Sunday, February 26, 2017

මෝඩයා යහපාලනය යටතේ නිර්මානශීලී වීම...




කට වහගෙන ඉන්නා තාක් කල් මෝඩයා සුරක්ශිතය යන කතාව අපි අසා ඇත්තෙමු. එහෙත් මෝඩයා නිර්මානශීලී වන්නට ගියොත් සිද්ද වෙන දේ දැනගන්නට ලැබුනේ යහපාලනේ ට පින් සිදුවන්නටය.

මේ පිලිබඳව බොහෝ උදාහරණ ඇතත් ඉන් කීපයක් පමනක් මෙහි සඳහන් කරමි.

 1. සයිටම් ප්‍රදාන විධායක සමීර සේනාරත්න නම් තැනැත්තා නාදුනන තුවක්කුකරුවන් ඇවිත් තමාට වෙඩි තැබුවා යැයි කියමින් රැඟපෑ නාඩගම අවසානය. රජයේ රස පරීක්ශකට අනුව එසේ වෙඩි තබනවිට රියදුරු අසුනේකෙනෙකු හිටියා නම් අනිවාර්යයෙන් ම මරණයට ලක් වේ. එපමනක් නොව වෙඩි වැඩුනු රතයේ දොරවල් වසා තිබුනද වෙඩි තැබෙමෙන් පසු දොරවල් ඇර නැවත වසා නැති බවද ඔප්පු විය.

 2. නියඟයට විසඳුම නම් වියලි කාලගුනයක දී ප්‍රතමයෙන් ම හනියට ලක් වන ක්‍රෝටන් සහ කොස් දලු කන්නට කියූ කෘශිකර්ම ද්යක්සක බම්මන්නා...

3. සහල් වලට පාලන මිලක් දෙන්න කියා බන්ධුල ගුනවර්දන කීවාම ඊට එකඟ වී පාලන මිල නියම කල හාදයා...

4.  අමානුශික නවක වධකයන් අතටම අහු වුනාම අපේ කාලේ උප සගින්ස්කුරුතියේ නවක වධය දෙද්දී ඇඟට අත තැබීම සිදු වුනේ නෑ කියූ පේරාදෙනි සසවි උපකුලපති... (ඇයි උපුල්, ඔයා අපට රැග් කරණකොට ඇඟට අත නොතිබ්බාට ගලවපියවු තොපේ ඇඳුම් කියා ගර්ජනා කොට අපව නිරුවතින් ම වධ දුන්නා තක නැතෙයි? )

අවසාන වසයෙන්...

5. බැඳුම්කරේ හොරකම කොරලා ඒක මහින්ද මහත්තයා ගේ ගිනුමට බැර කරන්න හිතාගෙන හොර දාතමක් දාලා ගැසට් පත්‍රයක් අච්චු ගහන්න කටයුතු කොල මහ බැන්කුවේ නියෝජ්‍ය අදිපති සමරසිරි ඇතුලු චෞර රැල!


ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

96 comments:

  1. The 5th item in your list contradicts the last point in your disclaimer.

    ReplyDelete
    Replies
    1. දේශකයා ඇයි ඇනෝ එන්නේ සාරසගේ බ්ලොගේකට

      Delete
    2. // දේශකයා ඇයි ඇනෝ එන්නේ සාරසගේ බ්ලොගේකට //

      සුදු ඇනෝ වරුන්, කළු ඇනෝ වරුන්, සැම ඇනෝ වරුන් සොයලා...........

      Delete
    3. සාරස තුමයි- බැඳුන්කරෙයි හරියට අනුර කුමාරයි-රනිලුයි වගේ. ඔක්කොටෝම පේන්ඩ ලොකු අකුරෙන් විරුද්ද වෙලා, යටින් පොඩි අකුරෙන් සපෝට් එක දෙනවා.

      Delete
    4. // AnonymousFebruary 27, 2017 at 3:33 AM

      සාරස තුමයි- බැඳුන්කරෙයි හරියට අනුර කුමාරයි-රනිලුයි වගේ. ඔක්කොටෝම පේන්ඩ ලොකු අකුරෙන් විරුද්ද වෙලා, යටින් පොඩි අකුරෙන් සපෝට් එක දෙනවා. //

      දේසපාලනේ කියන්නේ අන්න ඒකයි ගරු ඇනෝ තුමෝ...

      Delete
  2. I am patient with stupidity but not with those who are proud of it.

    Edith Sitwell

    ReplyDelete
    Replies
    1. // I am patient with stupidity but not with those who are proud of it. //

      අහෝ චතුර!

      Delete
    2. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

      තමා කොල්වින් ආර්. ද සිල්වාණන් සමඟ දේශපාලනය කළ බව ද විජය කුමාරතුංගගේ දේශපාලන කටයුතුවලට සහය දැක් වූ බව ද චතුර සේනාරත්න ළමයා පවසයි.

      කොල්වින් සහෝදරයා වර්ෂ 1989 දී කීර්ශේෂභාවෝපගත විණි. ඒ වන විට කොල්වින් සහෝදරයාගේ වයස අවුරුදු 82 කි. කුමාරතුංග වර්ෂ 1988 දී ඝාතනය කෙරිණි. ඒ වන විට කුමාරතුංගගේ වයස අවුරුදු 42 කි. වර්ෂ 1982 දී මෙලොව එළිය දුටු චතුර සේනාරත්න ළමයා වර්ෂ 1989 වන විට කටේ කිරි සුවඳ ද නොගිය පොඩි ළමයෙකි. පත්තර පිටුවල ඇති ඡායාරූපයක් හෝ කෙළින් කපා ගන්නට එදවස චතුර සේනාරත්න ළමයාට හැකි විණි ද යන්න සැක සහිත ය.

      ගරු සරසතුමනි, කථිකත්වය යනු වාචාලකම නො වේ. නාලාන්දාවේත් ආනන්දයේත් අකුර කර පේරාදෙණියෙන් දන්ත වෛද්‍ය උපාධිය දිනා ගත් රාජිත සේනාරත්න නම් අතිදක්‍ෂ කථිකයෙකි; එමෙන් ම දක්‍ෂ දේශපාලනඥයෙකි. රාජිත කලක් වාමාංශික දේශපාලනයේ කාර්යශූර චරිතයකි. ජාතික ප්‍රශ්නය පිළිබඳ රාජිත කවදත් වාමාංශික අස්ථානයක් දැරුවේ ය. ලංකාවේ පසුගිය සමයේ සිටි බොහෝ සෞඛ්‍ය අමාත්‍යවරුනට වඩා රාජිත යම් සාධනීය වැඩ කොටසක් කර ඇත.

      එහෙත් චතුර සේනාරත්න නම් වැඩකට ඇති චරිතයක් නො වේ. ඔහුට ඇත්තේ කථිකත්වයක් නො ව වාචාලකමකි. ඔහු ආකර්ෂණීය කථිකයෙක් නො වේ. නොදන්නා දේ දොඩවන්නට ගොස් චතුර සේනාරත්න අංක එකේ විකටයකු වී ඇත. ඔහු පවසන චේතිය බොරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ රටවැසියෝ අධෝමාර්ග හාස නඟති. වික්ටර් අයිවන් සහෝදරයා නම් චතුර සේනාරත්න පිළිබඳ පැවසිය යුතු දේ සරල ව, කෙටි ව පැවසුවේ ය.

      චතුර සේනාරත්න තව නොබෝ දිනකින් තමා අතීතයේ දී බාහු සහෝදරයාට මාර්ක්ස්වාදය ඉගැන් වූ බව ද කුසල් පෙරේරා දේශපාලන විශ්ලේෂණ කරන්නට උගත්තේ තමාගෙන් බව ද පවසන්නට ඉඩ ඇත! චතුර සේනාරත්න ජංගිය තෙමා ගන්නා කාලයේ ද බාහු සහෝදරයා පදම් වූ ට්‍රොට්ස්කිවාදියෙකි. ඒ වන විට ද කුසල් විශිෂ්ට මාධ්‍යවේදියෙකි, ශූර දේශපාලන ක්‍රියාකාරිකයෙකි. අසූව දශකයේ දෙවන භාගයේ දී ආණ්ඩුවට එරෙහිව වම එක්සත් වී නැඟී සිටින විට රාජිත සහ බාහු මෙන් ම කුසල් ද සිටියේ එකට වමේ ය. තමා කොල්වින් සහෝදරයා සහ කුමාරතුංග සමඟ දේශපාලනය කළ බව පවසන චතුර සේනාරත්න එදවස යාන්තමට ජංගිය තෙමා ගැනීමේ පුරුද්ද නැති කර ගත්තා පමණි. පොළොවේ පය ගසා ජීවත් වූ කුසල්ගේ කමල් පුතාට ද වඩා චතුර සේනාරත්න තුන්-හතර අවුරුද්දකින් බාල ය. කුඩා දරුවකු ලෙස කුසල්ගේ අතේ හුරතල් වූ චතුර සේනාරත්න දැන් පවසන මහාවංශ කතා අසන කුසල්ට විනාශ කාලේ විපරීත බුද්ධිඃ යනුවෙන් සිතෙන්නට හැකි ය.

      ගරු සරසතුමනි, ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව ඡන්දවල දී නම් තමනට නොනිසි වැඩ කරති. වරක් ඔවුහු පබා නාමයෙන් ප්‍රකට නිළියක මනාප ලේඛනයේ ඉහළින් තබා පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූහ. තවත් වරක් ඔවුහු කොළඹින් මනාප ඡන්ද පන්දහසක් ලබන්නට නොහැකි වූ මර්වින් සිල්වාට ගම්පහින් මනාප ඡන්ද එක්ලක්ෂ පනස්දහසකට වඩා පිදූහ. අවසන් වර ඔවුහු චතුර සේනාරත්නට මනාප ඡන්ද හැත්තෑදහසකට වඩා දී පාර්ලිමේන්තුවට යැවූහ. "ජනතාව බුද්ධිමත් ය" යනු සභාපති මාවෝ සේතුංගේ චාටුකතාවක් ය යි වරක සිතේ. ආචාර්ය නිව්ටන් ගුණරත්න නම් ජනතාවගේ බුද්ධිමත් බව ගැන දරුණු ඇගයීමක් කළේ ය. එය නිවැරදි නො වේ ද යන පැනය මසිත නැඟෙන්නේ චතුර සේනාරත්න වැනි කටවාචාලයින්ගේ මෝඝ කතා අසන විට ය.

      මගේ සන්මිත්‍ර ගරු සරසතුමනි, චතුර සේනාරත්න අනාගතයේ දවසක මෙසේ පවසාවි ද?

      "සිංහල බ්ලොග්කරුවන් අතර වැජඹෙන ආචාර්ය කුමා‍ර කළුආරච්චි දන්ත වෛද්‍යතුමාට බ්ලොග් ලිවීමත් දන්ත වෛද්‍ය විද්‍යාවත් ඉගැන් වූයේ මා ය. එතුමාගේ ආචාර්ය උපාධි පර්යේෂණය අධීක්ෂණය කළෙත් මා ය. ඕනෙ නම් කතා කරලා අහන්න."

      අහෝ! ඛේදයකි. දුකකි. තිතකි.

      පුතාගේ ගොන්කම් පිළිබඳ නොපහන් මම ඔහුගේ පියා පිළිබඳ නම් පහන් බව අවසන් වශයෙන් පවසමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    3. ශුද්ධි පත්‍රය:

      ගුණරත්න යන නාමය ගුණසිංහ විය යුතු ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  3. ඔව්වා මොනවද අනේ අපේ යහපාලන බුඩ්ඩිමතුන්ට අනුර කුමාරගෙ ජේවීපීයයි ධම්මික පෙරේරායි දෙන්නම එක සැරේ හොඳ වෙච්ච එකේ.

    ReplyDelete
    Replies
    1. ඩොනල්ඩ් ධම්මික ට්‍රම්පෙරේරා

      අනාගතේ අඳුරුයි!

      Delete
    2. අපේ එවුන්ගේ මොළවලට මොනවා වෙලාද දන්නේ නැහැ? යකෝ මේ සේවකයෝයි රට සම්පතුයි තමන්ට ඕනේ ව්දිහට නටවන ධම්මික පෙරේරාලානේ දැන් මහා මානව හිතවාදියෝ වෙලාතියෙන්නේ. හැබයි ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හෙව්ව ගොබ්බයොත් හිටියනේ. එකත් එකටම පොඩි ලකුණු දමාගැනීමේ තරගයක් තමයි තියෙන්නේ.

      Delete
    3. // AnonymousFebruary 27, 2017 at 7:28 AM //

      අනේද කියන්නේ ගරු ඇනෝතුමෝ...

      Delete
  4. ඔය අයිතම 5ට සම්බන්ද සියලු දෙනාටම ලන්ඩන්හි වෙසෙන අජියගේ
    මලඅල සමානෙන් සම්මාන පුදමු වියදම මගෙන්

    ReplyDelete
    Replies
    1. පුදමු පුදමු...
      මගේ බැන්කු ගිනුමටත් පවුම් ටිකක් එවන්න බැරිදෝ...?

      Delete
  5. සාරස්,
    රනිල් උපාධිය අරන් ආපහු එන ගමනෙදි සින්ගපූරුවෙදි මහින්ද හමුවුනැයි හැබෑද.
    දෙන්නම ඔචර්ඩ් ටවර්ස් ගියාද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රනිල් තුමා නම් බොනවිස්ටා පැත්තෙ ගේ බාර් එකකට යන්න ඇති... අපෙ මහින්ද ලොක්කා නම් ඉතින් සෙරැන්ගූන් වල ජොඉන්ට් එකකට සැට් වෙන්න ඇති....

      Delete
  6. රාජිතයා දත් දොස්තර වුනාට වැඩක් නෑනේ , චතුරගේ දත් ඉස්සරහට ඇවිත් . මොකෝ කියන්නේ අල්ලාගෙන ඇවිල්ලා ගලවලා හිටවමුද හිටං

    ReplyDelete
    Replies
    1. රාජිතගේ තාත්තගේ කසාදෙ දවසේ චතුරයා බෙස්ට්මෑන් ටො හිටියයය් කියන්නේ... ඉතින් කෝමද රාජිත එයාගෙ දත් හදලා දෙන්නේ?

      Delete
  7. බලාගෙන ගියාම මහින්ද ගෙදර ගිහිල්ලත් බැඳුම්කර ඩීල් දාපු පොරක් නේ..

    ස රසෝ පුකෙන් ඇර හිනාවෙන්න තැනක් කියහන් බං...

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව කරන එවුන් පව්ඩර් බබාලා, අඩුගානේ ඉස්කෝලේ යද්දී රිපෝර්ට් එක වෙනස් කරලා ටීචර්ගේ අත්සන ,අම්මගේ තාත්තාගේ අත්සන වත් ගහලා පුරුදු එවුන් නෙවේ

      Delete
    2. // Maathalan - Priyantha HewageFebruary 27, 2017 at 12:01 AM

      බලාගෙන ගියාම මහින්ද ගෙදර ගිහිල්ලත් බැඳුම්කර ඩීල් දාපු පොරක් නේ.. //

      ඒත් අද වෙනතුරු අහුවෙලා නෑ...

      මම එක ඩොලර් එකක් හොරකම් කලා කියලා ඔප්පුවුනොත් බඩ කපාගෙන මැරෙනවා අපේ හාමුදුරුවනේ...

      Delete
    3. // ඉවාන් පවුලූශාFebruary 27, 2017 at 12:21 AM

      මේ ආණ්ඩුව කරන එවුන් පව්ඩර් බබාලා, අඩුගානේ ඉස්කෝලේ යද්දී රිපෝර්ට් එක වෙනස් කරලා ටීචර්ගේ අත්සන ,අම්මගේ තාත්තාගේ අත්සන වත් ගහලා පුරුදු එවුන් නෙවේ //

      අපේ අජ්ජාපන ඇමැති අකිලයා පොඩි කාලෙ පවුඩර් හේම ගාගෙන ලස්සනට ඉන්න ඇති නේද අයිවන් තුමෝ?

      Delete
    4. පුකෙන් ඇර හිනාවෙන්න තැනක් කියහන් බං...
      මාතලන්ට ,පඩත්තල කොල්ලෝ [සමයන්ගේ ටෝයියෝ ] ඌයි පුකට ඇරලා ඒ හින්දා මාතලන් ඇනො වහලා මොකටද ඌයි පුක වන කරගන්නේ කියලා

      Delete
    5. මාතලන් කොහොමත් කන තැනින් රීලා, රෙන තැනින් කන නිසා හිනා වෙන්ඩ වෙන තැනක් හොයා ගන්ඩ බැරි වෙයි !!

      Delete
    6. මීට වසර හතකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ සිට කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ කාලයේ මුල් දින කිහිපය ඇතුළත දී මා මහ මග අතරමං වූ අවස්ථාවක තරමක් දන්නා හඳුනන අයෙකු මට යම් උපකාරයක් කළේය.

      ඔහු නැවත හමුවී ස්තුති කිරීමට අවශ්‍ය වූ නිසා පසුදා සවස් යාමයේ මම පොඩි පහේ තෑග්ගක් ද දවටාගෙන ඔහු ගේ නිවසට ගියෙමි. ඒ පවුලේ පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බව මා දැන සිටි නිසා, ඔවුන් සඳහා හන්දියේ කඩෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොකලට් පෙති දෙකක් ද මිලට ගත්තෙමි.

      මා නිවසට ගොඩ වදිනවාත් සමගම කුඩා දරුවන් දෙදෙනා නිවසේ විසිත්ත කාමරය පැමිණි බැවින් මා කළේ "මෙන්න බබාලාට පොඩි රහ බඩුවක්!" කියමින් අර චොකලට් පෙති දෙක බහා තිබූ කඩදාසි මල්ල ඉන් වැඩිමහලු දරුවා ගේ අතට දීමයි.

      මේ දරුවන් දෙදෙනා කළේ කුමක්දැයි සිතා ගත හැකිද?

      කඩදාසි බෑගය බිමට අත හැරිණි.
      චොකලට් පෙති දෙක දෙදෙනා අතරේ බෙදුනි.
      චොකලට් දවටන දෙක වේගයෙන් ඉරී කැබලි ලෙස බිම පතිත විය.
      දරුවෝ දෙදෙනා තම තමන් ගේ චොකලට් පෙත්ත එක කොනක සිට වේගයෙන් කාගෙන කාගෙන යන්නට වූහ.

      මේ සිදුවීම දිග හැරුණු ආකාරය දැක මා තරමක් හෝ කම්පනයකට ලක්වුණා යැයි ඇත්ත වශයෙන් ම කිව හැක.

      මම මේ දරුවන් ගේ පියා දෙස බැලුවෙමි. ඔහු කිසිත් සිදු නොවෙණා අයුරින් නිෂ්ක්‍රීය බැල්මක් හෙළී ය.

      මගේ සිතේ පැන නැගුණු ප්‍රධානම ප්‍රශ්නය නම් මේ කුඩා දරුවන් දෙදෙනා ග්‍රෑම් 150ක, 200ක විතර ඒ චොකලට් පෙති එක හුස්මට කා දමා අසනීප වේ ද කියායි. නමුත් මගේ සිතේ කම්පනයක් ඇති කළ අනෙක් වැදගත් කාරණය වූයේ ඔවුන් චොකලට් ගෙන ආ බෑගය සහ කෑලිවලට ඉරන ලද චොකලට් දවටන සිටි තැනම බිම අත හැරිය දසුනයි.

      ඒ සමගම, දරුවන් ගේ පියා එය නොදැක්කා සේ සිටීම කම්පාවකට වඩා කලකිරීමක් ඇති කළ කාරණයක් විය. සමහරවිට එසේ නිහඬව සිටීමට හේතුව වෙන්නට ඇත්තේ සාලයේ කුණු ගොඩ අස් කරන්නට සිදුවෙන්නේ ඔහුට නොව බිරිඳට වීම විය හැක.

      ඒ අනුව බලන කල, නිවසෙන් පිට පොදු ස්ථානවල, අනුන් ගේ ඉඩම්වල කුණු කසළ දැමීම සුලු දෙයක් නොවේද? බිරිඳ පවා එය කරනවා විය හැක.

      මේ දරුවන් වැඩිහිටියන් වූ කල තමන්ගේ පියා මෙන් කටයුතු කළහොත් එහි ද කිසි පුදුමයක් නොමැත.

      Delete
    7. මා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණි අවස්ථාවේ (2014) සිය පවුල ද සමග මට කොළඹින් බැහැරව යාමට සිදු විය. ඒ සඳහා මා කළේ ගම් පළාතේ කුලී වාහන සපයන සේවාවකට දුරකතන ඇමතුමක් දී මෝටර් රථයක් ගෙන්වා ගැනීමයි.

      මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. නිට්ටඹුව පමණ පසුවන විට අපේ පුතා ට, මේ වයසේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවෙනවා සේ, කුමක් හෝ යමක් කෑමට අවශ්‍යතාවයක් ඇති විය.

      කුඩා චොකලට් පෙති රාශියකින් යුතු බෑගයක් විවර කළ බිරිඳ පුතාට ඉන් කීපයක් දී ඇය ද එක් චොකලට් පෙත්තක් ගෙන බෑගය ම මට දුන්නේ මට කෑමට මෙන් ම අපේ කුලී රථයේ රියදුරාට දීම ද සඳහායි.

      රියදුරා තනි අතින් ඉන් එක චොකලට් පෙත්තක් ගත් අතර මම ද එකක් ගෙන දවටනය ඉවත් කර කටේ රුවා ගත්තෙමි.

      මෙවැනි අවස්ථාවලදී මා සාමාන්‍යයෙන් කරන්නේ මෝටර් රථයේ දී ඉතුරු වෙන ටොෆී චොකලට් දවටන, දොඩම් ලෙලි, ඇපල් ගෙඩියේ මැද කොටස වැනි දේ, නිවසට ගිය පසු නිසි පරිදි කුණු භාජනයට දමන තෙක්, වාහනයේ ඉදිරි පස ආසන දෙක අතර සාදා ඇති විශේෂ ස්ථානයට දැමීමයි.

      නමුත් අප මේ ගමන් ගන්නේ අපේ වාහනයක නොවෙන නිසා මා කළේ චොකලට් දවටනය මගේ කමිසයේ සාක්කුවට රුවා ගැනීමයි.

      ඒ සමගම මා දුටුවේ, ස්වයංක්‍රීයව තමන් ගේ පැති වීදුරුව පහත් කළ රියදුරු තරුණයා, දවටනය මහ මහට විසි කර දමන අයුරුයි.

      මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.

      කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය.

      Delete
    8. හරිම අනුවේදනීය කතාවක්. මගෙ ඇහැට කඳුලක් ඉනුවා.

      Delete
    9. මාතලන්ලට හිනාවෙන්න නෙවයි අඩන්නයි වෙන්න මේ මෝඩ උද්දච්ච රනිල් අගමැතියට කඩේ ගිය හැටියට!

      Delete
    10. // AnonymousFebruary 27, 2017 at 6:39 AM

      හරිම අනුවේදනීය කතාවක්. මගෙ ඇහැට කඳුලක් ඉනුවා. //

      අන්තිම ඛේදනීයයි නේද ගරු ඇනෝතුමෝ?

      Delete
    11. මා(තලන්) තව දුරටත් රනිලානන්ට ෂොපින් යමි...

      Delete
    12. අවවාදයයි:

      රනිල් ට විරුද්දව වචන පාවිච්චි කිරීම ටොයි රෙජිස්ටරයෙන් නම කපාහැරීමට පමනක් නොව බයි රෙජිස්ටරයේ නම ලියාපදින්චිවීමටද හේතු විය හැකිය !

      Delete
    13. @ මා(තලන්),

      "හරක් ගෙන් ගොම මිසක් බිත්තර ලබා ගත නොහැක."
      Tilan Arthur

      Delete
  8. දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

    නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

    -සිනුවර මහා ප්‍රාඥයා

    ReplyDelete
    Replies
    1. දත් දොස්තරවරුන් වන අප කරන්නේ ආත්ම ශක්තියක් නැති හාල් කෑලි වලට ආත්ම ශක්තිය ලබා දීමයි!

      Delete
  9. කොහොමටත් මේ දත් දොස්තර ගේ දත් ගලවන්නේ වෙන දත් දොස්තරෙකු තමයි!
    -පේරා වීසී ලොකුඅපුච්චා

    ReplyDelete
    Replies
    1. // AnonymousFebruary 27, 2017 at 5:13 AM

      කොහොමටත් මේ දත් දොස්තර ගේ දත් ගලවන්නේ වෙන දත් දොස්තරෙකු තමයි!
      -පේරා වීසී ලොකුඅපුච්චා //

      එන්න එන්න පේරා වී සී ලොකුඅපුච්චේ...

      ඔහෙගේ අනෙකුත් ගොන් පාට් ගැනත් මගෙන් අහගන්නයි යන්නේ.... මතකද ප්‍රොෆෙස ටිමී ට කියලා අඬලා දොඩලා සරසවි උයන ස්ටේශන් එකේ හිටන් ප්‍රාවාහන පහසුකම් දීලා තීසීස් එක ලියා ගත්තු විදිය හිටන්?

      Delete
    2. ඒ දත් දොස්තර මහතා සතුව ඔහු විසින් දත් ගලවා මිළදී ගත් නැව් තිබේදැයි සොයා බැලීම මැනැවි.

      Delete
    3. පරිපුරණ ලෝකයක නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසිය යුත්තේ මේ පුද්ගලයා වැනි සංවේදී, එමෙන් ම, තම වෘත්තිය කෙරෙහි සැබෑ ආදරයක් ඇති අයයි.

      නමුත් මේ අංශවලට ඇතුල් වෙන බහුතරයක් දෙනා එසේ කරන්නේ වෙනත් සමාජමය කරුණු නිසා යි.

      Delete
    4. // AnonymousFebruary 27, 2017 at 9:21 PM //

      රුවන් ගේ බ්ලොගෙන් ගත්තු කොමෙන්ට් එක මෙතැනටත් out of context නැහැ නේද ගරු ඇනෝ තුමෝ?

      Delete
    5. හහ් හා. සොරි සාරසා මේට්. ඉට්ස් මයි බෑඩ්. බට් අයි තින්ක් ඉට් ෆිට්ස් (අයි මෙන්ට් දෝස් කමෙන්ට්ස්) හියර් ඉස්න්ට් ඉට්? කුඩ් යූ ප්ලීස් ඇක්සෙප්ට් මයි ඇපොලොජීස් සින්ස් අයි මස්ට් එක්ස්ප්‍රෙස් මයි රිග්‍රෙට් ෆෝ ඩවුන්ග්‍රේඩිං යුවර් රෙපියුටේෂන් ඇන්ඩ් ඩිස්ටර්බිං යූ ලයික් දිස්?
      සොරි අයෑම් වෙරි.

      Delete
    6. // AnonymousFebruary 28, 2017 at 1:16 AM

      හහ් හා. සොරි සාරසා මේට්. ඉට්ස් මයි බෑඩ්. බට් අයි තින්ක් ඉට් ෆිට්ස් (අයි මෙන්ට් දෝස් කමෙන්ට්ස්) හියර් ඉස්න්ට් ඉට් //

      නෝ වොරීස් මිස්ටර් ඇනෝ සර්!
      අයි හෑව් නෝ රෙපියුටේශන් ටු ලූස්.....
      යුව කොමෙන්ට්ස් ආ ඕල්වේස් වෙල්කම් හියර්!

      Delete
  10. මොනව උනත් ඇත්ත තේරුම් අරන් නෑනෙ.. සාරස කියපු හැමෝම දැන්ම ඉදලා අව‍ෙරුදු උස්සවවල තරග වලට ලැහැස්ති වෙනවා... ලොකුම බොරුව, හොඳම විහිලුව වගේ ඒවට... ඒ අය දුරදිග බලල වැඩ කරන්නෙ.... බලන්න අර චතුර... අනිවා ෆස්ට් ප්ලේස් ගන්නැද්ද තරගයකට ගියානම්...

    ReplyDelete
  11. //නවක වධය දෙද්දී ඇඟට අත තැබීම සිදු වුනේ නෑ //
    අපේ කාලෙත් එහෙමයි හිටං

    ReplyDelete
    Replies
    1. රූපා රත්නසීලි මැරුනෙත් ඇඟට අත තියලා නෙවෙයි හිටන්...


      Delete
    2. රූපා මැරුණෙ සිද්ධියෙන් බොහෝ කලකට පස්සෙ නේද...නිවැරැදි කිරීම කළේ සිද්ධිය හෑල්ලු කරන්නට නොවේ.

      Delete
    3. ඔබ කියන්නේ ඇත්ත...
      ඒත් උඩින් වැටිලා දෙපා පන නැති ආබාධිතයෙකු වුනේ ඔය කියනා "ඇඟට අත නොතියා " රැග් කරනා කාලේ නොවේද?

      Delete
  12. අන්තිමට බැඳුම්කරෙත් මහින්දගේ වෙච්චි...
    මුන් මහ ලැජ්ජ නැති ගෙවලයෝ කොට්ඨාශයක්...

    ReplyDelete
    Replies
    1. අර යූ ඇන් පී එක පාරිශුද්දයි කියලා බ්ලොග් ලොව මවාපාපු ඉයන් තුමා එහෙම මොනාද දන්නේ නෑ දැන් කියන්නේ ගරු ලොකු පුතා තුමෝ හිටන්?


      Delete
    2. ඉයන් තුමා සින්හල බ්ලොග් පොලිසියේ සාජන් තනතුරට ඉල්ලන්ඩනේ යන්නේ.
      අර 'අපි සැවොම එකතු වෙලා නරක කොමෙන්ට් නොදා ඉමු' වගේ 'සන්කල්ප' ඉදිරිපත් කොරල හෙම හිටන්.

      Delete
    3. මක්ක කරන්නද ගරු හැට්ටර් තුමෝ.... ඉයන් තුමාව ඉනිස්පැට්ටර් කොරමු හිටන්....
      හෙල බ්ලොග් තලයට සාජන් කෙනෙකුත් අවශ්ය නිසා අර සිනුවර තට්ටය ට යුන්ෆෝර්ම් එකක් අඳලා සාජන් නල්ලතම්බි කොරමුද?

      Delete
    4. Haha ha ��

      Sa Rasa well said. ROFL ��

      Superb comments, I could imagine an Australian Sergeant Nalla Tambi. ������

      Delete
  13. Replies
    1. එහෙම නැතුව ඕක, Don't Worry....Born Stupid... උනා නම් අරුනට, නෙලුම් අජ්ජට, සීනුවර තට්ටට්යට, මාතලන්ට වගෙ අයට Tag line එක විදිහට පාවිච්චි කරන්ඩ පුළුවන්

      Delete
    2. The list of born stupid idiots

      No 05 - Mr. Aruna Perera
      No 04 - Mr. Priyantha H (Martholen, the die hard fan of useless Dr. Ranil)
      No 03 - Mr. Ian Fenando (UNP's green blooded worshiper)
      No 02 - Mr. Ajeet Dahmah de Airmille (The ultimate cheater & liar, the official spokesperson of the Interpol red-not noticed criminals

      & the lucky winner, the unbeatable stupidest idiot ever born on this universe is,

      His Excellency Hon. Rasiker H. Sueriorarchie (Dr. Rasikalogist)

      Clear enough?

      Delete
    3. Ano 7.22

      Cheers mate. Superb list. So creative man, well written ��

      Delete
    4. Where is the lone psychologist, psychotherapist, author,..

      Delete
  14. සාරස,

    මහා ලොකුවට කයිවාරු ගැහුවට අපේ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ අභිමානයක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තමුන් උපන් තැනින් අඩියක් ඉහලට තියන්න හීනෙන්වත් හිතන්නේ නැති තරම්. ඒ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට නිකම් ලැබෙන බොහෝ දේවල් නිසා කියලයි මගේ අදහස.

    ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් දෙකක් හෙවත් සෞක්‍ය සහ අධ්‍යාපනය කියන සේවාවන් දෙකම නොමිලේ ලැබෙන නිසා මිනිස්සු ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒත් මිනිස්සුන්ට ඔය සේවාවන් දෙක මුදලට ගන්න සිද්දවුනානම් අද වෙද්දී ලංකාව බොහොම සැලකියයුතු මට්ටමකට දියුණු වෙලා. එහෙම උනානම් මිනිස්සු දුප්පත්ව ඉපදුනත් දුප්පත්ව මැරෙන්නේ නැති වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.

    නොමිලේ ලැබෙන මිනිස්සු කවදාවත් උපයන්න මහන්සි වෙන්නේ නැහැ. සියල්ල මුදලට ලැබෙන රටවල මිනිස්සු තමුන්ගේ කාලය එක විනාඩියක් අපතේ යවන්නේ නැතුව සෑම තත්පරයක්ම තමුන්ගේ හෙට දවස වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා ඒ මිනිස්සු තනි තනිව අඩියෙන් අඩිය ඉහල නගිනවා. එහෙම තනි තනිව ඉහල නගින ජාතීන් තමා අද වෙද්දී ලෝකේ දියුණු රටවල් වෙලා තියෙන්නේ.

    අපේ මිනිස්සු තමුන්ගේ හෙට දවස වෙනුවෙන් එක තත්පරයක් වැය නොකර රජය විසින් රටවල් දියුණු කරනකම් බලන් ඉන්නවා. මොන තරම් විහිලුවක්ද ඒක?

    ඒ විතරක් නම් මදැයි, උන් රට දියුණු කරන්න පාර්ලිමේන්තු යවන්නෙත් නොම්බර එකේ මී නාම්බෝ. ඉතින් කවද නැතිවෙයිද දුප්පත්කම?

    ReplyDelete
    Replies
    1. අර මක්කටැයි දුපත්ත්කම නැති කොරන්නේ ගරු ඇනෝ තුමෝ?

      Delete
  15. හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර යහපාලන ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ සැලසුමක් ඇති බව එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා කියා සිටියේය. පරාජිත රාජපක්ෂ මුර්ගයා සහ උගේ සහෝදර පරම්පරාව ලංකාව ලේ විලක් කර මිසක් පස්ස නොබලන බව පැහැදිලිය. මුන් දස වද දී මරා දමා මිස රට ගොඩ දැමීමට නොහැකි බව රටට ආදරේ කරන අපට පිළිගැනීමට සිදු වේ.

    ReplyDelete
  16. හැබැට සරසතුමෝ.. ඔය පර්පචුවල් අනුග්‍රහය තාම ලැබුනේ නැතෙයි? අර යට ලිස්ට් එක එන්න එන්න දික් වෙනවනේ.. :))

    ReplyDelete
    Replies
    1. ඔහේට කියන්න කමී තුමෝ... බැඳුම්කරේ කස්ටිය ගාව නේ සල්ලි තියෙන්නේ...

      ඕනෑනම් තට්ට අජියටත් ලන්ඩන් වල හිටන් ලන්කාවට ඇවිත් ලී කෑලි බෙදා දෙන්න රිටන් ටිකට් සහ තරු හෝටල ඇකොමොඩේශන් ලබා දෙන්න ඇහැකි හිටන්...

      Delete
    2. හා හා කට කට සා රස තුමෝ.. 😷.. ඔහෙට ලැබෙන්න තියෙන ලී කෑල්ලත් හලා ගන්නයි හදන්නෙ 🤣🤣🤣🤣

      Delete
    3. //ඔහෙට ලැබෙන්න තියෙන ලී කෑල්ලත් හලා ගන්නයි හදන්නෙ// බලාපන්.. මේ මනුස්පයට එපාලුනේ අර අච්චර වටිනා ලී කෑල්ල.. ඊට වඩා ප්‍රතිපත්තිද මොකක්ද එකක් වටිනවයි කියන්නේ.. හැක්. හැබෑට සරසතුමෝ.. ඔහෙලා ඔය හැම එකම තට්ට අජියටම දෙන්න හදන්නේ බැරිද අපිටත් අඩුම වසයෙන් රට සවාරියක්වත් සෙට් කරලා දෙන්න.. කටුනායකින් එහාට ගිය කාලයක් මතක නෑ. පාස් පොර්ට් එකත් එක්ස්පයර් වෙලා හිටං..

      Delete
    4. කල්‍යාණ මචං. මම මේකට හොඳ උත්තරයක් දෙනව සා රස තුමා වෙනුවෙන්. ඒත් උබ හිත හොඳ මනුස්සය. හෙට අනිද්ද ලංකාවට ආවත් මුණ ගැහෙන්න ලිස්ට් ඒකෙ ඉන්න එකෙක්. (සිරාවටම)

      මේකෙ ඉන්න මහත්තුරු කියන අවුන් උන්ට මළ පැන්නහම අපි උන්ට බල්ලො වෙනව. හැබැයි තවමත් උන් මහත්තුරු..

      🤣🤣🤣🤣..

      Delete
    5. Tilan,

      Agree with you 100%

      This is called fucking double standards. Fuck them off mate. Just forget those so called blog superstars & we'll do whatever we could do. Cheers mate.

      Delete
    6. අයිසෙ කල්යාන බිත්තර,

      තමුසෙගෙ අර කුරුලු සේනා ලොක්කගෙ හොරෙන් පොටෝ ගත්තු සීන් කෝන් එකේ වන් ඉයර් ඇනිවර්සරිය සමරන්නෙ නැද්ද? හැබෑටම ඒ පොටෝ සීන් එකේ නඩුවට මොකෝ උනේ? පෙන්/ Phone කබල ආපහු හම්බුනාද බන්? කියපල්ලකෝ විස්තර අපිටත් දැනගන්න.

      Delete
    7. //ක්. හැබෑට සරසතුමෝ.. ඔහෙලා ඔය හැම එකම තට්ට අජියටම දෙන්න හදන්නේ බැරිද අපිටත් අඩුම වසයෙන් රට සවාරියක්වත් සෙට් කරලා දෙන්න.. //

      පෙඩී සිල්වා කෑල්ලක් සැට් කොරගන්න විජේ එක්ක ගියාම කෑල්ල සැට් වෙන්නේ විජේ ට නේ හිටන්!

      Delete
    8. // මේකෙ ඉන්න මහත්තුරු කියන අවුන් උන්ට මළ පැන්නහම අපි උන්ට බල්ලො වෙනව. හැබැයි තවමත් උන් මහත්තුරු.. //

      ඔයි "මහත්තුරුන්" ව බල්ලට දාන්න ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      Delete
    9. // AnonymousMarch 1, 2017 at 2:30 AM

      Tilan,

      Agree with you 100%

      This is called fucking double standards. Fuck them off mate. Just forget those so called blog superstars & we'll do whatever we could do. Cheers mate. //

      Well said Mr ANo sir!

      Delete
  17. සා රස තුමෝ. මේ යහපාලනයට කෙල වුනේ අසීමිත නිදහසත් අර ගොබ්බ සන්හින්දියාවත් ද මොකක්ද එකත් දුන්න එකයි.

    ඒ වලට මයිත්‍රී කියන්නෙ රාජපක්ෂ යුගයේ නැතිවූ මොකක්ද එක ආයෙ දුන්න එක කියලය.

    දැන් කසකාරයොත් පෙරහරත් දෙකම ගිහිල්ලාය. ඔය බැඳුම් කරෙත් රාජපක්ෂව ගාවගෙන බේරෙන්න ගොස් හොඳටම නාගත්තාය. තව ටික දවසකින් ජනාදිපති කොමිසම් කෙසේ වෙතත් ඒකත් හමස් පෙට්ටියට යනවාය.

    කොහොම කොහොම හරි මංගල ජීනිව ගිහිං ආවට පස්සෙ එහේ ගහපු ඩීල් හංගන් ඔන්න අපි ජිනීවා වලදි අරම කළා මෙහෙම කළා කියල තව අවුරුද්දක් ඒක විකුණන් වළඳා වී.

    අර බදුර්දීන් යකා ඉතුරු කැලෑ ටිකත් කපල එතැනම ISIS එකකුත් හදල තවත් LTTE එකක් හැදුවට පස්සෙ උබල අපිට වෙන්නෙ ගරුතර මහා නාන සාර මහතා ට කියා පිරිතක් සජ්ජායන කර @සංහිඳියාව යහපාලනය" රෝල් කර අධෝ මාර්ගයේ ගහගෙන රාජපක්ෂ හොරා කෑවා කියා කෑගහන්නය. 🤡🤡.

    හරක් ගෙන් ගොම මිසක් බිත්තර ලබා ගත නොහැක.

    🙏 ඔබට හර්න් තුමාගේ පිහිටයි. හර්න් ප්‍රොටෙක්ට් අස්..!! 🙏

    ReplyDelete
    Replies
    1. අපට ඉතින් හර්න් තුමා ඇතුලු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගේ පිහිටම තමයි ඉතින් ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      Delete
    2. මේ දිනවල මම එක්තරා පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමි. එහි දී අපට විවිධ ලිවීමේ අභ්‍යාස පැවරේ. මුල් දිනයේ දී ම කරන්ට සිදුවුණු දෙයක් නම්, මා අකමැති තිංග්ස් දහයක (ten things you hate) ලයිස්තුවක් සැදීමයි.

      ඉතින් බන් සරාසෝ ටිලාන් ආතලයෝ උඹලා අකමැති "තිංග්ස්" මොනවාද?

      Delete
    3. Mr. Tilan Arthur & Dr. Sa Rasa,

      මම මුලින්ම ඔසී කාරයෙක් conference එකක presentation එකක් කරනවා අහපු දවසේ ෆුල් හොල්මන් වුණා. මෑන් හැමවෙලාවෙම බය්සිකල් එකක් ගැන කියන්නේ ඇය් කියල මම හිතුවා. ටිකකින් තමය් මට වැටුනේ මූ මේ කියන්නේ "basically" කියලා ...

      Delete
    4. to - AnonymousMarch 1, 2017 at 2:07 AM වෙත.

      මචන් උබල අපි තින්ග්ස් 10ක් ලියන්ට මහන්සි වෙන්න ඕනි නැහැ. සා රස තුමා ලිව්ව 5යි,

      ප,ලි, 4යි,

      තව එකක් උබ ලියපන්. මම ඉන්නෙ උබල එක්කයි. ඕනිනම් මම උබල එක්ක ඉන්නව කියල බලල කියල බැනල තව ඊ මේල් එකක් එයි. එතකොට 11යි. එසයින්මන්ට් එක කොමප්ලිට්.

      තව මොන කතාද ලොක්කා. බෝනස් එකකුත් තියෙනවනේ. හා ද..?

      Delete
    5. හැක් හැක් හැක්

      Delete
    6. Tilan & Sarasa

      //ඕනිනම් මම උබල එක්ක ඉන්නව කියල බලල කියල බැනල තව ඊ මේල් එකක් එයි. //

      මචෝ...සීයට සීයක් එකඟයි.

      //මම ඉන්නෙ උබල එක්කයි.//

      ඒක වෙන්න ඕන. හැබැයි පතුලේ ඇගයීම හෝ විචාරය තමයි කමෙන්ට්ස් වලින් කරන්නේ.

      කීයක් බ්ලොග් ලියන්නන්ට කිසිම කමෙන්ට් එකක් නොවැටී තියෙනවද?

      ඇයි බැරි මේකේ සැරිසරන අයට අඩුම ගානේ...මම කියෙව්වෙමි..කියලවත් අකුරු ටිකක් කොටන්න. මට හිතෙන්නේ මේක ආර්ට් එකක් කියලා. හොඳම බ්ලොග් පෝස්ට් එක ලියන්නා, කමෙන්ට්කරුවා හා මනා සංවාදයක් මෙන්ම තවත් සංවාදකරුවන්, තම අඩවියට වඩම්මාගත හැකි සංවාදකරුවෙක් විය යුතුය.

      "මම පොර..! මම ලිව්වා..තොපි කියවපන්" කියලා හිතපු කාලේ පහුවෙලා ගොඩක් කල්ය. යමක් රඳා පවතින්නේ එහි පදනම වඩාත් යතාර්තවාදී වුනොතින් පමනි.

      මේ ගැන ලියන්න ගියොත් එය ශාස්ත්‍රීය ලෙවල් එකට වැටෙන්නත් පුලුවන.

      Delete
    7. // මේ ගැන ලියන්න ගියොත් එය ශාස්ත්‍රීය ලෙවල් එකට වැටෙන්නත් පුලුවන. //

      හෆොයි.... කෙලියා නේද තාප්පෙට ගරු ඇනෝ තුමෝ.......?

      Delete
    8. ඔව් බන්. මේකෙ එකෙක් දෙන්නෙක් ඉන්නව බ්ලොග් පෙරේතයෝ. උන් හිතං ඉන්නෙ උන් උසස් උන් ලියන හැම දෙයමත් හැම කුනුහබ්බයමත් උසස් කියල.

      උන් තමන් ගේ හීනමානය නැතිකරගන්න කැමති නැහැ. එකනේ අවුරුදු 10ක් 15ක් පරණ අවලංගු උන සහතිකයක් තවමත් පෙන්වන්නේ. 🤡🤡🤡..

      ඒකනේ පිට රට ඉඳලත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැති භාෂාවකින් ලියවුනු ඒ වගේම පිලිගැනිමක් නැති උත්සවයකින් දෙන ලබ්බක් ගන්න දුවන් එන්නේ..

      බලපන් ඔය වගේ මිනිස්සු ඒ උත්සව වලට අනිත් මිනිස්සුන්ට වඩා කැපී පේන්න කියල ගොන් විදිහට ඇඳලා එන හැටි..??

      එහෙම හැසිරෙන්නේ ඒ රටවල සමාජ පිළිගැනීමක් නැති උදවිය.

      ඕකුන් තමයි මෙතනින් මුලින්ම අතුගාල දාන්න ඕනි. පස්සෙ ඉතුරු අවුන් ටිකත් විසි වෙයි.

      Delete
    9. Tilan mate

      Agree with you 4000%

      The bitter truth stated in ur comment.

      We are with u guys. Cheers !

      Delete
  18. බිස්මිල්ලාහිර්'රහුමානිර්'රහීම්

    සරසා සහෝදරයාගේ වටිනා පෝස්ටුවට බොහොමත්ම ස්තුතියි. ඔබට සර්වබලධාරී අල්ලාහ් තාලා දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබෙත්වා !

    - මුහම්මද් ජලාල් මුහම්මද් ජහාන්

    ReplyDelete
    Replies
    1. ඉන්ශා අල්ලාහ් මුහම්මද් ජලාල් මුහම්මද් ජහාන් සහෝ!

      Delete
  19. මා පාසල් සමයේ පරිහරණය කළ "ඇන් ඉංග්ලිෂ් කෝස් ෆෝ ග්‍රෙඩ් සික්ස්/සෙවන්/එයිට්/නයින්/ටෙන්" වැනි අච්චුපොත්වල ද, පසු කලෙක කියවූ "බීබීසියේ", "ෆලෝ මී!" නමැති ගුවන් විදුලි ඉංගිලිසි ඉගැන්වීමේ වැඩ සටහනේ අත් පොතේ ද, ගම්පහ "ලාල් සෑර්" ගේ "ඉස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ දී බෙදා හැරුණු රෝනියෝ කළ පත්‍රිකාවලද සඳහන් වූ පරිදි අපට කිසිවෙකුව අලුතෙන් හඳුන්වා දුන් විට ඇති විය යුතු සම්ප්‍රදායානුකූල දෙබස මෙසේය.

    හව් ඩූ යූ ඩූ?
    හව් ඩූ යූ ඩූ?

    ප්‍රශ්න පමණි. පිළිතුරු නැත.

    නමුත් අප කලින් දන්නා හඳුනන අයෙකු මුණ ගැසුණු විට ඇති විය යුතු දෙබස මෙලෙස වේ.

    හව් ආ යූ?
    අයෑම් ෆයින් තැන්ක් යූ. හව් ආ යූ?
    අයෑම් ෆයින් තැන්ක් යූ.

    අදාළ වූ තැන්වලදී, මා ලංකාවේ කතා කළේ ද, ඒ අච්චු පොතේ ආකාරයටයි. තායිලන්තයේ පශ්චාත් උපාධිය හදාරන්නට ගිය විට දී ද, පොට්ට චාන්ස් එකක් වැදී ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට ගිය විට දී ද, ඒ දෙබස් භාවිතා වුණු වාර ගණන අප්‍රමාණ ය.

    ReplyDelete
    Replies
    1. වසර විසි දෙකකට පෙර දිනයක ඕස්ට්‍රේලියාවට ගොඩ බට මා බලාපොරොත්තු වූයේ ද ඔය ආකාරයේ දෙබස් ය.

      නමුත් මා පැමිණ තිබුණේ "ස්ට්‍රයින්" නම් භාෂාවක් කතා කරන "ස්ට්‍රායා" නම් රටකටයි.

      මේ කතාව කීමේ දී, මගේ ජීවිත කතාව විස්තරාත්මක ලිවීම පසුවට තබා මා මුහුණු දුක් එක් අවස්ථාවක් පමණක් විස්තර කරන්නට අදහස් කරමි.

      අප්‍රියෙල් මාසයේ එක් සීතල රාත්‍ර්‍රියක මෙල්බර්න් නුවරට ගොඩබට මා පසු දින අත්‍යාවශ්‍ය කාරණා සඳහා ලියාපදිංචි වීම්, බැංකු ගිණුමක් ඇරඹීම වැනි දේ සඳහා ගතකර, ඉන්පසු එළැඹුණු මහ සිකුරාදා, පාස්කු සඳුදා දීර්ඝ නිවාඩුවද ගත කර ඊළඟ දවසේ කෝෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති මොනෑෂ් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික සහ කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ගියෙමි.

      ඒ අංශයට ඇතුළු වෙන විටම මා නෙත ගැටුණු පරිපාලන සහායකවරිය වෙත ගිය මම, පීඑච්ඩීයක් හෙවත් "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" කිරීමට මට ඇති අවශ්‍යතාවය ගැන කීවෙමි.

      ඒ මොහොතේ එතැනට පැමිණ සිටි පුද්ගලයෙකු -හලෝ මම සහාය මහාචාර්ය ජෝන් ෆිෂර්, මං තමයි මේ දෙපාර්තමේන්තු ප්‍රධානියා- යැයි කියා මා ඔහු ගේ කාර්යාලයට කැඳවා ගෙන ගියේය. "ඔළුව අවුල් කර ගැනීම" සඳහා වූ මගේ අවශ්‍යතාවය ගැන විස්තර කිරීමේදී මට මගේ අධ්‍යාපනික පසුබිම සහ වෘත්තීමය අත්දැකීම් ගැන ද තොරතුරු පැවසීමට සිදුවිය.

      Delete
    2. ඒ ඇසූ අංශ ප්‍රධාන සහාය මහාචාර්යවරයා පැවසුවේ, හිස කුඩුච්චියක් දා ගැනීම සඳහා ලියාපදිංචි වීම ලෙහෙසියෙන්ම කළ හැකි බවත්, නමුත් ඊට පෙර, ඔහුට මගෙන් වෙනත් උපකාරයක් අවශ්‍ය බවත් ය.

      ඊළඟ මොහොතේ මා වටහා ගත් පරිදි එම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන බීටෙක් උපාධියේ නිෂ්පාදන කළමනාකරණ විෂයේ සේවය කළ එක් අයෙකු පසුගිය සතියේ සිට ඉවත් වී ඇති හෙයින්, දෙපාර්තමේන්තු ප්‍රධානියා සිට ඇත්තේ ඒ පන්තිය පැවැත්වීමට අයෙකු සොයමිනි. මා ඒ මොහොතේ එතැනට පැමිණ ඇත්තේ දෙයියෝ දුන්නාක් මෙනි!

      සතියකට පැය දෙකක පන්තියක් සෙමීස්ටරයේ ඉතිරි කාලය තුළ කළ හැකි දැයි සහාය මහාචාර්ය ජෝන් ෆීෂර් මගෙන් විමසීය. දින කිහිපයකට පෙර නොරටක සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, පීඑච්ඩීයක් සඳහා ලියාපදිංචි වීම ගැන විමසමින් සිටි මට ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නොතිබුණි.

      එකම ප්‍රශ්නය වූයේ මේ අදාළ පන්තිය යෙදී තිබුණේ පසුදා පස්වරු දෙකට වීමයි. තව ඇත්තේ පැය විසි අටක කාලයක් පමණි.

      දෙසතියකින් ආපසු ලංකාව බලා යාමට කර තිබුණු සැලසුම් සිතන් ඉවත් කළ මා මේ යෝජනාව සඳහා කැමැත්ත ප්‍රකාශ කළ පසු, ඔහු මා කැටුව ගොස් දෙපාර්තමේන්තුවේ උප ප්‍රධාන මාටින් ස්මිත්ට හඳුන්වා දුන්නේ ය.

      මා පසුව දැනගත් පරිදි මා සමග මුලින් කතාබහ කළ දෙපාර්තමේන්තු ප්‍රධානියා කේම්බ්‍රිජ් විශ්ච විද්‍යාලයේ උගත් ඉංගිලිසි ජාතික සංක්‍රමණිකයෙකු වූ අතර, උප ප්‍රධානියා පරම්පරාගත ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විය.

      අදාළ අච්චු පොත සහ පන්තියේ සාකච්ඡා කළ යුතු දේ පිළිබඳ වැඩ සටහන මට ලබා දුන් උප ප්‍රධානියා පැවසුවේ යැයි මට හැඟී ගියේ "හෝප්යා කැන් හෙල්පස් හිය මේට්. සී වාට්යා කැන්ඩූූ. ඉෆ්යා ඩොන්ට් ගෙට් ටයිම් ටු ප්‍රිපෙයා, විල් කෑන් ද ක්ලාස් ටුමාරෝ ඇන් ස්ටාට් ෆ්‍රොම් නෙක්ස්ට් වීක්!" කියාය.

      මා ජීවිතයේ මුල්වරට ඒ ආකාරයේ උච්චාරණයක් ඇසුවේ මේ උප ප්‍රධානියාගෙනි.

      පසුදා උදයේ මා යළිත් මොනෑෂ් කෝෆීල්ඩ් කැම්පසය වෙත ගියේ හවස පන්තිය සඳහා නිවසේ දී සූදානම් වී ය.

      මට ලබා දී තිබුණු මේසය අසලට පැමිණියේ දෙපාර්තමේන්තු උප ප්‍රධානියා ය. "හව් ඊස් ඉට් ගොයින්?" ඔහු මා අමතා කීවේය.

      දෙපාර්තමේන්තු උප ප්‍රධාන මාටින් ස්මිත් මේ අසන්නේ හවස පැවැත්වීමට නියමිත පන්තියට මගේ සූදානම ගැනය!

      "අයි හැඩ් එ ලුක් ඇට් ද මෙටීරියල් ඉන් ද ටෙක්ස්ට් බුක්. අයෑම් වෙල් ෆැමිලියර් විත් දිස් ස්ටෆ්. අයිල් බී ඒබල් ටු මැනේජ් දිස්!" මම කිවෙමි.

      "ගුඩ් ඔන්යා!" කියූ මාටින් ඉවතට ගියේය.

      එදිනම සවස හතරට පන්තිය නිමවූ පසු දෙපාර්තමේන්තු කුස්සි කෑල්ලේ තේ කෝප්පයක් තොල ගාමින් සිටි මා දැක මාටින් නැවතත් මගෙන් විමසූයේ "හව් ඊස් ඉට් ගොයින්?" කියාය.

      මම මදකට වික්‍ෂිප්ත වීමි. ඇත්තටම ඔහු ඇසිය යුතුව තිබුණේ "හව් ඩිඩ් ඉට් ගෝ?" කියා නොවේද? මා පන්තිය අවසාන කර දැන් පැය කාලක් පමණ ගත වී ඇත.

      "ඕහ්, ද ක්ලාස් වෙන්ට් වෙරි වෙල්. නියර්ලි ඕල් ස්ටුඩන්ට්ස් වර් දෙයා. වී හැඩ් එ ගුඩ් සෙෂන් ඩිස්කසින් ද ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් දැට් චැප්ටර් ඇන්ඩ් දෙයර් සොලුෂන්ස්!" මම කෝකටත් කියා මා පැවැත්වූ පන්තිය ගැන සැකෙවින් විස්තරයක් කළෙමි.

      "ගුඩ්, ගුඩ්, ගුඩ් ඔන්යා, සීයා ටුමාරෝ!" කියා ඔහු එතැනින් ඉවත්ව ගියේය.

      "හව් ඊස් ඉට් ගොයින්?" කියා මේ මාටින් මගෙන් විමසන්නේ පන්තිය සඳහා මගේ සූදානම ගැන හෝ එහි ප්‍රගතිය ගැන හෝ නොවන බවත්, ඒ ඔහු "කොහොමද ඉතිං?" හෙවත් ඔහු "හව් ආ යූ?" යන්න අසන ආකාරය බවත් මා තේරුම් ගත්තේ පසු දින ද මේ තත්වයට මුහුණ දී, පසුව මිතුරෙකුගෙන් ද මේ ගැන ඉඟියක් ලැබුණු පසුවයි.

      "හව් ඊස් ඉට් ගොයිං?" යන්න ද සමහරු අසන්නේ "හව් ආයා ගොයිං?" කියා ය.

      යමෙකු හමුවූ විගසම මේ ප්‍රශ්නය (එනම්, හමුවීමක් අවසානයේ දී ඇසිය යුතු යැයි සිතෙන "ඔබ යන්නේ කොහොමද?" යන්න) අසනු ලැබූ කල්හි එහි අදාළත්වය ගැන තරමක් විස්මයට පත් වුවද, "අයිල් බී ටේකින් ද ටේ‍ර්න් හෝම්!" හෝ "අයිල් බී ඩ්‍රයිවින්!" යැයි කියා පිළිතුරු දුන් අය ද වෙති.

      Delete
    3. What? Did Monash University hired a sessional instructor on the spot? Yikes, I thought Monash was a good university.

      Delete
    4. // AnonymousMarch 1, 2017 at 8:48 AM

      What? Did Monash University hired a sessional instructor on the spot? Yikes, I thought Monash was a good university. //

      සිපිපියා කියන දේවල් තාර බර ඇරලා ගන්න හිටන් ගරු ඇනෝ තුමෝ.......

      Delete
  20. මෙන්න බැඳුම්කර වංචාවේ විස්තරය;

    මෙතනින් බලන්න;

    https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

    ReplyDelete
    Replies
    1. ශ්... දැන් අපි ඒ පැත්තේ ගරු ඇනෝ තුමෝ...

      Delete
  21. සිරිපාල හෙට්ටිආරච්චිMarch 1, 2017 at 8:52 PM

    ///මෝඩයා යහපාලනය යටතේ නිර්මානශීලී වීම...//

    තමන්ගේ ආණ්ඩුව කාලෙ තමන්ගේ බ්ලොගයෙ පණ බයේ ඇනෝ වහගන, අනුන්ගේ බ්ලොග් වල අම්බ ගොන්පාට් කොමෙන්ට් දදා හිටපු පල් මෝඩයෙක්ව, අදාළ නැති ඒ බූරු කොමෙන්ට් නිසාම අදාළ බ්ලොග්කාරයන් (උදා: පැරා) පස්සට පයින් ගසා පන්නා ගත්තට පස්සෙ, තමංගෙ බ්ලොග් එකේ ඇනෝ ඇරලා ලොරි ටෝක් ඉෂූ කරමින්, තමන්ගේ තරහකාරයින්ට ඇනෝ ඇවිත් නෙලමින්, තමන්ට කඩේ යන හෙංචයි සෙට් එකක් බස්සවා “අතිගරු, ආචාර්ය, කාලා-නිදි” වගේ ආමන්ත්රාණ දම්මවා මෙලෝ රහක් නැති මාගල් තරම් කොමෙන්ට් ලියවා ගන්න තත්වයට පත්වීම තරම් "යහපාලනය යටතේ මෝඩයන් නිර්මාණශීලී වීම" සඳහා වෙනත් උදාහරණ තිබේද,
    අ(ති)ගරු, (කම්මල්)ආචාර්ය, කාලා- නිදි(යගන්නෙ නැතිව බූරු කතා කියන) , (නො)දත් ජොස්තර ස රස තුමනි?

    ReplyDelete
    Replies
    1. මාත් කල්පනා කොරමින් හිටියේ ඔය ගැනම තමයි ගරුසිරිපාල තුමෝ...

      Delete