Wednesday, February 15, 2017

හාල් හත්පොලේ ගා ගැනීම.

අන්තිමට හාල් කතන්දරේට ජනාදිපති කෙනෙකු වූ ගමරාල ද මැදිහත් විය. ඒ ඔහු දන්නේ හාල් වෙලෙඳාම සහ වැලි ගොඩදැමීම වැනි පවුලේ හාදයෝ කල වියාපාර පමනක් බැවිනි.

ජාඩියට මූඩිය මෙන් සිටිනා හිටන් සහ හුටන් ගේ සන්හිඳියා ආන්ඩුවේ හුටන් පාර්ශවය එදා පටන් ම වී වගාවට විරුද්දය. ඔවුන් ගේ තර්කය නම් හාල් පිටරටින් ගෙන්වා කුඹුරු ඉඩම් ආර්තික වගාවලට හෝ ගොඩ කර කාර්මික සන්වර්දනයට යෙදවිය යුතුය කියා ය. ඒ හන්දා හුටන්ලා කලේ වී වගාව අඩු කිරීමට ප්‍රතිපත්ති තීරනයක් ගැනීමයි. 

හිටන් පාර්ශවයේ ඩල්ලි මල්ලි  කලේ ගොවියා ගේ වී වලට කුජීත මුදලක් දී ඩැහැ ගැනීමය. ඉන්පසුව සිදු වූ වී හැන්ගීමේ ක්‍රියාව නිසා සහල් මිල ක්‍රමයෙන් ඉහල ගියේ සෑම සහල් කිලෝවකින් ම රුපියල් 40 පමන ශුද්ද ලාභයක් හිටන් ගේ මල්ලි ඩල්ලි ප්‍රමුඛ සහල් වෙලෙඳන් ට හිමි කර දෙමිනි.

ඉහල යන සහල් මිල හමුවේ ආරම්භ වූ ජනතා විරෝදතා නිසාම සහල් වලට පාලන මිලක් නියම කිරීමට යහපාලන ආන්ඩුවට සිදු විය.

හුටන් පාර්ශවයෙන් සිදු කල සහල් පාලන මිල ගැසට් කිරීමට එකට එක කිරීමක් ලෙස දේශීය සහල් වලට එක් මිලකුත් ආනයනික සහල් වලට අඩු මිලකුත් ගැසට් කිරීමට දැන් ගමරාල තීරනය කාර ඇතැයි පුවත් පත් වල පල විය. 

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිවම මල්ලි ඩල්ලි දේශීය සහල් වලට සැම අතින් ම සමාන සහල් වර්ග ලන්කාවට ආනයනය කර ඇතැයි වාර්තා පලවෙයි.

ගමරාලයා දේශීය සහල් වලට වැඩි මිලක් ගැසට් කලාම මල්ලියාට ආනයනික සහල් දේශීය සහල් ලේබලය යටතේ වැඩි මුදලකට අලෙවි කල හැකි වන බව තතු දත් අය පවසති!

මඩ සෝදාගත් කල ගමරාල ජනාදිපති කමට පවා සුදුසු වුවද හදිසියේවත් ජනාදිපති වුනොත් ඌ දිනපතා මඩ නාගන්නා එක නම් නවත්වන්නේ නැත.

ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

56 comments:

  1. 2005 දි දිණුවට පස්සෙ..
    මහින්ද ලොක්කත්..
    රටේ ණය බර GDP එකෙන් 100% ය කොරලෝ...
    කොටි සීමා මායිම් ළකුණු කර ගෙනෝ...
    ගුවන් ප්‍රහාර කොළඹට එල්ල වෙනවෝ...
    ගම් පිටින් බස් බෝම්බ වලින් වැලලෙනවෝ...
    නගර කුණු බක්කි වෙලෝ...
    සතොස මක බෑ වෙලෝ...
    ආයෝජකයො ලංකාව දිහා බලං
    බත් කන්නෙවත් නැතෝ...
    කොටි කෙලිනවෝ... සල්ලි නැතෝ...
    අර සැටලයිට් මළහෝන්තුවයි
    විකිණුම්සිංහ බහුබූතයයි
    මේ ඔක්කොටෝම වග කියන්න ඕනෝ...
    මට කරන්න දෙයක් නැතෝ... කියල හිටං
    මේ යමපාලන හිපාටු මොටාලා වගේ
    උදේ හවා බොරුවට හොටු පෙර පෙර
    තියන ලබ්බත් විකුණං කකා...
    මහ බැංකුවත් පොට්ටනි ගහං උන්නා නම්...??

    අද මේ රට කොහේ තියෙයිද බ්‍රෝ...???

    එක අතකට එහෙම තමයි ඉන්න තිබුනෙ...
    මේ රටේ කරුමෙට පහළ වුනු..
    මුල මතක නැති... රෑ වැටිලා...
    උදෙත් වැටිලා... හවසත් එකම වලට වැටෙන..
    මෝඩ තකතීරු සමාජය හැඳි ගෑවිලාම
    සුද්ධ වෙලාම ඉවරයක් වෙන්න... :/

    ඒ අතින් පරම්පරාවටම ගොඩයන්න
    එළිපිටම වැඩේ දෙන සිරිසේනලා මීටර්...
    උන් තමයි මේ බබාලන්තෙට ගැලපෙන්නෙ...

    රටට වැඩක් කොරන්න ගිය බැසිල් මල්ලිගෙ
    තවම පෙන්න ගන්න.. හොයා ගන්න බැරි..
    10% සහ නොපෙනෙන හෝටල් ඉඩම් ටිකට
    මේ රටේ ගොබ්බ වාහෙලාට තදේට හැදුනු
    උන්ඩුකපුච්ච දැවිල්ලෙන්..
    අරික් කාලක්වත් දැන් හැදෙන්නෙ නෑ නොවැ...
    ඩඩ්ලි මල්ලි රටට පිච්චියක වැඩක් නොකර
    රටේ හාල් තොගේටම වග කියලා හිටං...
    රට වටේම තරු හෝටල් ඇරං ඇරං යන කොට...
    එළිපිටම... මහ දවාලෙ... ලොවටම පේන්න...

    මේ රටේ ඊලග නායකයා...
    අර්ජුන ඇලෝසියස් උනත්...
    පුදුම වෙන්න එපා මේ වාහෙලත් එක්ක...

    ගෝඨාභයලා වගේ මිනිස්සු
    ලෝකෙ කොහාට ගැලපුනත්...
    මේ වගේ මෝඩ මූසල සමාජයකට
    ගැලපෙන්නෙ නෑ...
    මගේ හිත කියන්නෙ එහෙම...

    කූඩැල්ලො මෙට්ට උඩ තියන්න හදන එකත්
    මරි මෝඩකමක්...

    ReplyDelete
    Replies
    1. // එක අතකට එහෙම තමයි ඉන්න තිබුනෙ...
      මේ රටේ කරුමෙට පහළ වුනු..
      මුල මතක නැති... රෑ වැටිලා...
      උදෙත් වැටිලා... හවසත් එකම වලට වැටෙන..
      මෝඩ තකතීරු සමාජය හැඳි ගෑවිලාම
      සුද්ධ වෙලාම ඉවරයක් වෙන්න... :/ //


      හිත රිදෙනවා..
      යලි හැදෙනවා..
      මනවා කරන්නද ගරු ඇනෝ තුමෝ...

      මේක අපේ රට.. අපේ පුරවැසියෝ..

      Delete
  2. /////රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
    ///////////

    මේ කියන්නේ ඇලො කාලවල් ගැනද නැත්නම් වෙන රිබ්‍රෑන්ඩිං එකක්ද....

    මේ කමෙන්ට් එක පහුගිය පෝස්ට් එකට අදාලව.....මහසොහොන් දන්නවා ඇති බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. මහසොහොන්ලට හරි මූලමනේ. අති උත්තම මහසොහොන් ..කට සහ පුක අතර තියෙන්නේ ලොකු දුරක්. වචන පුකෙන් නොදා කටින් දාන්න. සතෙක් වෙන්න එපා.. වුනත් පෙන්නන්න එපා. සොහොන මහ වුනාට බොඩිය පොඩි බව පෙන්නන්න එපා ප්ලීස්! දන ගහලා කියන්න ඕනද....

    මේක සරස පුතාට නෙමේ...මේ මහසොහොන් පිල්ලියට. ලොක්කා පොසොන් එකට පහනක් පත්තු කරලා, හුජ්ජ කර බිජ්ජ දෙවරක් සොලවා නිදාගන්න. මැද්දට පැනලා පකයා වෙන්න එපා. තරහා වෙන්න එපා..මේ සාකච්ඡාව මෙහෙම කරගෙන යයි පිල්ලිකාරයෝ නැතුව. නිකන් කිව්වේ..*** වෙන්න එපා. හරි සහ වැරදි කතාකරලා බේර ගමු. ලස්සනට කතා කරමු... සුචරිත වචන නෙමේ වැදගත් සුචරිත හැසිරීම.

    ReplyDelete
    Replies
    1. බල්ලෙක්ව පාරේ අරන් යනකොට, හුජ්ජ කරන හැම තැනක්ම සුද්ධ කරන්න අමාරුයි. ඒත් රෙන තැන් සුද්ධ කිරීම බල්ලගේ වැඩක් නොව, ඌව ඇවිද්දවන්නාගේ අයිතියකි සහ යුතුකමකි.

      Delete
    2. ජනේලෙන් පුක (පුක යනු කුණුහරපයක් නෙවේ - ජහපාලන පොල්මන්කාර , LTTE න්‍යායාචාර්ය සිනුවර පිම්පියා ) දෙන්න එපා කිව්වම රිදුනද අරුණ ?
      ලුම්පන් වචන ගොඩක් ඔක්කාරේ දාන්නේ නැතුව කියපු දේට පිළිතුරක් දුන්න නං නේද වටිනාකම ? කාලක් දාන් ඉන්න වේලාවකද ලිව්වේ ?

      //මේ සාකච්ඡාව මෙහෙම කරගෙන යයි පිල්ලිකාරයෝ නැතුව//
      UNP ලොල්ලන්ට ගිය රට
      UNP ලොල්ලන්ට ගිය බ්ලොග
      සොඳුරු මනුස්සයෝ මැද්දට පැනලා UNP යට ජනේලෙන් පුක දෙන "පකයා" උනේ මමද ඔබද ?
      හරි ආස ඇති තනියම බැට් කරන්න.
      (මහ එකා අවුරුදු 10 කට චන්ද සිතියම ඇකිලුවා, උගේ බෑනා තවම චන්දයක් තියන්න හිතාවත් නැත. උන්ගෙන් ආදර්ශ ගන්නා ලපයි සිපයි ද තනියම බැට් කිරීමට සිහින මවති )
      උඹල තනියම බ්ලොග්වල බැට් කරා පහුගිය කාලේ
      ඒකෙන් උනේ
      රට බල්ලට ගියා. බල්ලා මෙල්බන් ගියා
      ඌට පුක දෙන එවුන්ට හුජ්ජ ගියා
      ළදරු ආතල්.


      //හරි සහ වැරදි කතාකරලා බේර ගමු//
      හරි සහ වැරදි කතාකරලා බේර ගන්න UNP උන්ට මොලයක් , සදාචාරයක් , ලැජ්ජාවක් තියේද ? නැත්නං මේ වෙන දේ වල හැටියට විහිළුවට වත් ජනේලෙන් පුක දෙයිද ?

      //සුචරිත හැසිරීම.//
      කොල්ලෝ 60 දාහක් ටයර් උඩ යැව්ව මහ එකාගේ හැසිරීම වෙන්නඇති

      //බල්ලෙක්ව පාරේ අරන් යනකොට, හුජ්ජ කරන හැම තැනක්ම සුද්ධ කරන්න අමාරුයි. ඒත් රෙන තැන් සුද්ධ කිරීම බල්ලගේ වැඩක් නොව, ඌව ඇවිද්දවන්නාගේ අයිතියකි සහ යුතුකමකි.//

      සොඳුරු UNP උන්ගේ මාධ්‍ය නිදහස ලොල්.

      කැඩිච්ච ලුම්පන් වචන ගොඩක් ඔක්කාරේ දාන්නේ නැතුව උත්තරයක් දෙන්න සර්. මෙන්න යලිත් අවස්තාව.

      Aruna Perera ගේ ටොයි පාංකඩ කෂඩ කුහක මනෝ ලෝකය
      රාජපක්ෂ රජයේ :
      රත්ත්‍රන් අස්සයා - ඇත්ත
      ලම්බෝගිනි - ඇත්ත
      මාලිගාව වටේ රේස් - ඇත්ත
      ගොටගේ රට වටේ මාලිගා - ඇත්ත
      කුමාරයන්ට හෙලිකොප්ටර් - ඇත්ත
      බිලියන 18 හොරකං - ඇත්ත

      පොනිල් රජයේ සහ උගේ පුක ලෙවකන ජෙප්පන්ගේ :
      බැංකු හොරකං - බොරූ ඌ ඌ ඌ ඌ ..
      අයර්ලන්ත මාලිගා - බොරූ ඌ ඌ ඌ ඌ ..
      හොර අල්ලන US ගොස් පිච්චන් වෙන පොලිස් කාරයෝ - බොරූ ඌ ඌ ඌ ඌ ..

      මගේ අති උත්තම රනිල් දිව්යෝත්තමයට සහ එතුමාගේ පුක ලෙවන අනුරට එන චෝදනා ඔක්කොම මඩ අනේ ... නේද !

      Delete
    3. මහසොහොන් බැංකු හොරකම බොරු කිව්වේ කවුද....අයර්ලන්ත ඒ ගෙදර කතාව බොරු. ජෙප්පෝ මේ ගැන කියන කතාවට බය ඇයි මම දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රොපටි කතාවේ සත්‍ය ඒ නිවසේ හිමිකරු දන්නවා. මේ ආණ්ඩුව ෆේල් කියලා මම පිලිගන්නවා. හැබැයි තමුසෙ මහත්තයාගේ රජ්ජුරුවෝ ඊට වඩා අප්සෙට්. ඒ මිනිහව කෑවේ මේ වගෙ පිල්ලි තමයි. අඩුම ගානේ හිනාවෙලා මැරෙන්න දීපන් ලොක්කට. එදාට මහසොහොන්ටත් හිනාවුනෑකි.

      අනිත් එක තමයි මහින්ද නැමති සුදු නෙලුම වරදක් නොකර බවට තාමත් නීතිය ඉදිරියේ වරදක් නොවී තිබීමේ උත්ප්‍රාසය. මහසොහොන්ට මතකනම් 1977,1983,1989 මම යුඇන්පීද නැද්ද කියලා බලාගන්න පුලුවන්. කාලද ගැහුවේ ගහලද කෑවේ කියන එක මගේ වැඩක්.

      පරන සංවාදයක් මතක් කරන්නද ගව මස් ගැන. මට රසිකවත්, මහසොහොන්වත් සරසවත් දිශ්ඨි නෙමේ. හුජ්ජ කරන්න යනකොටත් ලනුව දාගන්න..නැත්නම් බලාගන්න එකාට කියලා අමුඩයක් ගහගන්න. රාත්තල් ගානට මස් කිරුවේ සුද්දගේ කාලේ. පොඩ්ඩක් හිනාවෙන්න.

      Delete
    4. මැරිච්ච දවසට මිනියට කරගහන්න රාප්පක්ශවත්, වික්‍රමසිංහවත්, ජෙප්පොවත් එන්නේ නැහැ. ඒක කරන්න වෙන්නෙත් ගමේ එවුන්ට. ඒ නිසා පැත්ත තේරුම් ගන්න මහත්තයෝ.

      Delete
    5. දැන් එතකොට මේ සොහොන් පිල්ලිය ඊක්වල්ස් සාරස නෙමේද?
      අනේ මංද ඕනැ පුකක්.

      Delete
    6. අරුණ අන්කල් ඔයාගේ කොමෙන්ට් ටිකනම් මේ බ්ලොග් එකේ තේමාවට නියමෙට යනවා. ඔක්කොම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ! අද ගත්තේ වතුරද, පෙතිද, කුඩුද, දුම්ද, නැත්නම් කෙලින්ම ශිරාවට එන්නත් කලාද?

      Delete
    7. //
      මේක සරස පුතාට නෙමේ...මේ මහසොහොන් පිල්ලියට. //

      අඩෝ...
      මට කිවුවනම්..බඩට පයින් ගහල කන කපලා සක්කුවෙ දාලා දෙනවා ගෙදර ගෙනියන්න ගරු අරුණ තුමෝ!

      Delete
    8. ගරු මහසොහොන් තුමෝ

      // උඹල තනියම බ්ලොග්වල බැට් කරා පහුගිය කාලේ
      ඒකෙන් උනේ
      රට බල්ලට ගියා. බල්ලා මෙල්බන් ගියා //

      එවුවා නම් වානා සරස තුමා ඉන්නකම්...

      මතකනේ පහුගිය කාලේ ලන්ඩන් වල ඉන්න ඇල්බට් කියන හොරා, මතුගොම පාඤ්ඤයා සහ සිපිපියා වැනි මොලේ අමාරුකාරයෝ යහපාලනේ ගේන්න ඇඳුම් නැතිව ෆුඩ් සිටි ගිය හැටි?


      අද කොහොමද තත්ත්වේ? ලන්ඩන් වල ඇල්බට් හොරා ව phase out කරල... හොර ගුහාවක් ව තිබෙන නෙලුන් මඩ යාය මනුස්ස නිදහස කියලා re-branding කරලා...

      අපි අත අරින්නෙ නෑ හිටන්... අපි හොරුන් ට කෝචොක් දාන එක නවත්තන්නේ නෑ...

      Delete
    9. // AnonymousFebruary 15, 2017 at 6:24 PM

      දැන් එතකොට මේ සොහොන් පිල්ලිය ඊක්වල්ස් සාරස නෙමේද?
      අනේ මංද ඕනැ පුකක්. //

      කෙස් නැති හිස මට පෙන්නාලා
      සිපිපී හිනාවෙලා...

      Delete
    10. සාරසො, උඹත් හැම එකටම සීනුවර තට්ස්ට ගහන්නෙ පව්නෙ බං.
      ඔය උඩ "සොහොන් පිල්ලිය ඊක්වල්ස් සාරස" කොමෙන්ට් එක දැම්මෙ මමනෙ.
      බොරුනම් IP address චෙක් කොරල බලහං ඉතාලියෙන් නෙවෙයිද කියල දෙකම.

      Delete
    11. // AnonymousFebruary 15, 2017 at 10:50 PM

      සාරසො, උඹත් හැම එකටම සීනුවර තට්ස්ට ගහන්නෙ පව්නෙ බං.
      ඔය උඩ "සොහොන් පිල්ලිය ඊක්වල්ස් සාරස" කොමෙන්ට් එක දැම්මෙ මමනෙ.
      බොරුනම් IP address චෙක් කොරල බලහං ඉතාලියෙන් නෙවෙයිද කියල දෙකම. //

      ගරු ඉතාලිඇනෝ තුමනි..

      මා IP ඇඩ්‍රස් චෙක් කිරීමට දන්නේ නැත.. එය දන්නේ ලන්ඩල් වල ඇල්බට් අන්කල් ය....

      අනෙක මේ වනාහී දේශපාලන බ්ලොගයකි... මෙහි සාදාරනත්වයක් නැත.
      ගහන්න අවස්ය වුනාම බුදුහාමුදුරුවෝ වැඩියත්, ඔන්න හිට්ලර් එනෝ කියා පහරදීම දේසපාලනයයි!

      බලන්න පිනවත.. මගේ මේ මරිමෝඩ උත්තර වලින් ඔබගේ පලමු චෝදනාව වන මා මහසොහොන් ම යැයි කීම අමතක වූ අන්දම?

      මේ දිනවල ට්‍රම්පච්චි ට ගේම ඉල්ලීම ගැන සොයා බලන්න හිටන්..

      Delete
  3. මරා ගේ ඤාති සංග්‍රහය වෙනුවට - හිටං ගේ ඤාති සංග්‍රහය
    බැරිසිල් වෙනුවට - ඩල්ලි
    නාමල් වෙනුවට - චතුරිකා
    බයියො සහ ටොයියො දිගටම රෙදි හෝදයි
    එත් මොන කොමිසන් ආවත් මේවා කවදාවත් හෙළී නොවෙයි (බටලන්දෙ කෙරුවාවල් වගේ)
    හැබැයි අන්තිමේ හම්බය ගානට රට අල්ලයි

    ReplyDelete
    Replies
    1. // හැබැයි අන්තිමේ හම්බය ගානට රට අල්ලයි //

      වැර්දියි පියදිගම තුමෝ..

      සිද්ද වෙන්නෙ ආයෙත් හම්බන්තොටින් රට අල්ලන එකයි හිටන්!

      Delete
  4. හයියෝ සා රස තුමෝ..!!

    \\..මඩ සෝදාගත් කල ගමරාල ජනාදිපති කමට පවා සුදුසු වුවද හදිසියේවත් ජනාදිපති වුනොත් ඌ දිනපතා මඩ නාගන්නා එක නම් නවත්වන්නේ නැත..//

    මට හිනා වෙලා ම වැඩි කමට එහා පැත්තෙ පාලමෙන් පැනල මැරෙන්න හිතෙනවා බං..

    ඒ අස්සෙ තව එකෙක් කියනවා ඊළඟ ජනාදිපති අර්ජුන් ඇලෝසියස් උනත් කොරන්ට දෙයක් නෑ කියල හිටං...

    🤣🤣🤣🤣🤣🤣🤡🤡🤡

    ReplyDelete
    Replies
    1. //
      ඒ අස්සෙ තව එකෙක් කියනවා ඊළඟ ජනාදිපති අර්ජුන් ඇලෝසියස් උනත් කොරන්ට දෙයක් නෑ කියල හිටං... //

      ලන්කාවෙ චන්දයක් දිනන්න අවශ්ය අරක්කු සහ බොරු ප්‍රචාර පමනයි ගරු ටිලාන් ආතල් අයියා තුමෝ..
      මේ අර්ජුන් ඇලෝසියස් ගාව දැන් ඒ දෙකම යහමින් තියෙනවා හිටන්!

      Delete
  5. ඔහෙප්පලයන් සරසෝ, ඔන්න ලක්ෂෙ පැන්නෝ.
    ලක්ෂෙට කොඩිය දාන පාටිය කවදද ?

    ReplyDelete
    Replies
    1. ලක්ස ගනන් හිට්ස් ලැබී ඉස්සර පින පෑදිලා
      සිපිපියාට ඉරිසියාවෙ කෙස් නැති හිස පීරලා
      සාරයි සාරයියා
      සාරයි සාරයියා

      ඔහේට බොහොම ස්තූත්යි හිට්ස්නිරීක්ශක ඇනෝ තුමෝ!

      Delete
  6. ඩල්ලි මලය
    සෝක් නම බං.

    ඩල්ලි ඩල්ලි කොත්තමල්ලි මල්ලි
    මෙතන බයිලා හරි ජොලි ජොලි
    නා නා වියෝලේ නාග තාලෙ හැප්පිලා

    ReplyDelete
    Replies
    1. ඩල්ලි මල්ලි සල්ලි පිල්ලි
      හැට්ටර් තුමාට ජ්යින් ජයි ම වේවා හිටන්!

      Delete
  7. ස රසෝ මේ කතාවම 12 වන සියවසේදී නිස්ශ්ංකමල්ල රජ්ජුරුවෝ ගල්පොතේ ලිව්වා...

    ReplyDelete
    Replies
    1. අනිවා...

      පොලොන්නරුවේ පුරාවිද්යා කෞතුකාගාරේ අන්න ලස්සනට එල්ලලා තියෙනවා ගමයෙක් රජ වෙන්න හිතුවොත් දෙන්න ඕනෙ දඬුවම් එක්කම හිටන්

      Delete
  8. ඩඩ්ලි කියන්නේ ගමරාලගේ මල්ලි කියල පත්තරේක ගියේ නැහ්නන් ලොකු සර් ඒකවත් දන්නෑ හිටං. බොලාගේ වැඩේ ඒ අහිංසකයට මඩ ගහන එක.

    ReplyDelete
    Replies
    1. අපි හදන්නේ කලුඅප්පු බෑනා එක්ක ගමරාලව අලියගෙ වලිගෙ ගැටගහලා දිවියලෝකෙ අරින්න හිටන්!

      Delete
  9. සරසා තුමෝ,

    අද තවම මහින්ද මේ එකම චෝදනාවකට වත් වරදකාරය වෙලා නෑ, ඔබට මතකනම් UNP ටත් රනිල් ටත් මේ වගේම චෝදනා තිබුන මිනීමැරුම් ගැන 1989 දී දැන් පොදුපෙරමුණු රජයන් 2 කක් පත් වෙලා තියනවා 1989 සිට අද 2017 තෙක් වසර 28 ක් ගතවෙලා තියනව, කිසිම කෙනෙක් වරදකරු වෙලා නෑ.

    මේ නිසා කියන්න පුලුවන්ද මේ සියලු දෙනා ශුද්දවන්තයෝ කියල, මම දන්නා විදියටනම් මේ සියලු දෙනා වැරදි කරලා තියනවා ඉදිරියටත් වැරදි කරනවා, නමුත් ඉදිරියටත් කිසි කෙනෙක් වැරදි කරුවන් වෙන්නේ නෑ, මේකයි ඇත්ත.

    දැන් සරසා තුමා ඩඩ්ලි සිරිසේන ගැන කියල තියනවා, මේ මිනිසුන් හෝටල් ගත්තෙත් හාල් මෝල් ගත්තෙත් කොයි කාලේද මහත්තයෝ ? අප හිටපු මහරජානෝ යෙහෙන් රජකම් කල මරුවින් සිල්වානන් රජයේ නිලදාරීන් ගස් බැන්ද, එම චෝදනා විබාග කිරීමේදී අදාළ නිලදාරියා තමාගේ උවමනාවට ගස්බදගත් බව ජනාධිපති (මහරජානොගේ ) පරීක්ෂකයන් විසින් මනාව සොයාගත් අවදියේ බව අමතක නොකරමු.

    දැන් ඔබ යෝජනා කරන්නේ ඉගුරු දීල මිරිස් ගන්න කියලද හිටන්.

    ඇයි මේ රටේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි ඉතා තද නීති මහින් දුෂණය අදයිරමත් කරන අතර මන්ත්‍රී වරුන් සහ ඇමතිවරුන්ට විශාල පඩියක් ලබාදිල ඔවුන්ට ලබාදී ඇති අතිරේක ආරක්සාව ඉවත්කරලා, කැමති කෙනෙකුට තමන්ගේ ආරක්ෂාව තම වියදමින්ම සලසගන්න දුන්නනම් ඉවරයි නේ. මොකද්ද? මේ අඩු පඩියක් ගෙවනවා ඒවගේ සිය ගුණයක් මේ මිනිසුන් ආරක්ෂාවට වියදම් කරනවා, අන්තිමට මුන් ටික ඒවගේ කීප ගුණයක් හොරකම් කරනවා, ක්‍රමය හැදිලා තියෙන්නේ හොරෙක් නොවන මිනිහෙක් හොරෙක් වෙන විදියට, නරකද මේ ක්‍රමය වෙනස් කරන විදියක් කිව්වනම්.

    ReplyDelete
    Replies
    1. එන්න අපි ගාවට. අපිගාව තියෙනව විෂඳුම්.
      - මීට චිල්වින්

      Delete
    2. // අන්තිමට මුන් ටික ඒවගේ කීප ගුණයක් හොරකම් කරනවා, ක්‍රමය හැදිලා තියෙන්නේ හොරෙක් නොවන මිනිහෙක් හොරෙක් වෙන විදියට, නරකද මේ ක්‍රමය වෙනස් කරන විදියක් කිව්වනම්. //

      ගරු ලන්කා සිතිවිලි තුමෝ...

      උගුරට හොරා බෙහෙත් කන්න හදන්න එපා...

      උනුත් එකයි මුනුත් එකයි ගොන් පාට් එක පතුරන්නේ ජෙප්පෝ.. ඔහෙත් ඒ තර්කම ගේනවා...

      මහින්ද මහත්තයගෙ කාලෙ මේ රටේ හැම අස්සක් මුල්ලක් ගෑනෙම පාරවල් වැඩි දියුනු වුනා... අදිවේගී මාර්ග හැදුනා.. වරාය ගුවන්තොට ආදිය හැදුනා... මේ සක්කිලින් ට විකුනන්න හරි වරායක් හදලා තිබුනේ මහින්ද මහත්තයා...

      දීර්ග කාලයක් පවත්වාගෙන ගිය ජීවිත හා දේපල හානි අනන්තව කෙරුනු යුද්දය නැවැත්තුවා..

      මු රටම නව තලයකට ගෙනාවා... ශරීර සුවතා මන්තීරු, දියත උයන වගේ පොදු උද්යාන, කැලිකසල නියමාකාරයට බැහැර කිරීම වැනි දේ අනර්ගව සිද්ද වුනා..

      මේවා දැකලා,..මේවා පාවිච්චි කරලා මේ කිසිම දෙයක් නොකර මහබැණ්කුව බිඳපු, හාල් වලට කෙලවපු, සබීතට කුලී දෙන ගොන් ආන්ඩුව මහින්ද මහත්තය්ගෙ ආන්ඩුවට සසඳන්නේ කොහොමද???

      Delete
    3. සරසා තුමෝ,

      හම්බන්තොට වරාය ගැන මහින්ද ඉන්න කාලේ වගේම ඉටපස්සේත් මම කිව්වා ඔහු විතරක් නෙමෙයි ආසියාවේ සිදුකල හොදම ආයෝජනය කියල, එකේ දෙකක් නෑ.

      මේ ආණ්ඩුව UNP ආණ්ඩුවක් කියල නමට කිවත් ටිකක් බලන්නකෝ මේකේ මහින්ද හොරකම් කල කාලේ හිටපු ඔක්කොම වගේ ඉන්නවනේ මහින්ද සහ ඔහු ගේ පවුලේ අය හැර.

      මේ ආණ්ඩුවේත් මොකවත්ම වෙන්නේ නෑ කියන්න බෑ දැන් ටික ටික සංවර්දන කටයුතු සිදුවෙනවා මම සිටින ශ්‍රී ජයවද්දන පුර කොට්ටේත් ගෝටාබය මහත්තය බොහොමයක් කරලා නැවතිලා තිබුන පාරවල් දැන් හැදිලා ඉවරයි කුණු ඉවත් කිරීමත් නිසිපරිධි සිදුවෙනවා.

      හැබැයි මහබැංකු කොල්ලය ගැනනම් කියන්න තියෙන්නේ හොරකම හොරකම මයි කියල හිටන්.

      මේ ආණ්ඩුවේ බොහේ දේ ප්‍රමාදවීමට හේතුවක් ලෙස මම දකින්නේ සිරිසේන ඇතුළු නඩය සංවර්දනය පස්සට අදින නිසා.

      මෙබලන්න සරසා තුමෝ http://www.economist.com/content/global_debt_clock
      2005 දී ශ්‍රී ලංකාව තුල ඒකපුද්ගල ණය $1,059.02 වී තිබුන එක 2014 දී ඒකපුද්ගල ණය $2,398.75 වෙලා තියනවා, ඒ කියන්නේ නිදහස ලැබූ දාසිට ගත්ත ණය මුදලට සමාන මුදලක් ලබාගෙන තියාන්ව.

      හැබැයි ඔබ කියයි 2005 දී මහජන ණය දල දේශීය නිෂ්පාදනයෙන් 101% වෙලා තිබුන එක
      2014 දී මහජන ණය දල දේශීය නිෂ්පාදනයෙන් 80.4% දක්වා ඉතා හොද මට්ටමට ආවනේ කියල

      බලු බැල්මට ඇත්ත තමයි නමුත් දල දේශීය නිෂ්පාදනය හැදෙන්නේ රටේ කරන ඉදිකිරිම වල වටිනාකම අනුව
      දැන් රුපියල් ලක්ෂ 10 වැයවන පාර ලක්ෂ 100ක් වැය කර හැදුවනම් ඇත්ත වටිනාකම වන ලක්ෂ 10 නෙමෙයි ගිණුම් වලට යන්නේ ලක්ෂ 100 ක් එතකොට මේ පාරවල් හැදීමට ගිය වියදම වැඩි වෙන්න වෙන්න ජාතික නිෂ්පාදනය වැඩිවෙනවා, මේ නිසා ප්‍රතිශතයක් ලෙස එක පුද්ගල ණය ප්‍රමාණය ජාතික නිෂ්පාධිතයට සාපේක්ෂව අඩුවෙලා තියනවා ප්‍රතිශතයක් විදියට.

      නමුත් මේ කරපු මුළු ආයෝජනයෙන් කිසිම සැලකියයුතු ආදායමක් ජනනය වෙන්නේ නැත්නම් නය පොලිය සහ වාරික ගෙවන්න බැරි වෙනවා. මහින්ද ගත්ත විශාල ණය වලින් ඔහු ගෙවල තියෙන්නේ එක වාරිකයක් පමණයි .
      ඉදිරි 2018 ත් 2019 ත් විශාල ලෙස ගෙවන්න වෙනවා.

      මෙන්න මේ නිසයි මහින්ද නැවත වසර 2 තියෙද්දී චන්දය ඉල්ලුවේ. එහෙම නැතුව කේන්දර සුමනේ නිසා කියනවනම් විහිලුවක්.

      මේ ආණ්ඩුව රජයේ රැකියා කරන අයගේ වැටුප රුපියල් 10000 න් වැඩිකලා මමනම් මෙය කිසි විටක අනුමත කරන්නේ නෑ හැබැයි ඔබ හිතන්න ගෑස් මිල රුපියක් 1000 පමණ මාසෙකට අඩුවුම නිසා රුපියල් 12000 ක් වසරකට ඉතුරු වෙනවා එතකොට ඉන්දන වල සහනය ලැබිල තියනවා.

      හැබැයි ඉහත සහන දෙන ගමන් රජය කරන්න ඔවුන් ජනතාවට බදු ගහනවා. මිනිසුන් දැනගන්න ඕනේ රජයක් සහන දෙනවා කියල කියනවා නම් විශාල බයක් ඇතිවෙන්න ඕනේ මොකද මේ සහන දෙන්නේ ජනතාවගෙන් අරගෙන නිසා.

      මමනම් රජයකින් බලාපොරොත්තු වෙන්නේ රටට ලෝකය සමග ගනුදෙනු කිරීමට ක්‍රම විදි සපයන ලෙසයි එහෙම නැතුව හැම දේටම රජය ඇගිලි ගහනවා කියන්නේ අක්කර්යක්ෂම බාවය වැඩිවෙන බවයි.

      මම මිට ඉස්සල්ල අන්තර්ජාල තුලින් භාණ්ඩ පිටරටට විකිණීම ගැන කිව්වේ මෙනිසයි.

      Delete
    4. සා ර ස තුමෝ

      නැංගුරම්පොලවල් දෙකකින් පමණක් වර්ෂ 2014 දී රුපියල් මිලියන 1200ක් පමණධ 2015 දී රුපියල් මිලියන 2000 ඉක්මවන ලද හම්බන්තොට වරායේ ආදායම ඉදිරි අදියරන්ද සම්පුර්ණ වූ වර්ෂ කීපයක ඇවෑමෙන් හම්බන්තොට වරාය අද ලබන ලාබය වන රුපියල් බිලියන 11ට වැඩි ආදායමක් ඉතා පහසුවෙන්ම ඉපයිය හැකි බව දීර්ඝ දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්ක වරාය අධිකාරියේ වෘත්තීයවේදීන්ගේ එකමුතුව කියා සිටී.

      මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

      https://drive.google.com/file/d/0B-EzJso25PxqSGFwbG9yWF9QYU0/view

      Delete
    5. //
      මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. //

      මෙය කියවීමෙන් මා ඉතාම සන්තෝසයට පත් වුනා ගරු ඇනෝ තුමෝ..

      Delete
    6. Lankika Sithuwili,

      ඔබ සමග මූලිකව එකඟ වුණත් කමෙන්ටුව වැරදියි, ඊට නිවැරැදිකිරීමක් කරන්නම්.

      හම්බන්තොට වරාය තනිකර සැලසුම් කර ප්‍රතිපාදන වෙන් කලේ ගරු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්. 2002-2003 කාලේ අගමැතිවෙලා හිටපු එතුමාණන්ගේ දුරදර්ශි දැක්ම නිසාමයි එසේ රටට මහා සංවර්ධනයක් උනේ. ආචාර්ය රනිල් ගරු අගමැතිතුමා රටට මහා සම්පතක්. දැනුත් ඔහු රට සංවර්ධනය කරනවා බයියො බොරුවට ඇඬුවට.

      මරා කලේ වරායේ බෝඩ් එක එල්ලීම විතරයි. මරා තනියම කල එකක් නම් වී වේලන මත්තල ගුවන්තොටයි. මරා කල බංකොලොත් වැඩ නිසා අද වෙලන්න වීත් නෑ. රාජපක්ෂ කල්ලිය නැවත නැගිටීමට නොදී වත්මන් ජනතාවාදී රජය රැකගැනීම වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න බොරුවට රජය විවේචනය නොකර.

      Delete
    7. // හම්බන්තොට වරාය තනිකර සැලසුම් කර ප්‍රතිපාදන වෙන් කලේ ගරු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්. 2002-2003 කාලේ අගමැතිවෙලා හිටපු එතුමාණන්ගේ දුරදර්ශි දැක්ම නිසාමයි එසේ රටට මහා සංවර්ධනයක් උනේ. //

      කැරකිල දෙකට නැමිල...

      Delete
    8. // මේ ආණ්ඩුවේත් මොකවත්ම වෙන්නේ නෑ කියන්න බෑ දැන් ටික ටික සංවර්දන කටයුතු සිදුවෙනවා මම සිටින ශ්‍රී ජයවද්දන පුර කොට්ටේත් ගෝටාබය මහත්තය බොහොමයක් කරලා නැවතිලා තිබුන පාරවල් දැන් හැදිලා ඉවරයි කුණු ඉවත් කිරීමත් නිසිපරිධි සිදුවෙනවා. //

      ලන්කා සිතිවිලි තුමෝ...
      මම පදින්චි වෙලා ඉන්නෙත් ඇතුල් කෝට්ටෙ.... කුනු නම් හැම තැනම... ඒ ගැන නම් බොරු කියන්න එපා.... ඕනෙ නම් ඊලඟ පෝස්ට් එකේ ලස්සන කුනු කඳු පින්තූර පලකරන්නම්...

      Delete
    9. සරසා තුමෝ මාත් ඉන්නේ ඔය හරියේ තමයි හිටන්, ඔබ දැකල තියනවද රාත්‍රී 12 ට පමණ නගර සබාවේ විශේෂ වාහනයක් මගින් වකියුම් කිරීමක් කරනවා. මිට අමතරව මම කුරුළු උයන ඔස්සේ බත්තරමුල්ලට ගියා එම මාර්ගය හොදට හදල විතරක් නෙමෙයි පිරිසිදුවට තියනවා.

      මම මෙහෙමෙ කියන්නේ මිට 6 මාසෙකට ඉස්සල්ල ඔය හරියෙන් ගිහිල්ල තියනවා, මිට අමතරව මම ජයවර්දන පුර රෝහල හරියෙත් ගිහින් තියනවා ඔබ දැක්කේ නැද්ද ඒ හරියේ සුද්දකරලා තියනවා හිටන්.

      මම කියන්නේ දැනට 6 මාසයක් සමග බැලීමේදී පිරිසිදු කිරීමේ දියුණුවක් තියන නිසයි.

      මට නම් ප්‍රශ්නය තියෙන්නේ අර්ජුන ලොක්ක පිරිසිදු කරලා ඉතුරු කරපු තැනින් රනිල් සහ පිරිස භාණ්ඩාගාරය පිරිසිදු කිරීමයි පටන්ගනිද කියල හිටන්.

      Delete
  10. ගමරාල හදිසියේවත් ජනාධිපති වුනොත් ඌ දිනපතා මඩ නාගන්නා එක නම් නවත්වන්නේ නැත.
    ඒක නං පට්ට ඇත්ත සා ර ස තුමෝ.

    ReplyDelete
    Replies
    1. "" ගමරාල හදිසියේවත් දොස්තර වුනත් ඌ දිනපතා මඩ නාගන්නා එක නම් නවත්වන්නේ නැත "" කියලාත් යොදාගන්න පුලුවනි නේ නොකී කතා තුමෝ...

      Delete
    2. ගමරාල හදිස්සියෙවත් ඩෙන්ටිස්ට් උනොත් ඌ විතරක් නෙවෙයි උගේ සනුහුරේම උන් දත් ගලවන්න පටන් ගන්නවා

      Delete
    3. :D

      දත් ගලවමින් මඩ නානවා හිටන්!

      Delete
    4. ///ගමරාල හදිස්සියෙවත් ඩෙන්ටිස්ට් උනොත් ඌ විතරක් නෙවෙයි උගේ සනුහුරේම උන් දත් ගලවන්න පටන් ගන්නවා///

      දත් ගලවලා දියුණු වෙලා නැව් අර ගත්තු මිනිහෙක් ගැන පරණ ජාතක කතාවක්ද කොහෙද අහල තියෙනවා...
      අර මී(ණී) කුණු විකුණලා මෑතකදී දියුණු වෙච්ච (රජ වෙච්ච/අගමැති වෙච්ච) හාදයෝ ඒ දතාගෙන් ඉගෙනගෙන ලුනේ එහෙම කලාය කියන්නේ...
      දතා නෙමෙයි වැඩ්ඩා පුතා...

      Delete
    5. පුලුවනිනම් අන්න ඒ පුතන්ඩියාගෙ දත් 32කම ගලවල දාපල්ල.
      මගෙ ඉඩමක් තියෙනව පර්චස් 20ක ඒක දෙනවා සාරසපල්ල.

      Delete
    6. // දතා නෙමෙයි වැඩ්ඩා පුතා //

      :D

      Delete
    7. // පුලුවනිනම් අන්න ඒ පුතන්ඩියාගෙ දත් 32කම ගලවල දාපල්ල.
      මගෙ ඉඩමක් තියෙනව පර්චස් 20ක ඒක දෙනවා සාරසපල්ල.//

      :D තෑග්ගට පර්චස් 20 ක ඉඩමක්.. සරස තුමා, මල්ලෙපොල් බාරේ...

      Delete
  11. මහින්ද වසර 30 ක ත්‍රස්ත බිය යුධ බිය නැති කරන ගමන්ම ඒ හා සමගාමීව දැවැන්ත සංවර්ධනයෙන් රට ඉහලටම එසවූවා. බලයට කෑදර වූ යමපාලකයින් බටහිර උපදෙස්ද අනුව යමින්, මහින්දට හොර නාමයක් ඈඳා දැවැන්ත ව්‍යාපෘති කලේ ලොකුවටම හොරකම් කරන්නයි කියා ගැසූ බොරු මඩ ප්‍රචාර වලට අපේ මෝඩ අදූරදර්ශී ජනතාව හසු කරගත්තා.

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල අනුබද්ධව ඒවායේ පැවැත්ම සහ දියුණුව සම්පූර්ණ කිරීමටත් රැකියා අවස්තා වැඩි කිරීමටත් ඒ අවට වෙළඳ සංකීර්ණ සහ තවත් ව්‍යාපෘති ගණනාවක් මහින්ද සියල්ල සැලසුම් කර අඩිතාලම් දමා තිබුනා. වරාය සහ ගුවන් තොටුපල ආරම්භ කරන විටත් ඒවායේ ප්‍රථිපල හොඳින් පෙන්වන්න වසර දෙක තුනක් ගත වන හැටිත් මහින්ද ජනතාවට පැහැදිලි කර දුන්නා.

    නමුත් අපේ රටේ අවාසනාවට බලයට පත් වූ යමපල්ලන් වරායේ ලොකු ගලක්, නැව් නැති වරාය, ගුවන් ගමන් නැති ගුවන් තොටුපල වැනි අවඥා සහගත කතා කියමින් මත්තල වී ගබඩා කලා.

    මහින්ද මේ රටේ පක්ශ පාට භේද නැතුව අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් දිනා දුන්නා විතරක් නෙවෙයි හිතාගන්නවත් බැරි තරම් දියුණුවක් සමඟ ආර්ථික වර්ධනයක් ඇති කලා.

    මහින්ද මේ රටට කල දේ වල අගය මතු පරම්පාරවට දිනෙන් දින පසක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. //

      මහින්ද මේ රටේ පක්ශ පාට භේද නැතුව අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් දිනා දුන්නා විතරක් නෙවෙයි හිතාගන්නවත් බැරි තරම් දියුණුවක් සමඟ ආර්ථික වර්ධනයක් ඇති කලා. //

      සත්‍යවාදී ඇනෝතුමාට ජය වේවා!

      Delete
  12. //සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!//

    මේක කවදද හම්බෙන්නෙ ඈ? වෙන දේකට නෙවෙයි අපිටත් මොකක්හරි කරගන්ඩ හිටං.

    ReplyDelete
    Replies
    1. එවුවා හැමෝටම කියන දේවල් නෙවෙයි... රහස්!

      බලන් ඉන්නකෝ..සරස තුමා හදිසියෙන් ම වෙනත් කටයුත්තක් පටන් අරගත්තොත් ඔහෙලට අනුමාන කලෑකි හිටන්!

      Delete
  13. ඩල්ලි මලය පව්, මේ දවල් හාල් ගැන බලන්නත් ඕනේ දැව සංස්ථාවේ 70cm ට වඩා ලොකු තේක්ක කඳන් පිට යන්න නොදී ඒ දිහා ඇහැ ගහගෙන ඉන්නත් ඕනේ...
    නුවරඑළියේ, හම්බන්තොට එහෙම හදන සුට්ටි පැලවල් දෙකකට ලී චුච්චක් මදි වෙලාය කියන්නේ...
    අපි පැල් කොට කියල කිව්වට ඒවා වී ගබඩා කරන්න හදන වී බිස්සවල් දෙකක්ද දන්නෙත් නැහැ...
    අර මත්තලත් ලොකු වී ගබඩාවක් නේ තියෙනවා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. නුවර එලිය පැලේ නම් අපිතුමාලා රෑ පැල් රැකලත් තියේ... ජනේල ඔක්කොම uPVC හිටන්!

      Delete
    2. ///නුවර එලිය පැලේ නම් අපිතුමාලා රෑ පැල් රැකලත් තියේ... ජනේල ඔක්කොම uPVC හිටන්!///

      මම කියන්නේ අලුතෙන් හදාගෙන යන සුට්ටක් ලොකු පැල ගැන...
      තාම වැඩ ඉවර නැහැ...

      Delete
  14. Replies
    1. ගමරාලා විසින් නිපදවන ද්‍රව්යයක් හිටන්!

      Delete