විතරක් නෙවෙයි හෙළ උරුමය ඇතුලු සිංහල ජාතිවාදී සංවිධාන රැසක සහායෙන් බහුතරයේ බහුතරය සහ සුළුතරයෙන් කොටසක් දිනාගෙන. 2001 දි තනිව තරඟ කරල ආසන 16ක් දිනපු ජවිපෙ ප්‍රධාන නියමුවා වුණේ වීරවංස ඇතුලු ජාතිවාදී නඩය. දැන් සිංහල ජාතිවාදී රැල්ල මරා-බූරුවංස-ගෙම්බන්පිල ඇතුලු සෙට් එක සින්න කරගෙන, ජවිපෙට තියෙන්නෙ මාධ්‍ය හරහා පුම්බ ගත්තු අස්ථිර ඡන්ද 60-70%ක් පමණ සහ උග්‍ර පාක්ශිකයන්ගේ ඡන්ද 30-40% විතර. දැන් දැන් ඒකත් ටිකෙන් ටික දියවෙලා යනව. 2008/2011 න් පස්සෙ නූතන ජවිපෙට කරන්න පුළුවන් දේ ඉතාම සීමිතයි, ඡන්දෙකදි යාන්තම් ජාමෙ බේරාගැනීම වගේ. 2010 දි ෆොන්සේකාගෙ පිහිටෙන් ගොඩ ගියා. 2015 මයිත්‍රී ලොක්කගෙ කඩේ බඩු ශුවර් නැහැ කියල බයිල ගහල ශේප් වුණා. 2020දි එවෙලෙට මොකෙක්ගෙ හරි ඇඟේ එල්ලිලා ජාමෙ බේරගනීවි. පස්සෙ කියයි අපි කිව්වනෙ ඔහොම වෙයි කියල, එච්චරයි. අපි නොදන්න ජවිපෙ හාල් කෑලි.

      Delete
    9. සාරස ඇන්ඩ් ඇනෝලා,

      ඕක මචන් ජෙප්පොන්ගෙ තියෙන අසීමිත උද්ද්ච්ඡකමත් උපන්ගෙයි මෝඩකමත් නිසා වෙච්ච අවුලක්. විජේවීරගෙ කාලෙ ඉඳන්ම ඔහොමයි. මුන් කොච්චර මෝඩද කියනවනම් 2005 හිටපු කිසිම ආර්ථික ශක්තියක් නැති විදෙස් සබඳතා අඩු අංකුර මරායි, දැන් කෝටි ගණන් හොරකම් වංචා සහො කේපීගෙන් ඩොලර් බිලියන්යකට වඩා කොල්ලකාල හම්බ කරපු ධනවත් මෙන්ම චීනය සමග හොඳ සබඳතා ඇති බලවත් මරායි (නැත්නම් උගේ අනුප්‍රාප්තික ගෝඨා) එකයි කියල හිතන් ඉන්න එකෙන්ම පේනව ජෙප්පොන්ගෙ තියෙන සිඟිති බොලඳ ගොබ්බ දර්ශනය. අපිට කියන්න තියෙන්නෙ ජෙප්පො පව්, හැබැයි උන් කෑ ගහන එකෙන් ආණ්ඩුවෙ හොරාකෑමනම් ටිඅකක් හරි අඩුවෙනව, ඒකට උන්ට ස්තූතිවන්ත විය යුතුයි.

      Delete
    10. Anonymous November 28, 2016 at 10:07 AM

      මූ කියන්නේ 2020 ඡන්දෙත් 2005 වගේ එකක් වෙයි කියල. කුණුහබ්බ තමයි. මරා 2005 දි දින්නෙ එවකට තිබුණු ශක්තිමත් සිංහල ජාතිවාදී ජවිපෙ (වීරවංස/ නන්දන ගුණතිලක/ කුමාර් ඇතුළු කට්ටියම හිටපූ) විතරක් නෙවෙයි හෙළ උරුමය ඇතුලු සිංහල ජාතිවාදී සංවිධාන රැසක සහායෙන් බහුතරයේ බහුතරය සහ සුළුතරයෙන් කොටසක් දිනාගෙන. 2001 දි තනිව තරඟ කරල ආසන 16ක් දිනපු ජවිපෙ ප්‍රධාන නියමුවා වුණේ වීරවංස ඇතුලු ජාතිවාදී නඩය. දැන් සිංහල ජාතිවාදී රැල්ල මරා-බූරුවංස-ගෙම්බන්පිල ඇතුලු සෙට් එක සින්න කරගෙන, ජවිපෙට තියෙන්නෙ මාධ්‍ය හරහා පුම්බ ගත්තු අස්ථිර ඡන්ද 60-70%ක් පමණ සහ උග්‍ර පාක්ශිකයන්ගේ ඡන්ද 30-40% විතර. දැන් දැන් ඒකත් ටිකෙන් ටික දියවෙලා යනව. 2008/2011 න් පස්සෙ නූතන ජවිපෙට කරන්න පුළුවන් දේ ඉතාම සීමිතයි, ඡන්දෙකදි යාන්තම් ජාමෙ බේරාගැනීම වගේ. 2010 දි ෆොන්සේකාගෙ පිහිටෙන් ගොඩ ගියා. 2015 මයිත්‍රී ලොක්කගෙ කඩේ බඩු ශුවර් නැහැ කියල බයිල ගහල ශේප් වුණා. 2020දි එවෙලෙට මොකෙක්ගෙ හරි ඇඟේ එල්ලිලා ජාමෙ බේරගනීවි. පස්සෙ කියයි අපි කිව්වනෙ ඔහොම වෙයි කියල, එච්චරයි. අපි නොදන්න ජවිපෙ හාල් කෑලි.

      Delete
    11. Anonymous November 28, 2016 at 10:07 AM

      මූ කියන්නේ 2020 ඡන්දෙත් 2005 වගේ එකක් වෙයි කියල. කුණුහබ්බ තමයි. මරා 2005 දි දින්නෙ එවකට තිබුණු ශක්තිමත් සිංහල ජාතිවාදී ජවිපෙ (වීරවංස/ නන්දන ගුණතිලක/ කුමාර් ඇතුළු කට්ටියම හිටපූ) විතරක් නෙවෙයි හෙළ උරුමය ඇතුලු සිංහල ජාතිවාදී සංවිධාන රැසක සහායෙන් බහුතරයේ බහුතරය සහ සුළුතරයෙන් කොටසක් දිනාගෙන. 2001 දි තනිව තරඟ කරල ආසන 16ක් දිනපු ජවිපෙ ප්‍රධාන නියමුවා වුණේ වීරවංස ඇතුලු ජාතිවාදී නඩය. දැන් සිංහල ජාතිවාදී රැල්ල මරා-බූරුවංස-ගෙම්බන්පිල ඇතුලු සෙට් එක සින්න කරගෙන, ජවිපෙට තියෙන්නෙ මාධ්‍ය හරහා පුම්බ ගත්තු අස්ථිර ඡන්ද 60-70%ක් පමණ සහ උග්‍ර පාක්ශිකයන්ගේ ඡන්ද 30-40% විතර. දැන් දැන් ඒකත් ටිකෙන් ටික දියවෙලා යනව. 2008/2011 න් පස්සෙ නූතන ජවිපෙට කරන්න පුළුවන් දේ ඉතාම සීමිතයි, ඡන්දෙකදි යාන්තම් ජාමෙ බේරාගැනීම වගේ. 2010 දි ෆොන්සේකාගෙ පිහිටෙන් ගොඩ ගියා. 2015 මයිත්‍රී ලොක්කගෙ කඩේ බඩු ශුවර් නැහැ කියල බයිල ගහල ශේප් වුණා. 2020දි එවෙලෙට මොකෙක්ගෙ හරි ඇඟේ එල්ලිලා ජාමෙ බේරගනීවි. පස්සෙ කියයි අපි කිව්වනෙ ඔහොම වෙයි කියල, එච්චරයි. අපි නොදන්න ජවිපෙ හාල් කෑලි.

      Delete
    12. // //2020 දී මැදමුලනට ඉන්න එකම ආරක්ෂාව වෙන්නෙත් ඔය ජෙප්පෝ ටික// //

      //මට නම් මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ ඕයි. සාරසො මූට පිස්සුද නැත්නම් මට මඤ්ඤංද? මොනාද බන් මේ හතර බීරි කතා? උඹම කියහන් සාරසෝ. //

      ජෙප්පවාදී කුරුට්ටෝ ඔයි කියන්නේ 2020 දී ඒගොල්ල ජෙප්පන් සමග ගොහින් උස කස්ටිය මැදමුලන සිකියුරිටි ජොබ් එක කොරනවා කියලා නේ... කොට ජෙප්පො කස්ටිය නම් ඉතින් කන්කරු තමයි හිටන්!!

      Delete
    13. //ඕක මචන් ජෙප්පොන්ගෙ තියෙන අසීමිත උද්ද්ච්ඡකමත් උපන්ගෙයි මෝඩකමත් නිසා වෙච්ච අවුලක්. //


      ඔබේ කතාවට හිස නමා එකඟ වෙමි හිටන්

      Delete
    14. //අපිට කියන්න තියෙන්නෙ ජෙප්පො පව්, හැබැයි උන් කෑ ගහන එකෙන් ආණ්ඩුවෙ හොරාකෑමනම් ටිඅකක් හරි අඩුවෙනව, ඒකට උන්ට ස්තූතිවන්ත විය යුතුයි.//
      මුන් මේ කෑ ගහන එක හරියට ප්‍රයිවට් බස් සංගමෙන් මාසෙට සැරයක් හම්බ වෙන ගතමනාව අඩු වෙච්චම උන්ට දඩ ලියන්ඩ පටන් ගන්න ට්‍රැෆික් පොලීසිය වගේ. උන් කෑ ගහල උන්ට හම්බ වෙන ගනන වැඩි කර ගන්නව ඇති.
      විජේදාස රාජපක්ශ කිව්ව නිසා අපි දන්නෙ ජෙප්පො එජාපෙන් ජරාව කාපු එක සිද්දියක් ගැන විතරයි. තාම එලියට ආපු නැති ඒවා තව කොච්චර ඇදද ?

      Delete
    15. @කුරුටු,
      "මොකද 2020 දී මැදමුලනට ඉන්න එකම ආරක්ෂාව වෙන්නෙත් ඔය ජෙප්පෝ ටික තමා........"
      දැන් උන්ගෙ ඉන්න නායකයෝ ගෝනි බිල්ලො වෙලා අනිත් ජෙප්පොන්ව පාවල දෙන කාලේ රාජිතයගෙ ප්‍රා එකයි රනිල්ගෙ, සජිත්ගෙ තත්තාගෙ කොල කොටි කහ බල්ලලු වගෙ මිනී මරුවො තමුන්ව හොයා ගෙන එනකොට ජෙප්පොන්ට හිටපු එකම ආරක්ශකයත් "මැදමුලනෙ මරාම" තමා.

      Delete
    16. ඇනෝ.....උඹ ඔය කියන්නේ මරායි, වාසුයි ජීනීවා ගිය කතාවද....මුකුත් වරදවා හිතන්න එපා. ඒකද ඔය මරා ජෙප්පන්ට දීපු ආරක්ශාව..අමතකයි හලෝ.. මරා සහ වාසු..මරු.

      Delete
    17. @අරුන,
      මම කියන්නෙ මගේ අත්දැකීම් වලින්.විශ්ව විද්යාලේ ඉගෙන ගත්තු මගේ සහෝදරයො දෙන්නව කොල පාට පජෙරෝ රතයකින් ආපු උන් මහ දවල් පැහැර ගෙන ගියා. දවස් 2 කින් ලොකු අය්යගේ සිරුර හිස,අත,පය කොටස් වලට කපල අපේ ගෙදරට බහින පඩි පෙලේ පඩියෙන් පඩිය තියල තිබ්බ. අද ඔය ඉන්න පොල්ලොන්නරු වීරයො ඇඳවල් යට හැන්ගිල ඉන්න කාලේ අපේ අම්මල තාත්තලට පිහිටකට හිටියෙ ඔය මහින්ද මහත්තය විතරයි. අනෙක් අය්යව එතුම බේරල දුන්න. හබයාස්-කෝපස් නඩු කතා කරන නීතිඥ වරු එක එකා බැගින් මරල දාපු කාලේ එතුමා නොමිලෙම ඒවා දහස් ගානකට පෙනී හිටියා
      එවකට ඔබ ඉපදිලාවත් නැතිනම් ඔබ මේ ඉතිහාසය දන්නේ බටලන්දේ රනිල් ගෙ ගැත්තො උගන්නන විදිහට තමා.

