Friday, December 30, 2016

හාල් කතා.....

යහපාලනේ ආපු ගමන් මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කල වී තම තමන් ගේ හෙන්චයියලාට කොමිස් මුදලක් තියාගෙන අත යටින් විකුනා තියෙන්නේ පොන් හැරිසන් ඇමැතියා බව කියන්නේ ජනාදිපති ගේ මල්ලී ඩඩ්ලි සේනානායක ය.

 ජනාදිපති ගේ මල්ලී වන ඩඩ්ලි සේනානායක විසින් සහල් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සහල් මිල නවා ජනතාව ගසා කන බව කියන්නේ විදුලිබල උප ඇමති අජිත් පොන් පෙරෙරා ය

හම්බන්තොට වරාය චීනයට විකිනීම පිලිබඳ කටයුත්තේ දී යහපාලන ප්‍රබලයෝ මිලියන් සීයක් කොමිස් ගැහුවා කියා කියන්නේ යහපාලනේ පන්ගුකාර හෙල උරුමේ නිශාන්ත දෙක ශ්‍රී රතනසින්හ ය.

 හෙල උරුමේ නායක චම්පක රණවක තමන් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව ලීසින් ක්‍රමයට ඉල්ලුවා ය, දුන්නේ නැති නිසා තමන් ව පිස්සන් කොටුවට දමා ගේම ඉල්ලූ බව කියන්නේ සුකී නොහොත් හර්ශ තිලකසිරි ය. 

ප්‍රබාකරන් අද හිටියා නම් යහපාලන ආන්ඩුවේ අගමැති බව කියන්නේ විජයකලා කියන එ ජා ප මන්ත්‍රී වරියයි.

ජෝන් කෙරී විසින් අමෙරිකාවට ගේම ඉල්ලූ රටවල රෙජීම් චේන්ජ් එකට වියදම් කල ඩොලර් මිලියන 585 න් තමන් ට සත පහක් වත් ලැබුනේ නැති බව කියන්නේ සින්හල බ්ලොග් ඔස්තාද් ලා ය!




74 comments:

  1. ම් ම් නියම කතාව.
    ඉතිරි කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. රට හෙමිට ලස්සනට දියුණු වෙනවා බලන් ඉන්න බැරුව ලබ්බේ ගිනි ඉරිසියාවට උඩ ඉඳං පල්ලෙහාටම දාර පොන්නයෝ ටිකක් චන්දෙන් පත් කරගෙන දැන් පුක උල්කරගෙන දඟලන සිරිලාංකිකයන්ට කුජිතම කුජිත නව වසරක් වේවා. වැඩි වැඩියෙන් වැට් වැදෙවා. රට දෙකඩ තෙකඩ වේවා. සියලු සම්පත් විදේශිකයන්ට විකිනේවා. නඩත්තු නොකිරීමෙන් දැන් දැන් ආවාට වැනි වලවල් සෑදී ඇති පාරවල් වල රථ රෝද වැටී ශොකට් යේවා. කකුල් කැඩෙවා. ලේ ,කඳුළු , කුසගිනි ,සෝ සුසුම් , ටයර් , කඳුළු ගෑස් , බෝම්බ මැද කළගුණ නොදත් කාලකන්නි උඹලාගේ පවු ගෙවී යේවා .. ආමෙන්

      P.S
      මතක ඇතුව මනුවර්නට ලබ්බේ ගිණියක් අරං දීපල්ලා

      Delete
  2. ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීම වෙනුවෙන් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙසේ කියා ඇත.

    “ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි.

    අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලධාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා.

    අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ.එල්.ටී.ටී.ඊ. නායකයා වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අග‍්‍රාමාත්‍ය ධුරයට වුවත් සුදුසුයි. ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ජනතාව අසරණ වී සිටිනවා“

    ReplyDelete
    Replies
    1. අගමැති වෙන්න හිටපු පුද්ගලයෙකු ව නැති කරලා මහින්ද මහත්ත්යා අපරාදයක් නේ කොරලා තියෙන්නේ?

      Delete
    2. අපරාදේ කියන්න බෑ , ඇත්ත කතාව..මේ යන විදිහට.....

      Delete
    3. ඇත්ත බන්,මේ ටිකට දීල තියෙන දීම දැක්කම, සහජීවනේ නගාසිටුවනු වස් ජනපතිකම ප්‍රභාකරන්ට දීමට තීරණය කලා කීවත් පුදුමයක් නෑ, අන්න එහෙම මැටිමෝල්ලු රැලක් මුන්නම්. හොඳ වෙලාවට සහජීවනේට කලින් ඕක මලේ....

      Delete
    4. ඔය අවස්ථාවාදී දේශපාලකවරිය ඔහොම කතා කරන්නෙත් මේ රටේ මිනිස්සු (විශේෂයෙන් බහුතර සිංහල බෞද්ධ සහෝදරවරුන්) හොද හින්ද. අපි දැක්ක ප්‍රභාකරන් කොහොමද අපරාධ කලේ කියල අහිංසක ළමයින්ව කපල කොටලා දැම්ම. කාත්තන්කුඩ්ඩි මස්ජිදයේ (පල්ලියේ) නමදුම් කරගෙන හිටපු අහිංසක නිරායුධ මුස්ලිම් මිනිස්සු ලමයින් කාන්තාවන් සිය ගානක් මරල දැම්ම. නැගෙනහිර පළාතේ පන්සල්වලදිත් මහමගදිත් ගරු බෞද්ධ සවමීන් වහන්සේලා කීයක් නම් මැරුවද? දුම්රියේ බස් රථවල බෝම්භ කීයක් නම් තියන්න ඇතිද නේද. ඔව් ඉතින් ඔය විජෙයකලා කියනවා වගේ ඔය අලුගෝසුව අගමැති වෙන්න තිබුන ඔය යුද්දයෙන් ප්‍රභාකරන් බේරුනා නම්.

      බෙදුම්වාදී නොවී අපි හැමෝම එකතුවෙමු.

      නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී !

      -මුහම්මද් ශර්ෆාන්

      Delete
    5. සත්යය ප්‍රකාශ කොරනා මුහම්මද් ශර්ෆාන් තුමා ට ජය වේවා!

      Delete
    6. // ඇත්ත බන්,මේ ටිකට දීල තියෙන දීම දැක්කම, සහජීවනේ නගාසිටුවනු වස් ජනපතිකම ප්‍රභාකරන්ට දීමට තීරණය කලා කීවත් පුදුමයක් නෑ, අන්න එහෙම මැටිමෝල්ලු රැලක් මුන්නම්. //

      +++++++++++++++

      Delete
  3. සරස ගොයියෝ,

    ලබන 20 වනදා සිට ඇමරිකානු ජනපති පදවිය භාරගන්නට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගොයියා එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙනවා නේද?

    ඔහු පසුගියදා සිය ට්වීටර් ගිණුමෙන් පවසා ඇත්තේ //එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝකය වෙනුවෙන් කාර්ය බාර රැසක් සිදු කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති නමුත් මේ කාලයේ හැසිරෙන්නේ එකිනෙකා සමග විනෝද වෙමින් සුහද හමු පවත්වමින් පවත්වාගෙන යන ක්ලබ් එකක් ලෙස පමණි.‘// ලෙසිනි.

    ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ආසන්න හේතුව බවට පත්ව ඇත්තේ පලස්තීනයේ නව ඉදිකිරීම් නැවතීම සම්බන්ධයෙන් එජා සංවිධානය ළඟදී ගෙන තිබුණ තීරණයක් බවද වාර්තාවේ. ඇත්තෙන්ම මේ යූඑන් කාළකණ්ණි පිරිසක් විසින් අපට එරෙහිව ගෙනා යෝජනාවලටද ට්‍රම්ප් ගොයියගෙන් මෙබඳු සොඳුරු ප්‍රතිචාරයක් ලැබෙතැයි සිතමි. සරස මොකෑ කියන්නෙ බොලං?

    ReplyDelete
    Replies
    1. ට්‍රම්පච්චි නම් සිරි ලන්කා වාසීන් වන අපට ම ගැලපෙන හාදයෙකු බව සරස තුමා ගේ හැඟීමයි හිටන්!

      Delete
    2. සාරස ට්‍රම්ප් කියන්නෙ කෙලින් වැඩ කරන රියල් මිනිහෙක්. රටකට හොඳ ශක්තිමත් කශේරුවක් ඇති ජනපති කෙනෙක් ඕන කියන්නේ මේකටයි. අපි මෙහේ විධායක ජනපති ධූරය නැති කරගත්ත දවසට තමා ඇස් ඇරෙන්නේ. ඇමරිකාවට, රුසියාවට, චීනෙට විධායක ජනපති කම හොදයි අපිට විතරක් පට්ට නරක වෙලානේ තියෙන්නේ. හැබෑටම මොකද මේකට හේතුව?

      Delete
    3. ඇමරිකාව UN ඒකට වඩා powerful හින්දා මෙහෙම කියන්න පුලුවන්, බෑරි වෙලාවත් අපෙ වගෙ රටක ජනාදිපති කෙනෙක් කිවුවානම් බලාගන්න තිබ්බා. නිකින් බොරෑවට මහින්ද රාජපක්ෂ මහතා හිටියනම් මෙහෙමයි කියලා කෑගහලා වෑඩක් නෑ. එතුමා ඉන්දිද්දිත් කවදාවක් වත් එහෙම මෝඩ කතාවක් කියන්න ගියෙ නෑ. මම කියන්නෙ යථාර්ථය. අනිත් අය කලා කියලා අපිට එහෙම කරන්න බෑ. මොකද අපෙ තරම දෑනගෙන අපි හෑසිරෙන්න ඔන.

      Delete
    4. //ඇමරිකාව UN ඒකට වඩා powerful හින්දා මෙහෙම කියන්න පුලුවන්, බෑරි වෙලාවත් අපෙ වගෙ රටක ජනාදිපති කෙනෙක් කිවුවානම් බලාගන්න තිබ්බා. //

      එතකොට පිලිපීන ජනාදිපති UN එකට ටොකු අනින්නේ??? පිලිපීනෙත් UN එකට වැඩිය බලවත් නේ?

      Delete
  4. සාරසයෝ,

    ලෝකයේ නව ප්‍රවනතාවයක් ඇතිවෙමින් පවතින බව පැහැදිලිව පෙනේ​. එන්ගලන්තෙ යුරෝපා සන්ගමෙන් ඉවත් වීම​, මෝදි වැනි තම ආගම, රට, ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න ජාතිකවාදී නායකයෙක් ඉන්දියාවට පහල වීම​, පුටින් වගේ නිර්භීත තම රට වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නෙකු දිගින් දිගටම බලයේ සිටීම​, පිලිපීනයෙ රොඩ්‍රිගො වගේ කාටවත් බය නැති නායකයෙක් බිහි වීම​ සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයට ට්‍රම්ප් වගේ සුවිශේෂී නායකයෙක් බිහි වීම​.

    හැබැයි ඉතින් අපට තියෙන කනගාටුව නම් අපේ රටෙ ඒකෙ අනිත් පැත්ත​. ශික්.

    ReplyDelete
    Replies
    1. කණගාටු වෙන්න එපා ඇනෝ තුමෝ....

      මහින්ද මහත්තයි ගෝටා මහත්තයයි ලඟ එනවා!!!

      Delete
  5. මිත්‍රවරුණි,

    මගේ අදහස් ඉතා කෙටියෙන් මෙසේ පවසමි;

    ලක්දිව ඉන්නේ හෙලවෙන පඹයෙක් - එතකොට එන්නේ කෙලවෙන යුගයක්
    අපහට ඕනෑ නව නැගිටීමක් - ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්...!

    ReplyDelete
    Replies
    1. සිරිලක ඉන්නේ පණනැති පෙන්දෙක් - තව ටික දොහකින් යයි අපි හොම්බෙන්
      මේ වල පල්ලට රූටන ගමනින් - වැලකෙන මග අපි අරඹමු මෙතනින්

      අඩෝ සාරස මචන්, ඇවිත් දීපන් ඩෝ සපෝට් එකක්

      Delete
    2. වනේ රනිලා හිටියොත් පුක නැහැ ය
      ලිඳේ හුටමාය බොරු කියමින් යාය
      උතුරෙන් විගා දඟලනවා වැඩි වේය
      මෙහෙම ගියොත් සිරි ලන්කා සොරි වේය!

      Delete
  6. සාරස

    ඇමරිකානු ජනපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට වඩා වැඩි ආසන ලබාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම පසුපස රුසියානු සයිබර් කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණයවී ඇතැයි ඇමරිකානු FBI පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා නේද?

    කෙසේ වෙතත් එම වාර්තාවේ දැක්වෙන්නේ ඡන්දයේ සිදුකළ දූෂණයක් නොව 2016 ඇමරිකානු ජනාධිපතිවරණ කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවේ සිවිල් හා මිලිටරි යන දෙආකාර නියෝජිතයන් විසින් පවත්වන ලද cyber-warfare ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් සිදු කළ වෙනසකි. එමගින් ඔබාමා පාලනය ගැන සහ ඔහුගේ පක්ෂයේ හිලරිගේ අනාගත පාලනය ගැන අයහපත් ප්‍රචාරණයන් සහිත ව්‍යාකූලතාවයන් මවා පෑ බවයි.

    මේ ගැන සියලු විස්තර FBI ඒකාබද්ධ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම සයිබර් මෙහෙයුම් රාජ්‍ය ආයතන හා යටිතල පහසුකම් ආයතන ඉලක්ක කර , විශ්ව විද්‍යාල, දේශපාලන සංවිධාන වල තොරතුරු සොරකම් කිරීමට සමත් හැකර් පිරිසක් යොදවා සිදු කර තිබේ. ඔවුන් ඒ ඒ ආයතන සියල්ලේ ඊමේල් පණිවිඩ හා සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය අතටගෙන තිබුණ අතර ඒ ඔස්සේ හිලරි අපකීර්තියට පත්වන තොරතුරු නිරන්තරයෙන් ප්‍රචාරය කර ඡන්ද වෙනස්වීම කෙරෙහි බලපෑම් කර ඇති බව එම වාර්තාවේ දැක්වේ. මේ ගැන සාරස දරන මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. FBI එක ලංකාවේ චන්ද ගැන වාර්තාවක් හදන්න ගියොත් FBI එකට පිස්සු හැදෙනවා ෂුවර්

      Delete
    2. Anonymous December 30, 2016 at 2:54 AM

      The US intelligence agencies did NOT reveal any actual hard evidence that the Russians did anything.

      Instead we have basicallly a New York Times story that cites "unnamed sources" saying that the CIA has proof regarding Russian involvement. Something which was later picked up by the other mainstream media outlets and certain American politicians who went to town saying that the Russians "must have, should have, could have etc." influenced the US elections.

      If any of you you wanna believe these "unnamed sources" without question, these same unnamed sources which made the case for the war in Iraq, go right ahead.

      Delete
    3. // AnonymousDecember 30, 2016 at 3:14 AM //

      What you say is 100% correct sir!

      Delete
  7. මෙහෙමයි සාරස,

    රටේ ඇති සම්පත් හඳුනා නොගෙන නිසි වැඩපිළිවෙළක් නැතිව රට ගොඩගන්න බැහැ. ලෝක ආර්ථික අවපාතයක් තිබුණු 2008-2009/ 2012 යුගයේ ඇමෙරිකාවටත් බැරි වුණා ඒ පීඩනයෙන් මිදෙන්න. කොහොමහරි නිසි ලෙස ආර්ථික කළමනාකරණය කරගත් නිසා එදා අපිට කිසිම අහේනියක් නැතිව යන්තම් ගොඩ ගියා. කොන්කර දමා සිටි ගඩාෆිව හිතවත් කරගෙන ඔහුගෙන් ඩොලර් මිලියන 500ක් අතමාරුවට ගෙන, නැගී එමින් තිබූ චීනය සමග සමීපව ඔවුන්ගෙන් මුදල් ආධාර ලබාගෙන, තෙල් මිල අහස උසට යත්දී ඉරාණයෙන් දෙන්නම් කාසි වලට තෙල් ගෙන්වාහෙන (2008 දී ගත් මේ තෙල්වලට මුදල් ගෙවා අවසන් කලේ 2016දී) කළ දේ වත්මන් යහපාලන මළකෝලම් වලට හිතාගන්න්වත් පුලුවන්ද?

    අද කෘෂිකර්ම ඇමැති කෝටි ගණනක ගොඩනැඟිල්ලක් අරගෙන කුලී ගෙව ගෙවා බදාගෙන ඉන්නවා. ගොවීන්ට සහන සලස්සන්න තියෙන සල්ලිවලින් මෙයා සහන දෙන්නෙ ව්‍යාපාරිකයන්ට. ගොවියෝ හිඟා කනවා. සාලාවේ විනාශ වුණු ගෙවල් ටික හදාදෙන්න බැරිවුණා. අරණායක නායගිය මිනිස්සුන්ටවත් සහනයක් දෙන්න බැරිවුණු ආණ්ඩුව මුළු රටට සහන දෙන්නේ කොහොමද?

    අද පාර්ලිමේන්තුවේ ඉන්නා ඇතැම් අය දේශපාලන හිඟන්නෝ. බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්. මූල්‍ය පාලනය පිළිබඳ මහ එවුන් හොරකම් කරනකොට විදේශ ආයෝජකයෝ මේ රටට එයිද? මේ කරන්නෙ අනුන්ගේ පිටේ නැඟල බලයට ඇවිත් ඒ බලය තහවුරු කර ගන්නා වැඩපිළිවෙළක් මිසක් රටේ දියුණුව නොවේ. ප්‍රශ්නය අනාගතයට භාර දෙනවා.

    ගොවියෙක් රටේ රජවුණා කිව්වට ගොවියගේ ප්‍රශ්න විසඳලා නැහැ. එයා පත්තරකාරයෙක් කියල රැහේ එවුන්ට සලකනව කීවා. සලකන විදිය පේනවා නේද? ගොවි පුතා රජවෙලා ගොවියා අනාතයි....! රැහේ එකා රජ වෙලා මාධ්‍යවේදීන් ගුටි කනවා...!

    ReplyDelete
    Replies
    1. යහපාලක ආන්ඩුව කොරතොත් කොරන්නේ ගොන් පාට් ම තමයි.... හැබැයි සියලු රාජ්‍ය ආයතන වලින් ඕසෙට හොරා කන එක නම් ජයටම කෙරෙනවා!

      Delete
    2. @ Anonymous December 30, 2016 at 3:40 AM,

      අනෙක් කතාවලට එකඟ වුනත් "...බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්...." එකග විය නොහැක!

      මේ කරපු මහා වංචාව රනිල්ගේ මෝඩ උද්දච්ච ගතියට හොඳම උදාහරණයක්! මේකේ මොකක්ද සුක්ෂම? රු. බිලියනයක් බැදුම්කර වෙන්දේසියේ දාන්න අර්ජුන් මාමාට උපදෙස් දීලා අර්ජුන් බෑනාට කියනවා බිලියන දහයකට ලන්සු තියන්න. පස්සේ මහා බැංකුවේ ණය මණ්ඩලයට අර්ජුන් මාමා ඇවිල්ල කියනවා බිලියන එකක් නෙවෙයි දහයක් ගමු කියල. එකට සහතිකයක් ඕනේ වුනහම රනිල්ම ලංකා බැංකුවට කතා කරලා කියනවා සහතිකයක් දෙන්න. මෙකද්ද මේකේ සුක්ෂමත්වය? තමුන්ගේ හෙන්ච්ය්යන්ව දමල සාක්කි වහන්කරන් එකද? ඒ තිබිලත් මෙච්චර එලි වුනානම්, ඊළඟ ආණ්ඩු මාරුවේදී මේ හෙන්චය්යෝ අනි පැත්තට කතා කරනකොට කෙලින්ම හිරේ!

      ඊළඟට බලන්න මේක යටගහන්න ගත්ත ක්‍රියාමාර්ග. මුලින්ම කිව්වා මේ මහා බැංකු ගනුදෙනු සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියල. එකෙන් වැඩේ නතර නොවුනහම හොරාගේ අම්මගෙන්, නෑ නෑ, රනිල්ගේ ඇම්බැට්ට නීතිඥයන්ගෙ කමිටුවක් දැම්ම. එත් සද්දේ නැවතුනේ නැහැ. ඩිව්ගේ කෝප් වතාවෙන් තමන්ගේ රෙදි ගැලවෙන බව දැනගෙන එක සභා ගත කරන්න දවසකට දෙකකකට කලින් පාර්ලිමේන්තුව සොරිසේන, සොරි සිරිසේන ජනපති ලව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අතරේ ඉයන්ලා, මාතලන්ලා, පැරලා (පරාල ඇන ගහල මරපු තමන්ගේ සගයන්ව අමතක කරලා රනිල්ට හෙළුවෙන් කඩේ යන එක්කෙනා) වගේ බ්ලොග් කාරයෝ දම්මල මේක ක්බ්රාල්ටයි, මහින්දටයි ගාවන්න ෆුල් ට්‍රය් කළා. අධිකරණ වරෙන්තුව ගණන් නොගත්ත අධිකරණ නියෝජ්‍ය ඇමති, සුජීව පොතකුත් ගැහැව්වා. එත් වැඩේ යටගියේ නැහැ. කොහොම කොහොම හරි ජවිපෙ හදුන් මුලික වෙච්ච අලුත් කෝප් එකෙන් රනිල්ව බේරලා සුජීව ඇතුළු ඔක්කොමව පච හා කිච කරලා, රිපෝර්ට් එක එලියට දැම්ම. දැන් රනිල් තමන්ගේ සුපුරුදු කාලය මැරීමේ තියරිය අනුගමනය කරමින් එක යට ගහනවා. සත් ගුණවත් කරු (කරුවල නෙවෙයි හොඳේ!) කතානායක තුමා එකට පුර්ණ සහයෝගය දෙනවා.

      Delete
    3. සරසෝ කෝ බන් මේ පැයක විතර තටමල මහ බැංකු වංචාව ගැන ලියපු කොමෙන්ට් එක? මේ තිබ්බ මේ නැහැනේ!

      Delete
    4. // සරසෝ කෝ බන් මේ පැයක විතර තටමල මහ බැංකු වංචාව ගැන ලියපු කොමෙන්ට් එක? මේ තිබ්බ මේ නැහැනේ! //

      හෑ?

      Delete
    5. @ Anonymous December 30, 2016 at 3:40 AM,

      අනෙක් කතාවලට එකඟ වුනත් "...බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්...." එකග විය නොහැක!

      මේ කරපු මහා වංචාව රනිල්ගේ මෝඩ උද්දච්ච ගතියට හොඳම උදාහරණයක්! මේකේ මොකක්ද සුක්ෂම? රු. බිලියනයක් බැදුම්කර වෙන්දේසියේ දාන්න අර්ජුන් මාමාට උපදෙස් දීලා අර්ජුන් බෑනාට කියනවා බිලියන දහයකට ලන්සු තියන්න. පස්සේ මහා බැංකුවේ ණය මණ්ඩලයට අර්ජුන් මාමා ඇවිල්ල කියනවා බිලියන එකක් නෙවෙයි දහයක් ගමු කියල. එකට සහතිකයක් ඕනේ වුනහම රනිල්ම ලංකා බැංකුවට කතා කරලා කියනවා සහතිකයක් දෙන්න. මෙකද්ද මේකේ සුක්ෂමත්වය? තමුන්ගේ හෙන්ච්ය්යන්ව දමල සාක්කි වහන්කරන් එකද? ඒ තිබිලත් මෙච්චර එලි වුනානම්, ඊළඟ ආණ්ඩු මාරුවේදී මේ හෙන්චය්යෝ අනි පැත්තට කතා කරනකොට කෙලින්ම හිරේ!

