Monday, May 15, 2017

හෆොයි බනානා ටුජී.....

යහපාලනේ ගේන්න හරකෙක් මෙන් බර ඇද්ද, දිනපත මහින්ද මහත්තයාට හා ඔහු ගේ පවුලේ උදවියට විරුද්දව පට්ටපල් අතේ පත්තුවෙන බොරු ගොතමින් මාද්‍ය සන්දර්ශන කල බනානා ටුජී ට ආන්ඩුව පිහිටවූ පසු  රනිල් තුමාගෙන් ලැබුනේ අහක දාන මස්කටුවක් වැනි උප ඇමති කෑල්ලකි......

ජනතා සේවය කියමින් සොරාකෑම සඳහා එම මස් කටුව ප්‍රමානවත් නැති බව බනානා ටුජී තුමා ගිය සතියේ ප්‍රකාශයක් කලේය. එයින් නොනැවතී ඔහු ඒ කාලේ දෙනියාය භූගත මාලිගාවක් හදනවා කියමින් අපහාස කල මහින්ද මහත්තයාගේ නැගෙනිය ගේ හත් දවසේ බණ ට සභාගී විය.

 දෙකයි දෙකයි එකතු කලාම විසිහතරයි කියා උත්තරය ලබාදීමට බනානා ටුජී ලාගෙන් ම ඉගෙනගත් මාද්‍ය කාරයෝ ටුජී බණ ගෙදර යෑමේ පින්තූර පල කර තිබුනේ ඔහු එකාබද්දයට පිල් මාරු කරනා බව අඟවමිනි.

එම මාද්‍ය කාරයන් සමග මල පැන්න ටුජී ඊයේ කියා සිටියේ ඩොලර් බිලියන් හතරක් හොරකම් කල රාජපක්ශලා එක්ක එයා ගේ ගණු දෙණු නැති බව ය.

 අනේ ගොන් ටුජියෝ... දැන් තියෙන්නේ ඔහෙලාගේ ආන්ඩුවක් ය. මහින්ද මහත්තයා හා ඔහුගේ පවුලේ උදවිය ඩොලර් බිලියන හතරක් හොරකම් කලා නම්, නීති මගින් කටයුතු නොකරන්නේ ඇයි?

ඔහෙලාගේ ආන්ඩුව අටවලා අවුරුදු දෙකකුත් පහුවෙලා තිබියදී තාම නඩු දාලා තියෙන්නේ බැසිල් මහත්තයා පලාත් පාලන ආයතන වලට බෙදා දුන් GI පයිප්ප වලට විතරයි නේද? මරණෙට මගුලට හා ඔහෙලාගේ රාජ්‍ය මාද්‍ය සන්දර්ශනවලට තාමත් භාවිතා වෙන්නේ
එම GI පයිප්ප නේද?

ඇමැති කෙනෙක් වෙන්නට පෙර චන්දෙට කලින් හොරු අල්ලනවා කියලා පොලොවේ පස් කාපු ඔහෙලා ඒ පොරොන්දුව ඉශ්ට කොලොත් නරකද හිටන්?

67 comments:

  1. Replies
    1. Para says "wait. We are still investigating! We'll jail them as soon as possible! "


      They can't find 4 billion dollars sa rasa.... they are totally blind...... fed up this government now. Only media shows.


      ITN and RUPAVAHINI are becoming garbage dumps again. No hopes at all.


      Patrol and diesel prices are the only benifits for poor us....

      Delete
    2. Ano 10.06 PM

      Agree with you. Its tough time & the main issue is SL do not have leaders. No personnel in political arena with sufficient leadership qualities.

      Delete
    3. //AnonymousMay 15, 2017 at 10:06 PM

      Para says "wait. We are still investigating! We'll jail them as soon as possible! "//


      ඔය තරම් මෝඩයිද වමා ලා
      හිතන්නට වත් බැරි නිසා
      මම ගියා රුසියන් ලෙනින් ටත්
      මාක්ස් හඳුනා දුන් අය සොයා

      පාසැලට යන කාලයේ ඌ
      ජෙප්පන් ට එක් වූ නිසා
      හිරේ ගොස් බිල්ලෙක් වෙලා හිට
      ෆොන්සේකාට වැඳලා මෙයා

      ලෙනින් හා ට්‍රොට්ස්කී තුමා හට
      කොමියුනිස්ට් වාදේ කියා
      අලුත් දහමක් දෙසා බුදු විය
      තණ කොලෙකට පිට තියා...

      සිරිකොතෙන් ලබනා වැටුප ගැන
      සාදාරනේ ඉටු කල එයා
      වැඳ වටේ රනිලා ගෙ පාමුල
      හිරිකිතයි දැක්කොත් ඔයා...

      Delete
    4. පැරා,

      අර ස රස කියන හාදයා, මෑන්ස්ගෙ මඩ බ්ලොග් එකේ ඇනෝ ඇවිත් පැරා දානවා වගේ කමෙන්ට් දාලා පස්සෙ මිනිහම ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ආපහු පැරාටම නෙලනවා. මර සිඟිති ආතල් ඕයි පොර ගන්නෙ.

      ඌටම හරියන නොම්බර එකේ බත්කන හරක් ටයිප් බයියො සෙට් එකක් ඉන්නවා එකෙ කමෙන්ට් දාන. බැරිවෙලා හරි ස රසයට එගේන්ස් ටයිප් කමෙන්ට් එකක් කවුරු හරි දාලා තිබ්බොත් උන් සෙට්එක එකතුවෙලා බනින්නෙ පැරාටයි අර කතන්දර මෑන්ස්ටයි.

      ඔයි සරස බයියා ඇන්ඩ් ද ක්ලෑන් ඇයි ඔහේල එක්ක ඔච්චර වෛර... ?

      (මෙම පෝස්ටුවට අදාළ නොවන කමෙන්ටුවක් පළකිරීම ගැන සමාවෙන්න.)

      Reply
      Replies

      Ajith Perakum JayasingheMay 16, 2017 at 12:06 PM
      කුමාර කළුආරච්චි කියන සිංහල ජාතිවාදියාට හිරු කණ්ඩායමේ හා වෙනත් දෙමළ ජාතිවාදීන් සෙට් වෙලා තියෙන එක තේරුම් ගන්න පුළුවන් මං මේ මාතෘකාවට දාලා තියෙන ලෙනින්ගේ කල්පයේ අවසානයෙන්. මේ ඉන්නෙ කල්පාන්ත මේඝයට තෙමුණු එවුන්. උන්ට මෘග සංඥාව පහළ වෙලා.

      ආරක්ෂිත ඉහළ මාලයක ඉඳන් කෝපි කෝප්පයක් බිබී කල්පාන්ත මේඝයට හසු වුණ වඳුරන්ගෙ රිලා නැටුම් බලන්න. හෙට අලුත් ඉරක් පායනකොට ඕකුන් බලු කුක්කන් වෙලා ඉන්නවා දකින්නට පුළුවන්.

      Delete
    5. //Ajith Perakum JayasingheMay 16, 2017 at 12:06 PM
      කුමාර කළුආරච්චි කියන සිංහල ජාතිවාදියාට //

      අපි කුඩා කාලේ පටන් ම සින්හල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් විතරක් නොව ඉන්දියානු බොරා පාර්සි වැනි ජාතීන් ට අයත් දරුවන් සමග හැදී වැඩී තාමත් ඔවුන් සමග සබඳතා පවත්වන අය. ඊට පස්සෙ විදේශ රටවල විවිද ජාතීන් වලට අයත් ජනයා සමග ඉගෙනගෙන සහ රැකියාව කල අය. අපි ජාතිවාදීන් වුනා නම් එහෙම වෙන්නෙ නෑ....

      අපට ජාතිවාදීන් කියනා අය ඩොටේ පාසැලේ සින්හල ලමයි එක්ක පමනක් ඉගෙනගෙන එයිනුත් මිල මුදල් තියෙන ඇඇයොන් එක්ක ඊරිසියා වෙලා ජේ වී පී එකට බැඳිලා බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සපු හාල් කෑලි!!!

      Delete
    6. AnonymousMay 16, 2017 at 12:31 AM

      //ඌටම හරියන නොම්බර එකේ බත්කන හරක් ටයිප් බයියො සෙට් එකක් ඉන්නවා එකෙ කමෙන්ට් දාන. //

      අනේ උඹේ පොටෝ එකක් කෝමහරි හොයාගෙන දාපන්කෝ ඇනෝ.
      මම හරි ආසයි බත්කන හරකෙක්ගේ පින්තුරයක් බලන්න.

      Delete
  2. බනානා දේශපාලනේ! තඹ කන්ටේනර් පයිල් ඇදපු ගමන් අයිය පයින් ගමන්. නමුත් අවංකවම රට බෙදන රනිල්ව පන්නන්න එනවනම් යට ගියාව අමතක කරන්න පුලුවන් අපිට. එහෙම නැතුව පච වෙලා කුනු වෙලා තියෙන චරිතෙට සුදුහුනු ගාගන්න බොරු ශෝ දාන්න එපා. අපේ රටේ මිනිස්සුන්ට රැකියා අවශ්‍යයි. ව්‍යවසායකයෙක් ඒ සඳහා ඔහුගේ මුදල් ආයෝජනය කළොත් ඒකෙන් ඔහු ඔහුගේ මුදල් අවදානමකට ලක් කරනවා.

    ව්‍යාපාරය බඩු නොවිකිණීම නිසා, භාණ්ඩ තහනම් කිරීම නිසා (උදාහරණයකට ප්‍රේමදාස ස්ලොට් මෙශින් තහන්ම් කිරීමෙන් ධම්මික පෙරේරාට වූ පාඩුව ), රජයට පවරා ගැනීම් (සෙවනගල සීනි කම්හල ) , සාදන භාණ්ඩය තාක්ෂණික වෙනසකින් තව දුරටත් අවශ්‍ය නොවීම ( කැමරා වලට සිදු වූ දෙය ) වැනි හේතු නිසා ඔහුගේ අයෝජනය නැතිවෙන්න පුළුවන්.

    එහෙම වුණත් ඒ සඳහා ඔහු ලබා ගත් ණය සඳහා පෞද්ගලික ඉඩම් හෝ ලිඛිත ඇපකර දීල තියෙනවනම් ඔහුගේ තවත් දේපල නැතිවෙන්න පුළුවන්. රජයේ බදු නිසා හෝ ඉහල තරඟකාරීත්වය නිසා ලාභ ඉතා අඩුවී යන්න පුළුවන්.

    සේවය කරන්නා ගන්න අවදානම් සාපේක්ෂව බොහොම අඩුයි. ඔහුට ස්ථීර රැකියාවක් තියෙනවා. කාර්‍යක්ෂම සේවයකෙකු නොවුනත් රස්සාවෙන් දොට්ට දාන අමාරුයි හෝ බැහැ. වෙලාවට පඩි ලැබෙනවා. ඉන්නම බැරිනම් වෙන රැකියාවකට යනවා. ඒ වුණාට අර අයෝජකයා සූරා කන්නෙක් කියා හඳුන්වනවා. තමන්ගේ වැඩ කොටස හරියට නොකෙරුවත් කම්කරුවා සැමවිටම හරි යන මතය තමයි උසාවි වල වුණත් ගන්නෙ.

    ReplyDelete
  3. සාදු සාදු සරස, ලක් මවට එතෙක් මෙතෙක් බිහිවූ උසස්ම ගණයේ පච මල්ලකි මේ !!!!

    ReplyDelete
    Replies
    1. // සාදු සාදු සරස, ලක් මවට එතෙක් මෙතෙක් බිහිවූ උසස්ම ගණයේ පච මල්ලකි මේ !!!! //

      බොරුව ට ජය වේවා!

      Delete
  4. බනානා ටුජීලා කෑ ගහන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්.

    මට නම් පෙන්නන්නම බැරි පොරක් තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. //
      මට නම් පෙන්නන්නම බැරි පොරක් තමයි ඔය. //



      මට නම් පෙන්නන්නම බැරි පොරක් තමයි ඔය.

      Delete
  5. ටුජී වැල කන්න හරිම ආසයි.
    ඒ කාලෙ රෝජි පස්සෙන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ ටුජී නාකි සමණලයෙක් කියලයි හිටන්!

      :D

      Delete
    2. Sujeewa or his brother had a fight with Malaka Silva over a german prostitute in a restaurant while ago.

      Delete
    3. That's his brother Ano sir.

      Delete
  6. අන්න දැක්කද ගෝල්පේස් රැස්වීමට කරලා තියෙන වියදම. දෙදාස් පහළොවේ ඩොලර් බිලියන 18ක් තිබිච්ච රාජපක්ෂ ගාව දැන් තියෙන්නේ බිලියන හතරයි. ඔය ටික හරි ඉක්මනට හොයා ගනින්. සල්ලි හොයන්න හිඟමනේ ගිහින්ම රනිල් පිස්සෙක් වෙන්න කලින්.

    ප.ලි. රනිල් ඇත්තටම පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ රට යනවා කියල හිතෙන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. // ප.ලි. රනිල් ඇත්තටම පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ රට යනවා කියල හිතෙන් නැද්ද ? //

      සියලු බටහිර රටවල් හා ඉන්දියාව එපා කියද්දී චීන්නු Belt and Road සමුලුවට මෙහෙ වර කිවුවාම රනිල් ට යන්න සිද්ද වුනා හිටන්!

      Delete
    2. මැයි 12 වෙනිදා රෑ 11ට කුපාම මහින්ද සහ ඝෝඨා, මෝදි හොයාගෙන ගිහින් කලු කොඩි දැම්මලූ හිටං.

      Delete
    3. Ano May 15 10.49 PM

      බෑදුම් කර හොර කම කරෙ රාජපක්ශ , 2015ඉදන් කොටි ගනන් දීලා වාහන ගෙන්නෙ රාජපක්ශ

      Delete
    4. // AnonymousMay 16, 2017 at 12:14 AM

      මැයි 12 වෙනිදා රෑ 11ට කුපාම මහින්ද සහ ඝෝඨා, මෝදි හොයාගෙන ගිහින් කලු කොඩි දැම්මලූ හිටං. //


      ඊලඟ චන්දෙදී මෝඩි මහතා ගෙදර ගොස් කෝච්චියේ තේ විකිනීම පටන් ගන්නා අතර රාජපක්ශලා රජ වෙති!

      Delete
    5. "මැයි 12 වෙනිදා රෑ 11ට කුපාම මහින්ද සහ ඝෝඨා, මෝදි හොයාගෙන ගිහින් කලු කොඩි දැම්මලූ හිටං." It is to warn Modi that the tide is turning as made clear by the massive crowds at the May day rally. Interference by the RAW or any other way will be futile and damaging for Indian interests.

      Delete
  7. සමයන් වියෝවෙන් බනානා ටුජි නොකවුට් වෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. සමයං ට නිවන් සැප ලැබේවා..

      Delete
  8. මාධ්‍ය නිදහස ගැන පම්පෝරි ගහල මහ බැංකු මංකොල්ලය මාධ්‍යයට ගියේ කොහොමද කියල පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කරපු බනානා ටුජිට අපි ලබන පාරත් චන්දෙ දෙන්න බලාගෙන ඉන්නෙ සරස. අර රේස් වලට ආපු ලැම්බොගිනි නාමල්ගෙ කියල ඒ දවස්වල දාපු ෂොටෝ වලට තැන්ක්යූ හොඳේ ටුජි... මනුස්සකම් මැයි පළවෙනිදයින් පස්සේ මතක් වෙච්ච ඵකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ටුජී සේරසිඤ්ඤො මහබැන්කුවෙ මකොල්ලයක් වුනේ නැත කියලා පොතක් එහෙම ගහලා ඒක ලෝන්ච් කරනා රාත්‍රී කෑමකට මටත් ආරාධනා ලැබුනා නේ හිටන්...

      :D

      Delete
  9. Aneda kiyanne, wasi patthata hoooiya. Paw neda

    ReplyDelete
  10. ක්‍රිෂ් 10 ට ඇමතිකමක් දුන්නම රට ස්වයංපෝෂිත වෙයි කියල, අම්මපා මට හිතනවා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා නේ ගරු ඇනෝ තුමෝ...

      Delete
  11. ටුජී විතරක් නෙවෙයි, ගොන්ජාත් හොරකම් කරලා දැන් අහුවෙලයි ඉන්නේ.

    වැඩි විස්තර SLVLOG එකේ බලන්න, සරස තුමා.

    ReplyDelete
    Replies
    1. ගොන්ජත් අනාතයි

      Delete
  12. සුජී ඔය උප ඇමතිකම දීපන් ළපයට...

    ReplyDelete
    Replies
    1. හහහා මරු කතාව ඕයි !

      Delete
    2. // ලොකු පුතාMay 16, 2017 at 12:32 AM

      සුජී ඔය උප ඇමතිකම දීපන් ළපයට... //

      ඇඬෙනවා....

      Delete
  13. //ඇමැති කෙනෙක් වෙන්නට පෙර චන්දෙට කලින් හොරු අල්ලනවා කියලා පොලොවේ පස් කාපු ඔහෙලා ඒ පොරොන්දුව ඉශ්ට කොලොත් නරකද හිටන්?// මේ ටික ටුජි ට විතරක් නෙවෙයි හැම ඇමත්තාටම පොදුයි හිටං..

    ReplyDelete
    Replies
    1. තනතුරුවලට මොන පක්ෂෙන් ආවත් රටට එකම සෙතෙ තමයි.මුණු වෙනස් වෙන එක විතරයි.

      Delete
    2. // මේ ටික ටුජි ට විතරක් නෙවෙයි හැම ඇමත්තාටම පොදුයි හිටං.. //


      කවුරුත් ඒක නොකරන්නේ මහින්ද මහත්තයගේ නිර්දෝශී භාවය නිසා නේද හිටන් (ලැජ්ජාවෙන් ඇඹෙරෙමින්...)

      Delete
  14. සාරස ලොක්කෝ, පහුගිය සතියෙ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය වැටළීම් නිලධාරීන් නොමග යවා ඝාතන හා තුවාල සිදු කර ඇත්තේ දකුණේ ප්‍රධානතම පාතාල කල්ලි නායකයකු වූ මාතර "මාකඳුරේ මධුෂ්" බව මේ වනවිට පොලිසිය සොයාගෙන තියෙනවා. සමයං ඝාතනය ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටින මදුෂ් කාරයා මේ වනවිට ඇමරිකාවේ වාසය කළත් ඒ රටේ සිට මේ රටේ පාතාල සගයන්ට උපදෙස් දෙමින් මත්ද්‍රව්‍ය අලෙවිය,මිනීමැරුම්,කප්පම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම්රැසකට නිදැල්ලේ සම්බන්ධවෙමින් සිටින බව කවුරුත් දන්නවනෙ.

    ඉතින් ඒනිසා දැනට මෙරටින් පලා ගොස් ඇමරිකාවේ සැඟවී සිටින මාතර 'මාකඳුරේ මධුෂ්' අපරාධකාරයාව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය
    පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික ආයතනයේ සහාය පතා තිබේ යැයි නිව්ස් වල කියනවා .කලක් ඩුබායිවල සැඟවී සිටිමින් 'මධුෂ්' හෙරොයින් ජාවාරම මෙහෙයවමින් සහ එරට සිට පාතාලය හසුරවමින් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තුබණි.

    මීට මාස කිහිපයකට ඉහතදී කළුතර එතනමඬලදී පාතාල නායක 'සමයං' ඇතුළු ගෝලයන් පස්දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සැලසුමද දුරකතන හරහා 'මධුෂ්' සැලසුම් කර තිබූ අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාත්මක කරවීම ලංකාවේ පොලිසියේ වෑයමයි. ඉතින් සාරස මේ වගේම තවත් පල් හොරෙක් වන ඉන්ටපොල් රෙඩ් නෝටිස් ලැබුඑ "චන්දිම විතානච්චි" සහ උගේ ගෝල ලෝක හොර සටකපට වංචාකාර පට්ටපල් කෙබර කෙලින "අජිත් ධර්මකීර්ති" නමැති පල් හොරාද අතඩංගුවට ගෙන ලංකාවට ගෙනෙන්න පොලීසිය උත්සාහ නොකරන්නේ ඇයි සාරස ලොක්කෝ?

    ReplyDelete
    Replies
    1. // ඉතින් සාරස මේ වගේම තවත් පල් හොරෙක් වන ඉන්ටපොල් රෙඩ් නෝටිස් ලැබුඑ "චන්දිම විතානච්චි" සහ උගේ ගෝල ලෝක හොර සටකපට වංචාකාර පට්ටපල් කෙබර කෙලින "අජිත් ධර්මකීර්ති" නමැති පල් හොරාද අතඩංගුවට ගෙන ලංකාවට ගෙනෙන්න පොලීසිය උත්සාහ නොකරන්නේ ඇයි සාරස ලොක්කෝ? //


      මොකා ඇල්ලුවෙ නැතත් හොර ලෝටස් අජ්ජවනම් කනෙන් අල්ලන් ඇවිත් වැලිකඩ ජම්පරේ අන්දන්න ඕනෑ හිටන්!

      Delete
  15. ආචාර්ය කුමර්, ඔබට මතකද තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක්‌ මැයි 15 වැනිදා රැස්‌වී තීරණයක්‌ ගැනීමට නියමිත බවට දින දිවයින පුවත්පත පළකළ පුවත? එය මුළුමණින්ම අසත්‍යයක් බව මහාචාර්ය සරත් විජේසූරිය දන්වා සිටී.

    පරාජය කල අන්ත දූෂිත මිනීමරු රාජපක්ෂ කල්ලිය නැවත හිස එසැවීමට කිසිදු ඉඩක් නොතබමින් සිවිල් සංවිධාන තවදුරටත් ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දක්වන බවත්, එම තීරණයේ කිසිඳු වෙනසක් නැති බවත් 'සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය අවධාරණය කර සිටියි.

    ''මෙම පුවත කිසිවකු සිතාමතා පටු අරමුණකින් යුතුව සැලසුම් සහගතව පළකරන ලද ව්‍යාජ පුවතක්'' ලෙස මහාචාර්යතුමා දන්වා ඇත. මේ ගැන ආචාර්ය කුමර් ගේ අදහස මොකක්ද ඩොක්ට කුමර්?

    ReplyDelete
    Replies
    1. // තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක්‌ මැයි 15 වැනිදා රැස්‌වී තීරණයක්‌ ගැනීමට නියමිත බවට දින දිවයින පුවත්පත පළකළ පුවත? එය මුළුමණින්ම අසත්‍යයක් බව මහාචාර්ය සරත් විජේසූරිය දන්වා සිටී. //


      ඔය හරක් විජේසූරිය කියන්නේ උසස් පෙල තුන් පාරක් කරලා යාන්තම් විශ්ව විද්යාලෙට ඇවිත් මුට්ටිය අල්ලලා ස්ටාෆ් ඇපොයින්මෙන්ට් ගත්තු සන්දි සුදෙක්! හරක් කියන උම්බෑ කතා අපි ගනන් ගන්නෙ මොකටද?

      Delete
  16. අයිසේ සාරසා, රාජපක්ෂලා හොරකම් කරා තමයි. එවා මුන් අල්ලන්නේ නැහැ කියලා හොරකම නිර්දොශි වෙන්නෙ නැහැ. මුන් ඒවා අල්ලන්නෙ නැත්තෙ මුන් ඊටත් වඩා ලෝක හොර හැත්තක් නිසා බවත් ඇත්ත, හැබැයි රාජපක්ෂලා සුද්දවන්තයෝ නොවේ කියලා අපිට අමතක නැහැ හරිද?

    ReplyDelete
    Replies
    1. // හැබැයි රාජපක්ෂලා සුද්දවන්තයෝ නොවේ කියලා අපිට අමතක නැහැ හරිද? //


      ඔහෙට විතරක් නෙවෙයි.. අපටත් රාජපක්සලා හොරකම් කලා කියලා මතකයි...

      ඒත් මෙච්චර හරක් වගේ තප්පුලන යහපාලන ගොන් තඩින් ට අල්ලගන්න බැරි වෙන්න හොරකම් කිරීමත් කලාවක් නොවෙයිද ගරු ඇනෝ තුමෝ?

      සරස තුමා කවදත් කලා කාරයන් ට මනාපයි නේ.......!!

      Delete
  17. කුමාර කළුආරච්චි කියන සිංහල ජාතිවාදි වල් පරයාට හිරු කණ්ඩායමේ හා වෙනත් ජාතිවාදීන් සෙට් වෙලා තියෙන එක තේරුම් ගන්න පුළුවන් මං මේ මාතෘකාවට දාලා තියෙන ලෙනින්ගේ කල්පයේ අවසානයෙන්.

    මේ ඉන්නෙ කල්පාන්ත මේඝයට තෙමුණු එවුන්. උන්ට මෘග සංඥාව පහළ වෙලා.

    ආරක්ෂිත ඉහළ මාලයක ඉඳන් කෝපි කෝප්පයක් බිබී කල්පාන්ත මේඝයට හසු වුණ වඳුරන්ගෙ රිලා නැටුම් බලන්න.

    හෙට අලුත් ඉරක් පායනකොට ඕකුන් බලු කුක්කන් වෙලා ඉන්නවා දකින්නට පුළුවන්.

    - Ajith Perakum Jayasinghe

    ReplyDelete
    Replies
    1. ඩොටේ ඉඳල බස් එකේ ඇවිත් මාන්සිත් ඇතිනේ...

      බොමුද සීතල වතුර වීදුරුවක්?

      Delete
    2. පැරකුමුවනගේ බ්ලොගයේ ආලෝචන දැන් මොඩරේට් කරනු ලැබේ.

      Delete
    3. // AnonymousMay 16, 2017 at 11:28 AM

      පැරකුමුවනගේ බ්ලොගයේ ආලෝචන දැන් මොඩරේට් කරනු ලැබේ. //


      කොහොමත් පැරකුමුවානෝ වනාහී මෝඩ රේට් පොර කි.

      Delete
    4. හයියෝ හයියෝ...

      AnonymousMay 16, 2017 at 1:13 AM කමෙන්ට් එක සම්බන්ධවයි

      මේ කුමාර බලුආරච්චියා නම් නොම්බර එකේ තක්කඩි නරියෙක්..

      ඕක පැරා පැරාගෙම බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් එකකට දාපු රිප්ලයි එකක්. බලුආරච්චියා ඒකම කොපි කරලා මුගෙ නම ඉස්සරහට “වල්පරයා“ කියල කෑල්ලක් දාලා පැරා දාන විදියට ඇනෝ කමෙන්ට් එකක් ඌම දාගෙන.. ඊට පස්සෙ ඒ ගොන් බඳින කණු සාරසයම ඒකට උත්තර දෙනවා ප්‍රොෆයිල් එකෙන්. හරියට අර ඇන්දෙත් බස්තියන් නැටුවෙත් බස්තියන් වගේ..

      ඊ ළඟට ඒ ගොන් බඳින කණුනේ විහින් ගැටගැහිලා ඉන්න උගේ පක්කලි සෙට් එක (මුන් අංක එකේ බයි බූරුවො රැළක්) බැහැලා එව්වට අඩුවැඩිය සපයනවා. අර හෙළුවෙන්ම වනන හාල්පාරුවා මේ පාර සපෝට් එකට බැහැලා. ඒකනම් අවුලක් නෑ. බලුආරච්චියා ඌට ගෙවන්නෙ එව්වටනේ. හොරි කහපිය ගිනි පිඹපිය කුදලයෝ..






      Delete
  18. අඩෝ සරසා, හිට්ස් එක්ලක්ෂ හැත්තෑ පන්දාහට අපෙන් උණුසුම් සුභ පැතුම්, මචන් හිට්ස් වැඩිකරගත්තේ වෘත්තීය බ්ලොග් කරු පැරකුම්ගේ පේඩ් බයිංග් ඔෆ් වෙබ්සයිට් ට්‍රැෆික්/ ඇඩ්වෙයාර් සිස්ටම් එකෙන්ද, මාතලන් ගේ "බයි ෆේස්බුක් ලයික්" ක්‍රමේට ගෙවල ගත්තද නැත්නම් ඉයන් / රසිකලගෙ ෆ්‍රී රශියන්/ ඇමෙරිකන් ෆ්‍රී හිට් සිස්ටම් එකෙන්ද බන්?

    ReplyDelete
    Replies
    1. තැන්කූ ....

      තැන්කූ ලොක්කා!!

      Delete
    2. පැරකුමුවනගේ බ්ලොගයේ ආලෝචන දැන් මොඩරේට් කරනු ලැබේ.

      Delete
  19. සරස බලයේ ඉන්න උන් හොරකම් අල්ලන්නේ නැහැ කියන්නේ "හොරකම් නිර්දෝෂි වෙන්නේ නැහැ" කියන එක නෙමෙයි "නිර්දෝෂි වෙනවා" කියන එක තමයි.

    2015 චන්දෙට සාක්කුවේ සාක්ෂි තියනවා වගේ වේදිකාවේ කැගහලා ඇවිත් දැන් කියනවා ඉතාම සූක්ෂම විදියට එ හොරකම් වෙලා තියෙන්නේ විමර්ශන වලට කාලය අවශ්‍යයි කියලා.

    ReplyDelete
    Replies
    1. // ඉතාම සූක්ෂම විදියට එ හොරකම් වෙලා තියෙන්නේ විමර්ශන වලට කාලය අවශ්‍යයි කියලා. //

      සූක්ෂම හොරුනි, අප ඔබ සමගයි!

      Delete
  20. අයිසෙ සාරසා,

    බනානා ඩෑල් එක කියනව මහින්දව හමුවුනේ මනුස්සකමටලු. සාරසා බුවාට මෑන්ස්ව හම්බ වුණාම කියපන් මෙන්න මෙහෙම මන් කිවුව කියල, "අනේ බං සුජීවයො උඹේ මනුස්ස කම් ගිහින් පෙන්නපිය කැලේ ඉන්න රිළවුන්ට. මහින්ද ලොක්කා එළවන්න උඹ එයාපෝර්ට් එකේ ට්‍රාන්සිට් එකේ තිබුන ලක්ශරි කාර් වල ෆොටෝ ෆේස්බුක් වලින් හොරකම් කරලා ඒවා නාමල්ගෙ ලැම්බෝර්ගිනී කියලා වැල් බයිලා ලියලා කරගෙන ගිය මඩ ව්‍යාපාරෙ කලෙත් උඹේ මනුස්ස කම පෙන්වන්නද? මහින්දගෙ හොරකම් අද එළි කරනවා හෙට එළි කරනවා කියලා රටේ මිනිස්සු අන්ඳවලා ඡන්දෙ අරන් දැන් ගලේ පහරපු බළලා වගේ ඉන්නෙත් මනුස්ස කමටද? මහින්දගෙ මනුස්ස කමට උඹට කණට ගහලා එලවා ගත්තෙ නැත්තෙ, නැතිව උඹ දන්න ඇති මගුලෙ මනුස්ස කමක් නෑ බන්."

    පුලුවන්ද සාරසා? ලොකු දෙයක් පුලුවන් නම්.

    ReplyDelete
    Replies
    1. අනිවා, හමබ වුනොත් කියන්නම් ගරු ඇනෝ තුමෝ!

      Delete
  21. මේ සරස ඇතටම රනිල් ලොක්කට කෝට් මහන්න්නේ කවුද දනනෙන් නෑ??? මිහින අදින කෝට් බැයවල් වලට තව දෙතුන් දෙනෙක් දාතැකී

    ReplyDelete
  22. සරස

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුදල් අමාත්‍ය ධූරය සහ ඔහුගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය හැරුණු කොට අමාත්‍යාංශයේ යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තුවල ව්‍යපතිවල මෙන්ම මහා භාණ්ඩාගාරය සතු කොටස් හිමි ආයතනවල ප්‍රධාන පත්වීම කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා විසිනි.

    එහෙත් රටේ මූල්‍ය කටයුතු සම්බන්ධව වගකියන ප්‍රධාන ආයතනයක වන මුදල් අමාත්‍යාංශයේ පත්වීම් සිදු කොට ඇත්තේ නිශ්චිත ක්‍රියාපටිපාටියෙන් තොරවයි. මේ බව මේ සමග ඉදිරිපත් කරන මුදල් අමාත්‍යාංශය යටතේ ආරම්භ කොට ඇති ලෝක බැංකු ආධාර මත පවත්වාගෙන යන රාජ්‍ය පෞද්ගලික හවුල් අංශය PPP unit සඳහා බඳවාගැනීමට පලකල දැන්වීමකින් අනාවරණය වේ.

    මෙම දැන්වීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් සතුව ඇති ශීර්ෂ පාඨය යටතේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් ව්‍යාජ ලෙස යොදා මුදල් අමාත්‍යාංශයේ තනතුරු සඳහා බදවා ගැනීම් මේ වනවිට සිදු කොට ඇත.

    එම බදවා ගැනීම් අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරනුයේ බැර්ඩ්ලි එමර්සන් Bradley Emerson වන අතර ඔහු සඳහා රුපියල් මිලියන 12 ක් පමණ වාර්ෂික වැටුපක් ගෙවන පදනම මත වසර 3 ක කාලයක් සඳහා බදවා ගෙන ඇත.

    මෙම දෙපාර්තමේන්තුව දැනට කරනු ලබන්නේ ඉතා වගකීම් රාශියක් ඇති රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යපති හඳුනාගෙන ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදීමයි.

    තනතුරු සඳහා බදවා ගත් දැන්විම මුදල් අමාත්‍යාංශයේ ශීර්ෂ පාඨය යටතේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් තනතුරු සඳහා බදවාගැනීමට පල කල දැන්වීම;

    https://drive.google.com/file/d/0B-EzJso25PxqSEJtUjAxMTFVZlkxbld2a0pNbEp0QzBBbjA0/view


    ReplyDelete
    Replies
    1. හොරුන් ගෙත් හොරු, යහපාලන හොරු!
      ඉයන් මොනවා කියයි ද මේකට?

      Delete
  23. ලොනුම හොරකම කරපු සෙට් එක එයා ලඟම ඉන්නෙ... හොරු අල්ලනවා නම් ඒ අයවත් අල්ලගන්න කතා කරන්න ඇයි බැරි.....

    ReplyDelete
    Replies
    1. යහපාලන හොරු තරම් කම්බා හොරු ලෝකෙත් නෑ

      Delete
  24. "රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.
    යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.
    26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන්වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්) . ලක්ෂයක් පමන පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.
    යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරු වලට අදාල පත්කිරීම් හා යුධ තීරණ වලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව 'ගෝඨාගේ යුද්ධය' නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනු ඇත.
    මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොටාභය රාජපක්ෂට තිබුන බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගොටාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේෂ ලේකම් දූරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.
    මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි. ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවියැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.
    මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි."
    -ශිවශංකර් මෙනන්-
    CHOICES- Inside the Making of India’s Foreign Policy

    ReplyDelete