      Delete
    18. අරූ තුමා සහ ඇනෝ තුමා...

      වැඩිය ඕන නැහැ.... මෛත්‍රී ගුනරත්න ගේ පියා වන හර්මන් ගුනරත්න ලියූ The Suicide Club පොත කියවන්න....

      මහින්ද රාජපක්ස මහත්තයා ජෙප්පන් වෙනුවෙන් පෙනී හිටන් ඒගොල්ල බේරගත්තු විදියත්, ජෙප්පන් ගෙන් කරදර වන අය ජෙප්පන් ගෙන් බේරා ගත් විදියත් ඒ පොතේ හොඳින් සඳහන් වෙනවා හිටන්!

      Delete
    19. // @කුරුටු,
      "මොකද 2020 දී මැදමුලනට ඉන්න එකම ආරක්ෂාව වෙන්නෙත් ඔය ජෙප්පෝ ටික තමා........"
      දැන් උන්ගෙ ඉන්න නායකයෝ ගෝනි බිල්ලො වෙලා අනිත් ජෙප්පොන්ව පාවල දෙන කාලේ රාජිතයගෙ ප්‍රා එකයි රනිල්ගෙ, සජිත්ගෙ තත්තාගෙ කොල කොටි කහ බල්ලලු වගෙ මිනී මරුවො තමුන්ව හොයා ගෙන එනකොට ජෙප්පොන්ට හිටපු එකම ආරක්ශකයත් "මැදමුලනෙ මරාම" තමා. //


      මුන් මුල මතක නැති ගෙම්බෝ ඇනෝ තුමා....

      උන්ගේ මිනිස්සුන් ව බෙරාගත්තු මහින්ද මහත්තයා එලවලා විජේවීර පුච්චලා මරපු එකාව රජ කොරපු ගොන් බාස් ලා සෙට් එකක් තමා ජෙප්පෝ කියන්නේ!

      Delete
    20. ටෙනිසන් එදිරිසූරිය, විජිත රනවීර වගේ අය තංගල්ලේ, බෙලිඅත්තේ දේශපාලනය කරපු අයනේ. ඒ විතරක් නෙමේ මර්වින් සිල්වා. ටෙනිසන් නම් සුනාමි කාලෙ මියගියා. විජිත ඉන්නවා. පරන මිනිස්සුගෙන් අහල බලන්න.

      සත්‍යපාල වන්නිගම..විජේදාස ලියනාරච්චි චරිත ගැන හොයා බලන්න. ඒ පැතිවල අය දන්නවා වෙච්ච දේවල්.

      Delete
    21. @අරුන,
      ඔබ කියන්නේ එක එක්කෙනාගෙන් අහපු දේවල්නේ. මම කියන්නේ මගේ පෞද්ගලික අත් දැකීමෙන්. විජේදාස ලියනාරච්චි ගෙ සිද්දිය ගැන නඩු වාර්තාව බැළුවනම් පේනවා ඒක පිටිපස්සෙත් හිටියෙ බටලන්දෙ රනිල් කියල. කොටින්ම බොරැල්ලෙ මල් ශාලාවේ තිබ්බ විජේදාස ලියනාරච්චිගෙ මළ සිරුර පැහැර ගෙන යන එක සැලසුම් කලෙත් රනිල් ගොය්යා.
      එවකට හිටපු නීතිඥ සංගමයේ සභාපති සමග එකතුවෙලා ශ්‍රේෂ්ඨාධිකරනයේ උත්සවයක් වර්ජනය කරල ඒ මරනය ගැන පොලිස් පරීක්ශනයක් පවත්වන මට්ටමට ඒක ගෙනාවෙත් මහින්දම තමා.
      ඒකාලේ අනුර කුමාරල ගෝනි බිල්ලො. මයිත්‍රී අනුර බන්ඩාරනායකගෙ පියුන්. චන්ද්‍රිකා, රාජිත ප්‍රා එක හදා ගෙන ජේවීපී කියල ගම් වල සැක කරන කොල්ලො පස්සෙ පන්නනවා.

      Delete
    22. // එවකට හිටපු නීතිඥ සංගමයේ සභාපති සමග එකතුවෙලා ශ්‍රේෂ්ඨාධිකරනයේ උත්සවයක් වර්ජනය කරල ඒ මරනය ගැන පොලිස් පරීක්ශනයක් පවත්වන මට්ටමට ඒක ගෙනාවෙත් මහින්දම තමා //

      +++++++++++++++
      ජෙප්පන් ගේ අසත්ය ප්‍රචාර වලට රැවටී මහින්ද මහත්තයා ගැන ද්වේසයෙන් බලානා අරූ තුමාට ඉතිහාසය කියාදීම ගැණ අනෝතුමා ට මගේ බලවත් ආචාරය!

      Delete
    23. තංගල්ලේ සිටියදී සොයාගෙන කොළඹ ගෙනා ලියනාරච්චිව, සපුගස්කන්ද (බටලන්දට "නුදුරු" ) පොලීසියට යවන ලෙස "යෝජනා" කලේ රනිල් වික්‍රමසිංහ මහතා බව, හිටපු පොලිස්පති අර්න්ස්ට් පෙරේරා විසින් ප්‍රකාශ කලේය ( පොලීසිය, ජේවීපී සැකකරුවන් තැන තැන මරන බව පිලිගන්නතරම් අවංක වූ එකම පුද්ගලයාද මේ හිටපු පොලිස්පතිමය ) .

      Delete
    24. //AnonymousNovember 30, 2016 at 11:11 PM //

      ++++++++++++

      Delete
  2. ඔන්න ඕව අල්ලලා දාපන් දාපන් සරෝසෝ! වැඩේ කියන්නේ මම දැක්ක කස්ත්‍රෝ මැරුණම, UNP FB page එකක් JR කස්ත්‍රෝ එක්ක ඉන්න පරණ ෆොටෝ එකක්දාල තියෙනවා ශ්‍රේෂ්ට නායකයෝ කියල. එක දැක්කම මට මතක්වුනේ ලගදී ඔබාමයි ට්‍රුම්පුයි ගත්ත ෆොටෝ එකක්.

    ReplyDelete
    Replies
    1. මේවා අහලා පනයනවා හිටන්

      Delete
    2. මක්කටෙයි කොම්ප්‍රදෝරු කියන්නේ?

      Delete
    3. // මක්කටෙයි කොම්ප්‍රදෝරු කියන්නේ? //

      කොම්ප්‍රෙසර් වලට හිටන්

      Delete
  3. සගය සාරසයෙනි,

    මේ ජඃවිපෙ මහිස කැලටය.

    ඩොලර් වලින් හොඳට සාර
    අලිත් එක්ක බොමින් බීර
    කෙලෙස විඳිමු මෙලෙස මීර
    හිටියා නම් විජේ වීර

    ඉල්මහ විරු හට පොරනේ
    සරණයි අද තුන් සරණේ
    යූඇන්පී ගුණ වරුනේ
    සීනුව පල්ලෙනි පෙරුනේ

    විප්ලවේට අද පිටුපා
    සිරිකොත පිළිකන්නේ දපා
    වනමින් එහි පරම සැපා
    බත් දන්කුඩ කන්න එපා

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. මරලා සහෝදර නන්දන අනුරපුරේ
      විමුක්ති ගී අමතක කර හැරිය සැරේ
      සුනිල් පෙරේරා ගෙන්නා ජෝගි කොරේ
      එල්ලෙයි ජෙප්පෝ අද රනිලගෙ බැඳුම්කරේ

      Delete
  4. දෙවියන්ට ස්තූති වන්ට අද මැක්ක අමතක වී නැත.
    මැක්කාට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මැක්කා ජනාදිපති කොරමු හිටන්!

      Delete
  5. This is well known, even Wijeweera was accused for working with CIA for money while studying in USSR and ejected from the university. New JVP is doing it openly (working for money)how else the JVP and UNP together responsible for 20,000 lives during 88/89 sleeping together now (if I had Sinhala in my keyboard I would have written this better)

    ReplyDelete
    Replies
    1. In my opinion, the number is 60,000. However, it is the trend that all these die hard JVPers finally end up in UNP or SLFP. See the moves our fellow blogger 'Para' is making!

      Delete
    2. Money changers and Mob for hire!!

      Delete
    3. All Marxists end up in the neo-liberal camp in the end.

      Delete
    4. // All Marxists end up in the neo-liberal camp in the end. //

      Yes, you are correct sir!

      Delete
  6. මැක්කා සටහන පිළිබඳ අපේ ප්‍රමාණය පිලිගන්න..

    ජෙප්පොන්ට දැන් රට රටවලත් පවුල් සබඳතා තියෙනවා වගේ...

    බැඳුම්කරය දිනේවා...

    ReplyDelete
    Replies
    1. අවුල් සබඳතා නම් තියෙනවා..

      Delete
  7. මං හිතන්නෙ සිංගප්පූරු පවුලක්. ඒත් ඒගොල්ල උඩ පනින්නෙ ඇයි ?
    Ill වීරයො සමරන්නද?

    ReplyDelete
    Replies
    1. // ඒත් ඒගොල්ල උඩ පනින්නෙ ඇයි ? //

      පස්ස පැත්තෙ ඉස්සෙක් ඇති හිටන්!

      Delete
    2. @Pra: පේන්නේ නැද්ද? උන් ටික අහසේ ඉඳල වේගෙන් පහලට වැටෙනවා කියල????

      'සුරා සොඩෙක්
      ගිරි කුලකින් විසිවී
      මහපොළවට පාවී එද්දී
      ගතදැවටෙන මේ
      සීත සුලන් රැල්
      අහෝ සැපයි කීවාලු.....'

      Delete
    3. Ms. Literary,
      Floating down from socialist paradise? Or, falling from Marxist grace?

      Delete
  8. අර දිවි පුදපු උන් හිටියනම් ආයෙක් මැරෙනව.

    ReplyDelete
    Replies
    1. දිවි පුදපු උන අනාතයි.. ජීවිතේ බේරා ගත්තු උන් ගොඩේ ගොඩ!

      Delete
  9. ඒ ටිකට පත්තරෙත් දාල හිටං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජපන් පවුල ට ජයවේවා!

      Delete
  10. බැදුම්කරයයි කොටස් වෙළඳපොල වංචාවයි දිනේවා!!!

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර වන්චාව දවසක බුදු වේවා!
      මහපොලට කෙලින ජෝඩුව අගසවු වේවා!
      යහපාලනෙන් සිදුවෙන වන්චා මේවා
      සිරා සහ රනිල් යහතින් සැරදේවා!

      Delete
  11. ඔව් මේ ඇඩ් එකය්ට Vissa හෝ Master කාර්ඩ් එකෙකින් ගෙවන්න පුළුවන් අපේ රටේ රුපියල් ඩොලර් වලට පරිවර්තනය වෙලා තමයි ගෙවීම වෙන්නේ. තව විදියකින් කිවොත් ජෙප්පෝ පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය.

    හැබැයි සරසා තුමෝ ජෙප්පෝ නිසා මොකක් හරි ජපානෙට සම්බන්ද ඇති නේ

    ReplyDelete
    Replies
    1. // හැබැයි සරසා තුමෝ ජෙප්පෝ නිසා මොකක් හරි ජපානෙට සම්බන්ද ඇති නේ //

      රී කන්ඩිශන් ජපන් කාර් එකක් වත් ඇති හිටන්!!

      Delete
  12. අනේ උන්ගේ අම්මලගේ විප්ලවය ,, සමජවාදය

    ReplyDelete
  13. සමාජ මෙව්ව එක දිනේවා...
    අපි භංග වේවා...

    ReplyDelete
  14. කොහෙවත් යන දේශපාලනයකට කෙලගන්න එපා බන්ලා. මුන් ඔක්කොම රෑට එකට කනවා බොනවා.

    ReplyDelete
  15. මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට....!

    අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි කෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වයෙන් ලබන වසර මුලදී නව මාධ්‍ය ජාලයක් ගොඩනගන්නට මේ වනවිට බොහෝ වැඩ කටයුතු සිදු කර අවසන්ය. රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා මාසික වැටුප් ගෙවමින් ලංකාවේ පෙර නොවූ විරූ පහසුකම් සහිත අලුත් මාධ්‍ය ආයතනයක් මේ අනුව පිහිටුවා ඇත.

    මෙහි දේශපාලනික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීම බවටද වාර්තා පළවිය.

    ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවත්පත සඳහා පසුගිය දිනවල ලංකාවේ විවිධ පුවත්පත් වල සේවය කරන පිරිස් ඉහළ වේතන යටතේ බඳවා ගන්නා ලද අතර මව්බිම පුවත්පතේ දිනපතා හා ඉරිදා කතුවරුන් දෙදෙනාද ඒ අතර විය. මෙම මෙහෙයුම අනුව අද (30) වනවිට මව්බිම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ,පිටු සැකසුම් අංශයේ සහ තවත් අංශ වල 21 දෙනෙකු එක්වරම ඉල්ලා අස්වී අලුත් පුවත්පතට ගොස් ඇතැයිද වාර්තා විය.

    බම්බලපිටිය ප්‍රදේශයේ දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාලය විවිධ මාධ්‍ය ආයතනවල දක්ෂතා ඇති අය මිලට ගෙන රැස් කර තබාගන්නා ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ.
    ලංකාවේ ඉදිරි කාලයේ මාධ්‍ය තුළ පෙරළි කරන්නට සමත් පිරිසක් ඒ අතර සිටින බවටද වාර්තා පළවේ.

    නව මාධ්‍ය ජාලයට රූපවාහිනී,ගුවන් විදුලි පුවත්පත් හා වෙබ් අඩවි ඇතුළත් බවට ආංරචි පවතින අතර රූපවාහිනී බලපත්‍රය අලුතින් ලබාගන්නවාට වඩා පවතින එකක් මිලට ගෙන වැඩි දියුණු කිරීම පහසු නිසා ඒ සඳහා ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමක් පවතින බවටද ආරංචි පැතිරිණි.

    ReplyDelete
    Replies
    1. // ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ. //

      කොල්ලුපිටියේ ලොල්ලා!

      Delete
  16. අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්තේ‍රා් වෙනුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන විශේෂ ගුණ සමරු උත්සවය ලබන සිකුරාදා (2දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

    විදෙස් රාජ්‍ය නායකයකුගේ අභාවය නිමිත්තෙන් මෙවැනි රාජ්‍ය උත්සවයක් මෙරට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    ජනාධිපතිවරයාගේ තීරණය අනුව මෙම අවස්ථාවට කියුබානු තානාපතිනිය ඇතුළු විදෙස් තානාපතිවරුන්ටද, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ නායකයන්ටද, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටද, විද්වතුන්ටද ඇරැයුම් කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. ගොන්පාට් ලෝකයයි!

      Delete
    2. //ජනාධිපතිවරයාගේ තීරණය අනුව මෙම අවස්ථාවට කියුබානු තානාපතිනිය ඇතුළු විදෙස් තානාපතිවරුන්ටද, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ නායකයන්ටද, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටද, විද්වතුන්ටද ඇරැයුම් කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.?//
      දැන් එතකොට මේ ඔක්කොටම පොල්ලොන්නරුවෙ යන්ඩ වෙනවද ඕකට සහභාගි වෙන්ඩ ? ජනාදිපති මන්දිරේ ඉන්නෙ නැහැ පොලොන්නරුවෙ ඉඳන් රට පාලනය කරනව කියලනේද කිව්වෙ ?

      Delete
    3. ඇමති මණ්ඩලයත් 25ක් ද කොහෙද කරනවා කිව්වා නේද?

      Delete
    4. හුටන් ගේ පිස්සුආන්ඩුව!

      Delete