Tuesday, January 17, 2017

GSP+ කා වෙනුවෙන් ද?





පසුගිය ඉරිදා මා ඉහත චායාරූපය ගත්තේ පාදුක්ක පැත්තේ ගමක පිහිටි තාප්පයක අල්වා තිබියදී ය.

ඒ ගැන සොයා බැලූ කල මට දනගන්නට ලැබුනේ සාමාන්ය සම්ප්‍රදායෙන් එහාට ගිය එම පෝස්ටරයේන් කියවෙන්නේ වැඩි පඩි ලබාගන්න එහි සඳහන් වන ආයතනයට බැඳෙන්න කියා ය.

රැකියා දස ලක්ස ගනන් ලබා දෙන මහා මැතිවරන පොරොන්දු දෙන මේ රටේ වැඩි පඩි දෙනවා කියමින් පෝස්ටර් ගහලා සේවක මහත්ම මහත්මීන්  ගෙන්වා ගන්න සිද්ද වේවි යැයි මා කිසිදා සිතුවේ නැත.

මේ තත්වය සම්බන්දයෙන් මා වැඩිදුර සොයා බැලුවෙමි. බොහෝ ව්‍යසායකයො පවසන්නේ ඔවුන් හට ඇති විශාලම අභියෝගය මානව සම්පත් බවය.. කෙටින් කියනවානම් වර්කර්ස් ලා ගේ හිඟකමය!

මෙච්චර සේවකයන් හිඟ නම් දිනෙන් දින ම ගරාවැටෙනා යුරෝපයට දහ හතේ වැඳුම් වැඳ අම්මා මුත්තා කාලේ වත් අසා නැති සියලු රෙකුලාසි වලට එකඟ වී (සමාවෙන්න: මුස්ලිම් විවාහ නීති සන්ශෝදනය අරෙන්න ) GSP+ ලබා ගන්න උත්සාහ කරන්නේ කා ලවා ඇඟැලුම් මස්සවන්න දැ‍යි මට නොතේරේ!


*බැඳුම්කර වන්චාව අමතක නොකරමු!


*නෙලුම් යාය අය වැය වාර්තා ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කර ගනිමු!



 

64 comments:

  1. සරස තුමෝ,

    ඔය ජංගි මහලා පිටරට අරින කර්මාන්තය 1970 ගණන්වල ඉඳලා තිබිලා උපරිමයට ගිහින් දැන් බහින කලාවට ඇන්ටර් වෙලයි තියෙන්නේ. ඕවාට බටහිර මාධ්‍ය ඒ කාලෙම කිව්වේ sweatshops කියලයි. ඕවායේ වැඩ කරන උන්ට තියෙන්නේ හිඟන පඩි ලැබෙන ප්‍රශ්නය ම නෙවෙයි. තමුන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නෙකුත් ඔතන තියනවා. තව අවුරුදු 10 ක් යන්න කලින් අන්තිම ජංගි ෆැක්ටරියෙත් දොර ලෑල්ල වැහෙන බවට මෙන්න කැට!

    ReplyDelete
    Replies
    1. // තව අවුරුදු 10 ක් යන්න කලින් අන්තිම ජංගි ෆැක්ටරියෙත් දොර ලෑල්ල වැහෙන බවට මෙන්න කැට! //

      අනිවා ඇනෝ තුමෝ!



      Delete
    2. Ano thuma kiyanne Mahinda enna thawa avurudu 10k balan inna wenawa kiyalada?

      Delete
    3. //thawa avurudu 10k balan inna wenawa kiyalada? //

      සරස තුමා නම් කියන්නේ තව දවස් ගානයි කියලා හිටන්!

      Delete
    4. not really... something like 365!
      :D

      Delete
    5. senasuru maruwa hinda arake wage oke dinath passe wenas weyida danne neha

      Delete
    6. මම හොඳටම දන්නා දෙයක්, ඇත්ත දැන් ගාමන්ට් වලට වැඩට ළමයි එන්නේ නෑ. කෑම, ප්‍රවාහන පහසුකම්, නිල ඇඳුම් සේරම දීලත් හොඳ වැටුපක් දීලත් ළමයි නෑ

      Delete
  2. ඉන්දියාවෙන් ගෙන්නනවා... අපේ අය ඩුබායි යනවා වගේ.. අපේ අය එහේ යනවා ඉන්දියාවෙ අය මෙහේ එනවා...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ සම්මාන පෙරේතයෙක් තමා.....

      Delete
    2. මං හිතන්නේ නෑ. මොන දුර්වල කම තිබුනත් මිනිහ සම්මාන පෙරේතයෙක් නම් නෙමෙයි !

      Delete
    3. // AnonymousJanuary 17, 2017 at 9:10 PM

      මේ ඉන්නෙ සම්මාන පෙරේතයෙක් තමා..... //

      සින්හල බ්ලොග් ලෝකෙ දිනන්න තියෙන ලොකුම සම්මානේ මාතලන් ලොක්කා දිනලා ඉවරයි ඇනෝ තුමෝ...



      Delete
    4. //Maathalan - Priyantha HewageJanuary 17, 2017 at 8:37 PM

      ඉන්දියාවෙන් ගෙන්නනවා... අපේ අය ඩුබායි යනවා වගේ.. අපේ අය එහේ යනවා ඉන්දියාවෙ අය මෙහේ එනවා... //


      සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව මාත් ගෙන්නවා පොශ් හින්දි කෑල්ලක් හිටන්!


      Delete
    5. //සින්හල බ්ලොග් ලෝකෙ දිනන්න තියෙන ලොකුම සම්මානේ මාතලන් ලොක්කා දිනලා ඉවරයි ඇනෝ තුමෝ...//

      දිනිල්ල කෙසේ වෙතත් එතුමා තවත් තුමෙකුට ගිය අවුරුද්දේ ලොකුම ලොකු සම්මානයක් දුන්න නේද? තව තුන් දෙනෙකුට සැනසිලි තෑගිත් දුන්න කියල තම ආරංචිය.

      Delete
  3. බැඳුම්කරය සහ නෙලුම් බජට් එක අමතක වි ඇත.

    ReplyDelete
    Replies
    1. එසේය.... වහා නිවැරදි කොරමි හිටන්

      තැන්කූ වේවා!



      Delete
  4. සාරස,

    GSP+ කියන්නෙ Gay Security Protected + කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔන්න එකමත් එක රටක ගේ කුරුල්ලෙක් හිටියක්ලු හිටන්.....



      Delete
  5. රී ගල් කැලි බර්
    රනිලුයි මංගලයි වගෙයි

    අනුන්ගේ අයවැය අහන්න ඉස්සෙල්ල ඇඩ් දැම්මට ලියන් වල ගෙවීම කීයද කියල කියහන් හිටං

    ReplyDelete
    Replies
    1. පපුවෙ අමාරුවක් හැදිලා ඉන්දියාවෙ සැත්කමක් කරන්න ලුනුගල පලාතෙ මනුස්සයෙක් ට සිද්ද වෙනවා. දුප්පත් මනුස්සයට හැමෝම ආදාර කරනවා.

      සන්විදානාත්මක ඇල්බට් අන්කල් කෙනෙක් ඒ මනුස්සයගෙ වෛද්ය වාර්තා අරගෙන කොලඹ ඇවිත් ලැමිනේට් කරපු දැන්වීම් පොදු ජනතාව ගැවසෙන තැන් වල බෙදලා ඒවා එකතු කොරන ගමන් සල්ලිත් එකතු කරනවා...

      ඒ ලැබිච්චි සල්ලි වලින් කොටසක් අර ලුනුගල පපුවෙ අමාරුකාරයටත් ලැබිලා මනුස්සයා ඉන්දියාවට ගිහින් සැත්කම සාර්තකව කරගෙන ඇවිත් දැන් සන්තෝසෙන් ජීවත් වෙනවා.

      ඇල්බට් අන්කල් තවමත් අර වෛදය වාර්තා ළැමිනේට් බෙදමින් නගරයක් පාසා ගිහින් සල්ලි එකතු කරනවා....

      තේරුනාද හිටන්?

      Delete
    2. ඔය බුවා කලින් හිටියෙ පයියාගලලු නේද

      Delete
    3. // ඔය බුවා කලින් හිටියෙ පයියාගලලු නේද //

      :D

      Delete
  6. ඔය GSP හිඟ හිඟා යුරෝපෙ වටේ යන්නෙ "අනේ අපි තාම දුප්පත්, අපිට ආයෙත් GSP දෙන්ඩලාකො" කියලනෙ නේද. (ඇයි ඕක දෙන්නෙ හිඟන රටවල් වලට විතරනෙ)
    ඉතින් කාටද ආඩම්බර අපි ආයෙත් හිඟමනේට වැටුන කියල උජාරුවෙන් කියනකොට.

    ReplyDelete
    Replies
    1. // ඉතින් කාටද ආඩම්බර අපි ආයෙත් හිඟමනේට වැටුන කියල උජාරුවෙන් කියනකොට. //

      ගොබ්බ යූ එන් පී කාරයන්ට ඔය ටික තේරෙන්නෙ නැති කොට.....


      Delete
  7. ඔය නිකම් දෙන Xත්තවල් පුරුදු කෙරුවෙ UNP එකෙන්ම් තමයි.
    අපේ උන්ට ආත්මෙට ඇඟ මහන්සි කරල ඔලුව මහන්සි කරල දියුණු වෙන්ඩ බැරි කාලකන්නි ජාතියක්නෙ.

    ReplyDelete
    Replies
    1. // අපේ උන්ට ආත්මෙට ඇඟ මහන්සි කරල ඔලුව මහන්සි කරල දියුණු වෙන්ඩ බැරි කාලකන්නි ජාතියක්නෙ. //

      ලන්කාවෙ උන්ට කොරල හරියන්නෑ කියලා ලන්ඩන් වල ඇල්බට් අන්කලුත් කීවෙ හිටන්.............

      Delete
  8. ඔය රැකියා දස ලක්ෂෙ දෙනවා කියන්න ඇත්තේ ඉන්දියන් කාරයින්ට වෙන්න ඇති...

    රනිල් නුවරඑළි ගිහින් කිව්වේ එහේ ජනතාවට "අලුත් වගාවක් වන ස්ටෝබෙරි" වවන්න හුරු කරනවා කියලා, ඒක ඇහුවේ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. //
      රනිල් නුවරඑළි ගිහින් කිව්වේ එහේ ජනතාවට "අලුත් වගාවක් වන ස්ටෝබෙරි" වවන්න හුරු කරනවා කියලා, ඒක ඇහුවේ නැතෙයි... //

      ඒක ඇහුනේ නෑ නෙව...
      බුවා ආතල් දෙනවා සීමා රහිතව හිටන්!

      Delete
    2. තව ටික දවසකින් "අලුත් සර්ප විශේෂයක් වන වෝටර්බරි" ගැනත් කියයි. අම්මප මෙහෙම ලජ්ජනැති හොටබරි.

      Delete
    3. //තව ටික දවසකින් "අලුත් සර්ප විශේෂයක් වන වෝටර්බරි" ගැනත් කියයි. අම්මප මෙහෙම ලජ්ජනැති හොටබරි. //

      :D

      Delete
    4. AnonymousJanuary 18, 2017 at 12:23 AM
      ///තව ටික දවසකින් "අලුත් සර්ප විශේෂයක් වන වෝටර්බරි" ගැනත් කියයි. අම්මප මෙහෙම ලජ්ජනැති හොටබරි.///

      දවසේ කතාව මචෝ...

      Delete
  9. ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් වින්නඹුකම් කර, බිරිතානීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක්.

    බුරුමයේ රෝහින්යා මුස්ලිම් වරුන්ගේ ගැටළුවත් බිරිතානීන් විසින් වින්නඹුකම් කල එකක්, නමුත් දෙයියන්ගේ පිහිටෙන් කවුරුවත් ඒක බෞතීස්ම කලේ නම් නෑ.

    බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිංහලයන්ට වාසියක් නැතිනම් බිරිතානි උවමනාවට GSP+ සඳහා මීටත්වඩා දරුණු සිංහල විරෝධී කොන්දේසි වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. // බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිංහලයන්ට වාසියක් නැතිනම් බිරිතානි උවමනාවට GSP+ සඳහා මීටත්වඩා දරුණු සිංහල විරෝධී කොන්දේසි වැටෙනවා. //

      ඔබ සමග එකඟයි..
      එහෙම නීති තදකරගන්න වෙන්න ඇති බ්‍රෙක්සිට් වලක්කන්න නූතන වහලුන් වන හර්ශ එරාන් සහ රෝසි ඇතුලු යූ ඇන් පී කස්ටිය එන්ගලන්තෙට ගිහින් කැන්වසින් කලේ හිටන්!

      Delete
    2. බ්‍රිතානිය යුරෝපා අධි-රාජ්‍යයෙන් ඉවත් වීම හේතුවෙන් ලංකාව හිමි වන්නට තිබූ GSP+ සහනය අවප්‍රමාණ වී ගිය බවයි පොදු පිළිගැනීම. ලංකාවේ ඔය නම් කෙරුණු වාලුන් එංගලන්තයට ගොස් කැන්වසින් කළේ ඒ වෙනුවෙන් (ලු !).

      Delete
    3. ඇයි, යුරෝපා සන්ගමෙන් ඉවත් වෙච්චි දවසේ ඉඳන් ඉන්ගලන්ත සුද්දෝ ඇඳුම් ඇඳීම නතර කොරන්වද හිටන්?

      කොන්ඩේ බැඳපු චීන්නු නම් ඔයි කතාව පිලිගනියි ගරු ජෝසොප් තුමෝ!

      Delete
    4. එංගලන්තය ලංකාවේ ඇඳුම් ගන්නා ප්‍රමාණයත් අවශේෂ යුරෝපා සංගමය ඒවා මිලදී ගන්නා ප්‍රමාණයත් නොසළකා මේ ගැන හරි අදහසක් ගත නොහැක. එංගලන්තයේ සුද්දෝ ඇඳුම්ම ඇන්දා කියා සිතමු. අපිට GSP+ ලැබුණත් එංගලන්තය යුරෝපා ආර්ථික හවුලෙන් ඉවත් වීම නිසා එංගලන්ත සුද්දන් අඳින්නේ යැයි අප සිතන ඇඳුම් වලට GSP+ සහනය ලැබෙන්නේ නැත.

      Delete
  10. නෙලුම් යාය අය වැය වාර්තා ඉල්ලා ///////

    නැ අපි දෙන්නේ නෑ පුලුවන්ම් හොයාගනිව් .....ඇයි අවුල්ද ?

    අපි නෙවි !

    ReplyDelete
    Replies
    1. // නැ අපි දෙන්නේ නෑ පුලුවන්ම් හොයාගනිව් .....ඇයි අවුල්ද ? //

      නොදෙන එක කොච්චර හොඳයිද හිටන්? දුන්නොත් කාටද අපි හොරා කියල ඇඟිල්ල දික් කොරන්නේ?

      Delete
    2. Sa rasa, you are the man :D :D

      Well said +++++++++++++++

      Delete
  11. GSP+ බදු සහනය ලබා ගැනීමට නම් රජය විසින් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ඇති සමලිංගිත්වය නීතිගත කිරීම කල යුතු යයි අදාල කැබිනට් යෝජනාව අනුමැතිය සදහා ඉදිරිපත් කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසා තිබේ.

    විදේශ ඇමති මංගල සමරවීර මහතා විදෙස් ගත වී ඇති නිසා ඔහු වෙනුවෙන් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා විසිනි.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබා නොදී එය සාකච්චා කිරීම පසුවට කල් දමා ඇත.

    මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ GSP+ බදු සහනය ලබා ගැනීම සදහා සමලිංගිකත්වය නීතිගත කිරීමේ කොන්දේසියට එකග විය නොහැකි බවයි.

    යෝජිත ක්‍රියාකාරී සැලැස්මේ ඇති එකඟවිය හැකි කරුණුවලට එකඟ වන බවත් එකඟවිය නොහැකි කරුණුවලට කිසිසේත්ම එකඟ නොවන බවත් ඔහු වැඩි දුරටත් කීය.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ, ආණ්ඩුවේත් බාගයක්ම එක්කෝ සම ලිංගික, එහෙම නැත්තන් නෝ-ලිංගික නිසා ඕක හෙමින් සීරුවේ අත්සන් කරලා දායි.

      ETCA , හම්බන්තොට , රට බෙදන ව්‍යවස්ථා වගේ ප්‍රශ්න එක්ක බලනකොට මේවත් ප්‍රශ්නද?

      Delete
    2. හැබෑට ඕකේ නැද්ද දන්නේ නෑ අපිට GSP+ ඕනේ නං, ඔය ආණ්ඩුවේ ඉන්න උන්ගේ ගැනුන්ව යොදවල ඔය GSP+ දෙන උන් අපේ රට ආවම උන්ට සන්තර්පණය කිරීමත් අවශ්‍යයි කියල ?

      Delete
    3. // ETCA , හම්බන්තොට , රට බෙදන ව්‍යවස්ථා වගේ ප්‍රශ්න එක්ක බලනකොට මේවත් ප්‍රශ්නද? //

      කතාව ඇත්ත ඇනෝ තුමෝ!

      Delete
  12. ( GSP ) - ඒ කියන්නෙ “ගොන් සක්කිලි පොන්නයෝ”…

    ReplyDelete
    Replies
    1. සමලිංගිකත්වය ගැන වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා විදේශ ඇමති මංගල සමරවීර මහතා විදෙස් ගත වී ඇත.

      Delete
    2. AnonymousJanuary 18, 2017 at 3:17 AM
      AnonymousJanuary 18, 2017 at 3:20 AM

      එක මිනිහෙක්, තවත් මිනිහෙකුගේ පුක් හිල ඇතුලට තමුන්ගේ අහවල් එක දැම්මහම, එහෙමත් නැත්නම් එක ගෑනියෙක් තමුන්ගේ අහවල් එක තවත් ගෑනියෙකුගේ ශරීරයේ ඇතිල්ලුවා කියලා තොපිට ඇති රුදාව මොකද්ද යකෝ?

      Delete
  13. GSP+ අවශ්‍ය වන පුද්ගල කොට්ඨාශයක් මේ සිරි ලංකාවේ සිටී. රටක් වශයෙන් ලැබෙන වාසිය කෙසේ වෙතත් පුද්ගලයින් වශයෙන් ලාභ ලැබිය හැකිනම් එය තමන් විසින්ම වළක්වා ගන්නා මරි-මෝඩයින් ජහඃ-පාලන ජුන්ටාවේ නැත.

    මේ ලාභ මූල්‍යමය විය හැක, එසේ නොවියද හැක. එහෙත් සියලු දෙනාම පිළිගත යුතු කාරණාවනම් ජහඃ-පාලන ජුන්ටාව තනිකර ජාවාරම් ගුහාවක් බවයි. රනිල් අලි බබාත් ඔහුගේ ජාවාරම්කාර හොර හැතිකරයත් මේ ලක ලැහැස්ති වන්නේ රට උකසට තබා තම ජාවාරම් කරගෙන යාමට මිස වෙන කුමටද?

    ETCA ගිවිසුම තකහනියේ අස්සන් කිරීමත්, යෝජිත හනුමා පාලමට අනුමැතිය දීමත් මේ සන්ධර්භය තුල සාකච්චාවට බඳුන් විය යුතුය. පුත්තලම්-කල්පිටියට උතුරෙන් යාපනය දක්වා විහිදෙන දූපත් කලාපය මේ ජාවාරම්කාර හැතිකරයේ මීළඟ ඉලක්කයයි. පංචවිධ ක්‍රියාවලිය සම්පූර්ණ වී මාස 60 කින් අළුත් රට හැදුණු පසු කවුරුවත් Las Vegas යන්නට අවශ්‍ය වන්නේ නැත. විල්පත්තුව දෙබෑ කර ගොඩනැගෙන අභිනව XXX පුරවරය මේ කියන අළුත් රාජ්‍යයේ බිම් මට්ටමේ ආර්ථිකය හසුරුවනු ඇති අතර පාළමේ එහා කෙළවරේ ඇති දෙමළරටේ පාතාලය එහි මධ්‍යම මට්ටම අයත් කර ගනු ඇත. හොර රහසේ වෙනස් කෙරෙන ඉඩම් රෙගුලාසි හරහා ලක්බිම ඉඩම් අත්පත් කර ගන්නා දෙමළ ඩයස්පොරවල් ඇතුළු බටහිර වැසියන් ජහඃ-පාලන ජාවාරම් කාරයින් සමග හරි හරියට මේවායේ උපරිම භුක්තිය විඳිනු ඇත.

    ReplyDelete
    Replies
    1. හිතන්නට දෙයක් !

      Delete
    2. // කණිෂ්කJanuary 18, 2017 at 5:37 AM

      GSP+ අවශ්‍ය වන පුද්ගල කොට්ඨාශයක් මේ සිරි ලංකාවේ සිටී. රටක් වශයෙන් ලැබෙන වාසිය කෙසේ වෙතත් පුද්ගලයින් වශයෙන් ලාභ ලැබිය හැකිනම් එය තමන් විසින්ම වළක්වා ගන්නා මරි-මෝඩයින් ජහඃ-පාලන ජුන්ටාවේ නැත. //

      +++++++++++++++

      Delete
  14. //GSP+ බදු සහනය ලබා ගැනීමට නම් රජය විසින් ඉදිරිපත්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ඇති සමලිංගිත්වය නීතිගත කිරීම කල යුතු යයි //

    මේ දෙක අතර සම්බන්ධෙ මොකක්ද කියල තේරෙන්නෙ නැත්තෙ මට විතරද හිටං..මං අහන්නෙ GSPයි, සමරිසි කේස් එකයි. මීට පසේ ඇඟලුම් කර්මාන්තෙට බඳව ගන්නෙ එකම ලිංගෙට ඇඟෑලුම් පාන උදවිය විතරද..?

    ReplyDelete
    Replies
    1. මේක බ්ලැක් මේල් කිරීමක්... අපට ඔනේ නම් යුරෝපා සන්ගමේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න වෙනවා.. LGBT rights ගැන විතරක් නෙවෙයි මුස්ලිම් විවාහ නීතිය (අඩු වයසින් ගෑනු ලමයි කසාද බැඳීම ) ගැන පවා!

      Delete
    2. එක මිනිහෙක්, තවත් මිනිහෙකුගේ පුක් හිල ඇතුලට තමුන්ගේ අහවල් එක දැම්මහම, එහෙමත් නැත්නම් එක ගෑනියෙක් තමුන්ගේ අහවල් එක තවත් ගෑනියෙකුගේ ශරීරයේ ඇතිල්ලුවා කියලා තොපිට ඇති රුදාව මොකද්ද යකෝ?

      Delete
    3. ඉහත සමරිසි විරෝධී Anonymous වරුන් කවුරුදැයි මම නොදනිමි. ලිංගික රුචිකත්වය විවිධ වන අතර එය අතිශය පෞද්ගලික දෙයකි. සමරිසි බව යනු සමාජීය උප කුලකයක් මෙන්ම උප සංස්කෘතියක් ද වේ. උප සංස්කෘතියකට පැවැත්මක් ඇත්තේ මහා සංස්කෘතියක හර පද්ධතීන් සමග දැඩිව නොගැටෙන තෙක් පමණි.

      එසේම එක් මහා සංස්කෘතියක් සහ ඒ හා බැඳුනු උප සංස්කෘතීන් සම්බන්ධ හර පද්ධතීන් වෙනත් මහා සංස්කෘතියක හර පද්ධතීන් මත බලෙන් පැටවිය නොහැක. මෙතන සිදුවන්නට යනුයේ GSP+ මුවාවෙන් යුරෝපීය මහා සංස්කෘතිය සහ ඒ හා බැඳුනු සමරිසි උප සංස්කෘතිය අප මහා සංස්කෘතිය මත බලෙන් පැටවීමකි. මෙය විශාල සමාජ කලබලයකට හේතුවිය හැකිය.

      සමරිසි උප සංස්කෘතිය නිළ වශයෙන් පිළිගැනීම සිදුවිය යුත්තේ අප මහා සංස්කෘතිය තුළ සිදුවන දියුණු කතිකාවතක් තුළින් පමණි.

      Anonymous January 18, 2017 at 8:43 AM ඔබ මේ පිළිබඳව ඉක්මන් වියයුතු නැත.විමතිකයන් හා දබර කළයුතු නැත. සිත් අමනාපකර ගතයුතු නැත. දිරිය අත්හල යුතු නැත.

      පොන්ත නෝනාගේ අසවල් ඉන්ද්‍රිය යම් කාර්යයකින් පසු සෝදාගත යුත්තේ පොන්ත නෝනට අවශ්‍ය ලෙසටය යනුවෙන් පැරණි කියමනක් ඇත.

      එබැවින් ඔබ සතු ඕනෑම ඉන්ද්‍රියක් ශ්‍රී ලංකේය සමරිසි ප්‍රජාවේ යහපත වෙනුවෙන් පුද්ගලිකව භාවිතා කිරීමට ඔබ දිරිමත් කරණ අතර එයට සුභ පතමි !

      Delete
    4. AnonymousJanuary 18, 2017 at 9:52 AM

      //
      එබැවින් ඔබ සතු ඕනෑම ඉන්ද්‍රියක් ශ්‍රී ලංකේය සමරිසි ප්‍රජාවේ යහපත වෙනුවෙන් පුද්ගලිකව භාවිතා කිරීමට ඔබ දිරිමත් කරණ අතර එයට සුභ පතමි ! //

      Well said sir!

      Delete
    5. //අපට ඔනේ නම් යුරෝපා සන්ගමේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න වෙනවා//
      ඒක හොඳට තේරෙනව. මං අහන්නෙ යුරෝපා සංගමේ සුද්දන්ට මොකක්ද තියෙන අමාරුව බලෙන් අපිට ඕව පටවන්න. උංගෙ ගැට්ටෙ අමාරුවද..නැත්තං අපේ ගැට්ටෙ අමාරු අරින්න උං කැපවෙලාද..

      Delete
  15. සා රස ලා ඔය එක එක ඒව කිව්වට ලොක්ක සැලෙන්නේ නෑ. ඔන්න මේ සැරේ ලොවෙත් නැති වෙන්නම Microsoft එක ලංකාවට ගෙන්න යන්නේ..

    http://www.colombotribune.com/?p=2033

    ReplyDelete
    Replies
    1. // Asanga ManpitiyaJanuary 18, 2017 at 7:43 AM

      සා රස ලා ඔය එක එක ඒව කිව්වට ලොක්ක සැලෙන්නේ නෑ. ඔන්න මේ සැරේ ලොවෙත් නැති වෙන්නම Microsoft එක ලංකාවට ගෙන්න යන්නේ.. //

      ගූගල් ලූන් හොරන ටයර් දාපු ෆොක්ස්වැගන් එකේ පටවන් ඇවිල්ලා විවේකයක් වත් ගත්තෙ නෑ...මෙන්න තව ගේනව...

      පවු හෆ්ෆා!

      Delete
    2. “ හොරණ ටයර් ටික දාගෙන
      ගුගල් ලූන් උජාරුවට
      ෆෝක්ස්වගන් නැග යනකොට
      දකින දකින අය කියාවි
      ආං යනව ජහපාලන පුත්තු කියල
      ජහපාලන දූල කියල
      හොරණ ටයර් දුන්නෙ කවුද
      පොනිල තමයි දුන්නෙ ඒව
      ෆෝක්ස්වගන් දුන්නෙ කවුද
      පොනිල තමයි දුන්නෙ ඒව
      පොනිල දුන්න හොරණ ටයර්
      පොනිල දුන්න ෆෝක්ස්වගන් ”

      ගුගල් ලූන් අහසෙ ඇතේ
      ෆෝක්ස්වගන් මග දුවතේ
      හොරණ ටයර් නිපදවතේ
      බඩට පනුයි - ලුකයි කතේ

      - මොණරවිල


      Delete
    3. "..බඩට පනුයි - ලුකයි කතේ..."

      හාල් 200ට නැගල පුතේ - ක්‍රෝටන් වත් කමුකෝ පුතේ

      Delete
    4. ගරු මොණරවිල මැතිඳුනි,

      ඉතාම අලන්කාරයි!
      මෙය නූතන එජාපයේ ගීතය ලෙස ලියාපදින්චි කල යුතු බව මා යෝජනා කොරමි!

      Delete
    5. නූතන එජාපයේ ගීතය .....ඉතාම අලන්කාරයි!
      බඩට පනුයි - ලුකයි කතේ ..
      ඔහොමම යං - අනේ හුකේ..

      Delete
  16. මේ අව්අස්සෙ අහන්නත් අමතක වෙනව. අම්මප "සිපිපිය" ට මොකද වුනේ ? උගේම බ්ලොග් කඩමාල්ලටත් ටික දවසකින් ගොඩ වෙලා නැහැ?

    ReplyDelete
  17. ගැරු සරසතුමනි,

    වික්‍රමසිංහ මහත්මයා විපක්‍ෂයේ සිටින කල කෙතරම් මොළයක් ද? දකුණු ආසියාවේ කෘතහස්ත ම දේශපාලනඥයා එතුමා ය යි ද පරවසුණු බව මතක ය. එතුමාට තිබුණේ දිගට ම විපක්‍ෂයේ ඉන්න මෙතරම් විසුළුවක් නො වී.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete