Monday, February 6, 2017

චතුර, අනුර සහ අයර්ලන්තේ පීඩිත පන්තිය




 https://indikacartoon.blogspot.com/2016/11/blog-post.html

චතුර සේනාරත්න මන්ත්‍රී තුමා අයර්ලන්තයේ පීඩිත පන්තියේ ජනතාව සමග ඊරිසියාවකින් පෙලෙන්නෙකු බව පසුගිය ඉරිදා සනාත විය. ඒ එක් ඉරිදා පුවත්පතකට ඔහු කර ප්‍රකාශයක් හේතුවෙනි.

පසුගිය ජනපතිවරන සමයේ දී කුප්‍රකට RAW සහ CIA සන්විධාන වල සුසන්යෝගයේ දායකත්වයෙන් බිහි වුනු මහින්ද විරෝදී පෙරමුනේ ක්‍රියාකාරීන් වූ ජ වි පෙ නායකත්වයට, නමින් ම කියනවා නම් අනුර කුමාර දිසානායක, විජිත හේරත් හා තව කීප දෙනෙකුටම තමා ගේ අතින් ම මිලියන් ගනනාවක මුදල් දුන් බව චතුර සෙනාරත්න මන්ත්‍රී තුමා එහි දී පවසා තිබුනි. මීට පෙර වතාවකදී එම මුදල ජ වි පෙ නායක අනුර කුමාර දිසානායකට දුන්නේ වැසිකිලියක් තුල බව චතුර මන්ත්‍රී වරයා පවසා තිබුනු බව පාඨකයන් ට මතක ඇතැයි සිතමි. 

ලබාගත් දේසපාලන සම්මාදම් වලින් අයර්ලන්තයේ නිවසක් අරගෙන, ශාකා සමිති පිහිටවාගෙන එහි වෙසෙනා අයර්ලාන්තික පීඩිත පන්තිය වෙනුවෙන් අරගල කිරීමට තම ඉදිරි ජීවිතය කැප කිරීමට බලාපොරොත්තුව හිටි අනුර කුමාර දිසානායක අදහිරියමත්වී එම සද්ක්‍රියාව අතහැරියහොත් එහි වගකීම බාරගන්නට වන්නේ චතුර මන්ත්‍රී වරයාට බව පැහැදිලිය.

අන්කල් සෑම් (ලන්ඩන් වල ඇල්බට් අන්කල් නොවන බව කරුණාවෙන් සලකන්න හිටන් ) ගේ මුදලින් අමෙරිකාවේ අන්ඩිස්ක්ලෝස්ඩ් ලොකේශන් එකක "ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ භාවිතය " ගැන චතුර මන්ත්‍රී තුමාට පුහුනුව ලැබුනේ CIA  එකේ වුවමනාවට නොවන බව විකිලීක්ස් වෙබ් අඩවිය පවසයි. 

එහෙම පුහුනුවක් ඇති චතුර මන්ත්‍රී තුමා වැසිකිලියේ දී අනුර කුමාර දිසානායකටත් විජිත හේරත් ටත් දුන් මිලියන ගනනක මුදලේ අයිතිකරු තමා බව පවසා නැත. සමහර විට එම මුදල චතුරගේ පියා රෝගීන් ගේ දත් ගලවා හම්බු කල මුදල් වන්නට පුලුවන. තවත් සමහර විට චතුරගේ පියාගෙත් දත් ගැලවීමට අනුර කුමාර දිසානායක සමත් වූවා වන්නට පුලුවන.

 චතුර මන්ත්‍රීතුමාගෙන් ලබා ගත් මුදල් කොපමනද එය බෙදා හදා ගත්තේ ජෙප්පන් ගේ නායකත්වය අතර පමනද වැනි දැවෙන ප්‍රශ්න වලට අද ශ්‍රී ලන්කාව මුහුන දී සිටී....

මෙච්චර බරපතල චෝදනාවකට ලක් වෙලාත් ජ වි පෙ නායකත්වය නිහඬය.

එයට හේතුව නම් අන්තර්ජාතික ආයතනයක හොඳින් පුහුනුව ලැබූ චතුර මන්ත්‍රීවරයා යමක් කරනාවිට එම කාර්යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ශි තබාගෙන ම කරනාබව හැමෝම දන්නා රහසක් නිසා වන්නට පුලුවන.

 
උද්ගෝසන සහ වර්ජන වලින් ජනවාරිය රත් කරනවා කී අනුර කුමාර දිසානායක සිදු නාට්ටියේ සරණ මෙන් පුරු පුරු කියමින් සිටින්නේ චතුරලා ගේ තර්ජන වලට බයේ නොවන බව සරස තුමා ගේ වැටහීමයි.

ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

111 comments:

  1. කෝ අද නෙලුම් යාය ගැන කියල නෑනෙ. අමතක උනාවත්ද?

    ReplyDelete
    Replies
    1. මම කල්යාන මිත්‍ර ට වැඩේ බාරදුන්න...

      ඔන්න එයැයි ලියලා : ලෝටස් අජිත් ට මූල්‍ය අපරාද චෝදනා කියලා බ්ලොග් පෝස්ට් එකක්...

      Delete
    2. කල්‍යාණ මිත්‍ර ඉතින් කොහොමත් නෙළුම් අජ්ජාගේ හොරි කසන ගොබිලෙක් නෙ හිටන්.

      Delete
  2. මක්කටද වඩා බුද්ධුමතුන්ගේ නිහඬතාවය සමාජයට අහිතකරයි කිය්න නිසා වෙන්ටැ ස රසා අනුර සහෝදරයට කතා කොරන්නෙයි කියන්නෙ හිටන්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ..

      මම ඉතින් සාර්තක ව්‍යාපාරිකයන් ගේ කතා අහන්න ආසා නිසා නේ අනුර කුමාර ශූරීන් ට කතා කරන්න කිවුවේ...

      Delete
  3. හෙක්..... අද ගූතලන්ට ඇනෝ කොටන්න දෙයක් නෑ......

    ReplyDelete
    Replies
    1. සිරිපාල හෙට්ටිආරච්චිFebruary 7, 2017 at 2:23 AM

      //හෙක්..... අද ගූතලන්ට ඇනෝ කොටන්න දෙයක් නෑ......//

      මාතලන් කෙසේ වෙතත් මල්ලෙ පොල්වල තියන ඇනෝ කමෙන්ට් වැඩි හරියක්ම සාරස මෝලාගෙ කියලයි මටනම් හිතෙන්නේ..

      අප්පා ඒවයෙ සාරසයව අප් කරල තියන තරමක්...

      Delete
    2. සිරිපාල හෙට්ටිආරච්චි ,
      ආ උඹද ලොක්කා මේපාර ඇනෝ පොලිස් වැඩේට බැහැලා ඉන්නේ ලෝටස් ලෑන්ඩ් ප්‍රොමෝෂන් එකක්ද නැත්නම් හොර ඔප්පු කෙස් එකක්ද ගෙවීම් කරන්නේ
      එහෙමත් නැත්තම් දකුණු ඇටේ පොඩ්ඩක් කසන නිසාද?

      Delete
    3. // සිරිපාල හෙට්ටිආරච්චිFebruary 7, 2017 at 2:23 AM

      //හෙක්..... අද ගූතලන්ට ඇනෝ කොටන්න දෙයක් නෑ......//

      මාතලන් කෙසේ වෙතත් මල්ලෙ පොල්වල තියන ඇනෝ කමෙන්ට් වැඩි හරියක්ම සාරස මෝලාගෙ කියලයි මටනම් හිතෙන්නේ..

      අප්පා ඒවයෙ සාරසයව අප් කරල තියන තරමක්... //


      හෆ්ෆා...
      මෙච්චර කල් හන්ගගෙන හිටපු ඇනෝ කේස් එක මේ ගරු සිරිපාල හෙට්ටිආරච්චි තුමා ට මාට්ටු වුනා කියහන්කෝ....

      Delete
    4. // AnonymousFebruary 7, 2017 at 2:36 AM

      සිරිපාල හෙට්ටිආරච්චි ,
      ආ උඹද ලොක්කා මේපාර ඇනෝ පොලිස් වැඩේට බැහැලා ඉන්නේ ලෝටස් ලෑන්ඩ් ප්‍රොමෝෂන් එකක්ද නැත්නම් හොර ඔප්පු කෙස් එකක්ද ගෙවීම් කරන්නේ
      එහෙමත් නැත්තම් දකුණු ඇටේ පොඩ්ඩක් කසන නිසාද? //


      ගරු ඇනෝ තුමනි...
      මා හිතන්නේ එයාට ලෝටස් අජ්ජලා හොර තෑගි ඔප්පුවකින් ගෙයක් ඉඩමක් පවරලා වගේ...

      Delete
    5. ඇනෝ කොටන පොන්නයන්ගේ ගානට මාතලන් දාන්න එපා..

      එකට කාලා බීලා පුකේ අරින පොන්නයෝ නෙමෙයි අපි..

      කියන දෙයල් ලියන දෙයක් කෙලින් නමින්ම ලියන්නේ..

      Delete
    6. // Maathalan - Priyantha HewageFebruary 7, 2017 at 7:49 AM

      ඇනෝ කොටන පොන්නයන්ගේ ගානට මාතලන් දාන්න එපා..

      එකට කාලා බීලා පුකේ අරින පොන්නයෝ නෙමෙයි අපි..

      කියන දෙයල් ලියන දෙයක් කෙලින් නමින්ම ලියන්නේ.. //


      ඔහේ සිසිපියා ට වඩා කොලිටි පොරක් කියලා අපි දන්නව හිටන්!

      Delete
    7. "සිසිපියා" නෙමෙයි සාරස "සිපිපිය". දිගු වචන පෙළ ටිලාන්ගෙ. කෙටි යෙදුම මගේ.

      Delete
    8. // "සිසිපියා" නෙමෙයි සාරස "සිපිපිය". දිගු වචන පෙළ ටිලාන්ගෙ. කෙටි යෙදුම මගේ. //

      සමාවෙන්ඩ ඕනේ ගරු සුපරීක්ශාකාරී ඇනෝ තුමෝ..

      Delete
    9. සිරිපාල හෙට්ටිආරච්චිFebruary 7, 2017 at 10:39 PM

      @ සා රස/සාරස ට කඩේ යන ඇනෝ/ AnonymousFebruary 7, 2017 at 2:36 AM

      ///සිරිපාල හෙට්ටිආරච්චි ,
      ආ උඹද ලොක්කා මේපාර ඇනෝ පොලිස් වැඩේට බැහැලා ඉන්නේ ලෝටස් ලෑන්ඩ් ප්‍රොමෝෂන් එකක්ද නැත්නම් හොර ඔප්පු කෙස් එකක්ද ගෙවීම් කරන්නේ
      එහෙමත් නැත්තම් දකුණු ඇටේ පොඩ්ඩක් කසන නිසාද?///

      ඉහත සියල්ලම හරිය හිටන්...
      ඇයි ඇනෝතුමාට අවුල් ද?
      ඔබතුමා කඩේ යන්නේ මෙන ඇටේ කසන නිසාද?

      Delete
    10. මේ සිරිපාල කියල කමෙන්ට් කොටන්නේ සිනුවර පුණ්‍ය-පීතෘ "සිපිපියා" රිළවාය. හැබෑටම අමු ගොන් කාලකණ්ණි සිපිපියෝ තොට විළිලැජ්ජා නැද්ද මෙහෙම ඇවිත් කිච වෙන්න? කොහෙද ඉතින් උපතින්ම ලැජ්ජ නහර නැතුව ඉපදිච්ච ජඩ බල්ලෙක් නෙව.

      Delete
    11. මෙන ඇටේ කසන නිසාද? මගේ දෙකම කසනවා .අනේ කහන්කෝ මගෙත් , උඹට ඇහැකිනෙ ඒ වැඩේ ,එතකොට මගේ අවුල අහකයි

      Delete
    12. // AnonymousFebruary 8, 2017 at 2:20 AM

      මේ සිරිපාල කියල කමෙන්ට් කොටන්නේ සිනුවර පුණ්‍ය-පීතෘ "සිපිපියා" රිළවාය. හැබෑටම අමු ගොන් කාලකණ්ණි සිපිපියෝ තොට විළිලැජ්ජා නැද්ද මෙහෙම ඇවිත් කිච වෙන්න? කොහෙද ඉතින් උපතින්ම ලැජ්ජ නහර නැතුව ඉපදිච්ච ජඩ බල්ලෙක් නෙව. //

      ගරු සිරිපාල තුමෝ,
      මේ ගරුතර ඇනෝ තුමා ඔහෙ ඊරිස්යාකාර සිපිපියා කියලා කියනවා,.. ඒක ඇත්තෙයි හිටන්?

      Delete
    13. // AnonymousFebruary 8, 2017 at 4:17 AM

      මෙන ඇටේ කසන නිසාද? මගේ දෙකම කසනවා .අනේ කහන්කෝ මගෙත් , උඹට ඇහැකිනෙ ඒ වැඩේ ,එතකොට මගේ අවුල අහකයි //

      කස්ටිය එකතු වෙලා කරූ ජයසූරිය ගෙන්නගෙන හොරි කසලා ගිනි පිඹලා නැටුව නාඩගම ඔහෙ දන්නවා ඇති නේ ගරු ඇනෝතුමෝ?

      Delete
  4. Since a politician never believes what he says, he is quite surprised to be taken at his word - Charles De Gaulle

    ReplyDelete
  5. රට කා ඉවරයි බලමින් උන්නොත්
    පඹයෙක් රජ කරනා කාලේ
    පුලතිසි හරකා මහ රජ පුටුවෙන්
    පන්නන්නට සැරසෙව් රාළේ

    හෙනේ ගහනවා වාගේ ලෙසටම
    බදු පිට බදු ගහනවා අනේ
    අපේ තියෙන අහවල් එකටත් බදු
    ගෙවන්න වේවිද නුදුරු දිනේ

    හාල් කිලෝවක මිළ අසනා විට
    රත් වේ ඉහමොළ යම යුද්දේ
    බණේ තියෙන දෙවියන් ඇත්නම් අද
    රවියට හෙණ ගෙඩි එවනවනේ

    සප්පායම් වී ජාතික ආලෙන්
    සේදුණු ඉහමොළ පිස දමලා
    එළවන්නේ කවදද මේ පරයින්
    සිංහලකම ලොවටම පෙන්වා

    ReplyDelete
    Replies
    1. ප ලි යා සේම බැඳ ‍රෙදි පොදි ගෙණ කර ට
      ඔ ලි යා සේම නටලා කාපුය රට ට
      සිරි ලන්කා මෑනිට හෙන කැටුවා ට
      අ ලි යා ගසාපන් ලන්දට යන කල ට

      Delete
  6. වැසිකිලි ගණුදෙනු පොඩිකාලෙ ඉස්කෝලෙ ඉඳන් අහල තිබුනට මෙහෙම ගණුදෙනුවක් ගැන නම් ඇහුවෙ 1982 ඉපදිලා 1986 දේශපාලනේ කොරනගමන් කඳුළුගෑස් කාපු ගොබිලගෙ බ්‍රේක් නැති කටට පව්සිද්ධවෙන්න හිටං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ ට ජයවේවා..!!
      වැසිකිලිය ට ජයවේවා..!!

      Delete
    2. //ගස් ලබ්බFebruary 7, 2017 at 9:55 AM

      අබිරහස් වැසිකිලි ගණුදෙනු //

      දුටිමි..
      එහි ගොස් පලමු ආලෝචනයද ලිවීමි!

      Delete
    3. හැ බලන්ට ඕන ලබ්බත් වැසිකිලියක සල්ලි අරංද

      Delete
  7. පොඩි වැසිකිළි කටා ඇත්තක් කිව්වත් පිළිගන්න හිතෙන්නෙ නැති තරමට ඌව මටනම් අපුලයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...

      ඕකව වැසිකිලියට දාලා ෆ්ලශ් කරන එක තමා ලන්කාවට කරන්න පුලුවන් ලොකුම සේවය හිටන්!

      Delete
  8. අයර්ලන්තේ නිවාස කතාව හෙන කෙප්පයක් නේද....

    ReplyDelete
    Replies
    1. නැහැ..

      බොරුවක් කියලා තාම ඔප්පු වෙලා නැහැ...

      Delete
    2. බ්ලැක් රොක්, ඩබ්ලින්.අයර්ලන්ඩ් ලිපිනයේ කතාව බොරු බව ආරංචියි සරස. ඒක සුද්දෙක්ට තාමත් අයිති නිවසක් බව තමයි දැනගන්න තියෙන්නේ. සරසගේ ඔත්තු සේවයට එහෙම ආරංචියක් නැද්ද...ඒක නම් මඩක්.

      Delete
    3. //.ඒක නම් මඩක් //

      සැමට මඩ ගසන ජෙප්පන්ට මඩ වදිද්දී.... කොතරම් සොඳුරුද?

      Delete
  9. පැරා,
    බලපන් මචං අද පොඩි වැඩකට අපේ office එකේ හතරදෙනෙක් එක්ක උදේම නුවර ගිහින් දවල් එන ගමන් කන්න වරකපොළ හරියෙ තිබුණු ලොකුවට පෙනුම තිබුණු joint එකක කන්න නැවැත්තුව.
    අනේ බන් ඇතුලට ගියාම customers ල කීපදෙනෙක් ඇර ඉතිරියෙ මැස්සෝ ඇහිරෙනවා. මචං අපේ ඩ්‍රයිවරයා එක විදියක පොරක්. ඌ teaching ඉඳල pension එක හදාගෙන දැන් අපි ගාව driving.මම වගේම ඌත් බ්ලොග් බලනව.
    හෝටලේ ඇතුලට ගිහිං වටපිට බලල එක පාරටම මහ හයියෙන් කිව්වේ නැතැයි "බලන්නකො සර්, හරියට පැරාගේ W3lanka වගේනෙ කියල.
    මට මචං පොලව පලාගෙන යන්න හිතුන. අපේ අනික් සෙට් එක කෑමට පෙර ගානට මගදී සෙට් වෙලා තිබුණු නිසා උන්ට meter වුනේ නැහැ.
    ඉතුරු කෑල්ල අමතක උනා. මචං එතන කෑම අන්තිමයි. කාල එලියට එද්දී ඩ්‍රයිවරය ආයි කියාපි.
    “මං කිව්වේ සර්, හරියට පැරාගේ W3lanka වගේමනෙ මෙලෝ රහක් නෑ” කියල.
    පොඩ්ඩක් මේ ගැන හිතපන් පැරා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් සිංහල බ්ලොග් ගෝලයේ නැගලා යන එකම බ්ලොග් එක තමයි "මල්ලෙ පොල්".

      Delete
    2. වැඩේ කියන්නේ... පැරාගේ මතයට එකඟ නොවෙන හැම කමෙන්ටුවක්ම ඌ කපනවා. ඉතින් ආයේ යයිද මනුස්සයෙක් ඔය බ්ලොගේ කියවන්න?

      Delete
    3. // AnonymousFebruary 7, 2017 at 9:22 AM

      දැන් නම් සිංහල බ්ලොග් ගෝලයේ නැගලා යන එකම බ්ලොග් එක තමයි "මල්ලෙ පොල්".//

      අපව මුරුන්ගා අත්තේ තබන ගරු ඇනෝ තුමාට අපගේ හද බැඳි ස්තූතිය...

      Delete
    4. //AnonymousFebruary 7, 2017 at 9:32 AM

      වැඩේ කියන්නේ... පැරාගේ මතයට එකඟ නොවෙන හැම කමෙන්ටුවක්ම ඌ කපනවා. ඉතින් ආයේ යයිද මනුස්සයෙක් ඔය බ්ලොගේ කියවන්න? //

      හෙලයේ මහා බ්ලොග්කරු කියලා කරු අතින් සම්මාන ලැබෙනකොට හිස ඉදිමීමට ලක් වෙලා වගේ...
      මේවට වගකියන්න ඕනෙ උන්නැහෙව අන්දපු හාදයෝ සැට් එක...

      Delete
    5. /////මේවට වගකියන්න ඕනෙ උන්නැහෙව අන්දපු හාදයෝ සැට් එක.../////

      ලෝටස් අජ්ජා එකෙක්.... සිපිපියා තව එකෙක්.... හොර ඔප්පු කර්තෘ තවත් එකෙක්... සිරිකොත කුස්සියේ අප්පුවා තමයි අනිත් එකා... මුන් ඔක්කොම මතුගමයාව ලස්සනට ඇන්දුවා හිටන්.

      Delete
    6. "සිරිකොත කුස්සියේ අප්පුවා" ඒ කව්ද ?

      Delete
    7. // මුන් ඔක්කොම මතුගමයාව ලස්සනට ඇන්දුවා හිටන්. //

      කස්ටිය ඉම්පොර්ටඩ් රෙදි අරන් දුන්නා.... අපේ යාලුවා මිම්ම බලලා කපලා මහලා ඇඳගත්තා හිටන්!

      Delete
  10. සරසයෝ.....දවස් කීපයකට පස්සේ බ්ලොග් පැත්තේ ආවේ. ගලකුත් ගහලා ප්‍රශ්නයක් අහන්න හිතුනා.

    මොකද මේ මරා මහත්තයා ඇට දෙකත් එලියේ දාගෙන පුක කසන්නේ. මම මේ ඇහුවේ සයිටම් සීන් එක ගැන. ඒක හරිද....

    ReplyDelete
    Replies
    1. //
      මොකද මේ මරා මහත්තයා ඇට දෙකත් එලියේ දාගෙන පුක කසන්නේ. මම මේ ඇහුවේ සයිටම් සීන් එක ගැන. ඒක හරිද.... //



      Since a politician never believes what he says, he is quite surprised to be taken at his word - Charles De Gaulle

      Pra JayFebruary 7, 2017 at 2:52 AM

      හිකිස්!

      Delete
  11. ඇත්තටම දැන් අනුර නායකතුමා එහෙම ගෙයක් අරගෙනද.

    ReplyDelete
    Replies
    1. // ඇත්තටම දැන් අනුර නායකතුමා එහෙම ගෙයක් අරගෙනද. //

      මඩ කතා විස්වාස කොරන්න එපා ගරු මල් මල්ලි තුමෝ!

      Delete
  12. සා රස තුමෝ..

    දැන් එතකොට බලන්න ඕන චතුරටත් සල්ලි ආවේ කොහෙන්ද කියල. අනික එහෙම අල්ලසක් දුන්නනම් චතුරත් දැන් ඉන්න ඕනි ඇතුලෙ. ජප්පෝ උනත් දැන් ඉන්නේ ෆුල් ඇරියස් කවර කරන ගමන්. දැන් කවුරු කවුරු උනත් තමන්ගේ සල්ලි ලංකාවේ තියාගන්නේ නැහැ කියන එක ඔප්පු කරලා ඉවරයි. මම අවුරුදු 4ක් ලංකාවේ ජාත්‍යන්තර බැංකුවක ලීගල් ආණ්ඩ කොම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ලීගල් අඩ්වයිසර් කෙනෙක් විදිහට තම වැඩ කලේ. ඔය ලොකු එකවුන්ට්ස් මම දැකල තියෙනව. මොකද මම වේද කලේ හයි වැලියු ෆ්රෝඩ් එක්ක.

    මට ඔය ලොකු මිනිස්සු කියල තියෙනව සත පහක් ගෙවන්නෙ නැහැ පුළුවන් දෙයක් කරපන් කියල. සමහරක් හිටපු තානාතිපතිවරු. මම එක දවසක් ගෙදරක් සීස් කරන්ට ගියා. පොලීසිය උසාවි මහත්තරු එක්ක. ඒ දවස තමයි මගේ මුළු බැංකු සහ උසාවි ජිවිතයම වෙනස් කල දවස. සා රස, කවදාහරි ඔබ තුමා මාව පෞද්ගලිකව හම්බ උන දවසක අහන්න ඉතුරු විස්තරය.

    එල..

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      මම හිතන්නේ චතුර ජෙප්පන් ට දීලා තියෙන්නෙ එයාගේ තාත්තගේ දත් ගලවලා ගත්තු නැවු වලින් ලැඹුනු ආදායම වෙන්නැති...

      // සා රස, කවදාහරි ඔබ තුමා මාව පෞද්ගලිකව හම්බ උන දවසක අහන්න ඉතුරු විස්තරය.
      //

      අනිවා අහගන්නවා හිටන්...

      මට දැන් ටික ටික තේරෙනවා ඔහේ වන්චාවට බොරුවට සහ සිසිපියා වගේ ගොන් වහන්සෙලට එහෙම අකමැති මොකොද කියලා හිටන්!

      Delete
    2. "සිසිපියා" නෙමෙයි සාරස "සිපිපිය". දිගු වචන පෙළ ටිලාන්ගෙ. කෙටි යෙදුම මගේ.

      Delete
    3. සමාවෙන්ඩ ඕනේ ගරු සුපරීක්ශාකාරී ඇනෝ තුමෝ..

      ඔන්න ටිලාන් ආතල් අයියේ... හරි වචනේ "සිපිපිය" හිටන්!

      Delete
  13. මේ දින වල අනුර කුමාර සහෝදරයාට ඔය චෝදනා වලට උත්තර බැඳීමට කාල වේලා නැතිබව කරුණාවෙන් සලකන්න. ඒ සහෝදරයා මේ දිනවල නව ප්‍රදේශ වල බලය අල්ලා ගැනීමේ හා අල්ලාගත් ප්‍රදේශ වල බලය තහවුරු කරගැනීමේ ඔපරේෂන් සයිටම් ක්‍රියාන්විතයේ යෙදී සිටින බැවින් අතිශ්‍ය කාර්යබහුලය.

    ReplyDelete
    Replies
    1. ජනවාරි මාසෙ රත් කොරනව කීවනේ..
      පෙබරවාරි මාසෙ අනුර කුමාර මොනා කොරයි ද දන්නෙ නෑ ගරු අසන්ග තුමෝ...

      Delete
    2. GMOA+MR+JVP......තව ඉංග්‍රීසි අකුරු කීයක් ඕකට එකතුවෙයිද අෆ්ෆා..

      Delete
    3. හබන් කුකුලන්ගේ මගුල් කාලේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු නේ.

      Delete
    4. // Aruna PereraFebruary 7, 2017 at 9:00 AM

      GMOA+MR+JVP......තව ඉංග්‍රීසි අකුරු කීයක් ඕකට එකතුවෙයිද අෆ්ෆා.. //

      YMBA?
      CGR ?

      Delete
    5. // Asanga ManpitiyaFebruary 7, 2017 at 9:03 AM

      හබන් කුකුලන්ගේ මගුල් කාලේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු නේ. //

      අනේද කියන්නේ ගරු අසන්ග තුමෝ...

      Delete
  14. අයිසෙ සාරස,

    සාරස ලොක්කලා කෙසේ වෙතත් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දත් දොස්තරලා නම් පට්ට හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPhone7 එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය. හා නැද්ද කියපන්?

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ තුමෝ...

      ඔයි කෑල්ල ලියූ උපාදි රහිත දොස්තර තුමා නාන නෑම බලන්න හිටන්:


      https://www.facebook.com/groups/thulawa/permalink/1462048780485814/

      Delete
    2. අම්මප ඇපොතිකරි සරත් විමලසූරිය උන්නැහැ එතන නාන නෑමට ජල සන්නිය හැදිලා බේරුනොත් ඇති. නාන්න ඇඳපු අමුඩෙ කෑලිත් නෑ. දිය ලණුව බේරුනොත් ඇති.

      Delete
    3. // AnonymousFebruary 7, 2017 at 9:45 AM

      අම්මප ඇපොතිකරි සරත් විමලසූරිය උන්නැහැ එතන නාන නෑමට ජල සන්නිය හැදිලා බේරුනොත් ඇති. නාන්න ඇඳපු අමුඩෙ කෑලිත් නෑ. දිය ලණුව බේරුනොත් ඇති. //

      පැරකොට් බීවාම ඇහේ බබා පොඩි වේ...
      ඔන්න මනුස්සයා අලුත් දැණුමක් සොයාගෙන...

      Delete
    4. 1/2

      My dear worthy companion the Rt. Hon. Sarasa,

      It is ridiculous in deed the shocking ignorance of that writer. I think his other observations are also in the same category of sloppy writing. I do not know who he is but I am sure he is a disgrace to the noble medical profession, and of course he cannot be a clinician even if he happened to be a doctor. Because a clinician who has ever treated a patient with paraquat poisoning would never write such nonsense. Even if you are to resuscitate a patient in cardiac arrest, there is no place for atropine in the latest guidelines issued by the AHA (not even single a dose). Ravindra who happened to be a superb physician and one of the finest toxicologists in the world, after writing so much about agrochemical poisoning in Sri Lanka, will be stunned to read such rubbish advocating atropine for paraquat poisoning. Dear Sarasa, this is for what my great surgical colleague Ganesharatnam used to call "Complete Rubbish" in our good old days! Jokers who are utterly confused about the therapeutics of paraquat poisoning and organophosphate/carbamate poisoning, could do nothing other than writing malicious and slanderous libels on doctors. Dear Sarasa, is he seriously a doctor?

      As you would know, I read Mātalan regularly and I happened to read that absolute nonsense about doctors written by a substandard doctor (if he is really a doctor) merely due to the fact that Mātalan had published the libel on his fine weblog. Of course, Priyantha Hewage alias Mātalan himself would not have written such rubbish as a man of practical versatility. His article in support of private medical schools is truly noteworthy with meticulous observations. The catastrophe is when Mātalan as a non-medical person could penetrate so deeply into the problem of medical education, a man who claims himself that he is a doctor could only write a hilarious note. Dear Sarasa, ye tell me young master, isn't this ridiculous topsy-turviness deserving our scorning?

      Look dear Sarasa, We should acknowledge that there are many inefficiencies, defects, malpractices, negligences etc in the medical profession in Sri Lanka; not only in Sri Lanka but also here in the UK. It's a truth and there is hardly any doubt about it. It is perfectly alright to emphasise the unacceptable practices of medical professionals with constructive criticisms. We all have done mistakes and there have been many clinical decision that we later felt: "I should have done it better". I remember Carlo Fonseka once wrote to the British Medical Journal (BMJ) about several patients who succumb to his mistakes. As clinicians we do have regular reviews, morbidly and mortality meets etc. to find out our practices that need improvement.


      Cont …

      Delete
    5. 2/2

      When we make criticisms we need to focus them to the relevant target. We should not shoot here and there. That self-acclaimed unerring doctor in his loose observations had homogenised the entire community of doctors and erroneously extrapolated his "precious" observations indiscriminately. Thus, he fails to recognise that there are many doctors with exemplary conduct and work ethics. I wonder whether he has ever worked in a ward of any clinical speciality. If he had worked in a medical or surgical ward where you have full capacity casualty every other day, he would not have uttered rubbish in his unpleasant bray. He has just exhibited his inexperience, non-exposure and ignorance. My dear Sarasa, a fool dressed so elegantly may appear as a genius as long as he is silent. But when he opens his mouth his foolishness unveils!

      Let us have our mercy upon that utterly confused imbecile, and continue with our original topic. I really thought it was only pseudo-psychiatrists who write nonsense in the blogosphere in their animosity towards highly qualified doctors. But now I realise that there are others who do the same. I am grateful to that confused writer for revealing the existence of such confused persons, presenting himself as a prime example. Many Thanks to you dear Dr. Confused! You are my champion for a second!

      Bandula Kudalagama,
      Southampton.


      End.

      Delete
    6. My Dear Sarasa,

      Please check your email.

      Bandula Kudalagama,
      Southampton.

      Delete
    7. @Dr.kudalagama,
      I think maathalans dr and the dr who wrote about the poisoning poisoning (above) is the same person.
      I think he is a apothecary.

      Delete
    8. Errata:

      succumb -> succumbed
      morbidly-> morbidity
      meets -> meetings

      Bandula Kudalagama,
      Southampton.

      Delete
    9. Dr Bandula Kudalagama DPhill(Oxon) FRCS

      Dear Sir,

      Thank you very much for the detailed comment.

      // My dear Sarasa, a fool dressed so elegantly may appear as a genius as long as he is silent. But when he opens his mouth his foolishness unveils! //

      Well, you have summarized that unfortunate pretender's life in one sentence.. He was playing the high and mighty in Sinhala blog-sphere for some time and got nailed due to the cardinal mistakes he did... today he must be thinking of the valuable sentence you wrote here, describing his whole career.


      I was fortunate to attend the lectures delivered by Prof Nimal Senanayaka, world expert in organo-phosphorous poisoning... and famous "intermediate syndrome". How fascinating was his clinical and research work on that subject???

      Yet when I read about the clinical management of paraquat poisoning, I was stunned. It was a horror to read the narrative of so called Specialist Doctor (without a University degree of course) describing how he made the patients vomit , checking of pin point pupils and administering atropine. Aptly confession says non of the patients made it..... rightfully so after being killed by the healer himself!!

      Anyways sir, I think it is our duty to stand up to this type of so called foul mouthed "champions" in Sinhala Blog-sphere.

      Once again, thank you very much for your illustrated comment.

      Kumara

      Delete
  15. පතිරණ ගේ පෙම්වතිය ...
    පතිරණ යනු දයා පතිරණ ය. 88/89 භීෂණ සමයේ මුල්ම ඝාතන ගොදුර ලෙස සැලකෙන, කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශීෂ්‍ය සංගමයේ එවක නායකයා ලෙස සිටි දයා පතිරණ ය.
    ඔහු ගේ පෙම්වතිය ලෙස ප්‍රකට ව සිටි රුවැති යුවතිය මහනුවර කෙල්ලකි. එහෙත් පතිරණ ඝාතනය වන්නට කලකට පෙර, ඇය ඔහු ගෙන් වෙන් ව තිබිණි.
    විශ්වවිද්‍යාලයේ මගේ කලා සංස්කෘතික වැඩ කටයුතු නිසා, පතිරණ වරක් මට ශිෂ්‍ය දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙස, පෞද්ගලික ව ඉල්ලා සිටි අතර, මම එය එකවර ප්‍රතික්ෂේප කළෙමි.
    ඉන්පසු මම මගේ කලා සංස්කෘතික කටයුතුවල නියුක්ත වුණෙමි.
    දයා පතිරණ ඝාතනය කෙරුණේ ඒ අතරේ ය.
    විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනෙකු අද පවා නොදන්නා, මගේ සමීපතමයන් පමණක් දන්නා, පතිරණ ගේ පෙම්වතිය සම්බන්ධ සිදු වීම සිදු වූයේ එයින් මාස 6ක් පමණ ගත වෙද්දී ය.
    ඒ වන විට මම දෙවැනි වසරේ ය. ඈ අවසන් වසරේ ය.
    ශිෂ්‍ය මර්දන, ගැටුම්, අලකලංචි මැද ගෙවී ගිය සරසවි ජීවිතයේ එක් දවසක ඒ පුදුමසහගත පණිවිඩය මට ලැබිණි.
    ඇය ගේ පණිවිඩයෙන් කියැවුණේ ප්‍රේම සම්බන්ධයක් සඳහා යෝජනාවකි.
    පාසල් සමයේදීත් මෙවැනි යෝජනාවලට මුහුණ දී තිබුණු හෙයින්, මට එහි අමුත්තක් නොවුණත්, මේ යෝජනාව කාගේ හෝ උගුලක් විය හැකි බව, එදින ම, මම ඩිරාටත්, සම්පත් සහ සමන් නමැති මගේ මිතුරන් දෙදෙනෙකුටත් පැවසුවෙමි.
    ඩිරා යනු ප්‍රියන්ත ඩිරෙක්ස් ය. සම්පත් යනු පසුකාලයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මූල්‍ය අංශයේ සේවය කළ සම්පත් පෙරේරා ය. සමන් යනු සර්වෝදය ආයතනයේ විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ සමන් අල්ගොඩ ය.
    මම ප්‍රේම යෝජනාව විශ්වාස නොකළෙමි.
    පතිරණ ගේ පෙම්වතිය ව සිටි යුවතිය කොපමණ රූමත් වුවත්, ඇය පිළිබඳ ප්‍රේමනීය සිතක් මට නොතිබිණි. ඇය මගේ පෙම්වතිය විය යුතු යයි සිහිනයකවත් නොතිබිණි.
    ‘අපි පරෙස්සම් වෙමු, කාගේ හරි ලනුවක් ඕක, අපට මඩ ගහන්න.‘ මම මිතුරන්ට කීවෙමි.
    ‘ඒ වුණාට කියන්න බෑ, ටිකක් විපරම් කරලා බලමු‘. මිතුරෝ කීහ.
    ‘ඕන මඟුලක් කර ගනිල්ලා‘ මම කීවෙමි.
    මා එසේ කීවේ කැමැති වුව ද, පතිරණ ගේ පෙම්වතියට එකල පෙම් බඳින්නට යෑම,‘රත්තරන් පිහියකින් කිරි කනවා‘ වැනි වැඩක් විය හැකි බව වැටහුණු නිසා ය. එය ජවිපෙ ලවා මරණ වරෙන්තුව ලියවා ගැනීමක් විමට ඉඩ තිබුණු නිසා ය.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කතාබහ අතරේ ‘සුබ ආරංචි - 2‘ ගෙනාවේ සමන් ය.
      ‘වැඩේ ඇත්ත. ඒකි උඹට ඇත්තටම ලව්‘ සමන් කීවේ ය.
      ‘කොහොම ද දන්නෙ?‘
      ‘මං කතා කළා.‘
      ‘මොකක්ද කිව්වෙ?‘
      ‘කාලයක් තිස්සෙ බලන් ඉඳලා බැරිම තැන කිව්වයි කිව්වා.‘
      මෙය මට ලෝක පුදුමයකි.
      එහෙත් ඇය මදෙස බලමින් සිට තිබෙන බව, එතැන් සිට මගේ මතකයට නැඟිණි.
      සමන් ගේ කතාව ඇත්ත වන්නට පටන් ගත්තේ, විභාගය ලංවී පුස්තකාලයේ පාඩම් කරන කාලයේ ය. ඈ මට පේන්නට පුස්තකාලයේ කල් ගත කරන්නට පටන් ගත්තා ය. ඇතැම් විටක හිස ගසා ගෙන ය. තවත් විටක ඈත බලා ගෙන ය. පාඩම් කරන වගක් පෙනෙන්නට නැත. සරසවියේ අවසන් වසරේ සිටි ඈ විභාගය ඇණ ගන්නට හදන බව මට වැටහිණි.
      හවස 5ට පමණ මා පුස්තකාලයෙන් එන විට ඈ ද නැඟිටින්නී ය. 4ට යන විට 4ට එන්නී ය. මේ දසුනින් මම ද වෙහෙසට පත් ව සිටියෙමි.
      අවසානයේ මම තීරණයක් ගත්තෙමි.
      ‘මං එයා ගේ යාඵවන්ට කතා කරනවා‘ මම මගේ මිතුරන්ට කීවෙමි.
      ‘ඒ මොකට ද?‘
      ‘මේකට මොකක් හරි කරන්න.‘
      ‘මොකක් කරන්න ද? කැමති වෙයං‘ යාඵවෝ කීහ. ඒ වන විට මගේ සිතත් තරමක් වෙනස් වී තිබිණි. ඒ අනුව මම ඇය ගේ මිතුරියන්ට කතා කළෙමි.
      ‘අනේ එයත් එක්ක යාඵ වෙන්න. නැත්නම් එයා විභාගෙත් ෆේල් කර ගනී.‘ මම කිසිදා කතා කර නො තිබුණු ඇය ගේ මිතුරියෝ මට බල කරති.
      මම උගුරට හොරා බේත් කන්නට පටන් ගත්තෙමි.
      ‘හරි, මම කැමති වෙන්නං. හැබැයි විභාගෙ ඉවර වෙනකල් විතරයි.‘
      ‘ඒත් කමක් නෑ‘, මිතුරියෝ ඇවිටිලි කරති. පුදුම බල කිරීමකි.
      ඒ අනුව මම ඈ හමු වුණෙමි. ‘පතිරණ ගේ පෙම්වතිය‘ ලෙස දැවැන්ත ප්‍රතිරූපයක් සහිත ව, මා හඳුනා ගෙන සිටි ඈ භද්‍ර යෞවනයේ සිටින පෙම්වතියක් වී මා සමීපයේ හිඳ කතාබහ කරන්නට පටන් ගත්තා ය.
      ‘ මේ තරං කොල්ලෝ කැම්පස් එකේ ඉඳිද්දී මට කැමැති වුණේ ඇයි?‘ දිනක් මම ඇය ගෙන් විමසුවෙමි.
      එයට ඈ අපූරු උත්තරයක් දුන්නා ය.
      එතැන් සිට ඇය ගේ ආදර කතා අසන්නට, මට සිදු විණි. ඒ කිසිවකට කිලිටි අදහස් නො තිබිණි. ඇය ගේ මිතුරියෝ සියල්ල දැන සිටිය හ.
      ‘මං දන්නවා ඔයා කරන්න යන දේ‘ එක් දිනයක ඈ මට කීවා ය.
      ‘මොකක් ද?‘
      ‘මං විභාගෙ කරන කල් තමයි, ඔයා මට කැමැත්ත පෙන්න ගෙන ඉන්නෙ. මං ගෙදර ගියාම, ඔයා නිකං ඉන්නවා‘
      මම කිසිත් නොකීමි.
      ඇත්තට ම සිදු වූයේත් එය ය. භීෂණයත් සමඟ සරසවිය වැසි යද්දී, අපට මුණ ගැසෙන්නට ඉඩක් නොතිබිණි.
      එතැන් සිට සරසවි ජීවිතය අවසන් කර, මා ස්වාධීන රූපවාහිනියට බැඳුණු අලුත, ඇය ගේ මිතුරියක් අහම්බෙන් මට මුණ ගැසිණි. ඈ මගේ විස්තර දැන ගත්තා ය.
      ඊළඟ සතියේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලැබිණි.
      ‘හලෝ‘
      අමතන හඬින් ම මම ඇය හඳුනා ගත්තෙමි.
      ‘මම නං එහෙමමයි‘ ඈ කීවා ය. තොරතුරු ටිකක් කතා කළ පසු, ඈ මට ආරාධනාවක් කළා ය.
      ‘දවසක නුවර එන්නකො‘
      මම ඩිරා සහ රොඩ්ඩා සමඟ උඩරට මැණිකේ දුම්රියෙන් නුවර ගියෙමි. ඈ දුම්රිය ස්ථානයට පැමිණ සිටියා ය.
      නුවර ටවුමට ගොස් කතා බස් කර, ඇයත් සමඟ දිවා ආහාරය ගෙන අපි තිදෙනා නැවත කොළඹ බලා පිටත් වුණෙමු.
      එදා ද එපමණකි.
      ජීවිතයේ මෙවැනි දේ සිදු වන්නේ ඇයිදැයි නොදනිමි. රූමත් යුවතියක් වූ ඈ මා පතා මෙපමණ ආවේ ඇයි දැයි නොදනිමි.
      ඇය ගේ වියෝව කණ වැකුණු දා පටන් සිත තුළ ඉපිද මැරෙන සිතුවිලි, සටහනක් ලෙස තබන්නේ, සිතේ බර සැහැල්ලු කර ගැනීමට පමණි.
      - කුමාර ලියනගේ

      Delete
    2. කුමාර ලියනගේ ගේ වියෝවක මතක ගෙනා ගරු ඇනෝ තුමාට ස්තූතියි

      Delete
    3. සාරසයිනි,

      යමක් ලියනට තරම් මන ඉසිඹුවක් නොමැති මුත් නිතර "බුදල්" සේ මෙහි යමි එමි. වියනුව බලමි. බොහො දනා ආලෝචන ලීයෙන් නොලීමි.

      අද මෙහි ගැටෙන දහසක් මත තුළින් පිපෙන දහසක් කුසුමන් දැක තුටුපහටු වෙමි.

      - මයුරවිල මි.

      Delete
    4. අප හිතමිතුරු ගරු මයුරවිල මැතිඳුනි,

      // බොහො දනා ආලෝචන ලීයෙන් නොලීමි. //

      ඔබතුමා මොහතකට හෝ මෙහි පැමින ආලෝචනයක් සනිටුහන් කිරීම අප ගේ පෙර පිනක් මැ‍යි!

      Delete
  16. අයිසෙ සාරස ලොක්කා,

    ඔහේගෙ ෆෑන් ඇනෝ බෝයිස්ලා ගාණට ෆුල්ටොස් දාල දෙනවා, සාරසා උඩ පැන පැන හයේ ඒවා නෙලනවා නේද බන්? දැන් කීදෙනෙක් ගේ කැරියර්ස් ඩිස්ට්‍රෝයි කරාද කියපන්?

    හැබැයි අපරාදෙ කියන්න බැහැ සුදු පිරුවට ඔතාගෙන හිටපු පල්හොරු රැසකගේ රෙදි ගැලවී දැන් අමු හෙලුවැල්ලෙන් කිච වෙලා. ලොලේ ලොල් ඕයි. සිනුවර බකපණ්ඩිත කාලකණ්ණි ගස්බලු දසකැ_යා, අන්ත දූෂිත දවල් තරු විශාරද ලෝටස් පල්හොරා, පඬි කොලුගැට සමරිසියා, දැන් ඇපොතිකරි විශේෂඥ ඉංජිනේරු නවනිමැවුම් පොරටෝක් ජෝකරයා ඇතුලු මෙකී නොකී කීදෙනෙක්ට ගේම ඇද්දද නේද බන්? ඔහොම යන් ඔහොම යන් මචන්.

    හැබෑටම ඊළඟට කවුද බන්?

    ReplyDelete
    Replies
    1. // හැබෑටම ඊළඟට කවුද බන්? //

      සුදුස්සෙක් හොයාගෙන ඔහුට සුදුසු තැන තබමු ගරු ඇනෝ මැතිඳුනි!

      Delete
    2. //ඇපොතිකරි විශේෂඥ ඉංජිනේරු නවනිමැවුම් පොරටෝක් ජෝකරයා//

      පොර ඇවිල්ලා විවිධ ප්‍රසංගයක්... වෙලාවකට ගෝඨා එක්ක කෑම කනවා... ආයෙම ඇන්ටනාවක් ගහං මුළු ලෝකෙම රහස් අල්ලනවා... කොටි පරද්දනවා... දවස් පහ හය එක දිගට සර්ජරි කර කර තියටර් එකකට වෙලා ඉන්න දොස්තර කෙනෙක් වෙනවා... ආයම නව නිපැයුම් කෝටියකුත් තව දෙකක් විතර හදනවා... ඕකා දෙවැනි වෙන්නේ... ඇත්තටම කිව්වොත් තෙවැනි වෙන්නේ තව දෙන්නෙක් ඔයිට ඉස්සරහින් ඉන්න හින්දා ඔය ජාතියේ... එකෙක් අර වැලවල ඉන්න මොන සින්ද කියන එකා... අනිකා අපේ හිටං තුමා... මූ ඇවිල්ලා තුන...

      Delete
    3. @ Anonymous February 7, 2017 at 9:26 PM

      ඇයි බං මේජර් ජෙනරල් (විශ්‍රාමික) W.M.J. ගුණරත්න WWV, RWP, RSP, VSV, USP,rcds,psc එතකොට විශේෂ-අඥ මනෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග MD අමතක උනාද?

      මචං ඔය උඩ කියපු සෙට් එකම කවදාවත් තමන්ගෙ ක්ෂේත්‍රවල පොරවල් වුන අය නෙමෙයි. මෙතන බ්ලොග් වල නැති පොරත්වයක් පෙන්නන්න හදනවා. ඇපොතිකරි විශේෂඥ ඉංජිනේරු නව නිමැවුම් පොරටෝක් ජෝකරයාත් ඔය වගේ තමයි.

      ඔය FULL TOSS බොහොමයක් දැම්මේ අපේ මූලිකත්වයෙන්. මතකද අර මතුගම ප්‍රා-අඥයගේ බ්ලොග් එකේ කාලෙකට ඉස්සර robert ට reply කරලා "කිචාරකට" warn කරපු sniper team එක.ඒ අපි.

      තව ඉදිමිච්ච එවුන් ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා!!!

      Delete
    4. ඇපොතිකරි විශේෂඥ ඉංජිනේරු නව නිමැවුම් පොරටෝක් ජෝකරයා කයිය ගහන්නෙ නම් අම්බලන්ගොඩ පොරක් කියල. බ්ලොග් එකේ ඇනෝ වහල පොරටෝක් දෙනව. සාරස දාපු fb ලින්ක් එකත් comment වලින් අයින් කරල.

      පලවෙනි විමලධර්මසූරිය, ඔහ් වැරදුනා. කොහෙද මුගේ talk ඉතින් පලවෙනි විමලධර්මසූරිය වගේනෙ.

      ඕයි, "කිචවුණු විමලසූරිය" එලියට ඇවිල්ල මේ අහන කියන ඒවාට උත්තර දෙනවකො.

      Delete
    5. // AnonymousFebruary 8, 2017 at 12:48 AM //

      // දවස් පහ හය එක දිගට සර්ජරි කර කර තියටර් එකකට වෙලා ඉන්න දොස්තර කෙනෙක් වෙනවා. //

      එතුමන්ලා ට තියටර් යන්න බලයක් නැහැ ගරු තොරතුරු ඇනෝ තුමෝ.

      Delete
    6. // AnonymousFebruary 8, 2017 at 3:01 AM //

      //ඔය FULL TOSS බොහොමයක් දැම්මේ අපේ මූලිකත්වයෙන්.//

      එවැනි පහඳන් ගේ නියම තත්වය ලොවට පෙන්වමින් ඔබලා කරන්නේ ජාතික සේවයක් ගරු පහසු පන්දු යවනා ඇනෝ තුමනි!

      Delete
    7. // බ්ලොග් එකේ ඇනෝ වහල පොරටෝක් දෙනව. සාරස දාපු fb ලින්ක් එකත් comment වලින් අයින් කරල. //

      මාත් ඒක දැක්කා ගරු ඇනෝ තුමනි.

      Delete
    8. “කයියට කියනවා නෙවෙයි ඔබතුමා එක්ක...මං එක්ක හැරෙන්නවත් දැන් ඉන්න හුඟක් MBBS කාරයින්ට බෑ...

      “රිටේන් ප්ලැසෙන්ටා එකක් මැනුවල් රිමුව් කරන්න...බ්රීච් ඩිලිවරියක් තනියම හරියට හැන්ඩ්ල් කරගන්න පුළුවන් අය දැන් ඉන්නෙ බොහොම ටික දෙනයි. හුඟක් අය පෝස්ට් මෝටම් කරන්නේම නැත.”

      “දැන් මම සමාජයේ පෙනී සිටින්නේ ලුතිනන් කමාන්ඩර් සරත් විමලසුරිය වශයෙනි...මා මියගිය පසු නාවික හමුදා උත්තමාචාරය ලැබෙනුඇත !.”

      “සජිත්ගේ වගේ බොරු ගෙම්බර් නැති අපේ එවුන්ගේ PP නැගලා යනවිට...කැපිලි කෙටිලි වරුසාවකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය. මම පෙරලා පහර දෙන ජාතියේ එකකුවූ බැවින්...සියළු දෙනාම මගේ නහයේ නොවද්දා කුඩය කරකැවීමට ප්‍රවේශම්වූහ.”

      - විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් කිචවුණු විමලසූරිය
      October 20, 2016 at 2:05 AM සහ 2:08 AM

      @ සාරස සහ ඇනෝවරු

      ඔය පෙරලා පහරදෙන එකා මේ පැත්ත පලාතක නෑවිත් ගෙදර ඉඳන් පෙරලා පහරදෙනවලු.

      @ කල්‍යාණ මිත්‍ර

      නාවික හමුදාවෙන් ඉවත්ව සිටියදී මියගිය ලුතිනන් කමාන්ඩර්වරයකුට නාවික හමුදා උත්තමාචාරය ලැබීම කවර දිනක ආරම්භ වීද? මාගේ සුළු දැනුම අනුව එවැනි Ceremonial Funeral එකක් හිමිවනුයේ සක්‍රිය සේවයේ යෙදී සිටියදී කොමදෝරු හෝ ඉන් ඉහල නිල ඉසිලූ විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන්ටය.

      Delete
    9. //“රිටේන් ප්ලැසෙන්ටා එකක් මැනුවල් රිමුව් කරන්න...බ්රීච් ඩිලිවරියක් තනියම හරියට හැන්ඩ්ල් කරගන්න පුළුවන් අය දැන් ඉන්නෙ බොහොම ටික දෙනයි. හුඟක් අය පෝස්ට් මෝටම් කරන්නේම නැත.” //

      යෝක්ශයර් ඩේල් වල සිද්ද වෙච්චි, ජේම්ස් හෙරියට් මහත්තයගෙ කතාවක කොටසක් වගේ.. හරිම ත්‍රාසජනකයි ගරු ඇනෝ තුමෝ..

      Delete
    10. "Anonymous February 7, 2017 at 9:26 PM

      හැබෑටම ඊළඟට කවුද බන්?"

      ඊලග හපය (බිටේ එක) සදහා ජෝති-මාමගේ සංචාරක ප්‍රවර්ධන හා විදෙස් සමරිසි කටයුතු පිලිබඳ යහපාලන ඇමති හා බ්ලොග් ඔස්තාඩ් ගූතලන් මහතාව යෝජනා කරමි!

      සරසා තුමාද තම සන් සග රාජකීය ගූතලන් කෙරේ කිසියම් මෘදු ආකල්පයක් දක්වන හෙයින් එතුමාගේ කල් කල්කිරියාවද අපට මෙහිදී හොදින් නිරීක්ෂණය කල හැකි වේ!

      Delete
    11. // සරසා තුමාද තම සන් සග රාජකීය ගූතලන් කෙරේ කිසියම් මෘදු ආකල්පයක් දක්වන හෙයින් එතුමාගේ කල් කල්කිරියාවද අපට මෙහිදී හොදින් නිරීක්ෂණය කල හැකි වේ! //

      එසේමැයි ගරු ඇනෝ තුමනි...

      සරස තුමා මාතලන් තුමා ට විරුද්දව ලියනු කියනු නොලැබේ...

      මා එතුමාගේ දේසපාලනේ සහ යහපාලනේට කඩේ යෑම පිලිකුල් කරමි. එහෙත් එසේ කිරීමට ඔහුට අයිතියක් ඇත. එම අයිතිය වෙනුවෙන් මා පෙනී සිටිමි.

      තවදුරටත් සඳහන් කල යුත්තේ එතුමා කෙලින් කතා කරනා කියන්න තියන දේ මූනටම කියනා කෙනෙකු බව මා විස්වාස කරන බවයි.

      මා දකිනා පරිදි යම් කෙනෙක් අලුතින් බ්ලොගක් ලියද්දී ඔහුට / ඈට අත දී උදවු කරන හාදයෙකි මාතලන්. අප සැම දන්නා පරිදි සිපිපියා ඇතුලු සෝ කෝල්ඩ් ජේශ්ට බ්ලොග් කරුවෝ අලුතින් බ්ලොග් ලියන්නන්ට එසේ උදවු කරන්නේ නැත.

      එම නිසා මාතලන් තුමා ට විරුද්දව කිසිත් නොලියමි.

      හැබැයි උගේ මරිමෝඩ යහපාලනේට නම් ඕනේ වෙලාවක ඇටෑක් කිරීමට අප සූදානම් ය හිටන්!

      Delete
    12. සරසා කිව්වා ඒවා හරි කියමුකෝ, හැබැයි මාමන්ඩිගේ වරුනාව කියෝ කියෝ රු. 700 කේන්දර බලන්න සෙට් වෙච්ච් ගොබිලා පස්සේ කපුවොන්ටයි අනෙක් කේන්දර කාරයන්ටයි, හමුදුරුවරුන්ටයි පස්පදන්ගුවේ බනිනවනෙ. හැබැයි හිටපු හැටියේ මුගේ අන්ගේ ඉන්න ඌම කියන කුපාඩි ගොත්‍රිකයා එලියට ඇවිත් එක එකාට රෙකමදාරු කරනවා කේන්ද්‍රය බලවගන්න. එකටත් වඩා බෞද්ධාගම ගැන මේලෝකේ හාන්කවිසියක් දන්නේ නැතුව මූ කියනවනේ එකත් වැරදියි කියලා.

      මු යහපාලනයට බනිනවා තමයි හැබැයි එකට එකක් දෙකක් කියලා මහින්දට දහයක් කියන එක තමයි මුගේ වැඩේ. එකත් වැඩි හරියක් අර ඉයන් කියන යහපාලන වහල කියන ඒවා ආයි වැමැරීම තමයි! මුගේ හිතේ ඒවා අපි දන්නේ නැහැ කියලා.

      Delete
    13. //
      මු යහපාලනයට බනිනවා තමයි හැබැයි එකට එකක් දෙකක් කියලා මහින්දට දහයක් කියන එක තමයි මුගේ වැඩේ. //

      ඒ කතාවට නම් මම 100% එකඟයි ගරු ඇනෝ තුමෝ!

      Delete
  17. උසස්පෙල විභාගය යනු සූදුවකි.
    උසස්පෙල අසමත් වීම මඟින් යම් පුද්ගලයෙකුගේ දක්ෂතාවයන් ගැන නිගමනයකල නොහැක.
    උසස්පෙල අසමත් වුවත්,එය සමත් වූවනට වඩා ඉතා ඉහල දැනුමක් ඇති, බුද්ධිමත්, සාර්ථක ජිවිත ගතනරක අය අප අතර සිටිති.
    අප හැම හඳුනන නාලක මහතා එවැනි අයෙකි.
    මේ නිසාම එවැනි අය වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට අප සැම දෙනාම සහයෝගය දියයුතුය.

    ReplyDelete
    Replies
    1. // උසස්පෙල අසමත් වුවත්,එය සමත් වූවනට වඩා ඉතා ඉහල දැනුමක් ඇති, බුද්ධිමත්, සාර්ථක ජිවිත ගතනරක අය අප අතර සිටිති.
      අප හැම හඳුනන නාලක මහතා එවැනි අයෙකි. //

      දැන් මම මේ ආලෝචනය හොඳ දෙයක් ද නැත්නම් මඩක් කියලද ගනන් ගන්න ඕනේ හිටන් ගරු ඇනෝ මැතිඳුනි?

      Delete
    2. In point form;

      01. කෙනෙකුගේ ලිංගික නැඹුරුතාව යනු සූදුවකි.

      02. සමරිසි/විෂමරිසි වීම මඟින් යම් පුද්ගලයෙකුගේ දක්ෂතාවයන් ගැන නිගමනයකල නොහැක.

      03. සමරිසි වුවත්, විෂමරිසි වූවනට වඩා ඉතා ඉහල ආදයම්, වැටුප්, වරප්‍රසාද,රාජ්‍ය ප්‍රධානීන් සමග සම්බඳතා සහිතව සාර්ථක ජිවිත ගතකරන අය අප අතර සිටිති.

      04. අප හැම හඳුනන නයි-පාලක මහතා එවැනි අයෙකි. ඔහු සිය සමරිසි සබඳතා යොදාගෙන ආතල් සී කාක් ගේ සිට රානීල ස්වාමීන්වහන්සේ දක්වා පරසිදු පබු දනන්ගේ සමරිසි ෆැන්ටසීන් පුබුදුවා ජීවිත දිවිමගේ ඉහලටම නැග ඇත.

      05. මේ නිසාම එවැනි ජල්තර උප්පරවැට්ටි සහ තමාගේ අනෙකුන්ට නැති "අතිශය සුවිශේෂී දුර්ලභ දක්ෂතා" තුළින් ජීවිතය ජයගන්නා ජීනියස්ලා වෙනුවෙන් එම දක්ෂතා තුළින් උපයාගත් මුදල් ගෙවා පහසුවෙන් උපාධි සහතික ලබාගැනීමට හැකි පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඇතිකිරීමට අප සැම දෙනාම සහයෝගය දියයුතුය.

      Delete
    3. // මේ නිසාම එවැනි ජල්තර උප්පරවැට්ටි සහ තමාගේ අනෙකුන්ට නැති "අතිශය සුවිශේෂී දුර්ලභ දක්ෂතා" තුළින් ජීවිතය ජයගන්නා ජීනියස්ලා වෙනුවෙන් එම දක්ෂතා තුළින් උපයාගත් මුදල් ගෙවා පහසුවෙන් උපාධි සහතික ලබාගැනීමට හැකි පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඇතිකිරීමට අප සැම දෙනාම සහයෝගය දියයුතුය. //

      ආමෙන්!

      Delete
  18. මම බෙහෙත් ගන්නේ ෆාමසියෙන්... දොස්තරලාට වඩා අළුත් බෙහෙත් දන්නවා ෆාමසියේ ඉන්න උන්.. අනික ගානත් අඩුයි...

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් පාමසී කාරයන්ගෙන් බේත් අරං බීල මලා

      Delete
    2. එයා සංචාරක නෑ නෑ එක්කො ඕන නෑ.

      Delete
    3. // AnonymousFebruary 8, 2017 at 2:16 AM

      මම බෙහෙත් ගන්නේ ෆාමසියෙන්... //

      අපිත් බෙහෙත් ගන්නෙ පාමසියෙන් හෝ සින්හල බෙහෙත් බඩු කඩෙන් තමා ගරු ඖශදවේදී ඇනෝ තුමෝ....

      නැත්නම් ගෙවල් වල බෙහෙත් හැදන්න පුලුවනැයි?

      හැබැයි බෙහෙත් ලියලා දෙන්නෙ නම් දොස්තර මහත්තයා හෝ සින්හල වෙද මහත්ත්යා නේ හිටන්!

      Delete
    4. //AnonymousFebruary 8, 2017 at 2:52 AM

      මගේ යාළුවෙක් පාමසී කාරයන්ගෙන් බේත් අරං බීල මලා //

      පාමසි කාරයා ද මලේ ගරු ඇනෝ තුමෝ හිටන්?

      Delete
    5. //හැබැයි බෙහෙත් ලියලා දෙන්නෙ නම් දොස්තර මහත්තයා හෝ සින්හල වෙද මහත්ත්යා නේ //

      ලංකාවෙ විතරක් නෙවෙයි දන්න හැමරටකම කාලකණ්ණි දොස්තර මාෆියාව උන්ගෙ රෙද්දෙ තුණ්ඩු කෑලි නැතුව ෆාමසි වලින් බෙහෙත් ගන්න තහනම් කරපු නිසා. ෆාමසිස්ට් සහතික කොළකෑලි තියෙන රිලවු කියනව (අපි ගන්න ගියාම) බෙහෙත් ගන්න දොස්තර කාරයන්ගෙ කොළකෑලි ඕනෙලු, අම්මගෙ රෙද්ද.

      අනෙක් පැත්තෙන් සිංහල බේත් ගන්න ගියාම, බෙහෙත් ගස් මුල් වැල් දන්නෙත් නැහැ, සිංහල බෙහෙත් වල වට්ටෝරු දන්නෙ නැහැ වෙද්දු ඒවා රහස් කවි වලින් උන්ගෙ පරම්පරාවෙ ගුරුමුශ්ටි විදිහට තියාගෙන ඉන්නව රෙද්ද. මුන් ඔක්කොම එකයි වල් පාහර හැත්ත.

      Delete
    6. මචන් සාරසෝ

      ඔය ඩොකාලගෙ කෙහෙම්මල් තුණ්ඩුකෑලි නැතුව බෙහෙත් ගන්න කෙරේමයක් කියාදියන්කෝ බන්, මොකෝ ඕකුන් ලියල දෙන්නම ඕනැයි අපිට පුළුවන් නෙව අපේ ලෙඩේට බෙහෙත් අපිම හොයාගෙන සල්ලි දීල ෆාමසියෙන් ගන්න, මොකටද බන් ඕකුන්ගෙ ගෑස් බලන්නෙ? නැද්ද?

      Delete
    7. // AnonymousFebruary 8, 2017 at 6:13 AM

      මචන් සාරසෝ

      ඔය ඩොකාලගෙ කෙහෙම්මල් තුණ්ඩුකෑලි නැතුව බෙහෙත් ගන්න කෙරේමයක් කියාදියන්කෝ බන්, මොකෝ ඕකුන් ලියල දෙන්නම ඕනැයි අපිට පුළුවන් නෙව අපේ ලෙඩේට බෙහෙත් අපිම හොයාගෙන සල්ලි දීල ෆාමසියෙන් ගන්න, මොකටද බන් ඕකුන්ගෙ ගෑස් බලන්නෙ? නැද්ද? //

      ගරු ඇනෝ තුමෝ,

      පලමුවෙනි විමලධර්මසුරියට කියලා බේත් ලියාගන්න තුන්ඩු නිකුත් කොරන නව නිර්මානයක් හදාගනිමුද හිටන්?

      Delete
  19. Replies
    1. :D

      තැන්කූ ගරු ඇණෝ තුමෝ,

      Delete
  20. ලංකාවේ මිනිස්සුත් මහ බලු වැඩනෙ කරන්නෙ, දැන් බලහන් ඉස්සර මේ පැත්තේ හිටියා ඒ.එම්.පී එක්කෙනෙක් එයාට කියුවේ කපෝතිකර කියල, (කපොතිකර යනු ඇපොතිකර යන නමින් බිඳී ආවක්). එයාගේන් බෙහෙත් ගත්ත ලෙඩ්ඩු කීපදෙනෙක් මැරිල, මිනිස්සු හිතන්නේ ඒක උනේ අර අහින්සක මනුස්සයගේ වරදකින් කියල, එයාගෙ ළමයින්ට කියුවේ ..අර කපෝතිකරගේ දුවනේ, පුතානේ කියල. ඔන්න ලංකාවෙ ඉන්න ජඩයින්ගෙ තත්වෙ.

    ReplyDelete
  21. ඇපොතිකරි සරත් විමලසූරිය වන මම

    අද පටන් ඒ නම වෙනුවට

    “කපෝතිකර අලවුන පැරකොට්ධර්මසූරිය නාගරාජේන්ද්‍ර” යන නාමය භාවිතාකරන බවට

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටත් සකල ශ්‍රී ලංකාවාසීන්ටත් මෙයින් දැනුම්දෙමි.

    ReplyDelete
    Replies
    1. මෑන්ස් කට පියන් හිටියොත් නම් ලොකු දෙයක්...

      Delete
  22. චතුර සේනාරත්න ගැන ඔබ නොදත් කතා කීපයක්.

    1. සුද්දා ලංකාව යටත් කරගන්න වෙලේ සුද්දෙක් උගේ තියෙන තදියමට සිංහ කොඩිය බිම දාපු හැටි මතකනේ. ඒ වෙලාවේ එතන චතුර සේනාරත්නත් හිටියා. චතුර සේනාරත්න ඒ කාලේ දේශපාලනේ කළේ සුමංගල හාමුදුරුවෝ එක්ක. චතුර තමා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට කිව්වේ බය නැතුව ගේම කෝල් කරන්ඩ හාන්දුරුවනේ මං බලාගන්නං කියල. එදා එහෙම නොකිව්වනං සුමංගල හාමුදුරුවෝ ඉතිහාසයේ නෑ. අන්න එදා තමා චතුර සේනාරත්න දේශපාලනය කරන්න පටන්ගත්තෙ.

    2. 1818 කාලේ චතුර හිටියේ ඌවේ. චතුරට ඕනේ වුණා රොබර්ට් බ්‍රවුන්රිග්ව හම්බවෙලා ආප්පයක් කන්න. බ්‍රවුන්රිග් බෑ කිව්වා. චතුරට මළ පැන්නා. මළ පැනපු පාර ගිහිං කිව්වා ඒ කාලේ පොරගේ බොක්කේ ෆිට් එක, කැප්පෙටිපොළට. (ඔව් ඔව්, චතුර සේනාරත්න කැප්පෙටිපොළ එක්කත් දේශපාලනේ කළා.) කැප්පෙටිපොළට යකා නැග්ගා. ඒ යකා නැගපු පාර තමා වෙල්ලස්ස කැරැල්ල ගැහුවේ. කැරැල්ලෙන් සිංහල සෙන්පතියෝ සේරම වගේ මැරුම්කෑවා, නැත්නම් හිරේ ගියා. හැබැයි චතුර හිරේ ගියේ නෑ. මරන්න කඩුපාර ගහනකොට කඩුව අඬනවා. ඒ පාර වෙන කරන්න දෙයක් නැතුව චතුරව නිදහස් කළා. චතුර දිගටම දේශපාලනේ කළා.

    3. 1848 වෙද්දී ආර්ථික අවපාතයක් ඇවිල්ලා සුද්දා හිටු කියල බදු ගහන්න පටන්ගත්තා. චතුරගේ ගෙදර හදපු බල්ලෙක් හිටියා. ඌට බදු ගෙව්වේ නෑ කියල ආණ්ඩුවෙන් අරං ගියා. චතුරට යකා නැග්ගා. නැගපු පාර මොරටුවේ ඒ කාලේ පොර එක්ක දේශපාලනේ කරපු වීරපුරන් අප්පු කියල කෙනෙක් එක්ක පයින්ම ගියා මාතලේට. ගිහිල්ල මාතලේ හිටපු ගොන්ගාලේ ගොඩ බණ්ඩා කියල තව එකෙක් එක්ක සෙට් වෙලා දේශපාලනේ කළා. හැබැයි මෙයාලට වැඩිකල් දේශපාලනේ කරන්න හම්බවුණේ නෑ ආණ්ඩුවෙන් ඇල්ලුවා. පුරන්අප්පුයි චතුරයි ගෙනල්ල වෙඩි තිබ්බා. පුරන් අප්පුට වෙඩි වැදුණා. චතුරට වෙඩි තියන තියන පාරට සුද්දෝ එකා එකා මැරිලා වැටුණා. සුද්දෝ දන්නේ නෑ චතුරට තියෙන බයට වෙඩි උණ්ඩ චතුර ළඟටම ඇවිල්ලා, මේම මේම ගෑවෙන්න වගේ ඇවිල්ලා ආපහු හැරිලා පණ බයේ දිව්වා. එහෙමයි සුද්දෝ මැරුණේ. චතුරව නිදහස් කළා. එයා ඊට පස්සේ දිගටම දේශපාලනේ කළා.

    4. 1915 කොටහේනේ කැරැල්ල වෙලාවේ චතුර දේශපාලනේ කළේ පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ වගේ කට්ටියත් එක්ක. එයාල චතුර කියන දේ අහන්නේ නැතුව පෑලියගොඩ දිහයින් පොලිස් බාධක කඩාගෙන කොළඹට ආවා. ඒ වැරැද්දට එයාලව ඇරස්ට් කළා. හැබැයි චතුරව ඇරස්ට් කරන්න හම්බවුණේ නෑ. චතුරට මාංචු දානකොට මාංචු මල්මාලා වෙනවා. මේක දැකපු ආණ්ඩුකාරයාට එතනම චූ ගියා. ගිහිල්ල චතුරට වැඳලා සමාව අරන් නිදහස් කළා. චතුර දිගටම දේශපාලනේ කළා.

    5. 1956 වෙද්දී චතුරට ඉංග්‍රීසි කතාකරලා ඇතිවෙලා තිබ්බේ. චතුර ඒ වෙද්දීත් භාෂා 132ක් කතාකරනවා. චතුරට ඕනේ වුණා සිංහලෙන් ටෙලිග්‍රෑම් යවන්න. චතුර මොකද කළේ ඒ කාලේ එයා එක්ක දේශපාලනේ කරපු හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන්ට කිව්වා සිංහලෙන් ටෙලිග්‍රෑම් එකක් යවල බලමු කියල. තැපැල් කන්තෝරුවේ පොර බෑ කිව්වා. චතුරට මළ පැන්නා. ගත්ත සරම කරට. අරං ගියා කෙළින්ම ඩී.එස්. සේනානායකගේ ගෙදරට. ගිහිල්ල දඩාස් ගාල දොරට පයින් ගහලා සේනානානායකව ඇහැරවලා එළියට ඇදලා අරං කිව්වා, පැය 24ක් යන්න කලින් සිංහලෙන් ටෙලිග්‍රෑම් ගහන්ඩ හදල දෙන්න ඕනේ කියල. සේනානායකට ඒකට පැය 24යි විනාඩි පහක් ගියා. චතුරට ඒක ඇල්ලුවේ නෑ. එයා සේනානායකව එළවලා බණ්ඩාරනායකට පුටුව දුන්නා. දීල සේනානායකට සිංහලෙන් ටෙලිග්‍රෑම් එකක් ගැහුවා "ඉට්සෝකේ බේබි දැන් පලයන්" කියල.

    කියනවනම් තව කියන්න දාහක් දේවල් තියෙනවා. හැබැයි චතුර සේනාරත්නගේ නම ටයිප් කරන කරන වාරයක් ගානේ කීබෝඩ් එක වෙවුලනවා, බයට. ඒ නිසා දැන් නවත්තනවා.

    ReplyDelete
  23. okA NELUM YAYS NOWEYI... PIYA KASANA YAYA...

    ReplyDelete