Sunday, February 12, 2017

හාල්පාරුවන් ගේ ඉල්ලන්කෑම





යහපාලන කාලේ හාල් මිල ටික ටික ඉහල යමින් තිබී අද තිබෙන වියවුල නිර්මානය කරමින් කූටප්‍රාප්තියට ලඟා විය.

ජනාදිපතිවරයා ගේ පවුලේ අය තමන් දන්නා ව්ලෙඳාම වෙනුවෙන් මුලු රටම ජීවග්‍රහයට ගෙන ගොවියා ගෙන් වී මන්කොල්ලාකෑම පටන් ගත්තේය. ඒ පිලිඹඳව ඒ කාලේ ජ වි පෙ මහත්වරු මෛත්‍රීපාලට විරුද්දව මහා උද්ගෝශන පවා කලහ.

නව රජයේ කෘශිකර්ම ඇමති වී වගාකිරීම වහාම අඩු කරනා ලෙස කෘශිකර්මාන්ත දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී.

ආන්ඩුව පත්වෙද්දීම ලැබෙමින් පැවතුනු මහා අස්වැන්නට අයත් වී තොග මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කිරීමට කිසි දිනක කුඹුරකට බැස නැති ගොන් රනිල් උපදෙස් දුන්නේය. එම වී තොග ඔහුගේ හරක් ඇමැති පී හැරිසන් විසින් සහ්ත්ව ආහාර කියා විසාල කොමිස් මුදලකට විකුනන ලදී.

එම ගොන් ක්‍රියා වල ප්‍රතිපලයක් ලෙස හාල් මිල වැඩි වෙද්දී විහිලු සපයන බන්දුල ගුනවර්දන ගේ ලනුවක් කාපු ආන්ඩුව සහල් වලට පාලන මිලක් ගැසට් කිරීම නැමති මහා කඹය මලපහ කලේය.

දැන් එම පාලන මිලට හාල් නොවික්කොත් මිල පාලන දෙපාතමේන්තුවේ කඩා පනින ඒකකයට පැමින හාල් තොග සීල් තබා වෙලෙඳන් ට නඩු පැවරිය හැකිය.

මේ අතර අලුත්ම ජවනිකාව නම් තමන් වී මිලදීගත් මිල අනුව හාල් නිපදවූවොත් එම හාල් වල මිල පාලන මිලට වඩා බොහෝ වැඩි නිසා සමස්ත ලන්කා වී මොලෙ හිමිකරුවෝ සහල් නිපදවීම නැවැත්වීමයි.

ලක්ස 62 මහත්වරුනි. තනකොල කන ඔහෙලාට සතුටුයිද දැන්?


ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

113 comments:

  1. Replies
    1. ප්‍රතමස්තානය දිනාගත් ගරු ඇණෝතුමාට ජය වේවා!

      Delete
  2. දන්නෙ නැති නිසයි අහන්නෙ, පුරවැසියගෙ ස්ත්‍රීලිංග නාමය පුරවැස්සි ද?

    ReplyDelete
    Replies
    1. පිරිවැස්ස වෙන්නත බැරි නැහැ වාග් විද්යාවේදී ගරු ඇණෝ තුමෝ...

      Delete
  3. ඔව් තනකොල කන මහින්දවාදීනි.. අපට සතුටුයි... ඔබලාගේ වේදනාවම අපට සතුටක් ගෙනෙයි... :)

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මාතලන් තුමෝ..

      හාල් නැති වුනාට ඔහෙලගේ කුරුසිකරුම ඇමැති තුමා සබීත ගේ බිල්ඩිමට මිලියන් ගනන් ගෙවනවනේ.. ඒකම මැදෑ හිටන්?

      Delete
    2. එක්කෙනෙකට හාල් කිලෝ එකක් දවස් කීයකට ඇතිද ?

      මම හිතන්නනේ දෙවේලට බත් කන්න හාල් ගෑම් 250ක් හොඳටම ඇති. දැන් හාල් රු 200ට ගියත් එක්කෙනෙකුට යන්නනේ දවසට හාල්වලට රු 50 . මේක මාළුපාන් ගෙඩියක ගාන නේද ?

      Delete
    3. // එක්කෙනෙකුට යන්නනේ දවසට හාල්වලට රු 50 . මේක මාළුපාන් ගෙඩියක ගාන නේද ? //

      ඇත්තටම කියනවානම් සිගරට් එකක ගාන ගරු ඇනෝ තුමෝ...

      Delete
    4. සිරිසේනට කඩේ ගිය මාතලංලටනෙ කොස්කොල, කන්න කියල සිරිසේනලම කිවුවෙ.

      Delete
    5. ඒ මනුස්සයා නම් එහෙම කිව්වේ නෑ... කොහෙන් හරි ගෙනත් කන්න දෙනවා කියලා කිව්වේ..

      රාජ්ජ සේවයේ මී හරකෙක් නම් එහෙම කිව්වා... ඌ පේන්න නැත්තේ දැන් ඒවා කනවා ඇති...

      Delete
    6. // ඒ මනුස්සයා නම් එහෙම කිව්වේ නෑ. //

      ඒක ඇත්ත..
      ඒ මනුස්සයා කීවේ කොච්චර ගනන් වුනත් මල්ලිගෙ හාල් ම කන්න කියලා හිටන්.

      Delete
    7. ස රස, උපුටා ගැනීඑම අසංග මාන්පිටිය සොයුරාගෙනි;

      "වයිපයි මොට ද බොරු ලියනා ගොබිලන්ට
      නීති මොට ද මස් පුම්බන ගොන්ජන්ට
      ඇඳුම් මොට ද හෙලුවෙන් යන ජෙප්පන්ට
      හාල් මොට ද තණකොල කන ටොයියන්ට"

      Delete
    8. Maathalan - Priyantha HewageFebruary 13, 2017 at 2:55 AM
      //ඒ මනුස්සයා නම් එහෙම කිව්වේ නෑ... කොහෙන් හරි ගෙනත් කන්න දෙනවා කියලා කිව්වේ..//
      ඒ මනුස්සය, අපි හාල් කනවට ෆුල් සුපොර්ට්. අපි හාල් කන තරමට තමා මල්ලිටයි දුවටයි පුතාටයි කරල පැහෙන්නේ. ගෙවල් හදන්ට ලී ගන්න තරමට ටෙලෙකොම් මල්ලිගෙ පරන ලී බිස්නස් එක සරු වෙනව. වැලි මල්ලි හිටිය නම් .....

      Delete
  4. පහුගිය සෙනසුරාද ආර්ථිකේ හාල් වෙළෙන්දෝ අති බහුතරයක් කඩ වහලා...
    ඇරලා තිබ්බ කඩ දෙකේ ගණන් වැඩි හාල් ගෝනි වල Return කියල ලියල තියෙනවා, ඒවා ආපහු මෝලට යවන්න වගේ වෙනම තියල තියෙනවා...
    හැබැයි ඉල්ලුවොත් ශේප් එකේ ඒවා වැඩි ගානට විකුණනවා...

    ReplyDelete
    Replies
    1. ගරු සිරිමා බන්ඩාරනායක මැතිනියගේ රාජ්ය කාලෙත් ඔහොමම්ම තමා ගරු ලොකු පුතා තුමෝ...

      History repeats....

      Delete
  5. පහුගිය මාස තුනට නවසීලන්තේ, ඉන්දියාවේ, බෙල්ජියමේ, හොං කොං, ස්විට්සර්ලන්තේ. දැන් ඕස්ට්‍රේලියාවේ. රනිල් හාමු ආදුරුසේට ගනිල්ලා. ලංකාවේ හාල් නැත්තන් හරි ගණන් වැඩිනම් හරි ලාබෙට හාල් තියෙන රටකට ගෙහුං කාල වරෙල්ලා. බ්ලොග් අටවාගෙන ආඩපාලි කියන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔහේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ගරු සන්චාරක ඇනෝතුමනි.

      අපිටත් හරි සතුටුයි ... අකිල තුමා අගමැති කමේ වැඩ බලනවා නේ..

      Delete
    2. සිරිපාල හෙට්ටිආරච්චිFebruary 12, 2017 at 10:40 PM

      @ සා රස

      //අපිටත් හරි සතුටුයි ... අකිල තුමා අගමැති කමේ වැඩ බලනවා නේ..//

      "සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!" කියලා බෝඩ් එල්ලගන හිටියට මොකෝ සරස මෝලත් බලාගන ගියාම.......

      හැක හැක.

      [දැන් අර ඇට කසන වහල් ඩයල් එක (ඕකා මේ බ්ලොගය ලියන පිස්සු යකාම තමා) මෙතන උඩුබුරයි එකසිය ගානට.. රසික කිඹුහුම් අරින්න ලෑස්ති වෙන්න... ]

      Delete
  6. මේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බෑ. අනාගෙන, ගාගෙන නා ගන්නවා. හිටපු දක්ෂ නිලධාරී ටික එලෙව්වා. නැත්නම් හිරේ දැම්මා. දැන් වැඩක් කරවා ගන්න එකෙක් නෑ. ආණ්ඩුවට වැඩක් කරගන්න තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කරන වැඩ දිහා බැලුවාම මේ ආන්ඩුවට ඕනෑ වැඩේ අලකරගන්න කියලා හිතෙන්නෙ නැද්ද ගරු කුරහන් තුමෝ?

      සමහරවිට LTTE ඩයස්පෝරා එක ශ්‍රී ලන්කාව අල කරනවට මේ හාදයන් ට මුදල් දෙනවා ඇති!!

      Delete
    2. ////// හිටපු දක්ෂ නිලධාරී ටික එලෙව්වා. නැත්නම් හිරේ දැම්මා. දැන් වැඩක් කරවා ගන්න එකෙක් නෑ. //////////

      කුරහන්......හිටපු නිලදාරීන් ගෙන් හොරුයි කියා විනිශ්චය දෙන එවුන් හිරේ දැමීම වැරදිද...දැන් ඉන්න එවුන් හිරේ දානවා තියා නඩුත් නැත. ඒක තමයි මේ වැරැද්ද කාලයක සිටන් සිදුවෙන. අද ගැප්ස් පිරවිය හැකි පරිපාලන ක්ශෙතරයකුත් නැත. දේශපාලකයෝත් නැත. උඩට ගිය එකා උඩ ඉන්න හිතුවා මිස, දෙවෙනියට ඉන්න එකාට උගන්නවා තියා පාරවත් පෙන්නලා නැත. ඒකයි කොස්ස මචං.

      Delete
  7. වෙළෙඳපලේ සහල් නැත.. අද නොලැබුනොත් වයිෆාගේ ගමට සහල් සොයා යා යුතුය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම තුමා කලින් ලිපිය පෝස්ට් කලේ සිකුරාදා ය. එදාම හාල් ගේන්නට නොගොසින් කම්මැලිකමට හිටියාම මෙවැනි අතුරු ආන්තරා සිද්ද වේ..

      දැන් ඉතින් පිස්සෙක්..පිස්සෙක් වගේ හාල් හොයාගෙන දුවපන් හිටන්!

      Delete
    2. /////දැන් ඉතින් පිස්සෙක්..පිස්සෙක් වගේ හාල් හොයාගෙන දුවපන් හිටන්!///////

      ඕන්නම් අපි ලන්කට් එක පිටින් පාරේ ඇවිද්දවන්නම්. මට ඒ ඇවිදින හැටි මැවිලා පේනවා. කවුද කියලා අහන්න එපා :D

      Delete
  8. හැබෑට සරසා තුමෝ, ඔබට මතක නැද්ද මහින්දගේ කාලේ හාල් කිලෝව රුපියල් 90ට ගියා.
    මේක මේ රජයේ විතක් නෙමෙයි පෙර රජයත් වැඩකලේ ඔහොම තමයි මහින්ද ලොක්ක අගමැති සහ ඇමතිවරයෙකු වූ රාජ්‍ය තුල තමයි වී අලවි මණ්ඩලය විනාශ කලේ.

    ඒ කාලෙත් කරපු වැඩවල දිගුවක් තමයි මේ වෙන්නේ, මේ රජය කරන්නෙත් හොරකම් තමයි එකේ දෙකක් නෑ නමුත් මහින්ද හිටියත් තත්වය වෙනස් වෙන්නේ නෑ

    හිතන්න ඔහු ඉන්නකාලේ ගෑස් සිලින්ඩරය 2500ට ගිය දැන් එය 1500 ක් තවම පෙට්‍රල් මිල අඩුයි, මහින්ද ආවනම් මේවත් මිල අද කොහොම තියෙද ?

    මහින්ද කාලේ ගත්ත ණය වල වාරික ගෙවීමට සිදුවෙන්නේ සිරිසේනගේ පාලනය තුලයි.

    මෙය දන්නා නිසා තමයි වසර 2ට කලින් චන්දය තිව්වේ, ඔබම හිතන්න මහින්දගේ කාලේ කල දේ වලින් රට සුකිත මුදිත වෙනවනම් මහින්ද අවුරුදු 2 ඉවර වෙලා චන්දය තිව්වනම් ඔහුට විශාල ජනවරමක් ලැබෙනවා නේද ? ඇයි ඔහු කලින් චන්දය තිව්වේ. ඉදිරියේ දුෂ්කර කාලය තුල ජන අප්ප්‍රසාදය වැඩිවෙන බව දන්නා නිසා නේද ?

    සිරිසේන රනිල් දක්ෂ ලෙස පාලනය කලා උනත් මේ දුෂ්කරතා බොහොමයක් පැමිණෙන්න තියනවා, නමුත් මහා දවල් කරපු මහබැංකු කොල්ලය ගැන නම් මගේ කිසි ප්‍රසාදයක් නෑ.

    අපිට මේ ක්‍රමය පවත්වන්න ඕනේ නම් මේ ක තමයි ගෙවන වන්දිය.

    ReplyDelete
    Replies
    1. හාල් කිලෝව රුපියල් 90 ගියා තමා. ඒත් මහින්ද මහත්තයා බන්දුලගේ ලනු කාලා හාල් වලට පාලන මිලක් දැම්මෙ නෑ....

      මෙතැන වෙලා තියෙන්නේ හාල් වලට පාලන මිලක් ගැසට් කිරීමයි...

      පොඩ්ඩක් කියවලා බලන්න ලන්කා සිතිවිලි තුමෝ...

      Delete
    2. මිලපාලනය කියන්නේ විහිළුවක් වගේම මහජනයා අපහසුවට පත්කිරීමක්. මට පෙන දේනම් රනිල් ගේ කට්ටිය සිරාට ගේම දෙනවා සිරාගේ කට්ටිය රනිල්ට ගේම දෙනවා මෙතන දෙපැත්තම බලන්නේ දෙපැත්තටම කෙලවන්න. එහෙම නැතුව මේ ආණ්ඩුව මේ තීරණ ගන්න මිනුස්සු මෝඩයෝ නෙමෙයි.

      Delete
    3. මහින්ද මුරුගයා රට කෑව. වැඩි පොලියට සල්ලි අරං ව්‍යාපෘති කරනවා කියල බිලියන 18 ක් හොරා කෑව. රනිල් සර් ලට ගෙවන්න වෙලා තියෙන්නේ ඒ මුදල් වල පොලිය. ගෑස් වලට පෙට්‍රල් වලට බදු ගැහුවා. අහින්සක ළදරුවන්ගේ කිරි පිටි එකටත් බදු ගැහුවා. අහිංසක ද්‍රවිඩ මිනිස්සු ලක්ෂ ගණනින් යුධ අපරාධ ලෙෂ ඝාතනය කළා. පැරදිලා ගිහිල්ල මැදමුලන වලව්වේ ජනේලේ එල්ලුනේ , දොරවල් ඇරියොත් ඇතුලේ ගොඩගහල තියෙන රත්තරං ගොඩ මිනිස්සුන්ට පෙනෙයි කියල. හාල් 500 ට ගියත් රාජපක්ෂ මුරුග පාලනයක් නම් ආයිත් එපා. රාජපක්ෂ මුරුගයා ඉක්මනට මැරේවා !

      Delete
    4. මහින්ද එක්ක හැරෙන්නවත් මේ ලෙඩ්ඩු දෙන්නට පුලුවන්ද හිටන්?

      Delete
    5. ලාංකික සිතුවිලි,

      මම මරාවාදියෙක් නෙවෙයි, නමුත් මරාගේ කාලෙ හාල්මිල වැඩිවුණේ ඔවුන්ගේත් දුර්වල කළමණාකාරීත්වය සහ ලෝක වෙළඳපොලේ තත්ත්වය නිසා. වත්මන් ආණ්ඩුව මේ අතින් මරාටත් වඩා ගොබ්බ නිසා ඉදිරි ප්‍රතිඵල ඉතාඅමත්ම ඛේදජනක වෙයි. මරා කල්ලිය නම කොහොමහරි ටික දොහකින් වැඩේ ගොඩදාගත්ත, මුන් නම් නාගන්න යන බවක් පේනව. කොහොම හරි මොන මගුලකින් හරි රටේ වාසනාවට වැඩේ ශේප් වුණොත් හරි.

      //හිතන්න ඔහු ඉන්නකාලේ ගෑස් සිලින්ඩරය 2500ට ගිය දැන් එය 1500 ක් තවම පෙට්‍රල් මිල අඩුයි, මහින්ද ආවනම් මේවත් මිල අද කොහොම තියෙද ?//

      හැබැයි මේකට ලෝක වෙලදපොලේ තෙල් මිලත් බොහෝ දුරට බලපානවා නේද? හැබැයි මරා හිටියනම් මෙතරම් තෙල් මිල අඩු නොකලත් වාහන බදු අඩුනිසා ට්‍රක්/ වෑන්/ බස් වැනි වාහන මිළේ බලපෑමෙන් තත්වය බැලන්ස් වෙන්නත් තිබ්බ කියා මට හිතෙනවා. උදා: එදා ලක්ෂ 18 ක් පමණ වූ වසර 4ක් පැරනි පාවිච්චි කළ ටිපර් රථයක් ද ලක්ෂ 27-35 අතර මිලක් වනවා කන්ඩිෂන් අනුව

      මේ ආණ්ඩුවෙ මඩකරියන් මාධ්‍ය හරහා නිතරම ගහන බොරුවක් තමයි කලින් ජනාධිපතිවරණයක් පැවැත්වූයේ මේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇතිවූ ආර්ථික අර්බුදය මරාගේ ඇඟට දැමීඑම. මුන් ජනතාවට ඒත්තු ගන්වන්න හදන අදහස තමයි 2015 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටෙන බව දැනගෙන මරා කළින් ජනාධිපතිවරණයක් පවත්වලා ආර්ථික අර්බුදය එළියට එන්න කලින් මරාගේ බලය තහවුරු කර ගන්න උත්සහ කෙරුවයි කියන එක. මේක ඒගොල්ලො හැම වේදිකාවකම කියල තමන්ගේ නොහැකියාව හංග ගන්න හදනවා. මරා කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ මරාගේ ජ්‍යොතීශඥයන්ගේ කීම අනුව නොව, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් අනුවයි කියලත් ඒ අය කියනවා. මේ වගේ කතා අහනකොට මට හිනා.

      Delete
    6. @ Lankika Sithuwili,

      මේ ආණ්ඩුවේ ප‍්‍රධාන නායකයො මරාගේ කැබිනට් මණ්ඩලයේ හිටපු වැදගත් බලවත් ඇමතිවරු. රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් එනවානම් ඒක කැබිනට් මට්ටමෙන් බලය හොබවන අයගෙන් හංගන්න පුළුවන් දෙයක් නොවෙයි. කවුරුහරි කැබිනට් මණ්ඩලයේ ඉදගෙන ප‍්‍රධාන අමාත්‍යංශයකුත් පාලනය කරන අතර රටේ තිබෙන තත්ත්වය කුමක්දැයි නොදැන හිටියානම් ඒ වගේ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?

      මරා කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ අනෙක් හැම ජනාධිපතිවරයෙක්ම කලින් මැතිවරණ කැඳවපු හේතුවලටම තමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. චන්ද්‍රිකා කුමාරතුංග 1999 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. මරා 2010 ජනාධිපතිවරණය කැඳෙව්වෙත් කලින්. 2015 ජනාධිපතිවරණය පවත්වනකොට රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් පැවතුන බව කියන එක සම්පූර්ණ බොරුවක්. හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන්න. මහබැංකු වාර්තා, මූල්‍ය ක්ෂේත්‍රයේ වාර්තා කිසි එකක ඔහොම කතාවක් ගියේ නැහැ.

      2014 අවසන් වෙනකොට අපේ ආර්ථිකය තිබුණෙ බොහෝම ශක්තිමත් තැනක. ඒ වෙනකොට අවුරුදු 05ක් තිස්සේ ආර්ථිකය 7%කට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙලා තිබුණා. 2012 ඉඳන් අවුරුදු 03ක් තිස්සේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 130 මට්ටමක ස්ථාවරව තිබුණා. වෙන කවරදාටත් වඩා ඩොලර් මිලියන 8,200 ක විදේශ සංචිත අපිට තිබුණා. 2005 දී මරා කියන පල් හොරා රට භාරගන්න විට විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 2,200 ක් වැනි අඩු මට්ටමක. මරාගේ නිල කාලයේ දී, විදේශ අයෝජන දැවැන්ත ලෙස රටට ගලා ආවා. 2014 දී පමණක් ඩොලර් මිලියන 1,700ක් ආයෝජන ආවා. මරාලා බැසිල්ලා නාමල් ලා හොරකම් කොච්චර කරත් රටට සල්ලි ඒමේ ගැටලුවක් තිබ්බෙ නැහැ.

      මරාගේ පාලනයේ අවසන් අවුරුදු පහේ දී විරැකියාව ඉතිහාසයේ අඩුම ප‍්‍රතිශතය වූ 4.3% ක මටටමේ පැවතුනා. (මේ සංඛ්‍යා ලේඅඛනවල අඩුපාඩු ඇති, නමුත් 100% බොරු නෙවෙයී) රටක ණය බරතාවය මනින්නේ, දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් හැටියට බව අපි හැමෝම දන්නවා. ඒ අනුව, 2004 දී, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවෙලා හිටපු කාලේ මේ ප‍්‍රතිශතය තිබුණේ 102% ක් වශයෙන් බව මහ බැංකු වාර්තා වලින් බලාගන්න පුලුවන්. ඒ වුනාට එම ප‍්‍රතිශතය 2014 වන විට, 70% ට අඩුකරගන්න මරා ඇතුලු හොර කල්ලිය සමත් වුණා. එම අගය, 1979 න් පසුව, අප රටේ තිබුණු අඩුම ණය ප‍්‍රතිශතයයි. එහෙම කරගෙන යන අතරතුර අප රටේ කිසිදාක නොසිතූ, නොදුටු, සංවර්ධනයක් මරා කල්ලිය හොරකම් කර කර හරි සාර්ථකව දියත් කළ බව හැමෝම දන්නවා.

      නිම කරන්න කවදාවත් බැහැයි කියපු යුද්ධය වෙනුවෙන් අවශ්‍ය සම්පත් සියල්ල වෙන් කරන්න මරාට ගෝඨාට ෆොන්සේකාට පුලුවන් වුණා. රට සංවර්ධනය කරන්නටත්, රටේ සාමය හා භෞමික අඛණ්ඩතාවය රැකගන්නටත්, ජනතාවට පොහොර සහනාධාරය වැනි සහන දෙන්නටත්, මරාට කොහෙන් හරි සල්ලි හොයාගෙන කරන්න පුලුවන්කම තිබුණා. ඒත් එක්කම, අවුරුද්දක් පාසා, අප රටේ ණය ප‍්‍රතිශතයත් අඩු බවක් වාර්තාවලින් පෙන්නුවා. බොහෝ විශ්ලේෂකයෝ මේ තත්ත්වය ගැන කියන්නේ ඒක ප‍්‍රාතිහාර්යක් කියලයි. බොහෝ දෙනෙකුට ඒ කරපු දේ අදහා ගන්නටත් බැහැ. එහෙම නම්, 2014 අවසන් වන විට මේ රට ණය උගුලක තිබුණයි කියන කතාව අමූලික බොරුවක්. ජනතාව මුලා කිරීමක්. මහ බැංකු දත්ත වලට සම්පූර්ණයෙන් ම පටහැනි කථාවක්. වැරදි නම් නිවැරැදි කරන්න.

      Delete
    7. @ lankika Sithuwili,

      දූෂිත රාජපක්ෂ කල්ලිය සංවර්ධන ව්‍යාපෘතිවලට ණය ගත්තත්, ඒ ණය ආපසු ගෙවන්න සැලසුම් කරල තිබුණෙ අසීරුතාවයක් ඇති නොවන විදියට. 2009 ඉදල 2014 දක්වා අවුරුදු 6දී රටේ විදේශීය සහ දේශීය ණය වාරික ගෙවන්නට කිසි අපහසුතාවයකින් තොරව, මරා ල්කල්ලියට කරන්න පුළුවන් වුණා. මරා කල්ලියගෙ පාලන කාලේ, එක දවසක්වත් ණය ගෙවන්නටවත්, යටිතල පහසුකම් හදන්නටවත්, සහන දෙන්නටවත්, යුද්දේ කරන්නටවත්, රාජ්‍ය සේවයේ ඉන්න අයට පඩිනඩි ගෙවන්නටවත් උන්ට සල්ලි නැහැයි කියල කියනව කිසි කෙනෙකුට ඇහිල තියෙනවද? උඹට මතක නම් කියහන් මචන්.

      එපමණක් නොවේ, 2008-09 ලෝක ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. ඒ කාලෙම විශාලතම තෙල් මිල වැඩිවීමේ අර්බුදයට (2007-08) අපි මුහුණ දුන්නා. 2007 ලෝක ආහාර අර්බුදයට මුහුණ දුන්නා. ලෝකයේ දැවැන්තම බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අර්බුදයට (2009-10) මුහුණ දුන්නා. ඒ සියලුම අභියෝග මැද්දේ රටට හිතකර සියලු දෙයක්ම අපට කරන්නටත් හැකි වුණේ මරා කල්ලිය ආර්ථිකය ඉතා දක්‍ෂ ලෙස සහ සටකපට හොර ජල්තර උපක්‍රම නොඅඩුව යොදාගෙන කළමණාකරණය කරපු නිසා බව අද සියලු දෙනාටම ක‍්‍රම ක‍්‍රමයෙන් පැහැදිළි වනවා.

      ඒ නිසා තමයි, 2014 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශක්තිමත් වර්ධන වේගයකුත්, අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ වුණත් හැඩි දැඩි ආර්ථිකයක් පවත්වාගෙන යාම ගැන මරාගේ ජඩ ආණ්ඩුව ලිඛිතව ඇගයීමට ලක් කරල තිබුනේ.

      2009 දී ලෝක ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඩොලර් මිලියන 2,900 ක ණයක් ලබා දුන්නා. එසේ එම ණය ලබා දෙන කොට, ජනතාව අපහසුතාවයට ලක්වන කිසිදු කොන්දේසියක් තිබුනේ නැහැ. නමුත්, මේ අවුරුද්දේ ජූනි මාසයේ යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,500 ක ණයක් ඉල්ලුවම, ඒකෙ පළමු කොටස ලංකාවට ලබා දුන්නේ දැඩි පූර්ව කොන්දේසි ඉටුකිරීම මතයි. 2004-2014 කාලෙ මරා කල්ලිය කොහොමහරි ගොඩනගපු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් සති ගනනකින් අස්ථාවර කරපු විදිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැක්කා. ඒ නිසා තමයි ඒ අය ලංකාවට දැඩි කොන්දේසි දැම්මේ.

      යහපාලන ආණ්ඩුව මුහුණ දෙන මේ ආර්ථික ප‍්‍රශ්ණවලට ප‍්‍රධානම හේතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය දිනාගන්න ආණ්ඩුවේ මුදල්වලින් ඡන්ද දායකයන්ට අල්ලස් දීමයි. මේ අය හිතුවෙ කොහොම හරි ඡන්දය දිනාගන්න හැටි විතරයි. දිනුවට පස්සෙ කරන්නෙ කොහොමද කියල හිතුවෙ නැහැ. ඡන්දය දිනා ගන්න අත දිග ඇරල අනුන්ගෙ මුදල් විසි කරපු එකෙන් ආර්ථිකයේ සිද්ධීන් දාමයක් හටගත්තා. මුලින් ම වුණේ ආණ්ඩුවේ වියදම් පාලනය කර ගන්න බැරි වුණ එක. අයවැය පරතරය දැවැන්ත ලෙස වැඩි වුණා. ඒ සමගම, අඩුවෙමින් තිබුණු ණය ප‍්‍රතිශතය නැවත වැඩි වුණා. 2015 අග වන විට, ඒ ණය ප‍්‍රතිශතය 76% දක්වා වැඩි වුණා. ණය ප‍්‍රතිශතය එහෙම වැඩි වුනාට, එයට සාපේක්‍ෂව කිසිම සංවර්ධනයක් රටේ සිදු වුනේ නැති බව, සියලු දෙනාම දන්නවා.

      Delete
    8. එපමණක් නොවෙයි, මේ රජය අත දිග ඇරලා විසිකරපු මුදල් නිසා පිටරටින් භාණ්ඩ ගෙන්වීම වැඩි වුණා. ඒ සමගම, රජය මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කරනවා දුටු විදේශ ආයෝජකයින්, ඔවුන්ගේ සල්ලි ආයිත් රැගෙන ගියා. අලුත් ආයෝජන අවෙත් නැහැ. ඒ නිසා, රටේ බාහිර ගෙවුම් ශේෂය ඍණ වුණා. ඒකත් එක්කම රුපියලේ වටිනාකම කඩා වැටුනා. රුපියලේ වැටීම අඩු කරගන්න අපේ විදේශ සංචිත, යොදවන්න කටයුතු කළා. ඒනිසා, අපේ විදේශ සංචිත භයානක ලෙස ක්ෂය වුණා.

      තවත් භයානක දෙයක් සිදු වුණා. ආණ්ඩුව වියදම් පියවගන්න වැඩියෙන් ණය ගත් නිසාත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ කොහොම හරි යටගහන්න හදන මහබැංකු බැදුම්කර මගඩිය නිසාත්, භාණ්ඩාගාර ණය ප‍්‍රතිශතයත්, මුළු රටේම පොලී අනුපාතත් සියයට හැටකින් පමණ වැඩි වුණා. එතකොට ආණ්ඩුව කලින් ගත්ත ණය වලට ගෙවන්න ඕන පොලියත් වැඩිවෙලා, ආණ්ඩුවේ ණය බරත් වැඩි වුණා. මෙන්න මේ වගේ සිද්ධි දාමයකින් තමයි අපි අද දකින අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නෙ.

      මුලු ලෝකයේ ම හිත දිනාගෙන තියෙනව කියල මේ ආණ්ඩුව කිව්වත් විදේශීය ආයෝජන මොනවත් ඇවිත් නැහැ. ඒ කාලේ ආර්ථික ඝාතකයා කියල චීනයට බැන්නා. අද චීනය පස්සේ දණ ගහගෙන යනවා. මරා පටන් ගත්ත දැවැන්ත සංවර්ධනය වන පෝර්ට්සිටි, හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටුපොළ දැන් හොදයි කියල කියනවා. ජනතාවට කියපු බොරු, දැන් වමාරන්න සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම, තාම ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ මරාගේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු විදෙස් ආයෝජන විතරයි.

      මේ අතරතුර, වැඩිවුණ ආණ්ඩුවේ වියදම් පියව ගන්නට මුන් දිගට හරහට ණය ගන්නවා. මේ වගේ මාසෙකදීම කලින් වතාවට වඩා ණය බර වැඩිවෙලා තියෙනවා. හැමදාම ගණන් අලුත් කරනවා.

      පසුගිය මාස 25දී ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 2,300 ක්, ජාත්‍යන්තර බැදුම්කරවලින් ඩොලර් මිලියන 3,600 ක්, ශ‍්‍රී ලංකා සංවර්ධන බැදුම්කරවලින් ඩොලර් මිලියන 3,100 ක් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,500 ක් වශයෙන් ඩොලර් මිලියන 10,500 ක් ලබාගෙන තියෙනවා. එහෙම කිරීමෙන් 2016 අග වන විට, අපේ ණය බරතාව සියයට 82% ක් පමණ වෙනවා කියල විශේෂඥයින් දැන් පෙන්වා දෙනවා. මෙහිදී මතක තබාගත යුත්තේ 2014 අග වන විට එම ණය ප‍්‍රතිශතය තිබුනේ 70% ක අගයක පමණ බවයි.

      දැන් යහපාලනය හරහා රට ණය උගුලක හිරවෙලා. රට මෙවැනි දැවැන්ත අර්බුදයකට පත් කරලා, දැන් ඒ අර්බුදය පසුගිය ආණ්ඩුව මත පටවන්න හදනවා. දැන් වෙලා තියෙන්නේ තමන් විසින්ම මේ ආකාරයට වැඩි කරගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ජනතාවගෙන් බදු අය කරගන්න හදන එකයි. එහෙම කරන්න IMF එකට පොරොන්දු වෙලාත් තියෙනවා. නමුත්, එසේ කරන්න හදනකොට රට පුරාම වෙළඳ ප‍්‍රජාව නැගී සිටිනවා. බඩට වැදෙන සාමාන්‍ය ජනතාව නැගී සිටිනවා. වෘත්තීය සමිති නැගී සිටිනවා. සෑම ක්‍ෂෙත‍්‍රයකම රට වැසියන් පීඩාවෙන් දුක් විදිනවා. දැන් අපි මෙකට කරන්නේ මොකක්ද කියලා උඹම කියපන් මචන්, ඒ වගේම ඉහත යම්කිසි තැනක වැරදීමක් වුණානම් නිවැරැදි කරන්න.

      Delete
    9. AnonymousFebruary 13, 2017 at 1:05 AM,

      මම නම් පුද්ගලිකව දකින දෙයක් තමයි මහින්දගේ කාලේ ගත්ත ණය වාරික ගෙවීම පටන්ගන්නේ 2014 අග සිට ඔහුට ගෙවන්න වෙන්නේ ඔහු ලබාගත් ණය මුදලේ පළමු ආරිකයයි මේ බව හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපති තුමා සනාත කලා.

      මම දැකපු විසාල ප්‍රශ්නයක් තමයි මහින්ද රැකියා ඇතිකළේ රාජ්‍ය අංශයේ ඔබට සරලව කිව්වොත් ලක්ෂ 6 වෙච්ච රාජ්‍ය සේවය ලක්ෂ 14 එනම් ලක්ෂ 8 කින් වැඩි කරනවා. මතක තියාගන්න ඕනේ දේ තමයි මේ අයට පඩි ගෙවන්නේ ජනතාව බව. නමුත් මේ අය ඉතා අකාර්යක්ෂම විදියට තමයි අනුයුක්ත කරන්නේ මෙනිසා උපාධිදාරී සමුර්ධි නිලදාරීන් ගස් යට පත්වීම් දෙන තත්වයට ආව.

      මෙහෙම දේ කලේ කොහොමද ඔහු ඔවුන්ට වැටුප් ගෙවීමට කිසියම් අපනයනයක් දියුණු කර විදේශ විනිමය ඉපයුවනම් මෙය ආදාරනිකරණය කරන්න තිබුන නමුත් මොනවද ඇතිකළ නව කර්මන්ත, රනිල් 2001 යුගයේ රාජ්‍ය සේවයට පත්වීම නොකිරීම බොහෝදෙනා ඉතා නරක දෙයක් ලෙස දකිද්දී ඒ කාලයේ උද්ගලික අංශයේ රැකියා බොහොවිම නිසා මහජනතාවට බරක් නැති රාජ්‍ය සේවයක් ඇතිවූ බව කියන්නේ කි දෙනාද?

      හැබැයි මේ පාරනම් රනිල් වැඩකරන්නේ රට මංකොල්ල කන විදියටයි, මේ රජයේ ප්‍රශ්නය දුෂණය නෙමෙයි කිසියම් එල්ලයක් නැති වීමයි. මේ රටේ දැනට මහින්ද හැර සියලුම හොරු විසින් පාලනය කරනවා. නමුත් ඔවුන්ට මහින්ද ගේ කාලේ වගේ සාමුහිකව හොරකම් කරන්න බැරි මේ රජය බලයට ගෙන ආපු බලවේග එවැනි හැසිරීමකට කැමති නැති නිසයි

      Delete
    10. මහින්ද මහත්තයාගේ ආන්ඩුව කාලේ සිදු වූ හරි දේවල් ගැන සාකච්චා කල ගරු ඇනෝ තුමාට ජයවේවා!

      Delete
    11. ලාංකික සිතුවිලි,

      //මම නම් පුද්ගලිකව දකින දෙයක් තමයි මහින්දගේ කාලේ ගත්ත ණය වාරික ගෙවීම පටන්ගන්නේ 2014 අග සිට ඔහුට ගෙවන්න වෙන්නේ ඔහු ලබාගත් ණය මුදලේ පළමු ආරිකයයි මේ බව හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපති තුමා සනාත කලා.//

      ශ්‍රී ලංකාවේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි 26දා නිකුත් කර ඇති ප්‍රවෘත්තී නිවේදනය තුල දැක්වුණේ පහත ආකාරයටය.

      මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

      //
      2015 වසරේදී ගෙවූ මුදල රු.බි. 276
      2016 වසරේදී ගෙවූ මුදල රු.බි. 269
      2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
      2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
      2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
      2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509
      //

      මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි. ප්‍රවෘතී නිවේදනය මගින් රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකාව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

      බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

      නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය. ඒය ඔබගේ බුද්ධියෙන්ද විමසා බලන්නට කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි.

      මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි (276 + 269).

      නමුත් රජයේ අනෙකුත් වාර්තා අධ්‍යයනය කරන විට මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2,311 ක් අලුතින් ණය ලබා ගෙන ඇති බව පෙනී යයි.

      මීට අමතරව වත්මන් රජය රජය ණය ගෙවීමට යැයි කියමින් ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. මහ බැංකු වාර්ථා අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

      එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් වත්මන් රජය 2015 2016 වසර දෙක තුල එක් කල මුදල රුපියල් බිලියන 2,999 කි.

      එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.

      සුදු අලියෙකු කියා වත්මන් රජය ඇතුළු බොහෝදෙනා කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 26 (වත්මන් අගය අනුව 30ක්) ක (ඇ.එ.ජ. ඩොලර් මිලියන 190ක ණය සහ රජයේ මුදල් ඩොලර් මිලියන 25) පමණ මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

      ඉතින් ඔබඇසිය යුතු ප්‍රශ්ණයනම මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

      මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2,371 හෙවත් කෝටි 237,100 ණය ගෙවන්නේ කවුද කියායි. 2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කොතරම් මුදලක් යහපාලන සමයේ ගත් ණයද ?

      2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.


      මම දේශපාලඥයෙකු නොවෙමි.මම මේ රටේ සාමාන්‍ය පුරවසියෙකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරන් හෝ හතුරන් නොවේ. ඔවුන් මටත් අනෙකුත් ජනතාවටත් වග කිව යුතු රටේ නායකයන්ය. මට ඇති ගැටලුව පුර වැසියෙකු වශයෙන් මා වැඩි ණය උගුලක පටලවා ඇත්තේ කොයි නායකයාද යන්නයි. නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට තනි පුර වැසියෙකු වශයෙන් මා රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය මගේ එම ණය බර රුපියල් 464,210 දක්වා ඉහල දමා ඇත. එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි. එය පෞද්ගලික මෙන්ම පොදු ප්‍රශ්ණයක් ලෙස දකින ලෙස මගේ බුද්ධිය මට බල කරයි.

      Delete
    12. //2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි. //

      පසුගිය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ චෞර රෙජීම ආණ්ඩුව කාලේ සැඟවුණු ණය තිබුණයි කියලා වත්මන් අගමැති රනිල් කියපු කතාව සම්පූර්ණ බොරුවක්. (එනම් මේ 70.7% වැරදි බවත් ඊට වඩා තවත් ණය ගණනය කොට නැතිව සඟවා ඇති බවත්)

      සියළුම රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු සමඟ වෙනම ගනුදෙනු තියෙනවා. එවායේ ණය ගණුදෙනු පාලනය වෙන්නේ ඒ ආයතනවලට අදාළ අණපනත් වලට අනුව කැබිනට් අනුමැතියක් ඇතුව. ඒ ව්‍යාපාර ගන්න ණය වලට මහා භාණ්ඩාගාරය ඇප වුණොත් ඒක පාර්ලිමේන්තුවට දන්වන්න ඕන. ඒවා රජයේ සෘජු ණය නොව අදාළ ආයතනවල වගකීම්. නමුත් යම් හෙයකින් එම ආයතන බංකොළොත් වුවහොත් රජයට මැදිහත් වන්නට සිදුවනවා. උදා: සිපෙට්කෝ එකේ කුප්‍රකට "හෙජින්" විගඩම/ විදුලිබල මණ්ඩලය වැනි ආයතනවල අර්බුද ආදිය. නමුත් මෙම අර්ධ රාජ්‍ය ආයතනවල ඔපරේෂනල් කොස්ට් එක ප්‍රොෆිට් එකකින් කවර් වුණොත් වැඩේ ශේප්. මරාගෙ කාලෙ චම්පිකලා විදුලිබල මණ්ඩලේ ඔපරේෂනල් ප්‍රොෆිට් පෙන්නුවා.

      Delete
    13. //මම දැකපු විසාල ප්‍රශ්නයක් තමයි මහින්ද රැකියා ඇතිකළේ රාජ්‍ය අංශයේ ඔබට සරලව කිව්වොත් ලක්ෂ 6 වෙච්ච රාජ්‍ය සේවය ලක්ෂ 14 එනම් ලක්ෂ 8 කින් වැඩි කරනවා. මතක තියාගන්න ඕනේ දේ තමයි මේ අයට පඩි ගෙවන්නේ ජනතාව බව. නමුත් මේ අය ඉතා අකාර්යක්ෂම විදියට තමයි අනුයුක්ත කරන්නේ මෙනිසා උපාධිදාරී සමුර්ධි නිලදාරීන් ගස් යට පත්වීම් දෙන තත්වයට ආව. මෙහෙම දේ කලේ කොහොමද ඔහු ඔවුන්ට වැටුප් ගෙවීමට කිසියම් අපනයනයක් දියුණු කර විදේශ විනිමය ඉපයුවනම් මෙය ආදාරනිකරණය කරන්න තිබුන නමුත් මොනවද ඇතිකළ නව කර්මන්ත, රනිල් 2001 යුගයේ රාජ්‍ය සේවයට පත්වීම නොකිරීම බොහෝදෙනා ඉතා නරක දෙයක් ලෙස දකිද්දී ඒ කාලයේ උද්ගලික අංශයේ රැකියා බොහොවිම නිසා මහජනතාවට බරක් නැති රාජ්‍ය සේවයක් ඇතිවූ බව කියන්නේ කි දෙනාද?//

      ලාංකික,

      ඔබට මතක ඇති 1977 ජේ ආර්ගේ කාලේ සිට චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩුවද ඇතුළුව බලයට පත් සියලූම ආණ්ඩු අනුගමනය කරන ලද්දේ බොහෝ සමාන ප‍්‍රතිපත්ති මාලාවකි. එම වට්ටෝරුවට පුළුල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ, පුද්ගලීකරණය, ආනයන ආදේශන කර්මාන්ත වෙනුවට අපනයන මත යැපීම, රාජ්‍ය අංශය සීමාකර ව්‍යවසාය පෞද්ගලීකරණය සහ විදේශ ඍජු ආයෝජන මගින් තාක්ෂණය සහ ආයෝජන අරමුදල් ලබාගැනීම ආදිය අයත්විය

      නමුත් මහින්ද රාජපක්ෂ රෙජීම ආණ්ඩුව මේ "නව ලිබරල්වාදී" ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කළා. බොහෝ දියුණු වන රටවල මෙකී ආර්ථික ප‍්‍රතිපත්තිවලට එරෙහිව මහජන මතයක් ගොඩනැෙගෙමින් පැවති බැවින් දේශපාලන උපක‍්‍රමයක් වශයෙන් මරා රෙජීමය එයට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළැඹීම තේරුම්ගත හැක.

      ඒ අනුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඉවත දැමීමත්, රාජ්‍ය අංශය පුළුල් කිරීමත්, පෞද්ගලික අංශයට පවරා තිබුණු ආයතන පවා නැවත රාජ්‍ය අංශයට පවරා ගැනීමත් අපනයන වෙනුවට දේශීය ආර්ථිකය මත ගොඩනැගුණු ආර්ථිකයක් පිහිටුවීමත් එම රාජපක්ෂ ආර්ථථික ප‍්‍රතිපත්ති වට්ටෝරුවේ ප‍්‍රධාන අංග විය.

      වත්මන් යහපාලන රෙජීම ආණ්ඩුව ඔබ කියන ලක්ෂ 14ක රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සැලකිය යුතු ලෙස වැඩිකරපු බවත් ඔබට මතක ඇති.

      එමෙන්ම ඉන්ධන, ගෑස්, සීනි, ටින් මාළු වැනි විදේශවලින් සෘජුවම ආනයනය කරන භාණ්ඩ ගණනාවක බදු ඉවත්කර/ ඉතා අඩුකරමින් මිල අඩු කළ බවත් අගමැතිවරයා කිවුවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිනා ගැනීමට දීපු වගකීම් විරහිත පොරොන්දු ඉටුකරපු බව තමයි ඔවුන් කියන්නේ. නමුත් අද පැනනැඟිලා තියෙන තත්වයෙන් පේන්නේ බදු ගෙවන්නාව ඇපේට තියලා ඡන්ද දිනාගන්න හදපු එකේ රඟේ තමයි.

      රු. 10,000 ක් වැඩිකරපු වැටුප්, අඩුකරපු බදු නිසා අහිමි වූ ආදායම, දේශීය භාණ්ඩ ව්නුවට නැවතත් ආනයනික පාන් පිටි, සැමන්, සීනි, දර වෙනුවට ගෑස් භාවිතය නිසා විදේෂ විනිමය වැඩියෙන් විනාෂ වීම??? මේ ගොල්ලො ඡන්දේ දිනන්න පොරොන්දු දෙනවා. ඒවායේ බරපැන දරන්න වෙන්නෙ බදු ගෙවන ජනතාවට.  

      Delete
    14. @Lankika Sithuwili

      //එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් වත්මන් රජය 2015 + 2016 වසර දෙක තුල එක් කල මුදල රුපියල් බිලියන 2,999 කි//

      මේ සා මුදලක් එකතුකරගත යහපාලන රජය එම මුදලින් කල සංවර්ධයක් දක්නට නැත. සංවර්ධයත් නොකරනවානම් හා ඉදිරියට ඇති ණය පියවන්නේත් නැතිනම් යහපාලකයින්ට මෙතරම් විශාල මුදලක් අවශ්‍ය වූයේ මන්ද ?

      2017 අයවැය ලේඛනය අනුව 2015 හා 2016 වසරවලදී රාජ්‍ය වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 195 කින් හා රුපියල් බිලියන 348 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම 543 කි.

      සම්පූර්ණ රාජ්‍ය වියදම රුපියල් බිලියනවලින් :

      2014 - 1,338
      2015 - 1,533
      2016 - 1,686

      මින් පුනරාවර්තන වියදමේ වැඩිවීම රුපියල් බිලියන වලින් පහත ආකාර වේ;

      2014 - 962
      2015 - 1,213
      2016 -1,308

      මේ අනුව රජයේ පුනරාවර්තන වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 251 කින් හා රුපියල් බිලියන 346 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම රුපියල් බිලියන 597 කි.

      ගෙවන්නට ඇති ණය ඉහල යාමට එක් හේතුවක් නම් බලවතුන් විසින් යටගසාගෙන සිටින මහබැංකු හොරකම නිසා රටේ පොලී අනුපාතය ඉහල යාමයි. ඒ නිසා පමනක් පසුගිය වසර දෙක තුල රටේ සමස්ථ ණය ප්‍රමානය රුපියල් බිලියන 200 කට වැඩි ප්‍රමාණයකින් ඉහල යන්නට ඇත. (මෙය ඇස්තමේන්තුවක් පමනි)

      මේ අතර රුපියල අවප්‍රමාණය වීම නිසා වූ පාඩුවද රුපියල් බිලියන 385 ක් පමන වන්නට ඇත (මෙයද ඇස්තමේන්තුවක් පමනි) .

      මේවාට ගල් අඟුරු මගඩිය , කරුන්කා මගඩිය, ඩියුටි ෆ්‍රී වාහන මගඩිය නිසා සිහිවූ පාඩුවත්, පොර්ට් සිටි ව්‍යාපෘතිය නතර කිරීම නිසා ගෙවන්නට වූ වන්දියද එක්කල යුතුය.

      මේ සියලු කරුණු සලකා බලන කල වත්මන් රජයේ අසාර්ථක කලමනාකරණ හා වංචා දූෂණ නිසා රුපියල් බිලියන 1000 ක පමන මුදලක් වැඩි පුර අවශ්‍ය වූවා යැයි ගනන් බැලිය හැක. එහෙත් රජයේම වාර්ථා අනුව සංවර්ධන කටයුතු සඳහා යොදවන මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට නොලැබෙන නිසා රජය මේ ආකාරයට දිගින් දිගටම ණය ලබා ගන්නේ කුමක් සඳහාද යන්න විශේෂ අවධානයකට යොමු විය යුතු කාරණයකි.

      Delete
    15. ඇනෝ තුමන් /තුමන්ලාගෙන් බොහෝ වටිනා කියන විස්තර ටිකක්. නරකද සර ස තුමෝ, මේ සංවාදේ වෙනමම වියුනුවකට ගත්තොත් ? දෙපැත්තටම කියන්න බොහෝ දේවල් තියෙන හැඩයි.

      Delete
    16. // Asanga ManpitiyaFebruary 13, 2017 at 11:24 AM //

      ගරු අසන්ග තුමා ගේ අදහස ඉතාම වැදගත් එකක්.. එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේදැයි මා සොයා බලා පිලියමක් යොදන්නම්.

      Delete
  9. රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ සුපිරි නිවසක් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගියදා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබේ.

    එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයවලුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.

    මල්රාජ් ඩි සිල්වා මහතාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත. එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත. එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.

    කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත. එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.

    – සත්හඬ

    ReplyDelete
    Replies
    1. හත් පොලේ නෙවෙයි..මිලියන්පොලේ ගාගන්නවා කියන්නේ ඕක තමා ගරු ඇනෝ තුමෝ!

      Delete
    2. // කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත.//

      මගේ පුක නැති උනා හිනා වෙලා...

      මේක ලියපු එකා මොන තරම් හරකෙක්ද කියලා මේ කෑල්ලෙන් පේනවා... හින්ගලෙන්ම ලියපු නිසා හොඳයි...

      Delete
    3. // මගේ පුක නැති උනා හිනා වෙලා... //

      Please report to Lost and Found office, Sirikotha.

      හැබැයි මෑන්ස් ට හිස් අතින්ම ට්‍රම්ප්ලෑන්ඩ් එකේ ඉඳන් එන්න වුනා නේ... හයියූ සල්ලි!

      Delete
    4. Hah hah haa, Sara sa

      Well said ! Fucking assholes of Sirikotha has got some irritations on their buttocks :D :D :D

      Delete
    5. Sa Rasa,

      See this;

      http://sinhala.voiceofceylon.com/2017/01/fcid-closed/

      //පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් විමර්ශනය කරමින් තිබු වංචා දුෂණ සිද්ධීන් 76කට අදාළ ලිපිගොනු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා යටතට ගෙන ඇතැයි වෙත වාර්තාවේ. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ශනයන්ට ඉතිරිව ඇත්තේ ලිපිගොනු 14 ක් පමණක් බවද එම ආරංචිමාර්ග පවසයි.

      මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්‍රික්කයට මාරු කර යවන ලදි. ප්‍රේමශාන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක තනතුරේ තබන ලෙස එම අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා විශේෂ ඉල්ලීමක් කර තිබියදී පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම උසස්වීම හා ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබේ. මෙම ස්ථාන මාරුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වසා දැමීමේ ක්‍රියාමර්ග වල එක් සිදුවීමක් බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

      අනුර ප්‍රේමශාන්ත මහතා ස්ථාන මාරු කළ පසු මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධුරයට එම අංශයේම සහකාර පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා මේ වනවිට වැඩ බලන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

      පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය දේශපාලනික වුමනවාවන් මත ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙයට පෙර අවස්ථාවකදී සදහන් කොට තිබුණි.//

      Is this true?

      Delete
    6. // AnonymousFebruary 13, 2017 at 5:46 AM //

      මා ඒ පිලිඹඳව කිසි දෙයක් දන්නේ නැහැ ගරු ඇනෝතුමනි. එහෙත් පූජිත නම් අන්තිම යටිකූට්ටු හාදයෙක්...

      Delete
    7. අති උත්තම සරසයෝ...අර සත්හඬ ප්‍රවෘත්තිය , අයර්ලන්තේ ගෙවල් වගේ මඩක් නේද.....අම්මපා උඹ ඔන්න කියන්න එපා, මං මුකුත් දන්නෑ කියලා....

      Delete
    8. ඒ කතාව ඇත්ත අරූ තුමෝ...
      විපරම් කරලා බලන්නකෝ..

      Delete
    9. Aruna Perera ගේ ටොයි පාංකඩ කෂඩ කුහක මනෝ ලෝකය
      රාජපක්ෂ රජයේ :
      රත්ත්‍රන් අස්සයා - ඇත්ත
      ලම්බෝගිනි - ඇත්ත
      මාලිගාව වටේ රේස් - ඇත්ත
      ගොටගේ රට වටේ මාලිගා - ඇත්ත
      කුමාරයන්ට හෙලිකොප්ටර් - ඇත්ත
      බිලියන 18 හොරකං - ඇත්ත

      පොනිල් රජයේ සහ උගේ පුක ලෙවකන ජෙප්පන්ගේ :
      බැංකු හොරකං - බොරූ ඌ ඌ ඌ ඌ ..
      අයර්ලන්ත මාලිගා - බොරූ ඌ ඌ ඌ ඌ ..
      හොර අල්ලන US ගොස් පිච්චන් වෙන පොලිස් කාරයෝ - බොරූ ඌ ඌ ඌ ඌ ..

      මගේ අති උත්තම රනිල් දිව්යෝත්තමයට සහ එතුමාගේ පුක ලෙවන අනුරට එන චෝදනා ඔක්කොම මඩ අනේ ... නේද !
      කකුස්සියක් කඩං කාපං බං .. ඔයිට නම්බුයි

      Delete
    10. අපි ඇත්ත පෙන්නලා ගරු අරුණ පෙරෙරා මැතිතුමාට උදවු කරන්න ඕනේ ගරු මහසොහොන් යකා තුමෝ.

      Delete
  10. රජය විසින් වර්තමානයේ පවතින සහල් හිගයට පිලියමක් ලෙස පිටරටින් ආනයනය කරනු ලබන සහල් තොග නිසි ප්‍රමිති පරීක්ෂාවකින් තොරව නිදහස් කිරිමේ පහසුකම් (Green Channel Facility) සලසා දෙන ලෙස කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මුදල් අමාත්‍යාංශය විසින් රේගු අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙසේ ආනයනය කරන ලද සහල් සඳහා නිශ්චිත ප්‍රමිති සහතික ලබා දෙන SGS ආයතනයේ සහතික මෙරට දී නිසියාකාරව පරීක්ෂා කිරීමෙන් තොරව වෙළෙඳපොළ වෙත සහල් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

    මෙසේ ආනයනය කරන ලද සහල් විශාල ප්‍රමාණයක් තම්බා සකස් කල සහල් parboiled rice වන බැවින් එහි අඩංගු අකාබනික ආසානික් පිලිකා කාරක සමාන්‍ය තත්ත්වය වඩා එනම් rice to contain 100 ppb of arsenic ප්‍රතිසතයක් ආනයනය කල මෙම සහල් වල අඩංගු වේ.

    එබැවින් නිසියාකාරව ප්‍රමිතිය පරික්ෂාවකින් තොරව රේගුව මගින් නිදහස් කල සහල්වල අකාබනික ආසානික් ප්‍රතිශතය ශ්‍රීලංකාවට නිෂ්පාදනය කරන සහල්වල වඩා බෙහෙවින් වැඩිව අඩංගු බැවින්, හැකිතාක් එම සහල් පරිභෝජනයට ගැනිමේදි ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන දෙපාර්තමේන්තුව විසින් ලාබාදි ඇති උපදෙස් අනුව 1×6 එකට හයක් හෝ එකට දහයක් වන සේ ජලය එකතුකොට පිස ගැනීමෙන් (from six to 10 parts water to one part rice)මෙම පිලිකා කාරක ආසනික් ඉවත් කර ගැනිමට හැකි බවට නිර්දේශ කොට ඇත.

    සහල් පිසගැනිමෙන් පසු අසානික් කාරක ඉවත්වන බවත් සහල් වර්ගවල අනුව අකාබනික ආසනික් ප්‍රතිශතය කොතරම් අඩංගු වන්නේ ද යන්න පහත සඳහන් වගුව පරික්ෂා කිරිමෙන් පැහැදිලි කර ගත හැකිය.

    මූලාශ‍්‍රය - http://www.fda.gov/Food/FoodborneIllnessContaminants/Metals/ucm319948.htm

    ReplyDelete
  11. ආචාර්ය රේ විජයවර්ධන මහතාගේ මතය අනුව ලංකාව වගේ නිවර්තන කලාපීය රටවලට ගැලපෙන්නේ කොස් දෙල් වගේ බහුවාර්ශික භෝග.
    වී ශාකය ගැලපෙන්නේ සෞම්‍ය කලාපයටයි. මේ ගැන වැඩි දෙයක් දන්නවද?
    සිව්මංසල කොළු ගැටයා බ්ලොග් අඩවියෙන් වැඩි විස්තර ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. කොලුගැට්ටා පත්තරකාරියක් වන මන්දනා ස්මයිල් එක්ක මොකක්දෝ ඇන් ජී ඕ විගඩමක් කොරන්න යනවාය කියා පෝස්ටර් ගසා තිබෙනවා ගරු පතිරන තුමෝ...

      Delete
    2. ජගත්, ඉස්සෙල්ලා වී වගා කරන සෞම්‍ය කලාපේ ප්‍රදේශ රටවල් මොනවද ඝර්ම කලාපේ ප්‍රදේශ රටවල් මොනවද කියලා හොයලා බලපන් එතකොට උඹටම තේරෙයි.

      රේ විජේවර්දන් 'ලෑන්ඩ් මස්ටෙර්' එක හැදුවේ කොස් දෙල් වගා කරන්න වෙන්නේ ඇති. ඒ එක්කම රේ තමයි pasific islands වලට වී ගොවිතැන හදුන්වා දෙන්න කටයුතු කලේ.

      Delete
    3. ඇනෝ මචං......රේ විජේවර්ධන කියන් නැතුව රේවත විජේවර්ධන කිව්වා නම් කතාව පොඩ්ඩක් දේශප්‍රේමි වෙයි :D

      Delete
  12. මහසොහොන් පිල්ලිය,

    මැදමුලන මුරුගයාගෙන් රට ගලවාගෙන එම මුර්ගයා සිරගත කරන්නට;

    01.නැපෝලියන් බොනපාට් පරාජය කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ
    02. හිට්ලර්ගේ නාසි හමුදා වලට එරෙහි සටන මෙහෙය වූ
    03. ගන්නොරුව සහ මුල්ලේරියාව සටන් වලදී පරංගින් සුණු විසුණු කළ
    04. කාර්ගිල් යුද්ධයේදී ඉන්දීය හමුදාවට නායකත්වය දුන්
    05. මානුෂීය මෙහෙයුමේදී දිගුදුර විහිදුම් බලකායේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළ

    පරිණත යුධ විශේෂඥයා,

    ගරු චතුර සේනාරත්න උතුමාණන් පත් කළ යුතු යැයි මා යෝජනා කරමි, ආමේන් !

    ReplyDelete
    Replies
    1. "හෙලෝ මේ මැදමූලනේ මිනීමරු මහින්ද ද කතා කරන්නෙ ? මම සුප්‍රකට හොලිවුඩ් නලු රංජන් රාමනායක කතා කරන්නේ ..කෝටි ගනන් මහජන මුදල් හොරකම් කරපු උබටයි නාමල්ටයි හෙන ගහනවා යකො උබලට හෙන ගහනවා " යනුවෙන් රංජන් රාමනායක ඊයෙ රාත්‍රියේදි මැදමූලනේ හොර මහින්දට දුරකතනයෙන් දොස් කියු බව විකිලීක්ස් වෙබ් අඩවිය අද උදෑසන වාර්තා කර තිබුනි...

      Delete
    2. //ගරු චතුර සේනාරත්න උතුමාණන් පත් කළ යුතු යැයි මා යෝජනා කරමි, ආමේන් ! //

      ට්‍රැමඩොල් මගේ ගානේ එවමි.
      ආමෙන්!

      Delete
    3. // හෙන ගහනවා යකො උබලට හෙන ගහනවා //

      ගොන්ශොට්

      Delete
    4. ////ට්‍රැමඩොල් මගේ ගානේ එවමි.
      ආමෙන්!//////
      සරසයෝ....ට්‍රැමඩෝල් වලින් පොඩි කික් එකක් එනවද :D සිරාවට අහන්නේ.චතුරගෙන් තමයි අහන්න ඕන නේද? ඇත්තටම ඒ ඩ්‍රග් එක ගැන පොඩ්ඩක් කියපන්. ඒකේ ආන්තරාදායක පැත්ත...මේකටත් දෙයිද දන්නෑ පොල්ලෙ මල් උත්තරයක් ...

      Delete
    5. නෑ..
      ට්‍රැමඩොල් කියන්නේ මොර්ෆීන් වගේ (ඊට ටිකක් විතර බලයෙන් අඩු ) මොලේ මොර්ෆීන් බැඳෙනා රිසෙප්ටර් වලට ම (opioid receptors) බැඳිලා ක්‍රියා කරන වේදනා නාශකයක්. සිරාවටම ඇබ්බැහි වෙන්න පුලුවන්. දිගු කලක් වේදනාවට මේක ගත්තාම ඊට ඇබ්බැහි වෙලා ඒක නැතිව බැරි වෙන්න පුලුවනි.

      අනික් හයි වෙන්න ගන්න ඩ්‍රග්ස් වලට වඩා සයිඩ් ඉෆ්ෆෙක්ට්ස් වැඩියි... වමනේ, වලිප්පු ගතිය, කෑම අරුචිය වැනි ප්‍රශ්න නිසා ජොලියට පාවිච්චි කිරීම අඩුයි.

      වෛද්ය නිර්දේශයට (ඔපරේශන් එකකට පස්සෙ ) අරගෙන තමා ඇබ්බැහීවීම සිද්ද වෙන්නේ

      Delete
    6. Thank you very mauch Sarasa...හෙරොයින් ඇඩික්ට්ස්ලාට ඉස්සර බෙහෙතක් දුන්නා රයිෆනොල් (බ්‍රෑන්ඩ් නේම්) හෝ රිෆනොල් කියලා. ඒක ඇඩික්ශන් එකක් වුන බව දන්නවා. සමහරු පිනබාබිටොන් වගේ නමක් තියෙන මීමැස් මොරෙට ගහන ටැබ්ලට් වැලට ඇඩික්ට් වෙලා හිටියා. මම මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතන් ඉන්නවා. ඒකේ විද්‍යාත්මක පැත්ත දන්න කෙනෙක්ගෙන් ඇහුවේ. මේ ගැන පොඩි සරළ විද්‍යත්මක සපෝට් එකක් දෙන්න. සමාජ විද්‍යතමක පැත්ත බජාර් එකේ ඉඳන් ලියන්න මම ආසයි.

      Delete
    7. අධික වේදනා සමනය කිරීමට ට්‍රැමඩෝල් දිව ඔසුවකි.පෙතිඩීන් වලින් නම් මත් බවක් එක්ක කික් එකක් තියනවා.. හොඳ ඈශ් පාරක් වගේ.(ආතල් හොඳේ)
      ට්‍රැමඩෝල් වල ඒ කික් එක නෑ.හැබැයි වේදනාව සමනය වන එකට අමතරව අර කිව්ව සයිඩ් ඉෆෙක්ට් මුකුත්ම ආවෙ නම් නෑ.
      පේන් එක අල්ලන් හිටපන් නැත්තන් අරක්කු හරි බීපන් මල්ලි කියනවා මිසක් ඩොකාල ප්‍රිස්ක්‍රයිබ් කරන්නෑ මලාට.

      Delete
    8. // මේ ගැන පොඩි සරළ විද්‍යත්මක සපෝට් එකක් දෙන්න //

      // පේන් එක අල්ලන් හිටපන් නැත්තන් අරක්කු හරි බීපන් මල්ලි කියනවා මිසක් ඩොකාල ප්‍රිස්ක්‍රයිබ් කරන්නෑ මලාට. //

      එකම හේතුව එහි ඇති අධික ඇබ්බැහිවීමේ හැකියාවයි.

      ගස් කීවා වගේම වේදනාවට නම් අනර්ගයි... ඒකනේ ශල්‍යකර්මයකින් පසු දෙන්නේ....

      Delete
  13. තාම නියම හාල් හිඟය ආවෙ නෑ. මේ කන්නයෙ වැස්ස නැතුව විනාශ වෙච්ච කුඹුරු වල රිසල්ට් එක තව මාස 2ක් 3ක් යනකොට තැපෑලෙන් එනවා. අන්න එතකොටයි මේ හාල් නාටකේ උච්චතම අවස්ථාව බලන්න පුලුවන් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. // AnonymousFebruary 13, 2017 at 1:43 AM

      තාම නියම හාල් හිඟය ආවෙ නෑ. මේ කන්නයෙ වැස්ස නැතුව විනාශ වෙච්ච කුඹුරු වල රිසල්ට් එක තව මාස 2ක් 3ක් යනකොට තැපෑලෙන් එනවා. //

      ඉතාම වටිනා කතාවක්... මම 100% ඔබ සමග එකඟ වෙනවා ගරු ඇනෝ තුමනි.

      Delete
  14. දැම්ම අල බතල තම්බල කන්න පටන් ගන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සම්මාන උළෙලේවල් දෙකකින්ම ගහගන්න උඹට හැමදාම බාස්මති කෑවහැකිනේ බන් කමියෝ?

      Delete
    2. ඒ උනාට ඒවා මෙහෙම ප්‍රසිද්දියේ කියන්න පුළුවන්ය?

      Delete
    3. කාමියා මේ පාර බ්ලොග් සම්මාන වලට හාල් කිලෝ 5, 3, 1.5 වගේ දීපන් ඔය ලි කැලි, සරුව පිත්තල නැතුව. කොහොමත් වැඩි දෙනෙක් බත් කන හරක්නේ!

      Delete
    4. මා ගානේ කීරි සම්බා කිලෝ එකක් ලියාගන්න හිටන්!

      Delete
    5. කීරි සම්බා නං ගෙදර ගෙනියන ගොඩට තමයි හොඳ ..:)))

      Delete
    6. කීරි සම්බා නං ගෙදර ගෙනියන ගොඩට තමයි හොඳ ..:)))

      Delete
    7. අජිත් ධර්මා නැමැති පල් හොර තක්කඩි රට කාලකණ්ණියාට පාන අල්ලන්න එන පොන්නයින්ට ඇත්තේද අජිත් ධර්මා ගේ අමු ගොං මොළයට නො දෙවෙනි මොළයකි.

      මේ මොංගල් හිටපු නේවිකාරයාද එවැන්නෙකි. මූ වරක් හිටපු ගුවන් ලොක්කෙක් ගැන සමරිසි කාමුක හැඟීම් පහළ කරගෙන හොරෙන් ෆොටෝ ගහන්නට ගොස් මාට්ටු වී හිරේ විලංගුවේ වැටී රටපුරා ෆුල් පබ්ලිසිටියක් නොමිලේ ලබාගත්හ. පසුව රාජපාක්ෂිකභාවයෙන් මදකිපුණු මුන්ගේ මහ එකෙක් කුලප්පු වී නිරායුධ සාමාන්‍ය මිනිසුන්ට පාට්දමනු දැක නැවතත් මෝල් අමාරුව තදවී එය නන්දිකඩාල් මෙහෙයුමට සමකරන්නට ගොස් අම්බානට කිච වී චොර විය. මේ මොංගලයා තාමත් නිර්නාමික බ්ලොග්කාරයින් ඇතිබවක්වත් නොදනී. සම්මාන නමැති තක්කඩි විගඩම් ජවුසම් නැටිල්ල කොරවන්නේ මෙබඳු විකාරකාරයෝය.

      Delete
    8. Ano 9.08 AM

      අනේ මන්දා බන්ස්ලා මෙහෙමත් මීහරක් රැලක්. ගූගල්ලා නිකන් දෙන බ්ලොගර් එකත් සම හරක් ලෝක හොරු අයිති කරගෙන කිං හන්තර්ලා වෙන්න හදනවා. එතකොට ඔය අව් අස්සෙ අජිත් ධර්මා වගේ ගල් කපටි කම්බ හොරු මේක චාන්ස් එකක් කරන් පට් පට් ගාල පොඩි සම්තින් එකකුත් හොයාගෙන කාල්කන්නි දේසපාලක පාහරයින්ගේ ඇට සූප්පු කරල ඒකෙනුත් කාසි වාසි ලබාගෙන තමන්ගෙ වැකෙශන් කොස්ට් එකත් ශේප් එකේ කාගෙන්හරි ගරාගෙන කවර් කරගෙන අනුන්ගේ සල්ලිවලින් චැරිටි කරල "මං පොර" ජාතකේ රඟනවා. නොදකින් මෙහෙමත් අවලම්මු.

      Delete
    9. සොර සක්විති මහා දර්මකීර්ති මංපොර දාස මේ දවස්වල එන්ගලන්තයේත් රුසියාවේත් බ්ලොග් සම්මාන උලෙලවල් දෙකක් සූදානම් කරමින් සිටිනවා. සුපිරි මට්ටමේ ප්‍රොෆිට් මාජින් එකකුත් ගන්න බලාපොරොත්තු වෙනවා. හොදම බ්ලොග් වලට පිලිවෙලින් පවුම් 5කුත් රූබල් 5කුත් ගෙවන්න සූදානම්.ප්‍රශ්නය අනුග්‍රාහයකු නැති එකයි. අනේ කවුරුහරි ස්පොන්සරයෙක් සෙට් කරල දියල්ල බන්. බොග දාන්න ඕනත් නැහැ. ජස්ට් බැලුවත් ඇති. හොඳම බොග පාඨකයා කියල ගහපු ලෑලි කෑල්ලක් ෆ්‍රී හම්බෙනවා වැඩේ සක්සස්ෆුල් විදිහට සෙට් කළොත්. බොග දාන එකෙනම් ෆුල් පබ්ලිසිටියක් එක්ක වඩා ලස්සන ටයිටල් එකක් ගහපු ලෑලි කෑල්ලක් හම්බෙනව උගේ ලෝටස් හොර ගුහාවෙන්.

      Delete
    10. දර්ම කීර්ති ජෝකරයාගේ අති(අ)සාර්තක 2 වන බ්ලොග් සම්මාන නමැති ප්‍රෝඩාවේ ජන සහභාගීත්වය,

      01. සම්මානලාභීන් 25 හෝ 30ක්
      02. ආණ්ඩුවට කඩේයන පත්තර හා ෆොටෝ කාරයන් කීප දෙනෙක්
      03. අටම්, මාතලන් සමග ජයසූරිය නමැති වලපයයි ගොඩපයයි පාරාජිකා වූ ගර්හිත දේශපාලයා
      04. උඩුවා හා ගැහැනු ලමයා
      05. අම්මලා දෙදෙනෙක්
      06. හෝල් එකේ වැඩකරන කීප දෙනෙක්
      07. පාරේ ගිය කුසගින්නේ සිටි රස්තියාදුකාරයින් දෙතුන්දෙනෙක්,

      මේ එදාය, මෙදා 3 වෙනි බ්ලොග් සම්මාන ප්‍රෝඩාව කුමක් වෙයි ද?

      Delete
    11. Sarasa

      බ්ලොග් සම්මාන උළෙල පැවැත්වීම සඳහා මුදල් දුන්නේ එකී සම්මාන උළලේ දී සම්මාන ලැබුනු අය ම ය. ඒ අය, සම්මාන මිලදී ගත්තායැයි කියනවාට වඩා euphemism එකක් වන්නේ සම්මාන උළෙල සඳහා අනුග්‍රහය සැපයූ නැති කෙනෙකුට සම්මානයක් ලැබී තිබුනි නම් ඒ කලාතුරකින් යැයි කීමයි. මේ සම්මාන ලැබූ බොහෝ දෙනෙක් මීට මාස කිහිපයකට පෙර transparency, accountability, probity, integrity, decency ආදී වචන කිහිපයක් තොරතෝංචියක් නැතිව කියවමින් සිටි අය ය යන්න, මෙහිදී මතක් කිරීම, එච්චර Politically Correct නැත.

      Delete
    12. පදනමක් නැති කතා අදහන්න එපා. මා කිසි දිනක බඩේ බිජු තියාගෙන කතා කරන අයෙකු නොවේ. මුණට එකක් සහ ක්‍රියාවෙන් වෙන එකක් කර නැත.

      - දස අසහන පොන්නදුරගේ එයාමයිල් හරමානිස් (ලපිපී)

      Delete
    13. Anonymous February 13, 2017 at 11:48 AM

      යුරෝපයේ අවුරුදු 34 ජීවත් වුනා යැයි කියන අජිත් කොමෙන්ට් වලට උත්තර දෙන්නේ මෙහෙමයි

      //දේශපාලකයන්ගේ ඇට දෙක සූප්පු කරන්නේ නැතුව උසස්වීමක් ගණන් බැරි රටක එවුන්//

      බිස්නස්කාරයන්ගේ ඇට ලෙව කා ගුවන් ටිකට් පත් ලබා ගත් අජිත් ධර්මකීර්ති හිතන්නේ අපත් ඔහු වැනිය කියායි.

      Delete
    14. අජිත් දර්මා මෙසේ කියයි.

      // මම ඔබට ඉතාම වගකිමකින් කියා සිටින්නේ මුදල් දුන් කෙනෙක් සම්මාන ලැබුනේ නැත කියායි. මම මට සම්මානයක් ලබා ගත්තේ නැත. එසේම සම්මාන මුදල් ලැබූ බොහෝ අය ඒවා පාසැල් වල කරගෙන යන සද් කාර්ය වලට නැවත ලබා දුන්හ.//

      වගකීමෙන් කිවුවාම ඇතිය. එහෙත් ප්‍රශ්නය වන්නේ වගකීමෙන් කියන්නේ අජිත් දර්මා පමණක් නොවීමය. තමන් සම්මාන උළෙල ට අනුග්‍රහය සපයපු හැටි, නැතිනම් අනුග්‍රහය සපයන්න එක් එක් අයගෙන් සම්මාදම් ඉල්ලපු හැටි, ආදී වශයෙන් තවත් වගකීමෙන් කරන ලද ප්‍රකාශ රාශියක් මේ වන විට එකතු වී ඇති බැවින් සම්මාන උළෙලේ දී සිදුවුනේ කුමක්ද යන්න දැන් ඉතා පැහැදිලිය.

      //"එසේම සම්මාන මුදල් ලැබූ බොහෝ අය ඒවා පාසැල් වල කරගෙන යන සද් කාර්ය වලට නැවත ලබා දුන්හ." // යන වැල් බයිලාව ගැන කිව යුත්තේ ස්වර්ණවාහිනියේ මෙගා-ස්ටාර් තරඟයේ පළමු තැන ලැබිය යුතුව තිබූ දයාසිරි ජයසේකර වෙනුවට ඒ තැන ලබා ගත් අජිත් වීරසිංහ ද සම්මානය සමග ලැබුනු මුදල භාර නොගත් බවය.

      Delete
    15. "සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි."

      ඔය 69 (sixty nine) වර්ග වලට වඩා තවත් 69 (sixty nine) වර්ගයක් ඇත. ඒ 69 (sixty nine) වර්ගය සහජීවනය පෙන්නුම් කරයි.

      නෙලුම් යාය යනු ඒ 69 (sixty nine) වර්ගයට කදිම උදාහරණයකි.

      Delete
    16. එයා මයිල් පුකේ ගහන්
      ඉස්පොන්සර් ඇට ලෙවකන්
      ලන්ඩන් හොර හරමානිස්
      බ්ලොග් විකුණන පිංපි හුකුන්

      Delete
    17. සරස තුමා කියන්නේ මෙපමනයි:

      මොහොමඩ් ෆර්ශාන් ලා කලාම ඒවා හොරකම් ය... අජිත් දර්මලා කලාම ඒවා සම්මාන උලෙලවල් ය.

      Delete
    18. අජිත් දර්මලා කලාම ඒවා සම්මාන උලෙලවල් ය.
      එතකොට අර අටමා මොකාටද සෙට්වෙන්නේ කියලා????
      පට්ට ලාබයක් නැතිනම් අටමා සෙට් වෙන්නේ නෑ 222 පාරේ දෙල්පේ හන්දියේ උන්දන්නවා අටමගේ ගේම්

      Delete
  15. හාල් හිමියෝ
    මෝල් කෙටීම
    නවත්වති!

    එහෙම උනොත් කොහොමද කලානිධි සා රස තුමෝ?

    ReplyDelete
    Replies
    1. අහක ඉන්න අපට මෝල් කලන්තෙ හැදිලා තමා නතර වෙන්නේ ගරු හැට්ටර් තුමෝ!

      Delete
  16. මෙච්චර කොස්කොළ තියෙද්දී හාල්ම හොයන්නේ තොපිට අමු කැවිලද බොලව්.
    මං චතු නගාට කියලා මොනවා හරි කරන්ට බලන්නං හිටං

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන්...
      අයිවන් තුමා අවදිවෙලා දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද හිටන්!

      Delete
  17. වයිපයි මොට ද බොරු ලියනා ගොබිලන්ට
    නීති මොට ද මස් පුම්බන ගොන්ජන්ට
    ඇඳුම් මොට ද හෙලුවෙන් යන ජෙප්පන්ට
    හාල් මොට ද තණකොල කන ටොයියන්ට

    ReplyDelete
    Replies
    1. Nice :D

      +++++++++++++++++++++

      Delete
    2. // Asanga ManpitiyaFebruary 13, 2017 at 9:55 AM

      වයිපයි මොට ද බොරු ලියනා ගොබිලන්ට
      නීති මොට ද මස් පුම්බන ගොන්ජන්ට
      ඇඳුම් මොට ද හෙලුවෙන් යන ජෙප්පන්ට
      හාල් මොට ද තණකොල කන ටොයියන්ට //

      ගරු අසන්ග මහත්තයාට ජය වේවා!

      Delete
  18. ඈ සාරස තුමෝ, අවුරුදු දෙක-තුනකට කලින් ගබඩාවල ඉඩ නැතුව ගුවන් තොටුපොලෙත් ගබඩා කලා නොවෙද ? බොලා ඔක්කොම කෑවද මේ ඉක්මනට.....

    ReplyDelete
    Replies
    1. // SDCFebruary 13, 2017 at 12:58 PM

      ඈ සාරස තුමෝ, අවුරුදු දෙක-තුනකට කලින් ගබඩාවල ඉඩ නැතුව ගුවන් තොටුපොලෙත් ගබඩා කලා නොවෙද ? බොලා ඔක්කොම කෑවද මේ ඉක්මනට... //

      ඒ හාල් ටික පදුගේ හැරිසන් තුමා විසින් කොමිසන් තියාගෙන සත්ව ආහාර සඳහා අත යටින් විකිනුවා කියලා ඩල්ලි සේනානායක මහත්තයා කියන්නේ හිටන්...

      http://www.ceylontoday.lk/print20161101CT20161231.php?id=11922

      Delete
    2. ඔය ඇමති කාලකන්නියට කියන්නෙ "වී හැරිසන්" කියල නේද සාරස?

      Delete
    3. චී හැරිසන් කියලා

      Delete
    4. නොදකින් ... වී කැරිසන් තුමා..

      Delete
  19. සරසතුමා ලක්ෂය වාර්තාකරණ අවස්තාව හෙට උදාවෙනවා. කරුණාකර ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න හැමෝම සූදානම් වන්න.

    ReplyDelete
    Replies
    1. අප සැම එක්වී ලක්ශයට කොඩි දාමු ගරු ඇනෝ තුමෝ...

      Delete
  20. සිරිකොතේ කුලී ලියන පැරලයිස්කාරයන්ට එරෙහිව සත්‍යයේ හඬ සරසතුමා. 100 මගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ උදවුවට බොහොම ස්තූතියි පරිය්ත්යාගශීලී ඇනෝ තුමෝ...

      Delete
  21. සාරස තුමෝ.. මෝල් කාරයන් වනාහි දෙගොල්ලකි. හාල් මෝල් වගේම සමහරක් "මෝල්" කාරයන් යනු එම දෙවර්ගයයි.

    දෙවෙනි මෝල් කාරයන්ගේ දිරච්ච ලණු කෑ පික්ෂු ලන්තේ ජනාදිපති තුමා මේ දවස්වල ගයන්නේ..

    "සිතින් මා නොසැලී සිටිද්දී හිටං..
    කඳුල නුබ ඇවිදින්..." 🎶🎶

    යන සින්දුවය.

    මෙය "විරහ ගීතයක් නොම වේවා.. ඔබේ අතගෙන පෙර සැදෑවක.." 🎶🎶

    ගීතය ගායනා කරමින් අතිගරු ජනාදිපති තුමා සමග ප්‍රරාක්‍රම වැව් තාවුල්ලේ ගෙවුණු ළමා කාලය සිහිපත් කරන්නේ එතුමාගේ සහෝදර හාල් කෙසේවෙතත් මෝල් සිරිසේන සහෝදරයාය..

    😂😂😂😂

    ReplyDelete
    Replies
    1. සිරිසේන නානවා විතරක් නෙවෙයි මේ අහක ඉන්න අපිවත් නාවනවා නේ ගරු ටිලාන් ආතල් අය්යා තුමෝ...

      Delete
  22. සාරස,

    ඔබේ හිට්ස් ලක්ෂයට අපෙන් සුභපැතුම්. කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් මස අග වන විටත් හිට්ස් 34,000 කට සීමාවී තිබූ මෙම බ්ලොගය ඉතාම කෙටිකලක් තුල හිට්ස් 100,000ක් ඉක්මවායාම ඉතාම ආනන්දජනකයි.

    හිට්ස් වැඩිකරගැනීම්ට ඔබ යොදාගත් උපක්‍රම කවරේදැයි විස්තර කරමින් තවත් පෝස්ටුවක් දාන්න. කෙසේ නමුත් මෙම බ්ලොගය අනෙක් බොහොමයක් සිංහල බ්ලොග් මෙන් බොරු හිට්ස් සංඛ්‍යා නොපෙන්වන වඩාත් ස්වභාවික ගණයේ බ්ලොගයක් බව බැලූ බැල්මට පෙනෙයි. මෙය සහ ඉකොනොමැට්ටා බ්ලොගය වඩාත් නිවැරැදි හිට්ස්/ විසිටර් සංඛ්‍යා පෙන්වන ඒවායි. බොහෝ ජ්‍යෙෂ්ට සිංහල බ්ලොග්කරුවන් විවිධාකාර උපක්‍රම යොදාගනිමින් ෆේක් හිට් සංඛ්‍යා දක්වා තිබෙනු පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. හපොයි. ෆේක් හිට්ස් තියෙනවැයි. බලං යද්දි ෆේක් නැත්තෙ මොනවද..

      Delete
    2. නොකී කතා,

      ෆේස්බූක් එකේ ලයික්ස්/ ශෙයාස් වැඩිකරගන්නට යොදාගන්න වෙබ් සයිට්ස් මෙන්ම බ්ලොගර්/ වර්ඩ්ප්‍රෙස් වලත් හිට්ස් සංඛ්‍යාව වැඩිකරගැනීමේ සයිට්ස්/ ඇප්ස්/ ක්‍රෝම් එක්ස්ටෙන්ශන්/ උපක්‍රම බොහෝයි. පොඩ්ඩක් අන්තර්ජාලයෙ සෙව්වොත් පහසුවෙන් සොයාගත හැකියි.

      සාමාන්‍යයෙන් ක්‍රියාකාරී බ්ලොගයක විවස්ලා ගානෙන් 10% පමණ කමෙන්ට් (මෙය මාතෘකාවේ ආකර්ෂනය/ කන්ට්‍රොවර්ශල් භාවය අනුව වෙනස් වේ) වැටෙන අතර විවස්ලගෙන් 6%-8% පමණ පිරිසක් කමෙන්ට් කරනු දැක ගත හැකියි. බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකු ප්‍රෝඩාකාරී ලෙස තමාව පුම්බාගෙන සිටියදී සුළුතර අව්‍යාජ බ්ලොග්කරුවන් අපේ ගෞරවය ලැබීමට සුදුසු යැයි මා සිතමි.

      Delete
    3. //AnonymousFebruary 14, 2017 at 11:23 PM

      සාරස,

      ඔබේ හිට්ස් ලක්ෂයට අපෙන් සුභපැතුම්. කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් මස අග වන විටත් හිට්ස් 34,000 කට සීමාවී තිබූ මෙම බ්ලොගය ඉතාම කෙටිකලක් තුල හිට්ස් 100,000ක් ඉක්මවායාම ඉතාම ආනන්දජනකයි.//



      ඔබේ සුබපැතුමට බොහෝමත් ස්තූතියි ගරු තතුදත් ඇනෝ තුමනි.

      මා හිතන්නේ (මගේ නොදන්නා කම නිසාම ) වසා තැබූ ඇනෝ කොමෙන්ට්ස් ඇරීමත්, සියලුම කොමෙන්ට්ස් වලට සහ ඕනෑම අදහස් වලට ඉඩ ප්‍රස්තාව ලබාදීම සමග කොමෙන්ට් කරුවන්ට බැන අඬගැසීමෙන් තර්ජනය කිරීමෙන් තොරව ගරු කටයුතු ලෙස සැලකීම නිසාම කොමෙන්ට්ස් ගනනත් හිට්ස් ගනනත් වැඩි වුන බව ය.

      Delete
  23. //ආංඩුව පත්වෙද්දීම ලැබෙමින් පැවතුණු මහා අස්වැන්නට අයත් වී තොග මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කිරීමට කිසි දිනක කුඹුරකට බැස නැති ගොන් රනිල් උපදෙස් දුන්නේය. එම වී තොග ඔහුගේ හරක් ඇමැති පී හැරිසන් විසින් සත්ත්ව ආහාර කියා විශාල කොමිස් මුදලකට විකුණන ලදී.

    එම ගොන් ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස හාල් මිල වැඩි වෙද්දී විහිලු සපයන බන්දුල ගුණවර්ධන ගේ ලනුවක් කාපු ආංඩුව සහල්වලට පාලන මිලක් ගැසට් කිරීම නැමති මහා කඹය මළපහ කළේය.//

    සා ර ස ගේ විග්‍රහය කදිමයි. ඕකම නේන්නං සිද්ධ වුණේ.

    ReplyDelete
    Replies
    1. // සා ර ස ගේ විග්‍රහය කදිමයි. ඕකම නේන්නං සිද්ධ වුණේ.//

      අපිත් ඉඳලා හිටලා නුවනක්කාර කතා කියනවා හිටන්!
      :D

      Delete