      ඊළඟට බලන්න මේක යටගහන්න ගත්ත ක්‍රියාමාර්ග. මුලින්ම කිව්වා මේ මහා බැංකු ගනුදෙනු සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියල. එකෙන් වැඩේ නතර නොවුනහම හොරාගේ අම්මගෙන්, නෑ නෑ, රනිල්ගේ ඇම්බැට්ට නීතිඥයන්ගෙ කමිටුවක් දැම්ම. එත් සද්දේ නැවතුනේ නැහැ. ඩිව්ගේ කෝප් වතාවෙන් තමන්ගේ රෙදි ගැලවෙන බව දැනගෙන එක සභා ගත කරන්න දවසකට දෙකකකට කලින් පාර්ලිමේන්තුව සොරිසේන, සොරි සිරිසේන ජනපති ලව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අතරේ ඉයන්ලා, මාතලන්ලා, පැරලා (පරාල ඇන ගහල මරපු තමන්ගේ සගයන්ව අමතක කරලා රනිල්ට හෙළුවෙන් කඩේ යන එක්කෙනා) වගේ බ්ලොග් කාරයෝ දම්මල මේක ක්බ්රාල්ටයි, මහින්දටයි ගාවන්න ෆුල් ට්‍රය් කළා. අධිකරණ වරෙන්තුව ගණන් නොගත්ත අධිකරණ නියෝජ්‍ය ඇමති, සුජීව පොතකුත් ගැහැව්වා. එත් වැඩේ යටගියේ නැහැ. කොහොම කොහොම හරි ජවිපෙ හදුන් මුලික වෙච්ච අලුත් කෝප් එකෙන් රනිල්ව බේරලා සුජීව ඇතුළු ඔක්කොමව පච හා කිච කරලා, රිපෝර්ට් එක එලියට දැම්ම. දැන් රනිල් තමන්ගේ සුපුරුදු කාලය මැරීමේ තියරිය අනුගමනය කරමින් එක යට ගහනවා. සත් ගුණවත් කරු (කරුවල නෙවෙයි හොඳේ!) කතානායක තුමා එකට පුර්ණ සහයෝගය දෙනවා.

      Delete
    6. සරසෝ කොමෙන්ට් එක ස්පෑම් වෙනවා වගේ. මම තුන් පාරක් දැම්ම, තුන් පාරම පොස්ට් වලා රිෆ්‍රෙශ් කලාම කොමෙන්ට් නැහැ!

      Delete
    7. @ Anonymous December 30, 2016 at 3:40 AM,

      අනෙක් කතාවලට එකඟ වුනත් "...බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්...." එකග විය නොහැක!

      මේ කරපු මහා වංචාව රනිල්ගේ මෝඩ උද්දච්ච ගතියට හොඳම උදාහරණයක්! මේකේ මොකක්ද සුක්ෂම? රු. බිලියනයක් බැදුම්කර වෙන්දේසියේ දාන්න අර්ජුන් මාමාට උපදෙස් දීලා අර්ජුන් බෑනාට කියනවා බිලියන දහයකට ලන්සු තියන්න. පස්සේ මහා බැංකුවේ ණය මණ්ඩලයට අර්ජුන් මාමා ඇවිල්ල කියනවා බිලියන එකක් නෙවෙයි දහයක් ගමු කියල. එකට සහතිකයක් ඕනේ වුනහම රනිල්ම ලංකා බැංකුවට කතා කරලා කියනවා සහතිකයක් දෙන්න. මෙකද්ද මේකේ සුක්ෂමත්වය? තමුන්ගේ හෙන්ච්ය්යන්ව දමල සාක්කි වහන්කරන් එකද? ඒ තිබිලත් මෙච්චර එලි වුනානම්, ඊළඟ ආණ්ඩු මාරුවේදී මේ හෙන්චය්යෝ අනි පැත්තට කතා කරනකොට කෙලින්ම හිරේ!

      ඊළඟට බලන්න මේක යටගහන්න ගත්ත ක්‍රියාමාර්ග. මුලින්ම කිව්වා මේ මහා බැංකු ගනුදෙනු සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියල. එකෙන් වැඩේ නතර නොවුනහම හොරාගේ අම්මගෙන්, නෑ නෑ, රනිල්ගේ ඇම්බැට්ට නීතිඥයන්ගෙ කමිටුවක් දැම්ම. එත් සද්දේ නැවතුනේ නැහැ. ඩිව්ගේ කෝප් වතාවෙන් තමන්ගේ රෙදි ගැලවෙන බව දැනගෙන එක සභා ගත කරන්න දවසකට දෙකකකට කලින් පාර්ලිමේන්තුව සොරිසේන, සොරි සිරිසේන ජනපති ලව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අතරේ ඉයන්ලා, මාතලන්ලා, පැරලා (පරාල ඇන ගහල මරපු තමන්ගේ සගයන්ව අමතක කරලා රනිල්ට හෙළුවෙන් කඩේ යන එක්කෙනා) වගේ බ්ලොග් කාරයෝ දම්මල මේක ක්බ්රාල්ටයි, මහින්දටයි ගාවන්න ෆුල් ට්‍රය් කළා. අධිකරණ වරෙන්තුව ගණන් නොගත්ත අධිකරණ නියෝජ්‍ය ඇමති, සුජීව පොතකුත් ගැහැව්වා. එත් වැඩේ යටගියේ නැහැ. කොහොම කොහොම හරි ජවිපෙ හදුන් මුලික වෙච්ච අලුත් කෝප් එකෙන් රනිල්ව බේරලා සුජීව ඇතුළු ඔක්කොමව පච හා කිච කරලා, රිපෝර්ට් එක එලියට දැම්ම. දැන් රනිල් තමන්ගේ සුපුරුදු කාලය මැරීමේ තියරිය අනුගමනය කරමින් එක යට ගහනවා. සත් ගුණවත් කරු (නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල ගරු ආරාඪිඨ!) කතානායක තුමා එකට පුර්ණ සහයෝගය දෙනවා.

      Delete
    8. ස්පෑම් වෙලා හිටි කොමෙන්ට්ස් ගොඩ දැම්මා හිටන්!

      Delete
  8. සාරසයෝ,

    ඇත්තටම රට අපූරුවට කරගෙන ආපු නියම ගොවියාගේත් වටේ හිටපු ඇතැම් කේවට්ටයින්ගේ මෝඩකම් නිසාත් “කුඹුර" වංචාවෙන්, පාවාදීමෙන්, මුලාවෙන් සහ මහ දවල් රැවටීමකින් පසුව “මොඩ් ගොවියා” විසින් පැහැර ගැනීමකුයි සිදුවුනේ!! ඉතිං මේ මොඩ් (හෙවත් අමු මෝඩ) ගොවියා සහ උන්දැගෙ අනුහසින් හිටිවනම කුඹුරට බැහැපු, නමුත් කුඹුර “වැපිරීම” පැත්තක තියෙද්දී “නැට්ටේ ඉඳන් මඩ නාන” මේ ජහපාලක හොරු ටික ඉක්මනටම එලවා නැවතත් අර රටක් වටිනා නියම “ගොවියාට” කුඹුර බාර දීමයි දැන් කලයුතු එකම දේ.

    ReplyDelete
    Replies
    1. නියම ගොවියා ලඟ ලඟම එනවා හිටන්!

      Delete
    2. අමුඩේ මොන පාටින්ද මහලා තියන්න ඕන සරස. පාට ඩිසයිඩ් කරන්නේ උඹද..

      Delete
    3. නිල් පාටින්.. ඔවු සරස තුමා තමා.. ඇයි අවුල්ද?

      Delete
    4. සරස..කිසි අවුලක් නැහැ. පාට සුදු වුනොත් ඒක නරකද... පාට සුදුවුනාම ගෑවෙන දූවිලිවුනත් පේනවා. ඒකත් අවුලක්ද.....

      Delete
    5. මේ වගේ කුඹුරු හාද්දී එහෙම බැහැ අරූ. මඩ ගෑවෙන බව දන්න නිසා වැඩිය පේන්නේ නැති පාටකින් අඹුඩේ අඳින්න ඕනේ...
      මොකද මේ කුඹුර හාන්න වන්නේ මී හරක් දම්මලා කුඹුරටම බැහැලානේ...

      සල්ලි තියෙන මිනිස්සු වගේ ට්‍රැක්ටරේ නැගල හාද්දී නම් සුදු පාටින් අඳින්න ඇහැකි...
      මේ කුඹුරට කොහේ තියෙන ට්‍රැක්ටර් ද...

      Delete
    6. ලොකුපුතා තුමා ගේ කොමෙන්ටුවට ජය වේවා!

      Delete
    7. අරූ තුමාට අමුඩේ පාට ගැන ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ එතුමා කඩේ යන පොනිල් තුමාට අමුඩ ඕනේ නෑනේ. පොනිලා අමුඩ ඇඳල මොනව කියල වහ ගන්ඩද ?

      Delete
    8. // පොනිලා අමුඩ ඇඳල මොනව කියල වහ ගන්ඩද ? //

      මයිල්?

      Delete
  9. // ප්‍රබාකරන් අද හිටියා නම් යහපාලන ආන්ඩුවේ අගමැති බව කියන්නේ විජයකලා කියන එ ජා ප මන්ත්‍රී වරියයි. //

    දකුණේ මොන සහජීවනය පැතුරුවත් උතුරේ දේශපාලනය රැදෙන්නේ දෙමල ජාතිවාදය මත..එයට අනුගත නොවී දෙමල සමාජයේදී දේශපාලන පැවැත්මක් නැහැ.තනි අතකින් අත්පුඩි ගහන්න බැහැ.. එහින්දයි අපි හැමදාමත් කියන්නේ සහජිවනේ හොදයි..නමුත් යම් සීමාවකට..ජාතික ආරක්ෂාවට මුල් තැන දීල..යුද්ධේ ඉවර වෙලා අවුරුදු කීපයයි..මරාගෙන මැරෙන්න වෙනස්කල මොළ හෝදපු මොළ වෙනස් වෙන්න ඒ කාලසීමාව ප්‍රමාණවත් නැහැ ..ලෝකෙ සතුටු කරන්න ගිහින් අන්තිමේදී ආයේ සිංහල දෙමල අපි ඔක්කොටම අඩන්න සිද්ද වේවි තව වැඩි දවසක් නොගිහින්.

    ReplyDelete
  10. /*ජෝන් කෙරී විසින් අමෙරිකාවට ගේම ඉල්ලූ රටවල රෙජීම් චේන්ජ් එකට වියදම් කල ඩොලර් මිලියන 585 න් තමන් ට සත පහක් වත් ලැබුනේ නැති බව කියන්නේ සින්හල බ්ලොග් ඔස්තාද් ලා ය! */

    මේක නම් ඇත්තටම පව් වැඩක් හෆ්ෆා. කටු කාගෙන බ්ලොග් ලියලා, කොමෙන්ට් දාලා, මගේ පිට ඌ කහලා, ඌගේ පිට මං කහලා, පීචං වෙලා, මං ලියපු ඒවට මමම විරුද්ධ වෙලා. රෙදි නැතුව ඉන්න අපේ බ්ලොග් ඔස්තාද්ලට, කීයක්වත් දීපු නැති ජෝන් කෙරියා නැති වෙලා, දූරින්භූත වෙලාම පල !!. ඕකට ඔය පල දුන්නේ අපේ උන්ට කරපු අසාධාරණේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්ගලන්තෙ ඉඳන් යහපාලනේ හදන්න කඩේ ගියාට එක පවුමක් දීපිය..... නෑ නේ හිටන්!

      Delete
    2. හපොයි ! එතකොට අජිය අර ටින් කිරි ගා ගෙන තියෙන්නෙ නිකන්ද ?

      Delete
  11. උඹට වැරදිලා, හාල් කතාව කියල තියෙන්නේ ඩඩ්ලි සේනානායක නෙවෙයි ඩඩ්ලි වික්‍රමසිංහ.

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට... වරදිලා නේ හිටන්!

      Delete
    2. නෑ නෑ, ඩඩ්ලි වික්කම-සිංහ!

      Delete
  12. ප්‍රබාකරන් අගමැති හරි ජනාධිපති හරි වෙන්න තිබුන... හැබැයි එහෙම උනානම් අපි මැරිල වල දැම්ම තැන් වල ගසුත් පැලවෙලා...
    තව අනාගතේ මොනවා නම් අහන්න වෙයිද??

    ReplyDelete
    Replies
    1. // තව අනාගතේ මොනවා නම් අහන්න වෙයිද?? //

      කිඹුලා කනවා ඉවසතෑකි...
      ඒත් කොහිල කටු ඇනෙන එක????

      Delete
  13. විජේකලා ඇත්තනෙ කියල තියෙන්නෙ. පොනිල්ට අගමැති වෙන්න පුළුවන්නම් ඇයි ප්‍රභාට බැරි.

    ReplyDelete
  14. මට නම් හම්බ උනා.... පොඩි ගානක්...

    අම්මට හුඩු සම්මානේ...

    සම්මානෙකුත් හම්බ උනා...

    ReplyDelete
    Replies
    1. දැන් අපි සොයා බලන්න ඕනේ ට්‍රම්පච්චි ගෙන් ගානක් කපාගන්නා විදිය පින්වතුනි!

      Delete
  15. සරසයෝ....වැඩේ අනාගෙන බව පැහැදිලියි. ඒකට උත්තරය තව ඇනෙන එකක් නම් ඒ ඇනිල්ලෙ කොටස් කාරයෝ වීම යුතු නොවේ. මොකද අපි මේ සෙල්ලම කාලයක් තිස්සේ දකිනවනේ. කවදාවත් ෆුල් බෝඩ් පැකේජස් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් උඹ ඇතුලු මේකේ කමෙන්ට් කරන සෙට් එක අපි වගේ අයට කියන්න ඕන පැකේජ් එකේ කන්ටෙන්ට් එක. ගඟේ මාළු ටින් එකේ පෙන්නන්න එපා.

    ReplyDelete
    Replies
    1. "...සරසයෝ....වැඩේ අනාගෙන බව පැහැදිලියි. ඒකට උත්තරය තව ඇනෙන එකක් නම් ඒ ඇනිල්ලෙ කොටස් කාරයෝ වීම යුතු නොවේ...."

      අපි 2015 ජනවාරි 8ට කලින් ඔයගොල්ලන්ට කිව්වේ ඕකම තමයි!

      Delete
    2. // අපි 2015 ජනවාරි 8ට කලින් ඔයගොල්ලන්ට කිව්වේ ඕකම තමයි! //

      +++++++++++++++++++

      :D

      Delete
    3. // ඒ නිසා දැන් උඹ ඇතුලු මේකේ කමෙන්ට් කරන සෙට් එක අපි වගේ අයට කියන්න ඕන පැකේජ් එකේ කන්ටෙන්ට් එක. ගඟේ මාළු ටින් එකේ පෙන්නන්න එපා //

      එකම පැකේජ් එක වනාහී:

      යූ එන් පී කාරයන් ට ජෙප්පන් ට ද්‍රවිඩ සන්ඩානේ කස්ටියට මුස්ලිම් කොන්ග්‍රස් කාරයන් ට සිවිල් සමාජරෝගීන් ට බාහුට හරක් විජේසූරියට පිරිමි මිසී ට වියන් අන්ගොඩට සහ අජිත් දර්මකීර්ති ට ගේම ඉල්ලීම!!

      Delete
    4. /////අපි 2015 ජනවාරි 8ට කලින් ඔයගොල්ලන්ට කිව්වේ ඕකම තමයි!//////

      දැන් ඔය දීලා තියෙන උත්තරේ නම් හරිම උත්තරේ, අපි වගේ අය කරන්න ඕන..අපිට වැරදුනා. දැන් අපි ආපහු හැරෙමු කියන එකනේ.මේ ෆිලුම් එක "කවුද හරි"

      එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
      දිනුම් පෙත්ත අතේ දුරයි කැපී වැටෙන්නේ
      පැතුම් ගිරට රුවන් මිණයි මැවී පෙනෙන්නේ
      දාදු දමන්නේ....

      නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ
      වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

      දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
      වාසනාව නාග කටේ ඇයි බිය වන්නේ
      බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
      පිනට ඇරෙන්නේ

      පියෙන් පියට දාදු පෙතෙහි කපටි ගැට වැටේ
      ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
      වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
      දාම දිනන්නේ..

      ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
      නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
      විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුරුද හරි?

      ගේය පද - අරිසෙන් අහුබුදු ශුරින්
      ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක, අයිවෝ ඩෙනිස්
      සංගීත නිර්මාණය - සිසිර සේනාරත්න
      චිත්‍රපටය - " කවුද හරි " ( 1969)
      චිත්‍රපට අධ්‍යක්ෂක - ටයිටස් තොටවත්ත.

      Delete
  16. @ Anonymous December 30, 2016 at 3:40 AM,

    අනෙක් කතාවලට එකඟ වුනත් "...බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්...." එකග විය නොහැක!

    මේ කරපු මහා වංචාව රනිල්ගේ මෝඩ උද්දච්ච ගතියට හොඳම උදාහරණයක්! මේකේ මොකක්ද සුක්ෂම? රු. බිලියනයක් බැදුම්කර වෙන්දේසියේ දාන්න අර්ජුන් මාමාට උපදෙස් දීලා අර්ජුන් බෑනාට කියනවා බිලියන දහයකට ලන්සු තියන්න. පස්සේ මහා බැංකුවේ ණය මණ්ඩලයට අර්ජුන් මාමා ඇවිල්ල කියනවා බිලියන එකක් නෙවෙයි දහයක් ගමු කියල. එකට සහතිකයක් ඕනේ වුනහම රනිල්ම ලංකා බැංකුවට කතා කරලා කියනවා සහතිකයක් දෙන්න. මෙකද්ද මේකේ සුක්ෂමත්වය? තමුන්ගේ හෙන්ච්ය්යන්ව දමල සාක්කි වහන්කරන් එකද? ඒ තිබිලත් මෙච්චර එලි වුනානම්, ඊළඟ ආණ්ඩු මාරුවේදී මේ හෙන්චය්යෝ අනි පැත්තට කතා කරනකොට කෙලින්ම හිරේ!

    ඊළඟට බලන්න මේක යටගහන්න ගත්ත ක්‍රියාමාර්ග. මුලින්ම කිව්වා මේ මහා බැංකු ගනුදෙනු සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියල. එකෙන් වැඩේ නතර නොවුනහම හොරාගේ අම්මගෙන්, නෑ නෑ, රනිල්ගේ ඇම්බැට්ට නීතිඥයන්ගෙ කමිටුවක් දැම්ම. එත් සද්දේ නැවතුනේ නැහැ. ඩිව්ගේ කෝප් වතාවෙන් තමන්ගේ රෙදි ගැලවෙන බව දැනගෙන එක සභා ගත කරන්න දවසකට දෙකකකට කලින් පාර්ලිමේන්තුව සොරිසේන, සොරි සිරිසේන ජනපති ලව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ අතරේ ඉයන්ලා, මාතලන්ලා, පැරලා (පරාල ඇන ගහල මරපු තමන්ගේ සගයන්ව අමතක කරලා රනිල්ට හෙළුවෙන් කඩේ යන එක්කෙනා) වගේ බ්ලොග් කාරයෝ දම්මල මේක ක්බ්රාල්ටයි, මහින්දටයි ගාවන්න ෆුල් ට්‍රය් කළා. අධිකරණ වරෙන්තුව ගණන් නොගත්ත අධිකරණ නියෝජ්‍ය ඇමති, සුජීව පොතකුත් ගැහැව්වා. එත් වැඩේ යටගියේ නැහැ. කොහොම කොහොම හරි ජවිපෙ හදුන් මුලික වෙච්ච අලුත් කෝප් එකෙන් රනිල්ව බේරලා සුජීව ඇතුළු ඔක්කොමව පච හා කිච කරලා, රිපෝර්ට් එක එලියට දැම්ම. දැන් රනිල් තමන්ගේ සුපුරුදු කාලය මැරීමේ තියරිය අනුගමනය කරමින් එක යට ගහනවා. සත් ගුණවත් කරු (කරුවල නෙවෙයි හොඳේ!) කතානායක තුමා එකට පුර්ණ සහයෝගය දෙනවා.

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරයි කියන්නේ UNP අමන මීහරක් විතරයි. දෙයක් තේරුම් ගන්න බැරි උන්ගේ මොලේ තියෙන්නේ අසුචි හින්ද වෙන්නැති . ලෝකෙම බලං ඉඳිද්දී මහා දවල් එළිපිට ගූ නාගෙන කරපු මේ හොරකමත් උන්ට හරි සූක්ෂ්ම දෙයක්.

      Delete
    2. යකෝ.. ඔහෙටත් සුබ අලුත් අවුරුද්දක් වේවා හිටන්!

      Delete
  17. ඈ බං සා රස තුමෝ..!! මීට වඩා හොඳට මරදානේ (අර සිව් වසරක් මරදානෙ හිටිය බ්ලොග් ලෝකෙ පිරිමින්ට ගෑනු හොයල දෙන සී නුවර පිම්පිය ගැන නෙමෙයි මම මේ කියන්නෙ හිටං) වේස ගෑනුත් තමන්ගෙ ඒරියා එක ලස්සනට රන් කරනව.

    යකෝ මුං දෙන්න රට පාලනය කරනවට වැඩිය හොඳයි ඒ ගෑනු දෙන්නෙක් දම්මල රට කෙරෙව්වනම්. පුකේ යහපාලනේ. හිකේ විප්ලවේ. මෙව්ව අහනව දකිනවට වඩා හොඳයි පුක පොලවේ ගහන් මැරෙන එක හිටං 😡

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ ආතල් අයියේ, අපට ඔහොම දැනුනා ට සමහර දේසපාලන විචාරකයන් ට රනිලා වනාහී රට ගොඩ දැමීමට හැකියාව තියෙන එකම ප්‍රාඥ්ඥයා නේ....

      අන්දෝ සන්සාරේ!

      Delete
    2. "අර සිව් වසරක් මරදානෙ හිටිය බ්ලොග් ලෝකෙ පිරිමින්ට ගෑනු හොයල දෙන සී නුවර පිම්පිය ගැන නෙමෙයි මම මේ කියන්නෙ හිටං"

      අම්මප ආතල් කොලුවො,

      පිරිමින්ට ගෑනු හොයල දෙනකත් පිංකමක් නොවැ එකාතකින්.එහෙනං ඌ මැවිසුරු වෙන්නෙ කොහොමෙයි. "පිංපි(ව)සුරු" වගේ නමක් ඌට කොහොමෙයි?

      - මීට කිරිඅප්පු මු(_)ත්ත

      Delete
  18. //ප්‍රබාකරන් අද හිටියා නම් යහපාලන ආන්ඩුවේ අගමැති බව කියන්නේ විජයකලා කියන එ ජා ප මන්ත්‍රී වරියයි// අම්මපා මේකිගේ මිනිහා මැරුවේ කවුද කියලා මටත් මතක නෑනේ හිටං.

    ReplyDelete
    Replies
    1. ප්‍රබාකරන් විජෙකලා ගේ මනුස්සය මැරුවෙ නැත්නම් එයා තාම හවුස් වයිෆ් නේද..? ඉතින් කාටද විජේකලා වැඩියෙන් ම කුරුතඤ්ඤ වෙන්න ඕනෙ හිටන්?

      Delete
  19. "මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය" කරගත් වෝකර් සමාගමේ ඇණ මුරිච්චි තදකළ ප්‍රාඥයාට දැන් ටිකකට පෙර රෙදි ගැලවෙන්න වැදී ඇත. නිරුවත වසා ගැනීමට ක්ෂණිකව ලොතරැයි ගැන පොස්ට් එකක් දමා ඇත.

    ReplyDelete
  20. සාරස සෑර්,

    මටනං ඔහේගේ මේ අලුත් කල්කිරියාව එච්චර අල්ලන්නේ නැහැ. රෝං ට්‍රැක් එකේ යනවා වගේ.
    ඔය මොනවා කළත් අර 'බැඳුන්කරේ' එහෙම අමතක කරනවා නෙවෙයි, හිටං.

    ReplyDelete