Monday, January 9, 2017

දෙවන ඉනිම!

ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන  ඊලඟ ජනාදිපතිවරණයට තරඟ කිරීම ගැන සිත නිවන කතා කනින් කොනින් එලියට පැමිනෙමින් පවතී.

මෙය බොහෝ විට මයිත්‍රීපාල විසින් ම අද්යක්ශනය කරනා ලද මුට්ටිය දමා බැලීමක් විය හැකිය!

කතාව ඇත්තනම් සරස තුමා ඒ ගැන බොහෝ සන්තෝස වෙයි.

පසුගිය 2015 ජනාදිපතිවරණයට කලින් සිවිල් සමාජේ විසිල් කරුවන්, සාදාරන සමාජේ අසාදාරන පොරවල්, දූශන විරොදී පෙරමුනේ දූශකයන්, අනාචාර්ය හරක් විජේසූරියලා, නිමල්කා ප්‍රනාන්දු ලා, පිරිමි මිසී ලා, අසාද්ය සාලි ලා, කුමාර් ඩේවිඩ් ලා, අන්ගොඩ වියන්ගොඩ ලා, පාකියසෝතිලා, ජෙහාන් පෙරේරාලා, ෆ්‍රයිඩේ ෆෝරම් කස්ටිය, ෆූටාවේ වියත්තු, ඇසට වැලිගසන වැලිඅමුනලා, ජවිපේ කස්ටිය ආදී මෙකී නොකී හාදයෝ CIA සහ RAW සන්විදාන වීසිකල මුදල් අහුලන ගමන්  පෙරට ඇවිත් මහින්ද රාජපක්ශ ජනාදිපති තුමාට අනේක නින්දා අපහාස සහ අබූත චෝදනා කොර ජනාදිපති ලෙස මයිත්‍රීපාල ව පත් කොර ගත්තේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කොරනවා යන උද්යෝග පාඨය ද සමගිනි!  

වර්තමානයේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි නොකල සිරිසේන දෙවන ඉනිමට සෙල්ලම් කිරීමට කැස කවද්දී ඉහත සඳහන් කල කොහෝර්ටය (cohort) ට මුක පූට්ටු වීම අනිවාර්ය දෙයකි! 

දින සීයේ වැඩ පිලිවෙල, පෝට් සිටි අවලන්ගුව, ෆොක්ස්වැගන් කර්මාන්තසාලාව, හොරුන් ට දඬුවම් දීම රත්තරන් අස්සයෝ, ලැම්බගෝර්නි සහ අමෙරිකාවේ බකින්හැම් මාලිගා වැනි ගොන් කතා කියා මහජනතාව රැවටීම මේවර ටිකක් අමාරු වනු ඇත!

ඒ අතර දිනෙන් දිනම ජනතාවගේ වෛරයට පාත්‍රවෙමින්, පලාත්පාලන චන්දයකට පවා ඉදිරිපත්වීමට බයේ පිස්සු කෙලිනා මයිත්‍රීපාල ට සිදු වන්නේ හිතෙ තිබුනු සනීපයත් නැති කරගෙන උම්මත්තකයෙකු වීමට ය.

ඔස්ට්‍රේලියානු පගා කතන්දරේ පරීක්ශන වල ප්‍රතිපලත් ජනාදිපතිවරන කාලේ ම එලියට දැම්මොත් කොහොමට හිටීද හිටන්???

62 comments:

  1. එතකොට ජනවාරි 26 ගැන අප තබා තිබූ සුවහසක් අහිංසක බලාපොරොත්තු? රජීව්ගෙ ඔලුව පලපු එකා පොලොව පැලෙන කතාවක්ද කිව්වේ?

    ReplyDelete
    Replies
    1. එම අනාවැකිය සත්‍යවේවා කියා ප්‍රාර්තනා කොරමු හිටන්!

      Delete
    2. //එම අනාවැකිය සත්‍යවේවා කියා ප්‍රාර්තනා කොරමු හිටන්!//

      වෛද්‍යවරයකු වශයෙන් ඔබට එවැනි ප්‍රාර්ථනාවක් කිරීමට ඔබේ හෘදයසාක්ෂිය ඉඩ දුන් එක ගැන මට පුදුමයි.

      Delete
    3. //වෛද්‍යවරයකු වශයෙන් ඔබට එවැනි ප්‍රාර්ථනාවක් කිරීමට ඔබේ හෘදයසාක්ෂිය ඉඩ දුන් එක ගැන මට පුදුමයි. //

      එම අනාවැකියේ කියන්නේ ශ්‍රී ලන්කාවට හොඳක් වෙනවා කියලයි... ඒ ගැන මා සන්තෝස වීම පුදුමයක් ද?

      Delete
    4. ඈ බං සරසෝ, ජනාධිපති මැරෙන දවස ටක්කෙටම දැක්ක විජිත, මස්සිනා හිරේ යනවා දැක්කෙ නැද්ද?

      Delete
    5. // ඈ බං සරසෝ, ජනාධිපති මැරෙන දවස ටක්කෙටම දැක්ක විජිත, මස්සිනා හිරේ යනවා දැක්කෙ නැද්ද? //

      දැක්කා..
      හැබැයි දුක නිසා කිවුවෙ නෑ

      Delete
  2. Hmmm damn politics. Can't predict what d f××× happens. Feel so fed up with these stupid buggers.

    Sarasa could you please post something out of politics in ur next blog post? Something interesting? Something related to ur sweet memories? We all know that the creative writer inside urself would surprise all of us delighting our hearts. Kindly think about this please, will you? I'm having some black and white with ice cubes. Tomorrow I wold like to read this blog with a peg of Chivas Regal 18. But need some entertaining post ryt? Cheers mate !

    ReplyDelete
    Replies
    1. Difficult task... lets see!

      Delete
    2. අර මොකාද එකා එලියට ගනින් බං,
      එතකොට Difficult නෑ

      Delete
    3. // අර මොකාද එකා එලියට ගනින් බං, //

      මගේ බඩ ඇතුලේ ඉන්න අදේසපාලනික චින්තකයද හිටන්?

      Delete
  3. පච දේසනා වදාරල රට හදන්න ගිය සෝබිත උන්නාන්සෙ කලින්ම අපායට වැඩ්ඩනෙ

    ReplyDelete
    Replies
    1. සෝබිත උන්නැහේව ආන්ඩුවෙන් මැරුවා කියලා කියපු ගමන් උඩුවේ හාමුදුරුවන්ගේ සියලු නඩු වලින් නිදහස් කලා අමතකද?

      Delete
  4. Yes, all bull s__t. Today paper says the old grandmother (of Namal R) was released on bail. I thought this land issue is a big deal, however court document says the crime is undervaluing the land when selling it to grandson. Ha ha ha, how about appointing a chief justice while one is on duty and asking him resign later, and appointing a prim-minister while someone is on duty. I think this govt must stay for 5 years so that people can uncover the whole bloody lies one by one like Hoax-Vagen factory.

    ReplyDelete
    Replies
    1. Midsummer Day Dreams!
      Tragicomedy of our times....

      Delete
  5. යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඞ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් පත‍්‍රවල සදහන් කරන පරිදි පළමු අදියරේදී සුන්නි මුස්ලිමුන් සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට සුන්නි මුස්ලිම් ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප‍්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක‍්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත‍්‍රය පදනම් කරගෙනය.කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප‍්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. ISIS ත‍්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප‍්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි.

    ReplyDelete
    Replies
    1. වහාබ් අන්තවාදයේ ප‍්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැුල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක‍්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද‍්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක‍්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප‍්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

      Delete
    2. තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කර තිබේ.

      දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

      අමාත්‍යංශයේ රහස් ප‍්‍රතිවාදීන් අතට යන්නේ සිංහල සේවකයින් හරහා ඉයට ඇමතිවරයා සැක කරන්නේ යයිද වාර්තා වෙයි.

      Delete
    3. වහාබ්වාදය ඉතා භයානකයි....

      එකම බලාපොරොත්තුව පුටින් ට්‍රම්ප් සුසන්යෝගයයි!

      Delete
  6. චන්දයක් තිබ්බොත් සිරිසේන ඉල්ලන්නෙ සිංහල චන්ද කඩල රනිල්ට ජනාධිපතිකම දීල මිනිහට අගමැති වෙන්න. ඊළඟට පාර්ලිමේන්තුවෙ 2/3න් සම්මත කර ගනියි ජාතික ආන්ඩුව තව අවුරුදු පහකට පවත්වාගෙන යන්න. චන්දෙකට ඉදිරිපත් වුනොත් කුජීත වෙන ආන්ඩුවෙ මන්ත්‍රීන් සියල්ල ඒ යෝජනාවට එකඟ වෙනව. ශ්‍රේශ්ටාධිකරනයට ගියත් මොනවගේ තීන්දුවක් දේවිද කියා විස්වාස කරන්න බැරි තත්වයක් (මේ ආන්ඩුව පන්නන්න බැරි වුනොත්) ඒ වෙනකොට නිර්මාණය වී තියේවි.

    රනිල්ව ජනාධිපති කරවීමට ව්‍යාජ ආන්ඩුවිරෝධී සන්ධානයක්ද ඉදිරිපත් කරවීමේ හැකියාවක්ද ඇත.

    ReplyDelete
    Replies
    1. චන්දයක් තිබ්බොත් යූ එන් පී එකත් සිරාගේ ශ්‍රී ලන්කා එකත් අනාතයි... ඒකනේ තාම පලාත්පාලන චන්දෙ වත් තියන්නෙ නැතිව නීති විරෝදී ව කල් මරන්නේ හිටන්!

      Delete
  7. UNP එකත් අපේක්ශකයෙක් දැම්මොත් ශ්‍රීලනිප අපේක්ශක මෛත්‍රීට 20% කට වඩා චන්ද ලැබෙන්නේ නැ. මොකද ඒකාබද්ධ විපක්ශය අනිවාර්යෙන්ම වෙනම අපේක්ශකයෙක් දානවා. ඒ වගේම මේ පාර අනිවාර්යෙන්ම ජවිපේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. එතකොට චන්ද ප්‍රතිඵලය එන්නේ මේ විදියට

    JO – 40%
    UNP – 35%
    SLFP – 20%
    JVP – 5%

    ReplyDelete
    Replies
    1. TNA will combine with SLFP in a future elections. That will push mejority Sinhalese votes towards SLPP (JO) and their stake would rise further.

      Delete
    2. ඔහොම වෙන්නේ නෑ මචන්….. ගෝටාභය ජන්දධිපති අපේක්ෂකයා කිව්වම මෙන්න මෙහමයි අනුපාතය හැදෙන්නේ …..

      JO – 54%
      UNP – 34%
      SLFP – 5%
      JVP – 6%

      හෝ

      JO – 52%
      UNP + SLFP + TNA + MC – 40%
      JVP – 8%

      Or

      JO + JVP - 58 %
      UNP + SLFP + TNA + MC - 42 %

      Delete
    3. Agree with you. JVP party members will not vote for them if they support any government in power since harsh critisism is their only weapon. They had to make a choice, either contest alone or join with any opposition alliance. What would be the most possible reaction JVP would likely be able to predict?

      Delete
    4. සාධාරන මැතිවරණයක් තිව්වොත්නෙ ඔහොම වෙන්නෙ?

      Delete
    5. ඔයිට වඩා පොරවලුත් අකුලගෙන පල්ලම් බැස්සේ....

      ආප්පසිරා හා රනිල් ගෙදර යවමු!

      Delete
  8. අපේ රට මේ යමපාලන කාලකන්නිගෙන් බේරා ගමු

    පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.

    පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව
    දේවානම්පියතිස්ස රජු -තිසා වැව
    මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
    දුටුගැමුණු රජු -සොරබොර වැව
    සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
    ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
    ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
    සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
    වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
    මහෙසන් රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.

    විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.

    පළමුවන උපතිස්ස රජු -‍තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
    ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.

    යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.

    දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
    පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
    දෙවන අග්බෝ රජු -කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
    පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
    පළමුවන පරාක්‍රමබාහු රජු – පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.

    පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.

    අපි ඉතිහාසයේ මෙතරම් දේවල් ක‍රන්න පුලුවන් නම් ඇයි මේ කාලකන්නි ආණ්ඩුව මේවා විකුනන්නේ?

    සින්හලයනි අපේ රට මේ කාලකන්නි ගෙන් බේරා ගමු ජීවිතය පුදා හරි

    ReplyDelete
    Replies
    1. මේ ධාතු සේන රජතුමාගේ කියමනක් රට වෙනුවෙන්

      බලන්න දෙටු පුත..මේ දිය තලයම
      කෙත්වතු සාර කරන්නේ..
      මට ඇති වස්තුව..මට ඇති සම්පත..
      මේ නිල් දිය කඳ වන්නේ..

      මා මළ පසු පුත මිහිදන් කල මැන
      කලා වැවේ වැව් බැම්මේ...

      Delete
    2. // අපේ රට මේ යමපාලන කාලකන්නිගෙන් බේරා ගමු //

      එකෙන් ම!

      Delete
  9. දැන් මේ වෙන දේවල හැටියට මීට අවුරුදු 2 කට කලින් තිබුන රට ද කියල හිතා ගන්න බෑ.... මොනතරම් ජාතික සංහිදියාව ගැන කතා කළත් දැනෙන එකම දේ මිනිස්සුන්ගෙ හිත්වල දැන් ඉස්සරට වඩා ජාතීන් ගැන වෛරය තියනවා කියන එකයි...
    මේ යහ පාලනේ හැම අතින්ම කරන්නේ කටින් බතල හිටවන එක විතරයි...


    ReplyDelete
    Replies
    1. යහපාලනේ ගැන ලැබුනු වටිනා සහතිකයක්... ස්තූතියි නිර්මාණි!

      Delete
  10. They don't call him Appa Sira for nothing.

    ReplyDelete
  11. හිතේ දුකට එතකොට කවි කියවෙනවා...

    නමුත් ස රස තුමා කරන වැඩේ ග්‍රේට්...
    විරුද්ධ මත තියෙන්නම ඕනා...

    බැඳුම්කරේ අමතක කිරීම හෙලා දකිමි...

    ReplyDelete
    Replies
    1. බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරිස් සමගමේ මාස 06ක ශුද්ද ලාභය මිලියන 6815ක් යයි එම සමාගමේ වාර්ෂික මුල්‍ය වාර්තාවේ දැක්වෙයි.

      2016 වසරේ අප්‍රේල් 01දා සිට 2016 සැප්තැම්බර් 31ට වන විට මෙම සමාගම එකී ලාබය උපයාගෙන ඇති අතර 2016 මාර්තු 31න් අවසන් මුදල් වර්ෂයේ සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124කි.

      කෙසේ වෙතත් 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂයේදී සමාගමේ ශුද්ධ ලාබය වී තිබුනේ රපියල් මිලියන 59ක් පමණකි.

      බැඳුම්කර මගඩියෙන් පසු සමාගමේ ලාබය මෙසේ සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බවට චෝදනා එල්ල වෙයි.

      Delete
    2. සතෙන් සතේ එකතු කරලා..විරුද්ද මත ගොඩනගලා ජනතා විරෝදී හිඟන ආන්ඩුව පලවා හරිමු හිට්න්!

      Delete
    3. ///සතෙන් සතේ එකතු කරලා..විරුද්ද මත ගොඩනගලා ජනතා විරෝදී හිඟන ආන්ඩුව පලවා හරිමු හිට්න්!///

      හිතන තරම්, කියන තරම් ලේසි වෙන්නේ නෑ.... හොඳයි, ට්‍රයි කරලා බලනවකො ආණ්ඩුව එළවන්න.... හැබැයි එකක් මතක තියාගන්නවලා --- රනිල් 2030 වෙනකම් බලයේ ඉන්නවා කියන එක.

      Delete
    4. // රනිල් 2030 වෙනකම් බලයේ ඉන්නවා කියන එක. //

      මෑන්ස් එපමන කලක් ජීවත් වෙයිද හිටන්? නැත්නම් මැරිලත් බලයේ හිටීවිද?

      Delete
    5. නිකං මෙතන පොයියෙක් නොවී තමුන්ගේ මහතැනට කියනවකො මුලින්ම පළාත් පාලන චන්දෙ තියන්න කියල.

      "රනිල් 2030 වෙනකම් බලයේ ඉන්නවා කියන එක."

      ඔය කතාත් අර ෆොක්ස්වැගන් කාර් factory, ටයර් factory, මෝටර්සයිකලෙන් යන නංගිලට කාර්, රැකියා දසලක්ශේ වගේ නරිවාදන් විතරයි.

      දැන් ඒ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනව දකිනකොට ජහපාලන පොයියන්ට සනීපද?

      - මොණරවිල

      Delete
    6. හහ් හා, ඔහොම නෙවෙයි මෙහෙම කියමු,

      "රනිල් අමරණීයත්වය ලබාගෙන ක්‍රි.ව. 2,500 - 3000 වෙනකම් බලයේ ඉන්නවා, ඒ වගේම අපිට සිරිකොතේ වැසිකිළි දිවෙන් ලොවන ජොබත් සදාකාලිකව හිමිවෙනවා."

      මලක් ඇදල දවල් හීන බල බල හිටු ගොං ලොල් හැත්ත.

      Delete
    7. නොදකින් බන්, ඇත්තටම සාරස බාප්පේ මේ තමුන්ම තමුන්ට "ටොයියො" කියාගන්න අමුම අමු ගොං රට මීහරක් කාලකණ්ණි ගංකබරු හැත්ත බොලාගෙ මහින්ද රාජපක්ෂ පල් හොර වල් පරයගෙ බයි වහල්ලුන්ට අන්තයි. පිස්සු _කන්නල රැලක්.

      Delete
    8. // නිකං මෙතන පොයියෙක් නොවී තමුන්ගේ මහතැනට කියනවකො මුලින්ම පළාත් පාලන චන්දෙ තියන්න කියල //

      පුලුවන් නම් තියන්න!!!

      ++++++++++++++++++++

      Delete
    9. // නොදකින් බන්, ඇත්තටම සාරස බාප්පේ මේ තමුන්ම තමුන්ට "ටොයියො" කියාගන්න අමුම අමු ගොං රට මීහරක් කාලකණ්ණි ගංකබරු හැත්ත බොලාගෙ මහින්ද රාජපක්ෂ පල් හොර වල් පරයගෙ බයි වහල්ලුන්ට අන්තයි. පිස්සු _කන්නල රැලක්//

      අනේද කියන්නේ මගේ ඇනෝ පුතේ!

      Delete
    10. // නිකං මෙතන පොයියෙක් නොවී තමුන්ගේ මහතැනට කියනවකො මුලින්ම පළාත් පාලන චන්දෙ තියන්න කියල //

      අපි ඕන වෙලාවක ඡන්දෙට ලෑස්තියි හිටන්..... තමුන්නැහැලාගේ මහින්ද ගොයියා තමයි අපේ ලොක්කට හොරෙන් හොරෙන් කෝල් දිදී ඡන්දෙ කල් දාන්න කියලා ඉල්ලන්නේ.... මල් පොහොට්ටුව පිපෙනකම් බලං ඇති..... කොහෙද අපේ ලොක්කගෙත් හදවත උණු වෙනවනෙ කවුරු හරි නාහෙන් අඬන කොට...

      Delete
    11. // තමුන්නැහැලාගේ මහින්ද ගොයියා තමයි අපේ ලොක්කට හොරෙන් හොරෙන් කෝල් දිදී ඡන්දෙ කල් දාන්න කියලා ඉල්ලන්නේ... //

      ඉල ඇදෙන හිනා...

      Delete
    12. Anonymous January 9, 2017 at 11:05 PM

      නොදකින් බන්, බොලා රෙදි නැතුව කඩේ යන රනිල් හාමු කාරයයි හිටං හුටං මුත්තයි මහින්දටත් කඩේ යනවද බන්? ලැජ්ජයි. යකෝ බොලා කඩේ යන්නෙ ආණ්ඩු බලයක් නැතුව පැරදිලා කිච වෙලා කුජීත වෙච්චි මහින්ද වගේ නිකම්ම නිකම් අපතයෙකුටත් කඩේ යන අමු ගොං මෝඩ වහන්සේ කෙනෙකුටනේ? විළිලැජ්ජයි ඕයි.

      Delete
  12. ///ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන ඊලඟ ජනාදිපතිවරණයට තරඟ කිරීම ගැන සිත නිවන කතා කනින් කොනින් එලියට පැමිනෙමින් පවතී. ///

    එහෙම උනොත් එහෙම වෙන්න ටොයි ජනතාව ඇඳුම් පැළඳුම් භාවිතය එහෙමත් අත් හරීද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. කියන්න බැහැ..
      ඊයේ කොස් කොල හා ක්‍රෝටන් කොල කනවා කියූ ටොයි ජනතාවනෙ හිටන්!

      Delete
    2. මෛත‍්‍රිපාල සිරිසේනගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට සමගාමීය තේමා ගීතයක් එල් දක්වා තිබේ.

      එය නම් කර ඇත්තේ ‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..’ නමිනි.

      Delete
    3. ලොකු පුතා,

      ටොයි ජනතාව ලජ්ජා වෙන්නේ මොකටද ?මහින්දට බටහිර රටවල් හිටියද? දැන් බලනවා මයිත්‍රී එක්ක එකට යන්න කවුද ? ජරමනියේ ඇන්ජලා මාර්කල් නේද ? මහින්ද එක්ක යයිද ඔහොම ?මහින්දට රැජිනගේ අත ඉඹින්න ලැබුනද ? අත්මේස් නොදා ?
      මහින්දට ඉන්ගලන්තේ අගමැති කාර් එකේ දොර ඇරියද? මහින්දගේ ඔලුව අතගෑවද ඔබාමා ?

      මයිත්‍රී වාසනාවන්ත උනා නේද ඒවා ලබාගන්න. අපිට සිංහලයන් හැටියට ආඩම්බරයක් නැද්ද ?ඇයි පක්ෂ කන්නාඩි දාගෙන බලන්නේ ?

      Delete
  13. සුභ උදැසනක් සා රස තුමෝ.

    නෙද්දකින්. මේ වගේ ජනාදිපති කෙනෙක් පත්කොලාට වඩා හොඳයි එළදෙනක් හදාගත්තනන්.

    තණ කොළ ටිකක් කවල කිරි ටිකක් දොවාගෙන ගොම ටිකෙනුත් වැඩක් අරං වයසට ගියහම මස් කඩේට විකුණලත් කීයක් හරි ගන්න පුළුවන්.

    තුක් නොද"කිං"...

    ReplyDelete
    Replies
    1. // වයසට ගියහම මස් කඩේට විකුණලත් කීයක් හරි ගන්න පුළුවන්. //

      විකුනමුද අතිගරු හුටන් තුමාව මස් කඩේටවත්???

      Delete
    2. මෛත‍්‍රිපාල සිරිසේනගේ දෙවැනි පදවිප‍්‍රාප්තියට සමගාමී තේමා ගීතය නම් කර ඇත්තේ "සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා.." නමිනි.

      ‘යුගේ යුග පුරුෂයා ”

      මේක හරියට සමාන වෙන්නේ බලයට ආපු ගමන් අර ඔබාමා කියන මෙලෝ රහක් නැති මිනිහට නොබෙල් සාම තෑග්ග ලබල දුන්නු එකට; උදා කරපු සමයක් නෑ, නමුත් තෑග්ග ලැබුනා .

      අතිගරු හුටන් තුමාත් කොරපු කෙන්ගෙඩියක් නෑ නමුත් “යුගේ යුග පුරුෂයා ” නිකන් මේ සින්දුව අහනකොට අපිටත් අහක ඉඳලා නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.

      මහින්දටනම් මිනිස්සු මහරජතුමාණෙනි කියල කිව්වේ මෙරටේ මිනිස්සු දශක තුනක් තිස්සේ විඳපු ත්‍රස්තවාදී උවදුර විනාශ කරලා ලංකාව එකකොදියක් යටතේ එක්සේසත් කලාට පස්සේ. හුටන් තුමා කොලේ මොකද්ද ?

      තමුන්ට කවදාවත් ලංවෙන්න බැරි තමුන්ට කවදාවත් ලබාගන්න බැරි නම්බු නාම, මට්ටම් ගැන සින්දු ලියවාගෙන ඒවා කියව ගන්න ලජ්ජා නැද්ද ජනාදිපතිතුමෝ ?

      ඔන්න තමුන් මේ විකාර සින්දු මුකුත් නැතිව කිසිම උත්සවයක් නැතිව මේ අවුරුදු දෙකේ සැමරුම තිබානම් තමාට දවසක මිනිස්සු ලවා ඔය “යුග පුරුෂයා ” කියන නම්බු නාමය ලබා ගන්න තිබුනා.

      මහින්දව රජතුමා කියල පට්ට ගහලා එයා ලියපු සින්දු ගැන ඔයාගේ වන්දිබට්ට කොල්ලෝ සෙට් එක ලවා පට්ට ගහලා දැන් ඔයාත් මාර නැගල යන සින්දුවක් මිලියන් ගානක් වියදම් කරලා අර යහපාලන කළා හිපාටුවෝ ලවුවා හදවාගෙන ලජ්ජා නැතිව ඕක ටීවී එකේ දැම්මම ඔයාට චන්දෙ දුන්නු හුජ්ජ කොල්ලන්වන අපි නොන්ඩි වෙලා අන්ත අසරණ වෙනවා ජනාදිපතිතුමෝ !

      එනිසා ලබන පාරවත් මේවාගේ විහිලු සින්දු කවටකම් කරන එක නවත්වගන්න රට රකින සියලු දෙවියන්ගේ පිහිටෙන් හැකිවේවා කියල සියලු දෙනාම් ප්‍රාර්ථනා කරමු

      Delete
    3. // මේක හරියට සමාන වෙන්නේ බලයට ආපු ගමන් අර ඔබාමා කියන මෙලෝ රහක් නැති මිනිහට නොබෙල් සාම තෑග්ග ලබල දුන්නු එකට; උදා කරපු සමයක් නෑ, නමුත් තෑග්ග ලැබුනා //

      +++++++++++++++++++

      // මහින්දටනම් මිනිස්සු මහරජතුමාණෙනි කියල කිව්වේ මෙරටේ මිනිස්සු දශක තුනක් තිස්සේ විඳපු ත්‍රස්තවාදී උවදුර විනාශ කරලා ලංකාව එකකොදියක් යටතේ එක්සේසත් කලාට පස්සේ. හුටන් තුමා කොලේ මොකද්ද ? //

      ඇයි අත්මේස් නැතිව මහරැජිනට අත දුන්නු එකම මදිද හිටන්?

      Delete
  14. අඩෝ සාරස

    අහෝ දෙවියනි මේ කිනම් අරුමයක්ම ද? කප්පරක් මුසාවන් දෙසා අතේ මාට්ටුව, තමන් බොරුවේ උපතක්ම වූ බව ලොවට පසක් කළ විසුළු මිනිසා, තම ධූර කාලයේ මුල සිට මෙතුවක් වෛරයෙන් ද්වේශයෙන් ,දෙස් දෙවොල් දෙමින්, දගලමින් කිච වෙමින් අසම්මත ගදගස්සන වැඩ රාශියක් කල ඒ ගොබ්බ මිනිසා, රට දැය සමය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්කෙරූ සෙබළුන් සතුරන්ටම පාවාදුන් අධම නීච මිනිසා, ……..

    "ගිලෙන ගොඩගත්.. රට ගිලගත්.. මහා යුග පුරුෂයා..” යන්න නොව මොහුට වඩාත් සුදුසු වන්නේ "ගොඩගත්..රට ගිලගත්.. මහා #ක නැති පු#රු##යා..” යන්න නොවේද සාරසයානෙනි?

    ReplyDelete
    Replies
    1. // "ගිලෙන ගොඩගත්.. රට ගිලගත්.. මහා යුග පුරුෂයා..” යන්න නොව මොහුට වඩාත් සුදුසු වන්නේ "ගොඩගත්..රට ගිලගත්.. මහා #ක නැති පු#රු##යා..” යන්න නොවේද සාරසයානෙනි? //

      එසේය මහරජ එසේය!

      Delete
  15. මේ සින් දුවේ පෙන්නෙන්න කරපු දෙයක් හොයා ගන්න නැති නිසා පුරාණෙ රජවරු හදපු දාගැබ් පෙන්වනව​. වත්මන් කාලෙ ඒව දාන්න විදියක් නෑ. ඔක්කොම තියෙන්නෙ මහින්ද ගෙ කාලෙ වැඩනෙ රට පුරා හැමතැනම​. නූගත් අශික්ෂිත පසුබිමක් සහිත උනාම ඔහොම තමයි. ​විළිලැජ්ජාවක් නැ.

    ReplyDelete
    Replies
    1. // නූගත් අශික්ෂිත පසුබිමක් සහිත උනාම ඔහොම තමයි. ​විළිලැජ්ජාවක් නැ. //

      නියම තත්වය එයයි!

      Delete
  16. "නිහඬ විප්ලවය" කළා කියල බයිල ගහන රටක ඔතෙන්ට ආව එකෙක් මේං කියල පුදල ගියොත් තමයි පුදුමෙ.

    ReplyDelete
  17. //සිවිල් සමාජේ විසිල් කරුවන්, සාදාරන සමාජේ අසාදාරන පොරවල්, දූශන විරොදී පෙරමුනේ දූශකයන්, අනාචාර්ය හරක් විජේසූරියලා, නිමල්කා ප්‍රනාන්දු ලා, පිරිමි මිසී ලා, අසාද්ය සාලි ලා, කුමාර් ඩේවිඩ් ලා, අන්ගොඩ වියන්ගොඩ ලා, පාකියසෝතිලා, ජෙහාන් පෙරේරාලා, ෆ්‍රයිඩේ ෆෝරම් කස්ටිය, ෆූටාවේ වියත්තු, ඇසට වැලිගසන වැලිඅමුනලා, ජවිපේ කස්ටිය ආදී මෙකී නොකී හාදයෝ//
    ඇයි අප්පා වි(කලාංග)කාරයෝ(හු)

    ReplyDelete
    Replies
    1. හැබෑමයි

      එයාලවත් ඇතුලත් කොරන්න එපැයි හිටන්!

      Delete