Tuesday, May 16, 2017

ලේබල් ඇලවීම


එක්තරා වෘශභරාජ වියුනුකරුවෙකු සරස තුමාට ගරු කිරීමක්  වශයෙන්  ජාතිවාදියා කියන ලේබලය අලවන්නට උත්සාහයක් දරනු පෙනේ.

සරස තුමා කුඩා කාලේ පටන් ම සින්හල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් විතරක් නොව ඉන්දියානු බොරා, පාර්සි වැනි ජාතීන් ට අයත් දරුවන් සමග හැදී වැඩී තාමත් ඔවුන් සමග සබඳතා පවත්වයි.

අද දවසේ මෙන් හන්දියෙන් හන්දියට ජ්‍යාත්‍යන්තර පාසැල් සුලබ නොවූ ඒ කාලයේ විදේශ වලින් පැමින පරම්පරා ගනනාවක් මෙහි ශ්‍රී ලන්කාවේ ජීවත් වූ පාර්සි, බෝරා, බහායි, මේමන්, සින්ධි, මාලදිවයින් ජාතීන් තම පිරිමි දරුවන් එවූ එක් පාසැලක් නම්  සරස තුමා ඉගෙනගත් පාසැලයි. එම දරුවන් සමග එක පන්තියේ, එක ක්‍රීඩාන්ගනයේ උරෙනුර ගැටී ජීවත් වූ සරස තුමාට ඔවුන් පිට මිනිස්සු වූයේ නැත.

ඔවුන් ගෙන් සමහරු සින්හල භාශාවෙන් ඉගෙන ඉතා හොඳ ප්‍රතිපල ද ලබාගත්තා
සරස තුමාට මතකය. විශේශයෙන් ම සරස තුමාගේ එක පන්තියේ උන් සින්ධි ජාතිකයෙකු වූ රාම් (රාම් මහබූබානි ) අ පො ස උසස් පෙලට ජීව විද්‍යා ධාරාවෙන් පලමු උත්සාහයේදී ම C හතරක් (සම්මාන හතරක් ) ගත්තා සරස තුමාට කිසිදිනෙක අමතක නොවේ.

පසුව පේරාදෙනි සරසවියේ ද සියලු ජාතීන් සමග ඉමහත් පහසුවෙන් කටයුතු කිරීමට කුඩා කල සරස තුමා ලැබූ ආභාශය ඉවහල් විය.
වෘශභරාජ වියුනුකරු  නොදන්නවා වුවද, පේරාදෙනි නේවාසිකාගාර කාමර වල ජීවත් වන යාපනේ දමිල සිසුන් මඩකලපු දමිල සිසුන් හෝ වතුකරේ දමිල සිසුන් ව තම කාමර වලට වැද්ද ගත්තේ නැත. 

කුල මල නොතකන මුස්ලිම් වරු පවා මාතලෙන්, නුවරින්  හා මාවනැල්ලෙන් ආ උදවිය නැගෙනහිර කාතන්කුඩි, සයින්දමරඳු වැනි අම්පාර දිස්ත්‍රික්කයෙන් ආ මුස්ලිම් සිසුන් නොතකා හැරීම සාමාන්‍ය සිද්දියක් විය. 

එහෙත් විවිද අදහස් දරනා එම සියලු සිසුවන් ව බේදයකින් තොරොව ආශ්‍රය කිරීමට එදා සරස තුමා ට ශක්තිය තිබිනි.

අවසන් වසරේ උගනිද්දී ජේශ්ඨ ශිශ්‍ය උපදේශක ගේ ඉල්ලීමකට කන් දී එවකට සබ්ජෙක්ට්ස් කීපයක් අසමත් ව හිටි  සයින්දමරඳු වලින් පැමිනි මුස්ලිම් සිසුවෙකු ව සරස තුමා ගේ කාමරයේ නවතාගැනීමට එකඟ වූ නිසා නැගෙනහිර මී කිරි ද, විවිද මත්ස්‍ය ආහාරද සමග සමස්ත මුස්ලිම් සිසුවන් ගේ ගෞරවයට ලක්වන්නට ද සරස තුමා සමත් විය. 

එවන් විවිධාකාර සිසු සම්බන්ධතා පැවැතියද ඒ හැම දෙනාම සරස තුමාව හැම විටම ආරාදිතයෙකු ලෙස තම කාමර වලට සාදරයෙන් පිලිගත්තේ සරස තුමා තුල පැවති අනායාසයෙන් සැම දෙනා ඇසුරු කිරීමේ ශික්ශනය නිසා ය.



ශිශ්‍යයෙකු ව සිටි කාලේ ලැබුනු මෙම ශික්ශනය නිසාම  පසු කලෙක විදේශ රටවල විවිද ජාතීන් වලට අයත් ජනයා සමග ඉගෙනගෙන සහ රැකියාව කිරීම සරස තුමා ඉතාම පහසු විය.. 

සරස තුමා ජාතිවාදියෙකු උනා නම් එය එසේ වන්නේ නැත!
 

සරස තුමා ට ජාතිවාදීයා කියනා අය දුර ඈත ඩොටේ පාසැලේ සින්හල ලමයි එක්ක පමනක් ඉගෙනගත්තු උදවිය . වෙනත් ජාතිකයන් සමග ඉගෙනගත්, ක්‍රීඩාකල, විනෝද වූ හාදයෙකු නොවේ.

තමන් සමග එකට ඉගෙනගත් මිල මුදල් තියෙන සහෝදර ශිශ්‍යයන්  එක්ක ඊරිසියා වෙලා ජේ වී පී එකට බැඳිලා බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සපු, තරමක වත් පොහොසත් සිසුන් ගේ නෑ හිතමිතුරන් ව විදුලි කණුවකට බැඳ වෙඩි තියාපු නල්ලමලේ මානව හිතවාදියෝ ය.  

ඊට පස්සේ පොලිසියට හසු වී කඳවුරු ගත වී අර පොන්සේකා කීවාක් මෙන් කුමාර් ගුනරත්නම් එයාට දනගහලා වැඳලා ජීවිතේ බේරාගත්තා වගේ කවුරුහරි පොන්සේකා කෙනෙකුට දන ගහලා වැඳලා එලියට ඇවිත් පොඩි පොඩි මානව හිතවාදී ප්‍රොජෙක්ට්ස් දෙක තුනකින් පස්සේ සිරිකොත හරහා හන්දිකඩාල් ගිහින් ලෙනින් ටත් කොමියුනිස්ට් වාදය උගන්වන වෘශභරාජ වියුනු ලියනා බක පඬියෝ ය.

 තණකොල පමනක් බුදිමින් හිටි වෘශභරාජ වියුනුකරු තුමා ට සිරිකොත අනුග්‍රහයෙන් පිදුරු කට්ටක් හා පුඤ්ඤක්කු ටිකක් ලැබුනාම අනෙකා දෙසට ඇඟිල්ල දික් කර තණකොලවාදියා යැයි චෝදනා කිරීම විහිලුවක් බව කාරුණිකව මතක් කරමි!

91 comments:

  1. කෝ අද මේකේ කොමෙන්ට්ස්?

    //නොදන්නවා වුවද, පේරාදෙනි නේවාසිකාගාර කාමර වල ජීවත් වන යාපනේ දමිල සිසුන් මඩකලපු දමිල සිසුන් හෝ වතුකරේ දමිල සිසුන් ව තම කාමර වලට වැද්ද ගත්තේ නැත.

    කුල මල නොතකන මුස්ලිම් වරු පවා මාතලෙන්, නුවරින් හා මාවනැල්ලෙන් ආ උදවිය නැගෙනහිර කාතන්කුඩි, සයින්දමරඳු වැනි අම්පාර දිස්ත්‍රික්කයෙන් ආ මුස්ලිම් සිසුන් නොතකා හැරීම සාමාන්‍ය සිද්දියක් විය. // මේ ටික පොස්ට් එකට සම්භන්ද වෙන විදිය තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ බන් උඹට සිංහල තේරෙන්නෙ නැත්ද? ඔය කියල තියෙන්නෙ මේකයි;

      සරස මෝලා - ජාතිවාදී නැත - සිංහල ජාතිවාදියෙක් කියන්නේ වෘෂභයෙකි.
      දෙමළ මුස්ලිම් විමුක්තිකාමීන් - තමන්ගේ වර්ගයේම උන්ට වර්ගවාදී පදනමින් කෙනෙහිලි කරයි. මෙහෙම කරන උන් අපිට ජාතිවාදියෝ කියති.

      දෙමළ මුස්ලිම් විමුක්තිකාමීන් හා ඔවුන්ගේ සිංහල කුලී ලියන්නන් ගේ නිරුවත මෙයයි. කටුකන බල්ලන්න් වන කුලී ලියන කාලකණ්ණි තවත් ආලවට්ටම් සහිත වැල්වටාරම්වලින් වඳුරු කුණුහබ්බ කෙළිති.

      Delete
    2. බ්ලොග් සම්මාන දෙන එක නතර කරන්න කාටවත් අවශ්‍යතාවයක් නෑ. දෙන එකෙක් දී ගත්තාවෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක බිස්නස් එකක් කියන එක හංගලා කරන එක. එයින් හැදෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට හැදෙන්න බ්ලොග්කරුවන් විකුණන එක තමයි කුජීත.

      ඒවට සල්ලි ගෙවලා ගන්න වන්දි භට්ටයො කඩේ යන හැටි ඊටත් කුජීතයි.

      Delete
    3. කල්‍යාණ මිත්‍රMay 16, 2017 at 11:52 PM

      //කෝ අද මේකේ කොමෙන්ට්ස්?

      මේ ටික පොස්ට් එකට සම්භන්ද වෙන විදිය තේරෙන්නේ නෑ.. //

      පෝස්ට් එක එඩිට් කරන්න කලින් පබ්ලිශ් වුනා... ඊට පස්සේ එක දිගට වැඩ වැටුනා... ඒත් ඔබතුමා ගෙ කොමෙන්ටුව දැකලා නැවත එඩිට් කලා...

      තැන්කූ හිටන්!

      Delete
    4. //
      දෙමළ මුස්ලිම් විමුක්තිකාමීන් හා ඔවුන්ගේ සිංහල කුලී ලියන්නන් ගේ නිරුවත මෙයයි. කටුකන බල්ලන්න් වන කුලී ලියන කාලකණ්ණි තවත් ආලවට්ටම් සහිත වැල්වටාරම්වලින් වඳුරු කුණුහබ්බ කෙළිති. //

      :D

      Delete
    5. // AnonymousMay 17, 2017 at 2:32 AM

      බ්ලොග් සම්මාන දෙන එක නතර කරන්න කාටවත් අවශ්‍යතාවයක් නෑ. දෙන එකෙක් දී ගත්තාවෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක බිස්නස් එකක් කියන එක හංගලා කරන එක. එයින් හැදෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට හැදෙන්න බ්ලොග්කරුවන් විකුණන එක තමයි කුජීත.

      ඒවට සල්ලි ගෙවලා ගන්න වන්දි භට්ටයො කඩේ යන හැටි ඊටත් කුජීතයි. //


      බ්ලොග් සම්මාන උලෙල සන්විදානය කරනා ව්‍යාපාරික භවතුන් ගෙන් අවසරයි...

      Delete
  2. කෞද මේ "වෘශභරාජ වියුනුකරු" කියල මමත් මේ කම්පනා කොළේ.

    ReplyDelete
    Replies
    1. කවුරුත් නෙවෙයි මාතලන්.

      Delete
    2. //කෞද මේ "වෘශභරාජ වියුනුකරු" කියල මමත් මේ කම්පනා කොළේ.//

      කම්පනා කොරන්න දෙයක් නෑ රත්තරනේ.. සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න එකම "වෘශභරාජ වියුනුකරු" මල්ලෙ පොල් කෑලෑපත්තර කතෘ සරස නොහොත් දන්ත වෛද්‍ය ආචාර්ය අතිගරු කුමාර ඛලුආරච්චි තුමා නොවැ.

      Delete
    3. පිස්සුද ඔයි!!
      ඒ වෙනින් කවුරුත් නොවෙයි සිනුවර හොල්මන් තට්ටයා නැතහොත් සිංහල බ්ලොග් ලොවේ කබරගොයා,,,, ඌ කන ඔසී ජාතිවාදී පරිප්පුව ලංකාව් උන්ට හොල්සෙල් ගානට බෙදනවා .

      Delete
    4. පැරා මෝඩ පෝස්ට් එකක් දාගෙන චාටර් වෙලා දැන් කමෙන්ට්ස් මොඩරේට් කරන්න අරන්. අයියෝ සංසාරේ. වෘත්තීය බ්ලොග්කරුවෙක්ට වෙච්ච හදියක්.

      Delete
    5. පැරකුම්ගේ UNP ගූ කණත්තේ දාපු වියනු උද්දච්ච ලෙස කපපු නිසාද සාරස ඒ පැත්තේ දැන් නොයන්නේ ? :D

      Delete
    6. ගහ දන්න අපිට කොල කඩා පාන්නෙ මොකටද ..
      ඔය නෙලල තියෙන්නෙ හිටං.

      Delete
    7. // කතා කතුMay 16, 2017 at 11:53 PM

      කෞද මේ "වෘශභරාජ වියුනුකරු" කියල මමත් මේ කම්පනා කොළේ. //

      වෘශභරාජ ගොම-මතු පැත්තේ සිටින්නෙක්

      Delete
    8. // AnonymousMay 17, 2017 at 12:03 AM

      කවුරුත් නෙවෙයි මාතලන්. //


      මොන පිස්සුද ගරු ඇනෝ තුමෝ?

      රනිල් තුමාට කඩේ ගියාට, මාතලන් ලොක්කා කියන්නේ එල බුවෙක් නේ...

      Delete
    9. //AnonymousMay 17, 2017 at 12:26 AM

      //කෞද මේ "වෘශභරාජ වියුනුකරු" කියල මමත් මේ කම්පනා කොළේ.//

      කම්පනා කොරන්න දෙයක් නෑ රත්තරනේ.. සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න එකම "වෘශභරාජ වියුනුකරු" මල්ලෙ පොල් කෑලෑපත්තර කතෘ සරස නොහොත් දන්ත වෛද්‍ය ආචාර්ය අතිගරු කුමාර ඛලුආරච්චි තුමා නොවැ. //



      පිලිතුර වැරදියි!

      ඔබට තව උත්සාහයක් ඉතිරී වී තිබෙනවා...

      Delete
    10. //AnonymousMay 17, 2017 at 12:42 AM

      පිස්සුද ඔයි!!
      ඒ වෙනින් කවුරුත් නොවෙයි සිනුවර හොල්මන් තට්ටයා නැතහොත් සිංහල බ්ලොග් ලොවේ කබරගොයා,,,, ඌ කන ඔසී ජාතිවාදී පරිප්පුව ලංකාව් උන්ට හොල්සෙල් ගානට බෙදනවා . //



      සිනුවර තට්ටයා හෙවත් සිපිපියා නම් නොම්මර එකේ ලොන්ත පෝල් කෙනෙක් තමා... ඒත් මේ කතාවෙ සඳහන් වෙන වෘශභරාජ එයා නෙවෙයි...

      Delete
    11. //AnonymousMay 17, 2017 at 1:59 AM

      පැරා මෝඩ පෝස්ට් එකක් දාගෙන චාටර් වෙලා දැන් කමෙන්ට්ස් මොඩරේට් කරන්න අරන්. අයියෝ සංසාරේ. වෘත්තීය බ්ලොග්කරුවෙක්ට වෙච්ච හදියක්. //


      අනේ කාලේ
      වනේ වාසේ..

      Delete
    12. // AnonymousMay 17, 2017 at 2:14 AM

      පැරකුම්ගේ UNP ගූ කණත්තේ දාපු වියනු උද්දච්ච ලෙස කපපු නිසාද සාරස ඒ පැත්තේ දැන් නොයන්නේ ? :D //



      එසේය මහරජ!

      Delete
    13. // AnonymousMay 17, 2017 at 2:39 AM

      ගහ දන්න අපිට කොල කඩා පාන්නෙ මොකටද ..
      ඔය නෙලල තියෙන්නෙ හිටං. //


      නෝටිය!

      Delete
  3. ගනන් ගන්න එපා සරස තුමා

    දෙමළාට වෙනම රටක් දිය නොහැකිය අපි සැවොම එක ට මේ රටේ ජීවත් වෙමුයි සිංහලයන් කියන විට එය සිංහල අධිපති වාදයයැයිද

    සිංහලුන් සමග අපිට එකට සිටිය නොහැකිය ඒ නිසා අපිට දෙමළ පමණක් සිටින ඊලාම් රාජ්යයක් අවැසියයි දෙමළා කියනවිට එය විමුක්තිවාදයයැයි ද

    දකිනා එවුන් ඔබට එසේ කීවාට උරන විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. // නයනේ - සිතුවිළිMay 16, 2017 at 11:58 PM

      ගනන් ගන්න එපා සරස තුමා
      //

      කිඹුලා කනවා ඉවසතෑකි ගරු නයනේ තුමෝ...
      මේ වෘශභරාජ කොහිල කටු ඇනෙන එක නේ ඉවසන්න අමාරු!

      Delete
    2. // ලොකු පුතාMay 17, 2017 at 12:46 AM

      ++++++++++++ //

      ගරු ලොකුපුතා තුමාට ජයින් ජයිම වේවා හිටන්!

      Delete
  4. තණකොල නෑ ගහ මුජුනේ
    ඒකයි බිමට බහිඤ්ඤේ

    ReplyDelete
    Replies
    1. මහන්සියි මචං මට
      ගුටි ඇනගෙන ම
      උඹටත් එහෙම ද?
      රෙන්න ද මං
      නැතිනම් රෙමු ද අපි
      දෙන්න ම

      - Ajith Perakum Jayasinghe

      Delete
    2. // AnonymousMay 17, 2017 at 12:01 AM

      තණකොල නෑ ගහ මුජුනේ
      ඒකයි බිමට බහිඤ්ඤේ //

      කැරකිල
      දෙකට නැවිල

      Delete
    3. // AnonymousMay 17, 2017 at 2:29 AM

      මහන්සියි මචං මට
      ගුටි ඇනගෙන ම
      උඹටත් එහෙම ද?
      රෙන්න ද මං
      නැතිනම් රෙමු ද අපි
      දෙන්න ම

      - Ajith Perakum Jayasinghe //



      සරස තුමා අවර ගනයේ පුද්ගලයන් සමග ඇසුරු නොකරයි!

      Delete
  5. හොඳා හොඳා ඉන්ටරේෂල් සමරිසි නේද ?

    ReplyDelete
    Replies
    1. රනිල් ගෙන් ලොකු තනතුරක් වත් ඉල්ලගන්න යන්නෙ හිටන්...

      Delete
  6. <>
    චන්ද්‍රිකා ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැතිකම දෙන්න යනකොට සාරස හිටියෙ හා පිලේද එපා පිලේද

    ReplyDelete
  7. අශූචි බුදින හාදයෙක් තණකොළ කණ එකෙක් ගැන ලියලා වගේ.. හෆෝයි.

    @ කල්‍යාණ මිත්‍ර,
    මේ වෘෂභයා (කකුල් හතරේ වෘෂභයන්ට වන අගෞරවය ගැන කම්පා වෙමි) ලියලා තියන එක එක මලදාන කෝට් කරලා ඒවයි පෝස්ට් එකයි අතර සම්බන්ද අහන්න එපා බං. (අනික මූ වගේ හරකෙක්ගෙං ඇයි උම්බෑ කියන්නෙ කියලා අහන්නත් එපා.)
    මේ මඩ බ්ලොග් එකේ නමම මල්ලෙ පොල් නෙ. ඉතිං මාතෘකාවයි, ලියල තියන බඩකඩුත්තුවල මුද මැද අග අතරයි මොකටද සම්බන්ධයක්?

    කොහොමින් කොහොම හරි මූ හැමදම වගේ ඉස්කොල ගිය කාලෙ මගුලුයි කැම්පස් ගිය කාලෙ මගුලුයි ගැන පම්පෝරියක්නම් ගහලා තියනවා ලෙසටම. ඕක ආතල් ගන්නෙ ඔවා ඇදබාලා තමා.

    අම්බම අම්බ ජාතිවාදී මහා වෘෂභයෙකුට දන්ඩ නමස්කාර කරමින් උගේ මතු නොව උන්ගේ හත්මුතු පරම්පරාවේ උන්ගේද අශූචි උනත් බුදින්ඩ එවරෙඩි එකෙක් කියනවා තමන් ජාතිවාදී නැතිලු...

    සරසා උඹනෙ ගොනා හැටට පාගාලා මැදමුලනට යමුකො සනා...

    ReplyDelete
    Replies
    1. ඉහත Anonymous May 17, 2017 at 12:16 AM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

      - මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී.

      Delete
    2. @ අජිත් දර්ම

      වාහේ වෙයන් ලංඩන් ගොස් මවට තගේ
      මතුගම හිවල් ගල් වැද්දෙක් කරා වගේ

      Delete
    3. // කොහොමින් කොහොම හරි මූ හැමදම වගේ ඉස්කොල ගිය කාලෙ මගුලුයි කැම්පස් ගිය කාලෙ මගුලුයි ගැන පම්පෝරියක්නම් ගහලා තියනවා ලෙසටම. ඕක ආතල් ගන්නෙ ඔවා ඇදබාලා තමා. //


      හැබෑටම?

      Delete
  8. සිංහලකම බෞද්ධකම ගැන කතා කලොත් ජාතිවාදියෝ... අනිකුත් ඕනම ජාතියක් තම ජාතිය වෙනුවෙන් කියන ඕනම දෙයක්, සෙසු ආගම් ජාතීන් විවේචනය කළත් ඒක ගැටලුවක් නෑ... ඒක රටේසාමාන්‍ය තත්ත්වයන දැන්... අන්න ඒක තමයි සංහිදියාව කියන්නේ...

    ReplyDelete
  9. චන්ද්‍රිකා ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැතිකම දෙන්න ගිය වෙලේ සාරස හිටියෙ "හා" පිලේද "එපා" පිලේද "ඕන එකෙක් මට පාන්යැ" පිලේද?

    ReplyDelete
    Replies
    1. පාන් පිලේ ගරු ඇනෝ තුමෝ.

      Delete
  10. දැන් බලහං සාරස මේ පෝස්ට් එකේ ඔය "වෘශභරාජ " කියන වචනය නැත්නම් කොච්චර ශීලාචාරද. උඹ ඔය ලොකුවට පම්පෝරි ගහන රෝයල් එකේදි උඹලට ලියන්න කියල දුන්නෙ එහෙමද?
    අර ඩොටේ මෑන් ඔය වගේ හිරිකිත වචන භවිතාවක් නෑනෙ බං.
    මොන හුයන්නෙ මතවාදයක් හරි කමක් නෑ ශිෂ්ට විදියට ලියහල්ලකො

    ReplyDelete
    Replies
    1. ඉහත Anonymous May 17, 2017 at 12:47 AM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

      - මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී.

      Delete
    2. මා සිතන්නේ නම් සාරස කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවයි. අජිත් පැරකුම් හෝ දර්මකීර්ති වැන්නන්ගේ ගෙන් අපට ලද හැකි එකම පාඩම එවැනි ජරාසතුන් බවට අප පත් නොවීම ගැන ඇති ආඩම්බරය පමනකි. මෙවැනි මිනිසුන් අතරේ ඉන්නවාට වඩා සද්ද නැතිව ඉන්න එක වටී. මම 2009 සිට බ්ලොග් බලමි. බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ සිට මාතලන්, අරූ හරහා දර්මකීර්ති හෝ පැරකුම් දෙස බලන විට ඇතිවන්නේ කලකිරීමක් පමනි. මම 2017 සිට සාරසගේ බ්ලොග් එක බලමි.

      Delete
    3. // AnonymousMay 17, 2017 at 12:47 AM

      මොන හුයන්නෙ මතවාදයක් හරි කමක් නෑ ශිෂ්ට විදියට ලියහල්ලකො //

      ඔබතුමා ගේ කතාව ඇත්ත...
      ඒත් නයාට ගහන්නෙ ඇඹුල් පොල්පිත්තෙන් කියලත් කතාවක් තියෙනවනේ හිටන්!

      Delete
    4. // AnonymousMay 17, 2017 at 2:23 AM

      මම 2017 සිට සාරසගේ බ්ලොග් එක බලමි. //



      මගේ බ්ලොගය කියවීම පිලිබඳව ඔබට බොහොම ස්තූත්යි ඇනෝ තුමෝ.

      Delete
  11. මම මගේ රටට ජාතියට ආගමට සංස්කෘතියට ආදරය කරන්නෙක්මි...
    ඒවාට කෙළින්න එන උන් සම්බන්ධව ඇරියස් ඇත්තේය...
    මගේ හිතේ එවැනි ඇරියස් ඇති උන් සියලු ජන වර්ග වලම සිටි...

    මා හට යම් ජන වර්ගයක මිතුරන් ඉතා සුළු පිරිසක් සිටියද මා හට එම ජන වර්ගයා සම්බන්ධව ඇරියස් එකක් ඇත. ඒ සමස්ථයක් වශයෙන් ගත්කල ජන වර්ගයක් වශයෙන් රට තුළ ඔවුන්ගේ හැසිරීම මා අනුමත නොකරන නිසාය...
    ඊළාම් යුද්ධය පැවතී සමයේ ප්‍රභාකරන් අයත් ජන වර්ගය සමග එවැනි ඇරියස් එකක් හිතට දැනුනේ නැත. ඇරියස් දැනුනේ "ව්‍යාඝ්‍ර" සංවිධානය සමගය...

    එම ඇරියස් ජාතිවාදය ලෙස හැඳින්විය හැකිනම් මා එම ජාතිවාදයට කැමතිය...

    ReplyDelete
    Replies
    1. Well said

      ++++++++++++++++++++++++++

      Delete
    2. // ලොකු පුතාMay 17, 2017 at 1:04 AM //

      ++++++++++++

      Delete
  12. කැනඩාවේ ඉන්න මැන්ටල් ඩොකා ඔයවගේ වචන භාවිතයට රුසියා

    ReplyDelete
  13. සාරස,

    මාතෘකාවෙන් සුළු අපගමනයක් සහිත වුණත් ජාතිකවාදය පිළිබඳ ශ්‍රී ලාංකේය ඩයස්පෝරාවේ මතයද සැලකිය යුතු බවට මා ඉල්ලා සිටිමි. ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව හෙවත් ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් ප්‍රමාණය වාර්තාගත සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන දෙකක් ඉක්මවති. එයින් මිලියන 1.2 ක් දෙමළ ජාතිකයන් වන අතර 800,000 ක් සිංහල ජාතිකයන් ය.

    දෙමළ පිරිස්වලින් විශාල ප‍්‍රමාණයක් රටින් ගියේ 1983 ජුලි කලබල මුල්කරගෙනය. ඊළඟට දෙමළ ජනතාව රට හැර ගියේ යුද්ධය නිසා ය. ඒ හේතුවෙන් ඇති වූ දුෂ්කර ජීවන තත්වයන් සහ ආරක්ෂාව පිළිබඳ නිරන්තර බිය ඔවුන් රට හැර යාමට හේතු විය. මේ දෙමළ පිරිස් ඉතා දරුණු අත්දැකීම්වලට මුහුණදී ඇතැයි නිතර පවසති. ශ‍්‍රී ලංකාවේ අඳුරු අතීතය පිළිබඳ දුක්බර කතා ඔවුන්ට අනන්තවත් තිබේ. මාතෘ භූමිය අතහැර පලා යන්නට සිදු කිරීම ගැන, බාහිර වශයෙන් ගත් කල ඔවුන් තුළ ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිබඳ බද්ධ වෛරයකි. විවෘත කෝපයකි. එහෙත් අභ්‍යන්තරයෙන් ඔවුන්ට හැගෙන්නේ, මා හඳුන්වන, ‘දිවි ගලවා ගත් කෙනෙකුගේ වරදකාරී හෘද සාක්ෂියකි.’ තමා දැනට ජීවත් වන රටේ සැප පහසුකම් සහිත සාර්ථකත්වයේ වරප‍්‍රසාදලාභී හැඟීම ඔහුගේ හිතේ එක පැත්තකත්, තමා අතහැර ආ පවුලේ සහ ප‍්‍රජාවේ අවාසනාව පිළිබඳ හැඟීම ඔහුගේ හිතේ තවත් පැත්තකත් තිබේ. මේ මානසික අර්බුදය සමග ඔවුන් පොරබදන්නේ, මහ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින බවට ඔවුන් විශ්වාස කරන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව මහ හඬින් විරෝධය පෑම හරහා ය. ලංකාවේ උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනතාවට තවමත් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් ඔවුන්ගේ විරෝධය තව තවත් වැඩි වෙයි.

    ReplyDelete
    Replies
    1. සිංහල ඩයස්පෝරාවෙන් බහුතරය රට හැර විත් සිටින්නේ, ආර්ථික සාර්ථකත්වය සොයමිනි. එම සාර්ථකත්වය අත්කර ගැනීමෙන් පසු ඔවුන්ට හැගෙන්නේ, මා හඳුන්වන පරිදි, ‘ධනය පස්සේ හඹා යන්නාගේ වරදකාරී හෘද සාක්ෂියකි.’ එවැනි පෞද්ගලික සාර්ථකත්වයක් සොයා රට අතහැර ඒම සහ ඒ සම්බන්ධයෙන් අසාධාරණ ලෙස ලේබල් ගැසීමට ලක්වීම ඔවුන්ගේ සිත බර කරයි. ඔවුන් තුළ හොල්මන් කරන මේ යක්ෂයන් සමග ඔවුන් පොරබදන්නේ, සිංහල-විරෝධී ස්ථාවරයක සිට දැඩි බටහිරවාදී ලිබරල් ආකල්පයකින් කටයුතු කරන ආණ්ඩුවකට සිය සහාය පළ කිරීමෙනි.

      සුළුතර සිංහල ප්‍රජාවක් සිංහල ජාතිකවාදී ස්ථාවරයක් දක්වනු පෙනේ. නමුත් මෙකී ජාතීන් දෙකේම සිත් පෙළන එක් පොදු ව්‍යාධියක් තිබේ. එනම්, තමන් ජීවත් වන සුදු-ජාතික ක‍්‍රිස්තියානි සමාජවල තමන් නිරන්තර ආගන්තුකයන් වීමයි.

      දුරස්ථ ජාතිකත්ව හැඟීමේ අනතුර යනු කුමක් දැයි සාකච්ඡා කොට බලමු.

      ජාතිකවාදය යනු සම්භාවනාවට පාත‍්‍ර වන දේශමාමක හැඟීමක් වන අතර, දුරස්ථ ජාතිකවාදයට බිම් මට්ටමේ යථාර්ථය හසු නොවන නිසා, එවැනි ජාතිකවාදයක් මගින් රටකට එල්ල විය හැකි අවදානම් බොහෝ ය. අද පවතින අන්තර්ජාලය හරහා පරමාදර්ශී ‘වාසභූමියක්’ පිළිබඳ දඩිබිඩියක් ජනිත කැරැවෙන අතර ඊට සැබෑ ජීවන අත්දැකීම් හරහා ලැබෙන ප‍්‍රඥාව අඩංගු නොවේ. මෙහි අදහස වන්නේ, ඩයස්පෝරාව ස්වකීය වූ පරාරෝපණයන් සහ තමන්ගේ ආත්මයන් පෙලන යක්ෂයන් සමග පොරබදන විට, විදේශගත ප‍්‍රජාවන්ගේ ලාලසාවන් ඉතා පහසුවෙන් ඇවිස්සීමට හැකි වන බවයි. පුද්ගලික ජාතිකවාදී සාරධර්ම උපදින්නේ ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් මතයි. එබැවින්, එකිනෙක කණ්ඩායමට එකිනෙකට පටහැනි සාරධර්ම සහ මනෝ භාවයන් ඇති බව පෙනී යයි. සමහර විට, ජෝර්ජ් ඕවල් ‘සාමයේ දරුණුතම සතුරා’ වශයෙන් ජාතිකවාදය හඳුන්වන්ට ඇත්තේ එනිසා විය හැකිය.

      ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරා ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ ඡන්දයට ප්‍රායෝගිකව සහභාගී වන්නේ නැත. එය එසේ විය යුතුමය. මන්ද යත්, සෑම දේශපාලනයක්ම, අවසානයේදී, දේශීය හැසිරීමක් වන බැවිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය මුල්බැසගෙන තිබෙන්නේ සුළුනාගරික සහ මහනාගරික බිම් මට්ටමේ යථාර්ථයන් මත මිස, ශ‍්‍රී ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් සැපට වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකුගේ ඔල්මාදකාරී හෝ මනස්ගාත මනලෝලයන් මත නොවේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අනාගත වාසනාවන් සහ සෞභාග්‍යයන් සිඩ්නි, ලන්ඩන්, මෙල්බර්න් හෝ ටොරොන්ටෝ නුවරින් තීන්දු කෙරෙන්නේ නැත. එසේ තිබියදී, ඩයස්පෝරා ප‍්‍රජාව සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙහෙසෙන්නේ කිම?

      Delete
    2. රටක් ඇතුළේ වෙසෙන ජනතාවට වඩා එරටින් විදේශගතව වෙසෙන ජනතාව බොහෝ දුරට ගතානුගතිකයි. හේතුව, කෙනෙකුගේ ආත්මමානයට සිදුවන අඩන්තේට්ටම් පිටස්තර රටකදී වැඩියෙන් දැනෙන බැවිනි. සියොන්වාදී දේශපාලනයේ වැඩියෙන්ම නියැලෙන්නේ, ඊශ‍්‍රායලයේ යුදෙව්වන් නොව, ඇමරිකාවේ වෙසෙන යුදව්වන් ය. කාලිස්තාන් ඉල්ලීම කර තියාගෙන යන්නේ, කැනඩාවේ වෙසෙන ෂීක් ජාතිකයන් ය. අයර්ලන්ත අනන්‍යතාව සඳහා අයර්ලන්තය තුළ සටන් වැදුණු කණ්ඩායම් වෙනුවෙන් බොහෝ කොට පෙනී සිටියේ ඇමරිකාවේ වෙසෙන අයර්ලන්ත ජාතිකයන් ය. ඒ හා සමානවම, එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, බටහිර රටවල වෙසෙන දෙමළ ජනතාවගෙන් බොහෝ ආධාර, මගපෙන්වීම් සහ නායකත්වයන් ලබාගත්තේය. තමාගේ හර පද්ධති සහ රටේ හර පද්ධති නිතර පටලවා ගන්නා ඩයස්පෝරා ප‍්‍රජාවෙන් නැගෙන ජාතිකවාදයේ අවදානම මෙයින් පෙන්නුම් කෙරේ. අනෙක් අතින් ඇතැම් සිංහල ඩයස්පෝරා සාමාජිකයන්ගේ විකෘති හැසිරීම කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති හිස් ප්‍රලාපයන් පමණි.

      නිගමනය

      ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විදේශගත ලාංකීය ප‍්‍රජාව සමග සම්බන්ධතා පවත්වාගත යුතුය. ඔවුන්ගේ පැවැත්ම නොතකා හැරීම හෝ ඔවුන්ව බැහැර කොට කටයුතු කිරීම, සමාජය එක්සත් කිරීමකට වඩා සමාජය ද්‍රැවීකරණය වීමකට මං පෑදිය හැකිය. මේ නිසා, ශ‍්‍රී ලංකාවේ ජීවත් වන ශ‍්‍රී ලාංකිකයන්ගේ මනෝභාවයන්ද, විදේශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් වෙත ප‍්‍රක්ෂේපනය කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. ඇත්ත වශයෙන්ම, දුරස්ථ ජාතිකවාදය හානිකර විය හැකි නිසාම, ඩයස්පෝරාවද ඇතුලූ රටේ ජනතාව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන් සහභාගී කර ගන්නා පුළුල් එළඹුමකට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රවිශ්ඨ විය යුතුව ඇති අතරම, ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරාවද, ‘‘ශ‍්‍රී ලංකාවට පෙර මම’’ යන මතය බැහැර කළ යුතුව ඇත.

      කෙසේ නමුදු බන්ධුල කුදලාගම, මොනරවිල සහ සාරස වැනි විචක්ෂණශීලී මිනිසුන්ගේ සංවාදයට මෙය විවෘතය.

      Delete
  14. හෙදි වලප

    සි ප බ ඳ කොමළතින් මුව මී පොවා පි යා
    සැ ප වි ඳ කලක් සමගි ව මන පිනා පි යා
    ල ප ස ඳ ලෙසින් උන් මගෙ හිමි මරා පි යා
    අ ප අ ද කුමට වෙන් කරපී ද පා පි යා

    කි සි යම් වරද නොමකළ මගෙ හිමි සඳ යා
    අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා
    ම ට ව න් මෙදුක ඇවිලෙයි හද තුළ කකි යා
    ර ජ ක ම් කරණ හැටි කදිමයි බලු ජඩ යා

    රජකම් කරණ අය තොප ඇස දුටුවා ද
    කිසියම් වරද නැති කෙනෙකුට දුකදේ ද
    සුපසන් මහිමි විද කුමකට මැරුවා ද
    මටවන් මෙදුක තගෙ අඹුවට නොවදී ද

    ජයසිංහ මිස් විසිනි


    සගය සරසයෙනි, ඔබගේ සාහිත ඇල්මෙන් අපි තුටු වෙමු. අපගේ සුබ පැතුම් පිළිගනු මැනැවි!

    ඉහත පැදිය පබැඳුවෝ මතුගම අජිත පැරකුමු ජයසිහයනගේ පිය පාදපරිචාරිකා කින්නරාවෝ යැ.

    අජිත පැරකුමු ජයසිහයෝ අසූව දසකයෙහි දී නො මඟ ගොස් එළිය කන්දෙන් ද වීරවිලින් ද සිය දිවි රැක ගත්තාහු යැ. එකදහස් නවසිය අනූව දසකයෙහි මුල දී ජයසිහයනගේ අපල කාලය මඳකට දුරු වැ ගිය නමුත් එය දැන් දැන් යළි ඒරාෂ්ටක වැ එළැඹෙමින් තිබේ. ඔවුනගේ වේලාපත්කඩ පරිසුම් කළ මතුගමැ කැලෑ වෙහෙරැ වැසි යකා හාමුදුරුවනගේ අදහස වී ඇත්තේ ජයසිංහයනට මාරක අපලයක් ළඟ ළඟ මැ පැමිණෙන බව යැ. එනිසා සියලු සතුරන් සමඟ එදිරිවාදිකම් අත්හිටුවා සාමයෙහි හස්තය දිගු කරනු මනා යැයි උන්වහන්සේ ජයසිහයනට අනුසස් දී ඇත. එනයින් ජයසිංහයෝ කොන්දේසි විරහිත වැ යටහත් පහත් වැ වම්මුනට කෝල කරති. වම්මුන ද එය සාදරයෙන් පිළිගෙන ඇති සෙයකි.

    දැන් මෙහි පෙර කලැ සේ ගැටුම් නැති. ජයසිහයනයට මේ කොදෙව්වෙන් පිට වැ යුරෝපය හෝ ඔස්ට්‍රේලියාවට හෝ යන මෙන් ද යකා හාමුදුරුවන් අනුසස් දී ඇතත් ජයසිහයෝ එය නම් කවර කලැ හෝ කළ නො හැකි බැව් මැ පවසා ඇත. එයට හේතුව ජයසිහයන් තම දෙව්රිය වන මරුටි අටසියය දමා යෑමට ඇති අකමැත්ත යැ. ඔවුහු මීට වසර ගණනකට පෙර දිවි පරදුවට තබ‍ා භරත දෙසැ සිට මෙසිරිලකට පැමිණියෝ ද මරුටි අටසියයට ඇති ලොබ නිසා යැ. ඒ බැව් දන්නෝ දනිති.

    ඒ කෙසේ වුව ද ජයසිහයනගේ පිය පාදපරිචාරිකාව පෙර සූදානමක් ලෙස ඉහත පැදි පෙළ ලියා තබා ගෙන ඇත්තේ ඉදිරියෙහි දී ඩබ්ලිව් තුන ලංකාහි පළ කිරීමට යැ. එවන් අවාසනාවන්ත ඉරණමෙක් ජයසිහයනට නම් උරුම නො වේවා යනු අපගේ එක මැ පැතුම යැ.

    ReplyDelete
    Replies
    1. වෘෂභ කුදලාගමයෙනි,
      ///ඒ කෙසේ වුව ද ජයසිහයනගේ පිය පාදපරිචාරිකාව පෙර සූදානමක් ලෙස ඉහත පැදි පෙළ ලියා තබා ගෙන ඇත්තේ ඉදිරියෙහි දී ඩබ්ලිව් තුන ලංකාහි පළ කිරීමට යැ.////

      උඹට ඔය ටික කිව්වෙ පැරාගෙ වයිෆ් ද? ඇයි උඹත් පැරාගේ වයිෆ් වැඩකරන ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි ද?

      උඹ ඒ ඉස්පිරිතාලෙ අතගානවද? ටොයිලට් හෝදනවද?



      Delete
    2. අයියෝ අජිත් (2.49 AM)

      කේන්ති ගන්න එපා බන්, ඇත්ත තිත්තයි !

      හිහ් හී පව් බන් අජිත් ඔයා,

      කුජීතයි නේද?

      Delete
    3. අජිත් ඔයා???

      Delete
  15. උඩ කමෙන්ට් කළ උගත් ඇනෝ (AnonymousMay 17, 2017 at 2:16 AM) මහතාණෙනි, ගරු වියත් බන්ධුල කුදලාගම සූරීනි, සාරසයෙනි, පාඨක මිත්‍රවරුනි,

    අප හට ඉතිරිව ඇත්තේ සාඩම්බර අතීතයක් පමණි. අපගේ වර්තමානය සාතිශය ඛේදජනකය. අපහට ඉතාම ඉතාම අවිනිශ්චිත අනාගතයක් වර්තමානයේ අප විසින් සකස් කරන අඩිතාලම මතින් අනාගත පරපුර විසින් ගොඩ නගා දායාද කරනු ඇත.

    සමස්ත පෘථිවි භූමියෙන් අතිශය සුළුතර ඉඩක් වූ වර්ග කිලෝමීටර 65,530ක් අපට නිවහන වී ඇත. දෙකෝටියකට ආසන්න වූ අපගේ සහෝදර වැසියන් ලෝක ජනසන්නිපාතය හමුවේ නොවැදගත් ප්‍රමාණයකි. එහෙත් ඓතිහාසිකව රාජ්‍යයක් වශයෙන් ලොව අන් කිසිඳු මානව කොටසකට නොදෙවෙනි ලෙස ගොඩ නැංවූ ශිෂ්ඨාචාරයක් මෙහි වූ බව අතීතය අපට දෙස් දෙමින් සනාථ කරයි.

    ආක්‍රමණ, සංක්‍රමණ වලට මුසු වෙමින්, දීර්ඝ කාලීනව බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උග්‍ර බලපෑමට නතු වෙමින්, ලේ කඳුළු හා දහදිය ගංගා තරණය කොට අප දේශයක් වශයෙන් ඉතා තීරණාත්මක ඉමකට පැමිණ ඇත. මෙම කුඩා රට තුල බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් ලෙස ආගමික ඉගැන්වීම් 4 කි. සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ජාතීන් 3 කි. සිංහල හා දෙමළ වශයෙන් භාෂා 2 කි. එහෙත් 1 රටකි.

    අන්තවාදීන්ද, බෙදුම්වාදීන්ද, පරගැතියන්ද දේශයේ අභ්‍යන්තර සතුරන් වේ. වෙළඳපොළ ආදිපත්‍යය සමඟ රට බිලි ගන්නා නව යටත් විජිත වාදය ද ඉන්දියානු ව්‍යාප්තවාදය ද මේ අභ්‍යන්තර සතුරන් සමඟ අත්වැල් බැඳගෙන ඉතා සූක්ෂමව කටයුතු කරයි. පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා ඉතා භයානකයි. විටෙක ඔවුන් අප සංස්කෘතික සමාජ ක්‍රමයට කිසිසේත් නොගැළපෙන ව්‍යුහයක් බලෙන් එබ්බවීමට තතනයි.

    මේ සියළු අභියෝග හමුවේ නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් බිහිවූ විද්‍යාර්ථයන් වූ අපට ඉටු කළ යුතු යම් කාර්‍යය භාරයක් තිබේද ?

    සහෝදරවරුණි. දැඩි අවධාරණයෙන් කියවා විචාරය කරගන්න;

    "මාතෘ සංස්කෘතිය ශ්‍රී ලාංකේය ජාතිය නැමැති බිළිඳා බිහි කිරීමේ විළිරුදාවෙන් බර වූ නිමේෂයයි මේ. ගැබ කපා මව් මරා නොමේරූ බිළිඳෙකුට උපත දී පීතෘ භූමියේ උරුමය සොරා ගැනීමට සතුරන් පෙළ ගැසෙන නිමේෂයයි මේ.

    ඔව්, ඒ ශ්‍රී ලාංකේය ජාතිය බිහි විය යුතුයි. එසේ විය යුත්තේ මව් සංස්කෘතිය යටපත් කොට, එහි ජන්ම දායාද ලද දරුවන්ගේ පිටකොදු බිද දමා , පීතෘ භූමිය අඳුරේ ගිල්වා නොවේ. සියවස් ගණනක අදීන චින්තන ධාරාවෙන් පන්නරය වූ රුහිරු කිරි කළ මාතෘ උරුමයෙන් නව බිළිඳා පෝෂණය විය යුතුයි. පීතෘ භූමි උරුමයෙන් ලද ධන නිධාන විවර කොට සමෘද්ධිමත් අනාගතයට පියවර නගන්නට ඒ බිළිඳා බිහිවන හෙට දිනෙට පෙර මග හෙළි පෙහෙළි කිරීම නොවේද ඉතිහාසය විසින් අප මත පැටවූ වගකීම?

    ඒ හෙළි පෙහෙළි කරන මාවත අවුරා නැගී සිටින සතුරන් පරාජය කිරීම අප කළ යුතු අරගලයයි. මතවාදීව කරන බුද්ධිමය සංවාදය අරගලයේ පළමු වෙඩි මුරයයි. ඊට වේදිකාවක් තැනු සාරස තුමනි, ඔබට අපගේ නොමද ගෞරවය හිමිවේ."

    ReplyDelete
    Replies
    1. //
      ඒ හෙළි පෙහෙළි කරන මාවත අවුරා නැගී සිටින සතුරන් පරාජය කිරීම අප කළ යුතු අරගලයයි. මතවාදීව කරන බුද්ධිමය සංවාදය අරගලයේ පළමු වෙඩි මුරයයි. ඊට වේදිකාවක් තැනු සාරස තුමනි, ඔබට අපගේ නොමද ගෞරවය හිමිවේ." //

      සියලු වර්ගයේ අන්තවාද වලට එරෙහි වෙමු!

      සිරිකොත හා ඇමෙරිකානු බලල් අත් හරහා ප්‍රාඥ්ඥයන් ලෙසට තමන් ම හඳුන්වමින් උගතුන් හා බුද්දිමතුන් යටපත් කරන්න සැරසෙන , මෙලෝ රහක් නැති අතේ පත්තු තියරි ඉදිරිපත් කරමින් වැදි බණ දෙසනා ඊරිසියාකාරයන් හෙලාදකිමු!

      අන්තවාදය වපුරමින් එයට එරෙහි වෙන බව පෙන්වා රාජ්‍ය නොවන සන්විදාන හරහා මුදල් ගරාගැනීමේ අවස්තාවාදීන් පරදවමු!

      Delete
  16. අම්මටහුඩු සා රස තුමෝ. :D :D :D

    ඇඩ්‍රස් නැති වෙන්නම අද දීල තියෙන්නේ.

    ඔය කිසි එකෙක්ට ලැජ්ජාවක් නෑ බන්.

    ReplyDelete
    Replies
    1. දුන්නා සිද්ධාලෙප අසමෝදගම්...
      බඩේ අමාරුව සුටුස් ගාල සනීපයි හිටන්!

      Delete
  17. සරස ලොක්ක

    අයිවන්ගෙන් අහන්න ඔන වෙලාවක ඇයි රාවය වගේ වැදගත් තැනක පැරා වගේ ගොබිබසේන කෙනෙකුට සති පතා බහුබූත ලියන්න ඉඩ දෙන්නේ කියලා. ජනරංජන මේ විකාර වැඩවලට වගකියන්න ඕන. අපි ෆීල්ඩ් එකෙත් රැඩිකල් ඩිසෙක්ශන් එකක් කරලා අයින් කරපු පිළිකා ආයේ ෆීල්ඩ් එකට වද්ද ගැනීම භයානක යි. අපි රාවය රැක ගන්න වෙහෙසුණු පාඨකයෝ. අපිට අයිතියක් තියෙනවා මේවා ගැන කතා කරන්න. Change.org පෙත්සමක් අත්සන් කරලා රාවයට යවන්න ඕන.

    අපි රාවයට සල්ලි දීලා ගන්නෙ අජිත් පැරකුම්ගේ කුණුහරුප කියවන්න නෙවෙයි. අපි රාවය ගන්නෙ විද්වත් ලිපි කියවන්න. ඒවා අස්සේ පැරාගේ මෙලෝ රහක් නැති මල විකාර බහුබූත දාලා හරියන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 17, 2017 at 2:45 AM

      සරස ලොක්ක

      අයිවන්ගෙන් අහන්න ඔන වෙලාවක ඇයි රාවය වගේ වැදගත් තැනක පැරා වගේ ගොබිබසේන කෙනෙකුට සති පතා බහුබූත ලියන්න ඉඩ දෙන්නේ කියලා. //


      යහපාලනය යනු මෝඩයාට තැන ලබා දීමයි හිටන්!

      Delete
  18. යකෝ බලන් ගියාම මූ මහ තිරිසනෙක් නොවැ සාරස...
    මම ඔය කාලකණ්ණි ජාතිවාදය (සින්හල ජාතිවාදය/ බෞද්ධ තාලිබාන්ලා ඇතුළූ) විරුද්ධයි, හැබැයි මේ වගේ මළ පෙරේත තිරිසනෙකුටත් වඩා අන්ත සතෙකුට ඊට වඩා විරුද්ධයි... නොදකින් මිනිස්සුන්ට අහේතුකව අපහාස කරන හැටි...

    ReplyDelete
  19. මේ දවස්වල පැතිරෙන භයානක රැන්සම්වෙයාර් එකක් දාල දෙමුද ගේමක් :D

    ReplyDelete
  20. පළමු වැනි කොටස

    වෛද්‍ය කුමාර් කළුආරච්චි හෙවත් අතිගරු සරසතුමනි,

    ඔබතුමා සිංහල ජාතිවාදි⁣යකු ය යි පවසන තැනැත්තේ ස්වකීය අඥභාවය ම ප්‍රකට කරවයි. විවිධ ජාතිකත්වයන්ගෙන් සැදුම් ලත් කොලොන්නාවෙහි ඉපිද; විවිධ ජාතිකත්වයන්ගෙන් සැදුම් ලත්, දේශදේශාන්තරයන්හි පතළ, සම්භාවනීය රාජකීය විද්‍යාලයෙහි ඉගෙන; විවිධ ජාතිකත්වයන්ගෙන් සැදුම් ලත් අග්‍රගණ්‍ය පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථමෝපාධිය ලැබ; විවිධ ජාතිකත්වයන්ගෙන් සැදුම් ලත් ලෝ ප්‍රකට හොං කොං විශ්වවිද්‍යාලයෙන් ආචාර්යෝපාධිය ලැබ; විවිධ ජාතිකත්වයන්ගෙන් සැදුම් ලත් ඔස්ට්‍රේලියාවෙහි වෘත්තීය හා පර්යේෂණ කටයුතු කර; ශික්‍ෂණය වූ සුධීමතකුගේ කිතු සිරුරට කලල් පතනය සඳහා නිසි ප්‍රාථමික අධ්‍යාපනයක් ද නිසි ද්විතීයීක අධ්‍යාපනයක් ද මතු නො ව නිසි වෘත්තීය අධ්‍යාපනයක් ද නොලද, උගතුනට ගරහන කුහකයකු විසින් ලියවුණු දුර්ගන්‍ධවත් වැකි කීපයකින් යුත් ජාතිවාදිසෝලිය අපි තරයේ හෙළා දකිමු.

    සියලු ජාතීන්ගේ ජාතිකත්වයනට ගරු කරන අප ඕනෑ ම පුද්ගලයකුට තම ජාතිකත්වය පිළිබඳ අභිමානවත් වීමට ඇති හිමිකමට ගෞරව කරමු. තමාට තමාගේ දේ පිළිබඳ අභිමානවත් වීමට ඇති හිමිකම අනෙකාට ද අනෙකාගේ දේ පිළිබඳ අභිමානවත් වීමට ද ඇති බව පිළිගන්නා තාක් කල් ද එම හිමිකමට ගෞරව කරන තාක් කල් ද ගැටලුවක් ඇති නො වේ. එවැනි තත්ත්වයක දී තම ජාතිකත්වය පිළිබඳ අභිමානවත් වීම ජාතිවාදයක් නො වේ; තම ආගම පිළිබඳ අභිමානවත් වීම ආගම්වාදයක් නො වේ; තම පාසල පිළිබඳ අභිමානවත් වීම පාසල්වාදයක් නො වේ; තම සරසවිය පිළිබඳ අභිමානවත් වීම සරසවිවාදයක් නො වේ. ජාතියක්. ජන්මයක්, ආගමක්, පරම්පරාවක් නැති අපතයන් රෑනක් තම අපතභාවයට ලාංකීය තරුණ පරම්පරාව ඇද බැඳ තබා ගන්නට උත්සාහ කරන බව පෙනේ. තරුණ පරපුර නොමඟ යැවීමට මෙකී අපතයන් විසින් පැවසෙන්නේ සිංහල ජාතිකත්වය නිර්මාණය වන්නේ ම දෙමළ ජාතිකත්වය පසමිතුරු කර ගෙන බව ය. එය දාර්ශනික ව ඉතා ප්‍රාථමික ප්‍රවාදයකි; ප්‍රවාදයකටත් වඩා ප්‍රලාපයකි.

    ඉගෙන ගත යුතු අවධියෙහි රස්තියාදු ගසමින්, රැළේ යමින්, අත්පත්‍රිකා බෙදමින් සිට හිරේ විලංගුවේ වැටී, ඇණ මුරිච්චි තද කරන්නටවත් හරි හැටි නොඉගෙන, පසු ව ජවිපෙ සමඟ නොමඟ ගොස් විප්ලවය ය යි සිතා ට්‍රාන්ස්ෆෝමරවලට තෙල් වක්කර, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි ව අරගලය ය යි සිතා බොම්බේ ලූනු, මසූර් පරිප්පු ආදිය අලෙවි කළ අහිංසක සිල්ලර කඩ හිමියන් ඝාතනය කර ලංකාව එක ම ලේ විලක් කළ එම තැනැත්තේ ඉන් නොනැවතුණේ ය. දකුණු රට වදකාගාරවල දී තම සගයන් හමුදාවට පාවා දී, හමුදා සෙබළුන්ගේ සපත්තු ඔප දමා දී, හමුදා සෙබළුනට පෙම් හසුන් ලියා දී (කුලියට ලියන්නට හෙතෙම අත්පොත් තැබුයේ එලෙස ය) පසු ව නිදහස් වී පැමිණ ගුරුකමක් ද ලැබුවේ ය. ගුරුකම ද නිසි ලෙස නොකළ හෙතෙම දෙමළ ජනතාවට විමුක්තිය ලබා දෙන නියායෙන් එම ජනතාව පීඩාවට පත් කරන සන්නද්ධ කල්ලි සමඟ සම්බන්‍ධ ව ගිනි අවි පුහුණු ව ලැබුවේ ය. මොහු ගිනි අවි පුහුණුව ලබන ඡායාරූප අද ද අප සතු ව සුරක්‍ෂිත ව පවතී. අප ඒවා මොහුගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත ආදී අනෙකුත් සහතික පත්‍රවල සහතික කරන ලද පිටපත් සමඟ සුරක්‍ෂිත ව ලංකාවෙන් පිටත තබා ඇත.

    අප මෙහි ලා පැවසුවේ එම තැනැත්තාගේ අපකීර්තිමත්, දුර්ගන්‍ධවත් අපදානයෙන් අංශු මාත්‍රයක් පමණි. ඔබතුමා වැනි උගත්, බුද්ධිමත් පුද්ගලයකුට ගරහන එම තැනැත්තේ කවරකු ද යන්න ඔබතුමාගේ සබුද්ධිමත් පාඨකයන් දැන ගත යුතු ය. මොහුගේ තරම කල් තියා ම දැන ගත් විද්වත් ලක්‍ෂ්මන් ගුණසේකර සහෝදරයා මොහු සමඟ කිසිදු සබඳතාවක් තමාට නැති බව ලිඛිත ව ම ප්‍රකාශ කළේ ය.

    වෛද්‍යතුමනි, ඔබතුමාට සිංහල ජාතිවාදියා ය යි අපනාම නඟන එම තැනැත්තේ සිංහල ජාතිකත්වය සහ දෙමළ ජාතිකත්වය අතර කිසියම් සංහිඳියාවක් ඇති වනු දැකීමට කිසි සේත් ම කැමති නැත. ඔහුට අවශ්‍ය සිංහල සහ දෙමළ ජාතිකත්වයන් සදාකාලික ව පසමිතුරු ව තැබීමට ය. ඔහුගේ ද ඔහුගේ ශාස්තෘවරයාගේ ද ඔහුගේ ආගමික කල්ලියේ ද පැවැත්ම රඳා පවතින්නේ එවිට ය. පෙර කී තැනැත්තාගේ අරමුණ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම ඇත්තේ තම ශාස්තෘවරයා සතු ව පමණක් බව පවසා දෙමළ කතා කරන ජනතාවගේ ඡන්දය ඉදිරියේ දී ද තම ආගමික කල්ලියට ම ලබා ගැනීම ය.


    සබැඳි…P

    ReplyDelete
  21. දෙවැනි කොටස

    ලංකාවේ බහුතරය වන සිංහල ජාතිකත්වය නො සලකා මෙරටේ අනෙකුත් ජාතිකත්වවල ගැටලු විසඳිය නොහැකි ය. සිංහලයා සහ දෙමළා අතර සංහිඳියාවක්, සංවාදයක් ඇති නො වී පවතින තාක් කල් යෝජනා කෙරෙන විසඳුම් ව්‍යාජයන් ය. දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට එරෙහි ව තිබූ ප්‍රධාන ම බාධකය මේ වන විට තුරන් ව ඇත. දෙමළ ජාතිකත්වයේ ගැටලු සඳහා විසඳුම වෙන ම රටක් නො වන බව ඉතා පැහැදිලි ය. ⁣බෙදුම්වාදය සඳහා කෙරුණු සියලු අරගල මහත් ව්‍යසනයකින් අවසාන වී ඇත. එවැනි තත්ත්වයක් තුළ දෙමළ ජාතිකත්වයේ ගැටලු ද ලංකීය ජනතාවගේ ගැටලුවල ම අවියෝජනීය කොටසක් ලෙස සලකා විසඳුම් සොයන නව ප්‍රවේශයකට ගමන් කළ යුතු තීරණාත්මක කාලය දැන් එළඹ ඇත. වෛද්‍යතුමනි, ඔබතුමා ගෙන යන අරගලය සදහා සියලු ජාතිකක්වයන්ගේ සහයෝගය, ආශිර්වාදය හිමි විය යුත්තේ එවැනි දේශපාලන යථාර්ථයක් තුළ ය.


    මේ මොහොතේ දී ලංකාවෙහි පවතින ප්‍රධාන ගැටලුව යහපාලනාණ්ඩුව යටතේ ලංකාව දින දින ම මහත් විනාශයකට ගමන් කිරීම ය. මෙම ගමන තවත් ඉදිරියට ඇදී යන්නේ නම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී කිසිදු ජන වර්ගයකට ජීවත් වීම සඳහා ලංකාවක් ඉතිරි වන්නේ නැත. එනිසා අප සියලු දෙනා එක් ව මේ මොහොතේ කළ යුතු වැදගත් ම සහ ප්‍රමුඛ ම කාර්යය වන්නේ ඊනියා යහපාලනයෙන් ලංකාව ගලවා ගැනීම ය. එය අපගේ යුගයේ කාර්යභාරය ය. වෛද්‍ය කුමාර් කළුආරච්චි විසින් මුළු ගැන්වෙන ජන සංඝයේ ඵෙතිහාසික වැදගත්කම අප වටහා ගත යුත්තේ එවැනි සන්දර්භයක් තුළ ය. වෛද්‍ය කුමාර් කළුආරච්චි යනු මේ මොහොතේ ලංකාවේ සිටින ප්‍රගතිශීලී ම සුධීමතතෙකි. ලංකාවේ අභිවෘද්ධිය පතන සකලලෝකවාසී ප්‍රගතිශීලීන් මේ මොහොතේ රොද බැඳිය යුත්තේ වෛද්‍ය කුමාර් කළුආරච්චි වටා ය.

    සිරිකොතේ කසළශෝධක ලියනප්පු නන්දෙඩෙව්වාට වෛද්‍ය කුමාර් කළුආරච්චීන්ගේ සද්යශෝරාවප්‍රතිරාවයට, ධීඛ්‍යාමප්‍රභාමණ්ඩලයට, සතර දිගන්තයෙහි පතළ සශෝභනකීර්තිකායට අබමල් රේණුවක හානියක් වන්නේ නැත. දිවා රෑ නො බලා කවර පල්හෑලි ලියා තම වියුණු කඩමාල්ලෙහි පළ කරන්නේ වුව සිරිකොතේ කසළශෝධක ලියනප්පුට කෙදිනකවත් නිරුදක කතරක පතොකක් හෝ වන්නට නොහැකි ම ය. එහෙත් වෛද්‍ය කුමාර් කළුආරච්චි යනු උදක දහරින් සුපෝෂිත මහා ගන වනන්තරයක මහා වනස්පතියන් අතර ද වැජඹෙන මහා තේක්ක වෘක්‍ෂයකි.

    වෛද්‍යතුමනි, 18 වැනි ශතවර්ෂයේ දී එංගලන්ත බුද්ධිමණ්ඩලයෙහි විරාජමාන වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ ආචාර්ය සැමුවෙල් ජොන්සන් මෙසේ පැවසුවේ ය:

    "A fly, Sir, may sting a stately horse and make him wince; but one is but an insect, and the other is a horse still."

    වෛද්‍යතුමනි, ඔබතුමා වැනි මහානුභාවසම්පන්නත්‍යුදාර සුධීමතකුගේ චිත්ත සමාධිය බිඳ දමන්නට මැස්සකු නො ව හෝහපුටුවකු වන සිරිකොතේ කසළශෝධකයාට නම් කිසි දින නොහැකි ම ය. ඒමෝඝ තැනැත්තේ නන්දොඩවන්නේ බුද්ධිය විපරීත වීම නිසා ය. මිනිසාගේ බුද්ධිය විපරීත වන්නේ විනාශ කාලය ළඟා වූ කල බව හර්තෘහරීහු ප්‍රත්‍ය ශතකයෙහි ලා මෙසේ පවසති:

    “වෙනුර්ණ්ණලී කර්කටකශ්ව රම්භා
    විනාශකාලෙ ඵලමුද්භවන් ති,
    එවං නරාණාං මතිවිප්‍රකාරං,
    විනාශකාලෙ විපරීත බුද්ධිඃ”

    වමැ පැරැණි මිතු කැල



    සමාප්තයි.

    ReplyDelete
    Replies
    1. වමැ පැරැණි මිතු කැල වෙතය,

      අජිත පැරකුමු ජයසිහයෝ ඔබ වදන නොඅසති. විලිය නොදනිති. දිරිය නොහරති. ගහපතිතෙම වෙතින් කොතෙකුත් දඬු පහර ලදුවද උන් හැර නොයන සුනඛතෙම සේ ජයසිහයෝ ගජ පසම වසති. ඒ වනති. ඒ මෙසේය.

      "සලපය තරිඳු හිමරැස වෙයි හිම ගිරිඳු
      කරඹය මුහුදු දිළිඳුව ඇවිදියි කිවිඳු
      ලද මේ සියලුදේ උවදුරු දැරුය රුදූ
      සතවෙත පතල සිරිකොත මය සුපිරීසිදූ"

      - සුබැසි සරසයන්ගේ සන්මිතු ඇනෝවෙක් මී

      Delete
    2. // AnonymousMay 17, 2017 at 3:25 AM

      පළමු වැනි කොටස//

      //වමැ පැරැණි මිතු කැල //

      වමැ පැරැණි මිතු කැල මහත්වරුනි,

      ඔබතුමන්ලා සමග එකට හිඳ, ඔබතුමන්ලාගෙන් යමක් කමක් ඉගෙනගෙන ඔබතුමන්ලා ප්‍රදානය කල තමාට දැරිය නොහැකි වගකිවයුතු තන්නාන්තර දරා සමාජයේ ඉහලට ආ මේ පුඟුලා අද ඔබතුමන්ලා ගේ පදනම වන ඔබතුමන්ලා ගෞරව කරනා දේශපාලන දර්ශනය ට ඔලොක්කු කරමින් එයට තමන් ගේ දෙකයි පනහේ අර්ථකතන දෙමින්, ලෙනින් ගේ බාප්පගේ පුතා මෙන් පොර ටෝක් ඉශූ කරමින් සින්හල බ්ලොග් අවකාශයේ මහා දුර්ගන්ධයක් ඇති කරමින් කරනා සිරිකොත වන්දනාව අපට පිලිකුල් ය.

      මේ හාදයා ලොව පිලිගත් දේශපාලන න්‍යාය වලට ටොයියන් පිනවීමට නූගත්, ගැලරියේ විසිල් සඳහා ඉදිරිපත් කරනා දේශපාලන සංවාද දෙස අප බලා සිටින්නේ ජුගුප්සාජනක මීතොටමුල්ලේ කුණු කන්ද දෙස බලා සිටින්නාක් මෙන් ය! අපට එය මෙතරම් පිලිකුල් නම් ඔබතුමන්ලාට කොපමන චිත්තාකූලත්වයක් ඇති කරත්දැයි මට සිතා ගත හැකිය!

      Delete
    3. // සුබැසි සරසයන්ගේ සන්මිතු ඇනෝවෙක් මී //

      බෝහෝමත් ස්තූතියි මා සන්මිතු ඇනෝ තුමනි!

      Delete
    4. අජිත පැරකුමු ජයසිහයන් ගැන ඉහත ආලෝචන දෙකෙහි ලියා ඇති කරුණු අතිශයින් මැ සදොස් යැ. උහු කිසි දිනෙකැ කිසිවෙකුටත් හිංසාවක් කොට නොමැත්තේ ම ය. පෙර අකුසලයක් පළ දීමෙන් සරසවි වරම් අහිමි වූවත්, උහු ඉතා දැනුමැත්තෙකි. තම දිවිය ම සරසවියක් කර ගත් උහුගේ දැනුම් සම්භාරය හට ළඟා වීමට මුළු දිවියමැ ඉංගිලිසින්ගේ රටෙහි, වැහි පොදෙන් බේරීම පිණිසැ සරසවිවලැ ලගින උන් හට නොහැක්කේ ම යැ.

      Delete
    5. අජිත පැරකුමු ජයසිහයන් ගැන නිවැරදි තොරතුරු සෙවුමට කැමැති අයෙක් වෙතොත්, මතුගමැ පදිංචි, මැතිසබයෙහි අසුනක් හොබවන කුමාර කෙත්ගමයන්ගෙන් අසා දැනැගත හැක්කේයැ. උහු පැරකුමුවනගේ සගයෙකි.

      Delete
  22. ධීමත් වෛද්‍ය කුමාර කළුආරච්චි සූරීනට

    ගිලන් හදට සුව දෙන ජීවකයාණ
    සතන් හදට සුව දෙන සෘෂිවරයාණ
    වදන් රසට පව සන බස් ඇජරාණ
    රුපුන් දසට පව සන දොස් ඉසුරාණ

    මිතුරන් වෙතින් ලබමින් අබිමන් නිබඳ
    ⁣සතුරන් වෙතින් ලබමින් අවමන් නිබඳ
    ලෙවන් වෙත ම වඩමින් පෙම්දම් නිබඳ
    ලෙවන් වෙත ම ගෙනෙමින් යහදම් නිබඳ

    පතොකක් නො වී නිරුදක කතරක වැඩුණ
    මහරැකක් ම වී මහ ගන වනයක වැඩුණ
    දසදහසක් තරු මැද රෑ අහසක දිලුණ
    සිත් සහසක් බැඳි සඳ මඬලක දිලුණ

    රජ වන්නට සිත් නැති අප කුමරාණ
    අනෙකාට ම දිරි දුන් මුනිවරයාණ
    යහපතට ම හමු වුණ අප මිතුරාණ
    අන් කිසිවකු නො ව ඔහු අප සරසාණ

    වමැ පැරැණි මිතුරු කැල විසිනි

    (ලාංකීය තරුණ පරපුර නොමඟ යෑවීමට දිවා රෑ නො බලා ලියන සිරිකොතේ කුලී ලියන අප්පු වන අජිත් පැරකුම් ජයසිංහ පාපතරයාට එරෙහි ව වෛද්‍ය කුමාර කළුආරච්චි සූරීන් ගෙන යන අරගලයට අපේ සුභාශිංසන. වෛද්‍යතුමනි, ඔබ වැනි මනාසේ දැනුමෙන් නුවණින් පිරිපුන් සැබෑ උගතකු අබියස අජිත් පැරකුම් ජයසිංහ වැනි නැණහීන නූගතකු දැනටමත් කිච වී, පච වී, ඔද්දල වී අවසන් ය.)

    ReplyDelete
    Replies
    1. වමැ පැරැණි මිතුරු කැල සහ සරසයෙනි;

      පැරකුමුවන වත්මනැ පකට කරන හැසිරුම විසින් නම් ඔවුනගේ දසන් දෙතිස උදරගත වැ පමණක් නවතින බවක් නො පෙනේ. දෑ හිතබැඳි දනන් විසින් පැරකුමවනගේ වත පුරා වැර දරා යොමවනු ලබන පහරින් ලෙ ෆො III (Le Fort III) අයුරු අස්ථි භංගුරයෙක් මැ සිදු කරනු ලබනු ඇත.

      අහෝ පැරකුම්! නො ලදි සැනසුම්!

      Delete
    2. // දෑ හිතබැඳි දනන් විසින් පැරකුමවනගේ වත පුරා වැර දරා යොමවනු ලබන පහරින් ලෙ ෆො III (Le Fort III) අයුරු අස්ථි භංගුරයෙක් මැ සිදු කරනු ලබනු ඇත.

      අහෝ පැරකුම්! නො ලදි සැනසුම්! //



      හෆොයි!

      අහෝ දෙවුදත් නොදිටි මොක් පුර!

      Delete
  23. සාරසගෙ ජාතිකවාදය පිළිබඳ විග්‍රහය සමග එකඟයි.

    ලංකාවේ ඔය කියන කුලී ලියන ඩෝබිලාගේ සේවායෝජකයන් වන එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්න කියල. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා.

    ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට මෙලොවින් මෙලොව වැඩක් බෑ. බොරු සෝබනේ විතරයි.

    රටේ අනාගතයට බලපාන ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට කුණු කොල්ලෙට බදු දෙන්න දක්‍ෂයෙක් ඉදිරිපත් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. // රටේ අනාගතයට බලපාන ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට කුණු කොල්ලෙට බදු දෙන්න දක්‍ෂයෙක් ඉදිරිපත් වෙයි ද? //

      රනිල් ට අවශ්‍ය සියලු රාජ්‍ය සම්පත් විකුනා දමන්න... ආප්පසිරා ට ඒවා නවත්වන්න කොන්දක් නැහැ.. ඒකයි අපේ අභාග්‍යය ගරු ඇනෝ තුමෝ...

      Delete
  24. බොහෝම හරි සාරස. ලඟදීම අලුත් නාඩගමට කට්ටිය වෙස් බඳිනවා. "යහපාලනේ හරි මදි, අපි ඊලඟ ස්ටෙප් එකට යන්න හදන්නේ..අපි මේ පාර ගේන්නේ යහපාලන ප්ලස් කියලා".

    පැරාලා වගේ කට්ටිය ඕක ඕන කරන මතවාදේ හදන්න පටන් ගනියි. "මේ යහාලනේට යන ගමනේ එක් පියවරක් අපි පසු කලා...දැන් ඊලඟ අවධියට කාලයයි.." කියල, අපි නොදන්න පාඥ්ඥයෝ සහ ආලපාලුවෝ

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන්නේ සහතික ඇත්ත...

      හැබැයි මේ පාර මහජනතාව ඔය පාඥ්ඥයෝ සහ ආලපාලුවෝ දැක්කම අතට ගන්නේ ඉලපත!

      Delete
  25. අයිසෙ සරස් තුමෝ,

    මචන් මෙරට කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඇති කිරීමට පැරා කර ඇති වැඩ කීපයක් පැරාගේම බ්ලොල් එකෙන් හමු වේ.

    උපුටා ගැනීම ඩබ්ලිව් ත්‍රී ලන්කා බ්ලොගයෙන්,

    /////// සකල විධ ලෝක ධාතුවේ ස්ත්‍රී වර්ගයාගේ විමුක්තිය තමා විසින් ම තමන්ගේ බ්ලොග් කඩමාල්ල මඟින් ම සලසා දිය යුතු බව පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කියා පාන සුවිශේෂී සිදුවීම් කීපයක් මෙසේ සටහන් කරමු:

    1. තමා සේවය කළ පාසලේ තරුණ විදුහල්පතිනියට අනියම් සම්බන්ධයකට යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇයට එරෙහි ව පාසලේ ගුරුවරුන් උසිගන්වා පාසල් පරිපාලනය කඩාකප්පල් කිරීම (සිදුවීමට අදාළ හඬ පටය අප සතු ව ඇත).

    2. තමා සමඟ කලක් දේශපාලනය කළ තම ජීවිතය බේරා දුන් සගයෙකුගේ ප්‍රිය භාර්යාවට අනියම් යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇය පිළිබඳ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ එස්.එම්.එස්. අප සතු ව ඇත).

    3. තම ව්‍යාපාරයකට ලේඛන සහයා ලබා දුන් ස්ත්‍රියකට අසභ්‍ය ප්‍රකාශන යතුරුලියනය කරන්නට භාර දී ඇය ඒ පිළිබඳ තම නායකයාට පැමිණිලි කළ පසු ඇයගේ පෞද්ගලික ජීවිතය කඩාකප්පල් වන සේ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ ලිඛිත පැමිණිල්ල අප සතු ව ඇත).

    4. කන්තලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු ව සිටිය දී තම ශිෂ්‍යාවක සමඟත් එම ශිෂ්‍යාවගේ මව සමඟත් සම්බන්ධයක් පවත්වාගෙන යාම සහ එම තොරතුරු හෙළි වීම නිසා ශිෂ්‍යාවගේ මව කනේරු ඇට කා හෘදස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස අඩු වී ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම (සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ සහතික කළ පිටපතක් අප සතු ව ඇත). ///////

    ReplyDelete
    Replies
    1. ඇයි පාසල් කාලය තුල පාසල් වැඩ අතපසුකරමින් බ්ලොග් ලිවිම!

      Delete
  26. සරස තුමාගේ අත්දැකීම් මටත් එහෙමම සමීපයි. අපි ඉගෙනගන්න කාලෙ නොව පසුවත් පුද්ගලයන් ඇසුරු කරන්නේ ජාති ජන්ම, කුල බලා නොවෙයි. හැබැයි ප්‍රභාකරන් ම්ලේච්ඡයා, ජන සංහාරකයා, යුද්ධය නිමා කළ එක සමස්ථ සමාජයටම සහනයක් කිව්ව ගමන් අපි ජාතිවාදී ගොඩේ. ඔබටත් ඔය ලේබලේ ගහල තියෙනව දැක්කම කොහෙන් හිනා වෙන්නද හිතාගන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. // ඔබටත් ඔය ලේබලේ ගහල තියෙනව දැක්කම කොහෙන් හිනා වෙන්නද හිතාගන්න බැරි වුණා. //

      මේ වෙන්ඩ පොශ් කුලියට ලියනා ප්‍රාඥ්ඥයෝ මෙන් නොව හම්බකරන් කෑමට රැකියාවක් කිරීමේ හැකියාව ලබාගැනීම ගැන අප බොහොම සන්තෝස වෙන්න ඕඅනේ ගරු නොකී කතා තුමෝ!

      Delete
    2. නොකී කතා පොරටත් සම්මාන අවුලක් හන්ද නෙලුම්යායට සපෝට් කරපු උන් හැමෝම එක්ක මාර ඇරියස්. ඒක නිසා ඒ ජාතියෙම පට්ට ඇරියස් එකක් තියන සම්මාන උණකාර අපේ ගොන් වාහෙට සෙට් වෙලා පැරාට නෙලනවා. අපේ ගොන් වාහෙත් බළල්ලු ලවා කොස්ඇට බාවලා ස්වයං වින්දනයක් ගන්නවා.

      සම්මානයක් කරපු හදියක්.

      අජිත් ධර්මා ඔයානං............. හරිම නෝටි.

      මිසිස් කලුආරච්චි

      Delete
  27. අජිත් පැරකුම් ජයසිංහගේ බ්ලොගයට ලැබී ඇති හිට්ස් ප්‍රමාණය දැන් ලක්ෂ 50 කට ආසන්නයි. ඒ පිළිබඳව සරස තුමාට යම් ඊර්ශ්‍යාවක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් සරස තුමාට කළ හැකි එකම දෙය වෛද්‍ය රුවන් ඇම්. ජයතුංගගෙන් ප්‍රතිකාර ගැනීම පමණි. එසේ නැතිව අජිත් පැරකුම් ජයසිංහයන්ට මඩ ගසා පෝස්ටු දැමීමෙන් එම ඊර්ශ්‍යා සහගත සිතුවිලි යටපත් කළ නොහැක.

    සරස තුමාට ශාන්තියක් ම වේවා!

    ReplyDelete
    Replies
    1. සරස තුමාව නීලම්මහර යවලා මුගුනුවැන්න ඉසකුඩිච්චියක් දම්මවන්නම්.... මීට සරස තුමා.

      Delete
    2. ///සරස තුමාව නීලම්මහර යවලා මුගුනුවැන්න ඉසකුඩිච්චියක් දම්මවන්නම්.... මීට සරස තුමා.///

      ඔය උඹේ බූරු සට්ටැඹියෙක්ට (කුදලාගම, මයුරවිල වගේ) කියපන් හොඳ හරක් වෙදෙක් හොයාගෙන ඇවිත් බොලාට නස්නයක් කරන්න කියලා (මොකද වෙදා හරක ගාවට එනව මිසක් හරක වෙදා ගාවට යන්නෙ නෑනෙ..) එතකොට ඔය ලෙඩේ සනීප වෙයි. හැබැයි ඉතිං රුසියාවටක් වඩා ලොකු බොලාගෙ ඉරිසියාවනම් සනීප වෙන එකක් නෑ.

      හැබැයි හරක්ට දෙන බේත් බූරුවන්ට හරියයිද කියන එක තමා ප්‍රස්නේ. මරාගෙ වැසිකිලියක් කඩාගෙන කෑවනම් සරස කියන බූරුවගේ සියළු රෝග ටක්කෙටම නිවාරණය වෙයි.

      අර කුදලාගමයට එහෙම හරියන්නේ බුරස සාරුවගේ වැසිකැලිය කඩාගෙන කෑම.. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි.

      Delete
    3. @ අජිත් (AnonymousMay 17, 2017 at 7:41 PM & 9.42 PM)

      කලිසම ටිකක් පාත් කරපන් බලන්න උඹේ පුකේ පැරාගේ ප යන්න හිරවෙලාද බලන්න ගොං හුකන්නා

      Delete
    4. @ ගොං හුකන ඇනෝ,

      කට ටිකක් ඇරපන් බලන්න උඹේ කටේ සරසගේ ඇටදෙක හිරවෙලාද බලන්න ගොං පොන්නයා

      ඇද්ද හූ හූ..

      Delete
    5. අයියෝ අජිත් (12.51 AM)

      කේන්ති ගන්න එපා බන්, ඇත්ත තිත්තයි !

      හිහ් හී පව් බන් අජිත් ඔයා,

      කුජීතයි නේද?

      Delete
  28. සා රස තුමෝ.
    ඔබට ජාතිවාදී ලේබල් අලවන්න හදනවනම් මට මෙතන වෘර්තිමය බ්ලොග් ලියන්නෝ කියා තමන් විසින්ම කියාගන්නා ඒ වගේම ඒ දේවල් රජයේ (එහෙත් පෙර දැනුම්දීමකින් නොවුනහොත්, කිසිවෙක් නොබලන්නාවූ) රූපවාහිනී නාලිකාවන් වලටත් ගිහිං කියන්නා වූ පුද්ගලයන්ට අන්තිමට ලියන්ට දෙයක් නැති උනහම තමා සහ භාර්යාවගේ ෆොටෝස් බ්ලොග් එකේ දමා "ඔන්න දැන් කුණුහබ්බ කියපල්ලා" කියා මෝඩ මන්ද මානසික කුලී ලියන්නන් ඉදිරියේ සා රස යනු මට පොරකි. ඔබට ලැබෙන ප්‍රතිචාර වලට අනුව සිංහල බ්ලොග් එකේ එකම වෘර්තිමය බ්ලොග් කරු ඔබය. මොකද ඔබ සියළුම කමෙන්ට් වලට උත්තර සපයයි.

    තමන්ගේ ඇරියස් බ්ලොග් එකෙන් කවර නොකරයි. මොකද ඔබ තමන් ඉගෙනගත් දෙයින් හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් මිසක් අනුන්ගෙන් යැපෙන කෙනෙක් නොවේය.

    ඔබ ලියන්නෙ යාවත්කාලින දේශපාලනය ගැන මිසක් එක්ස්පයර් වූ වම දකුණ හෝ ලෝකයෙන්ම එක්ස්පයර් වූ රුසියාවෙන්ම fuck off කල දේශපාලනයක් නොවේය.

    ලියන්න සා රස තුමෝ ලියන්න.

    අපි කියවනවාය. අපි අවුරුදු තුනෙන් හතරෙන් පහෙන් බ්‍රොයිලර් විදිහට විශ්වවිද්‍යාලයෙන් එලියට ආවත් ඔබ වයිද්‍යවරයෙකි. එයට දන්ත, කායික හෝ මානසික කියා වෙනසක් නැත.

    ඔබට කියන්න තියෙන දේ කියන්ට ඔබට අයිතියක් ඇත.

    ස්තුතියි.

    🙏

    ReplyDelete