Monday, January 16, 2017

පිලිකුල් සහගත රතන $ ගනින්නාන්සේ




බොහෝම කපටි රතන $ ගනින්නාන්සේ සුවාදීන වෙලා ය. එක අතකින් එය මේ යහපාලන ආන්ඩුවේ බෞද්ද මර්දනය හමුවේ  දිනෙන් දිනම හෙල උරුමයේ ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් එය හැරයෑම කලමනාකරන කිරීමේ කපටි උත්සාහයකි.

අනෙක් අතට දැන් රතන
$ ගනින්නාන්සේ උත්සාහ කරන්නේ දැන උගත් වුර්තිකයන් ව නැවත ඇන්දවීමට ය. දිනෙන් දින ම මතු වන නව ව්‍යවස්තා විරෝදය, ඉඩම් විදේශ වලට විකිනීම, ජීවන වියදම සහ මහා පරිමාන බැඳුම්කර හොර්කම වැනි වන්චා වලට විරෝදය පා ඉදිරියට එන දැන උගත් ලාන්කිකයන් ව නැවත චම්පික හා රතන $ගනින්නාන්සේ ගේ නායකත්වයට අඩන්ගු කර ගැනීම රතන $ගනින්නාන්සේ ගේ බලාපොරොත්තුව ය.


රතන $ ගනින්නාන්සේ ගේ මේ තුට්ටු දෙකේ රතන $ ගනින්නාන්සේ ගේ මේ ව්‍යායාමය පිටුපස ට්‍රම්පච්චි  වැඩ බාරගැනීමට කලින් හම්බන්තොට ගනුදෙනුව සාර්තකව නිම කිරීමට දත කන චීනයට වෛර කරනා ලඟම රටක බුද්දි අන්ස සිටින බවක් ද කට කතා ලෙස පැතිරී යයි! එම නිසා රතන $ ගනින්නාන්සේ කියන විදියට නොනටා ස්වාදීනව සිටීම අප සැම ගේ යුතුකම ය.

එලඹෙන නව ආන්ඩුවක් යටතේ එකල රුපියල් බිලියන ගානක ගෙයක් ආන්ඩුවේ මුදලින් තමන් ට අයිති කර ගත් රතන
$ ගනින්නාන්සේ ව FCID ගෙන්වා එම මන්දිරය නැවත රජයට පවරා ගත යුතුය. එයා මයිල් වලින් කල වන්චා ගැන ප්‍රශ්න කර නඩු අසා බන්දනාගාර ගත කල යුතු ය.

බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

88 comments:

  1. රතන 27 නුගේගොඩ වේදිකාවට වඩිනවය කියන්නේ....

    ReplyDelete
    Replies
    1. අහවල් දෙකෙන් එල්ලා තබමු!

      :D

      Delete
    2. රතන 27 නුගේගොඩ වේදිකාවට...... අවොත් එයටත් පසු ගිය අවුරුදු දෙකේ එයාගේ බජට් එක පෙන්වන්න කියමු

      Delete
    3. // රතන 27 නුගේගොඩ වේදිකාවට...... අවොත් එයටත් පසු ගිය අවුරුදු දෙකේ එයාගේ බජට් එක පෙන්වන්න කියමු //

      මතකද උන්නාන්සෙගේ ඩැයිවර ලමයෙක් "මජ්ජපමා" එක්ක පොලොසියට මාට්ටු වුනා?

      Delete
    4. මාතලන්,

      දේශපාලනය කියන්නේ කල්ට් එකක්. ඒක ලේ මස් ඇට නහරවල තියෙන්නේ ඕන එකක්. දැන් බලන්න මහින්ද හා ප්‍රේමදාස. මොකෝ පොලිටිකල් සයන්ස් කරලද? ඒත් මිනිස්සු දිනාගන්න දන්නවා වගේම, දැනෙන යමක් කරපු මිනිස්සු.

      ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ළොකුවට කතා කරන රනිල්ට වඩා මෛත්‍රී ගාව ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. මාතලන් හිතනවද මෛත්‍රී නැතිව මේ මාධ්‍ය නිදහස තියෙයි කියලා. අනික පර්සනැලිටිය කියන දේ. ඒක එකසිය ගානට බලපානවා. රනිල්ට කෙළවු දවසට කවුරු නැතත් මහින්ද සෙවනැල්ලක් සේ සිටින බව ඊලඟ චන්දය රනිල් පරදිනවා වගේම බොහොම පැහැදිලිය.

      මාතලන් ලංකාවේ කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් නිශ්පාදනයක් කරන උන්ද? ඔක්කෝම සර්විස් ප්‍රවයිඩර්ස්ලා. අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනිමල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි.

      ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ට ඔය කල්ට් එකේ රැඳෙන්න බෑ. නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත්, සරත් විජේසූරියලා වගේ වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬන්නෙත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ.

      Delete
    5. // නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත්, සරත් විජේසූරියලා වගේ වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬන්නෙත් ඒකයි //

      ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත ඇනෝ තුමෝ...

      ඔයි නිර්මාල් ලා හරක් විජේසූරියලා කවදාවත් එගොල්ලෝ ප්‍රොමෝට් කරනා කෝපරේට් සෙක්ටර් එකේ වැඩ කරලා තියෙනවද?

      අපි ඒවැයෙ සහ වෙනත් ආයතන වල වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා නිර්මාල් ලා සහ හරක් ලා ගියන්නේ ගොන්පාට් කියලා තේරෙනවා....

      Delete
    6. හරකාට හරක් ප**න් තැලිය යුතුය...

      Delete
  2. මෑන්ස් $ විතරමද ගනින්න දන්නෙ

    ReplyDelete
  3. ඔයි ෆොටෝ එකේ ඉන්න ලලනාවත් එක්කද එතකොට රතන $ ගනින්නෙ? සුවපත් වේවා

    ReplyDelete
    Replies
    1. පෙම්බර කුමරාන
      ඔබ නැති හඳ පාන...

      Delete
    2. "ඔයි ෆොටෝ එකේ ඉන්න ලලනාවත් එක්කද එතකොට රතන $ ගනින්නෙ? සුවපත් වේවා"

      මේ මේ, විධායකයයි හෙලු කරුමෙ ආධ්‍යාත්මික නායකත්වයයි අතරෙ නැති ප්‍රශ්න ඇතිකරන්නෙ නැතුව හිටපං. සීසර්ගෙ දේ සීසර්ට කිව්වලු. ගනින්නාන්සෙ ඒක දන්නව.

      Delete
    3. // මේ මේ, විධායකයයි හෙලු කරුමෙ ආධ්‍යාත්මික නායකත්වයයි අතරෙ නැති ප්‍රශ්න ඇතිකරන්නෙ නැතුව හිටපං. සීසර්ගෙ දේ සීසර්ට කිව්වලු. //

      සබඳ මම මාකස් ජුනියස් බෘටස් :D

      Delete
  4. සාරස , සොරි මචං ඊයෙ හවස කතා කරන්නවත් හම්බ උනේ නෑ, මට කලින් එන්න උනා. පස්සෙ වෙලාවක සෙට් වෙමු. උඹල ඉවර වෙනකල්ම හිටියද?

    ReplyDelete
    Replies
    1. // උඹල ඉවර වෙනකල්ම හිටියද? //

      හිටිය නේ හිටන්!

      Delete
  5. me wage eunta chande denne ugath buddimath mada panthiye janathawa .. attatama oya kiyana janathawa manda buddikayoda ?

    ReplyDelete
    Replies
    1. මන්ද බුද්දිකයෝ ම තමා හිටන්!

      බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
      ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

      Delete
  6. මෙච්චර කල් හිටියේ පරාධීනව බව පිළිගැනීම ගැන අපගේ බලවත් මෙව්වා එක හිටං.

    වෙස් මූණු බැඳන් වැඩියට අපි නෑ රැවටෙන්නේ .......

    ReplyDelete
    Replies
    1. ඉඟ නෙරියේ රැළි සැදුවේ... හිමි සඳුනේ මගෙ විතරද?

      Delete
    2. "ඉඟ නෙරියේ රැළි සැදුවේ... හිමි සඳුනේ මගෙ විතරද?"

      අම්මපල්ල සාරස, "හිමි සඳුනේ" කියන්නෙ ඇයි කියල හරියටම තේරුණේ දැන් තමයි. හැබැයි ඉතින් ත්‍රීවීල් ලයිසන් වලින් බුල්ඩෝසර් එලවන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද මන්ද?

      Delete
    3. ඇයි සින්දුව පටන් ගන්නේ ම "මුඩු මුහුනේ" කියල නේ.. අමතකද?

      Delete
    4. ඔහෙ පලයන් ! කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.

      Delete
    5. සාරස,

      මේ ගීතයේ ගායකයා කවුද ? ගණින්නාන්සේ නම් නොවෙයි.

      විජය කලා ඔබම තමා යාපන ළඳුනේ
      ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ
      විජය කලා ඔබම තමා යාපන ළඳුනේ
      ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ..

      අත දැවටුන කොටි කොඩිය වනා ගෙන
      ඊලමටටද යන්නේ..
      බලන්නකෝ අනෙ අප දෙස ළඳුනේ
      පිහිදී සිනහ පපා..
      විජය කලා ඔබම තමා යාපන ළඳුනේ
      ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ

      මියුරු බසින් අප නලවා කොටින්ගෙ නැටුමක්
      සොඳුරේ රඟපා සනසනු අප සැනිනා..
      දෙපා නඟන්නට බෑ නොවෙ අය්යෝ
      ඔබ තනිකර දමලා
      ඔය වැනි සුන්දර සුරූපියන් ඇයි
      මැතිසබ තැවේ දුකින්..
      විජය කලා ඔබම තමා යාපන ළඳුනේ
      ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ

      Delete
    6. බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
      ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

      Delete
  7. දැන් මෙහෙමෙ හිතමුකො. ඔය ගනින්නාන්සෙ ඔය විදියට ආයෙත් පොඩි පොඩි මැජික් ටිකක් පෙන්න පෙන්න ඉඳල, කොහොම හරි 2020 චන්දෙදි මහින්දලට හේත්තු වෙනව. මොකෝ උන් ඇවිල්ල ලැජ්ජ නහරවල් තියෙන උන්යැ. ඉන්පස්සෙ කොළඹ ලිස්ට් එකෙන් එනවා ආයෙමත් දියවන්න සටනට.
    මං අහන්නෙ සාරස මනාපයක් දෙනවැයි?

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුවට වැඩියොත්?

      (අපේ ක්ෂීර පථයේ සියලු ජීවීන් පොහොට්ටුවට එක්වන බව අපේ මහාචාර්යතුමාගේ දේශනයක් කොයිතරම් රසවත්ද යන්න සේ නිසැක කරුණකි.)

      Delete
    2. //කොහොම හරි 2020 චන්දෙදි මහින්දලට හේත්තු වෙනව. මොකෝ උන් ඇවිල්ල ලැජ්ජ නහරවල් තියෙන උන්යැ. ඉන්පස්සෙ කොළඹ ලිස්ට් එකෙන් එනවා ආයෙමත් දියවන්න සටනට.
      මං අහන්නෙ සාරස මනාපයක් දෙනවැයි? //

      සාදාරන ඇනෝ තුමෝ,

      ඔහෙට වැරදිලා හිටන්,....

      ඊලඟ මැතිවරණ තියන්නේ ආසන මට්ටමින්....

      බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
      ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

      Delete
    3. // (අපේ ක්ෂීර පථයේ සියලු ජීවීන් පොහොට්ටුවට එක්වන බව අපේ මහාචාර්යතුමාගේ දේශනයක් කොයිතරම් රසවත්ද යන්න සේ නිසැක කරුණකි.) //

      ක්ෂීර පථයට සින්හලෙන් කියන්නේ කිරි පල්ල කියල නේද හිටන්?

      Delete
    4. ඒක........ අපි..... විශ්ලේශනය..... කරලා.... බලන්න..... ඕනෑ ඉඳං !

      Delete
    5. කිරිපල්ල විශ්ලේශනය කරන්න ලේසි වෙන එකක් නෑ හිටන්!

      Delete
    6. ඉවත්කරරර............... විශ්ලේෂනයයය................ කල හැකියි

      Delete
  8. මේවට ඉතින් මොනව කියන්නද හිටන්...

    ReplyDelete
    Replies
    1. // මේවට ඉතින් මොනව කියන්නද හිටන්... //

      සාධු කියන්න පින්වතිය

      Delete
    2. මෙහෙමයි..නහයෙන් උඩට සුරුස් ගාලා හරි හ්ග්ර්‍ ගාලා ඇදලාම සාධු කියන්න ඕනි...එහෙමනේ ගනින්නේ එයා...!

      Delete
    3. // මෙහෙමයි..නහයෙන් උඩට //

      නහයෙන් උඩට...බුරියෙන් පහල....

      සන්සාරේ සන්සාරේ...

      Delete
    4. Dear Dr. Sarasa

      Could you please be polite while commenting on a thread where a lady involved? As I guess this "Nirmani" is a lady isn't it? Correct me if I'm wrong. But we had to be careful about the words in such scenario since we are not stupid UNP goons isn't it Dr. Sarasa?

      Delete
    5. // AnonymousJanuary 17, 2017 at 9:34 AM //

      Dear Mr Ano,
      My Bad.
      Sorry! my apologies to Ms Nirmani!

      Delete
  9. මචංල,

    "සිපිපියා" දැක්කෙ නෑ ටික දවසකින්? ටිකක් හොයල බැලුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. එයා ලපිපියා එක්ක ගිවිසුම් ගහනවා මේ දවස්වල . FCID නොගිහින් ගොඩින් බේරගන්න .

      Delete
    2. ලෝකෙන් ලොකුම බ්ලොග් කාරයා කියලා සම්මානයක් දෙනව කියලා නෙලුම් හාදයා සිසිපියා ගෙන් ලොකු ගානක් ගල් කරගෙන කියලා සමාජ කතිකාවතක් මේ දවස් වල පැතිරෙනව නේ හිටන්!

      Delete
    3. මීළඟ නෙලුම් යාය බ්ලොග් වෙළඳ සැණකෙළියට මාත් නාට්ටියක් කරනව "සිපිපියයි - ලපිපියයි" කියල.

      Delete
    4. ලන්ඩන් වල ඇල්බට් තට්ටය ඔහෙලගේ නාට්ටිය ස්පොන්සර් කරන්න කියලා දෙතුන් දෙනෙක් ගෙන් ම පවුම් කඩාගනී හිටන්!

      Delete
    5. /// ලන්ඩන් වල ඇල්බට් තට්ටය ඔහෙලගේ නාට්ටිය ස්පොන්සර් කරන්න කියලා දෙතුන් දෙනෙක් ගෙන් ම පවුම් කඩාගනී හිටන්! ///


      බැඳුම් කර වන්චාව අමතක නොකල යුතුය.
      ණෙලුම් යාය අයවැය වාර්තාව ඉල්ලා සිටිය යුතු ය.

      Delete
  10. yako nelum yaya ape ekekdda un unge pukawal kaha gannawa umba puka kahanne yanne nathiwa hitapan
    eke anikata denwa hondala blog kyala
    anitk muta denwa
    thaw ekek wena ekukata
    anek moota
    goo godayi oyi

    e unata kata ariyoth manwa wadiyo

    ReplyDelete
    Replies
    1. // e unata kata ariyoth manwa wadiyo //

      මෙහෙම හිටියට අපිත් හොඳ මානව වාදියෝ තමා හරිය?

      Delete
  11. උන්නාන්සේ කොයි අහක වඩින්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නැහැ...
      කෙලින් ම අවීචියට තමයි හිටන්!

      Delete
  12. තුක් නොදකින් මේ $ ගණය. යකෝ පැරෂුට් එකෙන් බැහැල කොහොමෙයි ස්වාදීන වෙන්නෙ..??

    හැක හැක සා රස තුමෝ. මට එක රටක ජාතික ගීයක් මතක් උනා.

    "රාත්‍රිය වී..
    නිහඬව නිසලව ඉන්නම්..
    බියද දැනේ.. දුකද දැනේ..
    රුදුරු උනේ ඇයි..,
    "හිමි" සඳුනේ.. ඒ..."🎶

    වෙනසක් නැහැ. දැන් අර සී නුවර පිම්පිය ලැට් එකට ගියහමත් නෙළුම් යායේ දේශනය ප්‍රැක්ටිස් වෙනවලු. කොහොමත් ඕකුන් ඕස්ට්‍රේලියාවේ හිටිය කියල සුද්දො ඉස්සරහ කථාවක් කොරන්ට චෑන්ස් එකක් ලැබෙනව කියලද..? (සභාවේ සිනා)

    මේ අවුරුද්දේ හොඳම සහ ජනප්‍රිය ම බ්ලොග් වලට සම්මාන හම්බෙනවානම් ලැබෙන්ට ඕනි උබටයි මහාචාර්ය මාතලන් ටයි.

    ඒත් ඉතිං ගියසැරෙත් අර අප්සැට් යුත් එක ලියන එකා පෙනි පෙනී පොතක් ලිව්ව බකමුනි ලොකු උන එකෙන්ම පේනව ඉන්ටර්නල් පොලිටික්ස්.

    ඒ වගේද නිදහස් මාද්‍ය කියන මේ ලබ්බට කථානායක ආවහම.

    අරුණ පෙරේරා මහත්තයෝ. ඔබ එදා අජිත් ධර්ම තුමාට කල ප්‍රකාශයට මම හිස නමා ආචාර්ය කරමි.

    ඔය මගුල් බ්ලොග් උත්සවයෙන් කල හානිය භේද බින්න කිරීම් පොන්නයන් (රසික වැනි මුග්දයන් ට කඩේ යාම උන් පොරවල් කිරීම නියම බ්ලොග් කරුවන් ස්වාදීන කර යම්කිසි පිරිසකට ත්‍යාග අල්ලස් දීම නැවතිය යුතුය. මේ වෙන්නේ කාගෙ හරි ප්‍රොජෙක්ට් එකක්) පොරවල් කිරීම කොහෙත්තම පිළිගැනීමට නොහැක.

    ලංකාවේ බ්ලොග් අවුන්ගෙන් සල්ලි අරං (උන්ව ගොනාට අන්දා) කරන උත්සව වලට වැඩිය හොඳයි යහපාලනය මගින් මේ උත්සවය පවත්වුවානම්.

    දැන්නම් මටත් මෙතන ඩබල් ගේමක් යනව කියල 100% කන්ෆර්ම්.

    සා රස උබට බොහොම ස්තුතියි.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ටිලාන් අය්යේ,

      මොකෝ බං මේ දවස්වල සිපිපියා සද්ද වහල. උඹ කියනව වගේ ශරීරකෘත්‍යය කරන ගමනුත් දේශනේ practice වෙනවද දන්නෙ නෑ.

      Delete
    2. මේකනෙ ටිලාන් මලේ,

      සමහරු වාහන හොයද්දි බලන්නෙ ටිකක් dark colour කොට model. හැබැයි ටිකක් පිම්බිච්ච ගතිය තියෙන්න ඕන. විසේසයෙම්ම් මලේ උඹට කියන්නෙ ඔය පාවිච්චි කරපු කොට model ළඟ pick up වෙනව බං.

      අවුරුද්දකට වතාවක් පිනට ලංකාවට ආවම ළඟ pick up වෙන කොට model එකක් පදින එක change එකක් වගේම පිං පලදීමක්නෙ බං. උඹ ඊලඟට ලංකාවට ආවම පදින්න ඒ වගේ model එකක් හොයන්නද?

      ආයි එංගලන්තෙ ගෙනියන්න කියලයැ. මෙහෙදි ඇතිවෙනකම් පැද්ද. ගියා. ආයි වාහනේ registered owner ළඟ.

      Delete
    3. උඩ ඇනෝගෙ කටේ මසුරං දාන්න වටිනව!

      ඔය U.K, ජර්මනියෙ, ප්‍රංශේ, AUSSIE වල පොත්ත රතුවට තියන ඇපල් මෙලෝ රහක් නෑ තමයි. හැමදාම කනකොට එපා වෙනව. ඒ වගේද මචංල නිවාඩුවකට ලංකාවට ආවම කට්ට දුඹුරු පාට දිවුල් ගෙඩියක් කන එක.

      සාරස තුමෝ, ගැට දිවුල් ඇඹුලයි නේද? වැඩිය ඇඹුල් ජාති කන එක දත්වලට හොඳ නැද්ද?

      Delete
    4. // දැන්නම් මටත් මෙතන ඩබල් ගේමක් යනව කියල 100% කන්ෆර්ම්.

      සා රස උබට බොහොම ස්තුතියි. //

      ටිලාන් ආතල් අයියට ජය වේවා!

      // අරුණ පෙරේරා මහත්තයෝ. ඔබ එදා අජිත් ධර්ම තුමාට කල ප්‍රකාශයට මම හිස නමා ආචාර්ය කරමි.
      //

      දාන්න පහක් ලොක්කා!

      Delete
    5. // AnonymousJanuary 17, 2017 at 5:58 AM

      ටිලාන් අය්යේ,

      මොකෝ බං මේ දවස්වල සිපිපියා සද්ද වහල. උඹ කියනව වගේ ශරීරකෘත්‍යය කරන ගමනුත් දේශනේ practice වෙනවද දන්නෙ නෑ. //

      හිකිස්...

      Delete
    6. // ආයි එංගලන්තෙ ගෙනියන්න කියලයැ. මෙහෙදි ඇතිවෙනකම් පැද්ද. ගියා. ආයි වාහනේ registered owner ළඟ. //

      කුලියාපිටියේ ෆොක්ස්වැගන් කර්මාන්තසාලාවේ නිපදවන ලදී හිටන්!

      Delete
    7. // සාරස තුමෝ, ගැට දිවුල් ඇඹුලයි නේද? වැඩිය ඇඹුල් ජාති කන එක දත්වලට හොඳ නැද්ද? //

      "Then the word of the Lord came to me saying, 'What do you mean by this proverb concerning the land of Israel saying, 'The fathers eat the sour grapes, But the children's teeth are set on edge'? As I live,' declares the Lord God, 'you are surely not going to use this proverb in Israel anymore." (EZEKIEL 18:1-3).

      Delete
    8. Haha ha

      You are the man Sarasa, well said.

      ++++++++++++++++++++++++++++++++++

      Delete
    9. තිලාන් බ්ලොග් කාරයෝ අන්දන්න තරම් පොරවල් කියල හිතනවා නම් ඔහෙට වැරදිලා. ඔය කිව්වා පහත කටහ්වට බස්සි ගැන ඔන්න මම ඔයාගේ පෞද්ගලික මේලයට එව්වා ලකුණු සටහන. බොහොම කණගාටුයි ඔවැනි කටහ්වක් කීම ගැන පවා.

      Delete
  13. සරස......
    අතන මෙතන එතැන දොඩන රතන ලොක්කා ගැන
    සිතින තුටින ගයන මෙන්න බයිලා වදන් අණ......
    සිතින තුටින ගයන මෙන්න බයිලා වදන් අණ
    අතන මෙතන එතැන දොඩන රතන ලොක්කා ගැන....
    (තාලය..කපිරිඤ්ඤා...නොදන්න අයට පිපිඤ්ඤා)

    මරු චූන් හලෝ...මට වාද බයිලා කියපු මරදානේ රූබන් ලොක්කව මතක් වුනා.
    මම මාතාගේ පෝස්ට් එකට දාපු අදහසක් යටින්..

    ///නරි බුරති...බල්ලෝ හූ කියති.

    හක්ගෙඩි වගේද සැක්සෆෝන්.

    පෙර වැරදි...අද වැරදි සහ හෙට වැරදි...
    රතන තැන ඔතන නැත.
    ඔතන නැත රතන නැත.

    සංතුෂ්ඨි පරමං ධනං නෙමේ ලොක්කා...ධනං සංතුෂ්ඨි පරමං. අපි නොදන්න රතන තෙරො..සාදු .සාදු. හෙට මරාගේ ඔඩොක්කුවේ හිටියොත් පුදුමයක් නොවේ. වැඩ රාත්තලෙන් කිව්වුට අවුන්සත් නැහැ. මේ වෙනම ඩීල් එකක්. රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.
    ReplyDelete
    Replies

    Aruna PereraJanuary 17, 2017 at 6:31 AM
    /////රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.//////
    ඔතනට මහින්දයා කියන එකත් එකතුවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සගය අරුණය,

      පෑලියගොඩ පව්ලිස් සහ තොටළඟ කුසුම්පාල ද කලෙක නම් දැරූ වාද බයිලාකරුවෝ නොවෙත්ද?

      - මයුරවිල මි.

      Delete
    2. මයුරේ ..වෙලා තියෙනවා නම් මේක කියවපන්. මම මෙතන ඇඩ් දානවා නොවෙන බව සරසයා දන්නා බව හිතමි.

      මචෝ..මේ රස විඳි වාද බයිලා යුගයයි.

      Delete
    3. // මරු චූන් හලෝ...මට වාද බයිලා කියපු මරදානේ රූබන් ලොක්කව මතක් වුනා.//

      වාද බයිලාවට ජය වේවා!

      Delete
    4. ගරු මයුරවිල මැතිඳුනි,
      //
      පෑලියගොඩ පව්ලිස් සහ තොටළඟ කුසුම්පාල ද කලෙක නම් දැරූ වාද බයිලාකරුවෝ නොවෙත්ද? //

      මෙන්න වාද බයිලා ශිල්පියෝ කීප දෙනෙකු ගේ නම්...

      කොම්පඤ්ඤවීදියේ ආනන්ද, මරදානේ රූබන් , කිරිබත්ගොඩ පවුලිස්, පර්සි රාජපක්ෂ, තොටලඟ කුසුම්පාල, රත්මලානේ ටිඩි ගුණතිලක, මොරටුවේ ෂෙල්ටන්, මෝදර ජස්ටින්, අඟුලානේ ඒසිරි, දෙහිවල ඇල්ෆ්‍රඩ් ෆොන්සේකා, කවුඩානේ වසන්ත, කල්දෙමුල්ලේ කරුණාදාස, දෙහිවල සුමතිපාල, කොම්පඤ්ඤවීදියේ ආනන්ද සහ එම්. එච්. ප්‍රනාන්දු

      Delete
    5. // මම මෙතන ඇඩ් දානවා නොවෙන බව සරසයා දන්නා බව හිතමි. //

      ඔබේ ඇඩ් එකත් මට සතුටකි හිටන්!

      Delete
    6. ////ඔබේ ඇඩ් එකත් මට සතුටකි හිටන්!////

      හිටන් නම් කමක් නැහැ බං....මේ දවස්වල ඔක්කොම වෙන්නේ ඉඳගෙන :D

      "රතන තැන ඔතන නැත.
      ඔතන නැත රතන නැත"

      මෙය "ඔතන තැන රතන නැත" කියා හදාගමි.

      Delete
    7. අනේ අරුණ හාමුදුරු කෙනෙකුට ගහන්න තියනවනම් කොහොමහරි කොමන්ට් දානවා නේද? ඔයාට කලින් පොස්ට් එකේ චෝදනා වලට උත්තර කෝ?

      Delete
    8. ////අනේ අරුණ හාමුදුරු කෙනෙකුට ගහන්න තියනවනම් කොහොමහරි කොමන්ට් දානවා නේද? ඔයාට කලින් පොස්ට් එකේ චෝදනා වලට උත්තර කෝ?//////////

      හපොයි නැහැ. මගේ ජීවිතේ මට බොහෝ උපකාරී වුන වැදගත් නායක හාමුදුරුවරු ඉන්නවා. මම පන්සලක අවුරුද්දක් නේවාසිකව හිටියා. ඔබ ඒ පිලිබඳව මම ලියපු දේ නොකියවා ඇති. තවදුරටත් ලින්ක් දැමීම සදාචාරාත්මක නැති නිසා නොදා ඉන්නෙමි.

      පුලුවන් ඒවාට උත්තර දුන්නා. කමෙන්ට්ස් මහා ගොඩක් තියෙන නිසා, එකේන් එක හොයා ගන්න අමාරුයි. ඒත් මම දැක්ක දේට උත්තර දුන්නා. සරසගෙන් අහන්න...කොහොමද load more ඇකිටිවේට් වෙන්නේ කියලා. එතන උත්තර ඇති. නිකම් මේ කියන්නේ. උත්තර කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒවා හොඳයි "සිරස ලක්ෂපති " ඒත් නැත්නම් "ලලිත් එස් මෛත්‍රීපාල ලොක්කා මෙහෙයවපු" වාසනා උදාව වගේ දේවල් වලට (මෙතුමා අවුරුදු 25 කට වැඩි කාලයක්‌ ඉදිරිපත් කළ "වාසනා උදාව" වැනි ප්‍රශ්නෝත්තර වැඩ සටහන් වලින් සාමාන්‍ය දැනුම ලබාගත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ අදත් ඒ ගැන කතා කරයි. මෙතුමා ලබාගත් භාෂා පිළිබඳ දැනුම මෙතුමාගේ ගුවන් විදුලි වැඩ සටහන් සාර්ථක වීමට එක්‌ හේතුවක්‌ වුණා. සිංහල, ඉංග්‍රීසි, ලතින්, සංස්‌කෘත, පාලි, බෙංගාලි, හින්දි ආදී භාෂාවන්ගෙන් ලත් පෝෂණය මෙතුමාගේ ජීවිතයට අලෝකයක්‌ විය.)මේ උදවියගේ පාටි පොලිටික්ස් පුක දීම මට අදාල නැහැ. තවත් හොඳ වැඩ සටහනක් තමයි, ආරියදාස පීරිස් මෙහෙයවපු අම්බිගා "ගීතෙන් ගීතය".අන්න ඒක නම් හොඳයි, උඹ තුමා වගේ මහත්මයෙකුට ප්‍රස්නෙකට උත්තර දෙන්න. ලොක්කා අල්ල ගන්නෙම අන්තිම අකුරෙන්නේ..."ඔබවේ අසම සම" ..කියලා ඉවර කරපුවාම, අන්තිම අකුර ම යන්න නිසා, අපි ගයමු "මම කරකාර බන්දාලා ගන්නේ..වලව්වේ රජ කුමරි" කියලා. සමාවෙයන්.


      Delete
    9. අනිත් එක මචං...මේවා ලියන්නේ වෙන මොහොකටවත් නෙමේ. සමාජෙට බයත් නැති, ණයත් නැති මිනිහෙක් විලසට. බය නම් ලියන්නෙත් නැහැ, ණය නම් හැංගෙන්නෙත් නැහැ. එක දෙයක් හිතේ තියාගනින් මචෝ....පැදුරේ හිටිය අපිට වැටෙන්න තව තැන් නැහැ. ඕන ටොපියක් පනම් අටයි. මේවා සයිබර් ටෝක් නෙමේ, ඇත්ත ටෝක්. එංගලන්තෙ නම් ඉන්නේ හිටන්, වරෙන් ඉඳගෙන පොඩ්ඩක් සෙට් වෙන්න. කකුල් දෙක අල්ලලා, කන කටටයි, රෙන පුකටයි වැඳලා කියන්නම්, කේන්ති ගන්න එපා. අපි මිනිස්සු. ට්‍රයි කරපන් ඇත්ත මිනිහෙක් වෙන්න. ඒක ටිකක් අමාරුයි. මේ වයසක මම හුත්තාත් තාම ට්‍රයි කරනවා. ශාන්ති හෝ නිශාන්ති!!

      Delete
    10. අනිත් එක තමයි බ්‍රදර්....පොඩ්ඩක් මහත්වුනාම තමයි හීනියට හිටපු කාලේ කොච්චර රසද කියලා තේරෙන්නෙ. සමාවෙයන් පොඩි ප්‍රස්නෙකට ලොකු උත්තරයක් දුන්නාට. මම මෙහෙම කතා කරන එකෙක් නෙමේ සාමාන්‍යයෙන්.

      Delete
    11. ඉහත කොමෙන්ටු දෙකෙන් තම ජීවිතයේ "අය" පැත්තත් "වැය" පැත්තත් මනාව සටහන් කල අරූ මහත්තයාට සරස තුමා ගේ උපහාරය!

      :D

      Delete
    12. @ අරුණ,

      මම ඒ පොස්ට් එකට හිහින් බැලුවා උත්තර නැහැනේ? හරි අන්කල් මේක වැඩිපුර ඇදන් යන්න ඕනේ නැහැ.

      හැබැයි මට එක දෙයක් තේරුම් ගියා! මම දැන් දන්නවා රනිල් කොහෙන්ද මේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" ටෝක් දෙන්න ඉගෙන ගත්තේ කියලා. බලාගෙන ගියහම සරසා මේ බ්ලොග් එකට මේ නම දැම්මෙත් එකමද කියල හිතෙනවා!

      Delete
    13. ////මම ඒ පොස්ට් එකට හිහින් බැලුවා උත්තර නැහැනේ? හරි අන්කල් මේක වැඩිපුර ඇදන් යන්න ඕනේ නැහැ.////

      එතන අමාරු නම් මෙතන අහමුකෝ..

      Delete
    14. අරුණයන් කොල්ලුපිටියේ වාලුකාරාමය සහ නිවන්තිඩියේ ආනන්ද නාහිමියන් පිළිබද ලියා ඇති මැදිහත් සටහන් කියවන ලෙස සැමගෙන් ඉල්ලා සිටිමි.

      ආනන්ද නාහිමියෝ නිවන් නොපැතූ, පොළවෙහි පයගසා ජීවත්වූ ඒ හිමියන්ගේ වර්ගයේම භික්ෂුවක වූහ.

      මම කිහිපවරක් වාලුකාරාමයේ දී උන්වහන්සේ මුණගැසී ඇත්තෙමි. අප එකිනෙකාට කරගත් කිසිදු උදව්වක් නොමැත. නමුත් අද ද වාලුකාරාමය දකින විට මට සිහිවනුයේ නිවන්තිඩියේ ආනන්ද නාහිමියන්ය.

      -මයුරවිල මි.

      Delete
    15. මයුරවිල ---

      ///ආනන්ද නාහිමියෝ නිවන් නොපැතූ...////

      නිවන් නොපැතුවා නම් ඔහු භික්ෂුවක් නොවේ. භික්ෂුවගේ එක ම පරමාර්ථය නිවන ළඟා කර ගැනීම යි. ඔහුට නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යතාවක් නොතිබුණා නම් කළ යුතුව තිබුණේ මහජනයා මුළා නොකොට චීවරය හැර යාමයි.

      Delete
    16. මයුරේ.... ලියන්න පෙර කියවපන් කියා ඉගැන්වූ මිනිසුන් අතරේ ඔය ලොකු හාමුදුරුවෝ, අපේ තාත්තා සහ මගේ අතිජාත මිත්‍රයෙක්වූ මනිලාල් විජේසිංහ ප්‍රමුඛ වේ. මට ඉංග්‍රීසියෙන් කියවන්න පුරුදු කරේ මගේ මිත්‍රයා. මනිලාල්ය. ඔහුද කෝකියෙකි. මම ඒ ගැන පසුව ලියන්නම්. ඔහු මටJames Steinbeck,Saul Bellow මෙන්ම Jimi Hendrix,Bob Dylan, බටහිර සංගීත ආශ්වාදයන්ද මනාව වටහා දුන් මහඟු මිත්‍රයෙකි. ඔහු අපටත් වඩා නිදහස් ආශ්වාදයක් ලබමින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. මගේ කතාව මෙතන ලිවීම සුදුසු නොවේ. නමුත් අප මේ දේවල් ලියා තැබීම සුදුසු වේ. මම ඒවා කොහේ හෝ තැනක ලියා තබන්නෙමි.
      ඉංග්‍රීසි චිත්‍රපටද එසේමය. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකද විය. මට මතක් වෙන්නේ කොලඹ හතේ ලොකු පවුල්වල ජීවත්වු නිදහස් තරුනයෝය. එවැන්නෝ බොහෝය. රිචර්ඩ් ද සොයිසාත් එවැන්නෙකි. පොඩි මිනිසුන්ය. කියන්නට බොහෝ දේ තිබේ. දැනට අකුල ගමි.

      මම මනියාව "ස", බලන්නටත්, බඹරු ඇවිත්, මංගල තෑග්ග වගේ නොයෙකුත් මාදිලියේ සිනමා පට බැලීමටත් එක්කන් ගියෙමි. ඔහුට සිංහල කියවීම පොඩ්ඩක් අපහසු විය. ඒ ඉංග්‍රීසියෙන් ඉගෙනගත් කොලුවා, මා සමග "මහා වලක" ජීවිතයක් බම්බලපිටියේ ගත කෙරුවේය.මේ මගේ ජීවිත කතාවේ තවත් එක පරිච්ඡේදයකි. මම මේ දේ ලිව්වේත් , ලියන්නට පෙර කියවීම වටිනා බව, අන් අයටත් හොඳ යැයි කීමටය.

      Delete
  14. අපේ අගමැති රනිල් වික්‍රමසිංහ දැන් තරුණ ජනයා අතර හරි පැහැදීමට ලක් වෙලයි තියෙන්නේ. මේ බලන්නකෝ එතුමා වෙනුවෙන් ගැයුණු වාද බයිලා:

    සුදු වැල්ලේ වාද බයිලා

    ReplyDelete
    Replies
    1. // අපේ අගමැති රනිල් වික්‍රමසිංහ දැන් තරුණ ජනයා අතර හරි පැහැදීමට ලක් වෙලයි තියෙන්නේ. //

      https://en.oxforddictionaries.com/definition/arse_bandit

      Delete
    2. පිස්සු බම්ප්වෙනවා ලොක්කා. අල තැම්බිලා වගේ. මේවා වාද බයිලාවලට කරන අපහාස කොළ කෑලි බලන්. කපිරිඤ්ඤා ගැන කියවන්න මහන්සි වෙන්න එපා. ඒත් කපිරිඤ්ඤා අහන එක වටිනවා මේ කිත්සිරි කියලා මේ අය කියන්නේ චොප්පෙගේ පුතා කිත්සිරි කියා මම සිතමි. කිත්සිරි එකේ නාගරික මන්ත්‍රීවරයෙක්. මේ දූවරු දෙන්නාත් ප්‍රසිද්ද වාද බයිලා ගායකෙකුගේ දූවරු බව මට හොඳටම විශ්වාසය. මොකක හරි එල්ලිලා ගොඩ යෑම කියන ජීවන රටාව දරුවන්ට කියා දිය යුතු , ධර්මතාවයක් නොවේ කියා පමනක් තාත්තා කෙනෙක් ලිස ලියා සිටිමි හිටන්.

      Delete
    3. /// කිත්සිරි එකේ නාගරික මන්ත්‍රීවරයෙක්.//// කිත්සිරි CMC එකේ නාගරික මන්ත්‍රීවරයෙක්.

      Delete
  15. රතන සුවා දීන වෙනවා

    ReplyDelete
    Replies
    1. රතන ගනින්නාන්සේ දිනෙන් දින ම දීන වීම නම් සිද්ද වෙනවා!

      Delete
  16. හොඳම විහිලුව තමයි මෙච්චරකල් ඇනෝ කමෙන්ට්ස් දාන්න බැරිවෙන්න බ්ලොක් කරලා හිටපු සාරසයා පැරා ඌට බැන්නට පස්සේ ඇනෝ කමෙන්ට්ස් ඕපන් කරලා ඌම කමෙන්ට්ස් උගේ ලිපි වලට කමෙන්ට්ස් දාගන්න පටන් අරගෙන. ඌට තියෙන්නේ අමුතුම මානසික ලෙඩක්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නං වැහි වැහැල. ඒක කියවන ඇනෝල දෙන්න හෝගාල කමෙන්ට්ස් දානවා මාරුවෙන් මාරුවට. හැබැයි සති දෙකකට විතර ඉස්සෙල්ල පැරාගෙන් බැනුම් අහල ඒ ප්‍රසිද්දියෙන් පොඩ්ඩක් උඩට ආපු උගේ පඩංගුව ආපහු සුපුරුදු තැනටම පල්ලම් බැහැල.

      Delete
    2. අර ෆේස් බුක් ජනාධිපති අනුර කුමාර කියන්නා වගේ තමයි, කමෙන්ට් ලෝකේ රජ්ජුරුවෝ කුමාර කළුආරච්චි. දෙන්නම කුමාරයෝ වෙච්චි..
      පට්ට ගොං ආතල් ඕයි මුන් දෙන්නේ.

      Delete

    3. // ඌට තියෙන්නේ අමුතුම මානසික ලෙඩක් //

      // කමෙන්ට්ස් නං වැහි වැහැල. ඒක කියවන ඇනෝල දෙන්න හෝගාල කමෙන්ට්ස් දානවා මාරුවෙන් මාරුවට. //

      // අර ෆේස් බුක් ජනාධිපති අනුර කුමාර කියන්නා වගේ තමයි, කමෙන්ට් ලෝකේ රජ්ජුරුවෝ කුමාර කළුආරච්චි. දෙන්නම කුමාරයෝ වෙච්චි..
      පට්ට ගොං ආතල් ඕයි මුන් දෙන්නේ. //


      මාත් බැලුව එකපාරටම කොහොමද කොමෙන්ට් වැඩි වුනේ කියලා...
      දැන් නේ දන්නෙ සිද්දිය...

      සත්ය තත්වය වාර්තා කල උඩ ඇනෝ මහත්වරු තුන් දෙනාටම සරස තුමා ගේ ස්තූතිය!

      Delete
  17. දේශපාලනය කියන්නේ කල්ට් එකක්. ඒක ලේ මස් ඇට නහරවල තියෙන්නේ ඕන එකක්. දැන් බලන්න මහින්ද හා ප්‍රේමදාස. මොකෝ පොලිටිකල් සයන්ස් කරලද? ඒත් මිනිස්සු දිනාගන්න දන්නවා වගේම, දැනෙන යමක් කරපු මිනිස්සු.

    ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ළොකුවට කතා කරන රනිල්ට වඩා මෛත්‍රී ගාව ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හිතනවද මෛත්‍රී නැතිව මේ මාධ්‍ය නිදහස තියෙයි කියලා. අනික පර්සනැලිටිය කියන දේ. ඒක එකසිය ගානට බලපානවා. රනිල්ට කෙළවු දවසට කවුරු නැතත් මහින්ද සෙවනැල්ලක් සේ සිටින බව ඊලඟ චන්දය රනිල් පරදිනවා වගේම බොහොම පැහැදිලිය.

    දැන් බලන්න ලංකාවේ කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් නිශ්පාදනයක් කරන උන්ද? ඔක්කෝම සර්විස් ප්‍රවයිඩර්ස්ලා. ඉන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කරන ලොකු කළු කඩ මුදලාලිලා පමණය, එකම වෙනස ඒ කාළේ කළු කෝට් එකයි මඩකලපු සරම ඇන්ද උන් අද කොට් එකට කලිසම් ඇඳලා ටයි එකක් දානවා. ශෝක් කෝපරේට් බුවාල ටිකක්; දම්මික පෙරේර, නිමල් පෙරේර, වෙල්ගම, කොතලාවල, මහරාජල.

    අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනුවල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි.

    ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ට ඔය කල්ට් එකේ රැඳෙන්න බෑ. නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත්, හරක් විජේසූරියලා වගේ වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬන්නෙත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. AnonymousJanuary 17, 2017 at 7:24 PM//
      ඇනෝ ඔයාට සතුටුයිද දැන්, මාතලන්ගෙන් ගෙඩිය පිටින්ම කොපි කරගෙන ඇවිත් මෙතන අත ඇරියම ??

      Delete
  18. සාරසෝ... කථාව නම් අමුම ඇත්ත.
    බලමු මේ කොටි නැටුම් වලටත් රැවටෙන් උන් ඉඳියි - ටික දෙනෙක් හරි

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් රතන ගනින්නාන්සෙට අහුවෙන්න ඉන්න කස්ටිය ඉතාම අඩුයි නයනේ තුමෝ!

      Delete
  19. මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

    පෑ විසිහතරක් පමණ මෙහි නොයෙන්නට වූයේ. ඔබතුමා නව වියුණු සටහන් තුනක් ම පළ කර ඇත! වහා ම එම වියුණු සටහන් තුන කියවා සිටිමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete