Wednesday, February 8, 2017

වෛද්‍ය සභාවට ඇමැති ගෝලයන් ගෙන් ලියුම්....




 (c) www.lankacnews.com

රජතුමා ගේ හිසේ වසා සිටි මැස්සාට කඩුවෙන් කෙටූ රිලවා වැනි  නොසන්ඩාල අඳබාලයන් සේවයට යොදවා ගත්තාම දේවල් සිද්ද වන බව පැරැන්නෝ දැනසිටියහ.

ඒ බව දැන දැනත් දුප්පත් කොලුවෙකු තම සේවයට බඳවාගත් ගරු හප්පා පලා යෑම පිලිබඳ ඇමති පාටලී චම්පක රණවක මැතිතුමාට සිදු වූ අකලන්චියක් ගැන අද සරස තුමා වියුනුවක් සටහන් කර සිටී.

 ප ච රණවක තුමා හර්ශ තිලකසිරි නැමැති හාදයෙකු ගැන අනුකම්පා සිතී ඔහු ව තම කාර්ය මන්ඩලයට බඳවාගෙන ඇත. පසුව දෙහි ඇඹුල් දමා කෑම සාදන කොලුවා ට අනාගතයක් ලබාදෙන්න ඇමැතිතුමා යටතේ පාලනේ වන වෝටර්ස් එජ් හෝටලේ ප්‍රදාන සූපවේදී තනතුර ලබා දෙන්න තරම් අපේ කතානායක ගරු ප ච රණවක තුමා කරුනාවන්ත වී ඇත.

එම තනතුරින් ඔලුව ඉදිමුනු හර්ශ තිලකසිරි නම් අකෘතඥ පුද්ගලයා ගරු ප ච රණවක තුමා තමන් ගෙන් ඉල්ලූ ඉතාම කුඩා උදවුවක් වන හර්ශ ගේ ගෑනී සමග දවසකට දෙකකට යහන් ගතවීම එක හෙලා ප්‍රතික්ශේප කිරීමට තරම් සැහැසි විය. 

 පොලොව නුහුලන අපරාදය නම් තමන් ට එතරම් උදවු කල ගරු ප ච රණවක තුමා  ඉල්ලූ ඉතාම සුලු ඉල්ලීම වන ගෑනි සමග යහන්ගතවීමට විරුද්ද වීමට තරම් සැහැසි වූ මේ අකෘතඥයාට පාඩමක් ඉගැන්වීමට ගරු ප ච රණවක තුමා  අකෘතඥයාව මානසික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීම ගැන වෛද්‍ය සභාවට පැමිනිලි කිරීමට තරම් හයියක් හිතට ගැනීමය.


 සයිටම් එක හන්දා නැති කරදර වලට ලක් වෙලා ඉන්නා වෛද්‍ය සභාවට මේ අකෘතඥ පුද්ගලයන් ගේ පැල් කවි අහන්නට වෙලා නැති බව සරස තුමා ගේ අදහසයි!

ලෝටස් යායේ ප්‍රදාන ආරාදිත කරු පරනවිතාන ගරු ප ච රණවක තුමා ගේ පක්සේ හාදයෙක් බව අමතක කරන්න එපා... ඇමති තුමා හිතවත්කමට කරූ ගෙන් මොනවා ඉල්ලනවාදැයි අප දන්නේ නැත!


ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

55 comments:

  1. ඌනම් මහ ගුනමකුවෙක්.
    යකෝ එක ඇඳේ නිදියෑවට මොකුත් වෙනවයැ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ගරු සන්හිඳියා ඇනෝ තුමනි.

      Delete
  2. අද ලංඩන් හරමානිස් ගැන සඳහනක් නැත.

    ReplyDelete
    Replies
    1. ඉස්සර දූෂිත රාජපක්ෂ පල් හොර කල්ලිය රජකම් කෙරූ කාලෙ ගොඨාභය මිනීමරුවාට ඔත්තු දුන්න සාරසා කුමාර ජඩයා මොනාද මේ ගහන වැල් බයිලා? කොළඹ විශ්ව විද්‍යාලේ එකෙක් බ්ලොග් ලියනවා කියල ආරක්ෂක අමත්යන්ශයට කේලම් කියපු සාරසා දැන් එනව මෙතන සුදන වෙන්න.

      - ලන්ඩන් හරමානිස්
      (චෞර සක්විති, දවල් තාරකා විද්‍යා චක්‍රවර්ති, චාටර් ඉජුඃ වසවර්ති මාර, අවු. 34ක් පරණ ක්ලැසික් බීඑම්ඩබ්ලිව් (BMW) පති, ලෝටස් හොර ගුහාවේ හොරාචාර්ය, ගෙරි කාඩ බලු පාහර, ඉන්ටපොල් රෙඩ් නෝටිස්ලාභී සම්බන්ධීකාරක, ඉන්ටනැශනලි රෙජිස්ටර්ඩ් කිරිමිනේල්)

      Delete
    2. // AnonymousFebruary 8, 2017 at 11:21 PM

      ඉස්සර දූෂිත රාජපක්ෂ පල් හොර කල්ලිය රජකම් කෙරූ කාලෙ ගොඨාභය මිනීමරුවාට ඔත්තු දුන්න සාරසා කුමාර ජඩයා මොනාද මේ ගහන වැල් බයිලා? කොළඹ විශ්ව විද්‍යාලේ එකෙක් බ්ලොග් ලියනවා කියල ආරක්ෂක අමත්යන්ශයට කේලම් කියපු සාරසා දැන් එනව මෙතන සුදන වෙන්න.

      - ලන්ඩන් හරමානිස් //

      ගරු ඇනෝ තුමෝ,
      ඔය කියනා කාලයේ මා සේවය කලේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ය. කොලඹ විශ්වවිද්යාලයේ බ්ලොග් ලියනා නොලියනා උන්දැලා ව මම නොදනිමි.
      හැබැයි අද සුදනෙක් වෙලා ලන්ඩන් වල ඇල්බට් අන්කල් ලා ලොටස් යායට ගෙන්වන කොලඹ විශ්වවිද්යාලයේ ආදි ශිශ්ය කරු පරනවිතාන ලා ඒ කාලේ මහින්ද මහත්තයාගේ හෝටලෙන් කෑම කමින් ටොරොන්ටෝවේ මහකොමසාරිස් වෙලා හිටියේය.

      Delete
    3. //ඔය කියනා කාලයේ මා සේවය කලේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ය. කොලඹ විශ්වවිද්යාලයේ බ්ලොග් ලියනා නොලියනා උන්දැලා ව මම නොදනිමි.
      හැබැයි අද සුදනෙක් වෙලා ලන්ඩන් වල ඇල්බට් අන්කල් ලා ලොටස් යායට ගෙන්වන කොලඹ විශ්වවිද්යාලයේ ආදි ශිශ්ය කරු පරනවිතාන ලා ඒ කාලේ මහින්ද මහත්තයාගේ හෝටලෙන් කෑම කමින් ටොරොන්ටෝවේ මහකොමසාරිස් වෙලා හිටියේය.//

      මේ ඇහැට පේන දේ ප්‍රශ්න කරාම අර අජිත් ධර්ම කියන මලපෙරේත රට කාලකණ්ණියා කියන්වා ඉස්සර ගෝඨාභයට ඔත්තු දුන්නේ බ්ලොග්කාරයොලු. යකෝ මැලේසියාවට ගිහින් කේපී උස්සන් ආපු බුද්ධි අංශයක් තියාගෙන මේ බ්ලොග්කාරයො ගිහින් ගෝටට කේලම් කියන්න ඕනෙලු. ඔන්න ඔහොම මොංගල් ඩයල් තමයි මේකෙ අයිතිකාරයො විදිහට අපිව කොන්ට්‍රෝල් කරන්න එන්නෙ. කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටාෆ් එකෙක් බ්ලොග් ලියනවා කියල අයිපී ඇඩ්‍රස් වලින් හොයාගන්න බැරි බුද්ධි අංශවලට වෙනත් බ්ලොග්කාරයෝ ගිහින් කේලම් කියලලු. අනෙක මරාගෙ කාලෙ මාධ්‍ය මර්දනයක් තිබ්බ එක ඇත්ත තමයි, හැබැයි මේ නෙලුම් අජ්ජා වගේ බලු පාහර එපාම කරපු පල් හොරු තමන්ගෙ හෙළුව වහගන්න ගොත ගොතා කියන කෙප්ප ඇහුවම හිරිකිතයි. උඹල වගේ කෙළින් වැඩ කරන විවෘත බුවාලට මේ කම්බ හොරුන්ගේ තක්කඩි වැඩ දැක්කම ජුගුප්සාවක් දැනෙන එක සාධාරණයි.

      Delete
    4. // උඹල වගේ කෙළින් වැඩ කරන විවෘත බුවාලට මේ කම්බ හොරුන්ගේ තක්කඩි වැඩ දැක්කම ජුගුප්සාවක් දැනෙන එක සාධාරණයි. //

      :D

      Delete
  3. බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මිලදි ගත් මාධ්‍ය ආයතන අතර තිබේන කූප්‍රකට හොරෙක් වන ජනක රාමනායකගේ මැක්‌ස් ගුවන් විදුලි නාලිකාවේ බලය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් පවරගෙන තිබේන බව අප දේශපාල වාර්තාකරු අනාවරණය කලා. මැක්‌ස් ගුවන් විදුලි නාලිකාව (FM 95.3) යාත්‍රා නමින් ආලුතින් නම්කර ඇති අතර එම නාලිකාවේ සම්පුර්ණ අයිතිය චතුරිකාගේ අංක 18, සුලෙඉමන් ටෙරස් හි පිහිටුවා ඇති Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන ආයතනය නමින් පවත්වාගෙන යන අතර එහි CEO ලෙස නම්කර ඇත්තේ නාලිකා හිමිකරු වු ජනක රාමනායකම බවද වාර්තා වේ.

    පසුගියිදා යාත්‍රා නාලිකාවේ විකාශණ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය චතුරිකාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම නාලිකාව කලින් වංචනිකව රාමනායක විසින් බම්බලපිටිය ප්‍රදේශයේ අල්ලාගත් ඉඩමේ පිහිටුවා තිබේන ගොඩනැගිල්ලෙම නාලිකාව පවත්වාගෙන යයි.

    “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව චතුරිකා සිරිසේන හෙවත් ඩීල් දියණිය සමග අර්ජුන් ඇලෝසියස් සමාගමක් අතර පවතින සබඳතාවයක් හරහා නාලිකාව තමන්ගේ අතට ගැනිමට චතුරිකා සමත්ව තිබේ.

    මාධ්‍ය බලය සියතට ගැනිමේ දැඩි කැසිල්ලකින් පසුවන ඩිල් දියණීය ජනාධිපති මාධ්‍ය එකකයේ බලය අල්ලා ගත් අතර මිඩියා තියා මල්ටි මිඩියාවත් නොදන්නා පොලොන්නරුවේ 2.50හුජ්ජ කොල්ලන් ජනාධිපති මාධ්‍ය එකකයේ ඔත්තුකරුවන් බවට පත්කල අතර ඊට අමතරව මාධ්‍ය එකකය පුරා CCTV කැමරා පද්ධතියක්ද සවිකිරිමට කටයුතු කළා.

    රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට මිලදි ගත් චතුරිකාව එම වෙබ් අඩවියේ සියලුම ප්‍රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පැවරු අතර ඊට අමතර එහේ මෙහේ සිටි සමාජ ජාලා කොලු ගැටයන් එකතු කර මහින්දට සහ එජාපයේ මෙන්ම තමන්ට අවශ්‍ය අයට මඩ ගැසිම සදහා ව්‍යාපෘතියක් දියත් කල අතර මේ වනවිට එම ව්‍යාපෘතිය චකබ්ලාස්ට් වි තිබේ.

    ReplyDelete
    Replies
    1. // ඊට අමතර එහේ මෙහේ සිටි සමාජ ජාලා කොලු ගැටයන් එකතු කර මහින්දට සහ එජාපයේ මෙන්ම තමන්ට අවශ්‍ය අයට මඩ ගැසිම සදහා ව්‍යාපෘතියක් දියත් කල අතර මේ වනවිට එම ව්‍යාපෘතිය චකබ්ලාස්ට් වි තිබේ. //


      ඔවුවා හන්දා ඉතින් අර ලන්ඩන් වල ඇල්බට් අන්කල් ලා ගේ ලෝටස් යායවලට ගේම හම්බු වෙන්නෙ හිටන්!

      Delete
  4. අයිසෙ සාරසෝ,

    වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීම ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි/ බ්ලොග් මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට ලණුවක් දි තිබේන බව මේ වන විට ඉතා ප්‍රසිද්ධ කාරණයක්නෙ.

    අදාල තක්ක්ඩි වෙබ් මාෆියාකාරයා ඇතුළු පිරිසක් සමග ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවි හරහා තමන්ගේ තාත්තා (මෛත්‍රීපාල සිරිසේන) ඉලක්ක කර දරුණු ප්‍රහාරයන් එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා ගැනිමටවත් නොහැකි බව තාත්තා (සිරිසේන) පවා සදහන් කල බවයි.

    ඒ අනුව වහාම ඊට පිලිතුරු දිම සදහා වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සදහා වෙබ් පවත්වාගෙන යන අයට මාසිකව දිමනාවක් සහ විවිධ උදවු කිරිමට චතුරිකා පොරොන්දු දුන් අතර ඒ අනුව වෙබ් අඩවි රැසක්ම සිරිසේනට සහය පලකරමින් පුවත් පලකර ඇති අතර පසුව චතුරිකා පොරොන්දුව කඩකල අතර මාස 03 කට වඩා කාලයක් දැන් ගෙවි ගොස් ඇති අතර කිසිදු දෙයක් ලබාදිම තියා අඩුම ගානේ එම කණ්ඩායම නැවත සම්බන්ධ කිරිමටවත් කටයුතු කර නෑ.

    පසුව එම තත්ත්වය පිලිබදව අදාළ වෙබ් හිමිකරුවන් සම්බන්ධ කල චතුරිකාගේ සම්බන්ධිකාරකගෙන් මේ පිලිබඳ විමසා ඇති අතර ඔහු චතුරිකාගෙන් මේ ගැන් විමසු අවස්ථාවේ චතුරිකා පවසා ඇත්තේ… “අනේ උන්ගෙන් වැඩක් නෑ….උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.. ” කියලලු. ඔන්න ලංකාවෙ මහලොකු බ්ලොග් කාපර්ලා කියාගෙන ලොකු ටෝක් ඉශූ කරන කබ්බන්ගෙ තරම. නොදකින්.

    ReplyDelete
    Replies
    1. // ඔන්න ලංකාවෙ මහලොකු බ්ලොග් කාපර්ලා කියාගෙන ලොකු ටෝක් ඉශූ කරන කබ්බන්ගෙ තරම. නොදකින්. //

      ඒ තියා ලන්ඩන් වල හිටන් සින්හලෙන් ලියන බ්ලොග් කාපර්ලත් ඔච්චර තමයි ගරු ඇනෝ තුමෝ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. සාරස,

    විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට නිව්ස් එකක් ආවනේ. මේ ගැන සාරසා මොකෝ කියන්නෙ? මොනාද අලුත්ම සීන් එක?

    ReplyDelete
    Replies
    1. // AnonymousFebruary 8, 2017 at 11:24 PM

      සාරස,

      විගණකාධිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට නිව්ස් එකක් ආවනේ. මේ ගැන සාරසා මොකෝ කියන්නෙ? මොනාද අලුත්ම සීන් එක?//

      සයිටම් ගින්දර යටිනුත්, ඔයි කියනා විගනකාදිපති එලවීමේ ගින්දර උඩිනුත් දා ගත්තාම ආන්ඩුවෙ ආප්පෙ ඉක්මනටම පිච්චෙයි හිටන් ගරු ඇනෝ තුමෝ.

      Delete
  6. සා රස තුමෝ.. අන්තිමට කියපු දේ නම් "අනේ මන්ද සරත්. තියෙන හොඳම සබන් කෑල්ලෙන් තමයි සේදුවේ.." කියල පරණ සන්ලයිට් ඇඩ් එක තමයි දාන්ට වෙන්නෙ.

    තවමත් ඔය මඩ ගොහොරුව තේරුම් ගන්ට බැරි උන සිංහල බ්ලොගර් ලට "හරන් ප්‍රොටෙක්ට් අස්" කියන්ට ලැබේවා.

    සා රස තුමන් සහ අපිට අනේ "අයියනායක දෙයිහාම්දුර්වන්ගේ පිහිටයි.." හිටං

    🙏🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් තුමෝ,

      // සා රස තුමෝ.. අන්තිමට කියපු දේ නම් "අනේ මන්ද සරත්. තියෙන හොඳම සබන් කෑල්ලෙන් තමයි සේදුවේ.." කියල පරණ සන්ලයිට් ඇඩ් එක තමයි දාන්ට වෙන්නෙ. //

      කොහොමද නිකන්... ඔයි ලන්ඩන් වල ඇල්බට් අන්කල් ලාට එයාලගේ ගොන් පාට් වලට සැට් වෙච්චි නායක කාරකාදීන් ගේ කිල්ලෝට වල හුනු පෙන්නලා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලකොරනකොට තියන සනීපෙ හිටන්!

      Delete
    2. මෙහෙමයි ටිලාන් උඹ කියපු දේවල් එක්ක 100% එකඟයි. මේ නිදහසේ අදහස් ලියන්න කියවන්න තියෙන අවකාශය මේ කාලකණ්ණි දේශපාලුවන්ගේ ඇට කහන ජඩයින් කල්ලියක් අල්ලාගෙන දේශපාලනීකරණය කරමින් උන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර/ පුද්ගලික ලාභ ප්‍රොයෝජන/ ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීම ආදියට යොදාගැනීම අතිශය හිරිකිතයි. හැමෝම කියන්නෙ ඔය කෙහෙල්මල් රෙද්දෙ සම්මාන නැති කාලේ තිබුණු බ්ලොග් ප්‍රබෝධය විනාශ වී ගොස් අද සිංහල බ්ලොග් වලට කෙළවී ගිහින් තියෙන්නෙ මේ කාලක්ණ්ණි දේශපාලක තක්ක්ඩින්ගේ ඇඟිලිගැසීම් නිසා බවයි.

      මේ ඇහැට පේන දේ ප්‍රශ්න කරාම අර අජිත් ධර්ම කියන මලපෙරේත රට කාලකණ්ණියා කියන්වා ඉස්සර ගෝඨාභයට ඔත්තු දුන්නේ බ්ලොග්කාරයොලු. යකෝ මැලේසියාවට ගිහින් කේපී උස්සන් ආපු බුද්ධි අංශයක් තියාගෙන මේ බ්ලොග්කාරයො ගිහින් ගෝටට කේලම් කියන්න ඕනෙලු. ඔන්න ඔහොම මොංගල් ඩයල් තමයි මේකෙ අයිතිකාරයො විදිහට අපිව කොන්ට්‍රෝල් කරන්න එන්නෙ. කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටාෆ් එකෙක් බ්ලොග් ලියනවා කියල අයිපී ඇඩ්‍රස් වලින් හොයාගන්න බැරි බුද්ධි අංශවලට වෙනත් බ්ලොග්කාරයෝ ගිහින් කේලම් කියලලු. අනෙක මරාගෙ කාලෙ මාධ්‍ය මර්දනයක් තිබ්බ එක ඇත්ත තමයි, හැබැයි මේ නෙලුම් අජ්ජා වගේ බලු පාහර එපාම කරපු පල් හොරු තමන්ගෙ හෙළුව වහගන්න ගොත ගොතා කියන කෙප්ප ඇහුවම හිරිකිතයි. උඹල වගේ කෙළින් වැඩ කරන විවෘත බුවාලට මේ කම්බ හොරුන්ගේ තක්කඩි වැඩ දැක්කම ජුගුප්සාවක් දැනෙන එක සාධාරණයි.

      මුන් එක්ක වාද කරල තේරුමක් නැහැ, නිකම් කාලය කා දැමීමක් විතරයි බන්. නරි කියයිද ඇත්ත? නොදකින්.

      Delete
    3. // මේ ඇහැට පේන දේ ප්‍රශ්න කරාම අර අජිත් ධර්ම කියන මලපෙරේත රට කාලකණ්ණියා කියන්වා ඉස්සර ගෝඨාභයට ඔත්තු දුන්නේ බ්ලොග්කාරයොලු. යකෝ මැලේසියාවට ගිහින් කේපී උස්සන් ආපු බුද්ධි අංශයක් තියාගෙන මේ බ්ලොග්කාරයො ගිහින් ගෝටට කේලම් කියන්න ඕනෙලු. ඔන්න ඔහොම මොංගල් ඩයල් තමයි මේකෙ අයිතිකාරයො විදිහට අපිව කොන්ට්‍රෝල් කරන්න එන්නෙ. කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටාෆ් එකෙක් බ්ලොග් ලියනවා කියල අයිපී ඇඩ්‍රස් වලින් හොයාගන්න බැරි බුද්ධි අංශවලට වෙනත් බ්ලොග්කාරයෝ ගිහින් කේලම් කියලලු. අනෙක මරාගෙ කාලෙ මාධ්‍ය මර්දනයක් තිබ්බ එක ඇත්ත තමයි, හැබැයි මේ නෙලුම් අජ්ජා වගේ බලු පාහර එපාම කරපු පල් හොරු තමන්ගෙ හෙළුව වහගන්න ගොත ගොතා කියන කෙප්ප ඇහුවම හිරිකිතයි. උඹල වගේ කෙළින් වැඩ කරන විවෘත බුවාලට මේ කම්බ හොරුන්ගේ තක්කඩි වැඩ දැක්කම ජුගුප්සාවක් දැනෙන එක සාධාරණයි. //

      ලෝටස් අජිත් ලියපු ඔයි කොලඹ විශ්වවිද්යාලේ බ්ලොග් කාරයෙක් ගැන කවුදෝ ඔත්තු දුන්නා ය කියන මරි මෝඩ ( හෝ බබා හුකුන් ) කතාව නම් නියම ගොබ්බ කතාවක් කිටන් ගරු ඇනෝ තුමෝ!!

      ඒ කාලේ රාජපක්සලාගෙන් වරදාන අරගෙන එක කැබිනෙට්ටුවෙ හිටපු කරූ ජයසූරියලා සහ වරදාන අරගෙන කොන්සල් ජෙනරාල් තනතුරු ලබාගෙන හිටපු කරූ පරනවිතානලා නේ ලෝටස් අජ්ජලා ගේ ජාතික වීරවරයන් හිටන්!

      Delete
    4. තිලාන් මෙන්න අජිත් ධර්ම මහතා බ්ලොග් උළෙල ගැන සතහඬ පත්තරේට ලබා දුන්න සම්මුඛ සාකඡ්චාවේ කොටසක්.

      //"කොහොමද ඒ බරපැන සොයාගත්තෙ? (බ්ලොග් උළෙල සදහා)//

      //පසුගිය වතාවේ අපිට උදව් කළේ දුමින්ද ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු වන දුමින්ද මායාදුන්නේ මහත්මයා. ඊළඟට LNW අඩවියේ චන්දිම විතානආරච්චි (මේ චන්දිම ඉන්ටපොල් රතු වරෙන්තු සහිත අන්ත දූෂිත ජාත්‍යන්තර මට්ටමේ කූට අපරාධකාරී ජඩයෙක්) සහ මමත් පුද්ගලිකව මේ සඳහා මුදල් යෙදෙව්වා.

      මෙවර විශේෂත්වය තිබෙන්නේ සියලූ‍ ත්‍යාග ප‍්‍රදාන සඳහා වැය වෙන සම්පූර්ණ මුදල යොදවන්නේ බ්ලොග්කරුවෙක්. ඔහු මෙවර තරගයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ වගේ ම ඔහු කැමති නැහැ තමන් කවුද කියා හඳුන්වා දෙන්න. ඒ නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් ඒ නම හෙළිදරව් කිරීමෙන් වැළකී සිටිනවා. (මේ සිඩ්නි වල සිටින කුප්‍රකට බ්ලොග් පොලිස්කාර රසික නමැති ජඩයායී).

      මට ලංකාවට පැමිණීමට සහ නැවතත් එංගලන්තයට යාම සහ මගේ නවාතැන් පහසුකම්, ගමන්-බිමන් පහසුකම් සඳහා මෙවරත් වියදම් දරන්නේ දුමින්ද මායාදුන්නේ මහත්මයා.
      (දුමින්ද ඉන්ටනැෂනල් කිව්වේ අර පිටරටින් අහක දාන මළකඩ කාපු යකඩ කෑලි එක්කහු කරගෙන ලංකාවේ මිනිස්සුන්ට ගෙනල්ලා විකුණන දුමින්ද මායාදුන්නේ කියන තවත් ජාවාරම්කාර හාදයෙක්)

      ඊළඟට අජිත් පැරකුම් ජයසිංහ මහත්මයාගේ මැදිහත් වීම මත මෙවර අපිට ආධාර කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඉදිරිපත් වුණා. සමරු කළඹට ලැබුණ දැන්වීම්වලිනුත් යම් මුදලක් එකතු වුණා. මේ සියලූ‍ වියදම් පියවා ගැනීමෙන් අනතුරුව ඉතිරිවන මුදල සමාජ සද්කාර්ය සඳහා යොදවනවා."//

      http://sathhanda.lk/interviews/1803-2016-04-02-06-27-58

      Delete
    5. ඉහත ලින්ක් එකක් දී ඇති සත්හඬට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් අජිත් ධර්ම ගලේ පහරපු බළලාගේ තත්ත්වයට පත් වී ඇති අතර මෙවර බ්ලොග් සම්මාන උළෙලට වියදම් කොට ඇත්තේ අජිත් ධර්ම විසින් ම සත්හඬට කියා ඇති පරිදි තවත් බ්ලොග්කරුවෙක් වන රසිකොලොජිස්ට් බව ඉතා පැහැදිලිව මැනවින් ඔප්පු වී ඇත. ඒ රසිකොලොජිස්ට් මෙවර තරඟයට ඉදිරිපත් නොවුණු නිසාය.

      තවද, අජිත් ධර්ම විසින් ම කියා ඇති පරිදි මෙවර බ්ලොග් සම්මාන උළෙලට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් වූයේ අජිත් පැරකුම් ජයසිංහගේ මැදිහත් වීම මත නම්, අජිත් පැරකුම් ජයසිංහට ම එම උළෙලේදී හොඳම බ්ලොගය සඳහා සම්මානය පිරිනැමීම ශිෂ්ට සමාජයක සම්මත ආචාර ධර්ම අමු අමුවේ බිඳ හෙළීමකි.

      මෙයින් නැවතත් ස්ථිර වශයෙන් ම සනාථ වන්නේ තමාගේ බ්ලොගය සඳහා නෙළුම් යායෙන් සම්මානයක් ලැබීමට නම් අජිත් ධර්මට යම් මුදලක් ලබා දීම හෝ යම් මුදලක් තෙවන පාර්ශවයකින් ලැබෙන්නට සැලැස්විය යුතු බවය.

      අවසානයේ කිව හැක්කේ නෙළුම් යාය යනු අජිත් ධර්මට ලංකාවේ නොමිළේ නිවාඩුවක් ගත කිරීම සඳහා සංවිධානය කෙරෙන්නක් බවත්, අල්ලස් දී සම්මාන ලබා ගන්නා බ්ලොග්කරුවන්ට එය මානසික තෘප්තියක් ලබා ගන්නා මාර්ගයක් බවත්, එම උළෙලට සහභාගී වන අනෙත් අයට එය පින් අඩි ගැසීමේ මාර්ගයක් බවත් ය.

      අජිත් ධර්ම මෙවැනි කෛරාටික වෙට්ට-පිත්තල කම් ඉගෙන ගන්නට ඇත්තේ ඔහු සම්බන්ධ වී සිටින Freemason නමැති කුප්‍රකට දූෂිත සංවිධානයෙන් විය හැකියි.

      A Freemason is a person who knowingly destroys peoples lives for self gain.

      Freemasons portray themselves as a good charitable fraternity of men. They own the media so they get to say what they want. They have infiltrated all of society. It is nothing less than an international money making scam.

      In defence of most Masons, they were conned in the first place. They were led to believe it was a good fraternity of men, then they were hoodwinked and threatened with violence. If they had known this before they joined, nobody would have anywhere near them. Freemasons are trapped into this extreme evil, they are too scared to talk freely. Some of them have become FM slaves and most have become crooked benefactors.

      Delete
    6. //අවසානයේ කිව හැක්කේ නෙළුම් යාය යනු අජිත් ධර්මට ලංකාවේ නොමිළේ නිවාඩුවක් ගත කිරීම සඳහා සංවිධානය කෙරෙන්නක් බවත්, අල්ලස් දී සම්මාන ලබා ගන්නා බ්ලොග්කරුවන්ට එය මානසික තෘප්තියක් ලබා ගන්නා මාර්ගයක් බවත්, එම උළෙලට සහභාගී වන අනෙත් අයට එය පින් අඩි ගැසීමේ මාර්ගයක් බවත් ය. //


      කොහොමද සෙල්ලම ගරු ඇනෝ තුමෝ??

      අපි අහපුවාම එයාගෙ යාලුවන් ගේ එයා මයිල් එකතු කරල එකතු කරල.... ලොකු මයිල් හදල..ලන්කාවට එනව..

      සත් හඬ ට කියන්නේ දුමින්ද මායාදුන්නෙ මහත්තයගෙ මයිල් වලින් ලන්කාවට එනවා කියලා....

      මූ නම් කම්බා හොරෙක් අප්පා...

      එයා මයිල් නෙවෙයි මායාදුන්නෙ මයිල්!!

      Delete
    7. // තවද, අජිත් ධර්ම විසින් ම කියා ඇති පරිදි මෙවර බ්ලොග් සම්මාන උළෙලට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් වූයේ අජිත් පැරකුම් ජයසිංහගේ මැදිහත් වීම මත නම්, අජිත් පැරකුම් ජයසිංහට ම එම උළෙලේදී හොඳම බ්ලොගය සඳහා සම්මානය පිරිනැමීම ශිෂ්ට සමාජයක සම්මත ආචාර ධර්ම අමු අමුවේ බිඳ හෙළීමකි. //

      එක්සත් ජාතීන් නෙවෙයි.. මුන් එක්සත් චෞරයින්!

      Delete
  7. අපේ සිනුවර පුණ්‍ය පීතෲවර තැන්පත් සිපිපියාණන් වහන්සේ තමයි මේ පාර බ්ලොග් උත්සවය තියන්න සල්ලි දෙන්නේ. ඒ කියන්නේ සාදර අනුග්‍රහය දක්වන්නේ. හැබැයි සිපිපියාණන් වහන්සේ ඒක කියන්න එපා කියලා ලන්ඩන් ඇල්බා කියන හොර තක්කඩි ජඩයාට කිව්වා. ඒ නිසා ගොඩක් අය ඒක දන්නේ නෑ.

    ලන්ඩන් ඇල්බට් උන්නාන්සේට එංගලන්තයේ ඉදලා ලංකාවට යන්න එන්න ගුවන් ටිකට්පත්,ඉදුම් හිටුම් වලටත් අනුග්‍රහය දක්වන්න සිපිපියාණන් වහන්සේ සුදානම් වෙලා හිටියේ. හබැයි පස්සේ දුමින්ද ඉන්ටනැෂනල් කියන සමාගමේ දුමින්ද මහතානෙලුම් අල ලීකැබලි අවෝර්ඩ්ස් වැඩේ වෙනුවෙන් ඇල්බොටාට ගමනට අනුග්‍රහය දැක්වුවා.

    සිපිපියාණන් වහන්සේ කියන්නේ පොරක්. ඒක තමයි ඇත්ත. සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි. බ්ලොග් එක නිසා තමයි පොර වෙලා ඉන්නේ.

    ඒත් සිපිපියාණන් වහන්සේ එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් සිපිපියාණන් වහන්සේ පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.
    සිපිපියාණන් වහන්සේ කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්, තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක්, අයිස් ගහන හොර දත්දොස්තරෙක් සහ ඒ ඔක්කොටම වැඩියෙන් මරාගේ වහල් බ්යියෙක් නෙමෙයි. සිපිපියාණන් වහන්සේ කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. සිපිපියාණන් වහන්සේට ජය වේවා. ඉදිරියටත් සිංහල බ්ලොග් දියුණු කිරීමට සිපිපියාණන් වහන්සේට හැකියාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඇල්බට් නෙවෙයි බං ඌ දැන් නම වෙනස් කරල.
      අලුත් පාස්පෝට් එකේ තියෙන්න් හරමානිස් කියල.

      Delete
    2. // AnonymousFebruary 8, 2017 at 11:41 PM

      අපේ සිනුවර පුණ්‍ය පීතෲවර තැන්පත් සිපිපියාණන් වහන්සේ තමයි මේ පාර බ්ලොග් උත්සවය තියන්න සල්ලි දෙන්නේ. ඒ කියන්නේ සාදර අනුග්‍රහය දක්වන්නේ. හැබැයි සිපිපියාණන් වහන්සේ ඒක කියන්න එපා කියලා ල //

      බුදු අම්මෝ ගරු ඇනෝ තුමෝ..

      ඔයි කතාව ලන්ඩන් වල ඇල්බට් හරමානිස් දැක්කොත් මෙතන ඉඳලා හමාරයි... ඕකා අඬාගෙන ගිහින් පැමිනිලි කොරනවනේ ඒ මේල් මාර්ගයෙන් හතර අතටම.....

      Delete
    3. // AnonymousFebruary 8, 2017 at 11:51 PM

      ඇල්බට් නෙවෙයි බං ඌ දැන් නම වෙනස් කරල.
      අලුත් පාස්පෝට් එකේ තියෙන්න් හරමානිස් කියල. //

      ඔවු...
      දසඅසහනදුරගේ හරමානිස් කියලා තියෙන්නේ...

      Delete
    4. //දසඅසහනදුරගේ හරමානිස්//

      Hah ha ha. What a cute name for such sweet little bold gay freak. Nice creation Mr. S

      Delete
  8. සරාස්තුමා හත්තක් බලාගෙන ඉන්ඩවලා.. හැක්

    ReplyDelete
    Replies
    1. හා මචන් ගරු දේසක තුමෝ!

      Delete
  9. අර ලින්ක් එක සහ ඇනෝ කමෙන්ට් දැක්කම බඩ පපුව පොඩ්ඩක් මෙව්වා වෙලා ගියා හිටං...
    මගෙත් එයාර් මයිල් 25000 ක් විතර පුස් කාල නාස්ති වෙලා ගිය හැටි මතක් උනා...
    අපරාදේ ඒ කාලේ අල්ලපු රටට ගිහින් තෝසයක් හරි කාල එන්න තිබුනනේ කියල මතක් වෙනකොට කාටද අෆ්ෆා වාවන්නේ...

    ReplyDelete
    Replies
    1. එයා මයිල් ගඟේ ගියා
      ගඟට උඩින් කොක්කු ගියා
      ලන්ඩන් වල ඇල්බටයා
      බ්ලොග් විකුනා හොලිඩේ ගියා!

      ගරු ලොකු පුතා තුමාට ජය වේවා!

      Delete
  10. නෙලුම් අජිය , කොළුගැටය වගේ සා රස තුමා කැමති නැද්ද පුකට එංජිමක් හයිකරගෙන දියුණුවක් ලබන්න. ?

    ReplyDelete
    Replies
    1. අහෝ...

      එතකොට අර විමල් වීරවන්ස තුමා ඊයේ පාර්ලිමේන්තුවේ කීවා වගේ තට්ටමට තට්ටු දැම්මාම දත් විසිවෙනවා නේ ගරු ඇනෝ තුමෝ?

      Delete
  11. පුකට එංජිමක් හයිකරගෙන දියුණුවක් ලබන්න. ?

    පැට්‍රොල් ද ඩිසල් ද නැතිනම් එල්පිජි ද
    තව ටු ස්ට්‍රෝක් ද ෆෝ ස්ට්‍රෝක් ,නැතිනම් රොටරි ද ,
    ඕකට සිලින්ඩර .4ද , 6ද නැත්නම් වි8 ද

    මොකක්ද හයි කරන්න පුළුවන් එන්ජිම?

    අන්තිම එක ජපන්ද කොරියද නැතිනම් ඉන්දියන්ද

    ඔය මොනවා උනත් කොල්පිටි VW එන්ජින් හයි කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. චක් චක් ගාල ගානට වදින්න නං සිංගල් ස්ට්‍රෝක් කොල්පිටි RW එංජිමක් ම තමා ඕන.
      සැප කනේ , කන අධ්‍යාපන ඇමති පුටුවේ

      Delete
    2. // ඔය මොනවා උනත් කොල්පිටි VW එන්ජින් හයි කරන්න බෑ//

      මන්ඩලේ ඇමති වෙන්නට දතකනවා
      අහවලා පස්ස පැත්තට වැඩ දෙනවා
      ඇන්ජිමේ රස්නෙ ගුදයට වද දෙනවා
      ඇදපන් පුතෝ හෙලුවෙන් සිරි කොත යනවා

      AnonymousFebruary 9, 2017 at 2:40 AM නිර්මානශීලී ගරු ඇනෝ තුමාට ජය වේවා!

      Delete
    3. @ Anonymous February 9, 2017 at 3:08 AM, what about Saaa-gala?
      "Sagala Gajendra Ratnayaka, MP is a Sri Lankan politician. He is the current Cabinet Minister of Law and Order & Southern Development & also Prime Minister's Chief of Staff and Member of Parliament."

      Delete
  12. සමරිසි සංග්‍රහයටනම් විරුද්ධ වෙලා බෑ හිටං

    ReplyDelete
    Replies
    1. ඔහේ කියනදේත් ඇත්තක් නැත්තෙමත් නෑ ගරු රස්ටියාදුකාර තුමෝ!

      ඉවසලා ඉවසලා බැරිම තැන ඒ පැත්තටවත් හැරෙනවා හිටන්!

      Delete
  13. රට බේර ගත්තට වඩා අමාරුයි වගේ මුන්ගෙන් ගෑණු බේරගන්න එක. මේවා ඇත්ත නම් , ඒ දවස්වල ඊනිව්ස් කාරයා චම්පකගේ chumපක ගැන කියපු ඒවත් ඇත්ත කියලා තමයි හිතාගන්න වෙන්නේ. චම් පකට බ්‍රේක් නැද්ද..මෙච්චර ඇක්සිඩන්ට් කරගන්නේ...

    ReplyDelete
    Replies
    1. //චම් පකට බ්‍රේක් නැද්ද..මෙච්චර ඇක්සිඩන්ට් කරගන්නේ... //

      CCTV මකන්නට ප ච රණවකට බලය දෙන්න

      Delete
  14. ත්‍රීසම්
    බැරි නම්
    කාපම්
    ත්‍රී පේස්

    ReplyDelete
    Replies
    1. ඒත් බැරිනම් ටූත් පේස්ට්!

      Delete
  15. සාරස,

    මේ සමාජ ජාල වෙබ් අඩවි තහනම් කරන්න වෙන්නේ ඔබලා වැනි අය මේවා අවභාවිතා කරන නිසයි. දැන් බලන්න ඔබ රසිකලොජි බ්ලොගය කරන රසික මහත්මයාට ඔබ කොතරම් අශික්ෂිත ලෙස නින්දා අපහාස කරනවා ද? ඒ මදිවට ඔහු ඇනෝ කමෙන්ට දාන බවට බොරු චෝදනා නගමින් ඔහුට නිරපරාදේ කොතරම් නින්දා අපහාස කරනවා ද?

    මම නම් මොහොතකටවත් හිතන්නේ නෑ රසික වගේ ලොව පුරා සැරිසරා ලෝකය දැකපු දැන උගත් ඉතාම වැදගත් බුද්ධිමත් මහත්මයෙක්ගෙ හිත තුළ ඊර්ශ්‍යාව සහ කුහකකම් වැනි දුර්ගුන ඇතෙයි කියලා අනෙකුත් අයගේ බ්ලොග් සම්බන්ධව. රසික වාගේම මහත්මා ගුණ ඇති තවත් ඉතාම විශිශ්ට උදාර අදහස් ඇති බ්ලොග්කරුවෙක් තමයි අජිත් ධර්මකීර්ති ම්හත්මයා. මේ දෙන්නාට අභූත චෝදනා නඟන්නේ ඇයි කියලා මට නම් කොහොමවත් තේරෙන්නේ නෑ. බාගවෙලාවට මනුෂ්‍යයා තුළ ජීවත් වන ගෝත්‍රික යක්ෂයා සමහර අයවළුන්ගෙන් අනිත් අයට වඩා ඉස්මතු වෙනවා ඇති. එහෙම වුණාම තමයි නොහොබිනා ඇනොනිමස් කොමෙන්ටු දමා ඒවා ඔවුන් විසින් ම රසිකගේ ගිණුමට බැර කරන්නේ. මම හිතන්නේ රසික සහ අජිත් ධර්ම ඔවැනි චෝදනා හමුවේ විශිෂ්ට විදියට හැසිරෙනවා. එම දෙපළට අප සැමගේ ගෞරවය හිමිවිය යුතුමයි.

    සාරස ඔබට එම වැදගත් මහත්වරුන් ගෙන් හොඳ ආදර්ශයක් ගත හැකි යි. ඔබගේ කාලකණ්ණි මරාවාදේ ගෝත්‍රික අමු ගොබ්බ මතවාදය සමඟ එකඟ වෙන්න බැරි වුණත් ඔබ විරුද්ධව කොමෙන්ටු වලට මීට වඩා සාර්ථකව මුහුණ දෙන ආකාර්ය ඔවුන්ගෙන් ඉගෙන ගන්න.

    සාරස, ඔබ දියුණු වෙමින් සිටින ආධුනික බ්ලොග්කරුවෙක්. ඇනොනිමස් කොමෙන්ටුවලට සැලෙන්න එපා. ඒ කොමෙන්ටු දැම්මේ අහවලා කියලා විවිධාකාර මනස්ගාත හිතේ මවාගෙන වැදගත් ජ්‍යෙෂ්ඨ බ්ලොගකරුවන්ට නිකරුණේ අපහාස කරන්න එපා. ඔබේ කාර්යය දිගටම කරගෙන යන ගමන් රසික සහ අජිත් වැනි විශිෂ්ටයන්ගෙන් ඉගෙන වඩා හොඳ බ්ලොග්කරුවෙකු වන්න.

    ReplyDelete
    Replies
    1. // AnonymousFebruary 9, 2017 at 4:24 AM //


      සරසාභිවෘදි ගරු ඇනෝ තුමනි,

      ඔබේ ආලෝචනය කියවා මගේ ඇස් වලට කඳුලු ආවා.. මා මීට පෙර කොපමන වැරදි පාරක ගිහින් ද කියා තේරුනේ ඔබගේ වටිනා අවවාද කියවූ පසුවයි.

      දැන් හැදෙන්නට කාලයක් ඉතිරිව ඇතැයි මා සිතන්නේ නෑ .. එම නිසා මා මේ ආලෝචනය ලියා ගේ අසල ඇති දියවන්නවට පැන මගේ මේ අකුසලින් පිරි ජීවිතය නැති කර ගන්න බලාපොරොත්තු වෙනවා.

      ඔබට අනේක වාරයක් ස්තූතියි.

      මීට සදා පසු තැවෙන සරස තුමා.

      ප ලි : ඔහේ අනුන් ගෙන් ටිකට් සහ හෝටල් බිල් වියදම් ගන්න හාදයෙක් ද නැත්නම් හොරාට තැගි ඔප්පු ලියන හාදයෙක් ද නැත්නම් තට්ට ශරුලොක් හෝම්ස් සිපිපියා ද කියා පවසන්නේනම් මට චිත්තප්‍රීතියෙන් දිවි හානි කර ගත හැකිය හිටන්

      Delete
  16. අන්න ඇමතිලා. ගෝලයා ගැන බලලා ඊට පස්සේ ගෑණිගේ දුක සැපත් හොයලා බලනවා. අනේ වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. // අන්න ඇමතිලා. ගෝලයා ගැන බලලා ඊට පස්සේ ගෑණිගේ දුක සැපත් හොයලා බලනවා. අනේ වාසනාවන්. //

      මේ මොනව කියනවාද ගරු කුරහන් හේනේ මල් මල්ලී තුමෝ

      Delete
  17. සා රස තුමෝ.. මාව හිනස්සන්න එපා. මට වෙලාවකට හිතෙනව බන් හය්යෝ සල්ලි කියල.

    සමහරක් අපේ අවුං කියනවා උං වුර්තිමය බ්ලොගර්ල කියලත් (සබාවේ සිනා)

    මට බ්‍රසීලේදී, ෆ්‍රාන්ස් වලදී ඔය ෆෙස්ටිවල් ගියහම ලෝකෙ බ්ලොග් ඔස්තාර් ල දැකල තියෙනව. උන්ගෙ වචනෙන් උන් තමයි වුර්තිමය අවුන්). ගුගල් එකෙන් උන්ගෙ බ්ලොග් ට්‍රැෆික් නිසා ලක්ෂ ගණන් උන්ට ඇඩ්සෙන්ස් වලින් ගෙවනව. එකෙක් මට හම්බුන හංගේරියන් ඩයල් එකක්. බාගයක් ජර්මන්. ඌ කියන විදිහටනම් ඌ බ්ලොග් එකෙන් වෙනස් කරන්න යන්නෙ පරිසරය. ලංකාව නැතිව ඉන්දියාව භූතානය වියට්නාමය ඇතුළු රටවල් බරගානකට ගිහින් උත්සව පවත්වල තියෙන්නේ උගේම සල්ලි වලින්. හැබැයි කවදාවත් ස්පොන්සර්ල හොයල නැහැ. ඌ ම කිව්ව ගොඩක් දේවල් කලේ උගේම සල්ලි වලින් කියල.

    ok. ඉතින් කියමුකො ඌට හම්බවෙන්නෙ"ම" ඉන්ටනෙට් සල්ලි කියල. යකො අපේ අවුං රුපියල් ලක්ෂෙටත් එයා මයිල් එක්කම ස්පොන්සර්ල හොයනවනම් මොන විලිලැජ්ජා නැති වැඩක්ද බං. මම ගිය සැරේ ලංකාවට එනකොට ... ඕන නැහැ බං...

    ReplyDelete
    Replies
    1. // යකො අපේ අවුං රුපියල් ලක්ෂෙටත් එයා මයිල් එක්කම ස්පොන්සර්ල හොයනවනම් මොන විලිලැජ්ජා නැති වැඩක්ද බං. //

      ගරු ටිලාන් ආතල් අයියා තුමෝ,

      ඔහෙලට අපට මේ වගේ වැඩ අල්ලන්නෙ නැහැ... මීට වඩා හොඳයි මහපාරෙ හිඟාකෑවා නම්...

      හැබැයි ලන්ඩන් වල ඇල්බට් හරමානිස් ට ලැජ්ජ නෑ... අහක ඉන්න සින්හල බ්ලොගර්ස් ලා ට තෑගි දෙන්න සම්මාන දෙන්න කියලා මිනිහා උලෙලක් ඕගනයිස් කරනවා... ඊට පස්සෙ ස්පොන්සර්ශිප් හොයාගෙන ගසාකනවා.... දන්න අඳුනන බ්ලොගර්ස් ලා කීප දෙනෙකුට ලී කෑලි ටිකක් කොහෙ හරි යන "කරු" වෙක් ගේ අතින් දුන්නාම ඔක්කොම හරි කියලයි හිතන්නෙ...

      ඒ ගැන ප්‍රශ්න අහන්න බෑ.. ඇහුවොත් සම්මාන උලෙලට ඉදිරිපත් වෙන්න එපා කියනවා... මේ හිඟන පල් හොරාට තේරෙන්නෙ නෑ බොල්ගර්ස් ලා නැත්ත්නම් ඌට සම්මාන උලෙලවල් ඕගනයිස් කරලා ගසාකන්න මාර්ගයක් නෑ කියලා...

      ලන්කාවෙත් මේ දවස් වල ඕවා පැවැත්වෙනවා.... පොතක් පතක් ලියාපු, උපාදියක් පාස්වෙච්චි ගමට වැඩක් කොරාපු ඩයල් හම්බු වෙලා ඔහේ ගේ සේවය ඇගයීමට අපි දේශ්බන්දු, ලන්කාභිමානී වගේ සම්මානයක් දෙනවා කියලා... ඊට පස්සෙ සම්මාන උලෙලට වියහියදම් කියලා ගාන කපාගන්නවා... අහල පහල වෙලෙඳ ආයතන වලින් ස්පොන්සර්ශිප් එහෙමත් ගන්නවා.... මේ වගේ සමහර සම්මාන උලෙලවල් සන්විදානය කරන ලෝටස් ඇල්බට් අප්ඵුහාමි වගේ කස්ටිය ආචාර්ය උපාදි පවා දෙනවා දන්නෙ නැද්ද?

      Delete
    2. එකටම හරියන සිපිපියා වගේ බ්ලොගර්ලා සෙට් එකකුත් ඉන්නවනේ. ඉතින් මේ ජාවාරම්කාරයන්ගේ කල්ල මරේ! ඔය සිපිපියා කාලයක් තමන්ටම සම්මාන දී ගත්තනේ. ඊට පස්සේ කොහෙන්ද හම්බුවෙච්ච් සම්මනකේ පොටෝ එක බ්ලොග් එකේ ගහගෙන හිටිය.

      Delete
  18. විදේශ රටවල සිට සිංහලෙන් බ්ලොග් ලියන/සම්මාන දෙන/ගන්න ඔස්තාද්ලාගේ දූෂිත පැටිකිරිය ඔය ලියලා තියෙන්නේ ලස්සනට....

    ස්තුතියි.
    මීට,
    ජර්මනියේ කොට්බුස් හි විල්බට්.

    ReplyDelete
    Replies
    1. //AnonymousFebruary 9, 2017 at 6:34 PM

      විදේශ රටවල සිට සිංහලෙන් බ්ලොග් ලියන/සම්මාන දෙන/ගන්න ඔස්තාද්ලාගේ දූෂිත පැටිකිරිය ඔය ලියලා තියෙන්නේ ලස්සනට.//



      ගරු ජර්මනියේ කොට්බුස් හි විල්බට් තුමනි,

      ලන්ඩන් වල ඇල්බට් හරමානිස් ට අපි දෙන්නෙමු ජම්බු!

      Delete
  19. මෙහෙමයි සා රස තුමෝ. මම දන්නා පරිදි එංගලන්තෙ නම් තමන්ගෙ මට්ටම දොඩවන්නෙ එංගලන්ත ආසියාතිකයින්. ඔවුන් මෙය කරන්නෙ අනිත් අසියාතිකයන්ගෙන් තමන් උසස් කියා පෙන්වන්ට. ගොඩක්ම මෙය කරන්නෙ අප්‍රිකා රටවලින් සංක්‍රමණය වුන ඉන්දියන් ජාතිකයන් සහ ලංකාවෙන් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්.

    මම ගොඩක් මෙහෙම ශ්‍රී ලාංකිකයන් දැකල තියෙන්නෙ එංගලන්ත පන්සල් වලදි. ඔවුන් හැසිරෙන්නෙ එම පන්සල් ඔවුන්ගේ වගේ. සහ එම ස්ථානවල වගේම එම සමිති සමාගම්වලත් තමන්ට ඕනි අයුරෙන් ස්ථාන ලබාගෙන කරන්නෙත් සිංහලයට ගැරහීමංමයි.

    හැබැයි ඔවුන් නිකන් කන්න බොහොම දක්ෂයි සත පහක් වියදම් නොකර. තමන්ගේ නම වාසගම ලංකාවේ ජිවත් උන පැලැන්තිය ගැන බොහොම උජාරුවෙන් උඩගු කමින් කතා කරන අය.

    හැබැයි මිට වඩා සල්ලිකාර නම්බුකාර සුද්දන් බොහොම පාඩුවේ එංගලන්තෙ ජිවත් වෙනවා. විදෙස් සංචාර කරනව. ඔවුන්ගේම ගෙවල් තියෙනව. ඔවුන්ටම කියල රථ වාහන තියෙනව.

    හැබැයි ඔවුන් මෙව්ව ප්‍රසිද්දියේ කියන්නේ නැහැ.මොකද මේ රටේ කාර් එකක් ගෙදරක් දොරක් විදේශ සංචාරයක් කියන්නෙ සුඛෝපබෝගී දේවල් නෙමෙයි. අනිත් මිනිස්සු තඹ සතයකට ගණන් ගන්නේ නැති දේවල්.

    ඉතින් මෙහෙම දේවල් පුන පුනා කියන බ්ලොග් අයගේ හැසිරීම් දැකල තමන්ම තමන් උසස් මහතුන් යැයි කියාගන්නවානම්, මම දන්නා පරිදි මේ සිංහල බ්ලොග් එකේ අද්යාපනයෙන් ඉතාම උගත් ඩොක්ට රුවන් වැනි පොත් ලියපු, පරිවර්තන සහ පර්යේෂණ දැනටත් කරන උදවියගේ හැසිරීමත් ඒ වගේම සාරස මාතලන් අටමා විචාරක අරුණ වැනි බ්ලොගර්ලාගේ කිසිම කුහක කමක් නැති හැසිරීමත් අනුව බලනකල අර තමන් පොර යැයි කියාගන්නා රෙද්ද අස්සේ මහත්තුරුන්ට වඩා ඔබල සිය ගුණයකින් මහත්තුරුය.

    දැන් ඔන්න අර උත්සවයට UN එකත් සපෝර්ට් ලු නේද..?? ෂා..!! රනිල් මහත්තය වෝක්ස් වැගන් ෆැක්ටරිය ඕපන් කළා වගේ තියෙයි හිටන්.. :) :)

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ,
      ඔහේ ඔයි විස්තර කරනා එන්ගලන්ත ආසියාතිකයන් ගේ මම පොර ජාතකේ ලස්සනට තියෙනවා නේද සන්ජීව් බාස්කර් ගේ GOODNESS GRACIOUS ME ටෙලියේ?? කපූර් ලා කූපර් කියා නම වෙනස්කරගෙන දවල්තාරකා සන්ගමේ සාමාජික වෙලා බී ඇම් ඩබ්ල්යූ පැදගෙන අනුන්ගේ මුදලින් ස්ම්මාන උලෙලවල් පවත්වන එවුන් ගැන ඒකේ ලස්සනට තියෙනවා නේද හිටන්?

      //දැන් ඔන්න අර උත්සවයට UN එකත් සපෝර්ට් ලු නේද..?? ෂා..!! රනිල් මහත්තය වෝක්ස් වැගන් ෆැක්ටරිය ඕපන් කළා වගේ තියෙයි හිටන්.. :) :) //

      UN එක නෙවෙයි NASA එකෙන් ආවත් මුන් ටික සුද්දන් ගේ කනින් රින්ගලා ගානක් කපාගෙන සුද්දටත් පාට ගාපු ලී කෑල්ලක් දීලයි පස්ස බලන්නෙ හිටන්!

      Delete