Thursday, May 11, 2017

ප්‍රාදේශීය බල පෙරලි




ගරු ගීතා කුමාරසින්හ මහත්මිය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ ජාතික දේශපාලනයට සමාන්තරව ප්‍රාදේශීය දේශපාලනයේ බල පෙරලියකට පාර කැපෙන බව පෙනී යයි.

පසුගිය මැයි පලමුවෙනි දා පවත්වන්නට යෙදුනු රැලි මේ රටේ දේශපාලන දිශානතිය වෙනස් කල හැරවුම් ලක්ශයන් වූ බව සැක හැර පැවසිය හැකිය. 

ගාලු මුවදොර පිටිය අතුරු සිදුරු නැතිව පිරවූ එකාබද්ද විපක්ශය තම හයිය පෙන්නුවා පමනක් නොව නිශ්ශබ්ද විප්ලවයක් ද සිදු කලේය. එනම් ශ්‍රී ලන්කා නිදහස් පක්ශයේ සැබෑ බලය පවතින්නේ කා අතේද යන්න ලොවට ම ප්‍රදර්ශනය කිරීම ය. 

එම පණිවිඩය වඩාත් ම තදින් කා වැදී තිබෙන්නේ අන් කවරෙකුටවත් නොව මැද මට්ටමේ  දේශපාලකයන් වන පලාත් සභා මන්ත්‍රීන් ලා ට ය.

ගාලු මුවදොර මැයි රැලියට සැබෑ ශක්තියක් වූයේ පහලම ස්තරයේ දේශපාලකයන් වන ප්‍රාදේශීය සභා, ගම් සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීන් ව සිට දැන් ජොබ්ලස් වෙලා සිටිනා දේශපාලකයන් ය. ඔවුන් ගේ දේශපාලනය සැමවිටම බිම් මට්ටමේ දේශපාලනයකි.  මහජනතාව ඔවුන් හට සවන් දෙයි.. ඔවුන් මහජනතාව සමග ගැටෙමින් දේශපාලනය කරයි. 

 පලාත් සභා මන්ත්‍රීන් වන මැද ස්තරයේ දේශපාලකයන් ට චන්දයකට මුහුන දීමට නම් මේ පහලම බිම් මට්ටමේ දේශපාලකයන් ගේ පූර්ණ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. නැත්නම් දිස්ත්‍රික්කයක් පුරා චන්ද සොයා යෑම කල හැකි දෙයක් නොවේ.

බිම් මට්ටමේ දේශපාලකයන් ඉන්නේ මහින්ද මහත්තයා ගාව බව සැක හැර දැනගත් නිදහස් පක්ශයේ මැද මට්ටමේ පලාත් සභා දේශපාලකයෝ සියල්ල දැන් මහින්ද මහත්තයා වෙත නැවී ඇත. තව මාස තුනකින් පමන විසුරුවා හැරෙන පලාත් සභා වලට  නැවත මැතිවරණයටක මුහුන දෙන්න ඔවුන් සූදානම් වන්නේ මහින්ද මහත්තයා ගේ පක්ශයෙනි.

 උතුරුමැද පලාත්සභාවේ දැන් බහුතරය මහින්ද මහත්තයා සතු ය. සබරගමුව ද එම අඩි පාරේ යන බව පෙනී යයි. 

 සොරිසේන ආප්පපාල ලඟදීම එම පලාත් සභා දෙකම විසිරුවා නොහැරියොත්, මහින්ද මහත්තයා ගේ පැත්තෙන් අලුත් මහ ඇමැති වරුන් දෙදෙනෙක් පත්වීම නොවැලැක්විය හැක්කකි!
 

63 comments:

  1. හරි වරෙන් චන්දෙට දෙන්නම් අප්ප මතක් වෙන්න

    ReplyDelete
    Replies
    1. දෙමු බඩු බනිස් වෙන්නම......

      Delete
    2. //සොරිසේන ආප්පපාල ලඟදීම එම පලාත් සභා දෙකම විසිරුවා නොහැරියොත්, මහින්ද මහත්තයා ගේ පැත්තෙන් අලුත් මහ ඇමැති වරුන් දෙදෙනෙක් පත්වීම නොවැලැක්විය හැක්කකි!//

      No matter he dissolves the councils or not, its inevitable. Even if he is gonna dissolve, MR's supporters will win the elections afterwards.
      Hope you can remember what happened in Southern Prov. council in 1994 after Ranil/Anura B staged the "Fransico Coup" to grab power from then PA.

      Delete
    3. Dear Ano sir,

      // No matter he dissolves the councils or not, its inevitable. Even if he is gonna dissolve, MR's supporters will win the elections afterwards.//

      thousand dollar question is... will they hold the ELECTIONS???

      //Hope you can remember what happened in Southern Prov. council in 1994 after Ranil/Anura B staged the "Fransico Coup" to grab power from then PA. //

      Yes.. Fransisco of Mulgirigala was missing and Dodangoda was waiting to take oaths as the CM. This time it wont be just one or two MPs... the winning margin would be much more!!

      Delete
  2. රනිල්-මෛත්‍රි පාරවල් දෙපැත්තෙ මල් පාත්ති හැදුවෙ නැතුවට ජාතිවාදයක් නැතුව රටේ මිනිස්සුන්ට පාරේ යන්න පුලුවන් පරිසරයක් හැදුවා.

    උතුරු කොරියවේ මිලිටරි ජුන්ටා අත්දැකීම් ලැබීමට ලාංකික අපට අවශ්‍ය නැත.

    කන්න නැතත් බොන්න නැතත් රනිල්-මෛත්‍රි හොදයි.

    -Ajith Perakum Jayasinghe

    ReplyDelete
    Replies
    1. තමුන්ට මොලේ නැතුව අනුන් ගේ මොල සෝදන කොන්තරත් කරුවන් ට ජයවේවා!

      Delete
    2. //තමුන්ට මොලේ නැතුව අනුන් ගේ මොල සෝදන කොන්තරත් කරුවන් ට ජයවේවා!//

      තමුන්ටත් මොලේ නැතුව මොලේ කලඳක් නැති අපේ වාහෙ, බූරු කුදලා-විලේජ් වැනි තමුන්ගෙ ගොබ්බ අනුගාමිකයො මරාගෙ මිරිගුවක් පෙන්නා චූන් කරන ගොන් දතාලා බංගවේවා!

      මයුර-ලේක් ගේ බිරින්දෑ මි.

      Delete
    3. //තමුන්ට මොලේ නැතුව අනුන් ගේ මොල සෝදන කොන්තරත් කරුවන් ට ජයවේවා!//

      මේමයි.. සරස කියන හිපාටුවා අනිවා දන්නවා, තමුංගෙ මරාට වාල්කම් කරන බ්ලොග් කඩමල්ලෙ කමෙන්ට් දාන්න තරම් පිස්සුවක් පැරාට නැති බව. එහෙව් එකේ කවුරු හරි කඩප්පුලියෙක් (සමාරක් විට මේක සරසයගෙම තක්කඩි වැඩක් වෙන්න පුළුවන් හරිය. කකා යන යන තැන්වල ලින්ක් හලලා ආතල්ව ගන්නව වගේ මූත් තමන්ගෙම වහන්තරාවෙ ඇනෝ කමෙන්ට් දාලා මෝඩ චූන ගන්න බයියයෙක් නේ. දෙන්නම සමානයි හරිය. ) දාපු ඇනෝ කමෙන්ට් එකක් අල්ලගන මූ පැරාට තඩිබාන්නෙ පැහැදිලි ඉරිසියාවට.

      ඇයි? මූ දතෙක් කියලා, ආචාරිය උපාදියක් තියනව කියල අඩබෙර ගහලා මරාට රෙදි නැතුවම කඩේ යනගමන් අතින් කාල හරක් බලනව වගේ සල්ලි දීලා බූරුවො සෙට් එකකට කියලා ප්‍රශස්ති කමෙන්ට් දාගෙනත් මූ හිට්ස් නෑ. පැරාට තියනවා. ඉතින් ඉරිසියා නැත්තෙ කාටද හිටං?

      ---- චන්‍දුල උදලාගම. නෙැදැම්ටනය (මැදමුලන හරහා) -----

      Delete
    4. // කකා යන යන තැන්වල ලින්ක් හලලා ආතල්ව ගන්නව වගේ //

      :D :D


      // දාපු ඇනෝ කමෙන්ට් එකක් අල්ලගන මූ පැරාට තඩිබාන්නෙ පැහැදිලි ඉරිසියාවට. //

      :D

      මොලේ නැති එකාට මොලේ නෑ කීම තඩිබෑමක් වන්නේ කෙසේද ගරු පැරාරක්ශක ඇනෝ තුමනි?


      Delete
  3. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කුළුගැන්වීම සදහා ප්‍රබල උත්තේජකයක් අවශ්‍ය වේ. එය දෙමළ සමාජය තුළ දෙමළ ජාතිකවාදය කුළු ගැන්වීමට සිංහල රාජ්‍යයේ යටත්විජිතවාදය මගින් ලැබුණු උත්තේජකය වැනි අතිශයින් තීව්‍ර එකක් විය යුතුය. සිංහල සමාජයයේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය පිළිබදව මට ඇත්තේ සුභවාදී බලාපොරොත්තුවකි. ලංකාව අපසෙට් ය යන චින්තන ධර්මදාස වැන්නන්ගේ අඳෝනාවලට මා එකඟ නොවන්නේ එබැවිණි. බෞද්ධ පුනරුද සමයේ සිට වර්ධනය වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සිංහල සමාජය තුළ ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අඩස්සිගත වී ඇත. එය යළි ඉපැද්දවීමට නම් සිංහල-බෞද්ධ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අපේක්ෂා සිංහල-බෞද්ධ ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව අභිමුඛ විය යුතුය. ගෝටා වැන්නෙක් ජනාධිපති වුවහොත් එය සිදුවීමට ඇති ඉඩ කඩ විශාලය (රතුපස්වල මතකයට නංවාගන්න). අපට රතුපස්වලවල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

    “ගෝටා මුළින්ම කරනු ඇත්තේ ලංකාවේ එන්ජීඕ කල්ලිය ඉවරයක් කර දැමීමයි. ඒ අයට (අප වැන්නන්ටත් ඒ ඉරණම හිමිවීමට නියමිතය) එක්කෝ නිහඬ විය යුතුය. එක්කෝ අකුලාගෙන රටින් පිට යා යුතුය. මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අවශ්‍යතාවය ජනයාගේ ඓන්ද්‍රිය අවශ්‍යතාවයක් බවට පත් වීමයි. ඒ හරියට සිංහල-බෞද්ධ විජිතවාදය හා මිලිටරිවාදය නිසා ජාතික විමුක්තිය දෙමළ ජනයාට ඓන්ද්‍රීය අවශ්‍යතාවයක් වී ඇත්තාක් මෙනි.

    “මින් මෙහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවයට උත්තේජකයක් නොමැත. අඩු තීව්‍රතාවයක් සහිත විප්ලවයක් මගින් එය කළ නොහැකි බව ජනවාරි 8 විප්ලවයේ පරාජය මගින් තහවුරු වී ඇත. දැන් අවශ්‍ය වන්නේ ඉහළ තීව්‍රතාවක් සහිත විප්ලවයකි. ගෝටා ඊට උත්තේජකයක් නොවනු ඇත්ද? මගේ පිළිතුර ඒසේ වීමට ඉඩ තිබේ යන්නයි.

    ReplyDelete
    Replies
    1. // “ගෝටා මුළින්ම කරනු ඇත්තේ ලංකාවේ එන්ජීඕ කල්ලිය ඉවරයක් කර දැමීමයි. ඒ අයට (අප වැන්නන්ටත් ඒ ඉරණම හිමිවීමට නියමිතය) එක්කෝ නිහඬ විය යුතුය. එක්කෝ අකුලාගෙන රටින් පිට යා යුතුය. //

      பாவெண்டா :D

      Delete
  4. ලංකාවේ මිනිස්සු එකතුකරන් දියුණු රටක් ගොඩනඟනවා කියන්නේ මීහරකුන්ගෙන් කොළපාගනවා වගේ වැඩක්.

    එක මීහරකෙකුටවත් කොළපාගන අවශ්‍යතාවයක් නැහැ, ගොයම් කොළටික ගිලිනවා ඇරෙන්න. ඒ වැඩි ඵලදායී විධියට කෙරෙන්න කෙවිටක් ගත්ත හොඳ ගොවිමහත්තයෙක් ඕන.

    මෙච්චරකල් කෙවිට ගත්ත අයටනම් මීහරකුන්ට තරම්වත් දැක්මක් තිබ්බේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි ගෙනාව ඇග්‍රිමෙක් කොල මඬින යන්ත්‍රයක් හිටන්!

      Delete
  5. ඕස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වීමට සමත්වූවාය. ලැරිසා වෝටර්ස් අඟහරුවාදා (9) පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නාය.

    ලැරි වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික ‘ග්‍රීන්ස’ පක්ෂය නියෝජනය කරන අතර මීට පෙර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී එවැනි සිදුවීමක් වාර්තා වී නැත. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය වසරේදී සභාව තුළ මව්කිරි දීම අනුමත කළේය.

    ReplyDelete
  6. ආණ්ඩුවට එරෙහිව ඇති වී තිබෙන ජනතා විරෝධය නිසා යහපාලන නායකයන් මරු විකාරයෙන් දිගින් දිගටම මැතිවරණය කල් දමමින් සිටින බව දකුණු පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී ඡන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි.

    ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව කිසිසේත්ම මෙම වසර තුලදීද පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවත් එසේ පැවැත්වුවහොත් තමක් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බවත්ය.

    ReplyDelete
  7. ආණ්ඩුවට එරෙහිව ඇති වී තිබෙන ජනතා විරෝධය නිසා යහපාලන නායකයන් මරු විකාරයෙන් දිගින් දිගටම මැතිවරණය කල් දමමින් සිටින බව දකුණු පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී ඡන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි.

    ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව කිසිසේත්ම මෙම වසර තුලදීද පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවත් එසේ පැවැත්වුවහොත් තමක් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බවත්ය

    ReplyDelete
    Replies
    1. මැන්ඩිස් මහත්තය කියන්නේ ඇත්ත නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
  8. ඉක්මනින් තීරණයක් ගත්තොත් හොඳයි, නැත්නම් ලබන පාර බෝඩ් වෙන්නවත් අමාරු වෙයි, ඡන්දය දිපු ජනතාව බලාගෙන ඉන්නේ ඊලඟ පාර මැතිවරණයක් එනකම්.

    ReplyDelete
  9. Replies
    1. දුක හිතෙනව නේද හිටන්?

      Delete
  10. අනේ පලයල්ලා බන් යන්න තොපේ අප්පචිචි එක අවුරුද්දට දෙපාරක් ගෙදර ඇරියා . තොපිට ලජ්ජා වක් ගෑවිලාවත් නෑ . මොන චන්දෙ තිබ්බත් අප්පච්චි කුජීතයි .

    ReplyDelete
    Replies
    1. කෑ කෝ ගහන්නේ නැතිව චන්දයක් තියලා බලන්නකෝ හිටන්?

      Delete
    2. අනේ පලයල්ලා බන් යන්න තොපේ "නළුවෙක් නොවේ මොලයක් නොවේ" අවුරුදු 20ක් 30 පාරක් ගෙදර ඇරියා . මහින්ද සිරිකොත ඉස්සරහ පාර කාපට් කලේ නැත්තම්, "නළුවෙක් නොවේ මොලයක් " ගෙ මොලේ තමුන්ගේ පක්සෙ උන් සිරිකොත ඉස්සරහම එලියට ගන්නව.

      පහු ගිය සැරෙත් පරදින බව දන්න නිසා වෙන ආප්පයෙක් දා ගත්තා. තොපිට ලජ්ජා වක් ගෑවිලාවත් නෑ .
      මොන චන්දෙ තිබ්බත් අප්පයා යි නළුවෙක් නොවේ මොලයක් නොවේ දෙන්නම කුජීතයි .

      Delete
    3. // අනේ පලයල්ලා බන් යන්න තොපේ "නළුවෙක් නොවේ මොලයක් නොවේ" අවුරුදු 20ක් 30 පාරක් ගෙදර ඇරියා . මහින්ද සිරිකොත ඉස්සරහ පාර කාපට් කලේ නැත්තම්, "නළුවෙක් නොවේ මොලයක් " ගෙ මොලේ තමුන්ගේ පක්සෙ උන් සිරිකොත ඉස්සරහම එලියට ගන්නව.

      පහු ගිය සැරෙත් පරදින බව දන්න නිසා වෙන ආප්පයෙක් දා ගත්තා. තොපිට ලජ්ජා වක් ගෑවිලාවත් නෑ .
      මොන චන්දෙ තිබ්බත් අප්පයා යි නළුවෙක් නොවේ මොලයක් නොවේ දෙන්නම කුජීතයි . //

      හෆෝයි...

      Delete
  11. /// සොරිසේන ආප්පපාල ලඟදීම එම පලාත් සභා දෙකම විසිරුවා නොහැරියොත්, මහින්ද මහත්තයා ගේ පැත්තෙන් අලුත් මහ ඇමැති වරුන් දෙදෙනෙක් පත්වීම නොවැලැක්විය හැක්කකි!////

    ජයවේවා:D

    ReplyDelete
    Replies
    1. සාරස, අහසෙන්එන්න@gmail.com එකට ඔයාගෙ මේල් එඩ්‍රස් එක එවන්න පුලුවන්ද?

      Delete
    2. Dear Sis

      Send this email to contact Dr Sa rasa-

      mallepol@gmail.com

      Am I correct Dr Sa rasa?

      Delete
    3. no sir... it is:

      mallepol@mail.com

      Delete
    4. // නිර්මාණිMay 12, 2017 at 6:29 AM

      සාරස, අහසෙන්එන්න@gmail.com එකට ඔයාගෙ මේල් එඩ්‍රස් එක එවන්න පුලුවන්ද?//

      එවුවා

      Delete
  12. සාරස චූන් දේශපාලනය විනාශයටයි. මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහාම චූන් වෙලා. හෙට ආණ්ඩු බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ.

    ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්, එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ වර්ජනයක් පැවැත්වවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර වෙනවා.

    ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න බුදුදහමෙන් ඉගෙන ගත්ත එකක් වෙන්න බැහැ. එක් දින වර්ජනය වර්ජකයන්ගේ පැත්තෙන් බැලූ විට සාර්ථක ඔවුන් ඊළඟට මහා වැඩ වර්ජනයකට සූදානම් වේවි.

    ගාලු මුවදොර මැයි දිනයට සහභාගි වූ ජනතාව මහා වැඩ වර්ජනයකට ද සහාය දේවි කියා ඔවුන් සිතනවා ද?

    එසේත් නැත්නම් ඔවුන් ස්වයං මෝහනයකට පත් වී ඇත් ද?

    වෛද්‍යවරුන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ද සිටිනවා. මේ එන්නේ ඊනියා ලංකා වසන්තය ද? ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමේ දෙවැනි පියවර ක්‍රියාත්මක වීමට යන්නේ ද? ගුරු සංගම් ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කාන්තා විද්‍යාලය ආදිය ජනසතු කරන්න කියන්නෙ නැද් ද?

    ReplyDelete
    Replies
    1. සිංහලයන්ට සංකල්ප, ප්‍රවාද ආදිය ගැන කිසිම තේරුමක් නැහැ. ලිපියකින් කියන්නේ කුමක් ද යන්න වැටහෙන්නේ නැහැ. වාක්‍යයකින් කියැවෙන දෙය නොතේරී ඔවුන් පෞද්ගලික වුවමනා එපාකම් අනුව වාක්‍යය විවරණය කරනවා. සිංහලයන් කී දෙනකුට පංතිය යන සංකල්පය ගැන අවබෝධයක් තිබෙනවා ද? ඒත් බොහෝ දෙනකු අපේ පංතිය වැනි වහර යොදා ගන්නවා. මාක්ස්ගේ පංතිය කියන සංකල්පය ප්‍රාග්ධනය සමග බැඳුණු එකක්. එය තේරුම් නොගෙන අපේ පංතියෙ මිනිහා, පංති සටන ආදී දේ ගැන කියවනවා. අපට නොතේරෙන අනිත්‍ය, දුක්ඛ, අනත්ම ගැනත් අප කියවනවා.

      2015 අගෝස්තු මැතිවරණයට පෙර අප කිහිප දෙනකු සංධානයේ නායකයන් කිහිප දෙනකු මුණ ගැහී කියා සිටියා වෙන ම තරග කරන්න කියා. සංධාන නායකයන් අප කියන කිසි දෙයක් අහලා නැහැ, අහන්නෙත් නැහැ. ඔවුන් සංධානයෙන් තරග කළා. අද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය මුහුණ පා ඇති සියලු ප්‍රශ්නවලට මුල ඔවුන් සංධානයෙන් තරග කිරීම.

      Delete
    2. මෑතක දි ඔවුන් පොහාට්ටු පක්‍ෂය පිහිටුවා ගත්තා. එය හොඳයි. එහෙත් ඒ පක්‍ෂය අනාගත මැතිවරණ සම්බන්ධයෙන් විය යුතුයි. ජී එල් පීරිස්ට තේරෙන දේශපාලනයක් නැහැ. ඔහුටත් ඊනියා පංති හැඟීම තියෙනවා ද? ඔහු කම්කරු පංතියේ ද? ඔහුට ප්‍රාග්ධනය නැද්ද? පොහොට්ටු පක්‍ෂය රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු බව අප කීවා. ඒ මැතිවරණ හා වෙනත් සම්මුති සම්බන්ධයෙන්.

      දේශපාලනය කියන්නේ රැළි හා මැතිවරණ පමණක් නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනට තේරෙන්නෙ නැහැ.

      අද මෛත්‍රිගෙ කණ්ඩායමට බලයක් නැහැ. මෙහි දී එස් බී වැන්නන් කියන දේ අදාළ නැහැ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව ගව් ගණනකින් ජය ගන්නවා. එස් බීටත් ඇප නැති වේවි.ඒත් අද ප්‍රශ්නය මැතිවරණ ජය නොවෙයි, මැතිවරණ ලබා ගැනීම. (ව්‍යවස්ථාව පරාජය කිරීම.)

      ඒ සඳහා කළ යුත්තේ කුමක් ද? වැඩ වර්ජන ද?

      මැයි දිනයෙන් ඒකාබද්ධ විපක්‍ෂය චූන් වෙලා. වෛද්‍යවරුන් වැඩ වර්ජනය ගැන කතා කරන්නේ මැයි රැළියට පෙර සිට ම බව ඔවුන් කියාවි. ප්‍රියන්තා සේනානායකගේ ප්‍රකාශවලට තමන්ට අවශ්‍ය අර්ථනිරූපණ දෙමින් දේශපාලනය කරන්න බැහැ. ඒ වගේ ම ඔවුන් අතර සිටින එ ජා පාක්‍ෂිකයන් අනුව ගොස් රාජපක්‍ෂලා බිල්ලට දෙන්නත් බැහැ.

      වැඩ වර්ජනවලින් මෙරට ආණ්ඩු පෙරළීමට සිතන අයට හර්තාලය, අසුවේ ජූලිය පමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම් විරෝධය ද ප්‍රතිඋදාහරණ සපයනවා. මහා වැඩ වර්ජනයක් කළහොත් ඉතා දරුණු ලෙස එය මර්දනය කර රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් කර ව්‍යවස්ථාවත් සම්මත කර ගන්නවා. එපමණක් නොව විදේශීය හමුදා මෙරටට ඒමේ අවදානමක් ද පවතිනවා. ගාලු මුවදොර ජන සන්නිපාතය සුන්නත් දූලි කිරීමට එතරම් කාලයක් ගතවන එකක් නැහැ.

      මා මගේ නොදන්නා කමට කලකට පෙර සයිටම් රැල්ල පසුපස එන සුනාමිය යනුවෙන් ලිපියක් ලියා ඇති.

      Delete
  13. ස රස,

    පෘතුගීසීන් එළවා දැමීමට, පරාජය කිරීමට සීතාවක රාජසිංහ රජුට හැකි කම තිබුණා. එකල පෘතුගීසීන්ගේ තුවක්කු බලාගෙන හොඳ ම තුවක්කු හැදීමට සමතුන් සිංහලයන් අතර සිටියා. සිංහලයන් ශිල්පයෙහි අති දක්‍ෂයන්. යුද්ධයත් ශිල්පයක්. එහෙත් රාජසිංහ රජු තම සිංහල ප්‍රතිවාදීන්ට තැනක් දුන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කළා. කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා ගියේ රාජසිංහ රජු ඔහුගේ පියා ඝාතනය කළ බැවින්. හාමුදුරුවන් ද රජුට විරුද්ධ වුණා. ඒ සියල්ලන් එකතු වී පෘතුගීසීන්ට පහර දුන්නේ නම් අපට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ.

    රාජසිංහ රජු අරිට්ට කිවෙන්ඩු නම් තක්කඩියකුට හසු වුණා.

    කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට ගියත් ආපසු පැමිණියා. ඇවිත් දෝන කතිරිනාත් විවාහ කරගෙන පෘතුගීසීන් එළවා කන්ද උඩරට රාජ්‍යය බිහි කළා. එය තරමක ජයග්‍රහණයක්. එහෙත් ඔහුත් රාජසිංහ රජුත් එකට සිටියා නම් පෘතුගීසීන් ගෝවට ම පළවා හරින්න තිබුණා.

    රාජසිංහ කෲර ද? ඔහු මරා දැමුණේ සිංහලයන් විසින් ම ද? අපට වැදගත් වූයේ රාජසිංහ රජු ද පෘතුගීසීන් ද?

    කොහොමටත් අපේ අසමගිකම්වලින් ප්‍රයෝජනය ගත්තේ විජාතිකයන්. ඒ අතර දොන් ජුවන් ධර්මපාල සිටියා. ඔහු බිහි කෙරුණේත් රජ පවුලේ අසමගියෙන්. රජකම දොන් ජුවන්ට ලබා ගැනීමට රට පෘතුගීසීන්ට පාවා දුන්නා.

    ReplyDelete
    Replies
    1. මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ට යටත් වුණා. යාපනය පෘතුගීසීන්ගෙන් ගලවා ගැනීමට සිංහල රජුට හැකි වුණා. අඩුම තරමෙන් අපට කන්ද උඩරට හිමිවුණා. සෙනරත් රජුට පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය වුණා. ඔහු ඒ සඳහා ලන්දේසීන්ගේ සහාය ගත්තා. දෙවැනි රාජසිංහ රජු තවදුරටත් ඒ ප්‍රතිපත්තිය ගෙන ගියා. එය ඉඟුරු දී මිරිස් ගැනීම ලෙස හැඳින්වුණා.

      ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් තවම ඉන්නේ තමිල්නාඩු මානසිකත්වයකින්. ලන්දේසීන් උඩරට රජුගෙන් නැගෙනහිර පළාත ලබා ගැනීමට දෙමළ වෙල්ලාලයන් යොදා ගත්තා. යාල්පානම් වෛපවමාලෙයි වැනි ව්‍යාජ ඉතිහාස පොත් ලියවා ගත්තා. වෙල්ලාලයන් ලවා ඇති කළ දෙමළ ජාතිවාදය අදත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් ක්‍රියාත්මක වෙනවා.

      මෝඩ සිංහලයන් නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ බව පිළිගන්නේ නැහැ. සිංහලයන් ඒ බව නොපිළිගන්නා විට බටහිරයන්, ඉන්දියාව හා වෙල්ලාලයන් පිළිගනීවි ද? සිංහලයන් සිතන්නේ නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් පමණක් පරාජය වූ බවයි. මෝඩ සිංහලයන්ට සංකල්ප ප්‍රවාද තේරෙන්නේ නැහැ.

      Delete
    2. දෙවැනි රාජසිංහ රජුගෙන් පසු සිංහල කුමාරවරුන්ට, ඇතැම් නිළමෙලාට තෙළිඟු කුමාරිකාවන් නැතිව බැරි වුණා. කුමාරිකාවන් සමග ඔවුන්ගේ සනුහරේ පමණක් නොව සිරිත් විරිත් හා නීති ද පැමිණියා. නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක්ලු. සෙල්ලක්කාරයන්ගෙන් රටට සිදු වී ඇති වින්නැහිය අපමණයි. නරේන්ද්‍රසිංහ රජුගේ ඇවෑමෙන් පසු නායක්කාර නීතිය අනුව ඔහුගේ බිසවගේ සොහොයුරා රජ වුණා. ඔහු රජ වීමට බෞද්ධ වුණා. එහෙත් නීතිය සිරිත් විරිත් බෞද්ධ වුණේ නැහැ. ඇහැළෙපොළ කුමාරිහාමි මරා දැමුණේ නායක්කාර නීතිය අනුව. නායක්කාර රජවරු හතර දෙනකු ම අප පාලනය කළා. ඇතැම් නිළමෙලා තමන්ට අවශ්‍ය පරිදි නායක්කාර රජවරුන් පත් කර ගත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ එවැන්නෙක්.

      ඩීල් ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පැමිණ රට අවුල් කළා. ඒ තමයි ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, පසුව හාවඩ් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලවලින් රට අවුල් කිරීමේ ආරම්භය.

      ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුල දී කෙසේ වෙතත් පසුව කෲර රජකු වුණා. ඔහු සුද්දන්ට පහර දී හංවැල්ල දක්වා එළවා දැමූ බව අමතක නොකළ යුතුයි. එහෙත් ඩීල් ඩොයිලිගේ උපක්‍රම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට නිළමෙලා අතර ගැටුම දිග්ගැසුණා. ඇතැම් නිළමෙලාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එළවීමට අවශ්‍ය වුණා.

      නිළමෙලා කොටස් තුනකට බෙදුණා. රජුට පක්‍ෂ නිළමෙලා, රජු පහ කිරීමට ඉංගිරිසින්ගේ සහාය ලබා ගැනීමට වුවමනා වූ නිළමෙලා, ඉංගිරිසින්ගේ සහායක් නැතිව රජු පහ කිරීමට අවශ්‍ය වූ නිළමෙලා ලෙස ඒ කොටස් තුන නම් කරන්න පුළුවන්. අවසානයේ දී ජයගත්තේ ඉංගිරිසින්ගේ සහාය ලබා ගත් නිළමෙලා.

      ඒත් ඉංගිරිසින් නිළමෙලාට සහාය දීමෙන් පමණක් සෑහීමකට පත් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ කන්ද උඩරට රාජ්‍යය. ඩීල් ඩොයිලි ජය ගත්තා. ගිවිසුම් නොතේරෙන සිංහල නිළමෙලා ගිවිසුමක් මගින් ම රට ඉංගිරිසින්ට පාවා දුන්නා. තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී නැහැ. අවස්ථා කිහිපයක දී අප නිදහසට කිට්ටු වුණත් අපට ජය ගන්න බැරිවුණා.

      සුද්දන්ගේ සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුමෙන් අප මෙහෙයවනවා. අද බටහිරයන් හා ඉන්දියාව අප පාලනය කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. ඒ අතර චීනය ද රටේ කටයුතුවලට ඇඟිලි ගසනවා. සිංහල මෝඩයන් ඒ බව පිළිගන්නේ නැහැ.

      ශ්‍රී ල නි පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් ක්‍රියා කරන්නේ එකල උඩරට නිළමෙලා බොහෝ දෙනකු ක්‍රියා කළ අන්දමට.

      එ ජා පක්‍ෂයේ එවැනි නිළමෙලා නැහැ. එහි ඉන්නේ බටහිරයන්. ඔවුන් රටට එහි ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. ඔවුන් ඉංගිරිසින්ගේ සංස්ථාපනයේ ඇම්බැට්ටයන් පමණයි.

      මූලික ව බැසිල් රාජපක්‍ෂගේ ක්‍රියා නිසා මහින්දට විරුද්ධ වූ ඇතැම් නිළමෙලා බටහිර ඇම්බැට්ටයන්ගේ සහායෙන් බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට මහින්දට විරුද්ධ වුණා. ඇතැමුන් ඊනියා යුග පෙරළියක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රිපාල ඇහැළෙපොළට ඇන්දා. මෛත්‍රිපාලට රජකම හිමි වී නැති බව ඔහුටත් බටහිරයන්ට හා ඉන්දියාවට යට වූ අනෙක් නිළමෙලාටත් දැන් තේරිලා. මෛත්‍රිපාල නමට ජනාධිපති. බටහිරයන්ගේ ප්‍රධාන ඇම්බැට්ටයා වූ රනිල් රට පාලනය කරනවා.

      දැන් ප්‍රශ්නය රනිල් ඉවත් කිරීම.

      නිළමෙලාට ඒ සඳහා එකතු වෙන්න බැහැ. චන්ද්‍රිකා උඩරට මැණිකෙ කෙනකු නොවෙයි. ඇය මහා මුදලිගේ මිණිබිරිය. ඇයට දෙමව්පියන්ගෙන් කිසිවක් හිමි වී නැහැ. ඇය ඇතැම් නිළමෙලා මෙහෙයවනවා. ඔවුන් මහින්දට විරුද්ධව වැඩ කරනවා. මහින්දගේ නිළමෙලාත් නොමග යවන අය ඉන්නවා. මේ අසමගිය නිසා රනිල් එළවා දමන්න බැහැ.

      කවුරු හරි හිතනවා නම් වර්ජනවලින් රනිල් පන්නා දමන්න එය හිතළුවක් පමණයි. වර්ජනත් ඩොයිලිලාගේ මිස අපේ නොවෙයි, අපට මේ වින්නැහිය සිදු වන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම කියා ස රස සිතනවා ද?

      Delete
  14. සාරස, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාවේ බල පෙරළියක්‌ ඇතිවීමේ අවදානමක්‌ හටගෙන ඇත. බල පෙරළිය ගැන සාකච්ඡා රහසිගතව සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. හිටපු පළාත් ඇමැති ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලා අස්‌වීමෙන් අනතුරුව බල පෙරළියක ඇරඹුම හටගෙන තිබෙන බව පැවසේ.

    ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් ඇතුළු මහින්ද රාජපක්‌ෂ හිතවාදී මන්ත්‍රීවරුන් 11 දෙනකු ස්‌වාධීනව මධ්‍යම පළාත් සභාවේ කටයුතු කිරීමට ගෙන ඇති තීරණයක්‌ ගැන ද කුකුසක්‌ හටගෙන ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මෙතෙක්‌ සහයෝගය දුන් මන්ත්‍රීවරුන් අටදෙනකු වර්තමානයේ පවතින දේශපාලන බල අරගලය මැද දොලනය වෙමින් එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සිටීම නිසා තත්ත්වය දරුණු අතට හැරී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මධ්‍යම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු 40 ක්‌ නියෝජනය කරති. පලනි දිගම්බරම්, ආරුමුගම් තොන්ඩමන්, එස්‌. රාධාක්‍රිෂ්ණන් යනන්ගේ සහයෝගය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමිව ඇත. ආර්. පී. සමරනායක මන්ත්‍රීවරයා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත් වුව ද පසුගිය 2015 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් මනාප 51,000 කට වැඩි සංඛ්‍යාවක්‌ ලබාගෙන සිටියි.

    පවතින බල පෙරළියක සැකය වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බලය මන්ත්‍රීවරුන් 22 ක්‌ දක්‌වා පහළ යැමේ අවදානමෙන් බලය ගිලිහී යනු ඇති බවයි. මහින්ද හිතවාදී කණ්‌ඩායම ස්‌වාධීනව කටයුතු කිරීමට රහසිගත සාකච්ඡා දැන් සිදුකරගෙන යන බවත් එහි නායකත්වය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන්ට පැවරීමට ගෙන ඇති තීරණයට සුළු පිරිසකගේ අකැමැත්ත ද පළ කර තිබෙන බවත් දැනගන්නට ඇත.

    මධ්‍යම පළාත් සභාවේ විපක්‌ෂ නායක චානක අයිලප්පෙරුමගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී පළාත් සභාවේ බල පෙරළියක අවදානමක්‌ තිබෙනවා. හිස්‌වූ ඇමැති ධුරය ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සාකච්ඡා කරලා ලැබෙයි කියන විශ්වාසයෙන් හිටියත් ලැබුණේ නැහැ යෑයි පැවසීය.

    මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මෙසේ පැවසීය,

    “විවිධ දේශපාලන අදහස්‌ එක්‌ක අපි මෙතෙක්‌ කල් කටයුතු කළා. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමාට හිතවාදී 10 ක්‌ පමණ සිටිනවා. මීට කලිනුත් උත්සාහ කළා පළාත් සභාව පෙරළන්න බැරි වුණා. මතක තියාගන්න අධිකරණ තීන්දුවක්‌ තියෙනවා පළාත් සභාවේ පාලනය වෙනස්‌ කරන්න බැහැ කියලා”.

    ReplyDelete
    Replies
    1. // මතක තියාගන්න අධිකරණ තීන්දුවක්‌ තියෙනවා පළාත් සභාවේ පාලනය වෙනස්‌ කරන්න බැහැ කියලා”. //

      ඊලඟට තියෙන්නේ රටේ ජනාදිපතිව වෙනස් කරන්න බැහැ කියලා අධිකරන තීන්දුවක් අරන් වසර 3000 තෙක් ම රාජ්‍යය කිරීමයි හිටන්!

      Delete
    2. ඇත්තටම කියනවනං මේ ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන්ගේ වැඩේ හරි (නැහැ ?).
      එතුමාට චන්දෙ දීල ඔතනට පත්කරගත්තේ මහජනතාවද නැතිනං එයාගේ අප්පොච්චිද?
      මේකත් හරියට සයිටම් අහෝසි කරනු කියල කොච්චි ඩෑයිවර්ල ඉට්ටකික් කොලා වගේ නේ.
      සාරස තුමෝ පුලුවන්නං මේ ප්‍රමිත තුමාවත් මේකට සම්බන්ද කරගන්නකො, නියම 'මල්ලේ පොල්' පොරක්.

      Delete
    3. ඇත්තම කියනවානම් ගරු හැට්ටර් තුමෝ, ජනක ලොක්කා ගේ නම පාවිච්චි නොවුනානම්, ප්‍රමිත කොලුවට චන්ද දාහක් වත් ලැබෙයිද කියලා සැකයි..

      එහෙම බලනකොට ජනතාව චන්දෙ දුන්නේ ප්‍රමිත ලොකුවට න්වෙවෙයි, එයාගේ අප්පච්චිට තමා...

      Delete
  15. පලා බබාලටත් නගර සභා ඉරණමම තමා

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ රනිල්ගේ සුපිරි ප්‍රජාතන්ට්‍රවාදය! ආණ්ඩුව මාරු වුනහම රනිල්ගෙයි, මුස්තපාගෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ.

      Delete
    2. පොනිල් වික්කමසිංහ ට සහ ආප්ප බැරිසේන ටත් පලා බබාලගේ ඉරනම

      Delete
    3. // Maathalan - Priyantha HewageMay 12, 2017 at 9:59 AM

      පලා බබාලටත් නගර සභා ඉරණමම තමා //

      ඔබතුමාත් එසේ මැතිවරණ කල්දැමීම අනුමත කරනවාද?

      නිසි කල මැතිවරණ නොපැවැත්වීම සන්තෝසයට කාරනාවක් නොවන බව මහාචාර්‍ය මාතලන් තුමා ට මතක් කර දෙන්න කැමැතියි.

      Delete
    4. // AnonymousMay 12, 2017 at 8:30 PM

      පොනිල් වික්කමසිංහ ට සහ ආප්ප බැරිසේන ටත් පලා බබාලගේ ඉරනම //

      ඉක්මනින් ම ඔවුන් ට ඒ ඉරණම ලබා දීම අප ගේ යුතුකමයි ගරු ඇනෝ තුමෝ.

      Delete
    5. "Sa rasaMay 12, 2017 at 9:06 PM
      // Maathalan - Priyantha HewageMay 12, 2017 at 9:59 AM

      පලා බබාලටත් නගර සභා ඉරණමම තමා //

      ඔබතුමාත් එසේ මැතිවරණ කල්දැමීම අනුමත කරනවාද?

      නිසි කල මැතිවරණ නොපැවැත්වීම සන්තෝසයට කාරනාවක් නොවන බව මහාචාර්‍ය මාතලන් තුමා ට මතක් කර දෙන්න කැමැතියි."

      සරසා මේ මාතලන් කියන කුපාඩිය ගැන වැරදියටයි හිතන් ඉන්නේ! මූ දන්නා ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මූට ඕනේ කොහොම හරි මුගේ රනිල් හාමු බලයේ ඉන්නයි. කිව්වට තරහ වෙන්න එපා, සරසත් රෝයලනේ, ඔය රෝයල් එකට ගියපු සමහරක් එවුන්ගේ හිතේ උන් තමයි ලෝකෙටම ලොක්කෝ කියලා. හැබැයි ඒ කිසිම වැඩක් බැරුව කටින් හරි රෝයල් ගියපු එකෙන් හරි උඩ යන්න බලන් ඉන්න එවුන්.

      Delete
  16. අනේ හුකේ රනිල්ගේ සුපිරි ප්‍රජාතන්ට්‍රවාදය! ආණ්ඩුව මාරු වුනහම රනිල්ගෙයි, මුස්තපාගෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //AnonymousMay 12, 2017 at 10:33 AM

      අනේ හුකේ රනිල්ගේ සුපිරි ප්‍රජාතන්ට්‍රවාදය! ආණ්ඩුව මාරු වුනහම රනිල්ගෙයි, මුස්තපාගෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ. //

      හොඳ අදහසක්...

      ජනතා පරමාධිත්‍යය කොල්ලකෑමේ චෝදනාව යටතේ

      Delete
  17. අන්න දුමින්ද බබා කියලා තියෙනවා සංධානයට බහුතරය අහිමි වුනොත් එජාපෙ ත් එක්ක එකතු වෙලා නැවත පලාත් සභාව පිහිටුවනවා කියලා.

    බැරිම වෙලා විසිරුවා හැරියොත්? ප්‍රාදේශීය සභාවට වුනු දේම වෙයිද පළාත් සභාවටත්.
    අවංකවම මම නම් කැමැතියි ඔය පළාත් සභා මගුල මකලම දානවානම්.

    ReplyDelete
    Replies
    1. // නයනේ - සිතුවිළිMay 13, 2017 at 4:44 PM

      අන්න දුමින්ද බබා කියලා තියෙනවා සංධානයට බහුතරය අහිමි වුනොත් එජාපෙ ත් එක්ක එකතු වෙලා නැවත පලාත් සභාව පිහිටුවනවා කියලා. //

      ටිකක් අමාරුවෙයි නයනේ තුමෝ...

      දැනටම පොහොට්ටුවට මන්ත්‍රී 33 දෙනාගෙන් 17ක් ම අස්සන් කරලා කියලා කියන්නේ හිටන්...

      Delete
  18. සා රස තුමෝ. හිටං තුමා මේ සැරේ කන්නේ ශ්‍රී ලංකා දන්සැල් ක්‍රමයට නොමිලේ ම. මේ ගීතා නෝනගේ කේස් එකකත් සොරි තුමා කාගෙ හරි ලණුවක් ආමාශයට යනකන්ම ගිලපු එකක් වගේ. පියසේන ගමගේ ගැන අපි නොදන්නවැයි.

    කන්න කන්න සොරි සේන. දන්සැල් තියෙන්නෙ ලබන පොසොන් එක වෙනකං විතරයි.

    🙉🙉🙉🙉🙉🙈🙈🙈👊🏽🙈

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ

      ඔහේ මෙච්චරකල් කොහෙද ගිහින් හිටියේ ගරු ටලාන් ආතල අයියා තුමෝ??

      ගීත ට ගේම දෙන්න ගීන් අනාත වුනේ ද්‍රවිඩ සන්දානේ ඩුවල් සිටිසන්ශිප් තියන ඈයොයි මහින්ද සමරසින්හ ලොක්කයි නේ හිටන්... අනුර කුමාරටත් අයර්ලන්තේ හරි ඩිස්නිලන්තේ හරි සිස්ටිසන්ශිප් ට්ජියෙනවාය කියන්නේ ඔය...

      Delete
  19. අම්මද බොල, ටිිලාන් ආතල් කියන සරසයගේ චක්ගෝලයත් මාාාාර දේශපාලන අනාවැකි කාරයෙක් වෙලානෙ හිටං. අනාවැකිය බොලාට කිව්වෙ කෙප්ප සුමනෙයද? ඇයි යකෝ බොලාගෙ මහබයියත් කිව්වානෙ බං වෙසක් පෝය දෙකක කථාවක්.

    සරසගෙ ගොන් කතා ටිකයි, ගෝල්ෆේස් එකට සල්ලි විසිකරලා අරක්කු බත්පාර්සල් ප්‍රවාහන පහසුකම් සමග ඔන්ද ස්පොට් අතට සල්ලි දීලා ගෙනාපු සෙනග දැකලා මූත් ලෙසටම චූන්වෙලා වගේ.

    හි..හි.. කාගෙ වුනත් දරුවෙක්නෙ අප්පා.. පව්. ලේ දෙන්න පුළුවන් වුනාට මොළේ දෙන්න පුළුවනෑ.

    ප.ලි. රසික... පැරාාාා.. කුණුහරුප අහන්න ලෑස්ති වෙයල්ලා

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 13, 2017 at 9:36 PM //

      වෙසක් දවසේ ඉස්පන්චියෙක් සත්තු වත්තෙන් පැණලා ගියා කියලා ආරන්චියන් ආවා... ඔන්න ඌ මගේ බ්ලොග් එකේ ඇනෝ පොස්ට් එහෙමත් දාන්න පටන් අරන්....

      Delete
    2. Sa rasa

      Ela ela. Paw ban ohoma nondi karanna epa ������

      Delete
    3. හෆෝයි... නළුවෙක් නොවේ මොලයක්ගෙ ඇනෝ 9.36 PM කුජීතයි.

      Delete
  20. විජේවීර කියන්නේ රුසියන් උණ ඔලුවට ගහලා ලංකාවට අනවශ්‍ය විප්ලවයක් ගෙනල්ලා, ජවිපෙ කොල්ලොයි, ආණ්ඩුවෙ මැරයොයි ඔක්කොම මිනීමරුවන් වෙන්න ඕන පසුබිම සකසපු කෙනෙක්.

    ඉතින් ඒ වගේ එකෙක් කිව්ව පලියට ඉන්දියානු ව්‍යාප්තවාදය බොරු වෙන්නේ නෑ.

    ETCA ගැන පත්තරේ ගිය ගමන්, ලංකාවේ IT Companies වල email inboxes පිරුණේ ඉන්දියන් අයදුම්පත් වලින්.

    ReplyDelete
    Replies
    1. මාත් ගේනවා ඉන්දියන් මෙගා ටෙලි වල ඉන්න කෑල්ලක් වගේ ඉටිකිරිස් එකක් මගේ පෞද්ගලික ලේකම් විදියට හිටන්!

      Delete
    2. ධීමත් වෛද්‍ය කුමාර කළුආරච්චි සූරීනට

      ගිලන් හදට සුව දෙන ජීවකයාණ
      සතන් හදට සුව දෙන සෘෂිවරයාණ
      වදන් රසට පව සන බස් ඇජරාණ
      රුපුන් දසට පව සන දොස් ඉසුරාණ

      මිතුරන් වෙතින් ලබමින් අබිමන් නිබඳ
      ⁣සතුරන් වෙතින් ලබමින් අවමන් නිබඳ
      ලෙවන් වෙත ම වඩමින් පෙම්දම් නිබඳ
      ලෙවන් වෙත ම ගෙනෙමින් යහදම් නිබඳ

      පතොකක් නො වී නිරුදක කතරක වැඩුණ
      මහරැකක් ම වී මහ ගන වනයක වැඩුණ
      දසදහසක් තරු මැද රෑ අහසක දිලුණ
      සිත් සහසක් බැඳි සඳ මඬලක දිලුණ

      රජ වන්නට සිත් නැති අප කුමරාණ
      අනෙකාට ම දිරි දුන් මුනිවරයාණ
      යහපතට ම හමු වුණ අප මිතුරාණ
      අන් කිසිවකු නො ව ඔහු අප සරසාණ

      වමැ පැරැණි මිතුරු කැල විසිනි

      (ලාංකීය තරුණ පරපුර නොමඟ යෑවීමට දිවා රෑ නො බලා ලියන සිරිකොතේ කුලී ලියන අප්පු වන අජිත් පැරකුම් ජයසිංහ පාපතරයාට එරෙහි ව වෛද්‍ය කුමාර කළුආරච්චි සූරීන් ගෙන යන අරගලයට අපේ සුභාශිංසන. වෛද්‍යතුමනි, ඔබ වැනි උගතකු අබියස අජිත් පැරකුම් ජයසිංහ වැනි නූගතකු දැනටමත් කිච වී, පච වී, ඔද්දල වී අවසන් ය.)

      Delete
    3. Dear Leftist scholars,

      You All are warmly welcomed to this blog by us, the readers. I have learnt a lot from your comments on w3lanka blog. Learn about the fundamentals of Marx & other leftist intellectuals. Though we are not leftists, we would love to learn, discuss about leftist thoughts and even change our views if leftist visions seems better. So I humbly request yourselves to write & educate or even criticise us. That w3lanka idiot is just a mere washing machine & only you people & few other commenters had made valuable contribution. So please accept my humble request. I hope Dr. Kumar also agree with me. Cheers! (Sorry for my poor English since I type this from my phone & it's tough task)

      Delete
  21. සරස ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන්නේ යයි තමන් විසින් ජනතාවට පොරොන්දු වී ඇති නිසා එම පොරොන්දුව ඉටු කරන තුරු සතිපතා කැබිනට් හමු පැවැත්වීම නවතා දමන බව ජනාධිපති මෛත‍්‍රිපාල පැවසූ බව ලංකාදීප වාර්තා කරයි.

    ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකදී මේ බව සදහන් කර ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

    ඒ අනුව අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසු ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනපති හා අගමැති තීරණය කර ඇති බව වාර්තවේ සදහන්.

    ReplyDelete
    Replies
    1. මොන කෙප්පද? අගමැති රට හිහින් එනකම් කොහොමත් කැබිනට් රැස්වීම නැහැ. එක නිසා අපිට පෝරු පානි දන්නවා.

      Delete