Thursday, January 19, 2017

“ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.





සරස තුමා අද වියුනුව ගෙත්තම් කරන්නේ මල්ලෙපොල් බ්ලොගයේ පෙර දිනෙක පල වූ ආලෝචනයක් පාදක කර ගෙන ය.

පලමුව එම ආලෝචනය සන්ස්කරනය කර මෙහි පලකරමී!

AnonymousJanuary 19, 2017 at 7:57 AM
“ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.


පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේ “යහපාලකයන්” විසින් උස් හඬින් කතාබහට ලක් කළ කාරණයක් වනුයේ “ඥාති සංග්‍රහය” යයි. ඒ අනුව ඥාති සංග්‍රහය යනු එක්තරා ආකාරයක ඛෙදවාචකයකි. රටේ වාසනාවකට දැන් නම් කිසිදු ඥාති සංග්‍රහයයක් නොමැති බව ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය , එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධූරය වැනි ඉතා වැදගත් තනතුරු ආශ්‍රයෙන්ම පෙන්වා දිය හැකිය.

තම ඥාතියකු වීම නිසාම යම් පුද්ගලයකු වෙත වරප්‍රසාද සැලසීම ඥාති සංග්‍රහය වේ. එසේම සමරිසියකු විසින් තවත් පුද්ගලයකු සමරිසියකු වීම නිසාම එම පුද්ගලයා වෙත වරප්‍රසාද සැලසීම සමරිසි සංග්‍රහය වේ. ඥාති සංග්‍රහය වරදක් නම් සමරිසි සංග්‍රහයද වරදකි. පෙර සඳහන් කළ පරිදි රටේ වාසනාවකට මේ පිළිබඳ උදාහරණ බේතකටවත් මේ යහපාලන දේශපාලනය යටතේ සොයාගත නොහැක.

සතර අගතියෙන් තොරව රට කරවන හැටි පාලකයන්ට කියාදීමට මෙතරම් සමත් “සිවිල් සමාජයක්” මෙරට තිබුනද ඇමෙරිකාවේ නොතිබීම එරටේ සැබෑ අවාසනාවයි. තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව අවුරුදු දහයකින්වත් පර්යේෂණ පත්‍රිකාවක් එලි නොදැක්වූ ආචාර්ය උපාධිය රහිත මහාචාර්යවරු, Ward Master විභාගය සමත්වීමට අසමත් පිරිමි මිසීවරු, ප්‍රයිවට් බස් මුදලාලිවරු, ඇණ මුරිච්චි තද කිරීමවත් ඉගෙනගැනීමට බැරිව පරණ පිනකින් උපගුරු වී විශ්‍රාම ලබා කුලියට ලියන මහත්තුරු ඇතුලු මේ ආශ්චර්යමත් “සිවිල් සමාජය” සමරිසි සංග්‍රහය පිළිබඳව නිහඬය. ඇතැම්විට එය “ලිබරල්කමේ” ලක්ෂණයක් ද විය හැකිය.





ඥාති සංග්‍රහය (neoptism ) යන වචනයේ මූලාශ්‍ර කතෝලික පල්ලියේ බලවත් බිශොප් ලා, කාදිනල්ලා හා පෝප් ලා තමන් ගේ බෑනාවරුන් හට ( nepotismo  , nepos =  බෑනා ) පල්ලියේ උසස් තනතුරු දීම ගැන සෑදුනු ඉතාලි වචනයෙන් යැයි කියැවේ.


ගරු ඇනෝ තුමා නිර්මානය කල මේ නව වචන වන  සමරිසි සංග්‍රහය හී තේරුම නම් බලයේ සිටිනා සමරිසියෝ ඔවුන් ගේ සහකරුවන් හා අනෙකුත් සමරිසියන් හට සමරිසි නොවන අයට හිමි නොවනා නොයෙකුත් තනතුරු හා වරප්‍රසාද ලබාදීමයි.


 ඉහත ආලෝචනය ලියූ ගරු ඇනෝ තුමා පෙන්වාදෙන පරිදි "ඥාති සංග්‍රහය” වැරද්දක් නම් “සමරිසි සංග්‍රහයද” වැරද්දකි.  එලෙසින් ම ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.

 බලයේ සිටින්නන් තම  ඥාතින් හට තනතුරු සහ වරප්‍රසාද ලබාදීම  වැරදි යැයි කෑ ගසන්නන් බලයේ සිටිනා සමරිසියෝ තම සමරිසි සහකරුවන් හා ඔවුන් ගේ සහකරුවන් ට තනතුරු හා වරප්‍රසාද ලබාදීම දෙස ඇඟිල්ල දික් නොකර සිටීම වැරදි ය!

අද ශ්‍රී ලන්කා දේසපාලන වටපිටාව දෙස බැලූ විට සමරිසි සංග්‍රහය නැගලාම යන තත්වයක් උදා වී ඇති බව සැමටම පැහැදිලිය.

 මහින්ද රාජපක්ශ ජනාදිපති තුමා ට එල්ල වූ ප්‍රදානම චෝදනාව නම් ඥාති සංග්‍රහයයි! එසේ චෙදනා කල සිවිල් සමාජේ විස්ල් කරුවන් වන "මම පොර ජාතකේ" උදවිය වර්තමානයේ සිදුවන සමරිසි සංග්‍රහය දෙස උදාසීනව බලා සිටීම පුදුම සහගතය.

මෙහි පැහැදිලි කිරීම ලෙස සරස තුමාට කිව හැක්කේ: එක්කෝ ඔවුනුත් සමරිසි
සංග්‍රහ  වලින් උඩට ආ කස්ටිය විය යුතු ය. නැත්නම් ඔවුන් පැහැදිලි ව ම මහින්ද මහත්තයාගේ වැරදි පමනක් සොයනා දෙබිඩ්ඩෝ ය.
 

52 comments:

  1. Replies
    1. එහෙනම් මම දෙක! :D

      Delete
    2. "මම එක" දැම්මේ 40 ශ්‍රී ලොරියක් ද?

      Delete
  2. ඇයි ඇර මිහිඳු හාන්දුරුවොත් වැඩේ පටන් අරගෙන තියෙන්නේ නෑයෝ ගැනම අහලා නේ.. උන්නාන්සෙට පෙන්න ඇති මේක මාර රටක් කියලා හිටන්...

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ඒකනේ එතුමා ශ්‍රී මහ බෝදිය අරන් එන්න තම නැගැනියට ම ආරාදනා කෙලෙත්...

      Delete
    2. ජක්සෝන් තුමාගෙන් අහල බලමුද?

      Delete
  3. එහෙම කියන්න එපා ය. පව් ය. මේවට විරුද්ධව පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ කෑ ගහන්න අළුත් පරපුරු නෑ ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එසේ නම් මා පිස්සෙක් වීමට කැමැත්තෙමි හිටන්!

      Delete
  4. පසුගිය පොස්ටුව හා සම්බන්ධ කමෙන්ටු වලට ප්‍රති පිළිතුරකි. මේ පොස්ටුවටද අදාළ නිසා මෙහි නැවත පලකරමි.

    @ උපේක්ෂා නුවන්ශ්‍රීනි

    01. මේ රටේ “රාජපක්ෂ වරුන්ට” හැර අන් සියලුදෙනාට පුද්ගලික ජීවිතයක් ඇත.

    02. නාමිකව කමෙන්ට් පළකරණ සියල්ලෝ ධීර වීර තැනැත්තෝ වෙති.

    03. කාලයක් තමන් හා එකට වාසය කළ පුද්ගලකුගේ නීත්‍යානුකූල බිරිඳගේ “සමලිංගික නැඹුරුව” පිලිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.

    04. එසේම ඒ අදේවවාදී පශ්චාත් නූතනවාදී ධීර පුරුෂයා තමන් වෙතින් පිරිමි දරුවකු ලබා ගැනීමට තමන් සමග බෙල්ලන්විල පන්සල් ගොස් ආගමික අභිචාරයන් සිදුකළ ආකාරය පිළිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.

    @ සාරස

    පුද්ගලයකුගේ ලිංගික රුචිකත්වය ඒ පුද්ගලයාගේ පුද්ගලික කාරණයකි. නමුත් යම් ලිංගික රුචිකත්වයක් ඇති පුද්ගලයකු විසින් එහා සමපාත වන තවත් පුද්ගලයකු වෙත එසේ වීම නිසාම වරප්‍රසාද සැලසීම සාධාරණ නොවේ. “සමරිසි සංග්‍රහය”අයත් වනුයේ ඒ අර්ථ නිරුපනයටය.

    යම් පුද්ගලයකු යම් විෂය ක්ෂේත්‍රයක් පිලිබඳ විශේෂඥයකු ලෙස පෙනීසිටින්නේ නම් හෝ යම් පුද්ගල කණ්ඩායමක් විසින් එසේ සලකනු ලබන්නේනම් ඒ “විශේෂඥයා” තම “විශේෂඥභාවය” ලබාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්ණකිරීමට තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.

    එසේම යම් පුද්ගලයකු වර්තමානයේ සිටින තත්වයට පත්වීමට ඒ පුද්ගලයාට අතීතයේදී උදව්කළ පුද්ගලයකු වෙත වර්තමානයේදී මුල් පුද්ගලයා කෙතරම් කෘතවේදීද යයි විමසීමටද තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.

    මේ ඉහත සඳහන් කොටස් දෙකකින් යුත් දීර්ඝ කමෙන්ටුව සම්බන්ධව මා දරණ අදහසයි. අප අවධානය ලක්කළ යුත්තේ සහ සාකච්චාවට භාජනය කළ යුත්තේ එහි හරයයි.

    ඒ හැර “මෙන්න මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට ගහනෝ” යනුවෙන් කෑමොර දෙමින් සහ ඒ තුළින් බ්ලොග් පරිපාලකයා වෙත අනියමින් තර්ජන එල්ල කරමින් වැල්ලේ හිස සැඟවීමෙන් පලක් නැත.

    ReplyDelete
    Replies
    1. // AnonymousJanuary 19, 2017 at 10:56 PM //


      ගරු ඇනෝ මැතිඳුනි,
      ඔබේ සව්ස්තර පිලිතුරට බොහොම ස්තූතියි



      // පුද්ගලයකුගේ ලිංගික රුචිකත්වය ඒ පුද්ගලයාගේ පුද්ගලික කාරණයකි. නමුත් යම් ලිංගික රුචිකත්වයක් ඇති පුද්ගලයකු විසින් එහා සමපාත වන තවත් පුද්ගලයකු වෙත එසේ වීම නිසාම වරප්‍රසාද සැලසීම සාධාරණ නොවේ. “සමරිසි සංග්‍රහය”අයත් වනුයේ ඒ අර්ථ නිරුපනයටය.//



      ඔබේ විග්‍රහය හිස නමා පිලිගනිමි!

      මා එම සමරිසි සන්ග්‍රහ තත්වය වරදක් බව දකිමි... ඒසෙ දකින්නට අනෙක් අයටත් ආරාදනා කරමි.



      //යම් පුද්ගලයකු යම් විෂය ක්ෂේත්‍රයක් පිලිබඳ විශේෂඥයකු ලෙස පෙනීසිටින්නේ නම් හෝ යම් පුද්ගල කණ්ඩායමක් විසින් එසේ සලකනු ලබන්නේනම් ඒ “විශේෂඥයා” තම “විශේෂඥභාවය” ලබාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්ණකිරීමට තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.//

      එකෙන් ම. විශේශයෙන් සිවිල් සමාජ විසිල් කරුවන් වී අනෙකුන් ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් තමන් පොරක් යැයි කියාගන්න ක්ශේශ්ත්‍රයේ හරි සුදුසුකම් ලබාගේන සිටිය යුතුය.



      //එසේම යම් පුද්ගලයකු වර්තමානයේ සිටින තත්වයට පත්වීමට ඒ පුද්ගලයාට අතීතයේදී උදව්කළ පුද්ගලයකු වෙත වර්තමානයේදී මුල් පුද්ගලයා කෙතරම් කෘතවේදීද යයි විමසීමටද තවත් පුද්ගලයකු හට අයිතියක් ඇත.//

      පිලිගනිමි!



      //මේ ඉහත සඳහන් කොටස් දෙකකින් යුත් දීර්ඝ කමෙන්ටුව සම්බන්ධව මා දරණ අදහසයි. අප අවධානය ලක්කළ යුත්තේ සහ සාකච්චාවට භාජනය කළ යුත්තේ එහි හරයයි.

      ඒ හැර “මෙන්න මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට ගහනෝ” යනුවෙන් කෑමොර දෙමින් සහ ඒ තුළින් බ්ලොග් පරිපාලකයා වෙත අනියමින් තර්ජන එල්ල කරමින් වැල්ලේ හිස සැඟවීමෙන් පලක් නැත. //



      මා එයට එකඟයි.

      මට "අවවාද" දුන් නුවන්ශ්‍රීනි මෙහි පැමින ඔබ මතු කල තත්වයන් සිදු වුනේ කොහොමදැයි පහදා දේවි කියා විස්වාස කරමි.

      නැවත වරක්, ඔබේ වටිනා කරුනු දැක්වීමට ස්තූතියි.

      අප සැම එක් වී ඔබ විසින් ව්‍යුත්පන්න කරනා ලද වචනය ශ්‍රී ලාන්කිකයන් අතර ජනගත් කිරීමට කටයුතු කරමු!

      Delete
    2. අස්සයා පැන ගොස් අහවරය. පෞද්ගලික ජීවිතේ අල්ලා මඩ ගහන එක ගැන දැන් ඇඬුවාට වැඩක් නැත. මේවා ජාතික මට්ටමෙන් පටන් ගත්තේ රැඩිකල් මංගල සමරවීරලාය. ඒ 'රනිල්ට බෑ' කියලාය. ඒවා වැඩි දියුණු කලේ සඳරුවන්ලා වැනි මාධ්‍යවේදීන් කියා ගන්නා ගොබ්බයින්ය. ඒවා උපරිම තලයට ආවේ පහුගිය මොඩයින්ගේ විප් අලේදීය.

      ඒ කාලේදී රාජපෂලා එලවීම තම දේව කාරිය කරගත් මගේ මිත්‍රයෙකුට මම කිව්වේ 'උඹලා මේ කරන දේ තව ලොකු අවුලකට මග හදනවා. කවද හරි උඹලටත් මේකේ රිටර්න් එක එනවා' කියලාය ඔලොක්කුවට හිනා වෙච්ච මගේ මිතුරා මට උපදෙස් දුන්නේ සමාජ ජාලා මාධ්‍යකරණය ගැන ඉගෙන ගන්නට කියාය. අද ඒ මිතුරා ෆේස් බූක් එකේ මාද්‍ය සදාචාරය ගැන හොටු පෙරමින් වැලපෙයි.

      මඩ, බොරු හා ඕපාදූප ඒ දවස් වල වෙන්ඩ ටොයි බුද්දිමතුන්ට අනුව 'පුරවැසි මාධ්‍යකරනයේ වගකීම්' ය. 'සමාජ ජාලා තාක්ෂණයේ හාස්කම් ය'. 'අරාබි වසන්තයේ සුලඟින් හමා ගෙන එන විප්-අලයේ මල් පියලි ය'.

      වීදුරු ගෙවල් වල සිට ගල් නොගැසිය යුතුයයි පරණ කියමනක් තිබේ.

      Delete
    3. // අස්සයා පැන ගොස් අහවරය. පෞද්ගලික ජීවිතේ අල්ලා මඩ ගහන එක ගැන දැන් ඇඬුවාට වැඩක් නැත. //

      සමාජ ජාලා තිබෙන්නේ නැති වැරදි ෆේක් නිවුස් හදමින් රාජපක්සලා ට මඩ ගහන්නටය. හැබැයි යහපාලනේට සපෝර්ට් කරනා ව්සිස්ල් සමාජ කස්ටියට හෝ යට ඉඳන් ඊට දර දිය අදිනා සම්මාන කස්ටියට හෝ මඩ ගැසුවොත් එය සමාජ ජාලා පරිහරනයේ කෝටියක් සන්වර ශීලය බිඳෙන අවස්තාවකි!

      අසන්ග මහත්තයට ජය වේවා!

      Delete
    4. සාරස ගේ පසුගිය පොස්ටුව සම්බන්ධයෙන් Anonymous January 19, 2017 at 7:57 AM සිරස යටතේ ආරම්භව කොටස් දෙකකින් යුතුව පළවූ ආලෝචනය කියවූ මා මතකයට නැගුනේ එකල “ඇත්ත” පුවත්පතෙහි අප කියවූ බී.ඒ.සිරිවර්ධන නොහොත් “සිරා”, සුරත් අම්බලන්ගොඩ, සිරිලාල් කොඩිකාර ආදී දැවැන්තයන් විසින් භාවිතා කරනලද “කර්කශ උපහාස රීතිය”ය.

      මේ හා සමාන රීතියක් මෑත අතීතයේ භාවිතා කළ පිරිසක් ලෙස මා මතකයට නැගෙනුයේ X කණ්ඩායමය. මේ පිරිසෙහි බොහෝ සාධනීය මෙන්ම නිශේධනීය දේද තිබිණි. ඉන් මා වඩාත් ප්‍රියකරණ සාධනීය ලක්ෂණයක් වූයේ සමාජය අබිමුවෙහි රැස්වළලු විහිදාගෙන සිටින කිසිවකු විසින් විවේචනය කිරීමට බය “අර්ධ දෙවිවරුන්ගේ” “රැස්වළල්ලේ” වයර් කපා “දේව සළුපිලි” කඩා දැමීමය.

      ඒ කල සැනින්ම බුද්ධිමත් සැමට අනාවරණය වනුයේ ඒ “රැස්වළල්ල” දිව්‍යමය ප්‍රභා මණ්ඩලයක් නොවන තුට්ටු දෙකේ සුකුරුත්තමක් බවත් ඒ “දිවසළු” සැබෑ දිව්‍ය වස්ත්‍ර නොව පමුණුව පාරෙන් ලාබෙට ගත් රෙදිවලින් මසා ඇති බවත්ය.

      ඉහත සඳහන් Anonymous January 19, 2017 at 7:57 AM අප සිහිනෙන්වත් නොසිතු වෙලාවක සහ ස්ථානයකදී තවත් “අර්ධ දෙවියකුගේ” රැස්වළල්ලේ සහ දිව සළුවල සැබෑ ස්වරූපය හෙළිදරව් කරනුයේ බ්ලොග් ලොව කළඹමිනි. දැන් මේ අර්ධ දෙවියා සැබැවින්ම සුකුරුත්තන් සහ ආලවට්ටම් වලින් හැඩකළ තවත් “ක්ෂුද්‍රයකු” බව හෙලිවී අහවරය.

      අද දින පළවූ සාරස ගේ පොස්ටුව සම්බන්ධයෙන් ආලෝචනයක් ඉහත Anonymous January 19, 2017 at 10:56 PM යන සිරස යටතේ පළකරණ තවත් අයෙකු සාරස අමතා මූලික කාරණා තුනක් මතුකරණ අතර මම ද එම අදහස් අනුමත කරමි. ඒ මගහැර ගොස් බුද්ධිමත් කිසිවකුට “මෙන්න මඩ ගහනවෝ” යනුවෙන් විලාප නැගිය නොහැක.

      Delete
  5. උපේක්ෂා නුවන්ශ්‍රීනි මැතිනියනි,

    //01. මේ රටේ “රාජපක්ෂ වරුන්ට” හැර අන් සියලුදෙනාට පුද්ගලික ජීවිතයක් ඇත.

    02. නාමිකව කමෙන්ට් පළකරණ සියල්ලෝ ධීර වීර තැනැත්තෝ වෙති.

    03. කාලයක් තමන් හා එකට වාසය කළ පුද්ගලකුගේ නීත්‍යානුකූල බිරිඳගේ “සමලිංගික නැඹුරුව” පිලිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.

    04. එසේම ඒ අදේවවාදී පශ්චාත් නූතනවාදී ධීර පුරුෂයා තමන් වෙතින් පිරිමි දරුවකු ලබා ගැනීමට තමන් සමග බෙල්ලන්විල පන්සල් ගොස් ආගමික අභිචාරයන් සිදුකළ ආකාරය පිළිබඳව නාමිකව පොස්ටු පල කිරීම පෞද්ගලිකත්වයක් හාරා ඇවිස්සීමේ තිරිසන් ක්‍රියාවක් නොව මනුසත් බවේ ගුණ සුවඳ වහනය වන ක්‍රියාවකි.//

    ඉහත කරුනු වලට ඔබේ පිලිතුරක් තිබේ නම් එය පල කිරීම අපේ සතුටකි!

    ReplyDelete
    Replies
    1. "අපේ සතුටකි!"
      දැන් කව්ද මෙතන 'අපි'?
      සරස තනියෙමෙ නේද මේ බොග දමන්නෙ?
      එතකොට 'අපි' කියන්නෙ සරසයි හාමිනෙයි දරුවොයිද
      එහෙම නැතිනම් සරසයි, ඒ කට්ටියයිද
      පලි: ඒ කට්ටිය = මල්ලෙපොල් අනුග්‍රාහක භවතුන්

      Delete
    2. // දැන් කව්ද මෙතන 'අපි'? //

      ඇනෝ තුමෝ!

      සත්‍ය වසයෙන් ම මෙතන "අපි" කියන්නේ ආතර් C ක්ලාර්ක් මහත්තයගෙන් පස්ස පැත්ත පලාගෙන මුදලුත් අරන් උඩට ගිය අය නොවන කස්ටිය හිටන්!

      Delete
  6. //නැත්නම් ඔවුන් පැහැදිලි ව ම මහින්ද මහත්තයාගේ වැරදි පමනක් සොයනා දෙබිඩ්ඩෝ ය.// මහින්ද මහත්තයාගේ වැරදි හැර අන් සියලු දෙනාගේ වැරදි දකින්නන්ට කියන නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ටොයියන්ගේ හිතේ ඉන්න බයියා.

      Delete
    2. // ටොයියන්ගේ හිතේ ඉන්න බයියා. //

      ඔවු.. ඒ නම නරකම නැහැ....

      Delete
  7. ඔය කියන ගොබිලෝ සෙට් එකක්ද කොහෙද අද ට්‍රම්පච්චි දිවුරුම් දෙන එක විරුද්ධව කොල්ලුපිටියේ උද්ගෝෂණයක් කරනවලු...

    ReplyDelete
    Replies
    1. // ඔය කියන ගොබිලෝ සෙට් එකක්ද කොහෙද අද ට්‍රම්පච්චි දිවුරුම් දෙන එක විරුද්ධව කොල්ලුපිටියේ උද්ගෝෂණයක් කරනවලු...//


      හෑ... මාර පිස්සො සැට් එකක් නේ....

      Delete
  8. මා සන්මිතු ගරු සරසතුමනි,

    අගනා ආලෝචනයකට සැපයුණු අගනා සන්නයකි ඔබතුමාගේ මෙම වියුණුසටහන. සමරිසිසංග්‍රහය යන්න සූර නව්‍යපදකරණයකි. එවැනි විදග්ධ ආලෝචනයකට සන්නයක් සැපයිය හැකි වන්නේ ඔබතුමා වැනි භාෂා-භාෂාන්තර, සමය-සමයාන්තර, බහුපඨිත-බහුශ්‍රැත පඬිරුවනකට ම පමණි.

    කිතුවසින් පස් වැනි සියවසේ දී පමණ භාරතයේ සිට මෙසිරිලකට වැඩි බුදුගොස් හිමියෝ මෙහි වූ හෙළටුවා පෙළට නඟන්නට රිසි වූ‍හ. එදවස බුදුදහමේ දහම් ගත් සුරැකි තැන වූයේ අනුරපුරයේ මහාවිහාරය ය. එහි විසූ දහම්දැරි, විනයදැරි සඟ ගණ තුන්පිටකයට අට්ඨකතා ලියන්නට, පෙළින් පෙළ ලියන්නට එසේ මෙසේ කෙනකුට නම් වර නො දුන්හ. හෙළටුවා පෙළට නඟන්නට තමනට සමත්කම් ඇති බව පෙන්වන්නට බුදුගොස් හිමියනට පිරිසුමකට ඉදිරිපත් වන්නට විණ. එම පිරිසුම වූයේ (රථ විනීත සූත්‍රය ඇසුරින්) නිවනට එළඹෙන මඟ පිළිබඳ විවරුවක් සැපයීම ය. බුදුගොස් හිමියෝ වරක් නො ව තෙවරක් ම එක ම මාහැඟි විවරුව සැපයූවෝ හෙළටුවා පෙළට නඟන්නට වර ලැබුවෝ ය. බුදුගොස් හිමියන්ගේ එම විවරුව විසුද්ධිමග්ගය නමි. එහි අරුත සුද්ධියට හෙවත් ශුද්ධත්වයට (එනම් නිවනට) මාර්ගය යන්න යි.

    එතැන් සිට සියවස් අටකට පසු එනම් කිතුවසින් දහතුන් වැනි සියවසේ දී දඔදෙණියේ දෙවන පැරකුම්බා මහපඬිතුමෝ බුදුගොස් හිමියන්ගේ විසුද්ධිමග්ගයට අගනා සන්නයක් සැපයූහ. එය විසුද්ධිමග්ග සන්නය නමි. අධ්‍යාත්මික ව ශුද්ධියට පත් වන්නට නිසි මඟ විවරණය කරමින් බුද්ධඝෝෂ හිමියන් ලියූ අගනා විවරණයට අගනා සන්නයක් ලියූ දෙවන පැරකුම්බාවෝ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත වූවෝ දේශපාලනය පමණක් නො ව භාෂා-කලා-සමය යන විසාහි ද කෙළ පැමි‍ණි පඬිවරයෙක් වූහ.

    ලෞකික ව ශුද්ධත්වයට පත් වන්නට නිසි මඟ විවරණය කරමින් අඥාත ආලෝචනකරුවකු ලියූ අගනා විවරණයට අගනා සන්නයක් ලියූ සරසතුමෝ ද දේශපාලනය පමණක් නො ව භාෂා-කලා-සමය යන විසාහි ද කෙළ පැමි‍ණි පඬිවරයෙක් වෙති. මෙම වියුණු සටහන එබව මනා ව ස්ඵුට කරයි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      ඔබගේ වියත් ආලෝචනයට බොහෝ ස්තූත්යි...

      ඔබතුමාගේ මනහර උදාහරනය වන බුද්ධගෝශ හිමි ලියූ විශුද්දිමාර්ගයත් එයට සන්නයක් ලෙස දෙවන පැරකුම්බා මහ රජානන් විසින් සම්පාදිත විසුද්ධිමග්ග සන්නය ගැන වූ සඳහන සිත අලවයි...

      දෙවන පැරකුමුවන් විසූ දඹදෙනි යුගය කොපමන සාහිත කලා දියුනු අවදියක් වන්නට ඇත් ද?

      එනමුත් මෙම වියුනුවේ සහ නව වදනේ සම්පූර්න හිමිකම සහ ගෞරවය අපගේ වියත් මැතිඳා වෙත යා යුතුය. මා හුදෙක් පනිවිඩකරුවා ම වූයෙමි!

      අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි,

      මෙවන් වදනක් ( සමරිසිසංග්‍රහය ) ඉන්ග්‍රීසි බාසාවේ තිබේදැයි මා ඔබෙන් අසන්නට කැමැතියි. සමහර විට විදෙස් රටවල සමරිසියෝ බලය ලැබූ කල හික්මීමෙන් කටයුතු කරනා පිරිසක් වෙන්න ඇති... එහකොට මෙවන් වදනක අවශ්‍යතාවයක් නැහැ නේ?

      However, if there is no such word in use, I would like to invite you to "coin" a new English word for the same!

      Delete
  9. අන්න ඒකට මහින්ද මහත්තය, විෂම රිසි ම තමා කැමති.

    ReplyDelete
    Replies
    1. ඊරිස්යා වෙන්න එපා පින්වත් හැට්ටර තුමෝ...

      මලක් පූජා කරලා ලබන ආත්මේ සුරදූතියන් දුසිම් ගනන් ලැබේවා කියා ප්‍රාර්තනා කරන්න හිටන්!



      Delete
    2. ඒ විතරක් ප්‍රාර්ථනා කරල මදි වෙයි නේද ? සුර දූතියෝ සීයක් විතර මැද රනිල් කෙනෙක් වෙලා ඉපදුනොත් ගම කනවනේ.
      තිබහින් ඉන්න එකාට බොන්ඩයි බඩගින්නේ ඉන්න එකාට කන්ඩයි ලැබේවා කියල තමා ප්‍රාර්තන කරන්ඩ ඕනේ.

      Delete
    3. ඇත්තම නේද හිටන්!

      රියදුරු මනාවූ ලැබියයුතු සේම අස් රිය..... අගේ නේ.....



      Delete
  10. ආතර් සී ක්ලාක්ට ඒ කාලේ ඇවිදින්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් පුළුවන්. මේ ලිපිය හා මීට පාදක වූ කොමෙන්ටුව පිලිබඳ ඔබේ අදහස කුමක්ද? මම නම් එකඟ වෙමි.

      Delete
    2. මමත් එකඟ වෙමි...

      බලාගෙන ගියාම මහින්ද මහත්තයට පහර දීලා තියෙන්නේ අහවල් එක විකුනලා ඉහල ගිය උදවිය නේ හිටන්?



      Delete
    3. සා රස තුමා කොළුගැටයා තරම් ලස්සන නැති නිසා ඊරිසියාවට කියන කතා වෙන්න ඇති

      Delete
    4. // සා රස තුමා කොළුගැටයා තරම් ලස්සන නැති නිසා ඊරිසියාවට කියන කතා වෙන්න ඇති //

      ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා හිටන්!



      Delete
    5. මොකක්ද පතිරණ මහත්තයො කොලුගැටයගෙ තියන ලස්සන? නියම "පී ඩයල්එක".

      මට නං ආරංචියේ හැටියට අර කමෙන්ට් එකයි මේ පොස්ට් එකයි නිසා ව්‍යාජ බ්ලොග් දේවතා දේවතාවියන්ගෙ දිව්‍යලෝකෙට හෙන ගහලලු. ඒ හෙනපාර හින්ද එහෙන් මෙහෙන් වයර් ඇදන්ට අටවන් හිටිය රැස්වළලු වල වයර් ෂෝට් වෙලා පිච්චිලා නිමිලලු.

      හැබැයි කතාව ඇත්ත හින්ද එකෙක්වත් ඇනෝ ඇවිත්වත් මෙතන තියා කොතැනවත් මේ කමෙන්ට් දාන්නෙ නැහැලු කොලුගැටයව defend කරල.

      ඇත්තටම පතිරණ මහත්තයො මම නං හිතන්නෙ ඉඳල හිටලා හරි මෙහෙම හෙනයක් දෙකක් ගහන්න ඕන. මොකද ඔබතුමා කියන්නෙ?

      Delete
    6. Agree with you guys. We must expose all kind of idiots whom cover their bloody character with a veil of false propaganda. I personally prefer this blog as a good platform for exposing cyber cheaters & their cheap acts. Hope you could agree with me Dr. Sarasa don't You?

      Delete
    7. // AnonymousJanuary 22, 2017 at 2:45 AM //

      Im with you 100% sir!

      Delete
  11. ප්‍රිය සාරසයිනි, කුදලාගමයිනි,

    තෙපි හා සබැඳි වනු පිණිස ඊමේලයක් දක්වන්නේ නම් යෙහෙකි.

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. මයුරවිලයනි, සරසයෙනි,

      අප තිදෙනා විසින් මන්ත්‍රණය කරනු ලැබිය යුතු කරුණු කීපයක් ම පවතී. එනිසා මෙය කාලෝචිත යෝජනාවකි. ගරු සරසතුමනි, ඔබතුමාගේ ඉලෙක්ට්‍රොනික තැපැල් ලිපිනය mail.com ද නැත හොත් gmail.com ද?

      publicsphere.bk@bulletmail.org

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    2. Many thanks for Master (Prof. ?) Kudalagama the genius & Dr Sarasa for publishing your email addresses here. I might contact you via email, as an informer in support of ur blogging. Do u allow us, the readers to email you?

      Delete
    3. // AnonymousJanuary 22, 2017 at 2:52 AM //

      You are welcome sir!

      Delete
  12. ඔය මොන සංග්‍රහ බුක්ති වින්දත්,,,වැඩේ වැරදුනාම සංග්‍රහය හම්බවෙන්නේ වැලිකඩ ඇතුලෙන් බවත් මතක තියාගන්න එක කාටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ආන් අපි ඔහෙගෙ පොටෝ එක දැක්කා නේ හිටන්!



      Delete
    2. බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න එකෙක් වගේ කියලා ඇනෝ කෙනෙක් කියලා තිබුනා.

      Delete
    3. පෝලිම පැනලා බෙහෙත් ගන්න ලුක් එකක් තිබුනෙ හිටන්!

      Delete
    4. අපායට ගියත් පෝලිමේ හිටන්....

      Delete
  13. මේ ආන්ඩුවේ සමරිසි සන්ග්‍රහය උපරිමයි හරියට (අකිල, මන්ගල) කලින් ආන්ඩුවේ විෂමරිසි සන්ග්‍රහය වගේ මයි (කලින් එකේදි කප් එක උස්සපු අය - තන්ගල්ල සභාපති, සාරුවා සුනිල්)

    ReplyDelete
    Replies
    1. නැහැ.. ඒ සැසැඳීම නිවැරදි නැහැ...

      ඔබ කී පරිදිම මේ කාලේ බලයේ ඉන්නා හාදයාගේ සහකරුවන් ට ඇමැති තනතුරු සහ අනෙකුත් තාන්න මාන්න ලැබේ...

      ඒත් සාරුව සුනිල් හා තන්ගල්ල සබාපති හිටපු බලවතාගේ හෝ ඔහු ගේ බිරිඳ ගේ සහකරුවන් වූයේ නැහැ...

      ඔබට වෙනස තේරුනා යැයි සිතමි!

      Delete
    2. ඒ කාලේ තන්ගල්ල සභාපති, සාරුවා සුනිල් වගේ අය තනතුරු පාවිච්චි කරල විෂමරිසි උනා. එතනින් පස්සෙ හිරේ ගියා.
      දැන් කාලේ වෙන්නේ සමරිසි නිසාම තනතුරු ලැබෙනවා. උන් තව සමරිසි උන ටිකකට තනතුරු දීල තමුන්ගෙ ලොක්කව ගාවට යවනව එතුමව සතුටු කරන්ඩ. සමරිසි වැඩත්, පිම්පි වැඩත් 2ම ලංකාවේ නීතියෙන් තහනම් නමුත් මුන්ට දඬුවම් නැහැ.සම්මාන නම් ලැබෙනව.

      Delete
  14. My worthy companion the Rt. Hon. Sarasa,

    I received your test mail in the spam folder instead of the inbox and here I send you many thanks for it. I immediately replied to your mail on the same day. However, I have just noticed that my reply has bounced back with a mail demon notice. I have already handed over the case to the technical support and I hope that it will be resolved soon. I think these trivial issues are due to the intense security measures that The Public Sphere technical team has implemented.

    Let me send you my reply via a third party email, which is independent of The Public Sphere for the time being until the technical issues are cleare up. The confidentiality will be preserved although the mail will be sent to you via a third party.

    Kind Regards!

    Bandula Kudalagama,
    Southampton.

    ReplyDelete
  15. //මහින්ද මහත්තයාගේ වැරදි පමනක් සොයනා දෙබිඩ්ඩෝ ය.//:D

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete