Thursday, February 16, 2017

පශ්චාත් සත්‍යය, පශ්චාත් බටහිර සහ පශ්චාත් සන්හිඳියාව

2017 මියුනික් ආරක්ශක සමුළුවේ  වාර්තාවට අනුව ලෝකය  සත්‍යය, බටහිර සහ  සන්හිඳියාව  වෙනුවට පශ්චාත් සත්‍යය (Post Truth), පශ්චාත් බටහිර (Post West) සහ පශ්චාත් සන්හිඳියාව (Post Order) දෙසට ගමන් කරනා බව සඳහන් වේ. 

 එම වාර්තාවට අනුව ලෝකය ලිබරල් විරෝදී රැල්ලකට මුහුන දෙමින් පවතී. බටහිර සහ ඔබ්බට ලිබරල් විරෝදය ජනප්‍රිය වෙමින් පවතී. බටහිර රටවල් තුලින් ම ලිබරල් මූලධර්ම වලට පටහැණි  ජනප්‍රිය දේශපාලනයක් මතුවෙමින් ඇත. බටහිර නොවන සහ ලිබරල් නොවන බලවත් රාජ්‍යයන් උත්සාහ කරන්නේ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවදී රාජ්‍යයන් පිලිබඳ සැක මතු කරමින් ලෝක සන්හිඳියාව දුර්වල කිරීමට ය.



 ලිබරල් යනු කුමක් ද?

 Liberalism is a political philosophy or worldview founded on ideas of liberty and equality. 

ලිබරල් යනු නිදහස හා සමානාත්මතාව මත පදනම් වූ දේශපාලන හෝ ලෝක දර්ශනයයි.

මිනිසුන් එවන් උතුම් දර්ශනයක් පිලිකුලෙන් බැහැර කරන්නේ ඇයි?

ඇත්ත වශයෙන් ම බටහිර ලිබරල් දර්ශනය පදනම් ව ඇත්තේ සැමටම සමානතාව මත නොව ජෝර්ජ් ඕර්වෙල් ගේ "සියලු සතුන් සමානය, සමහර සතුන් වඩා සමානය"   ("All animals are equal, but some animals are more equal than others." George Orwell, Animal Farm) යන දර්ශනය මතයි. 

බටහිර නොවන රටවලට අයත් සම්පත් කුනු කොල්ලයට හෝ මුදලක් නොගෙවාම අත් පත් කරගැණීමට ජාතීන් සමූලඝාතනය කල හා කරමින් සිටිනා බටහිර රටවල්, තමන් ගේ දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ද රාජ්‍යයන් දුර්වල කර රෙජීම් චේන්ජ් කොරනා බටහිර රටවල්, තමන් ගේ බහු ජාතික සමාගම් මගින් නොදියුනු රටවල් පාලනය කරනා බටහිර රටවල්, සමානාත්මතාව ගැන කතාකිරීම සිරිසේන ගමරාල වන්චාවට විරුද්දවීම වැනි පුහු කාරියකි.

ඔවුන් කිසිදින ඔවුන් ට ලබාගන්නා සමානාත්මතාව හෝ නිදහස අනුන් ට ලබා දෙන්නේ නැත. තමන් ගේ බටහිර රටවල දී පවා එකිනෙකා සමග ජාලගතවන මෙම ලිබරල් හාදයෝ කරන්නේ බොරුවට නිදහස හා සමානාත්මතාව පෙන්නමින් තමන්ගේ අයට ලොකු හැඳි වලින් බෙදාගැනීම ය. 
ටෝනි බ්ලෙයර් ලා, ඩේවිඩ් මිලිබැන්ඩ් ලා හිලරි සහ බිල් ක්ලින්ටන් ලා අයත්වන මෙම බොරු සමානාත්ම්වාදීන් ගේ පරිහානිය සනිටුහන් කලේ මහා බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ජනමත විමසුම පරාජයවීමෙනි. ඉන්පසුව එය ලෝකය හරහා රැල්ලක් මෙන් පැතිරෙමින් ට්‍රම්පච්චි ව ජනාදිපති පුටුවේ හිඳවීය. දැන් දැන් එය ප්‍රන්ශයේ මාරි ල පෙන් ඔසොවා තැබීමට කටයු කරයි...

ශ්‍රී ලන්කාවේ පවා ලිබරල් දර්ශනය ප්‍රචාරය කිරීමට ආත්මය විකුනමින් සිරිකොත වලන් හෝදන හිටපු ජේ වී පී  ලියන අප්පුලාට තප්පුලපුලා බලාසිටින කතෘ කමක් නොදී  රාජකීය විද්යාලයේ උගත් එක්තරා කන්ඩායමකට පමනක් අවස්තා ලබාදීම ලිබරල් ඔස්තාද් රනිල් වික්‍රමසින්හ කටයුතු කරනා බව අප සැම දන්නා කාරනාවකි. 

 එහි කූටප්‍රාප්තිය නම් ජීවිතේ ගොඩ දා ගැනීමට ලිබරල් වූ හිටපු ජේ වී පී කාරයන් ට නොලැබෙන රූපවාහිනී අධ්‍යක්ශ ජනරාල් තනතුර සඳහා යුරෝපයේ පදින්චි, වසර දෙක තුනකට පෙර ලන්කාවට පැමිනි, ආදි රාජකීය තුසිර මල්ලවතන්ත්‍රි මහතා ව පත් කිරීම ය. 



සැවොම සමාන ඒත් සමහරු වඩාත් සමානවන ලිබරලුන් ගැන ඊට වඩා තව උදාහරන කුමටද???

එවන්  ලිබරලුන් ට ලොකේ පුරාම පහර පිට පහර වැදීම පුදුමයක් ද???

තමා සමග එක පන්තිවල ඉගෙනගත් රාජකීය 86 කන්ඩායමේ තුසිර මල්ලවතන්ත්‍රි මහතා ගේ නව පත්වීමට සරස තුමා ගේ හදපිරි  සුභපැතුම්!



 
ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

79 comments:

  1. රාජකීය අගමැතිගෙ කැබිනට් එකේ රාජකීය ඇමතිගෙන් පත්වීම ලැබු රාජකීය ඩිරෙක්ටර් ජෙනරල්...
    යුධ හමුදාවේ එක, දෙක, තුන ජෙනරාල්ලාත් රාජකීය නේද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම තමා අරූ තුමෝ රාජකීය ලෙස ලිබරල් වෙන්නෙ හිටන්!

      Delete
    2. රාජකීය අගමැති ලබා දෙන මීළඟ පත්වීම රාජකීය සරසට හිටන්...!!!

      Delete
    3. What about Navy & AF? And many more high ranking officials & political positions had been deserved for Royalists with the current Regime.

      Best wishes for the Royalists for their utter luck.

      Delete
    4. //AnonymousFebruary 16, 2017 at 8:16 AM

      රාජකීය අගමැති ලබා දෙන මීළඟ පත්වීම රාජකීය සරසට හිටන්...!!! //

      අනේ එපෝ...

      මම ඉස්සර විදියටම හම්බ කොරන් කන්නම් හිටන්...

      Delete
    5. //Best wishes for the Royalists for their utter luck.//

      they are happy and gay :D

      Delete
    6. Not only first, second and third are Royalists, second and third are from the same class; BS1

      Delete
  2. ලක්සයට සුභපැතුම්..!!
    අළුත් රාජකීය බුවා කතාකරනවා දැක්කෙ නම් හෙන ගැම්මෙන්.වැඩත් එහෙමම කරනවා නම් හොඳයි ඉතින්.
    (එතකොට නයිටීඇන් එකයි පජාතික එකයි දෙකම එයැයි ගත්තාම හාල් බිස්නස් කරන්නෙ කවුද?)
    හැන්ද ගන්න පොරකන්නෙ බෙදාගන්න මිසක් අනුන්ට බෙදන්න නෙමෙයි නෙව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. // (එතකොට නයිටීඇන් එකයි පජාතික එකයි දෙකම එයැයි ගත්තාම හාල් බිස්නස් කරන්නෙ කවුද?) //

      හාල් නම් ඉතින් චතූ නගාට උනත් දෙන්න පුලුවන් නේ ගරු ගස්ලබ්බ තුමෝ..

      Delete
  3. මාර වැඩේ නේ, දැන් අපි මොකද කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. බටහිර ව්‍යාජ ලිබරල්වාදයට විරුද්ද වෙන එක තමා කොරන්න තියෙන්නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
  4. සා රස තුමෝ. ඔබගේ ලක්ෂයට මගේ හද පිරි සුභ පැතුම්..!! 👊🏽..

    එංගලන්තෙත් බ්රෙක්සිට් උනාය. අමෙරිකාවත් ට්‍රම්ප් ට ගියාය.

    හැබැයි ලංකාවත් යහපාලනයක් කියල ලබ්බක් කලාය.

    මහින්ද හොරා කෑවා කිව්ව හොයාගන්නවත් බැරි එව්වා මුන් එළිපිට පළවැනි අවුරුද්දෙන්ම මහා බැන්කුවටම දුන්නාය.

    මහා ලොකු ගොවි පුතාට රටට බත් ටික වත් දෙන්නට බැරිය.

    ඒ ලොක්කගේම මහා ලේකම් වන පුසිකර්ම ඇමතිගේ සභිතා බිල්ඩිමට කෝටි දෙකහමාරක් මාසෙට අදටත් ගෙවනවාය.

    කෝටි 7ක දුෂණ චෝදනා කෝටි ගණන් වියදං කර නොගිය පාගමන් වලට බිල් ඉශු කල ඩිලාන් පෙරේරලා අද ෆුල් පොර ටෝක් ය.

    ඒවත් අමතක කරමු.

    දැන් අපි බලමු අඩුමතරමේ සිසිපියා ඔස්ට්‍රේලියාවේදී රනිල් මහත්තයා හම්බ වෙලා එයා බ්ලොග් ලියන පොරක් කියල විසිටින් කාර්ඩ් එකක් දෙයිද කියල.

    හපෝ නැහැ. රනිල් ලා ඔසී ගියාට එහේ ගිහින් සිංහල සමිති වල කතා කරන්නේ නැති බැවින් සිසිපියා ට ටිකට් එක අරන් ඔව්වා කරන්නට ලංකාවටම එන්න වෙනවාය. ඒ ආවත් කරූ ල වගේ වයසක උන් මිසක් ඉංග්‍රීසියෙන් හිතල සිංහලලෙන් කතා කරන පැලැන්තියට සෙට් වෙන්න බැරිය.

    හය්යෝ පද්මිණි...!!! 🙈

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      ලක්සෙට විශ් කොලාට තැන්කූ ය...

      සබීතා ගේ බිල්ඩිම නම් ලොවෙත් නැති කතාවකි... සරස තුමා හැමදාම වැඩට යන්නේ ඔයි බිල්ඩිම වන්ගුවෙන් නිසා ඩිනපතා දකිනවාය... මේක හරියට අහවල් එක පෙන්නලා සල්ලි අරගෙන ඊලඟ දේ කොරන්න නොදී දුරින් තියන් ඉන්නවා වැගේ වැඩක් ය.

      රනිල් තුමා මොනා කොලත් සිපිපියා සුපිපෙන සින්හල සන්ගම් වල පැත්ත පලාතේ නොයන බව සරස තුමා ට විස්වාසය..

      Delete
    2. "සිපිපියා සුප්පන" වගේ වචනයක් කොහොමද සාරස?

      Delete
    3. // AnonymousFebruary 17, 2017 at 4:27 AM

      "සිපිපියා සුප්පන" වගේ වචනයක් කොහොමද සාරස? //

      නරක නැහැ
      හැබැයි "සිපිපියා සුප්පන්" නම් වඩා හොඳයි.. කොටි සන්විදානෙ කෙනෙක් වගේ නේ...

      Delete
  5. රාජකීය ලිබරල් කතාවක්.....

    ReplyDelete
    Replies
    1. Munich Defense Conference එක මෙහිදී ලිබරල් වාදයට විරුද්දවීම හඳුන්වන්නේ iliberal ලෙස ය!

      Delete
  6. එතනදි අදාල වෙන්නේ ලිබරල්ද, නව ලිබරල්ද, ඇන්ටි ලිබරල්ද කියන එක නෙමෙයි... තමන්ට හිතවත් පිරිසක් ළඟ තබා ගැනීම.. රනිල්ට මේක එකසිය ගානට බලපානවා... මොකො පක්ෂේ ඉන්න හැම එකාම රනිල්ට ඇරලා ඇරලා බෝර් වෙලා ඉන්නේ.. සිරා ළඟ තියාගෙන ඉන්නෙත් එහෙම එකෙක්..

    සිරාත් අනාත වෙලා ඉන්නේ එහෙම සෙට් එකක් එයාට නොමැති එකට..

    දන් බලන්න ලිබරල් නැති.. මාර ජාතිකවාදි මහින්ද හා විමල් වීරවංශ ළඟ උන්න සෙට් එක.. කොටින්ම හාන්දුරුවරුත් උන්නා නේ අපේ හාන්දුරුවනේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි දේසපාලනේ කියන්නේ පින්වතුනි!

      Delete
  7. ලෝකෙට පශ්චාත් සත්‍යය, පශ්චාත් බටහිර සහ පශ්චාත් සන්හිඳියාව.

    රනිල් හාමු බලයට ආපු ගමන් ලංකාවෙත් ඔක්කොම පශ්චාත් (බාගෙට). ඩීකින් ඔන්ලි ආචාර්ය වික්‍රමසිංහ ලංකාව ජාත්‍යන්තරයට ඔසවා තැබිය හැකි අසහාය බුද්ධිමතෙක් වෙන්නේ අන්න ඒමයි.

    ReplyDelete
    Replies
    1. පස්චාත් ධනවාදය හෙවත් ගුදමාර්ගය ආදායම් මාර්ගයක් කරගැනීම කියන්නේ ඔන්නෝකටයි ගර්ය් ඇනෝ තුමෝ

      Delete
  8. මේ ගැන ලැකාන්ලගෙ ජිජැක්ලගෙ මතය කොහොමද දන්නෙ නෑ නේද

    ReplyDelete
    Replies
    1. අපි ලැකාන් ගැන දන්නෙ නෑ හිටන්,,, අපි දන්නේ ලාල්කාන්ත ගැන හිටන් ගරු ඇනෝ තුමෝ...

      Delete
  9. රාජකීයන් රාජකීය ලෙස බෙදා ගැනීම....

    ReplyDelete
    Replies
    1. රාජකීයයන් ට ජයවේවා ගරු නිර්මානී මැතිනියනි,,,

      Delete
  10. ඔය ස්පොන්සර්ශිප් එක ලැබෙන්නෙ කවද ද?

    ReplyDelete
    Replies
    1. සිරිකොතෙන් නෙවෙයි ඈ! ඩල්ලි සල්ලිත් නෙවෙයි.
      පර්පෙචුවල් ටෙශරීස් එකෙන්!

      Delete
    2. ඉවසන් ඉන්න
      හරි ක්‍රමේ සෙට් වුනාම මම ඔහෙවත් එකතු කර ගන්නම් ගරු කසුන් තුමෝ

      Delete
  11. මේක අපිට වීජ ගණිතය අනුව මෙහෙමත් විශ්ලේෂණය කරන්න පුලුවන්.
    පශ්චාත් සත්‍යය, පශ්චාත් බටහිර සහ පශ්චාත් සන්හිඳියාව
    = පශ්චාත් (සත්‍යය බටහිර සන්හිඳියාව)
    = පශ්චාත් (පට්ටපල් බොරු සන්හිඳියාව) --> නලින්ද සිල්වාට අනුව බටහිර සත්‍යය = පට්ටපල් බොරු
    = පශ්චාත් ( ශ්‍රී ලංකාව ) --> පට්ටපල් බොරු සන්හිඳියාව තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ පමණයි
    = පුක

    ReplyDelete
    Replies
    1. සමානයි පුක කියන්නේ සමානාත්මතාවයේ අග්‍ර පලය හිටන් ගරු ගනිතඥ ඇනෝ තුමෝ...

      Delete
    2. සාරස, ඉහත කමෙන්ට්කරු වීජ ගණිතය ගැන මලපොතේ අකුරක් නොදැන කුනුහබ්බ ටිකක් ලියා තිබේ. ඇත්තෙන්ම වීජ ගණිතය යනු විවිධාකාර රාශි සම්බන්ධතා හා ව්‍යුහ පිළිබද අධ්‍යයනය කරන ගණිත ක්ෂේත්‍රයකි. ඉංග්‍රීසි බසින් “ඇල්ජිබ්රා” නම් වන අතර මුහම්මද් ඉබ්න් මුසා අල් ඛ්වාර්ශ්'මී (محمد بن موسی خوارزمی) නම් ෆාර්සි ජාතික විද්වතා ලියාලූ "අල් කිතාබ් අල්-ජබ්ර් වා'ල්-මුඛාබලාහ්" යන පොතේ නාමයෙන් කොටසක් උපුටාගෙන සාදාගෙන ඇත. අල් ඛ්වාර්ශ්'මී ගණිතඥයකු, තාරකා විද්‍යාඥයකු (දවල් තාරකා බලන තක්කඩියකු නොව සැබෑ අයෙක්), නක්ෂත්‍රඥයෙකු සහ භූගෝල විද්‍යාඥයෙකු ලෙස මධ්‍යකාලීන අඳුරු යුගයේ බිහිවූ දීප්තිමත් තාරකාවක් ලෙස කිවහැකි අයෙකි.

      එමෙන්ම සාරස ඔහු විසින් රචිත ඉහත ග්‍රන්ථයේ සිංහල නාමය “සංතුලනය පූරණය හා ගණනය කිරීම් සම්බන්ධයෙන් වූ සංක්ෂිප්ත පුස්තකය” යන අරුත ලබා දේ. අල් ඛ්වාරිෂ්මි සිය ග්‍රන්ථය මගින් ඒකජ හා වර්ගජ සමීකරණ ක්‍රමානුකූලව විසදීම සදහා සංකේතමය ගණිතකර්ම හදුන්වා ඩීමට සමත් විය.

      ගණිත විශය පථය තුල වීජ ගණිතය ද සංඛ්‍යා වාදය, ජ්‍යාමිතිය විශ්ලේෂණ විද්‍යාව (ඇනලයිසිස්) හා සමායෝජන විද්‍යාව (කම්බිනේෂන්ස් /nCr) මෙන්ම ගණිතයට අදාල ප්‍රධාන විෂය පථයකි. මූලික වීජ ගණිතය බොහෝ රටවල්වල ද්විතීයික අධ්‍යාපන විෂය මාලාවන්හි කොටසක් වේ. එමගින් සිසුන්ට වීජ ගණිතයේ මූලික සංකල්ප හදුන්වාදෙනු ලැබේ. ඒවා අතරට සංඛ්‍යා එකතු කිරීම හා ගුණ කිරීමේ ප්‍රතිඵල, විචල්‍යයන් පිළිබද සංකල්ප, බහුපද අර්ථ දැක්වීම් , සාධක සෙවීම සහ මූල නිර්ණය වැනි සංකල්ප අයත්ය.

      සාමාන්‍යයෙන් මූලික වීජ ගණිතය හා සැසදීමේ දී වීජ ගණිතය ඉතා පුළුල් විෂය පථයකි. සෘජුව සංඛ්‍යා යොදාගෙන මූලික ගණනයන් කිරීම හැරුණු විට සංකේත, විචල්‍ය සහ කුලක අවයව සමග ගණිත කර්ම කිරීම ද වීජ ගණිතයට අයත්ය. එකතු කිරීම හා ගුණ කිරීම සාමාන්‍යය ගණිත කර්ම සේ සැලකෙන අතර ඒවායේ යථාතථ්‍යය අර්ථ දැක්වීම් ඔස්සේ සමූහ, වලයන් සහ ක්ෂේත්‍ර යනාදී ව්‍යුහ දක්වා ප්‍රචාරණය සිදු වේ. කෙසේ නමුත් එය අංක ගණිතයේ මූලික මූලධර්ම ඉක්මවූ ගණිත දැනුමක් නොමැති යැයි සිතිය හැකි සිසුන් හට එතනින් ඉහළට ගණිතය හැදෑරීම ඇරඹීමට ප්‍රයෝජනවත් වේ. සාමන්යෙන් අංක ගණිතයේදී ඉලක්කම් හා ඒවායේ ගණිත කර්මයන් (+, −, ×, ÷ වැනි) පමණක් භාවිතා මුණත් වීජ ගණිතයේදී ඉලක්කම් (අංක) නිතරම සංකේත (අ, x, හෝ ය් වැනි) වලින් දක්වනු ලැබේ.

      වීජ ගණිතයේ මූලික ප්‍රයෝජන නම් එමගින් අංක ගණිත නීති සාධාරණීකරණය කිරීඑමට (උදාහරණ :- ඕනෑම "a" හා "b" සඳහා a + b = b + a බව) භාවිත කලහැකි අතර එනයින් එය තාත්වික සංඛ්‍යා පද්ධතියේ ගුණාංගවල ක්‍රමවත් අධ්‍යයනයට තබන මුල් පියවර වේ.

      එමෙන්ම නොදන්නා සංඛ්‍යා සමුද්දේශ ලෙස යොදා ගැනීමට එමගින් ඉඩක් සලසන අතර සමීකරණ නිර්මාණයට සහ ඒවා විසඳන ආකාරය අධ්‍යයනයට ආධාර වේ. (නිදසුනක් ලෙස 3x + 1 = 10" ආකාරයේ x නම් සංඛ්‍යාව සෙවීම)

      වීජ ගණිතය මගින් ශ්‍රිතමය සම්බන්ධතා සූත්‍රකරණය කළ හැක. (නිදසුන් :- ඔබ ටිකට් x සංඛ්‍යාවක් විකිණූ විට ඔබගේ ලාභය ඩොලර් 3x – 10 කි. මෙය f(x) = 3x - 10 ලෙස ලිවිය හැක. මෙහි f යනු ශ්‍රිතය වන අතර x යනු ශ්‍රිතය යෙදෙන සංඛ්‍යා .)

      මේ මූලික වීජ ගණිත ප්‍රයෝජනයි, වඩාත් විස්තර සහිතව කීමට පෝස්ට් ගණනාවක් වුවමනා වනු නිසැකය.

      Delete
    3. // AnonymousFebruary 17, 2017 at 12:45 AM

      සාරස, ඉහත කමෙන්ට්කරු වීජ ගණිතය ගැන මලපොතේ අකුරක් නොදැන කුනුහබ්බ ටිකක් ලියා තිබේ. //

      ගරු ගනිතඥ ඇනෝ තුමනි,

      මා ඔබේ ආලෝචනය කීප වරක් ම කියෙවුවා. ඉතාම වටිනා දැනුම පුලුල් කරන ආලෝචනයක්. එවැන් දැනුම අප සමග මෙහි බෙදා ගත්තාට ඔබට බොහෝමත් ම ස්තූතියි.

      Delete
  12. අර නිකන් නව ලිබරල් වගේ
    රාජකීය ලිබරල් කියන්න පුළුවන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙවුවා රාජකීය මල්ටිබැරල් හිටන් ගරු රස්තියාදුකාර තුමෝ...

      Delete
    2. //ගරු රස්තියාදුකාර තුමෝ//

      පස්ටයි ඕයි, අම්බානක් හිලේරියස්. අතිගරු රොමාන්තික රස්තියාදුකාර උතුමාණන්ට මේක දැක්කම හිතෙන්නෙ මොකෑ බන්?

      Delete
    3. // අතිගරු රොමාන්තික රස්තියාදුකාර උතුමාණන්ට මේක දැක්කම හිතෙන්නෙ මොකෑ බන්? //

      One's dignity may be assaulted, vandalized and cruelly mocked, but cannot be taken away unless it is surrendered.
      Michael J. Fox

      Delete
    4. //රාජකීය ලිබරල් කියන්න පුළුවන්නෙ// මේවා තමා නියම පශ්චාත්-ලිබරල්. මොකද රෝයල් උනාටම ඔය තනතුරු ලැබෙන්නෙ නැහැ. පශ්චාත් බාගයත් දෙන්ඩ එපැයි

      Delete
  13. ලස්සෙට සුබ පැතුම්...
    පොළොන්නරුවේ රෝයල් එකට හරි ගිහින් තිබ්බනම් කොච්චර දෙයක්ද කියලයි මම මේ කම්පනා කලේ...

    ReplyDelete
    Replies
    1. නරකක් වෙන එකක් නෑ..
      ගමරාලයා පොලොන්නරුවේ වල් රෝයල් එක නේ හිටන් ගරු ලොකුපුතා තුමෝ...

      Delete
  14. මේ බ්ලොගය දෙස බැලූ විට පෙනෙන එකම දේ නම් හිටං හිට්ං කියා දඟලන පිස්සු හුටං දත් දොස්තර ජඩ බල්ලකු සමාන්තර තල දර්පණ දෙකක් මැදට වී ප්‍රතිබිම්බ සමග සංවාසයේ යෙදෙමින් සිඟිති ආතල් වලින් පිරුණු මෝඩ සතුටක් ලබනවා පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    ඔබේ පුකත්වය දුටු මමද පුක ගැන දනිමි. එයින් මළපහ කරමි.

    ඔබට පුකක් නොමැති නිසා දෝ මුවෙන් අදාළ කාර්යය කරන බව පෙනේ!

    ʘ‿ʘ

    මෙන්න ඔහේට කියවන්න සටහනක්.

    බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔබගේ හරවත් ඔවදනට බොහෝම ස්තූතියි හිටන් ගරු ඇනෝ තුමනි.

      Delete
    2. සාරසයෝ

      සිනුවර පොන්න තට්ට _ත්තිගේ පුතාට පුකේ අමාරුව වැඩිවෙලා නේද පුක ගැන කියෝ කියෝ යන්නෙ?

      Delete
    3. යම් කෙනෙකුගේ අංග ලක්ෂණ, කෙස් ඇති-නැති බව ආදිය සඳන් කරමින් පුක් කොමෙන්ටු ලියන්නා ප්‍රදර්ශනය කරනුයේ තමුන්ගේ පුකත්වයයි.

      Delete
    4. මම ඉපදුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්සින්න කියන ගමේ. මම මුලින්ම ගියේ ගමේ තිබුන කණිශ්ඨ පාසලටයි. මගේ අයියා සහ අක්කාත් එහි ඉගෙනීම ලැබුවා. උදේට මම ඒ දෙදෙනාත් එක්ක පයින්ම පාසලට ගියත් දවාලට මම ගෙදර ආවේ රසික අයියාත් එක්කයි. ඒ මොකද මගේ පන්තිය දොළහට අවසන් වුන නිසයි. එයා පුස්තකාලෙට ගිහින් ඒකෙ ඉන්න ලස්සන් කොල්ලන්ට බැල්මක් දාල දවල් මාව එක්ක එනව.

      රසික අපේ අසල්වැසි සෙවෙල පෙනුමක් තිබූ සෝමාරි තරුණයෙක්. එයා ඒ වෙනකොට පේරාදෙනි කැම්පස් තේරිලා ගෙදරට වෙලා රස්තියක් ගගහ උන්නු කාලෙ. අපේ ගෙදරින් දිනපතා මාව පාසැලේ සිට රැගෙන ඒමට එයාට පොඩි ගාස්තුවක් දුන්නා. බයිසිකලයේ හරස් පොල්ලට තියල බැඳපු කොට්ටයක් උඩ වාඩිකරවාගෙන එයා මාව ගෙදර එක්කගෙන එනවා. ඒ එන අතරමග පොඩි බෝක්කුවක් තිබුනා. ඊට යටින් පොඩි දිය පාරක් ගලාගෙන ගියා. එතන ටිකක්වෙලා නැවතිලා මාළු පැටව් බලන්න මම ආසකලා. දවසක් මම රසික අයියා එපා කියද්දී වතුරට බැස්සා. මාළු පිටිපස්සෙන් ගස් අයිනට යනකොට මාව කලවා ළඟටම වෙනකම් මඩේ එරුණා. ඒ පාර රසික අයියා ඇවිත් මාව වතුර පාරට අරගෙන මගේ කකුල්වල මඩ හේදුවා. එතකොට එයාගේ අත මගේ ලින්ගේන්ද්රියේ ස්පර්ශවුනා. ඊට පස්සේ එයා මාව කීප සැරයක් ස්පර්ශකළා. ඒ දවස්වල මට අවුරුදු හයක් විතර ඇති. යට ඇඳුමක් නැතුව පුංචි ජන්ගියක් තමයි ඉස්කෝලේ යන්න ඇන්දේ. ඒ නිසා එයාට මාව ස්පර්ශ කරන්න ලෙසිවුනා. කලින් අත්දැකීම් නොතිබුන නිසා මමත් විරෝධයක් දැක්කුවේ නැහැ. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා එනගමන් එයා හැමදාමවගේ මගේ ලිංගේන්ද්‍රිය අතගැවා පාරේ කවුරුවත් පෙන්න හිටියේ නැත්නම්.

      ටික දවසක් යනකොට රසික අයියා දැනගත්තා එයාගේ අතගෑම්වලට මගෙන් විරෝධයක් නැති බව. ඇත්තෙන්ම එයාගේ උණුසුමට මම ආසාකළා.

      TBC....

      Delete
    5. සිනුවර වසන රාලොජි කියාගන්නා ගූලොජි විලිලැජ්ජා නැති සුද්දන්ට පුක දෙන පිංපි අවජාතක ජඩ බල්ලාට හෙණම ගහපන්, ඕකා අකුලෝලම පල වල් පාහර #රි බල්ලා

      Delete
    6. සමලිංගිකයන්ට සමාජ පිළිගැනීමක් හෝ "සමරිසි"යන් යනුවෙන් ලස්සන නමක් පටබැඳ නොතිබුණ ඒ කාලයේ සමලිංගිකයන්ව පොදුවේ හැඳින්වුයේ කොලුකාරයා යනුවෙනි. අනෙක් අතට සමලිංගිකයෙකු වීම අදමෙන් ගෞරවාන්විත පොශ් දෙයක් නොවූ එකල සමාජය එය මානසික රෝගයක් බවත් පවුලටම ලැජ්ජාවට කරුණක් වශයෙන් සැලකුණි. ඔය කාගෙන් බේරුනත් අපේ සිනුවර පිංපි සිපිපියාගෙන් බේරෙනවා බොරු. කැරි සිපිපියා මේ සෙල්ලමට පුරුදු උනේ පස්තාච්චි අදින්න රට ගිය කාලේ කියනවනේ. පුදුමාකාර මානසික අසහනකාරයෙක්.

      Delete
    7. මෙතැන ව්‍යන්ගයෙන් සඳහන් කර ඇති පුද්ගලයාගේ හිසේ කෙස් නැති වීම ඔහුගේ වරදකින් සිදු වූවක් නොවේ. එනිසා ඒ ගැන සඳහන් නොකර සිටින තැනැත්තන් පුකත්වය මිදුනු අය වෙති.

      Delete
    8. "_ _ සිපිපියා මේ සෙල්ලමට පුරුදු උනේ පස්තාච්චි අදින්න රට ගිය කාලේ කියනවනේ."

      තායිලන්තෙ shemales ලා ගාවට ගිහින්වත්ද ?

      Delete
    9. ඔය සෙල්ලමට කැමති තව බ්ලොග්කාරයො ඉන්නවද ?

      Delete
    10. ////AnonymousFebruary 17, 2017 at 3:53 PM
      ඔය සෙල්ලමට කැමති තව බ්ලොග්කාරයො ඉන්නවද ?////

      අපොයි ඔව්....!!!! උදාහරණයක් වශයෙන් බ්ලොග් ලියන හතර මං හන්දියේ කොලු ගැට්ටා...

      Delete
    11. @ Anonymous February 17, 2017 at 6:01 PM

      ලපිපියයි විචාරකයිත් එහෙමද ?

      Delete
  15. සරසා තුමෝ,

    ආර්ථික විද්යත්නයෙක් වන Thomas Piketty අපුරු දෙයක් පෙන්වනවා ඔහු පසුගිය වසර 200ක පමණ කාලයේ සුළු පිරිසක් කෝටිපතියන් වී බහුතරය දිලිදු වීම ගැන අපුරු විස්තරයක් කරනවා.

    ඔබ කියනවා වගේ මෙතන තියෙන්නේ ධනවාදී රටවල් දුරවල රටවල් සුරාකෑම නෙමෙයි මිනිසුන් කීපදෙනෙක් ලෝකයේ බහුතරයක් නොමගයවමින් කරන මහා පරිමාන මංකොල්ලයක්.

    රනිල්ට ආචාර්ය උපාදිය දෙන්නේ ඕස්ට්‍රේලියාවේ Deakin University මෙය දීමට හේතුව ලෙස කියන්නේ
    "THE SRI LANKAN prime minister has today received a honorary doctorate from Deakin University for his contribution to law and his work to unite the divided nation."

    බෙදුණු රටක් එක්කිරීමට ඔහු ලබාදුන් දායකත්වය ගැන කීම ඉතා විහිලු සහගතයි මොකද බෙදුණු රටක් ඒකාබද්ද කිරීම සිදුවුනේ පසුගිය රජය සමයේ මම කිසිවිටකත් මහින්දගේ වන්දි බට්ටයෙක් නොවුනත් කුහක බැවින් තොරව ඔහුට මෙහි ගවුරවය යන්න ඕනේ.

    එහෙම තියෙද්දී ඕස්ටේලියාවේ විශ්වදියාලයක් නොකරපු දෙයකට පදවියක් දීමෙන් කරන්නේ තමන්ම මෝඩයට ඇද ගැනීම බව තේරෙන්න ඕනේ, මම නම් මෙව යෙන් තේරුම් ගෙන තියනවා ලෝකය තුල විවිද රටවල බහුතර ජනයා නොමගයවිම දිගටම ලජ්ජා නැතුව කරන බව.

    ReplyDelete
    Replies
    1. //
      රනිල්ට ආචාර්ය උපාදිය දෙන්නේ ඕස්ට්‍රේලියාවේ Deakin University මෙය දීමට හේතුව ලෙස කියන්නේ
      "THE SRI LANKAN prime minister has today received a honorary doctorate from Deakin University for his contribution to law and his work to unite the divided nation."

      බෙදුණු රටක් එක්කිරීමට ඔහු ලබාදුන් දායකත්වය ගැන කීම ඉතා විහිලු සහගතයි මොකද බෙදුණු රටක් ඒකාබද්ද කිරීම සිදුවුනේ පසුගිය රජය සමයේ මම කිසිවිටකත් මහින්දගේ වන්දි බට්ටයෙක් නොවුනත් කුහක බැවින් තොරව ඔහුට මෙහි ගවුරවය යන්න ඕනේ.

      එහෙම තියෙද්දී ඕස්ටේලියාවේ විශ්වදියාලයක් නොකරපු දෙයකට පදවියක් දීමෙන් කරන්නේ තමන්ම මෝඩයට ඇද ගැනීම බව තේරෙන්න ඕනේ, මම නම් මෙව යෙන් තේරුම් ගෙන තියනවා ලෝකය තුල විවිද රටවල බහුතර ජනයා නොමගයවිම දිගටම ලජ්ජා නැතුව කරන බව. //

      ගරු ලන්කා සිතිවිලි තුමෝ,

      රනිල් හෝ මහින්ද වෙනුවෙන් නොව සත්‍යය වෙනුවෙන් පෙනී සිටියාට ඔබට බොහොම ස්තූතියි.

      ඔබ හුවා දැක්වූ කරුනුත් ලියූ අදහසුත් ඉතාම අගෙයි.

      දිනෙන් දිනම මේ වියුනුවේ සන්වාද මන්ඩපය ඉතාම වටිනා අදහස් සහ දැණුමින් සන්නද්ද වෙනවා දැකීමෙන් මා ඉතාමත් සතුටට පත් වෙනවා.

      Delete
    2. Lankika Sithuwili,

      ඔබ සැබෑ ලාංකිකයකු නම් මේ පිළිබඳ සොයා බලා නිවැරැදිව කරුණු දැක්විය යුතුයි. අතිගරු අග්‍රාමාත්‍ය රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා හි DEAKIN University වෙතින් ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කළේ බොහෝ කරුණු කාරණා සලකා බැලීමෙන් පසුවයි.

      එම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයා විසින් සකස් කරන ලද අධ්‍යයන පත්‍රිකාවක් DEAKIN University සරසවිය විසින් විසින් විමසා බලා ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ සාරවත්භාවය අනුව එය ඔහු වෙත ප්‍රධානය කිරීමට තීරණය කලේ එතුමා ඊට උවමනාවටත් වැඩියෙන් සුදුසු නිසායි.

      මෙම ආචාර්ය උපාධිය සඳහා සකස් කෙරුණු අධ්‍යයන පත්‍රිකාව සඳහා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාස 6 කාලය තුල දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. (මේ පිලිබඳ දීර්ඝ වශයෙන් ලේඛවුස් පුවත්පත් අයිටීඑන්, රූපවාහිනීඑ ආදී මාධ්‍ය වල පසුගිය කාලය පුරා වාර්තා පළවුණා.)

      බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් අග්‍රාමාත්‍යවරයා අධ්‍යයන කටයුතුවල නිරත වන බව ඔහුගේ ආරක්ෂක අංශද සාක්ෂි දරයි.

      DEAKIN University සරසවිය ලෝකය පුරා සරසවි ශ්‍රේණි ගත කිරීම්වලදීද ඉහලින්ම පවතින සරසවියක් වේ.

      ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එවන් වූ සරසවියකින් ආචාර්ය උපාධියකින් පිදුම්ලද ප්‍රථම අවස්ථාව මෙය වූ අත්‍ර මා නම් සිතන්නේ අප පක්ෂ භේදයෙන් තොරව මේ ගැන ආඩම්බර විය යුතු බවයි.

      Delete
    3. රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ටේ‍ර්ලියාවේ විශ්වවිිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමෙන්නේ ඒ මහතා ලංකාවට අත්කර දුන්නා යැයි කියන දේවල් පදනම් කරගෙනය. ඒ අතරින් වැදගත් එකක් ලෙස මේ විශ්වවිද්‍යාලය දකින්නේ වික්‍රමසිංහ මහතා විසින් කාලයක් තිස්සේ මෙරට ඇදුනු ප්‍රචන්ඩ ගැටුමකින් රට ගලවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී මගට ගැනීමය ("transitioning Sri Lanka from a country traumatized by protracted, violent conflict toward a stable democracy").

      අපි නම් අත්දැකීමෙන් දන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2009 දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කල බවය. නමුත් මේ ඔස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන තුරු, එනම් 2015 තෙක්, මෙරට ගැටුමක් තිබී ඇත. 2009 න් පසු ප්‍රභාකරන් ජීවතුන් අතර නොසිටි බැවින් ඔවුන් පවසනවා ඇත්තේ මෙතෙක් කල් පොදුවේ සිංහලුන් සහ දෙමළුන් අතර ගැටුමක් තිබුනු බව විය හැකිය. ඔවුන්ට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිරාකරණය කර ඇත්තේ හෝ නිරාකරණය කරමින් සිටින්නේ මේ ගැටුමය.

      මොවුන් මේ ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම කිසි ප්‍රශ්ණයකට පිළිතුරක් නොවුනු බවය. එපමණක් නොවේ මහින්ද රාජපක්‍ෂ රජය කිසියම් ගැටුමකට පාර්ශව කරුවෙක්ද හේතුවද වූ බවය. ඔවුන්ට අනුව දැන් ඒ ඊනියා ගැටුම විසඳන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

      මේ කථාව මේ ඕස්ටේ‍ර්ලියානු විශ්වවිද්‍යාලය පමණක් නොවේ සමහර බටහිර ආණ්ඩුවලටත් දෙමළ ජාතිවාදීන්ටත් මෙරට වාමාංසිකයින්ටත් දේශපලනිකව නන්නත්තාරවූ සුළුතර පක්‍ෂ වලටත් අවශ්‍ය කරන කථාවය. බොහෝ විට මෛත්‍රීපාල සිරිසේන මහතාට කවුරුන් හෝ කියන කථාවද මෙය විය හැකිය. පොදුවේ බටහිර මාධ්‍ය අප වෙනුවෙන් ගොතන කථාව මෙයය.

      Delete
    4. ++++++++++++++++++

      ගරු ඇනෝ තුමා ගේ ආලෝචනයට ජයවේවා..

      මේක වෙනෙ කෙනෙකු කල දේකට තමන් ආචාර්ය උපාදිය ලබාගැනීමක්..

      // ("transitioning Sri Lanka from a country traumatized by protracted, violent conflict toward a stable democracy"). //

      ප්ලේජරිස්ම් plagiarism නෙවෙයිද හිටන්?

      Delete
  16. බයියන්ට බයියන්ය. ටොයියන්ට ටොයියන්ය. බයියන් ටොයියන්ටද, ටොයියන් බයියන්ටද දෙන්නේ නැතිය. දුන්නත් එතැන පැවැත්මක් නැතිය.

    ReplyDelete
    Replies
    1. ටොබයියෝ කියා කොට්ටාශයක් හැදිය යුතුයි ගරු කුරහන් තුමෝ..

      Delete
  17. සාරස වැනි රජයේ වෛද්‍යවරුන් ඇතුලු සියලුම රථවාහන භාවිතාකරන අයට මෙන්න විශේෂ පුවතක් !

    රෙස්පට් එකේ වාහනෙන් බහින්න
    සුපිරි කොලිටි (Car Door Lights) ලේසර් ලයිට් එක්ක ඔබත් මිලදී ගන්න .

    ජෝඩුවක් රු - 1450/=

    මෙම ලේසර් ලයිට් බැටරි මගින් ක්‍රියාත්මක වේ .(3x AAA batteries)
    Brand Name:VODOOL
    Voltage:4.5V
    මෙම ලයිට්ස් ක්‍රියාත්මක වන්නේ වාහනයේ දොර විවුර්ත කල පසුවයි .
    ලයිට්ස් සවිකිරීමට ඔබට හැකියාව ඇත,(වාහන විදුලි කාර්මිකයෙකු අවශ්‍ය නොවේ.)

    ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පමණක් SMS කර අපට එවන්න
    නිවසටම බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න.(SMS එක අවසානයේ Lights ලෙස සඳහන කරන්න )

    වැඩි විස්තර සඳහා අමතන්න - 0711 322 568
    ජෝඩුවක් රුපියල් - 1470/= ක් පමණයි

    ReplyDelete
    Replies
    1. අලුත් ක්‍රමයක්..
      ස්තූතියි ගරිල්ලා මාකටින් ඇනෝ තුමෝ...

      Delete
    2. ටොයිලැට් එකේ දොරටත් ඔයින් ලකේ පුයිට් 1ක් හයි කරගත්තනම් රජෙක්වගේ එලියට එතෑකි.

      Delete
    3. Anonymous February 17, 2017 at 8:24 AM >>>>

      සිපිපියාගෙන් නේද ඔය ලකේ පුයිට් අදහස කොපි කළේ?

      එයා නම් සිනුවර දී රජෙක් වගේ තමයි රෙන්නෙ.

      Delete
  18. සාරස,

    ඉතාම කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1977-88 ජයවර්ධන යුගයේ ආරම්භය තෙක් මෙහෙයවනු ලැබූයේ “ආනයන ආදේශන’’ නිෂ්පාදන ආර්ථිකයක් ලෙසින්ය. එබැවින් අපි අයි.එක්ස්.එල් ජෑම් වෙනුවට ‘‘එම්.ඞී’’ ජෑම් කෑවෙමු. නෙස්ලේ නෝනා මාක් ටින් කිරි වෙනුවට ‘‘පැරකුම්’’ ටින් කිරි නිපැදවීමු. මිචලින් ටයර් වෙනුවට ‘‘කැළණි ටයර්’’ හැදුවෙමු. ජෝන් වයිට් සපත්තු වෙනුවට ‘‘ඞී.අයි’’ සංස්ථා සපත්තු හැදුවෙමු. එවරෙඩි බැට්රි වෙනුවට ‘‘ලක්ෂපාන’’ බැටරි හැදුවෙමු. එළෙසින්ම පිටරටින් ගෙන්වූ රෙදි වර්ග තුල්හිරිය (තුල්ටෙක්ස්), වේයන්ගොඩ (වේටෙක්ස්), පූගොඩ වැනි පේෂකර්ම සංස්ථා ඇසුරෙන් නිෂ්පාදනය කළෙමු. පිගන්, උදළු, කඩදාසි වැනි තවත් දේ එළෙසින්ම මෙරටදී නිෂ්පාදනය වුණා. මේ ‘‘ආනයන ආදේශන’’ නිෂ්පාදන ප‍්‍රතිපත්තිය 1977 තෙක් ඇදී ගියා.

    ReplyDelete
    Replies
    1. කොහොමහරි සාරස 1978 න් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ලෙසින් මේක සම්පූර්ණයෙන් කණපිට හැරවුණේ එහෙම කරන්න පහසු වූ මතවාදයක්ද ඒ වනවිට සමාජයේ ඉතා දැඩිව තහවුරුව තිබ්බ නිසා. පොලීසිය පවා යොදා ගනු ලැබූ 1970 සමගි පෙරමුණු සභාග ආණ්ඩුවේ සීමා තහංචි සමගින් පැවති පරිභෝජනය හේතුවෙන් අසීමිත පීඩනයකට හසුව සිටි ජනතාවට ‘‘විවෘත ආර්ථිකය’’ නමැති අලුත් කතන්දරය ඉක්මණින් අලෙවි කළ හැකි විය.

      ‘‘හාල් පොලූ-මිරිස් පොලූ, පාන් පෝලිම්’’ නැති නිදහස් වෙළඳ පලක් යැයි කීම, ඔවුනට යළි ‘‘නිදහස’’ දිනා ගැනීමක් බඳු විය. ප‍්‍රතිඵලය වූයේ ආනයනය කෙරුණු නවීන භාණ්ඩ සමග තරග කිරීමට තරම් ගුණාත්මක අලංකාර පෙනුමක්, මනා අලෙවිකරණ සැලැස්මක්වත් මිල අනුපාතයක්වත් (වැලියු ෆෝ මනී) නොතිබූ දේශීය නිෂ්පාදන වෙළඳ පලින් ඉවතට තල්ලූ වීමය. දේශීය නිෂ්පාදන විවෘත වෙළඳපලෙහි තරග කිරීමෙන් අසාර්ථක වීම නිසා ඒ වෙනුවට ‘‘අපනයන සඳහා’’ නිෂ්පාදනය කිරීමේ ප‍්‍රතිපත්තියකට අප මාරු විය.

      Delete
    2. රජය මගින් මෙම ක්‍රියාව සාධාරණය කෙරුණේ අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමෙන් ලබන විදේශ ආදායම තරම් ඉහළ ආදායමක් දේශීය නිෂ්පාදන ඔස්සේ විදේශ වෙළඳාමෙන් ඉතිරි කරගත නොහැකිය යන්න ය. එහෙත් විදේශ වෙළඳපල සඳහා නිෂ්පාදනය කරන්නට තරම් හැකියාවක් අපට නොතිබුණි. තේ හා රබර් වැවිලිකර දියුණු විවිධාංගීකරණයකට යොමු කර නොතිබිණ. එනිසා ඒවා අපනයනය කෙරුණේ අලූත් වටිනාකම් එකතු කිරීමෙන් නොවේ. එවැන්නක් වෙනුවෙන් සැළසුම් තිබුණේද නැත. එනිසා අප ගැට ගැසුනේ විදේශ ආයෝජන සමග තාක්ෂණයත් අමු ද්‍රව්‍යයත් ආනයනය කර, අලූත් වටිනාකම් ලෙස ශ‍්‍රමය එකතු කෙරුනු නිෂ්පාදන අපනයනය කෙරෙන මධ්‍යස්ථානයක් ලෙසින් ය.

      ජේ.ආර්ගේ කාලේ විදෙස් උපදෙස් අනුව මහ කොළඹ ආර්ථික කොමිසම් සභාව ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය බවට පත් කෙරෙන්නේත් දකුණේ පළාත් 04 ක නිදහස් වෙළඳ කලාප හා කාර්මික උද්‍යාන පිහිටු වන්නේත් 1999 වන විට එම ආයෝජන මණ්ඩල පණත යටතේ මුළු රටම ආයෝජන කලාපයක් බවට සංශෝධන සම්මත කරන්නේත් ඒ වෙනුවෙනි. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම ඒ ආර්ථික ගමන වඩාත් තියුණු කළහ. ඒ සමස්ථ ආර්ථික කි‍්‍රයාවලිය තුල දේශපාලන බලය අලූත් ලාභදායි ව්‍යාපාරයක් බවට පත් විය.

      අද අපි එහි උපරිමයට පැමිණ ඇත්තෙමු. ඒ සමග හා ඒ වෙනුවෙන් නිර්මාණය කෙරුනු බොහෝ දේ ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිට, මැතිවරණ ක‍්‍රමය දක්වාත් අත හැර දැමුණු සමාජ රක්ෂණ හා සුභසාධනය දක්වාත් ආර්ථික වර්ධනය සමාජ සංවර්ධනය ලෙස නව අර්ථකතන වලට බඳුන් කර ඇති විශ්ලේෂණ ඔස්සේ නව ලිබරල් ආර්ථිකය තහවුරුකර ගැනීමේ මතවාදය දක්වාත් අප මුහුණ දෙන නන්විධ ගැටළු ඇත.

      Delete
    3. ඔබ ඉහත කිවූ නව ලිබරල්වාදයේ ගෝලීය ඛේදවාචකය ගැන දැන් බලමු.

      මූලිකව ගත්විට නව ලිබරල් ආර්ථිකයෙහි මූලික පොදු ලක්ෂණය වූයේ ‘‘තරගකාරිත්වය’’ සම්මුතියකින් තොරව පවත්වා ගැනීමය. වෙළඳපල තරගකාරිත්වය කෙතරම් ප‍්‍රබල වූයේද යත් එය මානව සම්බන්ධතාවන්හි තීරණාත්මක සාධකය බවට පත් විය. ඒ අනුව ‘‘පුරවැසියා’’ ක‍්‍රමානුකූලව අහෝසි වන්නේ ය. ඒ වෙනුවට ඉපදෙන්නේ ‘‘පාරිභෝගිකයා’’ යැයි නම් වන ආර්ථික සත්වයෙකි. ඔහුට හෝ ඇයට ඕනෑම දෙයක් ‘‘මිලට ගැනීමේ’’ හා ‘‘අලෙවි කිරීමේ’’ තරගකාරී නිදහසක් වෙළඳපල විසින් තහවුරු කෙරෙන්නේ ය. එම කි‍්‍රයාවලිය අර්ථ ගැන්වෙන්නේත් සාධාරණය කෙරෙන්නේත් රාජ්‍ය යාන්ත‍්‍රණයේ අකාර්යක්ෂමතාව පිටු දැකිය හැකි වඩා යහපත් සමාජ ආර්ථික කි‍්‍රයාවලියක් ලෙසින් ය. රාජ්‍ය සැළසුම් හා මැදිහත්වීම් මගින් පාරිභෝගිකයාට ලබා දිය නොහැකි හෝ ලබා නොදෙන වාසි ‘‘නිදහස් වෙළඳපල’’ විසින් ලබා දෙන්නේ යැයි තර්ක කෙරිණ.

      නමුත් සාරස නව ලිබරල්වාදයේ මූලික ලක්ෂණයක් වන්නේ එය සතු ගෝලීය බලයයි. නව ලිබරල් ප‍්‍රතිපත්තීන් ජාතික සීමාවන් තුල කි‍්‍රයාත්මක නෙකෙරෙන විට, ආයෝජන හා රාජ්‍ය අතර ආරවුල් විසඳීමේ යාන්ත‍්‍රණ වෙළඳ ගිවිසුම් වලට ඇතුලූ කරමින් ජාත්‍යන්තර වශයෙන් ඒවා කි‍්‍රයාත්මක කෙරෙන්නේ ය. එවැනි යාන්ත‍්‍රණ හරහා රජයන්ට එරෙහිව මහා ව්‍යාපාරිකයන් සාර්ථක නීති පියවර ගත් අවස්ථාද ඇත.

      1970 ගණන්වල අග සිට මේ දක්වා වසර 35 ක් පමණ මේ නව ලිබරල් ගෝලීය ආර්ථිකය සමග අප ජීවත්වන ලෝකයේ ස්ථාවර වර්ධනයකට ඇත්තේ අතිශය විනාශකාරී සිදුවීම් ය. කිසිදු සදාචාරයක් විනයක් නැතිව දේශ සීමා නොතකමින් ප‍්‍රසාරණය වූ ‘‘ෆෝචූන් 500’’ ( ෆෝචූන් 500) යැයි යෝධ ව්‍යාපාර සමූහයක් සහ ඒ වෙනුවෙන් දේශපාලන බලය හසුරුවන පුද්ගල පිරිස් බිහිව ඇත. එය දියුණු බටහිර ලෝකයේ පමණක් නොව, අපගේ වැනි රටවලද සිදු වූවකි. සිදුවන්නකි. දියුණු බටහිර ලෝකයේ එවැනි දේශපාලන බලසම්පන්නයින් කි‍්‍රයාත්මක වන්නේ නව ලිබරල්වාදී අර්ථක‍්‍රමයෙහි භාරකාරයින් ලෙසින් ලබා ගන්නා වාසි සහ වරප‍්‍රසාද බුක්ති විඳිමින්ය. අපේ වැනි රටවල එවැනි දේශපාලනඥයන් බිහි වන්නේ භාරකාර බලයකට වඩා මුග්ධ මෘග ජාවාරම්කාර නායකයන් ලෙස මහා බලයක් අතට ගනිමින්ය. ඒ බලය යටතේ පරිසරය ඉතිරි කෙරෙන්නේද නැත.

      පසුකාලීනව පළමු වරට 1992 දී පැවති බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ මිහිකත සමුළුව ඉදිරි කාලයේ ඇති විය හැකි පාරිසරික විනාශ ගැන අනතුරු අගවමින් පෘථිවිය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම නිවහන යැයි පිළිගත්තේය. එය රැකගැනීමට ස්වභාව ධර්මය හා තිරසාර සංවර්ධනය පදනම් වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකට රටවල් අත්සන් තැබූහ. එහි පළමු ප‍්‍රතිපත්තිය වන්නේ ස්ථාවර තිරසාර සංවර්ධනයක් සඳහා සියල්ලන්ට අයිතියක් ඇති අතර, එය අනාගත පරම්පරාවන්ටද හිමිවන අයුරු ස්වභාවධර්මයා සුරකිමින් සැළසුම් කළ යුතු බවය. එහි පස්වන ප‍්‍රතිපත්තිය වන්නේ බහුතර ලෝක ප‍්‍රජාවගේ අවශ්‍යතා වඩා යහපත් ලෙස ඉටුකර ගැනීමට සහ ජීවන තත්ත්වයන්හි ඇති අසමානකම් තුනී කිරීමට අවශ්‍ය තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් දිළිඳුකම පිටු දැකීමේ අත්‍යාවශ්‍ය වගකීම සියලූ රාජ්‍යයන්ට හා ලෝක ජනතතාවට කිසිදු භේදයකින් තොරව පැවරෙන බව ය. එතැන් සිට මෙතෙක් ගෙවුනු කාලයෙහි නව ලිබරල් ගෝලීය ආර්ථිකය බහුතර ලෝක ප‍්‍රජාවට ඉතිරිකර ඇත්තේ ඒ සියල්ල උල්ලංඝණය කෙරුනු පාරිසරකි විනාශයකි. කඳු නාය යෑම්, කොරල් පර මිය යෑම්, එල් නිනෝ දේශගුණික තත්ත්වය වැනි සාධක සමග වන මේ පරිසර විනාශයට ඉක්මන් විසඳුම් සෙවිය නොහැක්කේද නව ලිබරල්වාදී ආර්ථික කි‍්‍රයාවලිය තුල ස්වභාවික සම්පත් සූරාකෑමේ නිදහස කිසිදු ලෝක සමුළුවක හෝ කලාපීය එකතුවක හෝ ප‍්‍රශ්න නොවන හෙයිනි.

      Delete
    4. පුකේ අදහස්...

      ඉක්මනටම 134 රූට් එකේ බස් එකකට නැගපන්.

      Delete
    5. // AnonymousFebruary 17, 2017 at 8:19 AM

      සාරස,

      ඉතාම කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1977-88 ජයවර්ධන යුගයේ ආරම්භය තෙක් මෙහෙයවනු ලැබූයේ “ආනයන ආදේශන’’ නිෂ්පාදන ආර්ථිකයක් ලෙසින්ය. එබැවින් අපි අයි.එක්ස්.එල් ජෑම් වෙනුවට ‘‘එම්.ඞී’’ ජෑම් කෑවෙමු. //

      ගරු විචක්ශනශීලී ඇනෝ තුමනි,

      ඔබේ ඉතා වටිනා අදහස් වලට මා එකඟ වන අතරම, අද අප මුහුනදී ඇති පශ්චාත් බටහිර ලිබරල් තත්වයට එක් හේතුවක් ලෙස අන්තර්ජාලයේ සහ විශෙශයෙන්ම සමාජ ජාලා වල නැගීම සහ වි‍යාප්තිය මා දකිනවා.

      අතීතයේ දක්ශ මැනිපියුලේටිව් පුද්ගලයෙකු ට ඔහු හෝ ඇය ගේ දුර්වලකම් සහ වැරදි වසාගනිමින් හොඳ පැත්ත පමනක් හුවා දක්වමින් තම අදහස පෙරට ගෙන යන්න මහා දේශපාලනික හෝ සමාජීය වියාපෘති පටන් ගැනීමේ හැකියාව අවස්තාව තිබුනා. ඔහු ගේ අනුගාමිකයෝ සහ ගෝලයෝ තම දොස් නොදක්නේ මෙරමා දොස් ම දක්නේ ප්‍රතිපත්තියට අනුව යමින් තමන් ගේ නායකයා ව සන්වර්දනය කලා. ශ්‍රී ලන්කාවෙන් ගත්තොත්, විජේවීර, ඒ ටී ආරියරත්න, චම්පක රනවක වගේ පුද්ගලයන් උදාහරනයට ගත හැකියි.

      අද ඒ තත්වය වෙනස්... ඔබ කෙනෙකු ව ප්‍රොමෝට් කරන්න උත්සාහ කරනකොට සමාජ ජාලා වල එම පුද්ගලයා ගේ කලු පැත්ත දන්නා අය දින වකවානු සහිතව ඒවා පෙන්වා දී ඇඹිටිල්ලන් මීයා මහා ශාස්තෲ කෙනෙකු වීම වලකාලනවා.

      ඉස්සර මහා ශාස්තෲ ලා වෙලා හිටි අය ගේ රෙදි ගලවනවා...

      මේ තත්වය අනුව තමන් මෙතෙක් කල් දෙවත්වයෙන් ඇදැහූ දේශපාලන දර්ශනය යොදාගෙන තම නායක කාරකාදීන් හොර මැර වන්චා කර තම තමන් ගේ මුට්ටි පෙට්ටි පුරවාගෙන කියා එම දේශපාලන හෝ සමාජීය ව්යාපාර හැර යනවා.

      පහුගිය කාලෙ බටහිර රටවල ප්‍රදාන මාද්ය වල වාර්තා කල දේ කොපමන වැරදිද කියලා එම රටවල "පාරිබෝගිකයන්" දැනගත්තා. ඔවුන් ට නොතේරුනු දේ තේරුම් කර දීමට (මෙහි දී ඔබ ඉතාම කරුණාවෙන් කරනවා මෙන් ) සේච්චාවෙන් ම කරන්න සමාජ ජාලා භාවිතා කරනා මේන්ස්ට්‍රීම් මීඩියා වලට සම්බන්ද නැති වියතුන් ට හැකි වෙලා තියෙනවා.

      එහේම ලෝකය වෙනස් වෙද්දී ජනතාව රවටන්න ලේසි නෑ... කලින් රැවටිලා හිටි ජනතාව එම රැවටීමෙන් ඉවත් වීම තමා මේ පස්චාත් අරක පස්චාත් මේක කියා එලියට එන්නේ...

      හොඳම උදාහරනය නම් ලැම්බගෝනි සහ රත්තරන් අස්වයන් ට රැවටුනු ටොයි ජනතාව අකමැත්තෙන් වුනත් මහ බැන්කු මන්කොල්ලය ගැන දැනුවත් වී එය පිලිකුලෙන් හෙලාදැකීම...



      Delete
    6. සරසා තුමා.

      මේගැන හොද උදාහරණයක් තියනවා මම පුද්ගලිකව ලබපු ඇමරිකාවේ CNN ආයතනයේ Ireport වල වැදගත් පුවතක් පළවුනා.
      http://ireport.cnn.com/docs/DOC-1164794 මේ තියෙන්නේ එම පිටුවයි .

      මෙය පළවූ වහාම ලක්ෂ ගණනක් මෙය පාවිච්චි කරන්න පටන්ගත්ත cnn ආයතනය කලේ මේ පිටුව වාරණය කිරීමයි. මෙය සිදුවූ වහාම ඉතා බලවත් විරොදයක් සමාජ මාද්‍ය තුල ඇතිවුනා, මම මේ අවස්ථාවේ තමයි දැනගත්තේ ඇමරිකානු ජනතාවගේ අදහස් ඇමරිකාවේ ජනමාද්‍ය විසින් ඉදිරිපත් නොකරන බව.

      මෙහි බලය කොතරම් ද කියනවනම් මෙම පෙටුව නැවත ස්ථාපනය කිරීමට CNN ආයතනය ට සිදුවුනා, එවක ඔවුන් මෙයට අපුරු සටහනක් එක්කරල තිබුන එනම් මේ පුවත ගැන මේ irepoter ගේ පුවත ගැන CNN ආයතනයට වගකීම ගන්න බැරි බවත් මෙය මුල්වරට දැනගත්තේ මේ පිටුව මහින් බවත් ඔවුන් කිව්වා,

      මේ කාලයේම ඇමරිකානු ප්‍රකට මාද්‍ය ජාලයක මම කොමෙන්ටුවක් එකතුකලා ලොව පිළිගත් දොස්තර වරුන් ඔටිසම් ගැන කියල තියන තොරතුරු වලට සබැදි ලබාදෙමින් ටික දිනකින් මම දාපු කොමෙන්ටුව බලන පිරිස වැඩි උනා, ඉබේම එක දිනකදී ඔවුන් මගේ කොමෙන්ටුව ඉවත් කරලා තිබුන.

      මෙවැනි දේ වලින් මම දැනසිටිය ටෙකෙන් ටික ඇමරිකන් ජනතාව වේගයෙන් දැනුවත් වෙන බව, පසුගිය ට්‍රම්ප් බලයට පැමිණීමත් සමග මාද්‍ය ගැන විශ්වාසය ඇමරිකන් ජනතාව තුලින් ඉවත් උනා.

      Delete
    7. සරසා ඔබ (තුමා) බටහිර වෛද්‍ය වරයෙකු වශයෙන් මේ ලංකා සිතුවිලි (තුමා) ළමා එන්නත් වැඩපිළිවෙලට එරෙහිව කිසිවක් නොකියන්නේ ඇයි? මෙය ඉතාමත් භයානක පුර්වාදර්ශයක් විය හැකියි!

      ලංකා සිතුවිලි (තුමා) ඔබට එන්නත් කරණය තුලින් "ශ්‍රී ලාංකික" දරුවන් 'මන්ද බුද්ධික' වීමේ ප්‍රවනතාව පිළිඹදව කිසියම් හෝ පිළිගත හැකි සාක්ෂියක් තිබෙනවාද?

      Delete
  19. Sarasa meka anthima thuchcha asikkithayinge anduwak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Sarasa me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
  20. සරස තුමාට තවම බැරිවුණානේ මල්ලෙ පොල් බ්ලොග් එකේ නම ගහලා ටී-ෂර්ට් එකක් හදා ගන්න.....

    හයියූ සල්ලි.

    ReplyDelete
    Replies
    1. ටීශර්ට් ගහන සල්ලි වලින් එක්කො පොල් ගහපන්. ඊට වඩා හොඳයි පොල් බෙදපන් සරස... බන්දුල ගුණවර්ධන පොල් ගහන්නේ නැත්තේ ගනන් නිසා වෙන්නැති. පොල් බෙදුවොත් ඡන්ද වැටෙයි. පොල් ගගහා හිටියොත් තියෙන ටිකත් නැතිවෙයි. පොරගේ පුතාගේ ඕගනික් කඩේට ගියොත් අතුරුගිරියේ මම මතක් කරා කියන්න

      Delete
    2. අරුණ අන්කල් මෙතන නොක-පූදී යනවද?

      Delete
    3. ගරු අරූ තුමෝ..
      පොල් ගෙඩියක් මේ දවස් වල රුපියල් 70 යි.... ගාපු පොල් ග්‍රෑම් 100 රුපියල් 20 යි... කොහොමද ඔහෙලා අමාරුවෙන් කඩෙ ගිහින් පත් කොරගත්තු රනිලගෙ ආන්ඩුව හිටන්?

      Delete
    4. // AnonymousFebruary 19, 2017 at 7:15 PM

      අරුණ අන්කල් මෙතන නොක-පූදී යනවද? //

      ගරු ඇනෝ තුමෝ..
      එහෙම කියන්න එපා හිටන්...
      අරූ තුමාටත් එතුමන් ලා අමාරුවෙන් පත් කොරගත්තු ආන්ඩුව ගැන කියන්න ලියන්න අවස්තාව අපි දෙන්න එපැයි හිටන්...

      Delete
  21. අපිට මල්ලෙ පොල් එපා....

    අපි කියවන්නේ W3LANKA.

    ReplyDelete
    Replies
    1. සාදාරනයි ගරු ඇනෝ තුමෝ..

      පොල් ගෙඩියක් මේ දවස් වල රුපියල් 70 යි.... ගාපු පුල් ග්‍රෑම් 100 රුපියල් 20 යි...

      Delete
  22. 2020 දී ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එජාප රජයක් පත්කරගෙන අවම වශයෙන් 2030 දක්වාවත් එතුමා රාජ්‍ය නායක ධූරය දැරිය යුතුයි. එවිට මේ බරපතල අර්බුද සියල්ල කෙමෙන් කිමෙන් විසඳා දැමෙනු ඇත. ඉන් පසුව එරාන්, හර්ශ් ඩි සිල්වා වැනි උගත් බුද්ධිමත් එජාප නායකයෙක් යටතේ රට ගොඩගැනීමට හැකිය. ලංකාව ගොඩ ගැනීමට වෙනත් විකල්පයක් නැත.

    ReplyDelete